Chundikulam LTTE Bund Attack- චුන්ඩිකුලම් කොටි ආරක්ෂක වලල්ලට ප්‍රහාරයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024

ความคิดเห็น • 566

  • @dharmasriranathunga4971
    @dharmasriranathunga4971 7 หลายเดือนก่อน +188

    2024 බලන සෙට් එක කෝ❤🙂

  • @suhansakashmira6529
    @suhansakashmira6529 3 ปีที่แล้ว +841

    මේවා තාමත් බලන අය ඉන්නවද❤️❤️😈😌

    • @sithumabroyt2641
      @sithumabroyt2641 3 ปีที่แล้ว +23

      ඔව් බන් මේ ගැම්ම වෙන ඒවා වගේ නෙවේ

    • @pathumsanjeeva8871
      @pathumsanjeeva8871 3 ปีที่แล้ว +5

      Ekenma gammak tma

    • @achinisaubagiya1686
      @achinisaubagiya1686 3 ปีที่แล้ว +12

      Innwaa...mewa gan apith අත්දැකීම් නෑ.යුද්දේ කලේ පොඩ්...den dkinkot pudumi apeee හමුදාව gna...

    • @csaw7064
      @csaw7064 3 ปีที่แล้ว +3

      nethuwa

    • @sithumabroyt2641
      @sithumabroyt2641 3 ปีที่แล้ว +2

      @Brindhan කොල්ලො මගේ චැනෙල් එකෙත් වීඩියෝ තියනො ගිහ්න් බලනෝ
      #SITHUMABRO

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm ปีที่แล้ว +71

    සිනමාව නෙමෙයි මේ අපේ වීරෝධාර රණවිරුවන් මව් බිම වෙනුවෙන් ජීවිතය නොතකා කරන මහා මෙහෙවරේ සජීවී දර්ශන. මෙහෙම බලන්න ලැබීම ⁣අපේ භාග්‍යයක්. ඒ සඳහා ඔබ ඇතුළු කණ්ඩායම කල අමිල මෙහෙවරටත් රණවිරුවන්ටත් ජාතියේ උත්තමාචාරය.. 🙏❤️❤️❤️❤️❤️ 🇱🇰

  • @sanjeewasamarakoon6942
    @sanjeewasamarakoon6942 ปีที่แล้ว +68

    2023 අපි තාමත් බලනවා.ආදරෙයි වස්තුලා.

  • @kmssewmini7522
    @kmssewmini7522 11 หลายเดือนก่อน +49

    ඒ කාලෙ කිසි දෙයක් තේරුනේ නෑ.යුද්ධ දිනන කොට 2 වසරේ.ඒත් පොඩි කාලෙ ඉදන් හමුදාවට ගොඩක් ආදරෙයි. ඉතින් හැමදාම මේව බලනව.ගොඩක් ස්තූතියි මේව මෙහෙම අපිට බලන්න අවස්ථාව ලබා දුන්නට.

    • @Deshaa_R
      @Deshaa_R 11 หลายเดือนก่อน +3

      වයස විසි එකයි නේද දැන් 😌 මාත් ඔයාගෙ වයසෙ තමා

    • @kmssewmini7522
      @kmssewmini7522 11 หลายเดือนก่อน

      @@Deshaa_R ඔව්..මේව බලන 2000න් පස්සෙ තවත් අය ඉන්න එක ගැන සතුටුයි 👍😊

    • @ChanukaOne
      @ChanukaOne 7 หลายเดือนก่อน +2

      Mamath 2002

    • @ashokaherath1018
      @ashokaherath1018 6 หลายเดือนก่อน +2

      ඇත්තටම සතුටුයි .. ඔබට ජය මාත් ආබාධිත සෝල්දාදුවෙක්.. 👍👊👊

    • @kmssewmini7522
      @kmssewmini7522 5 หลายเดือนก่อน

      @@ashokaherath1018 ඔබතුමාටත් ගොඩක් ස්තූති අපි වෙනුවෙන් කරපු සේවයට.මොනව නැතත් අපි අද නිදහසේ හුස්ම ගන්නෙ ඔයාල නිසා 🙏 🙏 🙏 ☺️

  • @rashmikadesilva7162
    @rashmikadesilva7162 3 ปีที่แล้ว +165

    මේකේ නියම ටාගට් කියල කියන විදිහ බලන්න.ඒ මූනුවල බය කියන එක ගෑවිලාවත් නෑ.අපේ කොල්ලොන්ට දීගායු වේවා

  • @sasindumadushan4401
    @sasindumadushan4401 2 ปีที่แล้ว +63

    තාම බලනවා නේද.. කොහොමද ඒ ගැම්ම ❤️💥

  • @dilukayesh4530
    @dilukayesh4530 3 ปีที่แล้ว +92

    පොලො තලයෙ ඔබයි මිනිසා ❤
    අනාගතයේ ❤️😘

  • @jeradpriyantha1394
    @jeradpriyantha1394 3 ปีที่แล้ว +104

    බය ගෑවිලාවත් නෑ එයාලා ගාව.... 😳😳😟

  • @Indrajithdasanayaka
    @Indrajithdasanayaka 3 ปีที่แล้ว +90

    අපේ සිංහ කොල්ලන්ගෙ ඒ ගැම්ම වෙන එක හමුදාවකටවත් ගන්න බෑ❤❤💪❤❤❤

    • @tamilanmovietiger5429
      @tamilanmovietiger5429 2 ปีที่แล้ว

      Poda sunni tamil nadu vada un oru pice kuda kedaikathu

    • @aadhavank4035
      @aadhavank4035 2 ปีที่แล้ว

      Srilanka working for salary#alcohole#raping tamilwoman#genocidetamils#but ltte fighting for homeland#freedom#tamileelam#

    • @karthikeyankkeyank
      @karthikeyankkeyank ปีที่แล้ว

      Fuck sing ala casa punda

  • @prabodhapathum6032
    @prabodhapathum6032 3 ปีที่แล้ว +58

    ඔන්න අපේ යුද හමුදාව ගහන ගැහිල්ල කොහොමද ..සුපිරි🙏❣️❣️

  • @cds9163
    @cds9163 3 ปีที่แล้ว +168

    2021බලන කස්ටිය ඉන්නැවයි😎😎💪💪❤💙

  • @UdithDeshan
    @UdithDeshan 2 ปีที่แล้ว +113

    නියම ටාගට් ඈ අම්මෝ ඒ වචන 😭❤️❤️❤️❤️❤️

  • @ayonnilanga2235
    @ayonnilanga2235 2 ปีที่แล้ว +61

    බුදු සරණයි අපේ රණවිරුවන්ට අපි ආරක්ෂා කරනවාට බොහොම ස්තූතියි😍😍😍😍😍

  • @KavindaRajapakshe-ol8qr
    @KavindaRajapakshe-ol8qr 11 หลายเดือนก่อน +13

    "නියම target ආ " I FELT IT🔥

  • @lakshanchamara4162
    @lakshanchamara4162 3 ปีที่แล้ว +44

    ආමි එකෙ කොල්ලොන්ගේ මූනේ බය ගෑවිලවත් නෑ බලපන්කෝ ❤❤❤❤

  • @navodsithu9606
    @navodsithu9606 2 ปีที่แล้ว +12

    🥺❤️රටට රකින කෙනෙක් වේ නම් එ ඔබයි උතුම් මිනිසා ❤️🙂ලාබයක් බලාපෝරොත්තු නොවී රටට හදවතින්ම ආදරෙ වන්නෙ රනවිරුවා පමනි🥺❤️මාගෙ සහෝදර රනවිරුවන් හට මාගෙ ගවුරවය පුද කරමි ❤️🥺

  • @sachigamage9324
    @sachigamage9324 2 ปีที่แล้ว +19

    අපේ කොල්ලෝ මෙහෙම ගහද්දී අරුන්ට මොනවා හිතෙන්නැද්ද දෙයියනේ 🤣🤣🤣🤣

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว +1

      මොනා හිතන්න ද චූ දදා දිව්වේ

  • @heshanshalinda3332
    @heshanshalinda3332 ปีที่แล้ว +11

    ඇඩෙනව බලන කොට අපි නිසා නෙ මේ .. ආදරෙයි හැමෝටම.

    • @samithrajapaksha8057
      @samithrajapaksha8057 ปีที่แล้ว

      දෙනවා ඇට්ටි හැලෙන්න ❤️❤️💪..

  • @ksmusic6609
    @ksmusic6609 ปีที่แล้ว +16

    ආරක්ෂක අංශ කරපු කැප කිරීම හින්දා තමයි අපි මෙහෙම හුස්ම අරගෙන ඉන්නේ..! 💕💕💕

  • @AN-tf9go
    @AN-tf9go 3 ปีที่แล้ว +26

    නියම target ඈ.... සුපිරි

  • @prabodhapathum6032
    @prabodhapathum6032 3 ปีที่แล้ว +40

    ලෝකෙන්ම මානුශික හමුදාව තමයි අපේ රටේ හමුදාව 🙏🙏🙏❣️❣️❣️👑️👑️👑️😘😘😘

  • @npwijesinhga8746
    @npwijesinhga8746 ปีที่แล้ว +6

    දිනපු රටකට අද වෙලා තියන දේ.අමල් සර් ඉස්තුයි දිවි පරදුවට තියලා යුද බිමේ තොරතුරු දුන්නට.❤️❤️

  • @Imesh_001
    @Imesh_001 3 ปีที่แล้ว +39

    ❤️සම්මානයට පාත්‍ර විය යුතු මාධ්‍යවේදීන්❤️

  • @ravionline5702
    @ravionline5702 3 ปีที่แล้ว +38

    අපි මේවා දැක්කා අපි පොඩි කාලේ අද්දැකිමි තියනවා දැන් ඉපදෙන ලමයි 2000 පස්සේ ලමයිට මේවා පෙන්නන්න දාන එකත් ලොකු පිනක් අපේ රණව්රුවෝ නිසා අපි හුස්ම ගන්නෙ නැත්නම් අපි මැරිලා වලේ මල් ගසුත් වැවිලා ඇති..❤️❤️❤️❤️

    • @vinuraransika6831
      @vinuraransika6831 3 ปีที่แล้ว +7

      2001 අපිත් මේවා බැලුවා හොඳට සුජිත් විතාන පතිරණ, අමල් සමන්ත මහත්මයන්ලාගේ කටහඬ තාමත් මතකයි ❤️💪

    • @mindlk4987
      @mindlk4987 2 ปีที่แล้ว +9

      2002 අපිත් මේව බැලුව පොඩි කාලේ.😂
      අමල් සමන්ත,සුජිත් විතානපතිරන අමතක නෑ.
      උත්තම පූජා program එකත් පට්ට ආසාවෙන් බැලුවේ.
      2010 දි යාපනේ ගියා.එතකොට වෙලා තිබ්බ ව්නාශෙ ඇස් දෙකෙන්ම දැක්කා.
      ගාල්ල වරායට ගහපු එක අද වගේ මතකයි.
      මුකුත් අමතක නෑ අපිට හරිද 😏
      අමතක නම් මේවා search කර කර මේම බලන්නේත් නෑ❤

    • @sl7132
      @sl7132 2 ปีที่แล้ว +5

      2000න් පස්සේ නෙමේ 2004/5 වගේ පස්සෙ

    • @djkaviya5782
      @djkaviya5782 ปีที่แล้ว

      2001 apith baluwa mewa

  • @preethieapasingha452
    @preethieapasingha452 3 ปีที่แล้ว +28

    Real heroes, respecting you brothers 💪🙏

    • @madeinindia1996
      @madeinindia1996 3 ปีที่แล้ว +2

      Bloody cheats🤬

    • @JAYASURIYARAVAGE
      @JAYASURIYARAVAGE 3 ปีที่แล้ว +15

      @@madeinindia1996 Well if you are saying about LTTE terrorists, well you are right. But they are worst than cheaters. lol

    • @sasinapiyummal5767
      @sasinapiyummal5767 ปีที่แล้ว +3

      @@JAYASURIYARAVAGE true

    • @user-pf8bq4rv1w
      @user-pf8bq4rv1w 11 หลายเดือนก่อน

      I am from India.
      I understand that even cowards who intentionally target women, children and elderly people in the name of COUNTER terrorism have fan following.
      An army is meant to protect its people.
      There are tons of videos in which women including a journalist were raped by Sri lankan army.
      These ruthless bastards (Sri lankan army) don't deserve to be called an army.
      Just like what Pakistan army did in 1971 in Bangladesh.

  • @suddaofficial217
    @suddaofficial217 ปีที่แล้ว +14

    ලෝකෙන් උතුම් ම හමුදාව 🙏🙏☸️☸️

  • @channamax5447
    @channamax5447 2 ปีที่แล้ว +12

    ඕවා ඉතින් වැරදුනු ටාගට්ස් නෙමෙයි..❤️❤️💪💪

  • @sandun8441
    @sandun8441 3 ปีที่แล้ว +81

    Ltte එකෙක් අන් ලයික් කරලා

    • @naveedofficial2000
      @naveedofficial2000 3 ปีที่แล้ว +2

      LTTE un nisa newei Yudhdheya hela dhakina nisa!! Nathi une ape rate minissu!!

    • @dishankanchana7939
      @dishankanchana7939 3 ปีที่แล้ว +2

      a nathi una minissuth anith minissu gana hithuwanam

    • @gayanbuddhika5036
      @gayanbuddhika5036 3 ปีที่แล้ว +6

      @@naveedofficial2000 uba wage prabath yuthdaya hela dakkanan mechchara deyak wenawada bn. "LTTE un" kiuwama ubara tikak riduna neda, tho gena tikak hoyanna one.🤔🤔🤔

    • @naveedofficial2000
      @naveedofficial2000 3 ปีที่แล้ว

      @@gayanbuddhika5036 Ubata wennathi Sathuta..... LTTE eka nathi karapu eka sathutui namuth podi dhukakuth thiyenawa....Ratata adhare karana minihek rate minissuntath adhare karanawa!!! Civil yudhdhayak kiyanne Loke thiyena bayanakama yudhayak!!! Ekata hethuwa Yudhdhaye nathi wenne ape minissu!!! Eka sinhala,Tamil,muslim adhala na!!! man gena hoyanna issara Ai ubala mehama hithanne kiyala hoyapn

    • @h.s8600
      @h.s8600 3 ปีที่แล้ว +5

      @@naveedofficial2000
      ත්‍රස්තවාදී කියන්නෙ මොක්කුද කියලා දන්නවද? දැන් කියන්නෙපා ත්‍රස්තවාදී කියන්නෙත් මිනිස්සු කියලා ඒක මමත් දන්නවා😂

  • @dewmic.diwyangana
    @dewmic.diwyangana 2 ปีที่แล้ว +13

    2022.01.01 දෙයියනේ කියලා අවුරුද්දෙ පළවෙනි දවසෙත් බලනවා

    • @tharushi3800
      @tharushi3800 ปีที่แล้ว +1

      2023.01.01 lagai ne

    • @Ashen.Kaviraj
      @Ashen.Kaviraj 5 หลายเดือนก่อน

      2024 / 3 / 23🤍

  • @user-be7sk9el6b
    @user-be7sk9el6b 3 ปีที่แล้ว +74

    දැන් මෙහෙමවත් video දාන එක හොදයි 2003 පස්සේ වගේ ඉපදුණු පොඩි අය යුද්දේ මොකක්ද කියලාවත් දන්නැති වෙයි නැත්තනම්

    • @user-be7sk9el6b
      @user-be7sk9el6b 3 ปีที่แล้ว +8

      @Saviru Rajapakshe ඔව් සමහර අය ඉන්නවා හැබැයි 90'/. වඩා දන්නෑ ,අමතකයි😭

    • @anilabeywickrama1083
      @anilabeywickrama1083 3 ปีที่แล้ว +2

      ඔව් වීඩියෝ බල්ලම තමා ඉතින්

    • @sandaliperera8715
      @sandaliperera8715 3 ปีที่แล้ว +1

      Eka aththa MTH 2003 ipadune..API grade 1 waldi yudde iwara une e kle loku mathakayk na..Eth yudde amathak WENN na kawdwath..mage Nanda knkwth AHU una Ara Colombo waladi thibba train eke thibba bomb blast ekat..eya giya ekemai eyag piti passe thibila thyenne 😑

    • @tharidumadushanka1304
      @tharidumadushanka1304 3 ปีที่แล้ว

      @The Legend Yyyyyyyytyy

    • @ravionline5702
      @ravionline5702 3 ปีที่แล้ว +1

      ඇත්ත

  • @Sara-zf9lr
    @Sara-zf9lr 2 ปีที่แล้ว +12

    22.5.31 තාමත් බලනවා...❤️💪

  • @emanside3519
    @emanside3519 3 ปีที่แล้ว +26

    තෙරුවන් සරණයි ♥️🙏

  • @ladiswashharoom
    @ladiswashharoom 3 ปีที่แล้ว +68

    තව අවුරදු 10කින් විතර ඉපදුනු උන් පුදුම වෙයි ලංකවේ 1/3 වෙන එවුන් ටිකක් අවුරදු 33ක් ම අල්ලන් හිටිය කියල ඇහුවහම

    • @tokyokillerify
      @tokyokillerify 3 ปีที่แล้ว +8

      එහෙම උනේ සාම ගිවිසුම් හින්දා

    • @kavindudilshan9347
      @kavindudilshan9347 3 ปีที่แล้ว +12

      යකෝ ලංකාවේ 1/3 උනාට අපේ යුද්දෙට බැස්සේ හමුදාව විතරයිනෙ .උන්ගේ එහෙමද

    • @tmt8290
      @tmt8290 3 ปีที่แล้ว +2

      @@kavindudilshan9347 ඇත්ත කතාව ඒකනම්

    • @srilankan542
      @srilankan542 2 ปีที่แล้ว +2

      indian va balapam tibba ekai

    • @travelingsupply718
      @travelingsupply718 2 ปีที่แล้ว +6

      @@srilankan542 ඔව්. ඉන්දියාවේ බලපෑම් වගේම ජාත්‍යන්තරය හරියට කලමනාකරණය කරගන්න හිටපු පාලකයන් බහුතරයකට බැරි උනා. නැත්නම් යුද්ධය ඉවර වෙන්නේ 1987 වඩමාරච්චි වලදි.

  • @mukhilanksk4061
    @mukhilanksk4061 3 ปีที่แล้ว +11

    Prabhakaran 💥🤨

  • @nipuniumanda2973
    @nipuniumanda2973 6 หลายเดือนก่อน +2

    2024තාමත් බලනවා බලපු ඒවත් බලනවා කොච්චර බැලුවත් ඇති වෙන්නෑ අපේ වීරයොන්ගෙ වැඩ

  • @RavindraJayathilaka-or1nl
    @RavindraJayathilaka-or1nl หลายเดือนก่อน

    මේ දසුන් අපවෙත ගෙන ආ ඔබත් නොමැජෙන විරුවෙක්.දළදා සමිදු පිහිටයි .තෙරුවන් සරණයි ❤❤❤❤

  • @dhammikaabeysekara4790
    @dhammikaabeysekara4790 3 ปีที่แล้ว +11

    හොඳට නම අහන්න.
    සිංහ කොඩියෙ සිංහයා SF.

    • @balakathir3744
      @balakathir3744 3 ปีที่แล้ว +1

      SF සිංහයෙක් වාගේ සැලකුම් ලබන්න තිබුනා ජනාධිපති සිහිනය නොදැක්කා නම්. දැන් නගුට Pu.. ගහගෙන ඉන්නේ.

  • @gayankavinda4470
    @gayankavinda4470 10 หลายเดือนก่อน +1

    බය කියන එක ගෑවිලාවත් නෑ...ඒක කොහොම ආවද මන්දා ඒ රණවිරුවන්ට ❤❤❤❤❤නියම ටාර්ගට් ඈ

  • @sahanchanuka6225
    @sahanchanuka6225 2 ปีที่แล้ว +3

    සැරින් සැරේ බලනවා මේවා 🇱🇰❤️

  • @chamidusuresh7911
    @chamidusuresh7911 2 ปีที่แล้ว +6

    මමත් හිටියා නම ගලකින් හරි බල්ලො ටිකට ගහන්ව.ය්කො..

  • @user-iy6vu7go6z
    @user-iy6vu7go6z 3 ปีที่แล้ว +29

    தமிழ் வாழ்க.

    • @whatwtf5963
      @whatwtf5963 2 ปีที่แล้ว +4

      මම දෙමල මිනිස්සුන්ට කැමතියි හැබැයි ත්‍රස්තවාදීන්ට කැමති නෑ 😐

    • @shashaapasker
      @shashaapasker หลายเดือนก่อน

      Valga tamil

  • @thilangadeepal5346
    @thilangadeepal5346 2 ปีที่แล้ว +8

    නියම ටාගට් ඈ... ඒ ගැම්ම 💪

  • @krishanmadumadana5220
    @krishanmadumadana5220 3 ปีที่แล้ว +16

    බුදුසරණ වෙවා අපේ රනවිරන්ට

  • @creative4504
    @creative4504 3 ปีที่แล้ว +7

    මේක තාම බලන අය කෝ🖤🖤🖤❤️❤️❤️

  • @naveent9626
    @naveent9626 3 ปีที่แล้ว +8

    Nearly about 30 years srilankan army couldn't able to pick tamil tigers hair also. With help of many countries only u defeat tamil tigers. If no one country not came to support u there's no chance for sl army to defeat tamil tigers. Compared to tamil nadu srilanka is small country. 2009 time we don't have good leaders in tamil nadu. So that only we can't stop india when support srilanka.

    • @whatwtf5963
      @whatwtf5963 2 ปีที่แล้ว +1

      පලයන් බං😂 සබ්මැරීන් තොපිලට අහසින්ද කඩා පහත් උනේ? 😂 නිකන් ආතල් දෙනවා.

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 3 ปีที่แล้ว +9

    Rcl එකෙන් ගහපු උන් ඉන්නව නම් like එකක් දාගෙන යමන්

  • @amilapushpakumara6278
    @amilapushpakumara6278 ปีที่แล้ว +1

    අපේ රත්තරන් කොල්ලො කරපු සේවය අද මිනිස්සුන්ට අමතක වෙලා...

  • @maxxi5208
    @maxxi5208 ปีที่แล้ว +3

    2023
    මෙව්වා බලද්දී එන ගැම්ම

  • @pakaya8007
    @pakaya8007 5 หลายเดือนก่อน +1

    යුද්දයක් බලලා සතුටු වෙන්න බෑ රටේ මිනිස්සු ගොඩක් කැපකිරීම් කරා 😢.

  • @anandadasanayka9615
    @anandadasanayka9615 ปีที่แล้ว +2

    අම්මෝ සුපිරි අපේ කොල්ලෝ හැක් හැක් ගන් එකකින් වන්නේ ❤❤❤

  • @sieno-xtt61965
    @sieno-xtt61965 ปีที่แล้ว +2

    බැලුවට එපා වෙන්නැති විඩියෝ

  • @pasindulakshan8637
    @pasindulakshan8637 3 ปีที่แล้ว +4

    Commando ,sf shapot enava kiyaddi anith army rejement valata patta moral ekak athi ❤️😎

  • @sadewhuman6548
    @sadewhuman6548 3 ปีที่แล้ว +7

    ❤❤❤❤❤❤😙ammo jiwithaye hodama mathaka chondikulam kalapuwe . Boat palama .

  • @maliyaentertainment347
    @maliyaentertainment347 3 ปีที่แล้ว +16

    Proud to be sl Army in a 3 forces🙏❣️❣️

    • @madeinindia1996
      @madeinindia1996 3 ปีที่แล้ว +2

      This is not a victory for you😂

    • @k.a.lakshan7571
      @k.a.lakshan7571 3 ปีที่แล้ว +10

      @@madeinindia1996 Tamil tigers killed like dogs😂😘

    • @JAYASURIYARAVAGE
      @JAYASURIYARAVAGE 3 ปีที่แล้ว +7

      @@madeinindia1996 Yes, Its not a victor just for US but for whole world. That's what happens with people who do terrorisms. Even former soldiers who went through rehabilitation are celebrating this. SO you are right. Its not a victory Just for US lol.

    • @naveent9626
      @naveent9626 3 ปีที่แล้ว +1

      @@k.a.lakshan7571 many sri lankan soldiers are died like pigs. Now ur enemy is china.

    • @freakyboy3843
      @freakyboy3843 3 ปีที่แล้ว

      @@naveent9626 🔥💯

  • @CRS_FUN_OFFICAL
    @CRS_FUN_OFFICAL 10 หลายเดือนก่อน +1

    මම 2003 ඒත් කොටි ගහන කොට ත්‍රින්කෝ වල හිටියේ මම ත්‍රින්කෝ මිහිදුපුර 😢

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon9385 ปีที่แล้ว +2

    2023 බලන අය ඉන්නවද.තාමත් මතකයි

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 2 ปีที่แล้ว +1

    Budu Saranai Ape kollanta 🙏🙏🙏

  • @nilukakumari2851
    @nilukakumari2851 2 ปีที่แล้ว +1

    Budu saranay,ape wiruwanta,hema damat adarey.

  • @nethulathulnada9126
    @nethulathulnada9126 5 หลายเดือนก่อน +1

    2024 balana mama wage aya innawada
    Gammak thama ithin Army❤

  • @nirosasamali5471
    @nirosasamali5471 ปีที่แล้ว +1

    අපේ කොල්ලො සෙට් එකක් බැස්සෝත් ආයේ කතා දෙකක් නෑ ගහලම තමයි එන්නේ ඔයාලට දෙවි පිහිටයි

  • @anfas184
    @anfas184 7 หลายเดือนก่อน +1

    ඔබගේ පරිත්‍යාගයට අපි ඔබට ජීවිතය පුරා ණයගැතියි. love and respect from the bottom of the heart ❣❣

  • @gayanbuddhika5036
    @gayanbuddhika5036 3 ปีที่แล้ว +20

    🦁 - Kohomada kema? 🐯- Athi visishtai sir.😄😄😄😄😄😁😁😁😆😆

  • @thanojdilshan992
    @thanojdilshan992 2 ปีที่แล้ว +7

    මාත් sf යන්න ඉන්නෙ❤️

  • @sajeecavin6981
    @sajeecavin6981 3 ปีที่แล้ว +1

    එලඑල නියම ටාකට් ගැම්ම 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 ජයවේවා ගැම්ම

  • @seeeverything5567
    @seeeverything5567 ปีที่แล้ว +4

    2023 blna mama 😁

  • @sf_1234UBCDqwer
    @sf_1234UBCDqwer 3 ปีที่แล้ว +6

    තව ඕනේ

  • @nadeeshanayanajith3470
    @nadeeshanayanajith3470 3 ปีที่แล้ว +8

    Unlike කරලා තියෙන්නේ අන්තවාදියෝ වෙන් ටෑ ,

  • @lahirukasun3917
    @lahirukasun3917 6 หลายเดือนก่อน +1

    2024 තාමත්.බලනවා❤

  • @stafanmaduwa6928
    @stafanmaduwa6928 ปีที่แล้ว +3

    Free fire ගහන ගොබ්බයොන්ට මේවා පෙන්නන්න ඕනී 😏

  • @dilithisrila99
    @dilithisrila99 3 ปีที่แล้ว

    Atthatama kochchara baluwath athi wenne me thamai මිහිපිට deviwaru..❤️❤️❤️

  • @lakshanmadhuranga894
    @lakshanmadhuranga894 3 ปีที่แล้ว +7

    තව තියෙන වීඩියොස් දාන්න

  • @isharalakshan2390
    @isharalakshan2390 ปีที่แล้ว +2

    වීරයෝ💪❤️

  • @rajaganesan8261
    @rajaganesan8261 3 ปีที่แล้ว +6

    No 1 fraud SL army

  • @udeshantha3938
    @udeshantha3938 ปีที่แล้ว +2

    2023 කො ❤

  • @sasvindunirvan860
    @sasvindunirvan860 3 หลายเดือนก่อน

    අපේ හෙට දවස වේනුවේන් ඔබේ ජිවිතයම කැප කරපු ආදරනීය විරු දෙවිවරුන් 🙏🙏🙏🙏🙏

  • @tharangamadushanka1620
    @tharangamadushanka1620 2 ปีที่แล้ว +2

    මම 15 පාරට බලන්නෙ මෙ හැම එකක්ම 2022:04:09

  • @kavinduthilakarathna397
    @kavinduthilakarathna397 10 หลายเดือนก่อน +1

    තාම බලනවා ❤❤❤

  • @rohankarunarathna2999
    @rohankarunarathna2999 ปีที่แล้ว +1

    මම හැමදාම බලනවා 😊😊😊❤😊❤

  • @roshanpalliyaguruge1521
    @roshanpalliyaguruge1521 3 ปีที่แล้ว +12

    සුබ ගමන් 🇱🇰 srilankan army
    Good luck bro

    • @haribabuharibabu63
      @haribabuharibabu63 3 ปีที่แล้ว

      🤣🤣🤣

    • @savindunirmal1892
      @savindunirmal1892 3 ปีที่แล้ว +5

      @@haribabuharibabu63 mko ponnyo hina wenne

    • @guruop8961
      @guruop8961 3 ปีที่แล้ว +1

      Yes good luck but temporary wait bro 💪🤬🤬

    • @manimsmanims4760
      @manimsmanims4760 ปีที่แล้ว

      🤣😂🤣😂

    • @narutouniverse270
      @narutouniverse270 ปีที่แล้ว

      ​@@guruop8961build a toilet in back yard.. talking abt war.. tamil nadu looser m.f.kr.. shi.ts on road

  • @sathmirathnayaka9218
    @sathmirathnayaka9218 ปีที่แล้ว +2

    2023 anyone ❤

  • @user-xg4wu6bf1e
    @user-xg4wu6bf1e 3 ปีที่แล้ว +17

    தமிழின தலைவர் மேதகு வே பிரபாகரன் 🙏💥🙏

    • @crazygamer-ku6zf
      @crazygamer-ku6zf 3 ปีที่แล้ว +13

      අපේ හමුදාව ඌව බල්ලෙක් වගේ මරල දැම්මෙ බල්ලෙක් වගේ...උබත් පල ඌ ගිය තැනටම🖕🖕🖕

    • @cds9163
      @cds9163 3 ปีที่แล้ว +3

      😂😂😂😃

    • @user-xg4wu6bf1e
      @user-xg4wu6bf1e 2 ปีที่แล้ว +1

      ලෝකයේ විවිධ රටවල ආධාර ඇතිව රාජපක්ෂ පොන්ඩුගන් එල්ටීටීඊය පරාජය කිරීමට උදව් ඉල්ලා සිටියේය.
      தலைவர் மேதகு வே பிரபாகரன் 💥

    • @crazygamer-ku6zf
      @crazygamer-ku6zf 2 ปีที่แล้ว +6

      @@user-xg4wu6bf1e අපේ හමුදාව ඌව බල්ලෙක් වගේ මරල දැම්මෙ බල්ලෙක් වගේ...උබත් පල ඌ ගිය තැනටම🖕🖕🖕

    • @whatwtf5963
      @whatwtf5963 2 ปีที่แล้ว +6

      @@user-xg4wu6bf1e උබලට සබ්මැරීන් අහසින්ද කඩා පහත් උනේ😑

  • @ravindudilshan2554
    @ravindudilshan2554 ปีที่แล้ว +1

    අදටත් බලනවා

  • @desilva4901
    @desilva4901 2 ปีที่แล้ว +1

    2022.09.05 අදටත් බලනව.

  • @Yukifernando900
    @Yukifernando900 ปีที่แล้ว +3

    නියම ටාගට් ඈ 🥺

  • @sachinthapramod4255
    @sachinthapramod4255 3 ปีที่แล้ว +3

    Hi

  • @stefansee3315
    @stefansee3315 ปีที่แล้ว +3

    2023…❤❤

  • @viranchanura3834
    @viranchanura3834 3 ปีที่แล้ว +4

    thawa one

  • @tamilanmovietiger5429
    @tamilanmovietiger5429 2 ปีที่แล้ว +3

    TTE 💪

  • @srilanka5566
    @srilanka5566 3 ปีที่แล้ว +7

    අපේ වීරයෝ ❤️🇱🇰

  • @simplewalker459
    @simplewalker459 ปีที่แล้ว +1

    යක්ඛ පුත්තු❤🙏❤

  • @lakmalsanjeewa4507
    @lakmalsanjeewa4507 ปีที่แล้ว +1

    Mewa thama balanawa

  • @chamodkavinda2210
    @chamodkavinda2210 ปีที่แล้ว +2

    2023❤️

  • @danushkalakmal1903
    @danushkalakmal1903 2 ปีที่แล้ว

    🙏🙏❤️❤️👍👍Neyamai.apa.wera.sabaluna.dave.pehetai

  • @anuhaspawara2090
    @anuhaspawara2090 3 ปีที่แล้ว +1

    ආඩම්බරයි sl army eka gena

  • @tharindubandara7195
    @tharindubandara7195 3 ปีที่แล้ว +2

    මේ යුධ අත්දැකීම් අපි ඉස්සර හැමදාම වින්ද.පොලොන්නරුවේ අරලගංවිල දිබුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිදන්වල ගමේ මන් ඉපදුනෙ.තොප්පිගල මායිමේ..ඉස්සර හැමදාම ගමට කොටි ගහනව..ආටිවලට ගෙවල් පුපුරලා තිබුනෙ..ආමි එකේ කොල්ලෝ ගමට බැස්ස කීවාම අයේ ෆුල් සැටිස්.අපිට කන්න ආමි එකේ විරුවන්ගෙ කෑම පැකට් එක පවා දෙනව..මිහිපිට දෙවිවරු තමා මේ දැක්ක තැන ගරු කරපල්ල..අදරෙයි හැමදාමත්ම...❤️❤️❤️හදවතේ පලමු තැන ඔබටයි..

  • @shehanakalanka9623
    @shehanakalanka9623 2 ปีที่แล้ว +4

    කව්ද මේ unlike දාන කොටි

  • @chamarasuranga5212
    @chamarasuranga5212 ปีที่แล้ว

    බුදුසරනයි සමන්ත අයියෙ

  • @jazzcreation7586
    @jazzcreation7586 3 ปีที่แล้ว +9

    LTTE🔥PARABAGARAN ANNAN🔥THAMILAN DA🔥RE BIRTH PARABAGARAN GOTHA ATHUKU APRAM NAANE VAREN DA 🔥🔥🔥🔥🔥🔥

  • @NimeshikaHerath
    @NimeshikaHerath 3 หลายเดือนก่อน +1

    අපේ අයිය තමා පය කරන්නේ❤❤