පාරාදීසයක සංචාරයක් | ගිලීගිය පුරාවෘතයක නටඹුන් සොයා කොත්මලේ ජලාශය වෙත | Solo Hiker |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • #solohiker #kotmale #solotraveler #boating #lake
    එදා ඒ දැනුන හැඟීම වචන කරන්න මගෙ ලඟ වචන නෑ ඒක කියාගන්න බැරිම තරමට දැනුන හැඟීමක් , හතර වටේටම කඳු වලින් වටවුණු කොත්මලේ නිම්නයේ ඉර අවරට යන සොඳුරු හැන්දෑවක ගත කල හෝරාවක්,
    පුරාවෘතයක රහස් යටවුණු කොත්මලේ ජලාශයේ නටඹුන් සහ අවශේෂ සොයා ගිය ගමනක්, හැබැයි මේ තියෙන්නේ සම්පූර්ණ විස්තරාත්මක Video එකක් නෙමෙයි ඒකට හේතුව Gopro එකෙන් කරපු Video පට විශාල ප්‍රමාණයක් Lap එකේ ප්‍රශ්ණයක් නිසා නැති වීම 😥 පුළුවන් විදියට ගලපලා Video එකක් අරගෙන ආවා,
    කොත්මලේ ගැන කරන 7 වෙනි Video එක මේක කලින් Video බලන්න ආරාධනා කරන ගමන් මම නවතින්නම් නැවතත් සොඳුරු ඉසව්වකින් හමුවෙමු ඔබට ජය මම Solo Hiker 🙏❤💙🍃

ความคิดเห็น • 287

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker  ปีที่แล้ว +118

    එදා ඒ දැනුන හැඟීම වචන කරන්න මගෙ ලඟ වචන නෑ ඒක කියාගන්න බැරිම තරමට දැනුන හැඟීමක් , හතර වටේටම කඳු වලින් වටවුණු කොත්මලේ නිම්නයේ ඉර අවරට යන සොඳුරු හැන්දෑවක ගත කල හෝරාවක්,
    පුරාවෘතයක රහස් යටවුණු කොත්මලේ ජලාශයේ නටඹුන් සහ අවශේෂ සොයා ගිය ගමනක්, හැබැයි මේ තියෙන්නේ සම්පූර්ණ විස්තරාත්මක Video එකක් නෙමෙයි ඒකට හේතුව Gopro එකෙන් කරපු Video පට විශාල ප්‍රමාණයක් Lap එකේ ප්‍රශ්ණයක් නිසා නැති වීම 😥 පුළුවන් විදියට ගලපලා Video එකක් අරගෙන ආවා,
    කොත්මලේ ගැන කරන 7 වෙනි Video එක මේක කලින් Video බලන්න ආරාධනා කරන ගමන් මම නවතින්නම් නැවතත් සොඳුරු ඉසව්වකින් හමුවෙමු ඔබට ජය මම Solo Hiker 🙏❤💙🍃

    • @iswaragekusum9996
      @iswaragekusum9996 ปีที่แล้ว +4

      ස්තුති යි ජයවේවා පුතා

    • @shehankaweesha4913
      @shehankaweesha4913 ปีที่แล้ว

      ඔහොම ynko peacock hill ekt

    • @kapilakarunajeewa8647
      @kapilakarunajeewa8647 ปีที่แล้ว +1

      Thanks bro 😊😊🙏🇨🇦🇱🇰💯😊😍🥰🥰💯👍👌🙏

    • @Lakshanchathuranga1467
      @Lakshanchathuranga1467 ปีที่แล้ว

      අපි වාසනාවන්තයි කොත්මලේ ඉපදෙන්න 😍

    • @gajabaoverland
      @gajabaoverland ปีที่แล้ว

      Nice video. That birds are looks like sea eagles or Grey bellied fishing eagle.
      කුරුලු උකුස්සා කියන්නේ කුරුලු ගොයාට. කොන්ඩ උකුස්සා කියල ගමේ අය කියන්නේ changeble hawk eagle or creasted hawk eagle.
      තව උකුස්සා(kite)පොඩියි , සසඳන විට රජාලියෙක්ට(ealgle)
      ඔබේ දැනුම වඩි කර ගන්නට මගෙ දැනුමෙන් ටිකක්. හැමදාම වගේ මගේ දැනුම වැඩි කරගන්නට උදව් උනාට බොහොම පින්..❤

  • @Formind..
    @Formind.. ปีที่แล้ว +4

    Solo අයියා කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් 😊❤️🌼

  • @salindadilshan6302
    @salindadilshan6302 ปีที่แล้ว +45

    ගමනට උදව්වක් දෙන්න පුලුවන් උන එකට මාරම සතුටුයි ❤

    • @deelakabandara5190
      @deelakabandara5190 ปีที่แล้ว +2

      Yes brother 🤫

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +6

      මලයා 🍃💙❤

    • @deelakabandara5190
      @deelakabandara5190 ปีที่แล้ว +3

      @@Ceylonsolohiker අපේ scole කොල්ලෙක් තමා ඉතින්

  • @pramodthikshana8631
    @pramodthikshana8631 ปีที่แล้ว +7

    එන්න එන්නම වීඩියෝ ලස්සනයි hiker ❤😇😍

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      ස්තූතියි 🍃💙❤

  • @deelakabandara5190
    @deelakabandara5190 ปีที่แล้ว +50

    කොත්මල් පුරවරයේ උපත ලැබිමද වාසනාවක් ❤️ කොත්මලේ කට්ටිය like එකක් දාන් යන් 💙

  • @asankapradeep2320
    @asankapradeep2320 ปีที่แล้ว +2

    අපේ ගමද කියලා හිතේනවා ඒ තරමමටම ලස්සනයි අදරේයි කොත්මලේට❤❤❤

  • @isurikaushalya1656
    @isurikaushalya1656 ปีที่แล้ว +13

    මං පාඩම් කර කර ඉ‍ඳල ඇවිල්ල මේක බැලුවෙ😁. ඇත්තටම stress එක කොහෙන් ගියාද දන්නෙ නෑ..හරියට භාවනාවක් වගේ..😌ඒ feeling එක❤️🍃

  • @HKAMTYasanayaka
    @HKAMTYasanayaka ปีที่แล้ว +6

    විදින්න නම් කොයි තරම දේවල් ත්යෙද ඒත් අපි හැමදේම බදාගෙන දුවන එක විතරයි කරනනෙ,හරියටම හරි අයියේ🤟❤️අද නියමයි🤟❤

  • @nadishasewwandi349
    @nadishasewwandi349 ปีที่แล้ว +3

    බලන්න මේ කුරුල්ලෝ කෑ ගහන සද්දේ 😂💔 මීට මංසරන්නා අයියා😁😂💔

  • @Nevihimanya7200
    @Nevihimanya7200 ปีที่แล้ว +1

    😍❤ මාරම සුන්දරත්වයක් ..වශීවෙලා වගේ බලන් හිටියේ

  • @madushanikawshalya3106
    @madushanikawshalya3106 ปีที่แล้ว +23

    මල් පිපුන දවසක 🌸
    ඉර බසින හවසක 🌝
    වලා පිරි අහසක ☁️
    වෙහෙස නිමවෙයි මනසක ❤️

  • @viduvickramasinghe7868
    @viduvickramasinghe7868 ปีที่แล้ว +13

    ඔය ඉර බහින view එක මාරම ලස්සනයි...ඒ feeling එක අපිට දුන්නට thnx solo..❤️ 💗🙇‍♀️

  • @santhivitharana2341
    @santhivitharana2341 ปีที่แล้ว

    Puduma lassnai lankawa. Kiyanna wachana ne ..godaak sthuthi. Mewa video karala danawata oyata pin...theruwan sarani...

  • @buddhikasubhashini4531
    @buddhikasubhashini4531 ปีที่แล้ว +2

    මාරම මාරම ලස්සනයි අයියෙ.කියන්න වචන නෑ .ඒ පරිසරය දැක්කම පුදුම සනීපයි හිතට.
    තව තවත් ඉස්සරහටම යන්න දිරිය ශක්තිය ලැබේවා.පරිස්සමට අයියෙ .බුදු සරණයි .🌼

  • @dilshanpradeep9561
    @dilshanpradeep9561 ปีที่แล้ว +21

    පියවරින් පියවර යන ගමනක නොහිතනා දේ හමු වේවි...
    දිනන්න ලෝකය පියවරින් පියවර 💯❤

  • @videooffical1
    @videooffical1 ปีที่แล้ว +2

    විදින්න නම් කොයි තරම දේවල් ත්යෙද ඒත් අපි හැමදේම බදාගෙන දුවන එක විතරයි කරනනෙ,හරියටම හරි අයියේ🤟❤අද නියමයි🤟❤

  • @methinimatheeshamaniyangam9258
    @methinimatheeshamaniyangam9258 ปีที่แล้ว +11

    පින් කරපු ජීවිත 😍 පුදුම ලස්සන පාරාදීසයක්... ☘️❤️

  • @simplewalker459
    @simplewalker459 ปีที่แล้ว +1

    Video එක ලස්සනයි. last scene එක ලස්සනම ලස්සනයි😍😍😍😍😍

  • @dulanjiShalika
    @dulanjiShalika ปีที่แล้ว +2

    Ape ගම...❤

  • @CHANUKABEATS
    @CHANUKABEATS ปีที่แล้ว +1

    ගැම්මක් අයියා 💝💝💝

  • @thilinikaushalya3027
    @thilinikaushalya3027 ปีที่แล้ว +1

    තිස්පනා කන්ද මුදුනට ගිහින් මහවැලි ගඟ දිහා බලාගෙන ඉන්න ඇති අනන්තවත් ජිවිතේ වින්ද හැඟීම වෙන කෙ⁣ාහෙදීවත් ලැබිලා නැ ඉස්සර පන්ති යද්දි ගඟ පේන පැත්තේ ඉඳගන්නේ පොර කලා....එ මතකේට ආයේ අරන් ගියාට ගොඩාක් පිං මල්ලි ඔයාට තව vedio ගොඩාක් කරන්න පුලුවන් වෙයි එ තරම් ලස්සන තැන් කොත්මලේ හැංගිලා තියෙනවා 😊

  • @almehewara
    @almehewara ปีที่แล้ว +1

    පරාදීසයක්ම තමයි😍❤️🔥

  • @nilentir9599
    @nilentir9599 ปีที่แล้ว

    bohoma.pin.malliye.hoda.vidiyo.danawata.harima.asawen.balanne.budu.saranai❤❤❤❤❤❤❤❤

  • @gowithck6196
    @gowithck6196 ปีที่แล้ว +1

    ඔය ජලාශයේ එගොඩ මෙගොඩ යහලුවන් සමග කොයිතරම් නම් පීනලා ඇතිද සමහර දවස් වලට කෑමටවත් ගෙදර ගියේ නෑ ජලාශයේ දෙපැත්තේ තියෙන දන් , පේර වෙරලු අඹ වලින් තමයි බඩ පුරවා ගත්තේ උදේ ඉදන් හවස් වෙනකල් ජලාශයේ නාන ගමන් ගිහින් කොල කඩනවා මිටිටක් රුපියල් 5 ට විකුනන්නේ . ඔය ජලාශයේ වතුර මට්ටම තව අඩු උනහම තවත් ලස්සනයි ඒ ගෙවුනු අතීතය කොයිතරම් සුන්දරද කියලා දැන් තමයි තේරෙන්නේ

  • @imashaamandi3647
    @imashaamandi3647 ปีที่แล้ว

    Marama lassanai aiya video eka 😍❤ parissamen weda tika karaganna aiya adarei jaya wewa 💖🌼💦🌿

  • @shamasandamali8651
    @shamasandamali8651 ปีที่แล้ว +4

    කොත්මලේ නිම්නගේ කතා ටික සේරම බැලුවා ඔයාට පින් සිද්ද වෙන්න. එ සුන්දරත්වය වගේ සැගවුනු කතා නොදන්නා කතා බොහෝමයක් දැන ගත්තා. පින් අයියේ. බුදුසරණයි ජය වේවා. තවත් ලස්සන වීඩියෝ එකක් එනකල් බලාන් ඉන්නවා. ❤❤🥰😍🍃🌾🌷🍂

  • @swarnalathaedirisinghe8923
    @swarnalathaedirisinghe8923 ปีที่แล้ว +1

    🎉අනේ මේ වීඩියෝ එක හරි ම් ලස්සනයි කොල පාට පරිසරය 😊

  • @sandunianupama8256
    @sandunianupama8256 ปีที่แล้ว +7

    මාරම ලස්සන පරිසරයක් 😍🍃 පලවෙනිම internship එක කොත්මලේට set වෙලත් දුර වැඩි නිසා අතෑරපු මෝඩ මම 🥲 දැන්නම් අපරාදේ හිතෙනව 🙂

  • @sandarusandaru434
    @sandarusandaru434 ปีที่แล้ว

    ❤Kandy😊digana ලස්සනයි video ak

  • @rcbillayt6766
    @rcbillayt6766 ปีที่แล้ว +2

  • @chathurisewwandi3831
    @chathurisewwandi3831 ปีที่แล้ว +7

    "වැවයි දාගැබයි ගමයි පන්සලයි" ....❤️❤️..ඉස්සර මිනිස්සුන්ට කොච්චර ලොකු මානසික නිදහසක් තියෙන්න ඇතිද?..දැන් වගේ ලොකූ දේවල් පිටිපස්සෙ හැල්මෙ හති දාගෙන දිව්වෙ නෑ ඒ මිනිස්සු..💫දැනුත් මෙ මිනිස්සුන්ට මෙහෙම දුවලා දුවලා හති වැටුනම මේ සුන්දරත්වය හොයාගෙන යයි.🧚..අයියට හිතුනෙ නැද්ද අයියේ අර මල් තිබුනු තැන මැටි ගෙදරක එක දවසකට හරි ඉන්න..🥺🥺🥺

  • @sumedagamawalawwe
    @sumedagamawalawwe ปีที่แล้ว +2

    So beautiful ❤️

  • @madhurajapaksha2591
    @madhurajapaksha2591 ปีที่แล้ว +2

    බුදු අම්මෝ ලස්සන..💚
    ඇස නිවන
    ගත නිවන
    හිත නිවන
    කොළ පාට..💚🌷🌳

  • @SMSubasinha
    @SMSubasinha ปีที่แล้ว +1

    වීඩියෝ කොහොම ගලපලා ගෙනාවත් අයියාගේ වීඩියෝ මාරම ලස්සනයි I like solo Hiker🥰😍🥰

  • @Melbournebird
    @Melbournebird ปีที่แล้ว +1

    RC එකේ ඩවුන් ස්ටික් එක පහලට කරගෙන හිටියනම් ඔරුවෙදි අතටම ගන්න පුලුවන් නෙ !

  • @ratnayakehitihamu4498
    @ratnayakehitihamu4498 ปีที่แล้ว +3

    මේ කොත්මලේ හතර වටින් වටවුන කොත් වැනි කදු වලින් වටවී ඇති ගම්මානය ලස්සනයි කියලා කියනවා නම් 1980 පසු ඉපදුන අයයි. කෙත් වතු වලින් පිරී ධන ධාන්‍ය බෝග වලින් සවන්පෝශිත ලංකාවටම කුළු බඩු සපයපු රට හාල් කඩේකින් නොගත් කිසිදු වහල් සේවකයකට නොගිය උතුම් ජන සමාජයක් හිටපු පලාතක් ඒගැන දැනගන්න පැරැණි
    ජනකතා සහ 1960 ගනන් වලට පෙර ඉපදුන ජනයාගෙන් අසා දැනගත යුතුය. පරණ ඉතුරු වී ඇති ගම්මාන අතේ ඇගිලි ගානටත් අඩුවී ඇත. ජනප්‍රවාදයේ එන කතා ඒ පැරැන්නන් ගෙන් අසා දැනගෙන යමක් ලිවිය යුතුය.
    එකල සිංහල දේශය යටත් කර ගන්න මාන බලපු පාඩි කේරල දකුණු ඉන්දීය සොලින්ටද බැරි විය. එකල අඩු ජනගහනයක් රටේ සිටියත් කොත්මලේ රටේ විශාල ජනගහනයක් හිටපු බවට පරණ පොත් වල සදහන්ව ඇත.ඒ වගේම මලේ රට කියාද ආමන්ත්‍රණය කර තිබෙනවා. මෙය කිසිම ජාතිකයකුට යටතට ගන්න බැරි හිතාගන්න බැරි අත්භුත බලයක් තිබිලා තියනවා. ව්භ්‍රෂණ සහ පත්තිනි දෙවියන්ට තාමත් පහනක් දැල්වීම සමහර ගැමි වල පැවත එන සිරිතක්. ඒ වගේම වෙල්ලස්සේ සටනට විශාල වශයෙන් ජනයා සම්බ වී ජන සන්හාරයක් වී ඇති බවට අපගේ අත්තලා මුත්තලා සදහන් කර තිබෙනවා එක්දහස් නමසිය හැට හැත්තෑ ගණන් වල ඉතිහාසය හැදෑරූ අයගෙන් ඒ ගැන අසා දැනගත යුතුය.
    අද රටේ ඉන්දියානු සහ බටහිර සහ ඇමරිකන් වාදීන්ගේ අත් පෙවිම එදා පටන් ආ කුමන්ත්‍රණයක් රට සංවර්ධනය මුවාවෙන් එම පලාතේ සස්ශ්‍රීක ඉඩම් නැති කර මහා ජාතිය ජන සන්හාරයකට හසු කර ඒ මිනිසුන්ගිරාදුරු කෝට්ටේ මාදුරු වැව උල්හිටිය කලාවැව වැනි කෑලෑ බද පලාත් වලට යවා ඇත. සිය ගණනකගේ ජීවිත අලින්ගෙන් නැතිවී ඇති අතර .සුළු ජාතිය රජ කිරීමට මහා ජාතිය නැති කිරීම සහ කුමන්ත්‍රණ මෙතනින් අවසන් නැත.එය අද දවස රටේ වෙන තත්වය අනුව ඕනෑම ගොනෙකුට වටහා ගත හැක. එම පරගැති දේශපාලුවන්ට දෙයියන්ගේ නාමයෙන් ශාපවේවා.මේ කොත්මලේ මගේ ගමයි.සැතපුම් දහස් ගානක් දුරින් හිටියත් ඒ සිසිල හා ලබපු පන්නරය හා ශක්තිය ද දැනුම ලබා දුන් ඒ ගුරු භවතුන් හා දෙමව්පියන්ගේ ආශිර්වාද තාම ඇති රාවාණ ශක්ථිය තව තවත් කොත්මලේට ආශිර්වාදයක් වේවා. බුදු සරණයි.

  • @saraamarasinghe2836
    @saraamarasinghe2836 ปีที่แล้ว

    කොත්මලේ.කියනනේ.හොද.ඉතිහාසයක්.තියන.පලාතක්.මගේ.උපන්.ගම.මහකුඹුර. ඹයාට.ජයෙන්.ජයම.වේවා!!!

  • @chandranialwis2004
    @chandranialwis2004 ปีที่แล้ว +1

    Pasugiya dinaka ahamben dekka video ekak nisa oyage okkoma videos tika eka digatama beluwa harima lassanai hema ekakma adath ehemai.

  • @sachinikavindi2395
    @sachinikavindi2395 ปีที่แล้ว +1

    අයියා නම් ගොඩක් පිං කරලා තියෙනවා ලංකාවේ ලස්සන තැන් දකින්න.අපි පිං කරලා තියෙනවා අයියාගේ video බලන්න. Thanks අයියෙ ඕම ලස්සනට video දානවට.✌🏻

  • @bhagyawijekoon3192
    @bhagyawijekoon3192 ปีที่แล้ว +2

    සද්ද බලන්න කිව්වම සරන්නා තමයි මතක් වෙන්නෙ 😅

  • @kasunmini8523
    @kasunmini8523 ปีที่แล้ว +1

    th-cam.com/video/28X7H63-x-A/w-d-xo.html කොත්මලේ

  • @amalishara1470
    @amalishara1470 ปีที่แล้ว +1

    මට ඔයාගෙ නම්බර් එකක් ලබා දෙන්න.ම්

  • @user-sv7cx5pq.
    @user-sv7cx5pq. ปีที่แล้ว +3

    හරි ම ලස්සනයි .....❤😘හරිත වර්ණ පරිසරයක නිදහසේ ඉන්න තිබ්බ නම්.....ඔයාට ගොඩක් පිං....🙏 පරිස්සමෙන්....බුදු සරණයි!

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      බුදුසරණයි ❤🍃💙

  • @mirzaintakhab6020
    @mirzaintakhab6020 ปีที่แล้ว +2

    Boss I am note understand your language but I feel beautiful views & drown short 😍👍

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +2

      Thank u so much will give u a subtitles

  • @roshanipriyangika5322
    @roshanipriyangika5322 11 หลายเดือนก่อน +1

    අනෙ අපෙ ලංකාව කොච්චර ලස්සනද 💙🥺
    තැන්ක්ස් අයියෙ ඔයා අපිට මෙහෙම හරි මෙ දේවල් විදින්න දෙනවාට 😽❤️

  • @pehesarapasidu5624
    @pehesarapasidu5624 ปีที่แล้ว +2

    අද මුලින් බලන්න හම්බුනෝ... ඒක පට්ට ලස්සනයි සගෝ.. verification එකත් හම්බෙලා නෙහ්. ආදරෙයි අයියෙ.❤️💜️🖤

  • @ANURADHAnilakshana-k6d
    @ANURADHAnilakshana-k6d ปีที่แล้ว +2

    දැන්නම් ගගේ වතුර පිරිලා
    ඔයා හිටපූ ගලට එහෙම දැන් යන්න බැ 🤕💚

  • @traveler900
    @traveler900 ปีที่แล้ว +1

    කෑම්පින් එකකුත් යමු.කෑම බීම එක්ක.එකදිගට documentary එපා වෙනෝ. මගේ අදහස.🙂😏

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      ගියා video එක නැති උනා ඒකයි අවුල

  • @AnuththaraWellage5539
    @AnuththaraWellage5539 ปีที่แล้ว +1

    9:10 ඒ වලාකුළු මනුස්සයෙක්ගෙ මූණක් වගේ දැක්කෙ 😮💚

  • @sugathsenavirathna6603
    @sugathsenavirathna6603 ปีที่แล้ว +1

    කොත්මලේ ගමේ සැරි සැරැ ඔබලාට දළදා සමිදු පිහිටයි.. මෙ අපි ජිවත් වන ප්‍රදේශය

  • @prasangikafernando-n1b
    @prasangikafernando-n1b ปีที่แล้ว +6

    පුදුම ලස්සන පරිසරයක් මිනිස්සු කරලා තියන අපරාදෙ දැක්කම නම් හරිම දුකයි.

  • @visminimahesha-rz9hs
    @visminimahesha-rz9hs ปีที่แล้ว +3

    හැමදාම වගේ මේ වීඩියෝ එකත් මරු..❤️ හැමදාම මගේ හිතේ ඉන්න තරුවක් solo hiker ❤️.. ජයෙන් ජය අයියා

  • @sgeeth
    @sgeeth ปีที่แล้ว +3

    බලන්නකො 1:22 මෙතන හරියටම අහස මැද,
    ඒ ලස්සන ඇස් දෙක 😲
    ඒ ඇස් බැමි දෙක 😲
    ඒ ලස්සනම ලස්සන මුහුණ 😊
    මේ වැව දිහා බලන් ඉන්න අපූරුව 😊
    ඒ බලන් ඉන්නේ කවුරු කියලද ඔයාලට හිතෙන්නේ ? 😊

    • @madushanikawshalya3106
      @madushanikawshalya3106 ปีที่แล้ว +1

      පූස් පැටියෙක්ගෙ මූනක් වගේ මටනම් පේන්නෙ 😜

    • @dreamer5340
      @dreamer5340 ปีที่แล้ว

      ​@@madushanikawshalya3106ou 😅

  • @anu_artgallery
    @anu_artgallery ปีที่แล้ว +2

    14:07 - 14:24 💚💚, 16:14 - 16:44 💚💚, 23:18 - 23:50 💜💜ඒ view ටික මාරම ලස්සනයි අයියේ. Video එක බලද්දි දැනුණු දේ කියන්න තේරෙන්නේ නෑ.😍 එතන ඇත්තටම ඉද්දි ඔයාට කොහොම දැනෙනව ඇතිද. ඇත්තටම පාරාදීසයක්...💚💚💚

  • @maduka_s
    @maduka_s ปีที่แล้ว +4

    දිව්‍යලෝක වගේ තියෙන තැන් අපායක් කරන එක තමයි දුක
    ⁣🍃💚🍀

  • @michelleveronika8876
    @michelleveronika8876 ปีที่แล้ว +1

    පාඩම් කරලා ඇවිල්ලා බැලුවම විඩියෝ එකක් දාලා 😁. මහන්සිය කොහෙන් ගියා ද දන්නේ නැහැ ...විඩියෝ එක නියමයි අයියා 😌❤️🍃

  • @travelwithhero3472
    @travelwithhero3472 ปีที่แล้ว +2

    කොත්මලේ ජලාශය හරිම ලස්සනයි. අපූරු අත්දැකීම්ක්. 😍🥰

  • @madushanideepika7546
    @madushanideepika7546 ปีที่แล้ว +3

    පින් කරපු ඇස්❤

  • @pasidupiyumalpiyumal5210
    @pasidupiyumalpiyumal5210 ปีที่แล้ว +1

    හැමදාම මේවත් එක්කම ජීවත් වෙන කොත්මලේ අපි

  • @nimashadiwelhena7569
    @nimashadiwelhena7569 ปีที่แล้ว +1

    අර මල් ටික නම් මාර ලස්සනයි 🌸🌸💦🌼🍃

  • @monikajayasinghe466
    @monikajayasinghe466 ปีที่แล้ว +1

    ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා අපේ හෙළ බිම සුන්දරත්වයෙන් අනූන දැකුම්කළු පින් වන්ත භූමියක මනරම්, මනස්කාන්ත පරිසර පද්ධතියක් සහ කිසිම දිනක නොදැකපු, nogiyapu isthana බලන්නට සලස්වන මෙවන් උදාර වැඩ සටහන් රැගෙන ලෝකය පුරා සිටිනා හැමෝම දැනුවත් කිරීම බොහොමත්ම වටිනව. ඔබ තුමාට මාගෙ ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි. ගොඩාක් ස්තුතියි. හරිම ලස්සනයි. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට......!!!!!!

  • @KalugeShani1992
    @KalugeShani1992 ปีที่แล้ว +5

    මිහිපිට දිව්‍යලෝකෙ ඔයා හොයාගෙන ගිහින්.. ❤

  • @NatureSL-29
    @NatureSL-29 ปีที่แล้ว +1

    හැමදාම වගෙ යන තැනක්.හැබැයි මේ drone shot එකකින් ඒ ටික දැක්කෙ පලවෙනි පාරට.ඒක පට්ට ලස්සනයි ❤️. මගෙ channel එකෙත් video එකක් තියෙනවා phone එකෙන් ගත්ත කැමති අය බලන්න ❤️

  • @SaddaSl-w3e
    @SaddaSl-w3e ปีที่แล้ว +2

    අපේ ගම 😏🖤

  • @malagunadasa2951
    @malagunadasa2951 ปีที่แล้ว

    Oya dpwn south හිනිදුම තවලම නෙළුව පැත්තෙන් සිංහරාජ කැලෑව ගිහින් neha නේද හරිම lassanaie

  • @pasinduhettiarachchi-hr3ip
    @pasinduhettiarachchi-hr3ip ปีที่แล้ว +1

    Peacock hill යමුකෝ සෝලෝ අයියේ😊

  • @chandralalkumarasinghe9040
    @chandralalkumarasinghe9040 ปีที่แล้ว

    ඔබ මගේ Comment එක ඉවත්කලාද එපමණයි මට දැනගැනීමට අවශ්‍ය .

  • @imashasewwandi526
    @imashasewwandi526 ปีที่แล้ว +1

    Ane amboo lssna😍🍃🌷🌊 අර මල්🥺😍. Fairy tale ekk athult ghin awa wge🥺❤️✨
    සුරංගනා ලෝකයක් ඒක නම්🥺😍🧚‍♀️

  • @R1R1R511
    @R1R1R511 ปีที่แล้ว +1

    අයියා අලගල්ලෙ යමුද දවසක. පොත්තපිටියෙන් නැගල ඉහළ කෝට්ටෙන් බහිමු.
    මට හිතෙන්නේ ලස්සන අත්දැකීමක් වේවි.
    මේ video එකත් සුපිරි. ජය වේවා... 🍃💙

  • @kavibandara2601
    @kavibandara2601 ปีที่แล้ว

    Niyamai..♥️♥️♥️

  • @rajaratadesign
    @rajaratadesign ปีที่แล้ว +1

    පාරාදීසයක්ම තමා ඒකනම් 🥺

  • @Sahandulanjana20
    @Sahandulanjana20 ปีที่แล้ว +1

    ඒක නම් මාරම් ලස්සනයි සුපිරියක් 🍃🥺❤️‍🩹හැමදාම අයියාගෙ වීඩියෝ එකක් එනකන් බලාන් ඉන්නෙ 🍃❤️‍🩹🥺 තවත් එකක් ලගදීම ඔනි ❤️‍🩹 💞🍃

  • @dilulife4456
    @dilulife4456 ปีที่แล้ว

    හරි ම ලස්සනයි මල්ලි මම ඔයා ගෙ විඩියෝ බලන්නෙ ස්බාවය සුන්දරත්වය විදින්න මෙහෙම හරි

  • @shashimadhu361
    @shashimadhu361 ปีที่แล้ว +1

    අන්තිමට පෙන්නපු මල් ටික තමා ලස්සනම😍😍😍💞💞💞දුවන මිනිස්සු අතරේ හැමදේම අල්ලන් ඔයා නම් solo ජිවිතේ විදින අපූරු කෙනෙක් 😍😍😍අයියගේ විඩියෝ එකක් බැලුවාම මාර සැහැල්ලුවක් සතුටක් දැනෙන්නේ 💞💞😍😍solo❤❤

  • @chamithpriyanka766
    @chamithpriyanka766 ปีที่แล้ว +1

    අපි ගිහින් ඒ දේවල් බැලුවා වගේ දැනෙනවා .Thank u Aiye ඒකට ❤

  • @ashokamalkanthi3225
    @ashokamalkanthi3225 ปีที่แล้ว +2

    භාවනාවක් වාගේ.මගෙ රට සුන්දරද මෙතරම්❤

  • @SantanaTheekshanaDisanay-ht1vz
    @SantanaTheekshanaDisanay-ht1vz ปีที่แล้ว +1

    District 25 ටම යන්න කො අයියේ mulu lankawama 🇱🇰 cover karanna ko අම්පාරටත් එන්න 🥺💗🌻

  • @sereenawihangarajani3494
    @sereenawihangarajani3494 ปีที่แล้ว +1

    මුලින් බලද්දී මං හිතුවේ අදත් හරි තමා drone එකට short ekk කියලා...😜 maru ලස්සනයි අදත් වෙනද වගේම වෙනම ලෝකෙකට අරන් ගියා....❤️

  • @travelwithtony8967
    @travelwithtony8967 ปีที่แล้ว

    හරිම ලස්සන Video එකක්. තවත් මෙවැනි ලස්සන Videos කරන්න. ජයෙන් ජය.❤❤

  • @BasnayakeThanuja
    @BasnayakeThanuja ปีที่แล้ว +2

    ලංකාවෙ සමහර පැට්ජි වල ජිවත් වෙන මිනිස්සු ඇත්තටම හරි වාසනාවන්තයි

  • @mayumifernando714
    @mayumifernando714 ปีที่แล้ว +1

    පලවෙනි ඔරු ගමනෙ චූටිව මතක් උනා 🥺 එදත් සුදු ඇදලා අදත් සුදු

  • @AruniRamanayaka
    @AruniRamanayaka ปีที่แล้ว +1

    ඔය ජලාශෙටම ඉර බහින විදිහ ගෙදරට වෙලා බලන් ඉන්න අපි.එක පාරක් හවස කුලු හරක් ප්‍රහාරයකට අහු නොවී බේරුනේ නූලෙන් 😑

  • @Tharubandara331
    @Tharubandara331 ปีที่แล้ว +4

    වෙනදා වගේම මේකත් මාර ලස්සනයි🖤💚හැමදාම ආදරෙයි අපේ solo hiker අයියට🥰🍃🖤

  • @Pipunidissanayake
    @Pipunidissanayake ปีที่แล้ว +1

    හදවතේ සහෝදරකයෝ ඉන්නේ තුනයි, ඉන් එක්කෙනෙක් ඔයා සහෝදරයා ❤

  • @ishuishu7146
    @ishuishu7146 ปีที่แล้ว +1

    ලගින් ඉදන් බලද්දී වගේ නෙවෙයි මගේ ගමේ ලස්සන දැක්කේ අද.පින් ඔයාට තෙරුවන් සරණයි හැමදාම සතුටින් ඉන්න පරෙස්සමෙන්

  • @nimashadiwelhena7569
    @nimashadiwelhena7569 ปีที่แล้ว +1

    කොත්මලේ ..❤️‍🔥මාරම ලස්සනයි .පාරාදිසයක් වගේ 💦🌼🍃

  • @ulnirmala2833
    @ulnirmala2833 ปีที่แล้ว +2

    Beautiful 😇

  • @wageeshapriyasad48
    @wageeshapriyasad48 ปีที่แล้ว +2

    මොහොතකට කුරුල්ලෙක් වෙන්න තිබුනනම් කියලත් නොහිතුනාම නෙවෙයි නෙහ්....?🍃❤️🍃 ගොඩ ගොඩාක්ක් ස්තූතී ...මේ ලස්සන අපිටත් බලන්න සැලෙස්සුවට

  • @manelkusumlatha7410
    @manelkusumlatha7410 ปีที่แล้ว +2

    පුතා නම් හරිම වසනාවන්තයි

  • @sahansadun570
    @sahansadun570 ปีที่แล้ว

    ද්‍රෝන් එක අල්ලපු වීඩියෝ එක ස්කිප් කර කර කීප පාරක් බලපු මම 🙃

  • @SangeethWeera-hz8cv
    @SangeethWeera-hz8cv ปีที่แล้ว

    Ayye thank you ape paththa mechchara lassnata dakinna salasswanawata ❤️🫶Adarei jaya ❤️

  • @DinuJayawardhana
    @DinuJayawardhana 11 หลายเดือนก่อน

    ඔයා හදවතින් මාරම ලස්සන කොල්ලෙක් අයියා 💝

  • @Rio-gq8pc
    @Rio-gq8pc ปีที่แล้ว

    ආදරෙයි ayye....... me wage lasssana lokayak thiye kiyala දැනෙන්න හරිනවට............. 2023 A/L api.......❤

  • @AdithyaBandara-dc2wu
    @AdithyaBandara-dc2wu ปีที่แล้ว

    WOW Sir ✨ ❤

  • @Ras-hy8mq
    @Ras-hy8mq ปีที่แล้ว +2

    Dwsema physics kara kara idala meka bluwama stress eka kohe giyda mnd.🍃🌸lssanaaaaiiii

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia ปีที่แล้ว

    LASSANA PATHTHAK MALLI

  • @bhagyawijekoon3192
    @bhagyawijekoon3192 ปีที่แล้ว +1

    අම්මෝ පිස්සුවක් ඒක නම් ❤ අර කොළපාට😊

  • @nimashiNirmani-zo9uj
    @nimashiNirmani-zo9uj ปีที่แล้ว +2

    මාර ම ලස්සනයි අයියේ.🍃❤️🌸

  • @sajeevikasenevirathna2128
    @sajeevikasenevirathna2128 ปีที่แล้ว +2

    අදත් සුන්දර පරිසරයක සැරිසැරුවා ඔබත් එක්ක..ඒ මල් දැකලා නෑ කලින්..ලස්සනයි 💖 💐

  • @onefoodaday1709
    @onefoodaday1709 ปีที่แล้ว

    Aeththatama oya kiwa de hare.mokada minissu jivethe ghana monada danne..jivethe kiyanne.sathuta kiyanne mudal vitharai kiyala. Minissu adyathmika na.aekai jivethe mokadda kiya nodakinne.puthe oya harema wasanawanthai.b.s