පිටසක්වල ක්‍රියාකාරකම් සහ චිශ්ව දොරටුවක් ඇති ලකේගල | Rawana’s Lakegala mountain ⛰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 265

  • @LasinduNawanjana
    @LasinduNawanjana ปีที่แล้ว +11

    රාවණාට ජය !!! යඛ්ක පුත්තුන් ටත් ජය !!! මුලු හෙලයටම ජය!!! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @damusic8207
    @damusic8207 3 ปีที่แล้ว +62

    මේ වීඩියෝ එකත් සුපිරි නියමයි ඔයා ගැන අයියා අපි ආඩම්බර වෙනවා අපේ ලංකාවේ දේවලුත් ඔයා මේ මාතෘකාවට ඇදලා අරගෙන ඇත්ත දේවල් ප්‍රකාශ කරනව ට

  • @Bumblebee-lm9xw
    @Bumblebee-lm9xw 3 ปีที่แล้ว +53

    වටිනා video එකක්.
    රාවණගේ යක්ඛ දූ පුතුන් කිව්වාම අපේ හිතට දැනෙන ශක්තිය 🙂

  • @sasindu9672
    @sasindu9672 3 ปีที่แล้ว +119

    මම නම් රාවනා රජුතුමා ගැනයි පිටසක්වල ජීවින් ගැනයි අපෙ පෘතිවියෙ ඇතියෙ තියෙන සමාන්තර ලොකෙ ගැනයි පොඩි කාලෙ ඉදලම විස්වාස කරනවා.එක කොහෙන් ආවද දන්නෑ එත් මට පොඩි කාල ඉදලම ලොකු විස්වාසයක් තියෙ ඒ ගැන.🙂✊

    • @kdchathucketagoda3733
      @kdchathucketagoda3733 3 ปีที่แล้ว

      Uba pitasakwala ekek

    • @meghanada8922
      @meghanada8922 3 ปีที่แล้ว +10

      යොග අභ්‍යාස කරන්න හැමදාම නිදියන්න කලින් මෛත්‍රි භාවනාව කරන්න
      හෙල දෙවිවරුන් ට නිතරම පින් දෙන්න

    • @මොකක්දමේ
      @මොකක්දමේ 3 ปีที่แล้ว +2

      Math ahamai

    • @s.d.i.mtravelpissi378
      @s.d.i.mtravelpissi378 3 ปีที่แล้ว +11

      Ow ow.ape rate thiyena samahara dewal wenas godak dewa thiye balanna.අපේ පන්ති වල ලමයි ගොඩක් මටත් බයිනවා.මන් මිත්‍යාදුෂ්ටිකයි කියලා ඒ වුනත් මන් ආසයි පොඩි කාලෙ ඉදන්ම ආසයි මේ වගේ දේවල් වලට....ඇයි කියන්න දන්නෙ නෑ.අපේ රටේ ඉතිහාසය ගැන හොයන්න මන් ගොඩක් ආසයි
      ......පෝය දවසක ගිහින් බැලුව නම් හරිනේ

    • @explorewithsujani1057
      @explorewithsujani1057 3 ปีที่แล้ว +1

      @@s.d.i.mtravelpissi378 matth ookama hituna...davasaka yannm kiyllth hita gtta😁🙂

  • @HnTube111
    @HnTube111 11 หลายเดือนก่อน +5

    ප්‍රභලම රජ කෙනෙකු නෙමෙයි ප්‍රභලම රජු 😇👍

  • @Moonlight-te5cf
    @Moonlight-te5cf 3 ปีที่แล้ว +38

    උයන්ගමුව ගැනත් මෙහෙම වීඩියෝ එකක් ඕනෙ අයියේ 🤗

  • @tanushasathsara467
    @tanushasathsara467 3 ปีที่แล้ว +20

    ලංකාව ගැන මේ වගේ විඩීයෝ ගෙන එක සුපිරි යක් තමා ❤️❤️

  • @v.b.herath933
    @v.b.herath933 3 ปีที่แล้ว +12

    ගොඩක් ස්තුතියි මේ වගේ වගේ වීඩියෝ හැමදාම එවනවාට. ඊයේ ඉල්ලපු වීඩියෝ එක අදම ලැබුණා. දැනුත් ලකේගලට ටිකක් ළඟින් ඉන්නේ. තවත් මේ වගේ වීඩියෝ කරන්න ලැබේවා! ❤️❤️❤️

  • @aviskadinal2001
    @aviskadinal2001 3 ปีที่แล้ว +12

    සුපිරියක් තමයි ඉතින්

  • @samanpriyantha36282
    @samanpriyantha36282 2 ปีที่แล้ว +4

    ඔයා super යටම video ටික කරමවා

  • @dailyvlogmix12345
    @dailyvlogmix12345 ปีที่แล้ว +1

    විවිධ කෝණවලින් වෙනස් වෙනස හැඩ පෙනෙන අමුතු හැඩයක් ඇති කඳු පර්වතයක් ❤😮

  • @ruwankumudu3693
    @ruwankumudu3693 3 ปีที่แล้ว +6

    සුපිරි අපේ ඉති ආසය පොඩි ලමයින්ට කියලා දෙන්න ඕන

  • @normalboy8497
    @normalboy8497 3 ปีที่แล้ว +12

    සුපිරි tanks 🤭🤭🤭🤭🤘🤘🤘👌👌👌 මේක ගැන නම් චුට්ටක් දැනන් ඉදියා 👌👌👌👌👌

  • @janidueduwaraje.5428
    @janidueduwaraje.5428 3 ปีที่แล้ว +8

    ඔයානම් සුපිරි ❤️❤️

  • @prabudsakuntha2349
    @prabudsakuntha2349 3 ปีที่แล้ว +6

    සුපිරි 👍

  • @ishi7867
    @ishi7867 2 ปีที่แล้ว +22

    අපෙ ගමෙ තියෙනවා ලෙනක්..එතනත් සිතා දෙවිය සගවගෙන ඉදලා තිබුනාලු..එහි ඉන්නවා සුදු හැපින්නක් එයා පට්ටම ලොකුයි..සිතා දෙවිය රාවනා ඇදගෙන යනකොට සලුව වැදුන පාර ලෙන ඇතුලේ කලු කලේ රතුම රතු පාටින් හිටලා තියෙනවා..😶‍🌫️❤️එත් අපෙ ලොකු සාදු ලගටම යන්න දෙන්නෙ නෑ හැපින්න ඉන්න නිසා..🖇️ඔයාලගෙ මතෙ කොම උනත් අමරණිය රවනා රජු නැවත එනවා නම් මම කැමතියි..රවණා රජු ගැන ඇහෙනකොටත් සිංහල ලේ කකියනවා😌🌎❤️

    • @Savina914
      @Savina914 11 หลายเดือนก่อน +1

      😮

    • @K__9_official-99
      @K__9_official-99 9 หลายเดือนก่อน +1

      Fb eke wage Ha ha Danna beri NIsa hodayi 😂

    • @DulanAnuruddha
      @DulanAnuruddha 7 หลายเดือนก่อน +2

      රාවණා සීතාව ඇදගෙන ගියෙ නෑ අපේ රාවණාව වාල්මිකී කියන ඒ සක්කිලියා විනාස කරා

  • @prarthanacharuni2905
    @prarthanacharuni2905 3 ปีที่แล้ว +8

    Thank you so much 💕
    අපි ට ලගම මේ වගේ දේවල් වෙන්නේ දිඹුලාගල

  • @armyblinkvideo
    @armyblinkvideo 3 ปีที่แล้ว +12

    වෙලාවට ඔයා රාවණා ගැන දැම්මේ 🙏🙏🙏🙏❤️❤️❤️🥲😁

  • @gangananayakkara4761
    @gangananayakkara4761 3 ปีที่แล้ว +9

    ස්තුතියි.මහාරාවනා ඉතිහාසය ගෙන ආවට.මේ සම්බන්ධ තව වීඩියෝ ගෙන එන්න.අනුරාධපුරයේ තාරකා දොරටුව ගැන වීඩියෝවක් ඕනෑ.❤

  • @vinuthdissanayake2148
    @vinuthdissanayake2148 3 ปีที่แล้ว +11

    බොහෝ ම ස්තූතියි මේ වගේ දැනුම පිරි විඩියෝ ගෙනාවට🙏🙏🔥

  • @Sasita.555
    @Sasita.555 3 ปีที่แล้ว +6

    සුපිරි සුපිරි

  • @Hiruamagaming
    @Hiruamagaming 3 ปีที่แล้ว +11

    ලස්සනයි අයියේ මම කැමතිම චරිතයක් තමා රාවන සුපිරි විඩීයෝ එක ♥️♥️👍

  • @poornaka5036
    @poornaka5036 3 ปีที่แล้ว +37

    වීඩියෝ එක නම් සුපිරි අයියේ ❤️
    මට හිතෙනවා අර වෙනත් මානයකට යන්න පුලුවන් කියන ගුහාවෙන් ගිහින් ඒ මානයේ ඉන්න ජීවීන්ගෙන් දැනුම අරගෙන තියනාඅ කියලා ( නිකමට හිතුන එකක්) අයියා මොනාද හිතන්නෙ ඒක ගැන
    ලංකාව කියන්නෙ අපි හිතනවට වඩා අත්බූත සහ සුන්දර තැනක්

    • @sinhalapedia
      @sinhalapedia  3 ปีที่แล้ว +8

      ❤️❤️

    • @poornaka5036
      @poornaka5036 3 ปีที่แล้ว +3

      @@travelsrilanka5339 මන් දැන් ගහන්නෙ නෑ 😂

    • @minidumanupriya4366
      @minidumanupriya4366 2 ปีที่แล้ว

      Gjg

  • @Aestheticside909
    @Aestheticside909 3 ปีที่แล้ว +5

    Adath supiri thama

  • @herathbandara5728
    @herathbandara5728 3 ปีที่แล้ว +11

    නියමයි ....තවත් ලංකාවේ අලුත්ම මෙවගෙ ගොඩක් දෙවල් තියෙනවා

  • @sldilan5572
    @sldilan5572 3 ปีที่แล้ว +5

    නියමයි

  • @slthiwanka5577
    @slthiwanka5577 3 ปีที่แล้ว +7

    Thawa mee wage video oni. Please. Thanks සින්හල pedia

  • @gawesh2102
    @gawesh2102 3 ปีที่แล้ว +6

    sinhala pedia kiyanne supiriyak thami ithin 😍👌😎😎😎

  • @nilanthaskitchen
    @nilanthaskitchen 3 ปีที่แล้ว +8

    බොහෝ ම ස්තූතියි

  • @slthiwanka5577
    @slthiwanka5577 3 ปีที่แล้ว +5

    Sinhala pedia කියනෙ ඉතින් ගැම්මක් තමා

  • @leelaherath8244
    @leelaherath8244 ปีที่แล้ว

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක්. ❤ නොදන්නා විස්තර ගොඩාක් දැනගත්තා ...

  • @slstats7948
    @slstats7948 3 ปีที่แล้ว +3

    නි ය ම යි 💎 😃

  • @samankumara167
    @samankumara167 3 ปีที่แล้ว +3

    සුපිරි වීඩියො එකක් අපේ මිනිසුන් පරීක්ෂණ කරන්නෙ ඉන්දියාවේ බහුබූත ගැන විතරයි ඕකත් බොරු කියන සාරා කෙයිය කල්ප ලක්ශෙ ඇත්ත කියන මෝඩ මිනිසුන් ඉන්න වා

  • @ishi7867
    @ishi7867 2 ปีที่แล้ว +8

    රවණා රජතුමා නැවත ආවානම් හොදයි කියලා හිතෙන්නෙ මට විතරද🥺❤️🌿

  • @wajiragp6754
    @wajiragp6754 3 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් වීඩීයෝ එකක් අයියේ බොහොම ස්තූතියි 🙂♥

  • @ChanuCreations
    @ChanuCreations 3 ปีที่แล้ว +2

    නියමයි මේ වගේ video දිගටම දාන්න

  • @wolfpack8996
    @wolfpack8996 3 ปีที่แล้ว +9

    ආදරෙයි sinhala pedia

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige ปีที่แล้ว

    Great
    🌹🌹🌹🌹🌹🌹🌹
    Greetings From Super Extremes
    💚 💛 ❤ 💙 💜

  • @Aishu870
    @Aishu870 3 ปีที่แล้ว +3

    නියමයි අයියා

  • @hasithaindrajith9799
    @hasithaindrajith9799 3 ปีที่แล้ว +6

    මෙක අපේ ගමේ තියේන්නේ ඔයාගේ කතාව හරි පිටසක්වල යානා මේ කදුමුදුනට උඩින් තියේනවා මගේ ඇස් වලින් දැකලා තියේනවා ජිවිතේට 1පාරයි දැකලා තියේන්නේ

  • @sanjuladilshan9211
    @sanjuladilshan9211 3 ปีที่แล้ว +7

    රාවණා රජතුමා ගැන වීඩියෝ සීරිස් එකක් ඔනි....

  • @suwahas860.
    @suwahas860. 3 ปีที่แล้ว +3

    අැත්තටම සතුටුයි. අපේ රටේ දේවල් ගැනත් කියන. ගැන අයියට සුභ පතනවා!

  • @viraltv306
    @viraltv306 2 ปีที่แล้ว

    තව වීඩියෝ එකක් දාන්න ..අපි අසායී..ලකේ ගල ගැන තව ඉතිහාසයක් එක්ක බැදුනු කතා දැන ගන්න..

  • @maheshdasanayake2641
    @maheshdasanayake2641 3 ปีที่แล้ว +67

    ලකේ ගල කන්දෙ තමයි දෘතාංගධාරී කාෂ්‍යප මහ රහතන් වහන්සේගේ ශ්‍රී දේහය තියෙන්නෙ ☸🙏🌷

    • @chandnapremadasa6633
      @chandnapremadasa6633 2 ปีที่แล้ว +1

      Very good useful program 👍

    • @ishi5533
      @ishi5533 2 ปีที่แล้ว +2

      බොරු කියන්න එපා බන්

    • @this.2.234
      @this.2.234 2 ปีที่แล้ว +4

      මීවනපලානේ පචස් 😅

    • @dimalperera3137
      @dimalperera3137 2 ปีที่แล้ว +2

      අධර්මවාදීන්ගේ මත.. මීවනපලානේ වජ්ජිපුත්තටත් එහා..

    • @funnytikka3436
      @funnytikka3436 2 ปีที่แล้ว

      Proof thiyenawa da

  • @slcartoontv4290
    @slcartoontv4290 3 ปีที่แล้ว +4

    සුපිරි 💖

  • @isurulakshan1877
    @isurulakshan1877 3 ปีที่แล้ว +4

    මරු ❤❤

  • @sindusira5001
    @sindusira5001 3 ปีที่แล้ว +3

    වටිනවා සගෝ.❤️

  • @SecretsofAstronomy
    @SecretsofAstronomy 3 ปีที่แล้ว +7

    අනේ James webb telescope එක ගැන වීඩියෝවක් දාන්න පුළුවන් ද?🛰
    Thanks for video.👍👍👍❤❤❤
    තවත් මේ වගේ වීඩියෝවක් දාන්න.👍👍👍❤❤❤

  • @mangalikapathirana3746
    @mangalikapathirana3746 2 ปีที่แล้ว

    ව්ඩියොව හරි ම ලස්සනයි තෙරුවන් සරනයි

  • @wolfpack8996
    @wolfpack8996 3 ปีที่แล้ว +4

    දැම්ම ගමන් බැලුවේ

  • @Sachisadeepa-jp7wl
    @Sachisadeepa-jp7wl ปีที่แล้ว

    අපේ ගම මේ❤❤

  • @sdchannel5415
    @sdchannel5415 2 ปีที่แล้ว +1

    නියමයි.👌👌👌👌

  • @darkshadow5751
    @darkshadow5751 3 ปีที่แล้ว +4

    Elama thama

    • @hdtv1605
      @hdtv1605 3 ปีที่แล้ว

      මිනුල්

  • @Sbtvtec
    @Sbtvtec 2 ปีที่แล้ว +3

    සුපිරි මෙව පෙන්නනවට... ගල උඩ රූට පාටි දානව අපි සමහර දවස් වලට .. කොංගෝ සද්දේතමා ඇහෙන්න ඇත්තේ බෙර වගේ අපේ ජංතුව තම⁣ා ⁣සද්ද දාන්නේ.. කෙසේ වෙතත් ගුප්ත පර්වතයක් මෙක.. මීට වඩා පරීක්ෂණ කරනවානමි තමා හොද මෙකෙ පැරනි නටබුන් ඇති අනිවාර්යයෙන්

  • @maleeshamethmina8447
    @maleeshamethmina8447 3 ปีที่แล้ว +2

    සුපිරි ආ..🌌❤💥

  • @HithataMuis
    @HithataMuis 2 ปีที่แล้ว +1

    Maru ayiye

  • @shalitheekshana4748
    @shalitheekshana4748 3 ปีที่แล้ว +2

    Superi ayye 👍

  • @jckarangoda4872
    @jckarangoda4872 3 ปีที่แล้ว +6

    Mama hamadamath sinhala pedia ekka💜💜😎

  • @pathumharshana1305
    @pathumharshana1305 3 ปีที่แล้ว +2

    විඩියෝ 1ක් දනකන් බලන් ඉන්නවා හැමදාම ...ආදරේයි

  • @shanfdo7360
    @shanfdo7360 3 ปีที่แล้ว +1

    Danne nathi godak dewal igena gatha puluwan nam tv siriyas ekk gennako venama chanal ekaken ✌️💖

  • @boostlk2843
    @boostlk2843 3 ปีที่แล้ว +1

    Nice video

  • @M.G.R.hasaranga
    @M.G.R.hasaranga 2 หลายเดือนก่อน

    ඉලක්ක ගල .. 🇱🇰🧘‍♂️

  • @thelyrics9064
    @thelyrics9064 3 ปีที่แล้ว +1

    Ayya mama lagadi thama video balnna awa ayya oyage video super thama

  • @flevin4413
    @flevin4413 3 ปีที่แล้ว +6

    Actually thanks

  • @mrsanayt6687
    @mrsanayt6687 2 ปีที่แล้ว

    maru video ekka

  • @siriwardhanaranga9024
    @siriwardhanaranga9024 3 ปีที่แล้ว +1

    Super 👍❤️‍🔥❤️‍🔥

  • @maheshkalinga.5185
    @maheshkalinga.5185 3 ปีที่แล้ว +2

    Super

  • @DANUKAGAMING627
    @DANUKAGAMING627 3 ปีที่แล้ว +3

    Sirawata

  • @sadeepabro855
    @sadeepabro855 3 ปีที่แล้ว +2

    🥰පට්ට අයියෙ.......

  • @tharushathisal7134
    @tharushathisal7134 ปีที่แล้ว

    Harima lasanai මෙවැනි dawal දිගටම dana

  • @lakshannishanthi4857
    @lakshannishanthi4857 3 ปีที่แล้ว +1

    බුදු සරනයි

  • @hmakssocialvision3176
    @hmakssocialvision3176 3 ปีที่แล้ว

    Niyamai Malli mama balaporoththuwen hitiya video ekak oyata thwath me wage video karanna sakthiya labenna one obata jaya

  • @rashmikamanel5942
    @rashmikamanel5942 2 ปีที่แล้ว +4

    අපේ දිහා තියෙන සොරබොර වැවේ තියෙන වී පාරානාගල ඉවර වෙන්නෙ ඔය ගුහාවෙන් ඒ ගුහාවට යන්ඩ බෑ පෙරහැරක් එනව සොරබොර වැවේ තියෙන ගලේ කොටල තියෙන්නෙත් පෙරහැරක් හරියට මහනුවර පෙරහැර වගේ

  • @motivationsongandmusic5381
    @motivationsongandmusic5381 ปีที่แล้ว

    Thank you 🙏❤💐

  • @asith6732
    @asith6732 3 ปีที่แล้ว +8

    රාවණා රජතුමා ගැන වීඩියෝ එකක් දෙන්නෙකො අයියේ 😊

  • @viraltv306
    @viraltv306 2 ปีที่แล้ว

    දිනෙශ් අයියා ගියා ..ආසාවෙ බැ බලන්න.. .ඒ තරම් ලස්සනයී

  • @wijithbandara4584
    @wijithbandara4584 2 ปีที่แล้ว +1

    Niyamai

  • @spidbro326
    @spidbro326 2 ปีที่แล้ว +1

    සුපිරි🤟🤟🤟

  • @ranumathi6029
    @ranumathi6029 3 ปีที่แล้ว +1

    දැක්ක ගමන්ම ආවා

  • @lakshankumara8235
    @lakshankumara8235 2 ปีที่แล้ว +1

    මේ මුලු හැමදෙයක්ම අබිරහසක් බම්....

  • @usitharanjana2762
    @usitharanjana2762 3 ปีที่แล้ว +1

    Patta 🙂❤️

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 ปีที่แล้ว +2

    හෙලයේ මුල්රජුවන මහාසම්මත මනුරජුගැන වීඩියෝවක් ඉදිරිපත්කිරීමට හැකිනම් වටිනවා

  • @user-සඳ
    @user-සඳ 2 ปีที่แล้ว +1

    හ්ම්ම්...උයන්ගොමුවෙ ලෙනක් තියෙනවා

  • @charithjagathpriya90
    @charithjagathpriya90 2 ปีที่แล้ว

    අයියා කියන විදිහට යන්නම හිතනවා සුපිරි i love you

  • @milroyperera5126
    @milroyperera5126 3 ปีที่แล้ว +5

    🔥

  • @rash_vlogs.1022
    @rash_vlogs.1022 3 ปีที่แล้ว +6

    රිටිගල ගැන ඕනෙ😭😭😭😭 දෙන්න ඈ🤟🤟🤟

  • @ChamindaBandara-o8i
    @ChamindaBandara-o8i ปีที่แล้ว

    Congratulations

  • @sriyawickramarathna2672
    @sriyawickramarathna2672 3 ปีที่แล้ว +1

    Mru aiye 👌🖤

  • @ROCKXYonTube
    @ROCKXYonTube 3 ปีที่แล้ว +2

    මේ background music එකේ download link එක දාන්නකෝ plz
    Video එකත් සුපිරි

  • @praveenbathiya469
    @praveenbathiya469 3 ปีที่แล้ว +3

    Ravana gana video series ekak dhenna please bro 👍

  • @deshanshirosannanayakkara7626
    @deshanshirosannanayakkara7626 2 ปีที่แล้ว +1

    Thank u

  • @sisirasadikkakanda1427
    @sisirasadikkakanda1427 3 ปีที่แล้ว +2

    ඒකත් හොඳා..

  • @ch-oe2zd
    @ch-oe2zd 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️Ela bokka

  • @sanuyoutube69
    @sanuyoutube69 3 ปีที่แล้ว +4

    බටහිර මිනිස්සුන්ගෙන් මේක ආරක්ශා කරගන්න ඕනෙ

    • @pathumvinura6263
      @pathumvinura6263 2 ปีที่แล้ว +2

      බටහිර මිනිසුන්ගෙන් ආරක්ෂා කරන එක නෙමේ ලොකුම හපන් කම. අපේ රටේ අබිරහස් අපිම සොයා බලා දැනගෙන ඒවා ප්‍රයෝජනයට ගත යුතුයි. මොකද අපේම මුතුන් මිත්තෝ ඔය වැනි නිර්මාරණය කරන්න ඇත්තේ අපි වෙනුවෙන්මයි. බටහිර ජාතින්ගෙනුත් රැකගෙන අප ප්‍රයෝජනයට නොගෙන රත් කරන් බලන් ඉදියොත් අපි හැමදාම පරාදයි.

    • @dinethdanurdha1732
      @dinethdanurdha1732 2 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣🤣

  • @nishanthadisanayaka2655
    @nishanthadisanayaka2655 3 ปีที่แล้ว +3

    මාතලේ අපේ පැත්තේ. අපේ මිදුලට ලකේ ගල එක එල්ලේ පේනවා

  • @janivlogssl4774
    @janivlogssl4774 3 ปีที่แล้ว +1

    Sir Rawana rajjuruwo gana video series ekak aniwarenma ona💪🇱🇰♥️

  • @gayanbulathsinhala529
    @gayanbulathsinhala529 3 ปีที่แล้ว +1

    සුභ වේවා

  • @samanpriyantha36282
    @samanpriyantha36282 2 ปีที่แล้ว +1

    තව මේවගේ video ඔනා

  • @samanthiwickramage988
    @samanthiwickramage988 2 หลายเดือนก่อน

    This is very interesting, but I find none of this surprising because I am a long time follower of sinhala pedia

  • @chathurangaarawinda5589
    @chathurangaarawinda5589 2 ปีที่แล้ว

    mn obathimaagen balaporoththu unu niyama charithe gana oba thumaa kathaa kiriimanam kiyanna bari tharam sathutak .