Himi Nathi Senehe | හිමි නැති සෙනෙහේ (Slowed + Reverb)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.พ. 2023
  • #sajith #slowed #lyrics #reverbed #asankapriyamantha #himinathisenehe
    Himi nathi senehe - Asanka Priyamantha
    :)_
    Lyrics :
    හිමි නැති සෙනෙහේ
    හදවත රන්දා
    මට දුක දැනුනා
    ඔබ සිහිවීලා
    මසිතේ පුරා
    සතපා ඔයා
    නොලැබේ කියා
    සිතුනා
    හිමි නැති සෙනෙහේ
    හදවත රන්දා
    අතැගිලි නොබැඳී
    සිත් අප එක්වී
    මියෙන තුරා ලංවී හිදිමූ
    නොදැනී කවුරුත්
    හදවත සංකා
    ඔබ වෙනුවෙන් මා
    රැක ගෙන තිබුනූ
    ඔබ වෙනුවෙන් මා
    රැක ගෙන තිබුනූ
    හිමි නැති සෙනෙහේ
    හදවත රන්දා
    මට දුක දැනුනා
    ඔබ සිහිවීලා
    මසිතේ පුරා
    සතපා ඔයා
    නොලැබේ කියා
    සිතුනා
    හිමි නැති සෙනෙහේ
    හදවත රන්දා
    ඉරණම විසඳී
    යලි අප හමුවී
    දවසක් ඒවී
    ඔබ මගේ වී
    ඔබගේ සතුටයි
    මට නන් ඕනේ
    ඒ ටික ඇති
    මියැදෙන්න කලින්
    ඒ ටික ඇති
    මියැදෙන්න කලින්
    හිමි නැති සෙනෙහේ
    හදවත රන්දා
    මට දුක දැනුනා
    ඔබ සිහිවීලා
    මසිතේ පුරා
    සතපා ඔයා
    නොලැබේ කියා
    සිතුනා
    හිමි නැති සෙනෙහේ
    හදවත රන්දා...

ความคิดเห็น • 392

  • @SaJJaA
    @SaJJaA   +67

    ⛔️guys !! මෙ චැනල් එකට copyright සීන් හින්ද videos දාන එක නතර කරා දැන් දාන්නෙ මේකට

  • @jae3754
    @jae3754 ปีที่แล้ว +426

    මොනා කරන්නද එයා එහෙම වෙන කෙනෙක්ට ආදරේ කරනවා කියලා දැනෙද්දි..😓💕ම්ම් කම්ක් නෑ..මට එයා සතුටින් නම් ඇති💗

  • @sahan2009

    බූටක් කාල නැතුව අහන්නෙ මන් විතරද 💀 : /

  • @ravinduchamod2988

    2024 අහන අය මේ කොනට

  • @ChamikaRukshan-kk2ec

    💗🐼🌻:රූපය අවලස්සන වූ කල .. 🖇️✨🌼 ප්‍රේමය යනු අර්ථ විරහිත කෙටි පදයක් පමණි...🙂💗🌏

  • @143Story.
    @143Story. ปีที่แล้ว +182

    කෙනෙක්ගේ ජීවිතයේ එකම එක ආදරයක් ඇති වෙනවා හිමි උනත් අහිමි උනත් ඒ ආදරය සදාකාලික එකක්.... ඒක ඇති වෙන්නෙ එකම එක වතාවක් විතරයි....☝ 🥰

  • @Prasadmadusanka833

    කොච්චර ආදරේ කරලත් අයිති වෙන්නැති හිත් කීයක්නම් මේවා අහලා දරාගන්නවා ඇතිද😔 හැමෝටම ආදරේ කරන කෙනා ලැබෙන්න ඕන❤ ප්‍රාර්ථනාවක්❤🙏

  • @mr_dila.
    @mr_dila.  +34

    මන් වගේ ආබාදිත උන අසරණ කොල්ලොන්ට ආදරේ උරුම නැද්ද ඉතිම් ☺️♥️🦋✨️

  • @gamingchathu-rp9dl
    @gamingchathu-rp9dl ปีที่แล้ว +95

    එයා මට කවදාවත් අයිති වෙන්නෙ නැ කියල දැන දැන එයාට මන් මැරෙනකල් ආදරෙ කරනව.💙කවදාවත් ඒ ආදරෙ අඩු වෙන්නෙ නැ 🖤❣️

  • @ayeshdinitha
    @ayeshdinitha ปีที่แล้ว +54

    හිම් නැති සෙනේහයක් කාටත් තිබුනා 🤐

  • @j2avishka
    @j2avishka 12 ชั่วโมงที่ผ่านมา

    Tiktok එකෙ බයික් වීඩියෝ එකක අහලා සින්දුව අහන්න ආපු අය නැද්ද

  • @dashinimatheesha2532
    @dashinimatheesha2532 ปีที่แล้ว +214

    " අහිමි වෙන්නේ නොගැලපෙන දේවල් කිව්වට,

  • @user-ot7bs5oo2m

    "තනිකම " කියන්නෙ ලේසියෙන් ගැලවෙන්න බැරි ඇබ්බැහියක් .....❤‍🩹

  • @windy_girl_1M
    @windy_girl_1M ปีที่แล้ว +40

    ඉරණම විසදී ☺️ යලි අපි හමු වී ☺️ දවසක් ඒවී...... ඔබ මාගෙ වී 😇❤️✨

  • @meshasithara419
    @meshasithara419 ปีที่แล้ว +49

    හිමි වෙලාද නැත්තම් අහිමි වෙලාද කියලා නොතේරෙන එක තම ප්‍රශ්නෙ.🙂.

  • @tharushakavishan6448
    @tharushakavishan6448 ปีที่แล้ว +28

    මන් එච්චර අදරපු නිසාද මට එයා මෙහෙම හිතක් පපුවක් නැතුව වෙන හිතක් එක්ක ගියේ ❤️❤️🙂🙂

  • @Chamath_Chelaka

    චූටි කාලෙ ඉදන් ආස කළේ ඒ බටනලා කෑල්ලට...හිත ඇතුලෙන් පට්ටම ලෙන්ගතුකමක් තිබ්බා....🥺....මොන mood එකෙන් හිටියත් බටනලා කෑල්ල යන වෙලාවට ඒකටම හිත බැඳිලා යන්න....❤

  • @kanchanadivyanjali9980

    හිතට දැනෙන වදන් ගොඩාක් මෙ comments වල තියනව ❤☺️

  • @user-lq9wc6qr9l

    ප්‍රේමනීයම මිනිසුන්ට

  • @kalanacsooriyabandara7471
    @kalanacsooriyabandara7471 ปีที่แล้ว +81

    When asanka priyamantha said -