Sandawatha Ahasin ( සඳවත අහසින් ) MG Dhanushka | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 1.4K

  • @hasiniwickramanayaka2
    @hasiniwickramanayaka2 8 หลายเดือนก่อน +690

    ආයෙත් හැංගිලා යන්නැතුව දැන්වත් දිගටම සින්දු ටිකක් කරන්න plz 👌❤️

    • @HewageHansi
      @HewageHansi 2 หลายเดือนก่อน

      එකනමිි ඇත්ත❤

  • @DineshTharanga
    @DineshTharanga 8 หลายเดือนก่อน +918

    මෙන්න නියම උඹ!!! ජයම වේවා සහොදරයා 🙏❤️

    • @MGDhanushka
      @MGDhanushka  8 หลายเดือนก่อน +163

      Dineya ane mcn Umbage wachana tika mata mara gammak umbata thanks mcn ❤️❤️❤️❤️

    • @nirmanianuththara3326
      @nirmanianuththara3326 8 หลายเดือนก่อน +4

      ​@@MGDhanushka❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @geenethmendis2520
      @geenethmendis2520 8 หลายเดือนก่อน +3

      @DineshTharanga ayye sinduwak karamukooooo

    • @Ashasanjeewani-z6o
      @Ashasanjeewani-z6o 8 หลายเดือนก่อน +1

    • @nimashashashikala2739
      @nimashashashikala2739 7 หลายเดือนก่อน

      අනේ ඒක 🥺❤️

  • @RanjanRamanayakeSL
    @RanjanRamanayakeSL 8 หลายเดือนก่อน +767

    තනිවූ වෙලාවක,හරීම ලස්සන සිංදුවක් මල්ලි ❤❤ මගෙන් සුබ පැතුම් ...

    • @sk_walker
      @sk_walker 8 หลายเดือนก่อน +31

      රන්ජන් බොසා♥️

    • @heshanmaduranga3970
      @heshanmaduranga3970 8 หลายเดือนก่อน +12

      😮

    • @MGDhanushka
      @MGDhanushka  8 หลายเดือนก่อน +125

      Ane ayye Oyata godak thanks Oyage wachane mata sahenna watinawa ❤️❤️❤️

    • @nipungamage5054
      @nipungamage5054 8 หลายเดือนก่อน +10

      රංජා...❤❤

    • @samanrajamuni5184
      @samanrajamuni5184 7 หลายเดือนก่อน +11

      Wow නියමයි ඔබවන්නෙක් ලෝබ නැති ව සුබ පැතිම ❤

  • @JSK577
    @JSK577 8 หลายเดือนก่อน +628

    මෙයා දිනනකන් බලන් හිටපු හැටි අපි පොඩිකාලෙ ❤️😑

    • @Secretwebsite200
      @Secretwebsite200 8 หลายเดือนก่อน +42

      හිස් ටින් එකක් වාගේ Song එක 😮

    • @shanikadarshani9620
      @shanikadarshani9620 8 หลายเดือนก่อน +10

      අනේ ඔව් ❤

    • @D.kcinamachanal
      @D.kcinamachanal 5 หลายเดือนก่อน +7

      හිස් ටින් එකක් වාගෙයි අපේ මේ
      ජිවිතේ මල්ලි 🎉❤

    • @Ashsandeepa
      @Ashsandeepa 3 หลายเดือนก่อน +1

      Me too🥹

    • @NethmiNimasha-dc1cv
      @NethmiNimasha-dc1cv 2 หลายเดือนก่อน

      😊

  • @TheekshanaAnuradhaMusic
    @TheekshanaAnuradhaMusic 8 หลายเดือนก่อน +437

    ඒකටනම් ඇබ්බැහි උනා මල්ලි... ජය වේවා!!❤❤❤❤

    • @MGDhanushka
      @MGDhanushka  8 หลายเดือนก่อน +66

      Ayye ammo thanks ane Oyata ❤️❤️❤️

    • @vimarshanasrilanka
      @vimarshanasrilanka 8 หลายเดือนก่อน +7

      Amoorrrrrrrr

  • @akilavimangasenevirathna
    @akilavimangasenevirathna 8 หลายเดือนก่อน +389

    ජයෙන් ජය ම වේවා❤️

    • @MGDhanushka
      @MGDhanushka  8 หลายเดือนก่อน +71

      Ape Sir Oyata godak thanks ❤️❤️❤️❤️

    • @Suba-Subashi
      @Suba-Subashi 8 หลายเดือนก่อน +8

      සර්❤

    • @creatively5620
      @creatively5620 8 หลายเดือนก่อน +15

      Oya denna ayyai mallida eka wage

  • @SLASIBRO
    @SLASIBRO 8 หลายเดือนก่อน +99

    අවුරුදු ගානකට කලින් ඉස්කොලේ යන කාලේ මාරම ආසාවෙන් අහපු කියපු සින්දුවක් ආයේ ඒ කාලෙට ගියා වගේ ❤

  • @himashamadushani.1182
    @himashamadushani.1182 8 หลายเดือนก่อน +111

    පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනවා මo නොමිලෙම ලියා
    (C) ❤🥺💐

  • @bupendrabuddhima6604
    @bupendrabuddhima6604 8 หลายเดือนก่อน +78

    trending උනාම කියන්න ❤

  • @anjananuwanpriya0122
    @anjananuwanpriya0122 8 หลายเดือนก่อน +97

    Just 🧘 තනිකඩ කොල්ලෝ සෙට් එක 😇😇😇

  • @nonstopsrilanka1
    @nonstopsrilanka1 8 หลายเดือนก่อน +76

    ආයෙත් හැංගිලා යන්නැතුව දැන්වත් දිගටම සින්දු ටිකක් කරන්න plz (2)

  • @buddhikaprabodhani2813
    @buddhikaprabodhani2813 8 หลายเดือนก่อน +40

    සින්දුව මුලින්ම ඇහුවේ ටික්ටොක් එකේ short එකකින්.වැඩියෙන්ම හිත ගියේ මේකේ ඒ shot එකට. ලස්සන ගෑනු ළමයෙක් දිහා පිටිපස්සෙන් බලන් ඉන්න පිරිමි කෙනෙක්! ඊළග ට වෙන්නෙ මොකක්ද කියලා කුතුහලය... ඒකට මම ඇවිල්ලා යූ ටියුබ් බැලුවා වීඩියෝ එක තියෙනවා ද කියලා. හරිම ලස්සන videography එකක්. මේකෙ ඔරිජිනල් එකත් ආව මුල් කාලේ මම හුගක් ආසාවෙන් ඇහුවා. අන්තිමට මේ වීඩියෝ එකෙන් මට හිතට දැනුනේ... අර තනි වෙන, දුර ඉදන් බලන් ඉන්න පිරිමි කෙනා ගාව ඉදන් සිංදුව කියන තැන. ❤

  • @Im_viranga
    @Im_viranga 8 หลายเดือนก่อน +213

    When mg dhanushka said...
    .....................................................
    තනි වූ වෙලාවක ඔබ මගේ ලඟ
    ඉන්න මා හැර දා නොයා....
    පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත
    දෙනවා මං නොමිලෙම ලියා
    මගෙ පාළු ජීවිතයේ
    තනියට තනිකම රැඳුනේ
    ඔය නුහුරු නෙතු බැල්මේ
    හුරු හිතවත් කම තිබුනේ...
    තනි වූ වෙලාවක ඔබ මගේ ලඟ
    ඉන්න මා හැර දා නොයා....
    පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත
    දෙනවා මං නොමිලෙම ලියා
    දිගු නීල ඇස් රහසේ
    ඉගිලෙයි නොපෙනෙන මානේ
    මගෙ හීන මට ඕනේ
    කවදද ඔබ මගෙ වෙන්නෙ
    තනි වූ වෙලාවක ඔබ මගේ ලඟ
    ඉන්න මා හැර දා නොයා....
    පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත
    දෙනවා මං නොමිලෙම ලියා
    සඳවත අහසින් වැටිලා
    උන්නද මන්දා මිදුලේ
    නොකියම ඔය හිත උදුරන්
    යන්නට හිතුනා කෙල්ලේ
    තනි වූ වෙලාවක ඔබ මගේ ලඟ
    ඉන්න මා හැර දා නොයා....
    පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත
    දෙනවා මං නොමිලෙම ලියා..
    .............................................
    i felt it ❤

  • @lakiya_official2816
    @lakiya_official2816 8 หลายเดือนก่อน +63

    පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනවා මං නොමිලෙම ලියා...❤️💫

  • @medhangiisurika4623
    @medhangiisurika4623 8 หลายเดือนก่อน +18

    ඒ කාලෙ සේයා අහන්නෙ මේ සින්දුව අහන්න ඕන හින්දා ...... ආයෙත් ඒ කටහඩින්ම ඒක එදාටත් වඩා රහට ඇහෙනවා ..🌻 සුබ පැතුම් ! 🌼🌻

  • @Rasikarsz
    @Rasikarsz 8 หลายเดือนก่อน +49

    තනි වූ වෙලාවක ඔබ මගේ ලග ඉන්න මා හැරදා නොයා....
    පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනවා මං නොමිලෙම ලියා....💙🩷

  • @HasanthiPathirana-uj2wq
    @HasanthiPathirana-uj2wq 8 หลายเดือนก่อน +54

    මේක trending කරමු 🔥. ඉස්සර ඉඳලම ආස ගායකයෙක්❤️.

  • @praneeth_ilandara
    @praneeth_ilandara 8 หลายเดือนก่อน +41

    සඳවත අහසින් වැටිලා
    උන්නද මන්දා මිදුලේ... ❤

  • @NethminiNavoda
    @NethminiNavoda 8 หลายเดือนก่อน +15

    ඔය නුහුරු නෙතු බැල්මේ...❤
    හුරු හිතවත්කම තිබුනේ...❤

  • @ImashiD.Kabral-oz4lb
    @ImashiD.Kabral-oz4lb 8 หลายเดือนก่อน +29

    පපුවේ තීයා හිස ඉල්ලුවොත් හිත දෙනවා මන් නොමිලෙම ලියා....❤☘️ Wow 👏

  • @chamidu_harshana
    @chamidu_harshana 8 หลายเดือนก่อน +35

    තනි වූ වෙලාවක
    ඔබ මගේ ලග
    ඉන්න මා.. හැරදා නොයා..💖

  • @sandusathsara4370
    @sandusathsara4370 8 หลายเดือนก่อน +21

    හදවතේ ගායකයා MG අයියා තමයි ඉතිම්❤❤

  • @hashAnuu
    @hashAnuu 8 หลายเดือนก่อน +27

    මේ සිංදුව fm දෙරණ radio කතාවක තේමා ගීයක් විදියට මීට අවුරුදු ගානකට කලින් අහපු සින්දුවක් , MG dream star උන මුල් කාලෙ.. ඒ කාලෙ ඉදන් මේ සින්දුවට පුදුම ආසාවක් තිබ්බෙ❤ ඒක භාවනාවක්❤

    • @hashAnuu
      @hashAnuu 8 หลายเดือนก่อน

      @RPK-ms6pl අන්න හරි සේයා තමයි 😍

    • @ThamashaRajapaksha
      @ThamashaRajapaksha 7 หลายเดือนก่อน +1

      Seya

    • @WijesundaraI
      @WijesundaraI 7 หลายเดือนก่อน

      සේයා❤️

  • @OshadhaWickramarathnamusic
    @OshadhaWickramarathnamusic 8 หลายเดือนก่อน +23

    🥺❤ තනි ඌ වෙලාවක ඔබ මගෙ ලග ඉන්න මා හැර දා නොයා....!
    feel it💗

  • @Rsekara
    @Rsekara 8 หลายเดือนก่อน +17

    මරු voice එක ජය වේවා...!!❤🎉

  • @MadushikaSewwandi-fh2wo
    @MadushikaSewwandi-fh2wo 8 หลายเดือนก่อน +26

    ඉන්න මා හැරදා නොයා😊❤️‍🩹

  • @dilkinayomi4536
    @dilkinayomi4536 8 หลายเดือนก่อน +8

    පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනව මං නොමිලෙම ලියා...❤❤🌻

  • @hesh123
    @hesh123 8 หลายเดือนก่อน +26

    එදිරිමුනි පියවි සිහියෙන් හිටිය කාලෙ ✍️❤ හරියට පාවිච්චි කරනව නන් ඒකගෙ පෑන ගැම්මක් තමයි , එදිරිගෙ දැනුනම සින්දු ටික , හැමදාම ඔය දෑස , ලංවෙලා වස්සානයේ , සදවත අහසින්, ඔබට ලංවී
    MG 👊👏❤

    • @nuwandaka
      @nuwandaka 7 หลายเดือนก่อน +4

      eyage okkoma sindu lassanai

    • @nayanabest
      @nayanabest 7 หลายเดือนก่อน +3

      oya hariyatama hari..ara Deveni inima sindu tike wachana ehema harima lassanayi..ewa minissunta ahala epa une kathawa hinda..oya sindu tika wenama awa nam hit wenawa meeta wada..

  • @prasadsampathlk
    @prasadsampathlk 8 หลายเดือนก่อน +8

    ඒක හිතට දැනුණ ලස්සන ම song එකක් MG Dhanushka අයියේ. ඉස්සර වගේ ආයෙත් ලංකාවේ හැමෝම හොයන Dream star වේදිකාවෙ බිහිවූ හදවතේ ගායකයා😍 මෙහෙම අයියා දකින්න ලැබෙනකොට ගොඩක් සතුටුයි අයියේ. 😍🥰

  • @sashinthahimansana2687
    @sashinthahimansana2687 8 หลายเดือนก่อน +6

    MG ge hodama eka❤

  • @කසුන්විජේසිංහ
    @කසුන්විජේසිංහ 7 หลายเดือนก่อน +9

    සදවත අහසින් වැටිලා උන්නද මන්දා මිදුලේ
    නොකියම ඔය හිත උදුරන්
    යන්නට හිතුනා කෙල්ලේ
    තනි වූ වෙලාවක ඔබ මගේ ලග ඉන්න මා
    හැරදා නොයා...
    පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනව මං
    නොමිලෙම ලියා...
    මගේ පාළු ජීවිතේ තනියට තනිකම රැදුණේ
    ඔය නුහුරු නෙතු බැල්මේ හුරු හිතවත්කම තිබුණේ
    තනි වූ වෙලාවක ඔබ මගේ ලග ඉන්න මා
    හැරදා නොයා...
    පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනව මං
    නොමිලෙම ලියා...
    දිගු නීල ඇස් රහසේ ඉගලෙයි නොපෙනෙන මානේ
    මගේ හීන මට ඕනේ කවදද ඔබ මගේ වෙන්නේ
    තනි වූ වෙලාවක ඔබ මගේ ලග ඉන්න මා
    හැරදා නොයා...
    පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනව මං
    නොමිලෙම ලියා...
    සදවත අහසින් වැටිලා......
    Title : Sandawatha Ahasin | FM Derana Seya Theme Song
    Singer : MG.Dhanushka
    Lyrics : Saman Edirimuni
    Music : Udara Samaraweera

  • @deepthiayonoshika4687
    @deepthiayonoshika4687 8 หลายเดือนก่อน +7

    තනි වූ වෙලාවක ඔබ මගේ ලඟ ඉන්න මා හැරදා නොයා.....❤
    I felt it 🥺🥀

  • @chinthakaprabath516
    @chinthakaprabath516 8 หลายเดือนก่อน +5

    ආසම එකක්,ආසම එකෙක්.නියම වැඩක්.ජයවේවා...🙏💐

  • @senadeerawasana1926
    @senadeerawasana1926 8 หลายเดือนก่อน +69

    මේ comment එක ඔයා දකිනව කියල මම දන්නවා... වෙන් උනත් අපි අහිතක් නැ මේ හිතෙ... ඉන්න තැනක හොදින් ඉන්න.... මම ..... ❤ පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනව මන් නොමිලෙම ලියා❤❤❤

  • @sandarubandara2911
    @sandarubandara2911 6 หลายเดือนก่อน +4

    ඒ lyrics අම්මෝ පිස්සුවක්🥹 ඒකටම හරියන voice එක♥️

  • @redmigrdwswks.
    @redmigrdwswks. 8 หลายเดือนก่อน +14

    පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනවා මන් නොමිලෙම ලියා ❤🥺

  • @wdsgame9396
    @wdsgame9396 8 หลายเดือนก่อน +6

    පපුවේ තියා හිස
    ඉල්ලුවොත් හිත
    දෙනවා මං
    නොමිලෙම ලියා...
    ❤❤❤

  • @bodhinisamaratunga8377
    @bodhinisamaratunga8377 8 หลายเดือนก่อน +7

    ලස්සනයි සිංදුව. මෙහි වීඩියෝ එකේ ගී පද රචනයේ ලඟ , ළඟ ලෙස යෙදීම මැනැවි.

  • @sahansahanwk25
    @sahansahanwk25 8 หลายเดือนก่อน +3

    ඒ රහ මාරයි. හදවතට වදින කටහඬක්. ලස්සනයි. දිගටම song ටිකක් ඕනි..❤❤❤❤

  • @DulaniMalikapemarathna
    @DulaniMalikapemarathna 8 หลายเดือนก่อน +6

    අනේ ඒ voice එකට හිත නිවෙනවා. අයිතියක් නැති සමහර දේවල් තාම හිත හොයනවා නොදැනීම. අතීතයට ආයේ ගියා මේ වචන මේ කටහඩත් එක්කම..
    පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනවා මන් නොමිලෙම ලියා..

  • @travelgirlnimmi26
    @travelgirlnimmi26 หลายเดือนก่อน +1

    පොඩි කාලේ ඉදන් ආස චරිතයක් 😍...ඒ දවස්වල වගේම දැනුත් ඉතිම් MG DHANUSHKA තමයි කියවෙන්නෙ...💝

  • @Hashini_T
    @Hashini_T 8 หลายเดือนก่อน +6

    මේක නිකන් ම සින්දුවක් නෙමේ.ඉස්සරත් මේකට ඇත්‍තට ම ආසයි.ඒත් මේ ස්ලෝ වර්ශන් එක පුදුම විදිහට දැනෙනවා.ඔයාගෙ වොයිස් එක මාරම මාරයි.Music compostion💆‍♀️👌❤️‍🔥ආයි දිගට ම ලස්සන සින්දු ටිකක් දෙන්න❤️❤️❤️

  • @chamilgunathunga4579
    @chamilgunathunga4579 8 หลายเดือนก่อน +7

    පරණ සිංදුවක් උනත් ආසම එකක්..🎉🎉🎉

  • @MayaWijethilaka
    @MayaWijethilaka 8 หลายเดือนก่อน +5

    පරණ මතකයන් මතක් කරන හිතට දැනුන ගීතයක්...MG අයියේ ලස්සනයි...සුබ පැතුම්..🤍😍

  • @nilakshithilini1118
    @nilakshithilini1118 8 หลายเดือนก่อน +4

    අනේ danushka ඔන්න නියම ඔයා .ආයෙත් නැති wenna epa .balanna නියම pirimi කටහඬ ...❤

  • @KanishkaAkmeemana
    @KanishkaAkmeemana 8 หลายเดือนก่อน +5

    mara lassani me version eka....patttaaa

  • @SSS..75-i6n
    @SSS..75-i6n หลายเดือนก่อน +3

    ඒ කාලෙ අහලා අහලා ඇඩ්ට් වෙලා හිටියේ. මේ 2024 නොවැම්බර් 7 මං අදත් අහනවා.මේක පිස්සුවක්

  • @Janithachamodaya5053
    @Janithachamodaya5053 8 หลายเดือนก่อน +7

    ❤M G Danushka Aiya❤ I like This & Beutiful Music, Voice, Song❤❤

  • @CalmLand-iw3nb
    @CalmLand-iw3nb 7 หลายเดือนก่อน +15

    හිස් ටින් එකක් වගේ අහපු දවස and අද 😎♥️ නියමයි අයියේ🔥♥️

  • @kaviXGara
    @kaviXGara 8 หลายเดือนก่อน +18

    💗🌝තනිවූ වෙලාවක ඔබ
    මගේ ලග
    ඉන්නවා හැරදා නොයා🌸

  • @vidmiandbeenu3898
    @vidmiandbeenu3898 8 หลายเดือนก่อน +2

    ගායකයෙක් විදියට ජිවිතේ පටන් ගනිද්දි ඔයාට ආපු ප්‍රශ්න ඔයාගේ ජිවිතේට ලොකු ශක්තියක්....මේ ආරම්භය සාර්ථකව ඉදිරියට යන්න....සුබ පැතුම්

  • @ishu7543
    @ishu7543 8 หลายเดือนก่อน +7

    සදවත අහසින් වැටිලා❤

  • @aquariumarchitect
    @aquariumarchitect 8 หลายเดือนก่อน +3

    Harima lassanai ❤

  • @SanduwithMixTV-eu4em
    @SanduwithMixTV-eu4em 8 หลายเดือนก่อน +8

    ඉස්සර ආසාවෙන් අහපු සිංදුවක්.මේ විදියටත් ලස්සනයි ❤Congratulaions MG

  • @eworld4501
    @eworld4501 6 หลายเดือนก่อน +7

    හිස් ටින් එකක් කියන සිංදුව මතක් වෙනවා ඒ දවස් වල mg දිනනකම් මයි අපි බලාගෙන හිටියේ ඊට පස්සේ රත්නපුර පාරේ ඇබිලිපිටියට යනකනුත් මෙයා යනකන් බලා හිටියා මරු ඒ කාලේ

  • @shalikagunasekara20010
    @shalikagunasekara20010 8 หลายเดือนก่อน +55

    අනෙ එක ලස්සනයි තව ලස්සන වැඩකින් හම්බෙනකම් අපි මෙ සිංදුව ආදරෙන් වැලද ගන්නවා🫂🧚‍♂️😅

  • @isurumadusanka8106
    @isurumadusanka8106 8 หลายเดือนก่อน +3

    ❤මෙන්න සිංදු.❤️ ජයවේවා අයියේ❤

  • @priyanganipeellagamage5761
    @priyanganipeellagamage5761 8 หลายเดือนก่อน +4

    Wow Escalante 👌 wow 👌 👏 😍 👍 🥰 Nariman lassanai 🎉🎉jayen jayama labewa jesu pitai

  • @rashinimalasha9330
    @rashinimalasha9330 2 หลายเดือนก่อน +2

    ඉස්සර school එකෙ මිස්ලා සර්ලා නැති වෙලාවට සිංදුවක් කියමු කිව්වම පුටුව උඩ නැගල කෑ ගහල කියන සිංදුව මෙහෙම ඇහෙද්දි ❤😢

  • @Shanuka_Basnayake
    @Shanuka_Basnayake 8 หลายเดือนก่อน +18

    තාමත් යාළුවෝ එක්ක හීනියට සෙට් වෙලා ගැම්මට දරබක් පාරක් අල්ලන ගමන් සෙට් එකම එක හඬට නොවරදවා කියන සින්ඳුවක් මේක .. ❤

  • @shamalirathnayaka2723
    @shamalirathnayaka2723 8 หลายเดือนก่อน +2

    ගොඩාක් ලස්සනයි අයියේ.. හදවතට මාරම විදිහට දැනෙනව.... මගේ සුබ පැතුම් ඔයාට.. ❤️❤️❤️

  • @MadushikaSewwandi-fh2wo
    @MadushikaSewwandi-fh2wo 8 หลายเดือนก่อน +22

    ඒ සින්දුවටනම් හිතම සන්සුන් වෙනවා මාර විදියට🥺🤍

  • @Nipun198
    @Nipun198 8 หลายเดือนก่อน +2

    මේ ගැම්ම දිගටම අල්ලන්න ❤🎉

  • @KrishaOnTheBeats
    @KrishaOnTheBeats 8 หลายเดือนก่อน +5

    Prakash aiya hadawathe wadakaya❤️

  • @kastalsrilal1434
    @kastalsrilal1434 8 หลายเดือนก่อน +1

    ආසම voice එකක් ,එත් හොද නිර්මාන කරන්නේ නැ.මේ සින්දුව මාරම ලස්සනයි.band music වලින් මිදිලා හොද සින්දු ටිකක් අපිට අහන්න දාහන්...❤️👍

  • @samadhichamodhya8132
    @samadhichamodhya8132 8 หลายเดือนก่อน +3

    පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනව මන් නොමිලෙම ලියා..🥺❤️ (A)

  • @MagicCompass
    @MagicCompass 8 หลายเดือนก่อน +3

    මරු ❤❤

  • @shehaniapsara5266
    @shehaniapsara5266 8 หลายเดือนก่อน +2

    Mg aiya ayeth awe dn thamai oyata match wennr me wage lassana sindu aiye digatama karanna all the best

  • @Sihinisithuwili
    @Sihinisithuwili 8 หลายเดือนก่อน +5

    ලස්සන වචන ලස්සනයි කටහඬ.... හිත නිවන භාවනාවක් වගේ 😊❤

  • @nimalithusara2083
    @nimalithusara2083 8 หลายเดือนก่อน +1

    අනේ හදවතට මාර විදියට දැනෙන වචන ටිකක්, ඒ වගේම ලස්සනම ලස්සන voice එකක් 🥺♥️

  • @SandunM.Fernando_Music
    @SandunM.Fernando_Music 8 หลายเดือนก่อน +6

    තනිවූ වෙලාවක ඔබ මගේ ළග ඉන්නවා හැරදා නොයා...❤

  • @ashandanushka6355
    @ashandanushka6355 2 หลายเดือนก่อน +1

    E sinduwa ඇබ්බැහි una mara vidiyata patta lassanai ❤️❤️ oyage acting mara lassanai

  • @ruwanruwanchamara881
    @ruwanruwanchamara881 8 หลายเดือนก่อน +4

    2014 mage adare patangattu mulama asawen ahapu sinduwa api dennama ada mama taniyen ahanawa meka❤

    • @MGDhanushka
      @MGDhanushka  8 หลายเดือนก่อน +1

      🥲🥲

  • @miyururan
    @miyururan 8 หลายเดือนก่อน +1

    මචං MG නියමයි ! All the Best!!!

  • @piumihansika438
    @piumihansika438 8 หลายเดือนก่อน +5

    Love you MG ❤

  • @dunithawijethunga.
    @dunithawijethunga. 4 หลายเดือนก่อน +1

    M.G. Danushka හරිම ලස්සනයි මේ සිංදුව...... ❤❤❤❤ excellent

  • @IsharaMaduwanthi-hv5oo
    @IsharaMaduwanthi-hv5oo 4 หลายเดือนก่อน +3

    " තනි වූ වෙලාවක ඔබ මගේ ලග ඉන්න මා හැර දා නොයා...🌼"
    I felt it...🌻"
    ( 1:45 a.m )

  • @iu4284
    @iu4284 8 หลายเดือนก่อน

    පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනව මං නොමිලෙම ලියා❤
    Addicted✨️

  • @janaroxz1296
    @janaroxz1296 8 หลายเดือนก่อน +12

    සමන් එදිරිමුණි පද වැල්. ධනුශ්කගෙ හඩ.. එදා ඉදං ආසම එකක්.❤

  • @sachithanjana3697
    @sachithanjana3697 8 หลายเดือนก่อน +1

    Nice one simple words and so heart touching

  • @hirushiwasundara4080
    @hirushiwasundara4080 8 หลายเดือนก่อน +46

    Good luck 🎉

  • @DuleekaChathurani
    @DuleekaChathurani 8 หลายเดือนก่อน +1

    මේ song එක හරිම ලස්සනයි අයියා❤❤❤හිතට වදින පට්ට වචන ටිකක්... තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න 👌🥰😍❣❤️❤

  • @collinsperera
    @collinsperera 8 หลายเดือนก่อน +4

    මේ ඉන්නේ අපි දන්නා MG... මේ ගැම්මෙන් මෙහෙමම යමු!

  • @nadeeshajayasuriya
    @nadeeshajayasuriya 8 หลายเดือนก่อน +1

    ❤ ලස්සනයි ඒකනම් කීපාරක් ඇහුවද මතක නෑ 😘..සුබම වේවා

  • @Gigachadthereal
    @Gigachadthereal 8 หลายเดือนก่อน +14

    2:56 Nostalgic ❤

  • @DileeNuwani
    @DileeNuwani 3 หลายเดือนก่อน +1

    Actor ge as deka marama ලස්සනයි ❤

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 8 หลายเดือนก่อน +5

    ගොඩක් දවසකින් ❤
    ලස්සනයි ❤💐🥰

  • @BhagyaSewmini-du5sw
    @BhagyaSewmini-du5sw 8 หลายเดือนก่อน +2

    භාවනාවක් 🫶♥️

  • @DulmiNarangoda
    @DulmiNarangoda 8 หลายเดือนก่อน +3

    සදාකාලික රහ 💚

  • @hansanikaushalya1801
    @hansanikaushalya1801 8 หลายเดือนก่อน +1

    Patta song eka eda idalama asai marama lassani ..all the best ❤

  • @isharavithanage2634
    @isharavithanage2634 8 หลายเดือนก่อน +3

    තනි වූ වෙලාවක ඔබ මගෙ ලග ඉන්න මා හැරදා නොයා... 🥺❤️

  • @SudathGammika
    @SudathGammika 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අයියේ ඔයාගේ Voice එක.මේ සින්දුව නම් භාවනාවක් ❤❤❤❤❤❤❤ Very Best Voice 🥰🥰🥰🥰🥰😘😘😘😘🥰🥰🥰🥰🥰🥰🥰

    • @SudathGammika
      @SudathGammika 2 หลายเดือนก่อน

      Good luck aiya

  • @pamithmalesha4566
    @pamithmalesha4566 8 หลายเดือนก่อน +12

    පොලවේ පයගහලා ඉන්න නියම ගායකයෙක් 😍

  • @sakilavilochana3870
    @sakilavilochana3870 8 หลายเดือนก่อน +1

    මේ සිංදුව මට රහට ඇහිච්ච එකක්, කාගෙද කියලා දැනන් හිටියේ නෑ, අද දැන ගත්තේ, MG පට්ටයි මචං... ලස්සන වැඩ ටිකක් ඉස්සරහට කරයි කියලා බලාපොරොත්තු වෙනවා... ජය ❤

  • @sajanijayakody6376
    @sajanijayakody6376 8 หลายเดือนก่อน +11

    මේක අහන එක නවත්තගන්න බැරුව ඉන්නේ❤❤❤

  • @dennisknichola
    @dennisknichola 8 หลายเดือนก่อน +1

    good luck brother. eka patta hadawathama danuna

  • @MJanaChathu
    @MJanaChathu 8 หลายเดือนก่อน +23

    සිංදු ටිකක් දානවා හලෝ...බෑන්ඩ් එකකට කොටු වෙලා ඉදලා හරි යන්නෙ නෑ...කොච්චර ලස්සන වොයිස් එකක්ද තියෙන්නෙ...අපි බලාගෙන ඉන්නවා....

  • @KimSiRa630
    @KimSiRa630 7 หลายเดือนก่อน +2

    ඇස් වලට කඳුලු උනන, මූණට හීනි හිනාවක් දෙන සින්දුවක් 💖💖💖
    හරිම ලස්සනයි අයියේ❤❤❤

  • @reshonscott1262
    @reshonscott1262 8 หลายเดือนก่อน +3

    Eka supiriyak aiye❤️🔥

  • @randipoornima3646
    @randipoornima3646 8 หลายเดือนก่อน +1

    අම්මෝ ඒකනම් බාවනාවක්...මාරම ලස්සනයි අයියේ ❤🎉😊