නිදහසේ අහන්න sinhala slowed + Reverb (Collections) | DEZTER BEATS

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024

ความคิดเห็น • 708

  • @Mr_Dezter
    @Mr_Dezter  6 หลายเดือนก่อน +411

    hithata danena de comment krn yn😊

    • @nadeekamalkanthi2276
      @nadeekamalkanthi2276 6 หลายเดือนก่อน +30

      Felt thizz 😩❤

    • @rashmikaudaya794
      @rashmikaudaya794 6 หลายเดือนก่อน +18

      ❤🎉

    • @dumindu21
      @dumindu21 6 หลายเดือนก่อน +16

      Kellek na

    • @ASHANIIMASHA
      @ASHANIIMASHA 6 หลายเดือนก่อน +10

      dukha kiyanna kaiuth nehhe . kiyana ekha vitharamai😮‍💨🤧🥺💔💔💔💔

    • @dumindu21
      @dumindu21 6 หลายเดือนก่อน +8

      @@ASHANIIMASHA mata kiyannako :)

  • @ShanaliJayaweera-dg7yi
    @ShanaliJayaweera-dg7yi 6 หลายเดือนก่อน +570

    හිත අවුල් නිසා සින්දුවක් ඇහුවේ...අනේ ඔයාලාගේන් උදව්වක් ඕනා මගේ අක්කාට පොඩි දූවෙක් ඉන්න්වා තාම සති 2යී..එයා හාට් සැත්මකට හෙට මුහුණ දෙනවා..එයාලා ඉන්නේ කුවේට් වල අනේ අපේ චුටි කෙල්ලට ඔයාලා ඉක්මන් සුව පතන්න.....😣😢

    • @Jiya96xyt
      @Jiya96xyt 6 หลายเดือนก่อน +3

      🌸👀

    • @dewmikanishka4103
      @dewmikanishka4103 5 หลายเดือนก่อน +16

      ඉක්මන් සුවය ලැබේවා.බුදු සරණයි ❤

    • @ChaniMadusha
      @ChaniMadusha 5 หลายเดือนก่อน +4

      Ikman suwa lebewa ....... ❤️

    • @MAYURA-wh2kf
      @MAYURA-wh2kf 5 หลายเดือนก่อน +2

      ❤❤

    • @pradipjayasekara1739
      @pradipjayasekara1739 5 หลายเดือนก่อน +4

      Ikaman suwa

  • @ChampikaWijesiri
    @ChampikaWijesiri 5 หลายเดือนก่อน +446

    Who is here in 2024 ...

    • @Raztha_MC
      @Raztha_MC 5 หลายเดือนก่อน +43

      Yako meka upload kerela thiyenneth 2024 neh yako

    • @ChampikaWijesiri
      @ChampikaWijesiri 5 หลายเดือนก่อน +5

      @@Raztha_MC he he 😂

    • @Zero99-lc4oo
      @Zero99-lc4oo 5 หลายเดือนก่อน +5

      april 10 💀💗

    • @Che12393
      @Che12393 5 หลายเดือนก่อน +2

      😌me🖐️

    • @ChampikaWijesiri
      @ChampikaWijesiri 5 หลายเดือนก่อน

      @@Che12393 heyy me chennie 💗

  • @Ishuupeksha-b2z
    @Ishuupeksha-b2z 5 หลายเดือนก่อน +157

    වැරැද්දක් නොකර,පන ඇරලා අවංකවම ආදරේ කරන හිතකට කවමදාවත් දුකක් නම් දැනෙන්න එපා..🥺✊💔😭

    • @FathimaFahama
      @FathimaFahama 4 หลายเดือนก่อน +1

      Ekanam atha

    • @_sheztharu_
      @_sheztharu_ 4 หลายเดือนก่อน +1

      😢😢

    • @ChandaniHemanthika
      @ChandaniHemanthika 4 หลายเดือนก่อน

      😢

    • @amaliashinshani1971
      @amaliashinshani1971 3 หลายเดือนก่อน

      Ewa gana katha karala wadak m naa aththa adare eyalata thiya ganna therenna mama mayi anthimedi rawatune 😔😔😔

    • @ShehanAmarasinghe-bl3eo
      @ShehanAmarasinghe-bl3eo 3 หลายเดือนก่อน +1

      අනෙහ් ඔව් දෙයියනෙ 🥺❤️

  • @sewminirathnayake3715
    @sewminirathnayake3715 5 หลายเดือนก่อน +219

    හොදටම අඩන ගමන් මේක අහන්නේ.. ආදරේ හින්දා කිසිම කෙනෙක් කවදාවත් විදවන්න නම් එපා 💔🥺

    • @lahiru9897
      @lahiru9897 5 หลายเดือนก่อน +1

      Hi

    • @s.lsandaruavindayakuliyapi9570
      @s.lsandaruavindayakuliyapi9570 5 หลายเดือนก่อน +10

      🙂❤ අදරෙ කියන්නෙ බොරුවක්

    • @samindisathsarani5087
      @samindisathsarani5087 5 หลายเดือนก่อน +4

      ඒත් මිනිස්සු වැඩිපුරම විදවන්නේ ආදරේ හින්දා මාත් එහෙමයි 💔

    • @SadeepaPramod-ty4is
      @SadeepaPramod-ty4is 5 หลายเดือนก่อน

      🥲🤣@@samindisathsarani5087

    • @SadeepaPramod-ty4is
      @SadeepaPramod-ty4is 5 หลายเดือนก่อน +2

      eww🥲🤣

  • @Ishuu855
    @Ishuu855 5 หลายเดือนก่อน +157

    වෙලාව 2.00 am . කාමරේට වෙලා කට්ට කරුවලේ ear phone එකත් දාගෙන ඇහුවම වෙනම ලෝකයක් 🥺❤️‍🩹

  • @ShashikaLahiru-di5gz
    @ShashikaLahiru-di5gz 5 หลายเดือนก่อน +88

    කොහොම ඉන්නද ඒ ඇස් දෙක මතක් වෙද්දි😢 කමක් නෑ එයා හොදින්නම් එච්චරයි 😢❤

    • @RuwanKumara-x8o
      @RuwanKumara-x8o 7 วันที่ผ่านมา

      𝐾𝑎𝑟𝑎𝑛𝑛𝑎 𝑑𝑒𝑦𝑎𝑘 𝑛𝑎ℎ𝑎

  • @DewminiKrishmila-r2x
    @DewminiKrishmila-r2x หลายเดือนก่อน +22

    මනසින් වැටෙන හැම මොහොතකම හැමෝටම නැගිටින්න ශක්තිය ලැබෙන්න ඕනි😢❤

  • @kasunsankalpa2979
    @kasunsankalpa2979 4 หลายเดือนก่อน +22

    තනිකම පට්ටයි කිව්වට තනිවෙලාම බලන්න ඕන ඒ වේදනාව.😢

    • @Koreanshort8134
      @Koreanshort8134 3 หลายเดือนก่อน +3

      කියලා වැඩක් නෑ... සමහර වෙලාවට තනිකම හොදයි කිව්වට... තනි උනාම මාරම විදිහට දුකයි....😢 හිතා ගන්නවත් බැරි විදිහට මට මාවවත් එපා වෙනවා.....ඇයි හැමෝම මටම මේ විදිහට සලකන්නේ කියලා හිතෙනවා....😢 ඒ වෙලාවට මට මගේ දුක කියන්න. , ඔලුව තියාගෙන අඩන්න උරහිසක් තිබ්බ නම් කියලා හිතෙනවා😢 😢.... ඒත් ඒ වෙලාවට මට කවුරුත් හිටියේ නෑ.....

    • @RuwanKumara-x8o
      @RuwanKumara-x8o 7 วันที่ผ่านมา

      𝑂𝑤 𝑏𝑛

  • @AnushaNirmal-x1r
    @AnushaNirmal-x1r 4 หลายเดือนก่อน +37

    කොච්චර දුක නැ කියල හිත හදාගත්තත්🥺 කවදාවත් ඒ මතකයන් ආයෙ දැනෙන්නෙ හම්බෙන්නෙ නැති වෙයි 🥺❤️

  • @ThanujaSurangi-n8v
    @ThanujaSurangi-n8v 5 หลายเดือนก่อน +5

    🌷_One side love කියන්නෙම එක්තරා දුකක්.... හිමිවේදෝ අහිමිවේදෝ යැයි දෝලනය වන 🙂❤️
    මං නුඹේ නෙත් මානෙම ඉන්නම්... 😊❤️ G•`

  • @SachiniSachini-xs9wh
    @SachiniSachini-xs9wh 6 หลายเดือนก่อน +57

    ටික ටික ඉගි මට දැනුනාට...
    නොහිතුන හැටි පුදුමෙකි තාම...
    අපි වෙනුන හේතුවෙ රහස හන්ගන් ඉන්නම් ...
    නුබ හැඩ කෙරුව හිතම කැඩුවාට...
    මගෙ සතුට සොයමි නුබ ගාව ❤️‍🔥

    • @RuwanKumara-x8o
      @RuwanKumara-x8o 7 วันที่ผ่านมา

      𝐿𝑎𝑠𝑠𝑎𝑛𝑎𝑖..

  • @KRUTHIMA-BAND
    @KRUTHIMA-BAND 6 หลายเดือนก่อน +31

    සුපිරී... 😍 ඊළඟ එකට දෙනව නම් මෙන්න සින්දු ලිස්ට් එක
    1. Ambapali - Muditha Subasinghe
    2. Pem Thalam - Gavin Andrew
    3. Tharu Athare - Saween Gunawardhana
    4. Aaley Rekha - Jayod Nawarathne
    5. Pihatuwak Se - Ramindu
    6. Numbe Wenna - Nethsara Weregoda
    මේ ටික දැම්මොත් තව දිග ලිස්ට් එකක් දෙනව. 😁

    • @Mr_Dezter
      @Mr_Dezter  6 หลายเดือนก่อน +2

      😃

  • @Lakshan_Udayanga
    @Lakshan_Udayanga 4 หลายเดือนก่อน +10

    අවුරුදු 7ක ආදරයක්...ස්කෝලෙ කාලෙ ඉදන් කරපු ආදරේ..ඒ ආදරේට අවුරුදු 3ක් වෙනකන් ෆෝන් එකක්වත් නැතුව...ලියුම් තොගයකින් අදහස් හුවමාරු කරගත්ත කාලයක් තිබ්බා...ඒත් මේ වෙද්දි මම තනියම..මාත් එක්ක මවපු හීන දැන් වෙන කෙනෙක් එක්ක සැබෑ කරගන්න කිට්ටුයි...මන් තාමත් එතනමයි...ඒ ආදරේ මගහැරිලා අදට අවුරුද්දක්..ඒත් මන් තාම හිටපු තැනම...🙂

    • @kawee471
      @kawee471 4 หลายเดือนก่อน +1

      Mn wge,

    • @Lakshan_Udayanga
      @Lakshan_Udayanga 4 หลายเดือนก่อน

      @@kawee471 🥺

    • @shashi-dewi
      @shashi-dewi 4 หลายเดือนก่อน +1

      ​@@Lakshan_Udayanga මන් ඉස්කෝලේ කාලේ ඉදන් ආදරේ කරපු කෙනාවම Marry කලා. දැන් අවුරුද්දක් වෙනවා.ඒත්... එයාට තාම බැරි උනා මාව තේරුම් ගන්න. මට ඕනි මොනවද කියලා එයාට තාම තේරුම් ගන්න බැරි උනා. අවුරුදු 4ක් ආදරේ කරත් එයාට තාම මාව ආගන්තුකයි. අපි ආදරේදි හැමදේම කියන්නේ නෑ නේ. අපි කවුරුත් ආසයි අපි කියන්න හදන දේ තේරුම් ගන්න පුළුවන් කෙනෙක්ට ඒත් මට එහෙම කෙනෙක් නෙවෙයි හම්බ උනේ😢 මන් ඊලග ආත්මේ දී හරි මන් කැමති විදිහේ කෙනෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😢❤

    • @indranikumari2941
      @indranikumari2941 3 หลายเดือนก่อน

      ​@@shashi-dewi එහෙම කෙනෙක් හම්බෙයි මගහැරෙන දෙවල් වලට වඩා හොද දෙවල් අනිවාර්යයෙන් ලැබෙයි😊❤

  • @Vehicle_hub_243
    @Vehicle_hub_243 5 หลายเดือนก่อน +29

    අපරාදේ අපි හමු වී තිබුණා.....❤️‍🩹🥺😫

    • @Attitudegirl126
      @Attitudegirl126 2 หลายเดือนก่อน

      Aththa thamay.......loku aparadayak.😢

    • @Teddyh-f3z
      @Teddyh-f3z หลายเดือนก่อน +1

      hithune nathido waradiyi kiyala

  • @methnadinesanga1654
    @methnadinesanga1654 6 หลายเดือนก่อน +17

    Bf මතක් උනා ආයි ඉතින් හෙට ඉස්කෝලෙ දී තමා meet 💖 වෙන්න ❤🥰
    D + M ♡♡♡♡

  • @IsuriHansika-of5mp
    @IsuriHansika-of5mp 6 หลายเดือนก่อน +52

    මතක පාරන ලස්සන සිංදු ටිකක්🥺

  • @SeemanSP99
    @SeemanSP99 5 หลายเดือนก่อน +36

    ආදරය නිසා විලාප නොදෙමි...
    අනාගතයම ඔබ නමින් ලියමි 🫴💙

  • @ViduUmaya
    @ViduUmaya 4 หลายเดือนก่อน +16

    ආදරය බව නොපවසමි නුබට
    බලහිදිමි නුබට එය දැනෙන තුරු....🌻🙂🤍

    • @lahiru9897
      @lahiru9897 2 หลายเดือนก่อน

      Hi...

  • @_MANISHI_
    @_MANISHI_ 2 หลายเดือนก่อน +7

    මේ video එක එකපාරට වඩා බලපු අය මේ කොනට...

    • @lahiru9897
      @lahiru9897 2 หลายเดือนก่อน

      Hi...

  • @AnushaSenevirathna
    @AnushaSenevirathna 6 หลายเดือนก่อน +62

    දවසෙ උදේ දවල් කොහොම ගෙව්වත් රෑ වෙනකොට පරන මතක ඇවිස්සිලා මුලු රෑ පුරාම ඇහැරීගෙන කල්පනා කරන කොට මේ වගේ සින්දු අහන එක වෙනමම සැනසීනමක් 👍

    • @zennyyvlogs
      @zennyyvlogs 6 หลายเดือนก่อน +1

      🙂❤️‍🩹

    • @ASHANIIMASHA
      @ASHANIIMASHA 6 หลายเดือนก่อน +1

      ai bn ehe retama senasille inna denne neththe e mathakha 😪😭😭😢😢🥺🥺💔💔💔

    • @AnushaSenevirathna
      @AnushaSenevirathna 6 หลายเดือนก่อน

      @@ASHANIIMASHA ane manda eeka nam 😔

    • @naduninirasha178
      @naduninirasha178 6 หลายเดือนก่อน

      ඇත්ත 😢

  • @AnushaSenevirathna
    @AnushaSenevirathna 6 หลายเดือนก่อน +78

    අපි වෙන් උනු හේතුවෙ රහස හංගන් ඉන්නම් .........😩💔
    නුබ හැඩ කෙරුව හිතම කැඩුවාට....
    මගෙ සතුට සොයමි නුබ ගාව....
    සැනසුම පතමි නුබට හැමදාම....
    සද නුබට දුක නොහිතුනාට ....😔❤️

  • @A.M.R.BhagyaAlahakoon
    @A.M.R.BhagyaAlahakoon 2 หลายเดือนก่อน +1

    ආදරෙ නිසා මනෝපරකට ආස උන මන් වගෙ තව අය ඉන්නවද .. ආදරෙ ජීව්ත කීයක් නම් වෙනස් කරන්න ඇතිද.. ❤

  • @11Gallage
    @11Gallage 6 หลายเดือนก่อน +13

    කවදාහරි එයාව හම්බවෙයිනේ 🥺♥️

  • @naduninirasha178
    @naduninirasha178 6 หลายเดือนก่อน +45

    කොච්චර දුකින් හිට්යත් අපිව තෙරුම් ගන්න පුලුවන් මිනිස්සු මෙ ලොකෙ නැ බන් 😢❤

    • @RenukaRathnayake-iq3re
      @RenukaRathnayake-iq3re 6 หลายเดือนก่อน +3

      ඉන්නවා බන්. හැබැයි එනකම් පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න වෙනවා ☺️

    • @naduninirasha178
      @naduninirasha178 6 หลายเดือนก่อน

      @@RenukaRathnayake-iq3re ඇත්ත එක 😔

    • @naduninirasha178
      @naduninirasha178 6 หลายเดือนก่อน +1

      ​@@RenukaRathnayake-iq3re සමහරක් මිනිස්සුට කොච්චර කැපවෙලා උදවු කරත් එකත් වැරැද්දක් ව්දියට පේන වාර අන්තයි. එහෙම කරලත් අපි අහන්නෙම එයලගෙන් බැනුම් 🥺🙂😊

    • @Freefree.
      @Freefree. 5 หลายเดือนก่อน

      සිරාවටම ​@@naduninirasha178

    • @lahiru9897
      @lahiru9897 5 หลายเดือนก่อน +1

      Hii

  • @yasodhamadushani8564
    @yasodhamadushani8564 6 หลายเดือนก่อน +18

    At 1.11am.....😔 always life is pain.... best collection for this feeling.....

  • @Kavindu630
    @Kavindu630 4 หลายเดือนก่อน +5

    එයාව ගොඩක් මතක් වෙනවා 😔

  • @user-Kaveesha100k
    @user-Kaveesha100k 6 หลายเดือนก่อน +19

    ලස්සන සිංදු ටිකක්
    මේවගේ ඒව තව කරන්න ඕන අයියේ❤️‍🩹

  • @sehansehan9513
    @sehansehan9513 6 หลายเดือนก่อน +23

    හිතට දුකයි ඇයි කියලා තෙරෙන්නෙ නැ 😢

  • @anurapriyadarshana3451
    @anurapriyadarshana3451 6 หลายเดือนก่อน +31

    එයාව ගොඩක් මතක් වෙනවා ❤😢.. 🌼

    • @samindisathsarani5087
      @samindisathsarani5087 5 หลายเดือนก่อน +1

      💔😔 එයා වෙන කෙනෙක් එක්ක ඉන්නේ දැන්.

    • @anurapriyadarshana3451
      @anurapriyadarshana3451 4 หลายเดือนก่อน

      ​@@samindisathsarani5087😢

    • @PoddaYt-xg7yy
      @PoddaYt-xg7yy 3 หลายเดือนก่อน +1

      මටත්

  • @ushensandaru9720
    @ushensandaru9720 6 หลายเดือนก่อน +14

    Yuki hitha hitha kiyl ptn gnnkot..😫❤️‍🩹

  • @s.lsandaruavindayakuliyapi9570
    @s.lsandaruavindayakuliyapi9570 5 หลายเดือนก่อน +6

    කෙල්ලො විශ්වාස කරන්න එපා බන් 🙂❤

  • @Nithina08
    @Nithina08 6 หลายเดือนก่อน +18

    සුපිරි බන් මනො පාරකට

  • @CathurangaChathu
    @CathurangaChathu 5 หลายเดือนก่อน +17

    හිත නිවන භාවනාවක් වගෙ ලස්සන song ටිකක්❤

  • @NekshaPinidu
    @NekshaPinidu 4 หลายเดือนก่อน +4

    මටත් හිනාහිලා ඉන්න තිබුණා...නොකෙරුවානම් නුබට ආදරේ...! 😩💔.

  • @HashiniSaubagya-wl9dn
    @HashiniSaubagya-wl9dn 5 หลายเดือนก่อน +14

    Eyawa mathak wenwa thamath... E mathaka e adare eya dn mn gawa ne magen godak dura eya wena paraka mn wena paraka.... Api dennata api dennama himi ne🥺🥺eth eyagei mage adara mathaka harima sundarai ❤️😘mage pana mn godak adarei oyta

  • @charunakrishantha7386
    @charunakrishantha7386 5 หลายเดือนก่อน +5

    Ane mata mage crush eka hambunan❤💔🥀🖤😥

  • @tharukawickramasinghe-gv3vn
    @tharukawickramasinghe-gv3vn 6 หลายเดือนก่อน +10

    නුබ කොහේ කියා සොයන්නට සිතක් මට නැති මුත් නුඹ කොහේ හෝ හොදින් නම් සතුටිං මං............. ❤

  • @OPhonetastic-zy1gy
    @OPhonetastic-zy1gy 4 หลายเดือนก่อน +6

    ආදරේ කියන්නෙම වේදනාවක් එච්චරයි

  • @deegayudissanayaka310
    @deegayudissanayaka310 6 หลายเดือนก่อน +31

    සමහර මතක තියෙනවා අපිට කොහොමවත් අමතක කරන්න බැරි...😢❤

    • @samindisathsarani5087
      @samindisathsarani5087 5 หลายเดือนก่อน +1

      ඔව් කවදාවත්ම බැ 💔

    • @AyeshaDilani-rr6ei
      @AyeshaDilani-rr6ei 21 วันที่ผ่านมา +1

      🥺💔😔😔

    • @Sachini-u2e
      @Sachini-u2e 12 วันที่ผ่านมา

      Hm kavadvth ba amthka karanna kiuwat Eva amthka karanna Mari mathka 💔😔

  • @SamithDivyan-q1w
    @SamithDivyan-q1w หลายเดือนก่อน +2

    මන් අන්ගොඩ රෝහලේ අවුරුදු එකහාමරක් හිටියා.දැන් ගෙදර ඇවිත් සතියක් වෙනවා.දැන් මට හොදයි.මන් මේ සින්දුව අහගෙන අඩනවා 😭 මන් පිස්සෙක් වෙන්න හේතුව එයාට ආදරේ වැඩි කම.එයා කොහේ ඉන්නවද දන්නෙ නැ, ඒත් එයා මේක අහනවා ඇති කොහෙ හරි ඉදන්.අපේ ආදරේ ඒ විදියටම තියනවා 😊ලබන ආත්මෙවත් ආදරයක් හිමි උනොත් ඔයාවම හොයයි මන්. ඔයාව මට ආය ලැබෙන්නෑ කියල මන් දන්නවා, ඒත් ගෙදර ආපු දවසෙන් ඉදන් මන් ඔයාව හොයනවා, හැබැයි කමක් නෑ පරිස්සමෙන් ඉන්න 😔😔😔😔😔

  • @shashi-dewi
    @shashi-dewi 4 หลายเดือนก่อน +1

    මන් හැමදාම මන් වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්නේ එක දෙයයි... කවදා හරි මගේ හිතට සැනසීමක් දෙන්න... මන් ආසයි සැනසීම කියන්නේ මොකක්ද කියලා දැනගන්න... මොකද මන් දන්නේ නෑ ඒ ගැන 🥹💔🌏🥺

  • @DhananjayaX
    @DhananjayaX 5 หลายเดือนก่อน +4

    Who is here
    in 2050 ❤

  • @11Gallage
    @11Gallage 6 หลายเดือนก่อน +12

    නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට මගේ සතුට සොයමි නුඹ ගාව 😔💔🥀

  • @SajiniSewwandi-wy6qj
    @SajiniSewwandi-wy6qj 6 หลายเดือนก่อน +9

    මන් නුබෙ නෙත් මානෙම ඉන්නම්.... ❤

  • @Tdmacademy
    @Tdmacademy 3 หลายเดือนก่อน +4

    එයාට දැන්වත් මාව දැනෙනවනම් 🌍 🍃

  • @KasunMadusanka-bq5vs
    @KasunMadusanka-bq5vs 6 หลายเดือนก่อน +7

    මෙක අහද්දි මාර දුකක් දැනෙන්නෙ😢

  • @sithuubbh
    @sithuubbh 6 หลายเดือนก่อน +9

    Mn hithuwema nubalaga edagena oya ruwa disa balamin senasennata😖💔

    • @lahiru9897
      @lahiru9897 2 หลายเดือนก่อน

      Hi.

  • @chethanadulari3365
    @chethanadulari3365 5 หลายเดือนก่อน +2

    1.30 පාන්දර තනියෙන් ඉදන් කල්පනා කරන්නේ ඇයි ආදරේ කරපු කෙනාව හිමි නොවෙන්නේ දෙපැත්තක විදවන්නේ🥺😓😔

  • @YasaraDewmini-bt9xf
    @YasaraDewmini-bt9xf 5 หลายเดือนก่อน +4

    එයාව මතක් වෙද්දි 🥀🥀 නූබ හැඩ කෙරුව හිතම කැඩුවාට

  • @TheFirstFirmament9130
    @TheFirstFirmament9130 2 หลายเดือนก่อน +2

    11:16
    12:00
    ඔබ ගාව නවතින චේතනා...💔
    මුදු හීන ලෝකෙක පා කලා...
    ඈත යනවද පාවෙලා...
    මම නෑ ඔබෙන් මිදිලා 😖😭🌷💔
    දුර කාලයක බැඳෙනා රටා...
    හිත පාරවන රචනා එපා...😖😖
    දෑස බොඳ කරනා කතා
    තව නෑ හදින් විමසා...😭😭

  • @dmrpanther159
    @dmrpanther159 6 หลายเดือนก่อน +10

    😊❤️

  • @avishkasahansith9794
    @avishkasahansith9794 6 หลายเดือนก่อน +12

    එයා ගිහිල්ලා අදට මාස 5 ක් උනා එත් එයා එක්ක ගෙවපු හැම මතකයක් ම 💔😊💯 ......................

    • @naduninirasha178
      @naduninirasha178 6 หลายเดือนก่อน

      Ane 😢

    • @samindisathsarani5087
      @samindisathsarani5087 5 หลายเดือนก่อน

      එයා ගිහින් මාස හයක් ඒත් මතක තාමත් එහෙමමයි 💔😔

    • @kawee471
      @kawee471 4 หลายเดือนก่อน

      Mt masyayi

  • @sandiramahasha4690
    @sandiramahasha4690 5 หลายเดือนก่อน +5

    නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට...
    මගෙ සතුට සොයමි නුඹ ගාව..
    සැනසුම පතමි නුබට හැමදාම ...
    සද නුඹට දුක නොහිතුනාට..❤❤❤

  • @Himaa...285
    @Himaa...285 5 หลายเดือนก่อน +6

    ඔබ කොහේ හෝ හොදින් නම් සතුටින් මං ....❤🫶

    • @lahiru9897
      @lahiru9897 5 หลายเดือนก่อน

      Hi...

    • @pasindusathsara206
      @pasindusathsara206 2 หลายเดือนก่อน

      @@lahiru9897 paniyekda 😅

  • @beautywithsadu3630
    @beautywithsadu3630 4 หลายเดือนก่อน +1

    දවසක්වත් පෙම් කරලා තිබුනා ❤️‍🩹
    හිතුනේ නැතිදෝ වැරදි කියලා 💔
    හැමදේ සගවා පිටවී තිබුනා ❤️‍🩹💔
    2024.05.24 _ 1.15 a.m

  • @JanithMithuranga
    @JanithMithuranga 5 หลายเดือนก่อน +5

    මතක පාරන ලස්සන සින්දු ටිකක් 😓

  • @shanbruh747
    @shanbruh747 4 หลายเดือนก่อน +5

    නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට
    මගේ සතුට සොයමි නුඹ ගාව
    සැනසුම පතමි නුඹට හැමදාම සද
    නුඹට දුක නොහිතුනාට❤

  • @Sanuyehansa-ny2qn
    @Sanuyehansa-ny2qn 5 หลายเดือนก่อน +4

    Ai eyata mege adare therenne natte..😢

  • @Dinithi-x9w
    @Dinithi-x9w 14 วันที่ผ่านมา +1

    අවන්කව අදරෙ කරන අය හිමි වෙවා අහිමි නොවෙවා 💗🙏🥺 අපි කොච්චර අදරෙ හොයාගන ගියත් කාලය විසින් අපට ගැලපෙනම කෙනා හොයල දෙනව ඇත්තටම අපට අදරෙ කරන කෙනෙක් කවදවත් අපිව රිද්දන් නැ අපෙ ප්‍රෂ්න එයලගෙ කරගෙන එවට උත්තර හොයල දිල අපි ලග අදරෙන් ඉන්නව 😊❤️

  • @JeewakaSusantha-d9i
    @JeewakaSusantha-d9i 4 หลายเดือนก่อน +1

    අනේ මගේ සුදූ ඔන්ලයින් නෑ...එයයි මායි ඉන්නෙ ගොඩක් දුර...
    ඉතින් එයා ඔන්ලයින් එන්නෙ නැති වුනාම,ෆෝන් එක ඕෆ් වුනාම මට ලොකු දුකක් වගේම බයක් දැනෙනවා...
    මං හිතන්නෙ ඒක එයාට තේරෙන්නෑ...🙂 ❤

  • @11Gallage
    @11Gallage 6 หลายเดือนก่อน +5

    අපරාදෙ අපි හමු වි තිබුණා🥺💔

  • @RasikaSampath-f9l
    @RasikaSampath-f9l 5 หลายเดือนก่อน +2

    Kollo mp3 download kraganne khmd 😒💔

    • @Mr_Dezter
      @Mr_Dezter  5 หลายเดือนก่อน +1

      googel eken mp3 yt kiyl search krl udinm en web eken link ek paste krl download kr gnn
      😗

  • @Sooah-ld1ju
    @Sooah-ld1ju 6 หลายเดือนก่อน +9

    one sided love song tikak dennako❤️

  • @Denzo_Highlights
    @Denzo_Highlights 6 หลายเดือนก่อน +4

    ප්‍රශ්න ටිකක් තියනවා අහන්නද

    • @Ahrin-q8m
      @Ahrin-q8m 5 หลายเดือนก่อน +2

      Hm

    • @ChaniMadusha
      @ChaniMadusha 5 หลายเดือนก่อน

      Ahannako 🥺

    • @Denzo_Highlights
      @Denzo_Highlights 5 หลายเดือนก่อน

      @@ChaniMadusha උබද චැනල් එක කරන්නෙ 😒

  • @OshadhiVidarshana-ve6fv
    @OshadhiVidarshana-ve6fv 5 หลายเดือนก่อน +1

    අවුරුදු තුනක ආදරයක්. එයා ගිහින් අදට මාස 4ක්

  • @PawaniKaushalyaWeerasinghe
    @PawaniKaushalyaWeerasinghe 11 วันที่ผ่านมา +1

    නුබ හැඩ කෙරුව හිතම කැඩුවාට මගෙ සතුට සොයමි නුබ ගාව ❤🥺

  • @Sandushigithmi
    @Sandushigithmi 5 หลายเดือนก่อน +12

    නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට මගෙ සතුට සොයමි නුඹ ගාව💗😊

    • @lahiru9897
      @lahiru9897 2 หลายเดือนก่อน

      Hi...

  • @nadikairesha2743
    @nadikairesha2743 2 วันที่ผ่านมา +1

    මේක තමා හිතටම වැදුනේ ගැම්මක් බ්‍රෝ ❤❤❤❤❤

  • @tharangilalani5760
    @tharangilalani5760 6 หลายเดือนก่อน +7

    සෝය් අයියා ❤️‍🔥

  • @PrakashNethsara
    @PrakashNethsara 6 หลายเดือนก่อน +23

    Maru ❤️‍🩹💐

  • @kumaramadushan6612
    @kumaramadushan6612 3 หลายเดือนก่อน +2

    Wow😢

  • @MeandYou-e3k
    @MeandYou-e3k 12 วันที่ผ่านมา +2

    ආදරෙයි Vihaga 🙂💗 මම (T)

  • @HirushiKariyawasamgamage
    @HirushiKariyawasamgamage 5 หลายเดือนก่อน +3

    ❤🥺 හිතට මාරම සැනසීමක් එන්නෙ මේක අහනකොට ❤️🙂

  • @Sandaru-l4c
    @Sandaru-l4c 5 หลายเดือนก่อน +7

    Feeling best of heart 🙇💖

  • @kavindaSadaruwan-zj3yq
    @kavindaSadaruwan-zj3yq 2 หลายเดือนก่อน +1

    My. Fv songs. Thnx dezter god job ❤️❤️❤️❤️❤️❤️❤️☺️🥰

  • @amadisathsarani
    @amadisathsarani 4 หลายเดือนก่อน +2

    school wada karana gaman ahannee eka marama filing ekak😒

  • @Damith-bro
    @Damith-bro 6 หลายเดือนก่อน +10

    Superb ❤❤

  • @SmilingFerryBoat-xf9th
    @SmilingFerryBoat-xf9th 5 หลายเดือนก่อน +3

    කවදාවත් ආදරයක් හිමි වෙන්නෙම නෑ හැමදාම රැවටිම විතරයි උරුම

  • @shalukadanasinghe9511
    @shalukadanasinghe9511 3 วันที่ผ่านมา +1

    තිබුණ ඔක්කොම ප්‍රශ්න ටික අමතක උන❤

  • @RuwanthikaSepali
    @RuwanthikaSepali 6 หลายเดือนก่อน +5

    Me sindu ahadhdhi wenama lokekeata yanawa etharamma lassanai ❤❤❤❤

  • @NisuManika
    @NisuManika 6 หลายเดือนก่อน +6

    අයියේ ඔයා තව මේ වගේ එව කරන්න ඔනි මේ ටික නම් ම නොපරකට පට්ට සිංදු ටික❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SachinikaNadeesha
    @SachinikaNadeesha 6 หลายเดือนก่อน +7

    ලස්සන වොඉස් එකක්💗මන් ආසම සින්දු ටික අනේ ...මාව වෙනම ලෝකෙක තනි උනා ...💐♥️♥️♥️♥️♥️♥️❤️😘😘😘👌👌👌

    • @lahiru9897
      @lahiru9897 5 หลายเดือนก่อน +1

      Hi...

    • @lahiru9897
      @lahiru9897 5 หลายเดือนก่อน +1

      Kohomada ithim 🤗

    • @lahiru9897
      @lahiru9897 5 หลายเดือนก่อน +1

      Koheda oya 🤗

  • @nayananandarathnayake5767
    @nayananandarathnayake5767 6 หลายเดือนก่อน +8

  • @ChalaniMnika
    @ChalaniMnika 6 หลายเดือนก่อน +2

    Danenwa ewwanam papuwa haran 🥺❤️‍🩹

  • @nethulyajanadani54
    @nethulyajanadani54 6 หลายเดือนก่อน +2

    Mt mage bf mthk wenawa eya schoolen ain wuna ne 🥺😣 heta ape sportmeet eka eya mwa balanna ei kiyala hithanawa❤❤❤

  • @CharukaKaushal
    @CharukaKaushal 17 วันที่ผ่านมา +1

    Awulen inna welawata supiriyak vitharai brother 🥺❤️💔

  • @ImashiImashitharushikawaiddiya
    @ImashiImashitharushikawaiddiya หลายเดือนก่อน +2

    පරන දේවල් මතක් කරවලා ඇස් කදුලු වලින් පුරවන්න මේ සින්දු වලට පුලුවන් 😊💔

  • @keshaniguruge4339
    @keshaniguruge4339 2 หลายเดือนก่อน +1

    හරිම හිතේ වේදනාවෙන් ගෙවෙන දවස් ගොඩක් දැනුනා හිතට ❤️😔

  • @kavindunileksha3224
    @kavindunileksha3224 5 หลายเดือนก่อน +2

    2024 4 17
    23.50 in kuwait
    mind : nala nidagmu
    Heart : 😢.

  • @Cricketpro161
    @Cricketpro161 5 หลายเดือนก่อน +3

    Sleeimg+ head set = another world 🥲🥲🥲🥲🥶🥶🥶🥶🥶🥶

  • @PrameethChamaragamage
    @PrameethChamaragamage 10 วันที่ผ่านมา +1

    සැනසුම පතමි නුබට හැමදාම
    සද නුබට දුක නොහිතුනාට!😔

  • @shaluwickramasinghe
    @shaluwickramasinghe 6 หลายเดือนก่อน +5

    මගෙ සතුට සොයමි නුඹ ගාව 😢❤

  • @ManojSalinda-n3w
    @ManojSalinda-n3w 6 หลายเดือนก่อน +9

    Good job ❤❤❤ayiyah

  • @dammikawijethunga1915
    @dammikawijethunga1915 5 หลายเดือนก่อน +3

    වෙනම ලෝකයක් 😔😔😔

  • @SithmiDhamsarani
    @SithmiDhamsarani 6 หลายเดือนก่อน +15

    මාරම ලස්සන සින්දු ටිකක එකතුවත් 🥺❤

    • @Tharushihimasha4319
      @Tharushihimasha4319 6 หลายเดือนก่อน +2

    • @TharushaNiluminda_
      @TharushaNiluminda_ 6 หลายเดือนก่อน

      Mage music channal ekath subscribe karala help ekak dennako😐

  • @yamunasandamali
    @yamunasandamali 6 หลายเดือนก่อน +4

    මගෙ සතුට සොයමි නුඹ ගාව 🙂💔

  • @achiniilangasinha8550
    @achiniilangasinha8550 5 หลายเดือนก่อน +2

    Nuba hada keruwa hithama kaduwata

  • @teshantharusha
    @teshantharusha 6 หลายเดือนก่อน +2

    🫀 ''

  • @KavindyaSandali
    @KavindyaSandali 6 หลายเดือนก่อน +5

    Scl awama kiynnm😊

    • @Mr_Dezter
      @Mr_Dezter  6 หลายเดือนก่อน +2

      😜