Combat Diving squadron of Army Special Forces සංග්‍රාමික කිමිදුම් බලඝනය යුද හමුදා විශේෂ බලකාය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • දිය යට රණකාමීත්වය 💥 සංග්‍රාමික කිමිදුම් බලඝනය - යුද්ධ හමුදා විශේෂ බලකාය......
    🔴මීට පෙර වීඩියෝවේ සඳහන් කඹය දැමූ කණ්ඩායම
    ***********************************
    (නිවැරදි කිරීම් වලට යටත්ව...)
    යුද හමුදා විශේෂ බලකායේ 2 වැනි රෙජිමේන්තුව යටතේ සංග්‍රාමික කිමිදුම් බලඝනය ස්ථාපිත කර ඇත. බලඝන 3 කින් සමන්විතව 1994 දී පිහිටුවන ලද 2 වැනි රෙජිමේන්තුවට 4 වැනි බලඝනය ලෙස මෙම සංග්‍රාමික කිමිදුම් ඒකකය එක්කරන ලදි. දිය යටින් ගොස් සිදුකරන මෙහෙයුම් (Underwater operations) සඳහා මනා පුහුණුවක් ලබා සිටින මෙම බලඝනය 2006 -2009 මානුෂීය මෙහෙයුමේ දී අප්‍රකට නමුත් වික්‍රමාන්විත හා අමිල මෙහෙවරක් ඉටු කළහ. ඇතැම් රටවල මීට සමාන රාජකාරි වල නියුතු සොල්දාදුවන් හැඳින්වීමට 'Frogmans' යන වදන භාවිත කෙරේ. ඒ, දියේ මෙන්ම ගොඩබිමත් ඕනෑම සංග්‍රාමික අවශ්‍යතාවකට පුහුණුව ලබා ඇති බැවිනි.
    යුදහමුදා විශේෂ බලකායේ බලසේනාධිපතිවරයෙකු වූ එවකට කර්නල් ප්‍රසන්න ද සිල්වා එම ධුරයෙන් සමුගෙන 2008 දී මුහමාලේ 55 සේනාංකාධිපති ලෙස පත්වීමෙන් පසු කිමිදුම් බලඝනයට වැඩි කාර්යභාරයක් පැවරිණ. එවකට ලුතිතන් ජයරත්න ගේ අණදීම යටතේ ක්‍රියාත්මක වූ මෙම කණ්ඩායම නාගර්කෝවිල් කඩොලාන ආශ්‍රිත වගුරු සහිත ඉදිරි ආරක්ෂක කලාපයේ රාජකාරී සඳහා යොදවා තිබිණ. මුහමාලේ සිට ඉදිරියට මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් තිබියදී ජල බාධක කිහිපයක්ම තරණය කිරීමට තිබු බැවින් 55 සේනාංකයත් සමගම මෙම බලඝනය පවත්වාගෙන යාමට බ්‍රිගේඩියර් ප්‍රසන්න ද සිල්වා පියවර ගත්තේය.
    විශේෂයෙන් චුණ්ඩිකුලම් කලපුව තරණය කිරීමේදී සංග්‍රාමික කිමිදුම් බලඝනය වික්‍රමාන්විත මෙහෙයුමක් සිදුක⁣ළේය. ඉතා වේගවත් දියවැල් (Current) සහිත පුලුල් කලපු මෝයක් වූ චුණ්ඩිකුලම්, පසුකර යාම පාබල බලඇණි වලට දැඩි අභියෝගයක් විය. එය පහසු කරවීම සඳහා අඩිතාලම දැමුවේ මෙම සංග්‍රාමික කිමිදුම් ඛණ්ඩයයි. ඔවුන් සෘජු සබඳතා පැවැත්වූයේ හා අණ ලබා ගත්තේ 55 සේනාංකාධිපතිගෙනි. ඊට පෙර හා පසු 55 සේනාංක ගමන්මගේ හමුවු කුඩා කලපු හා ජල බාධක තරණයේදීද කිමිදුම් බලඝණයේ සහය ලබා ගැනිණ.
    අවසන් වශයෙන් ඔවුන්ට පැවරුණු දැවැන්තම සංග්‍රාමික අභියෝගය වූයේ වඩ්ඩුවාකල් සපත්තු පාලමට බටහිරින් නන්දිකඩාල් කලපුව හරහා LTTE පාලන ප්‍රදේශයට කඹයක් ඇදීමයි. දැඩි දුෂ්කරතා හා මාරාන්තික අභියෝග මැද එය සාර්ථකව ඉටුකිරීමෙන් පසු දහස් ගණනක් ජනයාට ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මිදී හමුදා පාලන ප්‍රදේශයට ලඟා වීමට එම කඹය මහත් උපකාරයක් විය.
    මේ වන විටත් සංග්‍රාමික කිමිදුම් බලඝනය අඛණ්ඩව පුහුණුවීම් සිදුකරන අතර ඔවුන්ගේ පුහුණු පාසල හා කඳවුර මුලතිව් නයාරු කලපුව හා මුහුදු තීරය ආශ්‍රිතව පිහිටා ඇත.

ความคิดเห็น • 541

  • @sadunisaranga7456
    @sadunisaranga7456 2 ปีที่แล้ว +125

    අපිට චිත්‍රපටයක් වගෙ පෙනුනට ඔවුන්ගේ හිත්වලත් කොච්චර බයක් තියෙන්න ඇතිද මෙහෙම දුක් විදලා නිදහස අරන් දුන්නු විරෝදාර විරුවන්ට ගොඩාක් පින්❤️❤️❤️❤️

    • @Flash.flash.flash77
      @Flash.flash.flash77 ปีที่แล้ว +21

      අපිට බය හිතුනාට එයාලා බය අදුරන්නෙ නෑ

    • @sameeradanuska903
      @sameeradanuska903 ปีที่แล้ว +6

      Eka aththa, eth ayalata bayak ne

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 ปีที่แล้ว +8

      බය කියල දෙයක් අදුරන්නෙවත් නැති මිනිස්සු

    • @sportsc6211
      @sportsc6211 ปีที่แล้ว +7

      බය කියන දෙයක් නෑ.ශක්තිමත් මොරාල් එක වැඩියි

    • @Ashen.Kaviraj
      @Ashen.Kaviraj 5 หลายเดือนก่อน +1

      එයාලා බය කියන දේ දන්නෙ නෑ ...🥰💪

  • @BanchiLahiru123
    @BanchiLahiru123 3 ปีที่แล้ว +804

    ඔයා එක්කම වැලලිලා යන රහස් තියෙනවා කියලා වැඩසටහනකදි කියලා තිබ්බා එහෙම කියද්දි එතන දැනුනේ ඇගට මාරම දෙයක් අපි නොදන්න අපිට දැනගන්නවත් බැරි වෙන කොච්චර දේවල් මේ යුදපිටියේ වෙන්න ඇත්ද කියලා හිතුනා ආදරෙයි ලක්මවට ඒ වගේම ආදරෙයි වීරෝධාර යුද සෙබලුන්ට

    • @SM-ug4mg
      @SM-ug4mg 3 ปีที่แล้ว +14

      ඒක ඇත්ත සහෝදරය

    • @Usingdash
      @Usingdash 3 ปีที่แล้ว +18

      වනැස එකේදි කිව්වේ

    • @nimmishanika7898
      @nimmishanika7898 3 ปีที่แล้ว +7

      Moral eka 💪

    • @BanchiLahiru123
      @BanchiLahiru123 3 ปีที่แล้ว +5

      @@nimmishanika7898 අනිවාරෙන්

    • @NightZzz-xv4wx
      @NightZzz-xv4wx 3 ปีที่แล้ว +20

      Ou koti salli purola thibba gabada rajapaksala takgaala clear karapuwa ehema kiyanna baane.....😂

  • @anushkadeneth4726
    @anushkadeneth4726 3 ปีที่แล้ว +379

    දැක්ක තැන ගරුකරපන් tv ඒකේ බොරුවට රඟන නලුවන්ට නෙමේ මේ සිංහයන්ට ❤❤❤ මේ අය නැත්නම් අද අපිත් නෑ මේ රටත් නෑ...❤❤❤

  • @SamsungM-ng8uj
    @SamsungM-ng8uj 3 ปีที่แล้ว +71

    මේ වීර සෙබළුන් මව් බිමට දායාද කළ මව්පියන්ට අපි මුළු ජීවිතේම ණයයි 🙏

  • @dakshinadevinda2540
    @dakshinadevinda2540 ปีที่แล้ว +48

    අවුරුදු ගාණකට පස්සෙ වුනත් මේවා බලද්දී ඇඟ හිරිවැ⁣ටිලා යන මොරාල් එකක් එනවා 💝💯 ආදරෙයි සියලුම unit වල රණවිරුවන්ට 💗😍

  • @benuwaraweerasinghe1951
    @benuwaraweerasinghe1951 3 ปีที่แล้ว +145

    යුද්ධය ජයග්‍රහණය කරද්දි මම හිටියේ 4වසරේ .ඒ නිසා මට යුද්ධය ගැන ලොකු මතකයක් නම් නෑ .හැබැයි හැමදාම Tv එකේ ප්‍රවෘත්ති යනකොට මම ඇවිල්ලා Tv එක ඉස්සරහින් ඉදගන්නවා .ඒ වෙන දේකට නෙමෙයි එදාට ප්‍රවෘත්ති අතරමැද යන යුද්ධයයේ වර්තමාන තත්වය පිළිබඳව යන ව්ස්තරය බලන්න. හැබැයි එතකොට මම දන්නේ නෑ ඔලුවට කලුපාට රෙදි පටියක් බැදගෙන LMG MPMG වගේ Gun තියාගෙන ඒ හිටියේ SF එකේ අයියලා කියලා . 🖤🖤☠️☠️🇱🇰🇱🇰🙏🙏

    • @amalsamantha
      @amalsamantha  3 ปีที่แล้ว +40

      පටියක් බැන්දට ඒ අය SF විතරක්ම නෙවෙයි

    • @benuwaraweerasinghe1951
      @benuwaraweerasinghe1951 3 ปีที่แล้ว +10

      මම ලොකු විස්තරයක් දන්නේ නෑ අයියා . මම හිතුවේ SF එකේ අයියලා විතරයි එහෙම යුද්දෙට යන්නේ කියලා .❤️❤️ (මේ වගේ තව වීඩියෝ තියනව නම් දාන්ට අයියා .)

    • @peoplepolitics1643
      @peoplepolitics1643 3 ปีที่แล้ว +19

      @@benuwaraweerasinghe1951 danne ne kiyna ekama lokuma deyak. mokada 2000n passe ipaduna un thama den apita yudde krapu widya ugnwanne

    • @Nuwanranasingha2
      @Nuwanranasingha2 3 ปีที่แล้ว +1

      @@peoplepolitics1643 🤣🤣🤣🤣

    • @cricketgem6475
      @cricketgem6475 3 ปีที่แล้ว +23

      @@peoplepolitics1643 ඔබේ දරුවා හෝ ඔබේ වෙනත් අය නැවත 2000 ට පෙර ඉපදෙන්නේ නැති බව තරයේ වටහා ගන්න.නැවත මෙවැනි දෙයක් සිදු උවහොත් යුද පිටියට යාමට සිටින්නේ අප බව තරයේ මතක තබා ගන්න.රටේ අනාගතය ඔබ නොව අප බව තරයේ මතක තබා ගන්න.මම වන්නියේ කොල්ලෙක්. කොටි ගහනකොට ආර්මි මාම ලා අපිව වඩාගෙන ගිහිං ජිවිතේ බේරුවේ.මගේ අය යුද්ධය නිසා නැති උනා.යුද්ධය උග්‍ර උණේ 2005 න් පස්සේ.ඉතින් 2000න් පස්සේ අයට අපහාස කරන්න එපා

  • @malkiranmuthu3624
    @malkiranmuthu3624 3 ปีที่แล้ว +34

    ඇග කිලිපොලා ගිය කාලයක් අවසන් කරල සැනසීමෙන් හුස්ම ගන්නෙ ඓ අද ඔබ නිසයි..ඔබ වෙනුවෙන් ඔබේ දෙමාපියන්..බිරියන්..දරුවන්..කල කැපකිරීම් නිසා අපි අද නිදහසේ ඉන්නව..මාතෘභූමි වන්දනා

  • @shanabc7249
    @shanabc7249 3 ปีที่แล้ว +237

    යාපනයට යන වාරයක් ගානෙ උබලට පිං🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤කොල්ලනේ

  • @dgsgaming4102
    @dgsgaming4102 2 ปีที่แล้ว +110

    අපේ රටේ army මාමලාට බුදුසරනයි ❤️

  • @sashidutharusha7952
    @sashidutharusha7952 3 ปีที่แล้ว +287

    අද අපි ජිවත් වෙන්නෙ මේ දෙවිවරු හින්ද කියලා මතක තියාගන්න . රට වෙනුවෙන් ජිවිතය කැප කරපු අපේ රණ විරුවෝ ❤️❤️❤️❤️...

  • @chaniyasl9903
    @chaniyasl9903 3 ปีที่แล้ว +20

    මෙ යක්කුන්ට පින් සිද්ද වෙන්න තමා අපි අද පොලවෙ පය ගහලා ඉන්නෙ 🤩🤩🤩

  • @thiwankaradananjaya1197
    @thiwankaradananjaya1197 3 ปีที่แล้ว +66

    අපේ සිංහ පැටව් ආදරෙයි මැරිලත් පැයක් ❤️💪🙏

  • @nilanthikamanike1186
    @nilanthikamanike1186 3 ปีที่แล้ว +39

    මිහිපිට දෙවිවරු ඔයාලා 🙏
    රණවිරුවෝ හැමෝටම බුදුසරණයි 🙏

  • @jeradpriyantha1394
    @jeradpriyantha1394 3 ปีที่แล้ว +175

    මිනිහෙක් ට කොච්චරනම් හීන තියනවද අනාගතේ ගැන. හිතාගන්නත් බෑ රට වෙනුවෙන් අපි වෙනුවෙන් මෙච්චර කැපකිරීමක්... පින් මදි අපි ලග දෙන්න තරම්...

    • @nf5331
      @nf5331 3 ปีที่แล้ว +6

      Ane ow.. Hamadem atharala maraya lagata dana danam ynn tharm kochchra shakthiyak thiyna minissuda me🙏

    • @JV-kv3dk
      @JV-kv3dk 3 ปีที่แล้ว +2

      සිංහල හා දෙමළ යුද්ධය අවසන්ය. සියලු මුස්ලිම්වරුන් හිඟන්නන් බවට පත් කරමු. දෙමළ සහ සිංහල එකිනෙකා සමඟ සටන් කරන විට ඔවුන්ට තරබාරු විය.

    • @KM-tq1jo
      @KM-tq1jo 2 ปีที่แล้ว +2

      @@JV-kv3dk සිංහලුන් සහ දෙමලුන් අතර යුද්ධයක් තිබ්බෙ නෑ. යුද්ධෙ තිබ්බෙ කොටි ත්‍රස්තවාදීන් හා ශ්‍රීලංකාව අතර. කොටි ත්‍රස්තවාදීන් සියලුම ජාතීන් මැරුව. සිංහල ,ක්‍රිස්තියානි , මුස්ලිම් අන්තිමට පැනල යන දෙමල අයත් මැරුව. ශ්‍රීලංකා හමුදාව මැරුවෙ කොටි ත්‍රස්තවාදීන්ව.

    • @lahiruwickramanayake3621
      @lahiruwickramanayake3621 ปีที่แล้ว

      ඇත්තටම

  • @ayonawickramaarachchi4639
    @ayonawickramaarachchi4639 2 ปีที่แล้ว +25

    අපේ රණවිරුවන් හට දළදා සමිඳුන් පිහිටයි මේ තමයි වීරයෝ.💪💪💪💪🙏🙏

  • @Movietaste204
    @Movietaste204 3 ปีที่แล้ว +8

    යුද්දෙ ඉවර වෙද්දි මන් 4 වසරේ එදා ඔයාලා යුද්දෙ ඉවර නොකරන්න අපි අද ඉගනග්න් නෑ..යුද පිටියෙ මිසක්..respect ❤️

  • @JAYAYT1
    @JAYAYT1 3 ปีที่แล้ว +51

    ආදරෙයි මාමේ ඔයාලා අපි මෙහෙම නිදහස් රටක් බිහිකරාට ❤️🙏🙏

  • @shashinikaveesha2161
    @shashinikaveesha2161 2 ปีที่แล้ว +13

    දෙවියො කියලා කිව්වත් පව් නෑ මෙයාලට ❤️✌️🙏🙏🙏

  • @emanside3519
    @emanside3519 3 ปีที่แล้ว +103

    ආදරෙයි විරුවන්ට 🙏❤️💪

  • @maheshdenipitiya5933
    @maheshdenipitiya5933 3 ปีที่แล้ว +13

    අපේ රට රකින දෙවිවරු 🙏🙏🙏 අපි හුස්ම ගන්න වරායක් පාසාම ඔයාලට පින්❤️❤️💪🙏

  • @nalijay9461
    @nalijay9461 3 ปีที่แล้ว +15

    අපේ දෙවිවරු ..සදා ණයගැතියි වීරෝධාර රණවිරුවනි අපි ඔබතුමන්ලාට 🙏🙏🙏🙏❤❤❤ තෙරුවණ් සරණයි !!!

  • @Sahan_viranga_hettiarachchi
    @Sahan_viranga_hettiarachchi 2 ปีที่แล้ว +10

    සර් ගාව තියෙන යුද්ධය ගැන තියෙන අත්දැකීම් බෙදා ගත්තට ගොඩක් ස්තූතියි

    • @amalsamantha
      @amalsamantha  2 ปีที่แล้ว +4

      🙏😃 බොහොම ස්තුතියි

  • @naveensampath1799
    @naveensampath1799 3 ปีที่แล้ว +8

    මේ ශ්‍රී ලන්කා යුද හමුදා විශේෂ බලකාය
    නොසිටින්න ම්න් සිතන තරමින් යුද්දය ජයග්‍රහණය කිරීම සිහිනයක් වගේ...

    • @kavinduashen6820
      @kavinduashen6820 3 ปีที่แล้ว +6

      එහෙම එකක් නෑ යුද්ධයෙන් වැඩිපුරම මැරුනෙ Infantry soldier ල වැඩිම පරම වීර විබූෂන පදක්කම් තියෙන්නෙත් ඒ අයට නැතුව යුද්ධය කරෙ ෂ්ෆ් විතරක් නෙවේ

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 ปีที่แล้ว +1

      @@kavinduashen6820 itin Sf lath infantry soldiers la thamai

  • @lahirupriyankara3558
    @lahirupriyankara3558 3 ปีที่แล้ว +83

    බලන් ඉන්න පුලුවන් දවසක් හරි.අපේ සින්හයො මේ ඉන්නේ.ආදරෙයි හැමදාමත්.

    • @aselxo3367
      @aselxo3367 3 ปีที่แล้ว +1

      Sirawatama brother 🔥 🖤 🇱🇰

    • @HaLe-jm6ml
      @HaLe-jm6ml 3 ปีที่แล้ว

      áec

    • @HaLe-jm6ml
      @HaLe-jm6ml 3 ปีที่แล้ว

      @@aselxo3367 cz

    • @HaLe-jm6ml
      @HaLe-jm6ml 3 ปีที่แล้ว

      @@aselxo3367v

  • @sankasandew9067
    @sankasandew9067 3 ปีที่แล้ว +17

    කොහොමද ඒ සිංහ ගැම්ම .මොන හිවලෙකුටවත් බැ මේ සින්හයොත් එක්ක හැප්පෙන්න

  • @sirajpriyantha8718
    @sirajpriyantha8718 3 ปีที่แล้ว +13

    ආදරෙයි කස්ටිය ❤️
    සැබෑ විරුවන්, සැබෑ මාධ්‍යවේදීන් 🔥

  • @srrathnayaka1024
    @srrathnayaka1024 3 ปีที่แล้ว +27

    👍❤ බුදු සරණයි හැමට දෙවියන්ගේ රැකවරණය ලැබේවා parisamen

  • @gihansenura9703
    @gihansenura9703 3 ปีที่แล้ว +26

    ගැම්මක් තමා ඉතින් 👊💚💚💚💚💚

  • @nf5331
    @nf5331 3 ปีที่แล้ว +13

    අමතක කර ඔබගේ අදත්....
    හෙටක් හොයයි අපි වෙනුවෙන්...
    ඔයාලා ගැන හිත තියෙන හැගීම් කියන්න වචන මදි...

  • @buddikamadusanka9011
    @buddikamadusanka9011 3 ปีที่แล้ว +12

    Daladahamuduruwange pihitai.adambaryak danenawa ape un gena❤️එ බැග් කොච්චරනම් බර ඇතිද.ගොඩාක් පින්

  • @chan-tx5dc
    @chan-tx5dc 3 ปีที่แล้ว +14

    ආදරෙයි.. ආදරෙයි... කියන්න වචන නෑ..මිනිස් වෙසින් සිට් දෙවියන්

  • @srilanka5566
    @srilanka5566 3 ปีที่แล้ว +21

    අපේ වීරයෝ ❤️🇱🇰

  • @dhanushkadissanayaka308
    @dhanushkadissanayaka308 3 ปีที่แล้ว +9

    කොච්චර බැලුවත් ඇති වෙන්නෑ...මදි මිසක්..ආදරෙයි අපේ කොල්ලන්ට...අමල් අයියේ බොහොම ස්තූතියි මේවා මෙහෙම දාපු එක🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️.....සමහරක් මිනිස්සුන්ට දැන් මේවා අමතක වෙලා ඒක තමයි දුක්😥😥😥

    • @nf5331
      @nf5331 3 ปีที่แล้ว

      Ow.. Mewa gana kakkumak thiyana minissu tikath maruna dwsata me athithe, ape kollange kapakirim polowa yatata walalila yai😔😔😔

  • @GamingDila26
    @GamingDila26 ปีที่แล้ว +1

    මේවා දැන් හරි දක්කින් ලැබුන එක සතුටුයි ගොඩක් පිං හැම කොල්ලෙක්ටම❤

  • @geethudayangana4436
    @geethudayangana4436 ปีที่แล้ว +2

    අපේ කොල්ලෝ, මතක් වෙනවා ඒ ලේ කකියපු අතීතය. මම වවුනියාවේ මායිම ගමක කොල්ලෙක් ඒ කලේ, ඇත්තටම ඒ අතීතය ගැන ආඩම්බරයි👊👊

  • @sl.thurunu8504
    @sl.thurunu8504 2 ปีที่แล้ว +7

    ආදරෙයි කොල්ලනේ අපේ 🙏🙏🙏🙏

  • @hasithapushpakumara3140
    @hasithapushpakumara3140 3 ปีที่แล้ว +12

    Goda denek nodann deyak.. සංග්‍රාමික කිමිදුම් බලගනය ආරම්භ කරන්නේ හිටපු යුද්ධ හමුදාපති මහේශ් සේනානයක.

    • @lakshithajayathilaka3869
      @lakshithajayathilaka3869 3 ปีที่แล้ว

      ඒක නෙමෙයි නේද මේ? ඒක අතරමග නැවතුනා නේද?

  • @miniduamodhya1479
    @miniduamodhya1479 3 ปีที่แล้ว +5

    අපේ වීර කොල්ලෝ❤❤👌👌

  • @sport_1-st.
    @sport_1-st. 3 ปีที่แล้ว +73

    විස්තරේකුත් කිව්වනම් නියමයි.
    අව්ලක් නෑ නැතත් 🖤🖤

    • @amalsamantha
      @amalsamantha  3 ปีที่แล้ว +13

      දැම්මා

    • @sport_1-st.
      @sport_1-st. 3 ปีที่แล้ว +3

      @@amalsamantha ආ මං දැක්කේ නෑ. 😊

    • @sport_1-st.
      @sport_1-st. 3 ปีที่แล้ว +4

      @@amalsamantha එක එක්කෙනා ගාව වෙනස් තුවක්කුව තියෙන්නේ නේ.🔥

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 ปีที่แล้ว

      @@sport_1-st. 🤭😄😄😃😀

    • @asankakumara292
      @asankakumara292 3 ปีที่แล้ว +1

      ගේනේටි ගනස් එකක්

  • @nilanthaweerasinghe4980
    @nilanthaweerasinghe4980 3 ปีที่แล้ว +6

    ජීවිතේ උකසට තිබ්බෙ පඩිය බලං නෙවෙයි මේ අය ආයුබොවන්ඩ...එහෙම කරන්න මේ නං මිනිස්සු වෙන්න බැහැ අනිවාර්‍යෙන්ම දෙවිවරුම තමයි...

  • @milanzila9546
    @milanzila9546 ปีที่แล้ว +5

    Srilanka Heroes 🙏❤️❤️❤️

  • @MyKorean-df4vf
    @MyKorean-df4vf 19 วันที่ผ่านมา +1

    බලපන්කො ගැම්ම... මම 10 වසරේ ඉද්දි යුද්දෙ ඉවර උනේ.. ආසාවක් තිබුනා හමුදාවට යන්න 🥺 ඒ උනත් යුද්දෙ අවසන් කරපු එක ගැන නම් සතුටුයි

  • @samithhdt1997
    @samithhdt1997 3 ปีที่แล้ว +5

    Tik tok kerana ponna wesige puthala wageda ape me kollo.....ude hawasa wedapan.pauneeee ado❤💪💯

    • @nf5331
      @nf5331 3 ปีที่แล้ว +2

      Ekenma🙏

  • @prabodhapathum6032
    @prabodhapathum6032 3 ปีที่แล้ว +38

    කොහොමද ඒ ගැම්ම 💪👑️❣️🙏

  • @user-vq4hv5nz3e
    @user-vq4hv5nz3e 3 ปีที่แล้ว +5

    මිහිපිට දෙවිවරු ❤

  • @akiladeshan6013
    @akiladeshan6013 3 ปีที่แล้ว +5

    Sf yannna ආස කොල්ලෝ ko🥰🥰🥰

  • @madhawagamage8000
    @madhawagamage8000 3 ปีที่แล้ว +5

    1.4 M views 😍 cngrats Amal uncle

  • @niluw8533
    @niluw8533 3 ปีที่แล้ว +17

    අපි ඔබට අදරෙයි 👏👏👏👍👍👍

  • @pahantharuka7652
    @pahantharuka7652 3 ปีที่แล้ว +16

    Thank you very much for uploading these videos.

  • @freemusictracks6326
    @freemusictracks6326 3 ปีที่แล้ว +13

    අපේ කොල්ලො ටික❤🇱🇰💪

  • @randupabasara5305
    @randupabasara5305 2 ปีที่แล้ว +3

    ඔය බුට් ගලවන්නේ සතිය ක ට විතර පස්සේ කකුල් වල යටි පතු ල් ඇල විලා ගැලවිලා 🥺ඒ වින්ද දුක් අපී නිසා පින් ♥️

  • @user-sw4pi5yh8p
    @user-sw4pi5yh8p 3 ปีที่แล้ว +1

    සැමදා අමරණීයයි සොයුරනි නුබලා🙏☸❣️

  • @surangabogoda1198
    @surangabogoda1198 2 ปีที่แล้ว +2

    අහසේ පොළවේ සාගරයේ දස්කම් පෑ හමුදා සෙබළුන් දේශයේ සම්පත වේ ...💪👊

  • @dulazbro8405
    @dulazbro8405 3 ปีที่แล้ว +4

    ❤️🙏ape deviwaru api obata naya gethi ❤️🙏

  • @sankadew2176
    @sankadew2176 3 ปีที่แล้ว +3

    කොහොමද සින්හයො ටික අතේ තියෙන භාන්ඩ ටික, ❤😍😍

  • @sieno-xtt61965
    @sieno-xtt61965 ปีที่แล้ว +1

    ගැම්මක්🔥👍

  • @gamingthosiya
    @gamingthosiya 3 ปีที่แล้ว +16

    දැන් ඉන්න උන්ට මේව අමතකයි 😒❣️

    • @asankakumara292
      @asankakumara292 3 ปีที่แล้ว

      දැන් ඉන්නේ ටික් ටොක් හමුදාවක් අපි පැන්ෂන් යන්නේ 2029 එදයන් පස්සෙ යුද්ධය කරපු ⁣ ඔක්කොම යනවා යට පස්සේ යුද්ධයක් ආවොත් අබ සරනයි මොකද දැන් මොන දෙකරත් දැන් ඉන්න උන් ටික් ටොක් කරනවානේ

  • @tharukahashan7376
    @tharukahashan7376 3 ปีที่แล้ว +4

    Daviwary api sada naya gathi

  • @pradeepsadaruvan5369
    @pradeepsadaruvan5369 3 ปีที่แล้ว +12

    තොපිට ආදරෙයි පැලේනන

  • @Peshalakulasisi1234
    @Peshalakulasisi1234 3 ปีที่แล้ว +8

    balana asama channel ekak

  • @හසරැල්
    @හසරැල් 3 ปีที่แล้ว +24

    මට දාන්න කමෙන්ට් නෑ ඇත්තටම ඒ තරම් ගෞරවයක් තියෙන්නෙ

  • @VimukthiMalalarathna-pj2qo
    @VimukthiMalalarathna-pj2qo ปีที่แล้ว

    බුදු සරණයි අපෙ කොල්ලොන්ට❤️‍🔥🥺🙏

  • @nimeshdananjaya5597
    @nimeshdananjaya5597 2 ปีที่แล้ว

    Adarei okkomatama ape ranaveruwo😍😍❤🇱🇰🇱🇰🇱🇰

  • @Podda_podda
    @Podda_podda 3 ปีที่แล้ว +2

    ගැම්මක් තමයි යකුනෙ ආදරෙයි හැමදාටම 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @kaushanisachinthika6989
    @kaushanisachinthika6989 ปีที่แล้ว +1

    කියන්න දුකයි ඒත් අද වෙද්දි කාටවත් මතක නෑ යුද්ධයක් තිබ්බද කියලා. මං යුද්දේ තියෙද්දි ටිකක් පොඩි ලොකු මතකයක් මට යුද්දේ ගැන නෑ මං යුද්ධය ගැන ගොඩක් දේවල් දන්නෑ එත් මං ඒ ගැන හැම දේකිම හොයලා බලන්වා මොකක් නිසාද දන්නෑ මං ආමී එකෙ අයට ගොඩක් ආදරෙයි අදටත් මං බුදු පහන තියද්දි අපේ රට වෙනුවෙන් දිවි පුදපු රණවිරුවන්ට පිං දෙනවා.

  • @gamingsudda6175
    @gamingsudda6175 3 ปีที่แล้ว +3

    Pada naluwo wage nemei ape kollo.

  • @priyngawarnasooriya6297
    @priyngawarnasooriya6297 3 ปีที่แล้ว +10

    # කෝමද ඒ ගැම්ම ❤️❤️

  • @sandeepaweerasinghe6711
    @sandeepaweerasinghe6711 3 ปีที่แล้ว

    Hamadama balanawa ape kollonta budu saranai devi pihitai siyalu deiyo rakinna one .

  • @isururandika3902
    @isururandika3902 3 ปีที่แล้ว +4

    අපේ සිංහ පැටව් ආදරෙයි මැරෙනකන්ම

  • @dilrukshisanju3483
    @dilrukshisanju3483 ปีที่แล้ว

    Ane ubalata දළදා සමිඳුන් පිහිටයි

  • @phillipnkhoma2066
    @phillipnkhoma2066 3 ปีที่แล้ว +2

    Very entertaining!

  • @Timelapselife
    @Timelapselife ปีที่แล้ว

    thamath mewa balanna asai Amal ayye... Congratulations oyata 100 k TH-cam Subscriber goal eka achieve karata...

  • @ajithrabukkanage1705
    @ajithrabukkanage1705 ปีที่แล้ว

    සිව් හෙලයේ අභීත විරුවන් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @SM-gu7qp
    @SM-gu7qp 2 ปีที่แล้ว +1

    අපිට පෙනෙන දෙවියන්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @shakykerong999
    @shakykerong999 2 ปีที่แล้ว +3

    අපේ සිංහ පැටවු 🌹💖 🇱🇰 🇱🇰 🇱🇰

  • @lthlth4365
    @lthlth4365 3 ปีที่แล้ว +1

    Ok thank you

  • @user-us7hr6uu9s
    @user-us7hr6uu9s 6 หลายเดือนก่อน

    budu saranai raththaran kollanta ape.❤❤❤❤

  • @user-xm5mn5bj3h
    @user-xm5mn5bj3h 3 ปีที่แล้ว +2

    Respect 💪 Sir

  • @dilkarasanjala6321
    @dilkarasanjala6321 3 ปีที่แล้ว +3

    Fatta gammak enne 💪

  • @chanithasandushan7015
    @chanithasandushan7015 3 ปีที่แล้ว

    Adareeeiiii.bs.jaya wewaa.ape wiruwanta.

  • @tharunguwanakaweerarathna5068
    @tharunguwanakaweerarathna5068 3 ปีที่แล้ว +1

    Adarei kollane

  • @danushkalakmal1903
    @danushkalakmal1903 2 ปีที่แล้ว

    Veraputuna.oyata.dav🙏🙏❤️❤️e.pehetai.budu.saranai

  • @ranjithwimalaweera5412
    @ranjithwimalaweera5412 2 ปีที่แล้ว +2

    Respect you all my heroes...

  • @Nalindaz_Trail
    @Nalindaz_Trail 3 ปีที่แล้ว +3

    දැන් ඉන්න උන්නම් හමුදාවට යන්නෙ රජයෙ රස්සාවක් හොයාගෙන.මේ කාලේ හමුදාවට ගියෙනම් ඇත්තටම රටට ආදරේ මිනිස්සු ❤️

  • @harshakumara904
    @harshakumara904 3 ปีที่แล้ว

    Yuda peramune miya giya hama wiruwekma diwya loke aniwa hamadama garu karana minissu jathiyak tamai hamuda sebalu deshaye sampatha budu sarana🙏🙏🙏🙏🙏🙏i

  • @isharadilshan8095
    @isharadilshan8095 2 ปีที่แล้ว

    සුපිරි 😃😃😃☠☠☠💪💪💪

  • @janakajanaka7226
    @janakajanaka7226 3 ปีที่แล้ว

    Malli oyalata budu saranai oyala nethinam ratath ewarai gon mooda nalu niliyo balapiyaw ape singha petaw

  • @udeshshammika2389
    @udeshshammika2389 3 ปีที่แล้ว +6

    Real heroes ❤️👌👍👏

  • @thilankajayamal6439
    @thilankajayamal6439 2 ปีที่แล้ว

    Kochchara baluwath epa wenne nathi video 1k meka..
    Ranawiruwani... Me oba kala kapa kireem walin bidak pamanai.. Api nodakka de kochchara tawa athida..
    Api sadaa nayagathiyi obalata... ❤️

  • @manjula969
    @manjula969 ปีที่แล้ว

    කවුරු මොනවා කිව්වත් එදත් අදත් හෙටත් සතුටටත් අපෙ ත්‍රිවිධ හමුදාවේ සිංහ පැටව් තමයි ලොකේන්ම ඒක . කළ නොහැක නොමැත. ඒක ක්‍රියාවෙන් ඔප්පු කරපු හමුදාවක් අපිට ඉන්නේ . බුදු සරණයි. 💕💕💕💕💕💕 ආදරේ යි

  • @niroshakumarikumari6064
    @niroshakumarikumari6064 3 ปีที่แล้ว

    ane ithin api wenuwen duk widala beragaththu ranaviruwan hamotama godak adarei theruwan saranai.rata wenuwen dividun hamotama niwan suwa labewa yalith me wage narumain bihi nowewa

  • @clashofclanclashofclan925
    @clashofclanclashofclan925 3 ปีที่แล้ว +6

    ඒ මූනු වල භය ගෑවිලාවත් නෑ

  • @sl.nawanjanapodda
    @sl.nawanjanapodda 3 ปีที่แล้ว +3

    මෙහේම යන SF ටිමි එකක් දැක්කමවි
    මෙහේම මෙහේයුමි වලට ගියානං කොටි අරින්නේ
    ඔළුව අතගාලා මෙකත් රහසක් වෙින්න ඇති
    මොකද මෙක ෂුටින් එකක් වගේ

  • @nalinsudarshana155
    @nalinsudarshana155 3 ปีที่แล้ว +3

    Love and respect brothers for ever 👍👍🙏🙏🙏

  • @saratv7417
    @saratv7417 3 ปีที่แล้ว

    සුපිරි කොල්ලො

  • @janakidamayanti8563
    @janakidamayanti8563 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤adareiii uda patauniii

  • @lonly3172
    @lonly3172 3 ปีที่แล้ว +5

    Camara men nuth yanava supiri baddakne

    • @amalsamantha
      @amalsamantha  3 ปีที่แล้ว +4

      නැතුව පෙන්වන්නෙ කොහොමද

  • @shashidhananjana4055
    @shashidhananjana4055 2 ปีที่แล้ว +1

    රියල් යක්කු 💥🇱🇰

  • @sltravelpissa969
    @sltravelpissa969 3 ปีที่แล้ว +1

    Eka thamai api ada mehema nidahase inne..

  • @luckysadaru2249
    @luckysadaru2249 3 ปีที่แล้ว +2

    2sf අපේ සහොදර බලගනයේ💪