Mama daruwo dennek akka Thani una Amma kenek mama oba wahansege Bana ahala hitha niwa gannawa. Dawasin dawasa a gindara niwenawa. Oba wahanseta godak pin.
aniwarenma meniyane me samajem kiyanne awstawadin piruna lokayak hit ridawana eke iwarayak ne ganna tiyana uparima projana aran kon karanawa me katawa nam matama kiyapu desanawak wagemai t p no tibuna nam mama kata karanawa sadu sadu sadu
Thank you 😊 i think i found beautiful Angel you're like a diamond 💎 now three days I'm not much listen damma Desanawan. I really like stay lonely. I'm nearly 60 years old mother. My goal is clear my mind and be peaceful end suffering. blessings my deepest hart. stay with me. thruwan sarani 🙏 from Au
Thank you dear upasaka amma, for your kind appreciation and our mind is not getting older. So we can train our mind , just stay in here and now.😊 Theruwan saranai !!!
Informative , encouraging , unique and factual discourse . Meaningful visuals and English words in between add fine colours to your marvellous discourse . Respectfully thank you most Ven Nun.
Blessings Again, I have Watched quite afew of Ur videos Now. Listening to U leaves my heart beating at a Steady Pace, A Technic that I Recently took in Hand, All that U have Said, I have Under taken it. meaning I Understand.Then, After I Overstand. It.,Meaning Look over Averything 8 heard,thought Over,I Clearly Innerstand, How we Have learned too Have ,A Minds Controlled by Words if u look at The Word, instantly u See ,Ord,ers.. Which Are WORDS Made up By the 24 LETTERS of the Alphabet, Made into a LANGUAGE, that is Worldwide.The words Made are not EVEN used in the Same Context of the Right Sounds of the Letters,we Once learned .A.BrCaDa.Ei so on.Like SEE, isn't it just a C or CEE.it's not Sea. Forward.then Word must be ,Ward. It Becomes Ward as in a hospital WARD., There is No need 4 Any Words as we have a Mouth, SOUND EARS, EYES and LIFE with many ways of SHOWING what we need. WHICH, WITCH SPELLS, CAUSES, CURSES Daughter it is A Joy to listen to the Ways U Speak and Bring in the Meditation In a simple Formation.To me it Seems Like U have had Struggles Too , in Ur Life, which U HAVE overcome, With Now Full innerstanding 5o Why and How it Comes And Goes.With this Positive and NEGATIVE ENERGIES . Blessings🙏🕊️💕🏝️🇯🇲🇬🇧🇱🇰💪🦵👁️🌞🌴🌹🎶 christinagarneys@gmail.com
තනිවීමට, හුදෙකලාවට ඔබ බයයි නම්, එහි තේරුම ඔබ ඔබට වෛර කරන බවයි. තමන් තමන්ට ආදරේ නම් ඒ අය වැඩිපුරම කැමති වන්නේ හුදෙකලාවටයි..💐💐💐
Useful videos from this channel 👇
🔹 Let people dislike you || letting go || ඔබව ප්‍රතික්ෂේප කරන්න මිනිසුන්ට ඉඩදෙන්න || අතහැරීම || aloka
th-cam.com/video/_UHZuESLp-w/w-d-xo.html
🔹 how to remove bad karma? | A fastest way to clear bad karma | පව් ගෙවන්න පුළුවන්ද?ඒ කොහොමද? | aloka
th-cam.com/video/eKWrO-lkoRc/w-d-xo.html
0
ඇත්තටම මේ පැහැදිලි කිරීම වෙනුවෙන් ඔබ වහන්සේට අනේක වාරයක් පින්.. මම හිටියේ දැඩි වේදනාකාරී හැඟීමෙන්. දැන් එය ටික ටික. අඩු වෙන බව දැනෙනවා
🌸🙏🌸🙏🌸🙏🌸
උත්තමවියනි ඔබ වහන්සේ වැඩ සිටින දිශාවට නමස්කාර වෙවා
මේ බන අහලා අහලම සසුන් ගතවෙලා මේ සසර ගමන කෙටිකරගෙන නිවන් අවබෝධ කරගන්න හිතෙනවා.අපට හමුවන සංසාර ගත බැදීම් පුදුමාකාරයි.මෙහෙණින් වහන්සේ..බොහෝ මිනිසුන් හට මේ ලබාදෙන ධර්ම දානය..නිවන් මගට හේතුවේවා"🙏🙏🙏🙏
මේ ලෝකයේ සැබෑම සත්‍ය ඔබ වහන්සේ විසින් පෙන්නලා දෙනවා.. බොහොම පින්.මෙතරම් උතුම් පැහැදිලි කිරීමක් මීට කලින් මන් මගෙ ජීවිතේ විදලා නැ. කවද හරි මගෙ ජීවිතේ වෙනස් කරන්නෙ ඔබ වහන්සේගේ මේ වචනමයි..❤
😊😊
මමද හුදකලාවට පත්විය,ලෝකය/සමාජයම සතුට හොයන්න එක එක දේවල් පස්සේ දුවයි නමුත් සතුට තියෙන්නෙ දිවීම නැවැත්වූ විටය ඇත්තෙන්ම ගත් විට හුදකලා වීම නම් සැබෑ ලෙසම නැවතී හුස්ම ගැනීම හා සමානය ඔබ තුමිය සදහන් කල සියල්ලක්ම මා ලත් හුදකලාව තුළින් දැක ඇත ඉන් එහාට පැහැදිලි කලොත් මම ඉපදී ඇත්තෙද දීර්ඝ වූ සංසාරයෙන් සැබෑ ලෙසටම ඉවත් වීම සදහාය යන්න මට වැටහෙමින් පවතී,නමුත් හිතට වද දෙන කාරණය නම් ඇයි මම මෙවන් අවබෝධයක් වේද යන්නය,මාගේ සම වයසේ මිතුරන්ට මෙය විකාරයකි,ඇත්තෙන්ම කීවොත් මට ගැලපෙන සහකාරියක් වූවත් තවම දැක නැත සරණපාවා දීම කියන්නේද මෙම අවසන් අවබෝධය පාවාදීම දැයි මටද නොවැටහේ,තෙරුවන් සරණයි 🙏
Thats right❤️
same here😊😊
Mamath thaniweema ath widina ayak ae sanseema kiya ganna bari tharam
Matath
මා නිසා මද ,මේ දේශනාව ඔබ වහන්සේ ගෙන් ඉපදුනේ යැයි සිතෙන තරමට පුදුම සහගතව දැනෙනවා ....සාදු ..සාදු ...සාදු ..
සිතට දැනෙන විදියට,තේරෙන විදියට බණ කියාදෙන ඔබ වහන්සේ ට බොහෝ පින්.🌹🌹🌹🌹🌹
හුදෙකලාවට තිබූ බිය සම්පූර්ණයෙන් ම පහව ගියා තනිකම තමයි හොදම ආශිර්වාදය
තෙරුවන් සරණයි පින්වත් මෑණියන් වහන්ස 🙏🙏
🙏🙏🙏 හිතට දැනෙන තේරුම් ගන්න පුලුවන් බන දේශනා කරන පින්වත් මෑණියන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න වේවා මේ බවයේම උතුම් ඌ නිවන් අවබෝධය වේවා තෙරුවන්සරනයි සාදු සාදු සාදු
මමත් දරුවන් තිදෙනකු සමග තනිවී සිටින මවක් දරුවනුත් කවද හරි දවසක ඔව්න්ගේ ලෝකවලට යනවා නේද කියලා මම හිත හදාගෙන ඉන්නේ .මම දැනටමත් බොව්ද්ද
පොත්පත් බලනවා මගේ සිත නිතරම ආගමික පැත්තට යොමු කරගෙන තියාගන්න මම උත්සහා කරනවා මගෙ අම්මා ත් මාව අතහැරලා දැම්මා ඒත් මගේ ගමන මම යනවා කියලා හිත හදා ගෙන ඉන්නේ .මෑණියන් වහන්සේට ගොඩාක් පින් අපට මෙවැනි දේ තේරුම් කර දෙනවට🙏🙏🙏
අපේ ජීවිත වලට ඇවිල්ල ඉන්න අය අපිව අතහැර දසා යනව නම්, අපිව තනිවෙනවා වගේ දැනෙනව නම් අපේ වටේ ඉන්න අය හැලෙනවා වගේ දැනෙනවා නම් , මේක ඉතාම බලවත් සලකුණක් අපේ මනස අධ්‍යාත්මිකව අවදි වෙන්නයි යන්නෙ කියන එකට. ලෝකයා ඒක වැරද්දක් විදිහට තමයි දකින්නෙ . මොකද ලෝකය තුල කවදාවත් සත්‍ය නැති නිසා. ලෝකය දුවන්නේම බොරුව මත නිසා. නමුත් අධ්‍යාත්මික මග හරියට අහු උන අය දන්නවා ඔය දේවල් වෙන්නේ අපිව වෙන මානයකට අරගෙන යන්නයි කියල. ඒ නිසා සැලෙන්න එපා. අධෛර්යමත් වෙන්න එපා. ඔබට නරකක් වෙලා නෑ . ඔබට වෙලා තියෙන්නේ හොඳක්. ඒක බාරගන්න එකයි අපි කළ යුත්තේ . විශ්වාසයෙන් පුහුණුවේ යෙදෙන්න .
තෙරුවන් සරණයි !!!
මගේ ජීවිතය දුකින් ,කලකිරීමෙන් පීඩිත වෙලා ඉන්න වෙලාවක තමා ඔබවහන්සේගේ වචන ඇහෙන්නෙ.මට මාව හොයාගන්න ඕන.මන් ඒ සදහා සූදානම්.ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා🙏
There is nothing stronger than a broken man who has rebuilt himself.
හරියට ම හරි කිව්ව හැම දෙයක්ම තනිවීම යනු සැනසීමයි.. ආදරෙයි තනිකමට ආදරෙයි පණ වගේ මේ මහා ස්වභාව ධර්මයට.. තෙරුවන් සරණයි මම ඇතුළු සියලු දෙනා ලොව නීරෝගී වෙත්වා නිවන් දකිත්වා..
පින්වත් මැැණියනි මමත් තනියම ඉන්න කෙනෙක් තනිකම කියන්නෙ හරිම හොඳ දෙයක්.ඹබ වහන්සේ කියාදේන දේ හරි.🌸🙏🙏🙏🙏🌸
තෙරුවන් සරණයි ! මෙහෙණින් වහන්ස ඔබවහන්සේ අපිට මහා ශක්තියක් ලබාදෙනවා. මේ පැහැදිලි කිරීම සොබාදහමට අනුගතවීමට දෙන ඔවදනක් සේම සසර දුක නිවාලීමට කරන මග පෙන්වීමක් ලෙසයි මා දකින්නේ. අප්‍රමාණ පින් මෙහෙණින් වහන්සේට.
තනිව සිටීමේ ප්‍රීතිය අත්විඳිමි. ඔබවහන්සේගේ සියලු දේශනා ඉතාමත් ප්‍රායෝගිකයි. කිසිදු බයක් සැකක් හෝ තදබල දුකක් නැත. එකම බය සංසාර බය පමනි. එයට ද අපගේ දහමේ පිලිසරන ඇත. එමග ගමන් කරමි. ඔබවහන්සේට බොහෝ පින් අත්වේවා!🙇🙏🙏
බැඳීම නැවතුණා සිහිය ඉප දු නා එහි එහිම ස්වරෑපය දකින්න පටන් ගත්තා akathu කරන්න wishwayata තව තවත් උතුම් sith .ඔබ වහන්සේට kusalayakma වේවා
හුදකලාව . තනිකමම නිවනයි thats thru
Maniyanee math thaniyama innee....man jiwath wennee viwaya th akka vitharai..mage hama deema viswaya mata laba denawa..awanka kisi mata muna gasi naha..maniyantah viswa mathawata isthuthi isthuthi isthuthi isthuthi ❤❤❤
ඔබ තුමියගෙ වීඩීයෝවක්ම ඇහුවා ,හරිම අර්ථවත්, මටම කීවා වගේ දැනුනේ, ස්තුතියි තෙරුවන් සරණයි.
තෙරණින් වහන්ස මම හුදෙකලාව ඉන්න දහම දියුණු කරන්න මහන්සි ගනිමින් ඒත් ගොරවන අකුණුවලට බයයි ඒකට මොකද කරන්නේ මට පිලිතුරක් ඕනෑ උතුම් නිවන සාක්ෂාත් වේවා 🙏🙏🙏
සතිය පුරුදු කරන්න.
ඇත්තටම මෙහෙණින් වහන්සගේ දේශනා මට අහම්බෙන් හමුඋනා.. තනියෙන් වා හිටියේ කුවේට් රටේ වාගේ ගෙදර සියළුම දෙනා වෙනත් රටකට ගියා මාසයකට මා මෙම දේශනාව මටම දුන් දෙයක් සිතමි. න් ව මා වේ දේශන අසා සතිය පිහිටවන්නට සිතමි ඔබ වහසේට බුදුසුයයි🙏🙏🙏🌷
සාදු සාදු සාදු තෙරුවන්සරනයි පින්වත් මෑණියන් වහන්සේට .
🙏🙏🙏බොහෝ කාලයකට පසු ඒ සුන්දර අවස්තාව අත්විඳි මි.
Mama daruwo dennek akka Thani una Amma kenek mama oba wahansege Bana ahala hitha niwa gannawa. Dawasin dawasa a gindara niwenawa. Oba wahanseta godak pin.
ඔබ තුමිය ට බොහොම ස්තූතියි.
Godak pin පින්වත් mahanin wahansa .budu saranai obathumiyata .
තේරුවන් සරනයි මෑණියනී
මෑණියනි ඔබ වහන්සේට ගොඩාක් පිං🙏🙏🙏
"සාදු,සාදු,සාදු"🙏🙏🙏
ගොඩක් ස්තුතියි ඔබ තුමියට
පිං 🙏🙏🙏
තෙරුවන් සරනයි පින්වත් මෙහෙනින් වහන්සේ ට
තෙරුවන් සරණයි මෑණියන් වහන්සේ ට 🙏🌹🌹🌹🌹🌹
මෙහෙණින් වහන්සේට නමස්කාරය මම ඉන්නේ අරාබි රටක මම ලගදි ලංකාවට එනවා මට පුලුවන්ද මෙහෙණින් වහන්සේට කතා කරන්න අැත්තට මගේ ජිවිතේ අැසුරැ කරපු අය මගේන් අැත් වුනා වරදක් නම් දන්නැ මට මෙ සසරේ දුක දැනේනවා අැත්වෙන්න මගේ උත්සහය මගේත් අදුරැ සිතුවිලි තියනවා මම උත්සහ කරනවා මෙ දේශනාව මට උදවුවක් වෙයි . සාධු සාධු සාධු .....
Description එකේ තියෙන ඊමේල් එකට මේල් එකක් යොමුකරන්න . ඒ හරහා දුරකථන අංකය ලබා දිය හැකියි .
තෙරුවන් සරණයි
Theruwan saranai 🙏 බොහෝම පිං 🙏
සතිය වඩන්න මට හරිම අපහසුයි .සරල ආරම්භයක් කීයා දෙන්න
Playlist එක බලන්න
❤ස්තුතියි ඔබේ හැම video එකක් ම අහන්නෙ පුදුම ආලෝකයකින්....
දවසක ඔබතුමියව මුනගැහෙන්න ආසය්. පුලුවන් නම් මගක් කියන්න 🙏
ඊමේල් කරන්න
Obata bohomathma pin meheninwahansa hodata therena vidihata apata me dena darma deshana walata🙏🙏🙏🙏🙏
Duka nathi kirime. First step. Maru.
නමස්කාරය වේවා !!
🌸🙏🌸🙏🌸🙏🌸
සුපින්වත් මෙහෙණින් වහන්ස.....
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස
තෙරුවන් සරණයි මෑණියන්වහන්ස..🙏🙏🙏
.ඇත්ත වශයෙන්ම..😊🎉
aniwarenma meniyane me samajem kiyanne awstawadin piruna lokayak hit ridawana eke iwarayak ne ganna tiyana uparima projana aran kon karanawa me katawa nam matama kiyapu desanawak wagemai t p no tibuna nam mama kata karanawa sadu sadu sadu
Theruwan saranai pinwath mehenin wahasa!!!
මෑණියනී, ඔබට පින් 🙏🤍
Sadu... Oba Wahansay aakanathayenma rahath palayata pathwewa.... Wadi kal noyama... Saaduuu
Thank you 😊 i think i found beautiful Angel you're like a diamond 💎 now three days I'm not much listen damma Desanawan. I really like stay lonely. I'm nearly 60 years old mother. My goal is clear my mind and be peaceful end suffering.
blessings my deepest hart. stay
with me. thruwan sarani 🙏 from Au
Thank you dear upasaka amma, for your kind appreciation and our mind is not getting older. So we can train our mind , just stay in here and now.😊
Theruwan saranai !!!
කල්පයක් පිං ඔබට
Informative , encouraging , unique and factual discourse . Meaningful visuals and English words in between add fine colours to your marvellous discourse . Respectfully thank you most Ven Nun.
ඉස්තුතුයි අක්කා .❤️
වරද නිවැරදි කරගන්න. උන්වහන්සේ ගෞරවනීය මෙහෙනින්වහන්සේ නමකි. අක්කා කියා අමතන්න එපා.
You have a good knowledge of dharma we are lucky listen to you you may attend to nibbana soon
Thanks 🙏 Aloka
Good 😊
Ithamath vtinv.😍❤️
මෙහෙනින් වහන්සේ මට දෙයක් දානගන්න ඔනි ,,,,අපෙ අදුරු පැතිකඩ කියන්නේ මොකක්ද ,කොමද එක අදුරු ගන්නෙ ටිකක් පහදිලි කරලා දෙන්නකො,,,තෙරුවන් සරනයි🙏 මැනියනි
ඒක හඳුනගන්න නම් සතිමත් ව භාවනා පුහුණුවේ යෙදිය යුතුයි . අපි හිතන්නේවත් නැති කෙලෙස් , වැරදි තියෙනව අපි ළඟ. ඒව තමයි අඳුරු පැත්ත.
තෙරුවන් සරණයි !!!
I respect the teacher who teach me this lesson greatdeal.. Fully... More and more
Matama awe vidio ekak Thanks 🙏👍👍💕💕💕
Maniyani bohoo pin❤❤
Bohoma pin maniyani oba wahanseta 🙏🙏🙏
Great advice maniyani.Theruwan Saranayi...
I like it very much. I love my great teacher lord Buddha
හුදෙකලාව හරහා ඉන්න විට සිතුවිලි ගලා ඒ ,එවිට ඒ අනුව කටයුතු කිරීමට පෙළඹේ එය වැරදිද,එසේ නොමැති නම් සිතුවිලි දෙස ක්‍රියාත්මක නොවී බලා සිටීමද කළ යුත්තේ
Very true
මෙහෙණින් වහන්ස මේ no එකට පුළුවන් කමක් තියනවා නම් මට කථා කරන්න. ඔබ වහන්සේගේ no එක දාන්න කියලා මට කියන්න බැරි නිසා
Matitumani hari lassanai sita dahan gata una devi pihitai
Man hidatama petalila thani kamata MN adarey...
Godak pin
You are like a lioness.
Thank you 😌😊
Mn badinna inna ganu lamayath phone ekata addict wela inne. Eka eyata therum krnnath be magen hangala phone eka use krnneth. dwska marry kroth mge mnsta loku pasnyk wenawa aniwa a nisa mn hithanne thanikmta huru wenna ona saha wiwahaya kiyna de apriya wenwa me nisa mta mn thwa durtath oba wahansege video blnwa mn hithanawa mage hithata sanseemak labei kiyla
සතිය පුරුදු කරන්න... එයින් ගොඩනැගෙන මානසික ශක්තියෙන්, අපි වටේ ඉන්න අය වෙනස් වෙන්න ගන්නවා. හැලෙන්න ඕන අය අවශ්‍ය තැනදි හැලෙනවා. දේවල් වලට මුහුණ දෙන්න හොඳ ක්‍රම සහ විධි අහු වෙනවා.
@@alokaalighttolife ehemai maniyani bohoma sthuthi oba wahanseta 😊
තනිවී සිටිමි, තනිකමට ප්‍රිය කරමී. තනිවි සිටින මේ කාලය තුල අන්තර් ජාලය පරිහණය කරමි. ඒ ධර්ම දේශණා ශ්‍රවණයට හා දහම් අධ්‍යාපනය සදහායි.
ඒ හුදෙකලාවිමයි, අන්තර් ජාල පරිහරණයයි මගෙ හුදෙකලාවිම අර්ථවත්වේද ?
හුදෙකලාව සාපේක්‍ෂව දෙයක් ස්වාමීන් වහන්ස. දැනට ඔබ වහන්සේ ඔය මට්ටමින් කටයුතු කරගෙන යන්නෙ යම් අර්ථයක් නිසයි. නමුත් හිත එන්න එන්න හුදෙකලාව වැඩියෙන් ස්පර්ශ කරන තැන්වලට එද්දි දැනට යම් හේතු මත පරිහරණය කරන දේවල් පවා තාවකාලිකව හෝ අතහරින්න හිත එනවා. එතෙක් ඒවායෙන් බලෙන් අයින් වෙන්න උත්සාහ ගැනීම නිෂ්පලයි. මේ මට්ටමට යන්න නම් හිත වැඩෙන ක්‍රමයක් පුහුණු විය යුතුයි. 🙇🙇🙇
Maniyani math thanwama innee....mata Samahara welawata paluwak daneenawa...ath dahamath akka man jeewath wenawa..viswa mathawata mage hama deema man kiyanawa...viwayen man hithana pathana hoda dewal laba denawa.....mage hitha hada. gannee ahemai...
Maniyantah isthuthi mee wage deyakin danuwath kirima...🙏🙏🙏
Niyama desanwa..
මත් තනියෙන් තමයි ජීවෙනේ මම ත් කැමති මහනවෙන්න මට උදව් කරන්න.මේකතාව හරි
Sadu,,🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹
Thamawa soya ganna maga kiyadena mehenin wahanseta mage🙏🙏🙏🙏🙏
සතිමත් වීම, සතිපට්ඨාන සූත්‍රය category වල videos බලන්න.
Sathyai ashcharyai
❤Sati
Blessings Again, I have Watched quite afew of Ur videos Now. Listening to U leaves my heart beating at a Steady Pace, A Technic that I Recently took in Hand, All that U have Said, I have Under taken it. meaning I Understand.Then, After I Overstand. It.,Meaning Look over Averything 8 heard,thought Over,I Clearly Innerstand, How we Have learned too Have ,A Minds Controlled by Words if u look at The Word, instantly u See ,Ord,ers.. Which Are WORDS Made up By the 24 LETTERS of the Alphabet, Made into a LANGUAGE, that is Worldwide.The words Made are not EVEN used in the Same Context of the Right Sounds of the Letters,we Once learned .A.BrCaDa.Ei so on.Like SEE, isn't it just a C or CEE.it's not Sea.
Forward.then Word must be ,Ward. It Becomes Ward as in a hospital WARD., There is No need 4 Any Words as we have a Mouth, SOUND EARS, EYES and LIFE with many ways of SHOWING what we need. WHICH, WITCH SPELLS, CAUSES, CURSES Daughter it is A Joy to listen to the Ways U Speak and Bring in the Meditation In a simple Formation.To me it Seems Like U have had Struggles Too , in Ur Life, which U HAVE overcome, With Now Full innerstanding 5o Why and How it Comes And Goes.With this Positive and NEGATIVE ENERGIES . Blessings🙏🕊️💕🏝️🇯🇲🇬🇧🇱🇰💪🦵👁️🌞🌴🌹🎶 christinagarneys@gmail.com
Maniyani api multitask qwata සතිය huru kireemedi apita 1 wedai neda 1welawaka kranna pluwan attatama?
ඇත්තටම ඔව්.
👍👍
Hudhekala wenne gatlinda manasinda. ?
🔹 learn to be alone [ clear explanation ] || හුදෙකලාව වරද්දා ගැනීම || loneliness ||aloka
th-cam.com/video/8telpFoxVQ4/w-d-xo.html
මේ video එකේ පිලිතුරු තියෙනවා.
තෙරුවන් සරණයි !!!
@@alokaalighttolife godak pin🙏
Rihana hoda wigrahayak
❤️👌
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
❤
❣️
🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🙏
❤🙏🙏🙏
❤❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
🙏🏼
🙏🌻🙏🌻🙏🌻
💐💐💐🙏🙏🙏
❤🙏
❤❤
❤💯💯💯
Sadu,🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹💐💐💐