Delft Island Beach Camping | TRIP PISSO Vlog #57

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 212

  • @damianxavier7343
    @damianxavier7343 3 ปีที่แล้ว +3

    Wow ලංකාවේ වන අශ්වයන් ඉන්නවා කියලා මම දැනගෙන හිටියේ නැහැ. ගොඩක් ලස්සන තැනක්.

  • @RuchiraPrashan
    @RuchiraPrashan 4 ปีที่แล้ว +10

    සුන්දර මතකයක් ❤️ මාස දෙකක් විතර ගෙදර ඉදලා මෙවා දැක්කම මාර ආතල් එකක් එන්නේ 😌 අසේලගේ ඩෝප් වෙන ප්ලෙන්ටිය 🤪 පට්ට 👌 අයිත් ඉක්මනටම Trip එකක් යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මචංලා 👍❤️

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว +3

      හි හී. එඩිට් කරන්න පටන් ගත්ත වෙලාවේ ඉඳන් ඉවර වෙනකම්ම හිනා ගියා ඕයි 😂😂

    • @RuchiraPrashan
      @RuchiraPrashan 4 ปีที่แล้ว

      @@TripPisso 😂😀

  • @andrewsundaram3996
    @andrewsundaram3996 4 ปีที่แล้ว +3

    Fantastic Drone shots. Enjoyed watching! Thank you guys.

  • @plkanandarajah9157
    @plkanandarajah9157 3 ปีที่แล้ว +15

    දුම් බිම හා මත් පැන් පානය කිරිම වැනි දේවල් පෙන්වීමේන් වළකින ලෙස ආදරෙන් සාම යෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමී, පොඩි එවුන් බලනවා විඩියෝව, මොනා කරත් පරිස්සමින් 👍👍💚💚🤗🤗🤗

    • @ernestangel2809
      @ernestangel2809 3 ปีที่แล้ว

      Pro tip: watch movies at kaldrostream. Me and my gf have been using them for watching lots of of movies lately.

    • @juliuseli6162
      @juliuseli6162 3 ปีที่แล้ว

      @Ernest Angel yup, been watching on Kaldrostream for years myself :D

    • @ismaelalessandro7408
      @ismaelalessandro7408 3 ปีที่แล้ว

      @Ernest Angel yup, have been using Kaldrostream for months myself :D

  • @samwkjg
    @samwkjg 4 ปีที่แล้ว +13

    Hi Guys. Appreciate your courage. With my experience of travelling mostly around globe and in Sri-Lanka, I can offer you few hints.
    1. Have a leader who is responsible for head count at each embarkation and disembarkation.
    2. Make sure every member has fixed number of baggage and they need to count, and leader should tally.
    3.Try to make minimum number of baggage.
    4. always carry cash if you are travelling in a developing country.
    5. Leaders job is mainly all of above and rest is a team work. (He/She should not demand others to do this and that)
    My request is, if possible please do not include smoking scenes in your video clip. Thanks

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว

      Thank you Mr.Saman 🙏

    • @ShashiHeshan
      @ShashiHeshan 4 ปีที่แล้ว +1

      Yes..please do not include smoking scenes in your video

  • @Harindu_pojja_
    @Harindu_pojja_ 4 ปีที่แล้ว +1

    සුපිරියි අයියේ😍 ආසයි බන් බලන්න පට්ට හොඳ සෙට් එකක් සිරාවටම කියලා වැඩක් නෑ අයියේ සුපිරියි උබලා සෙට් එක ආදරෙයි පැලෙන්න👍👍👍👍

  • @rukshanherath3611
    @rukshanherath3611 4 ปีที่แล้ว +2

    Ape rata api හිතුවට wada ලස්සන යි 💖

  • @wimukthihashan5
    @wimukthihashan5 3 ปีที่แล้ว

    අද තමා පලවෙනියට මේ චැනල් එක බැලුවේ පට්ට බං බොරු පඩ ශෝ නැති සුපිරිම සෙට් එකක්

  • @anandawijesinghe217
    @anandawijesinghe217 ปีที่แล้ว

    ඔයාලගේ වීඩියෝ එක නම් සුපිරියි.හැම දෙයක්ම ලස්සණට ෂූට් කරල තියෙනව.

  • @shakthizen
    @shakthizen 4 ปีที่แล้ว +4

    Trip eke wiyadamath description eke damma nm goda neda

  • @amal_saminda
    @amal_saminda 4 ปีที่แล้ว +23

    බලන්න කලින් ලයික් කරපු උන් මේ කොනට😁❤✌

  • @PCUser-sq7rk
    @PCUser-sq7rk 3 ปีที่แล้ว

    Fantastic Video. Really enjoyed. Thank you brothers.

  • @themobiletraveller4102
    @themobiletraveller4102 4 ปีที่แล้ว +2

    Ayye.. Hortan plains camping එකක් oni. ඒ ජය වේවා ❤️

  • @machan5651
    @machan5651 4 ปีที่แล้ว +1

    *සුපිරිම අත්දැකකිමක් Travel සුපිරි*

  • @Shehan_Rathnayaka
    @Shehan_Rathnayaka 4 ปีที่แล้ว +12

    වීඩියෝ එක පට්ට.සුපිරි.
    ඉක්මනට සබ්ලා 100k ගහන්නත් පුලුවන් වෙයි.Congratulations.😍
    ❤trip pisso කැමති අය මේ පැත්තට.❤

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว +1

      ඔයාගේ කොමෙන්ට් එක දැක්කම එන සතුට වචනයෙන් විස්තර කරන්න බෑ සහෝදරයා ! 😍 🙏

    • @Shehan_Rathnayaka
      @Shehan_Rathnayaka 4 ปีที่แล้ว +1

      @@TripPisso මම ඔයාලගේ වීඩියෝ මුල ඉදලම බැලුවා දිගටම ඔයාලත් එක්ක තමයි මන් හිටියේ Subscribe ලක්ෂෙටත් තව ටිකයිනේ මගෙන් සුභ පැතුම්.ආදරෙයි හැමදාම ඔයාලගේ වීඩියෝ බලනවා මන් .❤❤❤

  • @rashi4438
    @rashi4438 3 ปีที่แล้ว +1

    නැදුන් තාරකි. වඩ තාරකි. Bort ⁣දෙක ති⁣බ්බෙ නැද්ද.

  • @malindumalaka8480
    @malindumalaka8480 4 ปีที่แล้ว +2

    Trip පිස්සොම තමයි.😂👍👍👍👌

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว +1

      😁😁👍

  • @travelwithjaniya8154
    @travelwithjaniya8154 4 ปีที่แล้ว

    Patta bro අසයි oyalath ekkka set wela video ekk කරන්ඩ enna welawaka මහියංගණය බදුල්ලේ video ekkk karamuko

  • @MISSGLAMSRILANKA
    @MISSGLAMSRILANKA 4 ปีที่แล้ว +4

    මටත් ආස හිතුනා යන්න

  • @RUMESHGUNA
    @RUMESHGUNA 2 ปีที่แล้ว

    How they got "Koral Para" to the garden ???

  • @nemi119
    @nemi119 3 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි ❤️❤️😍 බුදු සරනයි ඔයාලට

  • @vishwasasanka9279
    @vishwasasanka9279 4 ปีที่แล้ว

    Masekata withara passe supiri video ekak maru gdk sathutui ❤️

  • @pathum360
    @pathum360 4 ปีที่แล้ว

    supiri👍👍👍👍👍👍
    machn wahane danna kohe hari sure thanak thiyenawada?

  • @NirangaFernando-e1j
    @NirangaFernando-e1j 4 ปีที่แล้ว +2

    Ubla trip yaddi machan bonawa nan ganja gahanawa nan ewath pennapalla bn.ethakotai kollo kello tawath kemathi wenne.trip vlog eka tawath lassana wenawa bn.elakiri✌🏽

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว

      😁😁👍

  • @traveling__wolves
    @traveling__wolves 2 ปีที่แล้ว

    Drone eka yawanna kalin awasara ganna oneda ? Delft wala

  • @samanthiherath4278
    @samanthiherath4278 2 ปีที่แล้ว

    ඔයාලගේ චැනල් එක මම හැදාම බලනව මාර ලස්සනයි ගොඩක් ලස්සන තැන් වලට අපි එක්ක යනවා මගේ මල්ලිල ටිකට බුදුසරණයි 🙏 🙏 අපේ පැත්තත් ලස්සනයි ඒ පැත්තේ යන්න 🙏❤🌹😘

  • @illangageperera1605
    @illangageperera1605 4 ปีที่แล้ว

    Waiting for Delf island 👍

  • @dulanjanwimarshana4807
    @dulanjanwimarshana4807 4 ปีที่แล้ว

    වීඩියෝ එකක් නැතුව හිටියෙ බලන්න එල හොදේ දැන් බලන ගමන්

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว

      එල එල . ස්තුතියි 😘🙏

  • @BuddhikaGayanNishshanka
    @BuddhikaGayanNishshanka 4 ปีที่แล้ว +2

    උඹලා ඇවිදිනවා දැකලා මට මහන්සියි..😂😂😂

  • @sugathuluwaduge9146
    @sugathuluwaduge9146 2 ปีที่แล้ว

    Its a great journey .even i too plan to go delft island .will you please tell me how long will get this journey to complete

  • @TharinduDhananjaya-d4m
    @TharinduDhananjaya-d4m 10 หลายเดือนก่อน

    ලෝකෙ ලස්සනම පිස්සො trip pisso වේවි❤️💋

    • @TripPisso
      @TripPisso  10 หลายเดือนก่อน

      😘💪

  • @DENUYoutube
    @DENUYoutube 4 ปีที่แล้ว +2

    1st comment ❤️

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 🙏

  • @destiagolk6984
    @destiagolk6984 4 ปีที่แล้ว

    Patta aiya... ape patteth enna...

  • @BODITHA1974
    @BODITHA1974 4 ปีที่แล้ว

    මචන්ලාඅනිත් දවසේ මේ වගේ දානකොට පොඩි විස්තරයකුත් දාපල්ලා ඉගෙන ගන්නත් එක්කා..උදා..ජනගහනය..භුමි ප්‍රමානය.

    • @supunsiriwardhana4815
      @supunsiriwardhana4815 4 ปีที่แล้ว

      ඇයි කියන්නෙ...
      භූමි ප්‍රමානය වර්ග කිලෝමීටර් 50ක් විතර..
      පවුල් එක්දාස් ගානක් ඉන්නව..
      මිනිස්සු 5800 ගානක්...

  • @chamindakaluarachchi8038
    @chamindakaluarachchi8038 4 ปีที่แล้ว +1

    nice video.I see ur video & editing skills supereb,kindly note when you showing smoking pls try to edit those parts

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว

      Thank You ❤️🙏🏻

    • @chamindakaluarachchi8038
      @chamindakaluarachchi8038 4 ปีที่แล้ว

      @@TripPisso You are team remind us our time of trip era,How wonderful that was,Most of the our college team not in country including me(vietnam).Do love ur videos.

  • @manjulabw
    @manjulabw ปีที่แล้ว

    delft wala wada karana network monada mchn

  • @anurasampath5586
    @anurasampath5586 4 ปีที่แล้ว

    Set ekath ekka maluth elluvanam thamai trip eka maruuuuuuuuuu

  • @manicrush8496
    @manicrush8496 4 ปีที่แล้ว

    මේක දානකන් හිටියෙ good job brothers

  • @kandiahsivathasan3809
    @kandiahsivathasan3809 2 ปีที่แล้ว

    Welcome my brother s

  • @sidathserasinghe7634
    @sidathserasinghe7634 4 ปีที่แล้ว

    වැලි පොළොන්ගු set une naddoo??

  • @dulajsachintha2579
    @dulajsachintha2579 4 ปีที่แล้ว

    Brother bike wala yanawa nam delf walata yanna kalin bike eka dala yanna thanak thiynawada?

  • @rajeshtatamotors4224
    @rajeshtatamotors4224 3 ปีที่แล้ว

    சிறப்பு சகோ..

  • @WorldSheTravel
    @WorldSheTravel 4 ปีที่แล้ว

    Woow soo nice brother

  • @ranaya640
    @ranaya640 2 ปีที่แล้ว +1

    😍😍

  • @TheMapMaker
    @TheMapMaker 4 ปีที่แล้ว +1

    අශ්වයෝ ටික...💜😍💜😍

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว +1

      ❤️❤️

  • @eranga515qerangagulanawatt7
    @eranga515qerangagulanawatt7 4 ปีที่แล้ว +1

    Machan delft walata bike ekak aranyanna puluwan widihe palam paru service ekaka nadda?

  • @themobiletraveller4102
    @themobiletraveller4102 4 ปีที่แล้ว +1

    100k walata go pro එකක් wge demuda..😁😁😁

  • @nabeelameer4436
    @nabeelameer4436 4 ปีที่แล้ว

    Nice 👍 thumbs up ♥️

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว

      Thanks 😁👍

  • @Achi__56-i2h
    @Achi__56-i2h 2 ปีที่แล้ว

    Delf yanna oni vidiya danna kenek innnawada plz help

  • @bskcreation1888
    @bskcreation1888 4 ปีที่แล้ว +13

    ට්‍රිප් යනවනම් ත්‍රිල් එකේ පලයල්ලා නිකම් අපි යන්න කියලා වගේනේ බන්.. ඔයිට වඩා ප්‍රියමනාප වෙන්න ඕනි තව එකේකුටත් යන්න හිතෙන විදිහට..

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว

      😂😂 ඔව්

  • @pathumiddamalgoda2845
    @pathumiddamalgoda2845 4 ปีที่แล้ว

    supiri machn. giya wahana kohenda bn damme ?

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว

      Kurukattuwan wala hotel ekaka ❤️✌️

  • @tharindudilshan4780
    @tharindudilshan4780 4 ปีที่แล้ว +4

    Delft ගිහින් තියන අය මේ කොනට

  • @amal_saminda
    @amal_saminda 4 ปีที่แล้ว +1

    උබල තේ එක බොන්න බැරැව හිත හදා ගන්න සුපිරි කියනව නෙහ්

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว +1

      😂 සිරාවට

    • @amal_saminda
      @amal_saminda 4 ปีที่แล้ว

      @@TripPisso Heh❤

  • @sahandulanjaya8924
    @sahandulanjaya8924 3 ปีที่แล้ว

    your vdeos is superb ,

  • @nethuasindisuriyabandara7136
    @nethuasindisuriyabandara7136 2 ปีที่แล้ว

    සුපිරි

  • @modifysrilanka539
    @modifysrilanka539 3 ปีที่แล้ว

    මොකද්ද අයියෙ අර ඩ්‍රෝන් වලට බය සීන් එකක් කිව්වෙ🙄 තේරුන්නෑ🙄

  • @dhupali6071
    @dhupali6071 4 ปีที่แล้ว

    Thanks good program 👍👍👍

  • @destiagolk6984
    @destiagolk6984 4 ปีที่แล้ว

    Patta bro

  • @chathura.kavinda
    @chathura.kavinda 4 ปีที่แล้ว

    api nam privet boat ekak aran giya ban. 16500 gaththa. 2018 wala. dan nam ithin kohomada danne na.

  • @themobiletraveller4102
    @themobiletraveller4102 4 ปีที่แล้ว

    අසේල අයියට සෑහෙන්න බැනුම් අහන්න wenne eathi ne

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว

      Hehe ow 😂😂

  • @TRAVELARTLK
    @TRAVELARTLK 4 ปีที่แล้ว

    Superb 👍

  • @bantisl9027
    @bantisl9027 4 ปีที่แล้ว

    Ammo eka patta aaaaa kawada yanna weida dan na corona nisa

  • @SunDeeTravelLK
    @SunDeeTravelLK 4 ปีที่แล้ว

    Superb as always ❣️🇱🇰🙏 Trip Pisso ❤️❤️🎥👌

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว +1

      Thank you very much 😘👍

    • @SunDeeTravelLK
      @SunDeeTravelLK 4 ปีที่แล้ว

      Trip Pisso You guys are my motivation ❤️🇱🇰😘

  • @rajithlakmal1590
    @rajithlakmal1590 4 ปีที่แล้ว

    Meka balauwama mma delf giyapu trip aka mathak una.❤️❤️❤️

  • @sadeepasupun2958
    @sadeepasupun2958 4 ปีที่แล้ว

    ඩ්‍රෝන් එක මොකක්ද අයියේ

  • @dimuthunilanka7264
    @dimuthunilanka7264 4 ปีที่แล้ว

    ❤ patta....❤️

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว

      Thank you 😘👍

  • @travelwithjaniya8154
    @travelwithjaniya8154 4 ปีที่แล้ว

    Math අසයි oyalath ekka video vlog ekkk කරන්ඩ mawath set karagena karannko

  • @kavindusanjeewa6181
    @kavindusanjeewa6181 ปีที่แล้ว

    💛

  • @gossiphub2205
    @gossiphub2205 4 ปีที่แล้ว

    Pattai හොඳේ

  • @noone-ub2wh
    @noone-ub2wh 4 ปีที่แล้ว

    TH-cam tshirt eka.adan inna eka umbaaaa kiyanne nathi tika vitharai

  • @gee5768
    @gee5768 4 ปีที่แล้ว

    මරු

  • @saminduchinthana9935
    @saminduchinthana9935 4 ปีที่แล้ว

    කියල දාගන්නේ වීඩියෝ 😁❤

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว

      haha 😘👍

  • @chamithyafernando989
    @chamithyafernando989 3 ปีที่แล้ว

    කෝ අයියේ දෙවෙනියට ලොකුම ගහ පෙන්නුවේ නෑනේ ."බයෝබබ්"

  • @slgeekandchanuxpissa668
    @slgeekandchanuxpissa668 4 ปีที่แล้ว

    ආදරෙයි අය්යෙ

  • @madushankamasimbula6832
    @madushankamasimbula6832 4 ปีที่แล้ว

    Supiri a

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว +1

      Thank you bro 🙏🏻

  • @lakmalchathuangajayasinghe6975
    @lakmalchathuangajayasinghe6975 4 ปีที่แล้ว +1

    Ela ela......z

  • @tharakanirmal8555
    @tharakanirmal8555 3 ปีที่แล้ว

    Apita baike ekk aran yanna berid dupathata...

    • @TripPisso
      @TripPisso  3 ปีที่แล้ว

      පුලුවන්.Private boat එකක් ගන්න වෙයි

  • @bandara1951
    @bandara1951 4 ปีที่แล้ว +3

    Costa බටනලා🤪🤪🤪🤪

  • @BODITHA1974
    @BODITHA1974 4 ปีที่แล้ว

    great

  • @sponypop9274
    @sponypop9274 4 ปีที่แล้ว

    delf walata bottuwata kiyk gewanna onida ekkenekt

  • @muhammadmashan1164
    @muhammadmashan1164 4 ปีที่แล้ว

    Thibba kaluwata wada kaluwela okkoma 😄

  • @ladda8746
    @ladda8746 4 ปีที่แล้ว

    Supr 👍👍👍👍

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว

      ❤️ Thanks

  • @DhanukaThanooja
    @DhanukaThanooja 4 ปีที่แล้ว

    very nice

  • @nilminiashoka8608
    @nilminiashoka8608 ปีที่แล้ว

    ❤❤

  • @bantisl9027
    @bantisl9027 4 ปีที่แล้ว

    1.40 aniwa joint gahala thiyenawa hinawen kiyanne

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว

      😁😁 na ban. uuta pissu 👍😂

  • @ashenlakshitha5766
    @ashenlakshitha5766 4 ปีที่แล้ว

    Enakannma balann hitiya aiye niyami😍

  • @kandiahsivathasan3809
    @kandiahsivathasan3809 2 ปีที่แล้ว

    My contry srilanka only two male singalam and thamilan all sisther s and brother e and English

  • @hashair7819
    @hashair7819 4 ปีที่แล้ว

    කොරෝනා අස්සෙ නියම වැඩක්

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว

      Thank you 😘👍

  • @tajithwishvabro5612
    @tajithwishvabro5612 4 ปีที่แล้ว

    Ela bro

  • @lakdeepamalinda3262
    @lakdeepamalinda3262 4 ปีที่แล้ว

    Nice 😇😊

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว

      THANK YOU BRO 👍

  • @viduradhananjaya6229
    @viduradhananjaya6229 4 ปีที่แล้ว

    ❤️ trip pisso ❤️

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว

      😍😍✌️

  • @anusharajangana4138
    @anusharajangana4138 8 หลายเดือนก่อน

    කැම බිම ගන්න තැන් තියෙනනද

  • @thetravelcompass
    @thetravelcompass 4 ปีที่แล้ว

    Trip pisso❤️

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว

      ❤️❤️

  • @slseries1240
    @slseries1240 4 ปีที่แล้ว

    Superb trip pissso!

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว

      Thank you very much 😘👍

  • @yasasrathnayake
    @yasasrathnayake 4 ปีที่แล้ว

    Aiyyala Walpole mullate gihilla thiyenewade

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว

      therune na bro. ?

    • @yasasrathnayake
      @yasasrathnayake 4 ปีที่แล้ว

      @@TripPisso Did you guys ever had visited to Walpolemulle it is a remote village in Riverston, Matale.

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว

      Will try in the future ❤️👍

  • @around_sri_lanka2017
    @around_sri_lanka2017 4 ปีที่แล้ว

    මේ ඔය තේ හදපු තැනමද ටෙන්ට් එක ගැහුවේ

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว

      Na. tikak eha 👍

  • @ghostman6591
    @ghostman6591 4 ปีที่แล้ว

    Ela.❤

    • @TripPisso
      @TripPisso  4 ปีที่แล้ว

      Thank you 😘👍

  • @sachinthakumarasinghe4308
    @sachinthakumarasinghe4308 4 ปีที่แล้ว

    👍👍

  • @slapkchannel9110
    @slapkchannel9110 4 ปีที่แล้ว

    👍👍👍👍👍👍

  • @sltravelset454
    @sltravelset454 2 ปีที่แล้ว

    supirima pissuvak thama ithin