Slowed & Reverb | Sinhala Song Collection | Manoparakata (මනෝපාරකට) |Broken Hart | Dark Creation
ฝัง
- เผยแพร่เมื่อ 22 พ.ย. 2024
- 📌This content credits
♔Presente By - @darkcreations
Please support us by shearing it as much as you can do not forget to drop a like and feel free to comment how you feel this vibe ♡
#edits
#editaudios
#reverb
#slowed & reverb
#slowed
#spedup
#reverb&slowed
#reverb and slowedmanoparakata,mano,hindi,sand song,hindi mood songs,cry night,one hour,alone music,hartbroken music,hindi fillms,hindi lofi songs,hindi slowed song,hindi song download ,bollyywood songs,sons for sleeping,slowed + reverb,lofi music,mood,sad song,manoparakata songs,t seris,indiyan songs,hindi film song,aluth sindu 2024
ඉස්සර ඉදිය විදියයි
දැං ඉන්න විදියයි ගොඩක් වෙනස්
සින්දු අහලා තමයි හිත හදාගන්නේ😢😢💗
❤️🩹❤️🩹❤️🩹❤️🩹😒😒💐
_*වීදුරු බිඳෙන සද්දෙ ඇහුණට හිත් බිඳෙන සද්දෙ ඇහෙන්නෙ නෑ...*_🙂❤️🍃
❤️🩹❤️🩹❤️🩹❤️🩹💐😒
ආදරය හිමි විය යුතුම නැත අවසන් හුස්ම පොද දක්වාම මේ හිතේ ඔයා ඉන්නවා ❤️❤️
පපුතුරින් මුව තියන් අහන්න ඉන්නට එපා..... කියන්නට දෙයක් නෑ......... ❤️☺️මරු ලස්සනයි සින්දු සේරටම....... 😘❤️
කියාගන්න බැරි දුක හිතෙ හන්ගන් තනියම කියව කියව මෙ ජිවිතෙ දැන් තිත්තයි 🙂 🥺❤️
කොච්චර සිංදු ඇහුවත් නින්දයන්නෑ අද....😢😢😢💔
දෙවියො හරි ලස්සනට අපිට දැනුන කෙනෙක් අතෙ රිටන් එක එවනවා🙂
පැහැදිලි කිරීම අනවශ්‍යයි,
මගේ දරා ගැනීම් මටත් පුදුමයි!❤️🩹
🥺
❤️🩹💐
ඇත්ත ...
❤❤❤❤@@darkcreation92
Godak welawata mama dara ganne eya nisa eth dan mage no una hama danena duka Papuwa palanawa raththarane DUMI...........ASHI......❤❤❤❤❤❤❤❤❤❤💖💔💔💔💔💘
ලස්සන අතිතයක් ......
අමතක වෙන්නෙ කවදාවත්❤❤❤❤❤❤ 7:09 😊
මේ තමා එයා මගේ ලගින්ම ඉන්න ඕන කාලෙ.. 𝗺𝗶𝘀𝘀 𝘆𝗼𝘂 𝙘𝙝𝙤𝙤𝙩𝙮.🥺❤️🩹
මැරී මැරී ඉපදෙනවා වගේ මේවා අහද්දී. මාව පිච්චෙනවා වගේ ❤💔💔💔💔
❤️🩹
කියා ගන්න කේතරම් දේ තිබු නමුත් ඒ හැමදේම මත් සමගම යටවේවි මැනිකේ😢❤
@@manuradevinda ❤️
ලස්සන අතීතයක් අමතක වෙන්නැ කවදාවත් 😢❤️🩹👫
සමහර මතක තියෙනවා කවමදාාවත් අමතක කරන්න බැරි ඉතින් ඒ මතක අමතක කරන්න හැදුවත් නැවත නැවත පෑරෙන එක විතරයි
පර්වත කෙතරම් තමාසතු කරගැනීමට උත්සහ කරත් මීදුම සැමදාා සුලග සමග වෙනත් පර්වත කරා ඈතින් ඈතට ගියා,,,
වැල්ල කෙතරම් තමාසතු කරගැනීමට උත්සහ කරත් රැල්ල කිසිදාා මුහුද අත් නොහැරියා,,,
මීදුමක් වෙනුවෙන් ජීවිතයම කැප කල බොහෝ අයට ජීවිතය වැරදුනා 😔😔
@@ranukastoneart1928 🤍💐
😢😢
ආදරෙ නම් කවුරුන් වේදො
මා තරමින් ඔය හිත සෑදූ🙂💔
@@thashiewickramasinghe ❤️🩹💐
මේ සිංදු ටික අහලා ඉවර වෙද්දි කදුලු වැටුන් නැත්තම් පුදුමයි ❤☹️💔
@@jeewakajayasundara4544 ❤️
uba wage api gon na
Palayan @@kavindurashmika70
වේදනාවකින් මිදෙන්න ඕන නම් හානියක් නැති ඇබ්බැහිවීමක් තෝරගන්න ❤️🩹
හරිම ලස්සනයි song ටික 🖤🎉තව මේ වගෙ song ඕනි දිගටම දාගන්න 🎉🎉good luck 🎉
❤️
සමහර සිංදුවල අපේ ජීවිත කලා ලියවිලා තියෙනවා .. හරිම ලස්සන විදිහට .. එ් හැමදේම අපි ලග තියෙන්නෙ හරිම ටික කාලයයි . ලග ඉන්නොකොට උපරිම අාදරෙ දෙන්න ...💔💔💔💔💔💔😰😪😢😢😢😢😢😢😢
❤️🩹💐
😞😔💔😥
මාතරමින් ඔබෙ හිත සැනසූ 😢😢❤💔💔🖤🌹 පපුතුරින් හිසතියා 😢😢 ඒ වචන ටික😢
👍👍
සමහර වෙලාවට අපි රැදිලා හිටියෙම අපිට වටිනාකමක් නැති තැනක
🥺❤️🩹
එයි ඕයි එම
මම නම් ආදරය පැරදිලා නෑ. එත් මෙ සිංදු හිතට වැදෙනවා.මට එයා දෙන ආදරය පුදුමයි.එයා ආදරය දෙන්නෙ නපුරු විදියට .එයා මටත් එක්ක එච්චර කතා නොකර හිටියට, බැන්නට එරෙව්වට මව බලන්න එනවා කොච්චර කරදර තිබ්බත්, ආරක්ෂා කරනවා.එ ආදරේ හැමොටම ලැබෙන්නේ නැහැ.මම එක උපරිම පරිස්සම් කරනවා.එහෙම කොල්ලෙක් ඉන්නවා නම් ඔයාලාත් පරිස්සම් කරගන්න ❤❤❤
@@Anurapremadasa-i6h ❤️🥰
ඇයි මේ සින්දු අහද්දි පපුව රිදෙන්නෙ🥺💗💫
Eka kiyanna man daneth ne eth mokkdo deyak nisa maha musla wedanwak danenawa 😢
🙂❤️🩹@@andriyasandriya3137
Hmm matat😂
😢
එකපාරක් හරි ආදරෙන් විදවීමක් ලැබිල ඇති ඒකයි ඒ.......😢🥺❤️
මේවා ඇහෙද්දී හිතේ හිරකරගෙන ඉන්න දුක නිකන්ම ඒවා කදුළු වලින් එලියට එනවා නේද 🥺💔
🥺❤️
Hmm😔😭🥲
අපේ ආදරේ අවන්කයි නම්! එයා අපිට ඇත්තටම ආදරෙයි නම් අනිවාරෙන් එනවා 😢 බලාහිදීමයි වැදගත්
Yap🤍
ආස කෙනා මගේ යාලුවා එක්ක ඉන්නෝ කියලා දැන ගෙන පැත්තකට වෙලා එයාලා සතුටින් ඉන්න දිහා බලලා හිනාවෙලා මූන දෙන්න මට වෙලා තීන්නේ ...🥺🥺🥺
ehemmama inna
e gana sathutui samaharu mareenna yana eke oya wage shakthimath kenek dakkama sathutui
kawa dawath awasthawadee wenna epa
man hithanne oya ehema na ekai mechchara dara ganeemak
oyata galapena kena ikmanta oyata hambenna one kiyala illanawa
anagatheta
All the bsst sis or broth
මටත් වෙලා තියෙන්නේ ඒක තමා යාලුවා ☺️☺️
හිතට වදින සින්දු හැමදාම කරන්.පලයන් 😫💔
@@KanishkaLakshan-nh8rw ❤️
*ඕනිම මනුස්සයෙක්ට රිදෙන්නෙ එක පාරයි..එතනින් එහාට ඒ මනුස්සයට මොනව උනත් ඒ ගැන කිසිම හැඟීමක් නැතුව යනවා..❤️🩹🪄*💗
කොච්චර අදරේ කරත් කවදාවත් ලැබෙන්නේ නැ කියලා දැනගනත් මහා ගොඩාක් අදරේ කරන්නේ වෙන දෙයක් වෙයි කියලා හිතන්😊
මතක අව්ස්සන බාවනවක් මේක 🥺❤️
@@Nirosha-ru1zx tnx❤️🩹
Pirunata kadulak...
Nodanima dase...
Oba aye aye sihi vela...
Thibunata riduman...
Lokayata rahase...
Sagavana innam thani vela...🙂💔🥀
Ma pidu adare...
Hetath me hadavathe...
Mehema thiyevi...
Giyata venvi...
Oba nokiya sagavi... 🙂💔🥀
Lassana athithayak...
Amathaka venna kavadavath...
Kochchara dura unnath...
Hitha nuba gavai hamadamath...// 🙂💔🥀
Piya manna kale...
Davati lagin...
Noharenna aye...
Kisida magin...
Mumunapu thale...
Savanata hemin...
Oya hithata enne...
Nathuvada ithin... 🙂💔🥀
Ma pidu adare...
Hetath me hadavathe...
Mehema thiyevi...
Giyata venvi...
Oba nokiya sagavi... 🙂💔🥀
Lassana athithayak...
Amathaka venna kavadavath...
Kochchara dura unnath...
Hitha nuba gavai hamadamath...// 🙂💔🥀
Hamadema daive...
Matha pavaramin...
Oba dunnu hine...
Bonda karalamin...
Ma ath ara damuve...
Nosithu lesin...
Kelesinda makuve...
Mathakaya hithin... 🙂💔🥀
Ma pidu adare...
Hetath me hadavathe...
Mehema thiyevi...
Giyata venvi...
Oba nokiya sagavi... 🙂💔🥀
Lassana athithayak...
Amathaka venna kavadavath...l
Kochchara dura unnath...
Hitha nuba gavai hamadamath... 🙂💔🥀
❤
සමහර සිංදුවල අපේ කතාව ඒ විදියටම තිබ්බා...🙂🗣️💔
❤️
මේ දුක දරාගේන මම කොහොම ජිවත් වෙන්නද ඇයි දෙවියනේ අපිව වෙන් කරෙ මෙච්චර කලයක් ගියත් තාම මම ඔයා එනකම් බලන් ඉන්නවා 😢 මේ බලන් ඉන්නවා වගේ ඉතුරු කලෙත් බලන් ඉන්නම්😊
මම ඔයා මේ වීඩීයෝ එක අහල ඇති දැන් 20පාරකට වැඩී.මේ සිංදු ටික මගේ හිත පුදුම විදිහට සනසනවා.....ඔයාට පිං මේ වගේ දේවල් කරන එකට ....😊
@@khakilaayomi8592 ❤️
සමහර සිංදු ඇතුලේ මාවම ජීවිත් උනා හරි අපූරුවට.වෙනසකට තිබ්බෙ පපුව ගැලවිලා එලියට එනවා දැනෙන තරම් රිදුනු එක.ආස කෙනා මග ඇරෙන්න එපා ජීවිතේ කිසිම කෙනෙක්ට ඒ තරම් දුකක් වේදනාවක් නැතුව ඇති මේ ලෝකෙ තවත්..😢
අඩන්න ඔන තැන් වල අඩන්නැතුව දුක හිර කරන් හිටපු වර බොමයි හැමදාම සතුටින් ඉන්නවා දකින්න තිබ්බොත් එ අැති
අනේ මේ හැමකෙනෙක්ගෙම හිත් වලට සතුට විතරක්ම ලැබෙන්න ඕනි...🥲😊 🙏
Lassana athithayak ❤😢
මතක අවුස්සනවා ♥️
පපුව පැලුනේ නැති ටික විතරයි .😫😣. එකත් පිටතින් ... ඇතුලෙන් පැලෙන්න පපුවක් නෑ ඉතිරි වෙලා 😪💔
@@Ranirf-m1m ❤️🩹
modaida bn
ඉක්මනට දෙන්වා නේද 🥰🥰🥰🥰.ඉක්මනටම ඕනා slow reverb සෙට් එක
Dennam❤️
ප්‍රේමය කියන්නෙ මෙච්චර වෙදනාකාරි දෙයක් කියලා දන්නවනම්...., ක්වදාවකමවත් පෙම් කරන්නෙ නෙ.... ආදරෙ ඉල්ලලා වැදවැටෙන්න්නෙ නේ....😊❤
(" මගේ සිනා ඔබගෙ , මගෙ කතා ඔබගෙ , ළග තියාගන්න ආදරෙන්....!!"
' ආදරනිය ප්‍රේමයට ලියා තබමි❤.')
@@Lochii-dw9yc 🥺❤️
@@darkcreation92 ❤😊
modayek ne
@@kavindurashmika70 ai bola gas ballo
හැමදෙම එපා වෙලා තියෙන්නෙ ❤ ආසම දෙවල් නැති වෙනවා කියන්නෙ💗😓🥵🥵
දුක හිතන හැම වෙලෙම උරුම සිංදූ විතරයි 😞💔😩
Eyava mathak vena varayak pasa me sindu ahala hitha hada ganna va .
E vena karanna deyak nathi hinda 💔 .
Thava me vage sindu denna 😪😪😢😢😢❤❤❤❤❤
Comment දකිද්දිම තෙරෙනවා කියක්නම් දෙනා ආදරෙන් පැරදිලා විදෝනවද කියලා...😢
@@Lochii-dw9yc 🥺
Aththa math eka thmai me baluwe 🥺💔 e hamotama hodak wenna one hitha hadaganna shaktiya labenna one ❤😊
එයාව මතක් උනා මරු 𝙱𝚛𝚘𝚝𝚑𝚎𝚛 ඔහොම යමන් අපි දෙන්නාගෙ ආදරයට අවුරුදු 5ක් කමක් නැ එයා සතුටින්නෙ එයට ලොකු උනෙ ආදරය නෙවෙයි සල්ලී කමක් නැ එයා හොදින් ඇති
මෙ අහන්නකො
මගෙ කෙල්ලෙ ඔයා මෙක අහානවා නම් මට ඔයාව තම මතක් වෙනවා මම ඔයාට ගොඩක් අදරෙයි 𝙳𝙾𝙽𝙸 සතුටින් ඉන්න.....(සිතිජි)
𝙸 𝙻𝙾𝚅𝙴 𝚈𝙾𝚄 💛
𝚄𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙼𝙰..........❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️💐
Me reply eka dakkama adenawa oiiiii😢
💔😟@@darkcreation92
මගේ ජීවිතයට මාරම විදිහට මේ සින්දුටික වැදුනා ❤ මම මාරම ආසයි ( කෙරුවෙ මුලාවක් කියලා) සින්දුවට ❤❤😢😢
@@Jalithachamikara_1244 ❤️🥺
ආදරේ කියන වචනෙ ඇතුලේ මිනිස්සු කොච්චර අසරණ වෙනවාද...එහෙම අසරණ උන හැම හිතක්ම දවසක ලස්සනට ආදරේ විදින්න ඕනෙ❤🥺
මේවා නම් හිතටම වදිනවා 😔💔😭
හිත හදන සින්දු නෙමෙයි හිත කැඩෙන සින්දුවක් ඔන
Hey 🤍
මොන දේ උනත් හිනා වෙලා ඉන්න ලස්සන ළමයෝහ් 💐
Niyamai 😍💗
heart touching lines aneeh 😩💕
❤️🩹💐
හිතට වදින සින්දු ටිකක් ❤❤❤❤
❤️🩹
මරු ❤
❤️💐
මේ සින්දු ටික මාර විදිහට දැනෙන්නේ ❤️
❤️💐
Anee😮
💔🥺lassanai
දුකයි.ඒත් ඒක දැනෙන්නෙ විඳවපු අය විතරමයි මේ තරම් 😢💔🥺
@@සිංහරණසිංහ ❤️
ආදරෙයි
❤❤❤
අවංක බව ත්‍යාගශීලී සාමකාමී දයාබර සහෘද කැළ 😢
❤මරු..
❤️
කුරුණෑගල කොල්ලෙක් නේ ❤️
yes❤️
😊😊😊😊😊😊😊😊😊😊😊@@darkcreation92
ලස්සනයී❤
Supiriyak ❤❤❤
Me sindu ahanna tharam asarana una kenekda oyath 🥺🫀✨
Mm❤
na bn
Mmm 😢
Marama lassanai eyath man laga hitiyanam😔😔💔💔💔💔❤❤DUMI. ..+ASHI
මැනික් කැටේ
අන්තිම මොහොතේදී
පෙම් සිහිනේ
ලබන්නට වාසනවක්
සුදු හාවි
මතු සම්බන්ධයි
තහනම් දැන්
මගේ පණ
ඔයා එක්ක දුරක් යන්න
දිනෙක මගේ
අපි දෙන්නගේ ලොවේ
සාරිතා
මම මැරුනු දවසකට
මේ සින්දු slow and reverb කරලා song collection එක්ක ඕනේමයි හාද 🥰🥰🥰
dennam❤️
එලම❤
Iassanama lassanai ❤❤godak lassanai😊😊😊😊😊
Samahara adara kata tiynawa kochra adare karath dennagema hodata wen wenna wena 😔💔
meka kiweni pard mand ahanne..daily ahanwa supiriyk 😍😪
Thanq cudda❤️
@@darkcreation92 meka nm piccuwak
@@b_pmusic4648 thanq sudda❤️
දරාගන්න ගොඩක් අමාරුයි💔
ඉවසනවා තවත්, මුකුත් නොවුන ගානට🥲
Lassanai hithata vadenava😢
ඇය මා හට අයිති නැත.
එය දැන ගත් දා පටන් මට මාවද අහිමි විය.
කෙසේහෝ මාගේ කතාවද මෙසේ නිමා විය.🥺
Man man meka ahan 8 weni wathawa kpchchara ahuwath epa wenne na❤❤❤
@@Wasanthakumara-p5i Thanq❤️
😓❤️🥺Feeling this song,s
Me sinduth mage jivitha kathawa wage .laiddi eyata denenna adaraya karanna.😢😢
@@Wasanthakumara-p5i 🥺❤️🩹
Adare nisa godk duk wenne kollo kiwwt . Ehem na ekam adarayk maththe nahin kelloth innw😔🤍
@@chandrikachandrika8831 🙂❤️🩹
Aththa kollo nisa widawana kello bohomai 💔 hamoma kiyanne kello weradi kiyala ehema nh kolloth weradiyi 😣
Supiri💗🥺
💗💐
Hey❤️
Parfect
meka bala bala adana mama
@@sazz13 ❤️🩹
Super🥰
❤️
අද මගෙ වටිනම දේ නැති උනා මට දුකයි මැරෙන්න හිතිලා තියෙන්නෙ හිතුනොත් හැමදෙයක්ම අතැරලා මැරිලාවත් යනවා 😭😭😭😭 මට තවමත් හිතාගන්න බැ ඇයි එහෙම දෙයක් උනෙ කියලා 😭💔
kemathhi deval ahimivenava ,
.akmethi deval siduvenava
siyalla daragena nihadava sitinna .
❤❤
wow ❤❤
ලස්සනයි එක
❤️
Wade nam supiri 👍👍👍❤❤
මට උනේ වෙනම දෙයක්,මට කෙනෙක් ඇත්තටම ආදරේ කරා...ඒ කෙනාට මම ටික දවසක් ආදරේ කරලා ඒ Affair එක close කරා මන්,🥺පව් අනේ එයා......💔මන් මහ මෝඩයි කියලා හිතෙනවා....මන් ඒක නතර කරේ ගෙදරින් අවුල් නිසා.....දැන් වෙනකොට එයා මාව දන්නෙවත් නැද්ද කොහෙද....... Oh My God......🥺💔 මට දුකයි But, මන් හිතන්නේ එයාට මට වඩා හොද ලස්සන කෙනෙක් ලැබෙන්න ඕනි අනිවාරෙන්ම,It's my real wish.......🥺💔
My time 1.58 am 😗💗
Lassnai ❤❤
❤️
12.00🥺💔
❤❤❤❤❤😊
11:20 welawa marama filing ekak 😌❤️
💗💐
eyawa onaaa😣❤🩹
hart touching
❤
එමස්සගෙ
Kavadavath mn adare karana deval mn gava vadikal thiyenne na eka mn karapu pavak venna athi dan mn adala adalama mage as deke kaduluth na unata ravatim nm adu ven na 😔
@@nonaruvina7934 💔🥺
Kellekuth innawaa🥺eth kalin mathaka hema welema mathak wenawaa😖😭ane man mokak da karanne kiyalaa therenne na😭 8:26
තනි වූ වෙලාවක ඉන්නවා හැරදා නොයා🫶🏻🙂🫀
Memoriea❤
ලස්සන අතිතය... 😢😔🙂
Eka kiyanna man daneth ne eth mokkdo deyak nisa maha musla wedanwak danenawa 😢Hithaganna be ai mata ridenne kiyala....man adare karana kena man gawa thama inanawa...eth ai kawada me mathak wenne...ka nisada me wedanwa...
❤️🩹💐