Sandawatha Ahasin Watila ( සදවත අහසින් වැටිලා ) Slowed and Reverb

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2023

ความคิดเห็น • 450

  • @VihagaNimsara-fs3lt

    බොක්ක ගලොගෙන ගියා එකටනම් 🥺❤️

  • @theekshanawijesuriya3960

    මේ song එක 2024 අහන අය ඉන්නවද 😘🖤

  • @aravindisanjana6533

    කො ඒ සින්දුව ලස්සන කියන අය

  • @user-sh2wc9sw3h

    කවදාවත් කෙනෙක්ට ඇබ්බැහි වෙන්න හොද නෑ..ළඟ නැති උන දවසට ජීවත් වෙන්න ගොඩක් අමාරුයි😢❤

  • @user-reality168

    ඕනම දෙයක් ගැන ඕනාවට වඩා බලාපොරොත්තු තියා ගන්න හොද නෑ මොකද අවසානයේ අපි හිතන්නේ වත් නැති දෙයක් වෙන්න පුළුවන් ❤

  • @user-pr3mc2ge9y

    ආදරේ පිරුණු කෙනෙක් එක්ක ජීවත් වෙද්දි මේ වගේ සින්දු ඇහෙනකොට දැනෙන්නෙ වෙනමම වයිබ් එකක් ❤😍

  • @WIRASINH
    @WIRASINH  +19

    ඇඩෙනවා යකො😢

  • @niroshapigera5542

    වැඩ කරන එකත් නවත්තලා මේ සින්දුව අහන්නේ.🥺🥺🥺ඒ තරම් ලස්සනයි

  • @jeewakajayasundara4544

    දුක දෙගුණ තෙගුණ වෙනවා මේ Song එකටනම් ❤❤❤😢

  • @SLTechPro-hp5sb

    ඔනම දෙයක් ඔනවට වඩ විශ්වාස කරන්න එපා

  • @user-pk5wx2zk4m

    මෙ සින්දු ව අැහෙන වාරයක් ගනෙ එයාව මතක් වෙනවා මාර විදිහට අපි එකට කියපු මෙ සින්දු තමා මගෙ fav ❤සින්දු 😊

  • @sachinakalanka5227
    @sachinakalanka5227 14 วันที่ผ่านมา +6

    මොන දේට උනත් සිනහවෙන් සමුදෙන්න.....

  • @Red_zone881

    සදවත අහසින් වැටිලා

  • @NewMusic-in8pt

    ජීවිතෙත් හරි ලස්සනයි ගැලපෙන මිනිස්සු හම්බුනුවිටදි...! 🤍🦋💐

  • @HeshaniRashmika-qg5ns

    *නොකිව්වාට ගහට උනත් දුක හිතෙන්න ඇති ආසම මල පරවෙලා යනකොට*🙂🌿🤍

  • @user-xm5zj1vg1u

    🙂සදවත අහසින් වැටිලා

  • @upulirandima

    ඒකනම් හිතට වැදුනා 🥺❤️

  • @SeneshaMarasinghe-uh1gi

    ඒකනම් බොක්කටම වැදුනා 😩🤎👊

  • @user-by3id9we8b

    ගොඩක් අය අයිතියක් නැතත් සමහර හිත් වලට මහ ගොඩක් ආදරෙයි ❤😊

  • @nandanaharsha9869

    පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනව මන් නොමිලෙම ලියා 🙂🙌❤️‍🩹