ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

මුහමාලේ, චුන්ඩිකුලම්, චලෙයි කොටි ආරක්ෂක වලලු වෙත ගුවන් ප්‍රහාර - Air attacks to LTTE targets

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ค. 2020

ความคิดเห็น • 165

  • @buffalo194
    @buffalo194 3 ปีที่แล้ว +221

    යුද්දෙ දවස්වල අපේ ගෙදර උඩින් ඉස්සර නිතරම ජෙට් යනවා එනවා. පුදුම ආසාවක් තියෙන්නෙ සද්දෙ ඇහෙනකොට. අපි එලියට ගිහිල්ලා ආයෙ එනකන් බලන් ඉන්නවා. මට මතකයි එක දවසක් ජෙට් 6ක් එකපාර ගියා. පුදුම ගැම්මක් එන්නෙ එතකොට

    • @emanside3519
      @emanside3519 3 ปีที่แล้ว +3

      ගෙවල් කොහෙද බ්‍රො

    • @buffalo194
      @buffalo194 3 ปีที่แล้ว +8

      @@emanside3519 dankotuwa Yogiyana bro

    • @emanside3519
      @emanside3519 3 ปีที่แล้ว +3

      @@buffalo194 🙏❤️

    • @karaokeshen99
      @karaokeshen99 3 ปีที่แล้ว +3

      ලගපාත කොල්ලෙක්නේ 👍👍👍

    • @amilarajapaksha25
      @amilarajapaksha25 3 ปีที่แล้ว +3

      අපිත් යෝගියානේ..ඒ ගැම්මනම් කියලා වැඩක් නෑ..මමත් ඒ වගේ තමා සද්දේ ඇහෙද්දී මිදුලේ..

  • @ishanthashmika8303
    @ishanthashmika8303 ปีที่แล้ว +16

    ගුවනේ විරුවෝ, පට්ට ගැම්මක් ඉතින්, අද වෙනකොට kaffir, mig නෑ නෙ අපිට, බුදු සරණයි අපේ air force, army, navy. කොල්ලොන්ට. ඔයාලා නැත්තන් අපිත් නෑ, අපිට රටකුත් නෑ. 🙏🙏❤️❤️

  • @kushithadilshan2539
    @kushithadilshan2539 ปีที่แล้ว +20

    එල කිරි අපේ කොල්ලෝ ඒ කාලේ මතක් වෙනවා ඉතින් මෙිවා දකිද්දි කෆිර් හෙලිකොප්ටර් ඉස්සර ගෙවල් උඩින් යද්දී බය වෙලා ආසවෙන් බලන් ඉන්නවා ජයම වෙිවා

  • @mrmathiya
    @mrmathiya 3 ปีที่แล้ว +116

    බුදු බවත් වේවා අපේ හමුදාව සියලු දෙනාම ❤️

    • @ironmaiden1840
      @ironmaiden1840 2 ปีที่แล้ว

      Buddha ge ganin geela

    • @user-nz6bm7db6g
      @user-nz6bm7db6g ปีที่แล้ว

      @@ironmaiden1840 අම්මට හුකවගන්න එපා පොන්නයා

    • @Julian_1990
      @Julian_1990 ปีที่แล้ว

      @@ironmaiden1840 උබේ අම්මට බල්ලෙක්ට කියල හුකෝපන් පොන්න ඌර

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 9 หลายเดือนก่อน +3

      @@ironmaiden1840 මොකක්ද paco කියන්නෙ

  • @suwasthianaweki9929
    @suwasthianaweki9929 2 ปีที่แล้ว +20

    මේ සද්දවල් අහලා හොදට හුරුයි තාම කන්වල දෝංකාර දෙනවා

  • @rasyjayasri153
    @rasyjayasri153 2 ปีที่แล้ว +8

    Thank you Mr Amal... respect you... From South Africa ❤️❤️

  • @-binaranimsara-mahasoon8429
    @-binaranimsara-mahasoon8429 2 ปีที่แล้ว +21

    කියන්න දෙයක්නෑ මගේ හිතේ හැමදාම ඉන්න දෙවියෝ ඔයාලා තමා....

  • @nilanthikamanike1186
    @nilanthikamanike1186 2 ปีที่แล้ว +50

    රණවිරුවෝ නැත්තම් අද අපිත් නැ අපට රටකුත් නැ
    මේ හැමෝටම බුදුසරණයි 🙏

  • @wasanthamillawithanachchi4025
    @wasanthamillawithanachchi4025 4 หลายเดือนก่อน +2

    අපේ වැඩ්ඩො...අප සැමගේ නිදහස වෙනුවෙන් සටන්කල...!!!🌹🌹✋✋❤❤

  • @kkvchj
    @kkvchj 2 ปีที่แล้ว +16

    ඉන්න හරි රටක් ඉතුරු වුනේ අපේ army එකේ කොල්ලෝ යුද්දෙ ඉවර කරපු නිසා

  • @eraddirathnayakaofficial4739
    @eraddirathnayakaofficial4739 3 ปีที่แล้ว +30

    අපේ රණවිරුවෝ නැත්තං අද අපේ මව්බිමක් නෑ

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 ปีที่แล้ว +5

    අද වෙනකොට යුද්ධය තිබුන නම් උන් වෙනම ඊලම අරගෙන

  • @gamngwolf1029
    @gamngwolf1029 2 ปีที่แล้ว +5

    මේ වගේ තවත් වීඩියෝ දාන්න සුපිරි❤❤👍🇱🇰❤❤

  • @nishshankaudaya7346
    @nishshankaudaya7346 ปีที่แล้ว +5

    අපේ රට වෙනුවෙන් රත්තරං රණවිරුවන්🙏🙏🙏🙏

  • @LasaPrema-pb8bg
    @LasaPrema-pb8bg 10 หลายเดือนก่อน +4

    අපිට හැමදාාම දෙවිවරු... පරයන් ප්‍රභා හොදයි කිවා ..උන්ගෙ කටවල් වලට පනුවොම ගහපිය.

  • @rishigunawardane8372
    @rishigunawardane8372 3 ปีที่แล้ว +29

    අම්මෝහ් ඇග හිරි වැටෙනවා කවීර් යද්දි

  • @Visiting1
    @Visiting1 2 ปีที่แล้ว +4

    ආසම වීඩියෝ එක මං මෙතෙක් බලපු..🩸❤

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 3 หลายเดือนก่อน

    අපේ කොල්ලන්ට මාගේ උත්තමාචාරය මුලු හදවතින්ම 🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @prasadupendra3423
    @prasadupendra3423 3 ปีที่แล้ว +23

    Meka baladdi mmt srilanka air force kiyl hitatddi puduma adambarayk danenne

  • @Zekara_gaming
    @Zekara_gaming 2 ปีที่แล้ว +5

    මේ ඒක නෙවේ කෝ බං අර ලංකාවේ කොටි ටික.මේවට කමෙන්ට් නැත්තේ ඇයිද දන්නෑනේ?

  • @maharashiuniversityofinfor6597
    @maharashiuniversityofinfor6597 2 ปีที่แล้ว +1

    Thanks Amal , this is the video I was talking , even I didn't have this with me

  • @user-rq5yw5pq8e
    @user-rq5yw5pq8e 6 หลายเดือนก่อน +2

    කොහොමද ඒයාර් ෆොස් ගැහිල්ල සුද්ද වෙන්න ගැහුවා 😂😂😂😂😂😂😂😂

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 3 หลายเดือนก่อน

    මුල අමතක කරන්න එපා හොඳේ මේ මගෙ රටයි මා ඉපදුණ රටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤❤❤❤❤

  • @sanjeewapematilaka633
    @sanjeewapematilaka633 3 ปีที่แล้ว +18

    සිංහලේ විරාජ මාන සිංහයෝ අපි

    • @elamalden
      @elamalden หลายเดือนก่อน

      Sinhayo pal horunta chanda deela polim baiyo wuna 😂

    • @Chenitha-pc8fk
      @Chenitha-pc8fk หลายเดือนก่อน

      @@elamaldentamil pundaa

  • @asankanawarathna9390
    @asankanawarathna9390 3 ปีที่แล้ว +3

    Jeevithe gana wath hithn nathiwa a karapu sawayanam........kawadawath amataka wan na.amal .....oyath ma ratata naya nati niyama sinha puthek.....budu saranai

  • @bollywood1376
    @bollywood1376 3 ปีที่แล้ว +14

    අම්මෝ line එක

  • @ranilachintha8195
    @ranilachintha8195 2 หลายเดือนก่อน

    Mathura buduwennaa onee apee ranawiruwoooo....aadareiii❤

  • @chinthakaperera773
    @chinthakaperera773 3 ปีที่แล้ว +8

    A single MI24 in action... real heroes

  • @idekakumara5009
    @idekakumara5009 5 หลายเดือนก่อน

    Sanjeewa
    නියමයි
    🇱🇰
    💗

  • @g.nchathurangani.6332
    @g.nchathurangani.6332 2 ปีที่แล้ว +2

    Oyalata api thama nayai

  • @samikaekanayake6051
    @samikaekanayake6051 2 ปีที่แล้ว +3

    විශිෂ්ටයි..!

  • @LineOneb4
    @LineOneb4 13 วันที่ผ่านมา

    ambo ambo mekanam hamadama balanawa ❤😂

  • @vinodwijesiri4819
    @vinodwijesiri4819 4 ปีที่แล้ว +18

    1:25 ඒ khafir එක dive කරනකොට ඇහෙන්නෙ ටෙරාල fire කරන සද්දෙද

    • @worldtecgamerz
      @worldtecgamerz 3 ปีที่แล้ว

      Thankyou :)

    • @prasadupendra3423
      @prasadupendra3423 3 ปีที่แล้ว +3

      Kafir walat bada kotasa yatin hevy wepon ekk tiynwa ona unt fire krnd.

    • @vinodwijesiri4819
      @vinodwijesiri4819 3 ปีที่แล้ว +1

      @@prasadupendra3423 ඒ ඇහෙන්නෙ kfir එක fire කරන සද්දෙද ???

    • @prasadupendra3423
      @prasadupendra3423 3 ปีที่แล้ว +1

      Ek hrytm kiynd ba.mn kiwe kafir ekt wepon ekk tynwa kiyl.

    • @prasadupendra3423
      @prasadupendra3423 3 ปีที่แล้ว +1

      A wepon ek ammo ekk ati wadunt manussa sareere kudu wela ynd.samanya ammo ekkt wada lokui

  • @mohamedrukshan8082
    @mohamedrukshan8082 3 ปีที่แล้ว +5

    Our heros

  • @himalibalasooriya5557
    @himalibalasooriya5557 3 ปีที่แล้ว +12

    සිංහල අපේ කොල්ලෝ නේද? Rata wenuwen divi pidhuwe.... dan oyha ke gahana ekek ethakota හිටියේ nae nedha?

  • @katheekanishshanka7845
    @katheekanishshanka7845 3 ปีที่แล้ว +4

    Sri lanka 🇱🇰👩‍✈‍👮️

  • @chandramohanthiviya1234
    @chandramohanthiviya1234 2 ปีที่แล้ว +3

    Don't. Worry. Sorry. All. Of. Our. Mistake. We. Are. Wrong

  • @lasithachamara2223
    @lasithachamara2223 ปีที่แล้ว +1

    කොටි කකුල් වෙව්ලවපු මාරයා. Mi 24❤

  • @ThimiraHansana-uj2vz
    @ThimiraHansana-uj2vz 2 หลายเดือนก่อน

    Budusaranai siyalu denatama ❤️❤️

  • @lasinduchamathka914
    @lasinduchamathka914 3 ปีที่แล้ว +3

    Kaffir attcks ehema nedda amal sir ?

    • @tamilmootchu2576
      @tamilmootchu2576 3 ปีที่แล้ว

      Cheating dog srilanka.i fuck ur army dhevidiya mavanugala.sl army all sister I fuck

    • @Dura_Yaka
      @Dura_Yaka 3 ปีที่แล้ว +5

      @@tamilmootchu2576 don't cry poor guy.😭🤣😂

    • @oshadaramesh3058
      @oshadaramesh3058 3 ปีที่แล้ว +2

      @@tamilmootchu2576 පින්නයා පවු ඉතින්

    • @tamilmootchu2576
      @tamilmootchu2576 3 ปีที่แล้ว

      @@oshadaramesh3058போட பண்ணி. பொட்சு வாயா.punda மனே

    • @Dura_Yaka
      @Dura_Yaka 2 ปีที่แล้ว +4

      @@tamilmootchu2576 බව් බව්.😂

  • @gayanwijesinghe3202
    @gayanwijesinghe3202 หลายเดือนก่อน

    අැස් වලට කඳුලු එනවා අපේ විරුවන්ගේ එ් ගැම්ම දකිද්දි එ් කැපකිරිම නිසා.සැමදා අප අාදරෙයි නුඹලාට.අද අප සියලු ජාතින්ට නිදහසේ ඉන්න ලාබා දුන්නෙ නුඹලා තමයි

  • @diasamarasekara
    @diasamarasekara ปีที่แล้ว

    කොපමණ දුක්විඳ me maubima බේරාගත් weeraudara රණවිරු සේවා ,,

  • @janapriyayai1845
    @janapriyayai1845 3 ปีที่แล้ว +5

    ❤️

  • @djayanath3358
    @djayanath3358 2 ปีที่แล้ว +2

    MI 24 & Mig .

  • @d.s.k.s.v
    @d.s.k.s.v 6 หลายเดือนก่อน +2

    ❤❤❤ 🇮🇳

  • @nadeenadeshan5579
    @nadeenadeshan5579 11 หลายเดือนก่อน +1

    2008 4 23 thamai mage mallith nathiune

  • @sampath-kuruppu
    @sampath-kuruppu หลายเดือนก่อน

    මේ චුන්ඩිකුලම් කලපුව නේද

  • @sethiyaisuru6527
    @sethiyaisuru6527 3 ปีที่แล้ว +6

    🇱🇰❤️

  • @athaudaaa508
    @athaudaaa508 3 ปีที่แล้ว +1

    api upn dima lan thth kala 1996 1 31

  • @englishsongsforsri
    @englishsongsforsri หลายเดือนก่อน

    මිනිස් දෙවිවරු

  • @kavikathir7956
    @kavikathir7956 3 ปีที่แล้ว +5

    தமிழ் லடா🦁

    • @Senul128
      @Senul128 ปีที่แล้ว +1

      ltte lept like your parents 😂

  • @binarasakuranga2183
    @binarasakuranga2183 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @romanojansz9642
    @romanojansz9642 2 ปีที่แล้ว +1

    Sri Lanka war plane u.s made f12 fantom shot LTT camp killed 13

  • @sachinisachini1715
    @sachinisachini1715 3 ปีที่แล้ว

    Thawamath ahase helicopter ekak giyath mn ge athulata duwanawa.e saddetath byai

  • @nirajthejan6897
    @nirajthejan6897 2 หลายเดือนก่อน

    අරිනවා සවලෙන් ගන්න ගානට

  • @c.o.dmobile5061
    @c.o.dmobile5061 ปีที่แล้ว

    Heroes ❤️

  • @VishwaPraween-vm6zt
    @VishwaPraween-vm6zt 2 หลายเดือนก่อน

    Koti paw bn😂

  • @Madurangawarnakulasuriya0
    @Madurangawarnakulasuriya0 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @manugamanage6096
    @manugamanage6096 3 ปีที่แล้ว +9

    The LTTE dogs must have been turned into mist by the bombs 🤣 👍

    • @parthipanbpanb6771
      @parthipanbpanb6771 3 ปีที่แล้ว +4

      Umpuda punda mavane

    • @parthipanbpanb6771
      @parthipanbpanb6771 3 ปีที่แล้ว +3

      LTTE ah payanthu urine ponavanunga nenga seriys

    • @adithyarox8787
      @adithyarox8787 2 ปีที่แล้ว +4

      @@parthipanbpanb6771 උබ හුකහන් හුත්තිගෙ පුතා

    • @parthipanbpanb6771
      @parthipanbpanb6771 2 ปีที่แล้ว +2

      Dai u speak English or tamil pesu da kenapunda

    • @scracykarthi8318
      @scracykarthi8318 ปีที่แล้ว +2

      Punda sl army dogs 🐕

  • @heshansanjula7847
    @heshansanjula7847 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm ปีที่แล้ว

    🙏🙏🙏😘😘😘😘😘❤️❤️❤️❤️❤️

  • @prakashjp4937
    @prakashjp4937 2 ปีที่แล้ว +1

    Excellency Velupillai Prabhakaran is an unparalleled personality .... he said then what the end of the Sinhala nation will be like .... today we see it .... maybe the Sinhala crowd begging for food ... the Sinhala crowd handing out petrol ... for diesel Sinhala meeting by hand .... at least Sinhala meeting by hand even for kerosene .... begging for medical help too .... very happy .... more disgusting life than street dogs .... very happy to see this ... .

    • @SLVehiclehubx
      @SLVehiclehubx ปีที่แล้ว +7

      ප්‍රබාකරන් උබලට ලොක්කෙක් උනාට අපිට පුකේ මයිලක් තරම්වත් ඕකා වටින්නෙ නෑ. හිඟාකෑවත් හිඟාකන්නෙ අපිනෙ උබ කලබල වෙන්න එපා ඒකට. හිඟාකෑවත් අපිට නිදහසේ ඉන්න රටක් තියනවනෙ දැන් 😊

    • @yasasriwickramasinghe1024
      @yasasriwickramasinghe1024 11 หลายเดือนก่อน

      Go away from sri lanka..karupa dirty punde

    • @yasasriwickramasinghe1024
      @yasasriwickramasinghe1024 11 หลายเดือนก่อน

      Prabakaran died as a dog..why ur tamils came to the army side in final stage of war?because sinhalese army cares for poor tamils.they knew it,so escaped the ltte bustards

  • @kathir425
    @kathir425 3 ปีที่แล้ว +1

    Pinam thiniyal

  • @secretsinger989
    @secretsinger989 2 ปีที่แล้ว

    Vv

  • @SathishKumar-iu8dw
    @SathishKumar-iu8dw 2 ปีที่แล้ว

    Pongada ponduga puntaikala

  • @D-vilog1
    @D-vilog1 ปีที่แล้ว

    බලන්න උඹලට අනිවාර්යයෙන් අපෙ කොටි ගානවා

    • @tharakasamaraweera
      @tharakasamaraweera ปีที่แล้ว +2

      ගහයි අතේ 😂😂 කෑවා මදිදා තොපි අපේ යක්කු ගැන දන්නේ නෑ 😂😂

    • @alfha6637
      @alfha6637 5 หลายเดือนก่อน

      කවද්ද ගහන්නෙ ආයෙ එන්නකො පුලුවන්නම්😂 ආයෙ නලල මැද හිලක් හදා ගන්න ආසතේ 😂

    • @sachigamage9324
      @sachigamage9324 2 หลายเดือนก่อน

      හිතන්නවත් එපා බන් ලේසි නෑ අපේ හමුදාව එක්ක කොහොමත් 💪💪💪

  • @ironmaiden1840
    @ironmaiden1840 2 ปีที่แล้ว

    All these to kill one tamil leader

    • @nandunsamarasekara
      @nandunsamarasekara ปีที่แล้ว +1

      That one puppet leader was dragged down as a bitch at the Nandikadal. And all the tamil slaves are now serving for sinhalese😅

    • @nimeshshaminda2299
      @nimeshshaminda2299 ปีที่แล้ว +4

      Ow ara ballek wage marune ubalage leader thama..pw htto uba🥱😅

    • @cjay5641
      @cjay5641 ปีที่แล้ว +1

      No there was many, most of them died, few surrendered. Learn the history.

  • @niranjanniranjan9242
    @niranjanniranjan9242 ปีที่แล้ว +2

    මෙම වීඩියෝව නැරඹීමෙන් ඔබ දැන ගනු ඇත. ශ්‍රී ලංකා හමුදාව එල්.ටී.ටී.ඊ.යට මුහුණ දුන් අතර ඔවුන් යුද්ධය දිනුවේ නැත. ශ්‍රී ලංකා හමුදාව යුද්ධය දිනුවේ ජාත්‍යන්තර රටවල් විසින් තහනම් කරන ලද අවි යොදාගෙන ගුවන් යානය වෙඩි තබා බිම හෙලීමෙනි.ජාත්‍යන්තර රටවල සහය නොමැතිව ශ්‍රී ලංකා හමුදාවට යුද්ධය ජයගත නොහැක. එය ජයගත නොහැකි යුද්ධයක් බව එල්.ටී.ටී.ඊ.ය දැන සිටියත් එල්.ටී.ටී.ඊ.ය සටන් කර වීරෝදාර මරණයට පත් විය.

    • @niranjanniranjan9242
      @niranjanniranjan9242 ปีที่แล้ว

      @@SANM4569 same too you brother😃😀😀

    • @niranjanniranjan9242
      @niranjanniranjan9242 ปีที่แล้ว

      @@SANM4569 uba itin ponnio na 😄😄😄😄

    • @niranjanniranjan9242
      @niranjanniranjan9242 ปีที่แล้ว

      @@SANM4569 palayann modaa utti

    • @Black33369
      @Black33369 ปีที่แล้ว +2

      Mona international Guardlines da Hutto Kafeer walata , Loke kisima thanaka Weapon Guardlines na gon pakayo .Yudde anthima kale dakkane api LTTE eken Ahinsaka demala minissu Human shields widiyata gaththa ponnayo wage . Anthimata ballo wage un marila giya, Internationally kisima ratakin Apita war donations dunne na eth LTTE ekata India, Pakistan, UK , Canada wage ratawal walin Weapons and trainings dunna . 30 countries support kala LTTE ekata eth apita officialy support karanawa kiyala Broadcast eka witharai dunne ekath 12 countries, Aye me rate eka bim agalak Terroristslata Denne na

    • @niranjanniranjan9242
      @niranjanniranjan9242 ปีที่แล้ว

      @@Black33369 1956 1970 1981 year ltt not why killed tamil innocent people palayan sinhala ponna wesiaa puthaaaa20 country not support not win sri lanka army tamil genocide killed sri lanka army

  • @tharindurashmika4104
    @tharindurashmika4104 6 หลายเดือนก่อน

  • @dimaltharushka4881
    @dimaltharushka4881 6 หลายเดือนก่อน

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 6 หลายเดือนก่อน