ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මාත් Hike කරන කෙනෙක්. බොරු ඕනෙ නෑනෙ ලකේගල නගින්න අදහසක් තිබ්බෙ නෑ.. මේක බලපු වෙලේ ඉඳන් ලකේගල නගින්න මාර energy එකක් ආවා. ලඟදිම ලංකාවට එනවා.
මතකද දිනේශ් අයියා මොනවත්ම නැතුව ලොකු පීරිස් එක්ක ලකේගල නැග්ගා 😻💗
dinesh kynne brand ekk ne bro
Dinesh awurudu dekakata kalin, loku peris ekka giya eka nam supiriyak thama
Aniwaren 😍
Trip පිස්සෝ ගෙනාවොත් ඉතිං පිස්සුම හැදෙන vedio එකක් තමයි ගේන්නේ,,,,ජයවේවා 👍✌✌✌
දිනේෂ් අයියා rope මොකුත් නැතුව නැග්ගනේ බං
මාරම ලස්සනයි ....ආසාවෙන් බලන්නේ හැම වීඩියෝ එකක්ම,,පරිස්සමෙන්...ආදරෙයි ට්‍රිප් පිස්සෝ ,,,❤❤❤
මොනොවා උනත්. සුපිරි හැමදාමත් ඔයාලා හැමෝම. සාමුහිකව එක්ස් සේසත්කම. පලුදු නොවී. යාලු හිත මිතුරු කම්. සදා තනිකය්. පලුදු නොවී ඉන්න වගබලාගන්න. God bless your
සුපිරියක් මචංලා , ජයවේවා ❤️🙏
මනමාලයා ආයේ ඇවිල්ලා. සුපිරි. ජය වේවා කොල්ලනේ...මං තවමත් ගෙදරට හිර වෙලා ඉන්නේ කකුල නිසා 😢😢😢
සංජීව මහත්තයා ඒක්ක කට්ටය ගිහින් වගේ.....සෙලොන් ඇඩ්වෙන්චර් සංජීව මහත්තයා ඒක්ක යනවා කියන්නේ හරිම ආරක්ෂිතයි. රෙකමන්ඩ් කරන්න පුලුවන් පිරිසක්......හරිම සතුටුයි.....
යකෝ ඉශාර අර මුදුනට ගිටාර් එකත් ගෙනිහින් ආයෙ ඉතින් අපායට ගියත් ඕක අරන් තමයි නෙ 🤭🤭🤭😍😍😍
😂🙏
Ammo 😂😂
උදයගෙ වීඩියෝ editing සුපිරි❤❤ ❤❤ යන්නම ඔන ගමනක් දිනෙශ් &ලොකු පීරිස් නැන්ගා මිට අවුරුදු දෙක තුනකට කලින් ❤❤
මෙතනට කලින් ගියා නේද.😊hashan is back❤❤❤
ලඟට ගියා දෙපාරක් ලඟට. මේ පාර තමයි නැග්ගෙ ❤
සුපිරි කොලිටි...🔥🌀⭐පවුලයි , ආතල් එකයි දෙකම බැලන්ස් කරන එකෙක් උදය ... මරැ....💪😂❤️
ආදරෙයි ❤✌
පට්ට Adventure එකක් මේක නන්. 🦾💪ඊලගට කුරුල්ලන්ගල ගිහින් බලන්න බ්‍රෝ. ❤ ආස හිතෙයි. 😊😅
ලකේ ගල හොදම ආතල් ගත්ත තැනක් තමයි ඉතිම් සුදු අයියා අමතක කරන්නනම බැරි චරිතයක් ලයියා මතකද❤️❤️
ඔයාලා hike කරපු දවසෙත් මං ලකේ ගල දිහා බලාගෙන ඉන්න ඇති ගෙදර ඉදන් ❤
😘
මරු .එක පාට්ට ලකේ ගල මතක් උනා ඉට පස්සෙ සර්ච් කරෙ ඉයේ දාලා තියෙන්නෙ❤
හරිම ලස්සනයි.මහන්සියයි කැපවීමයි නිසා අවසානය හරිම සතුටු ප්‍රතිඵලයක්🍃🎈උදය අය්යා නියමයි.video එක ආසාවෙන් බැලුවා.වටිනවා මේ අද්දැකීම ගොඩක් අපේ යාලුවො ගනියි.⛰🫡ජය වේවා ❤
🥰💗
Good job Hashan & the crew😍 keep going!👌🏼
සුපිරියක් තමයි උඹලා සෙට් එකම.. උඹලා තෝරගන්න සිංදු ටිකත් ඒ වගේම සුපිරි 🔥
මෙච්චර චැනල් එකක් හොදම Awarding එකකේ Top 10 එකට වත් Select වුනේ නැත්තෙ කියල අදටත් මම කල්පනා කරන්නෙ...අදටත් මම බලන එකම Lankan Travel Channel එක..🤩🤩🤩🤩🤩
🥰✌
බය කියන එක දැනුනා අදරෙයි ❤❤❤❤❤
Ammmoo kalekata passe hashan ayya awilla...supiri supiri✌️👌
ඒකත් මරු😍 ට්‍ර්ප් පිස්සෝ ඇබ්බැහිවෙන සුළුයි❤
වීඩියෝ එක දෙපාරක් බැලුවා ඇත්තටම සුපිරි 😍😍 හශාන් අයියාට අවසර දීලා වගේ Wie . 🥹🥹 Next video එකට නංගිත් අරගෙනම වීඩියෝ එකක් කරනම් හොදයි වගේ 🫣🫣
Trip Pisso oyala nm supiriyak tama...supiri...jaya wewa..Asai Oyala Hammba wenna...
😘💪
ඔය කඩේ රෙටී එක්ක ලූණු මිරිසක් දෙනවා... පට්ට ❤️❤️❤️🤤🤤🤤🤤🤤 ගියපු 3 පාරම කෑවා 💯😍😍😍🤤🤤🤤🤤
😍😍
අනේ හරිම ලස්සනයි..... පිස්සුවගේ මටනම් මේක බලද්දී ❤🥺
බලාපොරොත්තුවෙන් හිටපු ලස්සනම විඩියෝ එකක් 💚😍
සුපිරියි. ඉක්මනට වීඩියෝස් දාන්න බොස්❤
Video shots tikai edit ekainam supiri aiye....marama feel ekak denawa...🙏👌😇
හැමදාම වගේ සුපිරියක් 😍 @trippisso❤️
Wow hashan well done... great video 😍
Set eka සුපිරි hode❤❤❤
පරිස්සමෙන් හැමෝම . යාලු මිතුරුකම් එක්ක හැමදාම ඉදිරියටම යන්න ලැවේවා ❤
අදත් සුපිරිම රූප රාමු පෙලක් සමගම හොදම වොයිස්.....👍👌
Woooow nice මචන්ලා. ආදරෙයි ❤
Maru 🤗 hasan Ayyage adaraniya biridawat lassana hik ekakata ekkan yanq 😉
Adanm niyamai hode hashanuth innava ada niyamai trip pisso set ekatama adarei hode.
Niyamai ah vloge eka jayama wewaa trip pisso👍👍👍
බුදු සරණයි seyalu දෙනාටම පරෙස්සම්න් yanina ❤❤❤❤
Woow super video..😍 good luck Hashan and Trip pisso crew😘
උඩට යනකන් video එක බැලුවේ බයෙන්😢 😱 උඩට ගියාම මරු🤭 පරිස්සමෙන් සෙට් එක🥺💖🤪
Doni 😘
සුපිරියක් තමයි ඉතින් හැමදාමත් වගේ 😍❤️
Woow. Hashan is Back ❤✌️🙏
නියම ගමනක් පරිස්සමින් ❤❤❤❤
සිරාවටම කියන්නෙ ඊයෙ බැලුව "trip pisso lakegala " කියල search කරල video එකක් තියෙනවද කියල ❤
හරිම ලස්සනයි 💙🌷💙ගොඩක් අවදානම්💙🌷💙කදු නැග්ගෙ ඔයාල බය උනේ මම 💙🌷💙තෙරැවන් සරනයි💙🌷💙
නගිනකම් බයෙන් උන්නේ නැග්ග පස්සෙ සතුටුයි දකින්නලැබිම ජේසු පිහිටයි ❤❤❤
Supiri kollek.mata airport checkin ekedi XL seat ekak upgrade kara free❤
හරිම ලස්සනයි මල්ලිලා ටික අලුත් වීඩියෝ එකක් එනකම් බලාගෙන ඉන්නවෝ ❤️❤️❤️
තනියම ලකේ නැග්ගා කියලා මතක් වෙද්දි තාමත් පිස්සු වගේ❤ ඩ්‍රෝන් ශොට් ටික නම් පිස්සුවක් 😍
Ada vlog eka shoi. goda kalekin asama dennek inno hashan ayyai, gitar ayyai hamadama enna oniiii
හැමදාම වගේ අදත් පට්ටයි ❤❤❤
Sanjeewage golayek kiyana eka anith peththa harawanna 😂 ela bri ❤
මම 6 වසරේ ඉන්නේ . මම ඕගොල්ලන් ගේ වීඩියෝ බලනවා 😁❤❤
2016 ගියා අද වගේ මතකයි අට්ටාලේ නැවතුනා ❤❤❤❤
කෝසලව දැක්කා මොනරාගල seminar එකක ඉන්නවා ❤️
Supirii....❤❤❤❤ Trippissooo....❤❤❤adareii..❤❤❤
සංජීවගේ ගෝලයනම් සැපේ ඉන්නේ😅 ආදරෙයි trip pisso❤️✌🏾
තවත් සුපිරියක් ❤
ඒකනම් සුපිරි❤😮
Machan kiyanda wachna na pattama lassani.ubalage balapu vedios wala lassanama lassana vedio ekak.hadawathata pattama danuna.❤❤❤❤❤❤
Adarey set ekata, budu saranay ❤❤❤❤❤❤
funnith innawa patthama charithak thama niyamai trip posso 👍jaya wewa
edit එක වෙනමම ලෙවල් එකක්. පට්ට
මරු, මචන්ලා.. 🥰❤
සුපිරි ❤❤❤
ඒක සුපිරි❤️🔥
සුපිරි ඒකනන්❤
සුපිරි ❤😋
නියමයි 🔥
another very beautiful vlog I will change your name to Trip Idots Love ie do the hikes with care
සුපිරි ❤🎉
Wow spectacular video! enjoyed every min of it. 😍😍😍😍 Nice to see You hashan aiye after a while!!! If you guys come to polonnaruwa visit our place! 😍
hey sis😍 thank you for watching.. if we come there we’l come for sure
ඊයෙ රෑත් කල්පනා කරා අයි තාම වීඩියෝ එකක් දැම්මේ නැත්තේ කියල..
ආදරෙයි 🥰
මීමුරේට දෙපාරක්ම ආවා.. ලකේගල දිහා බලං ඉදල ආවෙම අයේ යන පාර යනවමයි හිතං.. බලමු ඉක්මනටම යනවා මම❤❤
Edite Nm next level❤
අපේ නංගිගේ crush එක Hashan අයියා😍😍😍
හම්මෝ මං දැන් බැඳලා 😉🙏
Hashan aiya innawa kiyanne supiri thama
එක සුපිරි අයියේ එන්න බැරි උනා 🫤🙏😍😍
Aiye niyamai adarei ❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌷🌷🌷
නියමයි කොල්ලනේ 😍
Kosala malli shok ane ❤❤❤❤
Maru Eka VEnama feeling ekak
Wow super adwencher trip ekakk ❤❤❤
Supiri ❤
Niyamai supiri gmnk parissamen ❤️❤️❤️❤️
මරු මරු❤
Niyamai Trip Pisso 🥰😍
Hama video ekakama thiuena music part ekai drone shots tikai best❤💫
Supiri video ek❤️
Udaya aiyai Hashan aiyai kyanne gemmak tama itin❤️👋👋👋
ඇත්තටම ලස්සනයි ❤
ජය වේවා🎉
Srilanka we most biutyfully contry are pleases but denjor hike smole opachunitise. Thenk you trip pisso📷📌️
සුපිරියක්... ✌✌
Guys keep rocking ❤
යන්න ආසම තැනක් ඉක්මන්ටම යනව
ඒක නම් තනිකරම පිස්සවක්.😍😍
Set ekm innw❤
ට්‍රිප් පිස්සන්ගෙ එඩිට් නම් ඉතින් ජාත්‍යන්තර මට්ටමේ ඈ
මාත් Hike කරන කෙනෙක්. බොරු ඕනෙ නෑනෙ ලකේගල නගින්න අදහසක් තිබ්බෙ නෑ.. මේක බලපු වෙලේ ඉඳන් ලකේගල නගින්න මාර energy එකක් ආවා. ලඟදිම ලංකාවට එනවා.
මතකද දිනේශ් අයියා මොනවත්ම නැතුව ලොකු පීරිස් එක්ක ලකේගල නැග්ගා 😻💗
dinesh kynne brand ekk ne bro
Dinesh awurudu dekakata kalin, loku peris ekka giya eka nam supiriyak thama
Aniwaren 😍
Trip පිස්සෝ ගෙනාවොත් ඉතිං පිස්සුම හැදෙන vedio එකක් තමයි ගේන්නේ,,,,
ජයවේවා 👍✌✌✌
දිනේෂ් අයියා rope මොකුත් නැතුව නැග්ගනේ බං
මාරම ලස්සනයි .
...ආසාවෙන් බලන්නේ හැම වීඩියෝ එකක්ම,,පරිස්සමෙන්...ආදරෙයි ට්‍රිප් පිස්සෝ ,,,❤❤❤
මොනොවා උනත්. සුපිරි හැමදාමත් ඔයාලා හැමෝම. සාමුහිකව එක්ස් සේසත්කම. පලුදු නොවී. යාලු හිත මිතුරු කම්. සදා තනිකය්. පලුදු නොවී ඉන්න වගබලාගන්න. God bless your
සුපිරියක් මචංලා , ජයවේවා ❤️🙏
මනමාලයා ආයේ ඇවිල්ලා. සුපිරි. ජය වේවා කොල්ලනේ...
මං තවමත් ගෙදරට හිර වෙලා ඉන්නේ කකුල නිසා 😢😢😢
සංජීව මහත්තයා ඒක්ක කට්ටය ගිහින් වගේ.....සෙලොන් ඇඩ්වෙන්චර් සංජීව මහත්තයා ඒක්ක යනවා කියන්නේ හරිම ආරක්ෂිතයි. රෙකමන්ඩ් කරන්න පුලුවන් පිරිසක්......හරිම සතුටුයි.....
යකෝ ඉශාර අර මුදුනට ගිටාර් එකත් ගෙනිහින් ආයෙ ඉතින් අපායට ගියත් ඕක අරන් තමයි නෙ 🤭🤭🤭😍😍😍
😂🙏
Ammo 😂😂
උදයගෙ වීඩියෝ editing සුපිරි❤❤ ❤❤ යන්නම ඔන ගමනක්
දිනෙශ් &ලොකු පීරිස් නැන්ගා මිට අවුරුදු දෙක තුනකට කලින් ❤
❤
මෙතනට කලින් ගියා නේද.😊hashan is back❤❤❤
ලඟට ගියා දෙපාරක් ලඟට. මේ පාර තමයි නැග්ගෙ ❤
සුපිරි කොලිටි...🔥🌀⭐
පවුලයි , ආතල් එකයි දෙකම බැලන්ස් කරන එකෙක් උදය ... මරැ....💪😂❤️
ආදරෙයි ❤✌
පට්ට Adventure එකක් මේක නන්. 🦾💪
ඊලගට කුරුල්ලන්ගල ගිහින් බලන්න බ්‍රෝ. ❤ ආස හිතෙයි. 😊😅
ලකේ ගල හොදම ආතල් ගත්ත තැනක් තමයි ඉතිම් සුදු අයියා අමතක කරන්නනම බැරි චරිතයක් ලයියා මතකද❤️❤️
ඔයාලා hike කරපු දවසෙත් මං ලකේ ගල දිහා බලාගෙන ඉන්න ඇති ගෙදර ඉදන් ❤
😘
මරු .එක පාට්ට ලකේ ගල මතක් උනා ඉට පස්සෙ සර්ච් කරෙ ඉයේ දාලා තියෙන්නෙ❤
හරිම ලස්සනයි.මහන්සියයි කැපවීමයි නිසා අවසානය හරිම සතුටු ප්‍රතිඵලයක්🍃🎈
උදය අය්යා නියමයි.video එක ආසාවෙන් බැලුවා.වටිනවා මේ අද්දැකීම ගොඩක් අපේ යාලුවො ගනියි.⛰🫡ජය වේවා ❤
🥰💗
Good job Hashan & the crew😍 keep going!👌🏼
සුපිරියක් තමයි උඹලා සෙට් එකම.. උඹලා තෝරගන්න සිංදු ටිකත් ඒ වගේම සුපිරි 🔥
මෙච්චර චැනල් එකක් හොදම Awarding එකකේ Top 10 එකට වත් Select වුනේ නැත්තෙ කියල අදටත් මම කල්පනා කරන්නෙ...අදටත් මම බලන එකම Lankan Travel Channel එක..🤩🤩🤩🤩🤩
🥰✌
බය කියන එක දැනුනා අදරෙයි ❤❤❤❤❤
Ammmoo kalekata passe hashan ayya awilla...supiri supiri✌️👌
ඒකත් මරු😍 ට්‍ර්ප් පිස්සෝ ඇබ්බැහිවෙන සුළුයි❤
වීඩියෝ එක දෙපාරක් බැලුවා ඇත්තටම සුපිරි 😍😍 හශාන් අයියාට අවසර දීලා වගේ Wie . 🥹🥹 Next video එකට නංගිත් අරගෙනම වීඩියෝ එකක් කරනම් හොදයි වගේ 🫣🫣
Trip Pisso oyala nm supiriyak tama...supiri...jaya wewa..
Asai Oyala Hammba wenna...