Village in Badulla | නමුණුකුල පාමුළ ඇති සුන්දර ගම සහ සදරුගේ පාටිය 🌿😁

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 357

  • @mansaranna
    @mansaranna  2 ปีที่แล้ว +168

    ඊලඟ Video එක Adhisham bungalow එකේ දවස් දෙකක්..
    Bungalow එකේ සම්පූර්ණ ඇතුලත, පිටත දර්ශන සහ සම්පූර්ණ විස්තරය එක්ක ඊලඟ video එකෙන් හමුවෙමු. ජයවේවා ! 💙

    • @tharukadananjaya2006
      @tharukadananjaya2006 2 ปีที่แล้ว +2

      niyami ayye

    • @tharukadananjaya2006
      @tharukadananjaya2006 2 ปีที่แล้ว

      😉😉

    • @gayanmalinda1140
      @gayanmalinda1140 2 ปีที่แล้ว +1

      ඉක්මනට onii aiyee

    • @janithprasad6002
      @janithprasad6002 2 ปีที่แล้ว

      නියමයී එනකම් බලන් යින්නවා. ජයවේවා 👌✌️

    • @bjs1984
      @bjs1984 2 ปีที่แล้ว +1

      ඇටිපොල කන්ද.. යන්නම ඕන තැනක්.. මාතලේ... වැඩිය ජනප්‍රිය නැ.. ඒක හින්දම ඔයා යන්න ඕන..

  • @iwankasandaru3589
    @iwankasandaru3589 2 ปีที่แล้ว +138

    එදා මගේ Birthday එක අමතක නොවෙන එකක් කරන්න මහන්සි වෙලා තිබ්බ හැමෝටම හදවතින්ම ආදරෙයි ❤. ඉස්සරහට ලස්සන වැඩ ටිකක් ගේමු සහෝදරයා..🧗‍♂️🏕️ ජය..!!💙🙌

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +19

      සහෝදරයා 💙🙌

    • @nayaninayani7702
      @nayaninayani7702 ปีที่แล้ว +11

      ඔයාට ඉන්නෙ යාලුවෝ නෙවේ.......සහෝදරයෝ ටිකක් ❤❤❤

    • @monikajayasinghe466
      @monikajayasinghe466 ปีที่แล้ว +4

      ආයුබෝවන්, puthe ඔබට සුභම සුභ උපන් දිනයක් වේවා. නිදුක් නිරෝගි සුවපත් සතුටින් පිරි අනාගතයක් උදා වේවා. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා......!!!!!!!

    • @pvsgunawardena7698
      @pvsgunawardena7698 ปีที่แล้ว +3

      @@mansaranna me game nama kiyanna puluwanda.plzz

  • @minuka5837
    @minuka5837 2 ปีที่แล้ว +32

    හුග කාලෙකින් වීඩියෝ එකක් දාලා .මන් සරන්නා අයියගේ වීඩියෝ කවදාවත් skip කරන් නෑ .ඒ තරම්ම super 💯❤‍🔥 .ජය වේවා !

  • @thejanirajawardhana4538
    @thejanirajawardhana4538 2 ปีที่แล้ว +9

    පරිසරය පිළිබඳ එක්තරා ගුරුවරයෙක්.💚 වටින වීඩියෝවක්. ජය වේවා මං සරන්නෝ👊

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +4

      thank you thejani 💙

  • @dunstanfernando2872
    @dunstanfernando2872 2 ปีที่แล้ว +13

    ගොඩක් ස්තූතියි අපිව ලස්සන පරිසරයකට එක්කන් ගියාට. තවත් ලස්සන ඉදිරිපත් කිරීමක්.

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +3

      බොහොම ස්තූතියි

  • @pinindu427
    @pinindu427 2 ปีที่แล้ว +5

    ඔයාගෙ එක වීඩියෝ එකයි බලන්නෝන ඒ කෙනා අනිවාරෙන් සබ්කරලා ඔයා එක්ක එකතු වෙනවා..🥲💚

  • @hasiyavlogs
    @hasiyavlogs 2 ปีที่แล้ว +26

    පරිසරය දිව්‍යලෝකයක් වගේ ❤ සින්දු කියපු සහෝදරයාගෙ කටහඬ ත් පට්ට කම්මැලි නැතුව බැලුවා ❤සුබ උපන්දිනයක් සදරු සගෝ ❤💪

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +3

      hasintha 💙

    • @DJTHINUKARIMEX
      @DJTHINUKARIMEX ปีที่แล้ว +3

      නිකන් මේ ගම අර පොතේ තියෙන කෑරගල ගම වගේ 👍❤️❤️

  • @dulcyfernando7216
    @dulcyfernando7216 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ගැමි පරිසරය ගැමි ජීවිතය ලස්සන කුඹුරු යාය මේ සේරම දේවල් සමග එකතු උන දිය ඇලි මේ ලෝකයේ ලස්සනම ලස්සන රටක ඇයි අපි මේ දුක් විඳින්නේ පිටරට වල හිරවෙලා එකත් අපි කරපු කරුමයක් තමයි අපිට මෙහෙම වත් දැකගන්න ලස්සන සිංදුවක් අහන්න සලසා දුන් අපේ පුතාලා ට බුදු සරණයි නැවතත් අපට ලස්සන ගෙයක් රැගෙන එන්න සුභ උපන් දිනයක් පුතාටත් තුනුරුවන් ගෙ පිහිට

  • @shanivithanage8395
    @shanivithanage8395 2 ปีที่แล้ว +6

    ජීවිතේට දැකල නැති ගොඩක් දේවල් දැක්කා නොදන්න දේවල් ඉගෙනගත්තා ගොඩාක් පිං ඔයාට අපේ රටේ ලස්සන මෙහෙම පෙන්නනවට❤️😇

  • @sureshwee
    @sureshwee 2 ปีที่แล้ว +6

    මල්ලී ඔතන තියන පාලම උඩ ඉදලා වතුරට පනින කොල්ලෝ ඉන්නවා උඩ ගමේ...... ලස්සනයි video ☝ 👌❤🐕🙊🌻

  • @gihanperera1169
    @gihanperera1169 ปีที่แล้ว +1

    සුභ උපන්දිනයක්. වේවා! සදරු හරිම ලස්සන ගමක්

  • @sasilowe.1731
    @sasilowe.1731 ปีที่แล้ว +4

    පරිසරයට ආදරේ කරන සත්තුන්ට ආදරේ කරන උඹට ලොවෙත් වරදින්නෙ නෑ බොක්ක ආදරෙයි ..❤️

  • @kanchuSL88
    @kanchuSL88 ปีที่แล้ว +2

    Depression වලට බෙහෙත් ගන්න මට ඔයාගේ වීඩීයෝ දිව්‍ය අව්ශදයක් වගේ. ආදරෙයි ගොඩක් , හැම වීඩීයෝ එකක්ම බලනවා. From 🇦🇪

    • @mansaranna
      @mansaranna  ปีที่แล้ว +1

      Ane thank you so much

    • @kanchuSL88
      @kanchuSL88 ปีที่แล้ว

      @@mansaranna 🙏❤️

  • @samanthabandara7097
    @samanthabandara7097 2 หลายเดือนก่อน

    ඒ ගම තවත් ලස්සනයි පුතා ඒ ගමට ගියාම ආදරෙයි මැනික ❤❤❤❤

  • @umashianjana1855
    @umashianjana1855 2 ปีที่แล้ว +1

    අම්මෝ video එකක් damma ehenam . එකමනට බලන්න ඔනේ. අදත් ලස්සන athi අනිවරේන්ම

  • @praveen_brother
    @praveen_brother 2 ปีที่แล้ว +1

    Aththatama supiri quality video ekak...
    Lassnata explain karanwa ayya...
    Video wageema ayyla set ekath supiri... katha baha unath aththatama sanwaray. E wageema ayyath patta lassnay...
    Thq very much ayya..
    wish your all plns...

  • @neetharanjani1692
    @neetharanjani1692 2 ปีที่แล้ว +3

    ලස්සන ගමක් ගහ කොළ ඇල දොල හරිම සිත් ගන්නා සුලුයි මේ වගේ ගමක ඉන්න හරිම ආසයි ස්තුති මේ චමත්කාර ය රැගෙන ආවට 🌷♦️සුබ උපන්දින යක් සදරෑට🌷♦️

  • @kavishkadilshan2001
    @kavishkadilshan2001 2 ปีที่แล้ว +1

    මන් සරන්නගේ හැම විඩියො එකක්ම බලලා තියනවා සමහර විඩියො දහ සැරයක් විතර බලලා තියනවා ඒ තරමට ආසයි ඔයාගේ විඩියො වලට

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +1

      Thank you kavishka 💙

  • @namalnamal1223
    @namalnamal1223 2 ปีที่แล้ว

    සුපිරි වීඩියෝ එක මචෝ තවත් මේ වගේ සුන්දර වීඩියෝ වලින් හමුවෙමු ජය වේවා ඔයා චැනල් එක සුපිරියටම කරනවා ජය වේවා සහෝ 👍👍👍👍🇱🇰🇰🇼🇰🇼💗

  • @pratheeshadewmini175
    @pratheeshadewmini175 2 ปีที่แล้ว +5

    ඒ අයියට happy birthday ... 🎇 වෙනදා වගේම අදත් vlog එක ලස්සනයි ... අර කියපු සින්දු ටිකත් ලස්සනයි... ඒ පැත්තට වතුර වලින්නම් අඩුවක් නෑ වගේ .. ඒ වැටකෙයියා ගස් වල මල් පූජා කරනවා නේද අහලා තීනවා .... 🍀🍀🍀☘️☘️☘️

  • @travelrosa
    @travelrosa 2 ปีที่แล้ว +11

    මේක වෙනස්ම ආතල් එකක්. ඇලේ බැහලා නාලා සින්දුවක් කියනවා කියන්නෙ ආද්‍යාත්මික සුවය❤️🇱🇰

  • @shadow-ru7pv
    @shadow-ru7pv 2 ปีที่แล้ว +3

    රට ඇතුලෙ කොච්චර ප්‍රශ්න තිබ්බත් මේ වගේ තැන් දකින කොට රට දාල යන්න හිතෙන්නෙම නෑ🙃❤❤

  • @janithapramod17
    @janithapramod17 2 ปีที่แล้ว +1

    නියමයි අයියා 😍 නොදන්න ගොඩක් දේවලුත් ඉගෙන ගත්තා 🌿❤️

  • @slsapumalvlogandtraveling9174
    @slsapumalvlogandtraveling9174 2 ปีที่แล้ว

    Video එකක් එනකම් බලාගෙන හිටියේ
    Video eka ලස්සනයි very nice 👌 👍 😀 👏 😎

  • @hashankavinda5975
    @hashankavinda5975 2 ปีที่แล้ว

    Happy Birthday 👊🎂👊
    සුපිරි සුපිරි සුපිරි
    🤘🤘👌👌👌👌🤘🤘
    ලස්සන video ekak
    ජය වේවා

  • @fruitandnut7650
    @fruitandnut7650 2 ปีที่แล้ว +2

    අපේ ගමට දෙවෙනි නැති ගමක්.💛 මම දැකල නොතිබුනු තවත් ලස්සන ගමක්

    • @samsungm01vision36
      @samsungm01vision36 2 ปีที่แล้ว

      Puthage vlogs ekaparak beluwata hithatamadi.
      Hariiima lassana sba sawndaryayen pirunu gamak
      Putha den godaaak hedawela
      Sandaru puthatath subha upan dinayak weewa.!!!
      Mage puthatath...***
      Anik siyalu puthalatath
      Budu saranai...!!!
      Siyalu devi pihitai...!!!

  • @_thathsarani_
    @_thathsarani_ 2 ปีที่แล้ว +2

    Another beautiful village that i have not seen🥺 A valuable video......(Heaven )💆❤️🍃

  • @sajeewaanthony
    @sajeewaanthony 2 ปีที่แล้ว +2

    හිත නිවන හරිම ලස්සන පරිසරයක්....💚💆🏻‍♀️ සිංදු ටිකත් හරිම ලස්සනයි 😻👌🏼 Thank You ♥️ ජය වේවා 🌸🙌🏼

  • @stanleyscharenguivel8354
    @stanleyscharenguivel8354 ปีที่แล้ว +1

    Amazing. Love the beautiful views.

  • @manikamnk4961
    @manikamnk4961 2 ปีที่แล้ว

    කොල්ලො ටික ගොඩ කාලෙකින්නෙ දැක්කෙ .හෙල්මලු කුඹූරැ යාය හරිම අලංකාරයි Sadaru puthata happy birthday Theruwan Saranai .harima lassana parisarayak

  • @sanuhimasha1337
    @sanuhimasha1337 2 ปีที่แล้ว +2

    පට්ට අයියා..ඔහියේ වීඩීයෝ එකත් දාන්න ඉක්මනින්ම බලන් ඉන්න්වා ❤️❤️❤️

  • @dasindushawinda1583
    @dasindushawinda1583 2 ปีที่แล้ว

    Mehema athal gannath pina thiyenna ona. Niyamai aiye digatama karagena yamu. Jaya wewa

  • @cricketlife4481
    @cricketlife4481 2 ปีที่แล้ว +2

    මේ කොහෙද ගම....ගමේ නම මොකක්ද අයියේ 🌹නම කියනකන් අන්තිම වෙනකන් ඉදියා කියුවේ නැත්තේ ඇයී

  • @Kavindu_geethika
    @Kavindu_geethika 2 ปีที่แล้ว +11

    ඉක්මන්ට බලන්න ඕනී 😍♥️

  • @gihanirasanthika2771
    @gihanirasanthika2771 ปีที่แล้ว

    අහම්බෙන් මම ඔයාලගේ විඩියෝ දැක්කේ අද හරිම ලස්සනයි ..වොයිස් එකත් පට්ට ඔයාගේ

  • @navodayajayarathna5268
    @navodayajayarathna5268 2 ปีที่แล้ว +3

    අම්මෝ විඩියෝ එකක් දානක්ම් බලම් හිටියේ

  • @kaveeshakavindi8700
    @kaveeshakavindi8700 2 ปีที่แล้ว

    Aiyage traveling video balana eka nm dan pissuwak wela, e video e tharam marama lassnyi, marama quality kiynna wachana na, dakapu traveling you tube wala hithata wadunu best channel ekak, uni exam atharathura exam stress eka adu karagnnath me traveling video baluwa, harim relaxing ekak gann puluwan parisare sundarathwaya dakkma, kawadawathma dakinna bari samahara than mehema hari pennawata godak thanks, ape faculty ekema senior kenek un eka ganth godak adambarai, best wishes for your you tube future ❤️

  • @vibudhasathsara0001
    @vibudhasathsara0001 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන ගමක් අයියේ.😀😀 අද වීඩියෝ එකත් ලස්සනයි.

  • @sachinidanushka1660
    @sachinidanushka1660 2 ปีที่แล้ว

    කබරගල ගියා අයියේ ඔයගේ වීඩියෝ එක බලන් ඒකත් සුපිරිම ප්ලේස් එක එ වගේම් ඔයාගේ වීඩියෝ එකට් ෆ්ට්ට්ටම...♥️

  • @Kvixshort
    @Kvixshort 2 ปีที่แล้ว +3

    ලස්සන video එකක් ❤️🔥

  • @gaya9007
    @gaya9007 2 ปีที่แล้ว

    Superb video..🍀👣
    විඩියෝ එකක් දානකම් බලන් හිටියේ...❤️🍀

  • @therusha_madushan4614
    @therusha_madushan4614 2 ปีที่แล้ว +2

    ♥️♥️ නියමයි අයියා 🍃🍃

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 ปีที่แล้ว

    හා මංසරන්නා.(රොටී කඩ සරන්නා) කොහොමද? අපේ රටේ හැම ප්‍රදේශයක්ම ලස්සනයි. ඉතින් ඒත් අපි නොදැකපු ස්ථාන වැඩියි. ඉතිං අපට ඒ ස්ථාන පෙන්වනවාට ගොඩක් ස්තුතියි.

  • @shashisanda5487
    @shashisanda5487 2 ปีที่แล้ว +2

    ගොඩ කාලෙකින්
    හරිම ලස්සනයි අයියේ❤️

  • @monikajayasinghe466
    @monikajayasinghe466 ปีที่แล้ว

    ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා අති සුන්දර තැන් බලන්නට සලස්වන මෙවන් උදාර වැඩ සටහන් රැගෙන එන ඔබ සැමට ජයෙන් ජයම වේවා. මනරම්, දැකුම්කළු, මනස්කාන්ත ගම්මානයක සිරි නරඹන්නට අවස්ථාව උදා කර දුන් පුතාට තුති වේවා. ගොඩාක් ලස්සන පරිසර පද්ධතියක්. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට.......!!!!!!!

  • @foryourfuture663
    @foryourfuture663 2 ปีที่แล้ว +1

    I appreciate a lot & thnk u for bringing us sucha beautiful things so clearly

  • @subodhaherath660
    @subodhaherath660 2 ปีที่แล้ว +2

    නියමයි ඉඳුනිල් අයියේ තවත් මේ වගේ විඩියෝ ඉස්සරහට ගේන්න ජය වේවා 💙

  • @deshandesilva4510
    @deshandesilva4510 2 ปีที่แล้ว +1

    ඒකත් සුපිරි වෙනසක් බ්‍රෝ....
    වෙනස්කම් එක්ක යද්දි සුපිරි flow එකක් තියනවා....😊❤❤
    මාලිතයත් හිටියනම් බිරියානි එකක් දාන්න තිබ්බනේ 😜😜🍜

  • @abhishekoshadha
    @abhishekoshadha 2 ปีที่แล้ว +1

    Supiriiii aiyaa video eka. Maarama lassanayi location ekaa.😘😘😍😍 aiya meka video kare mona camara ekakindaaa.📷📷 gopro ekakindaa😘😍😍

  • @amilaprasad7090
    @amilaprasad7090 ปีที่แล้ว

    බදුල්ල කොහොමත් ලස්සනයි ..😊

  • @ChandrikaJayarathne
    @ChandrikaJayarathne 5 หลายเดือนก่อน

    Ayya එල එල ගැම්මක් තමා❤

  • @gayang1773
    @gayang1773 2 ปีที่แล้ว

    Harima lassana video akak yalu godak kalakin nada miss nokara aniwa balanawa hamadama man saranna bs

  • @rupasinghebandara2763
    @rupasinghebandara2763 ปีที่แล้ว +1

    ගමෙී නම මොකක්ද

  • @nowtyasiya5106
    @nowtyasiya5106 2 ปีที่แล้ว +3

    හැපි බර්ත්ඩේ මචං සදරූ...ඊලග වීඩියෝ එකෙන් හම්බෙමූ.💙🍃.

  • @zahraninfo9950
    @zahraninfo9950 2 ปีที่แล้ว +1

    අයියේ වංගෙඩිගල camping කරන එක තාම තහනම් ද?

  • @ishara2019
    @ishara2019 2 ปีที่แล้ว +3

    බොන්නැතුව මෙහෙම ඉට වඩා හොදයි නේ්‍🖤💙

  • @travelwithaayu1392
    @travelwithaayu1392 2 ปีที่แล้ว

    කාලෙකින් 🍃💫 බලන් හිටියේ මංසරන්නාගේ video එකක් එනකන් ලස්සන ගම්මානයක් හරිම ලස්සනයි ස්තුතියි

  • @JourneyWithDasun
    @JourneyWithDasun 2 ปีที่แล้ว +1

    අනේ මේ කොහෙද කියලා හරියටම පැහැදිලි කරන්න කෝ ගිහෙන් එන්න අසයි එකයි තෙරුවන් සරණයි 🙏

    • @horizonhaven99
      @horizonhaven99 2 ปีที่แล้ว +1

      බදුල්ලෙ කදන 😁

  • @lahirumadushan9962
    @lahirumadushan9962 2 ปีที่แล้ว

    පට්ටම ලස්සනයි මල්ලි හැම වීඩියෝ එකම මන් බලනවා bs

  • @sudeeraruwan9206
    @sudeeraruwan9206 ปีที่แล้ว

    මරු නියමයි....🤗❤

  • @sewminisankalpana
    @sewminisankalpana ปีที่แล้ว +1

    වීඩියෝ ඔක්කොම බැලුවා 🥰මරු ලස්සනයි අපිවත් එක්කන් යන්න බැරිද🥲

  • @kulanthamuditha
    @kulanthamuditha 2 ปีที่แล้ว +18

    පිටරට මේ පරිසරය නෑ 😍😇

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +7

      anna ekai 💙💙

  • @hemalathapiyarathna5657
    @hemalathapiyarathna5657 2 ปีที่แล้ว

    ඔයානිතරමහිනාවෙලාකථාකරනකොටදුකහිතෙනවාපුතාලාහැමෝටමදෙ පිහිටයිබුදුසරනයිපරිස්සමින්හොදෙ

  • @නමතබලන්නෙ
    @නමතබලන්නෙ 2 ปีที่แล้ว +11

    ඔයාගෙ වීඩියෝ සෙට් උනේ මගේ යාළුවෙක් ඔයාව crush එක කරන් ඉන්නවා , යාළුවෙක් කිව්වට යෙහෙළියක් 😂 කියවනවා කියවනවා ඔයාගෙ වීඩියෝ මරු , හැනතැනම යනවා ගගා 😂❤️ නිකම් මමත් බැලුවා ඉතිං 😌 ඇත්තටම හරිම ලස්සනයි වීඩියෝ ☺️ හරිම කොලිටි 😌 වීඩියෝ එක කරද්දි ඇත්තටම හරිම ආසයි බලන්න 🌝 එදා ඉදන් වීඩියෝ එකක් දාපු ගමන් බලනවා 👀 ☺️ ඉස්සරහටත් මෙ වගේ වීඩියෝ කරන්න ☺️ ❤️

  • @singhaderana6861
    @singhaderana6861 2 ปีที่แล้ว +2

    හැරී පොටර් කතාවේ පණතියෙන ගහ වගේ ගහක් දැක්කේ මම විතරද..😁..ලස්සන video එක මල්ලී ..ජයවේවා

    • @uvinjithmal9048
      @uvinjithmal9048 2 ปีที่แล้ว

      dakapu gaman mathak unaaa

    • @singhaderana6861
      @singhaderana6861 2 ปีที่แล้ว

      @@uvinjithmal9048 ☺ පට්ට 👍👍

  • @hnscreations...1371
    @hnscreations...1371 ปีที่แล้ว

    Attatama oyage vlogs harima lassanai aiye
    Love you MS ♥️😍🔥

  • @HasiMalli
    @HasiMalli 2 ปีที่แล้ว

    බොහොම නිස්කලංකයි සුන්දරයි 🌿🌿💚👌

  • @udaradilshan3304
    @udaradilshan3304 2 ปีที่แล้ว +4

    සුපිරි🌿💚අර පාලම උඩ ඉදන් වතුර වලට පනින්ඩ බැරිද 😇

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +2

      wathura wadi dws wlta puluwn

    • @udaradilshan3304
      @udaradilshan3304 2 ปีที่แล้ว

      @@mansaranna ❤️🌿

  • @rishminiwarthana2216
    @rishminiwarthana2216 2 ปีที่แล้ว +1

    මාර ලස්සනයි 🤩🤩

  • @banugodawitharana8102
    @banugodawitharana8102 2 ปีที่แล้ว +2

    Happy birthday සඳරු අයියා......😇

  • @hirudammika4105
    @hirudammika4105 ปีที่แล้ว

    Ammo ඔහේ අවුරුද්දට 3 4 පාරක් යනවා. ලස්සන පැත්ත

  • @ravinduarosha7407
    @ravinduarosha7407 ปีที่แล้ว +2

    ගම 🥺❤🍃

  • @mkdulanji7719
    @mkdulanji7719 2 ปีที่แล้ว +1

    අයියේ විඩියෝ එකක් දාන්න ටිකක් කල් ගන්නවා වැඩිනේ,හැමදාමත් ඔයාගේ චැනල් එක බලනවා අදවත් විඩියෝ එකක් ඇති කියලා,ඉක්මනින් අපිට විඩියෝ ඕනී හොදේ
    Superb 👣 මං සරන්නා ✌

  • @Blastergang851
    @Blastergang851 2 ปีที่แล้ว +1

    කොන්ඩෙ කලු කරනව්ද?

  • @pravferna4481
    @pravferna4481 2 ปีที่แล้ว +2

    ලස්සන කොල්ලෙක් .❤❤

  • @anushagunasekara838
    @anushagunasekara838 2 ปีที่แล้ว

    මල්ලි කොහොමද .ඔයාගේ හැම වීඩියෝ එකක්ම වගේ බැලුවා .ගොඩක් ලස්සනයි .අපේ පැත්තේ මල්ලියෙක්.මම බදුල්ලේ .පරිස්සමෙන් මල්ලි .බුදුසරණයි

  • @dananjananethmi8859
    @dananjananethmi8859 2 ปีที่แล้ว +3

    ඉසුරු අයියගේ ගම නේ ඔය කලින් ගිහින් තිබ්බේ 🥀 හරකෙක් අනින්න ගියේ අයියට 😅❤️

  • @anojamunasingha9343
    @anojamunasingha9343 ปีที่แล้ว

    ❤marama lassanai.mita kalin dakala na mechchara lassana kuburu yayak❤️❤️💐

  • @manuthpabasara9746
    @manuthpabasara9746 2 ปีที่แล้ว +1

    Jaya wewah

  • @manikamnk4961
    @manikamnk4961 2 ปีที่แล้ว

    ජයවෙිවා Siyaludevi rakawaranai 💪💪💪💪👍👍👍❤❤❤😀😄

  • @niranjakaushalya3800
    @niranjakaushalya3800 2 ปีที่แล้ว

    අයිය ගමේ නම මොකක්ද, බිබිලේගමට එහෙම එහාද.

  • @lakshithamaduranga7307
    @lakshithamaduranga7307 2 ปีที่แล้ว +1

    අපේ ගම....🤩🤩🤩🤩🤩🤩🤩

  • @gamaingd4153
    @gamaingd4153 2 ปีที่แล้ว +3

    රිදියගම සෆාරිය පැත්තෙ ආවොත් අපේ ගෙදරත් එන්න හොදේ 🙂🍁

  • @janakabuddhika8162
    @janakabuddhika8162 2 ปีที่แล้ว +1

    එල එල

  • @tulipssemi
    @tulipssemi 2 ปีที่แล้ว

    Man oyage kochchara loku fan kenek unath man thaama oyage nama danneh neha 😅 lassanai videos 💫♥️

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +2

      Thank you sewmini

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 ปีที่แล้ว

    ශෝයිම ශෝයි අයියා happy birthday sandaru ayya

  • @janithprasad6002
    @janithprasad6002 2 ปีที่แล้ว +1

    මාරම ලස්සනයී. 👌👌💗

  • @hemanthachandana6733
    @hemanthachandana6733 2 ปีที่แล้ว +1

    මල්ලි double layer automatic camping tent එකක් ගන්න හොඳ තැනක් දාන්නකෝ..phone no එක

  • @KD-zj4ye
    @KD-zj4ye ปีที่แล้ว

    Cake mooney gaana ekata "dekayi panahey wadak" kiyapu ekatanam THANK YOU! Cake, piti, biththara naasthi karana gong wada nam pennanna baha, ewaa eeta passey konden ayin karaganney kohomada?!
    Nice video, as always :)

  • @NK-no8vf
    @NK-no8vf 2 ปีที่แล้ว

    ගලමුදුන ගමේ වීඩියො එකකුත් දාන්නකෝ බ්‍රෝ🙂

  • @gihaninimmika8393
    @gihaninimmika8393 2 ปีที่แล้ว

    Happy birthday sandaru aiye... 🎂🎉... Adath lassanai...❤. Budu saranai oyalata...🙏

  • @slpoddalk9302
    @slpoddalk9302 2 ปีที่แล้ว

    මම ඉන්නෙත් බදුල්ලේ මමත් ගියා ඔය කුඹුරේ..පට්ට ලස්සනයි....

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว

      elma 😍

    • @pvsgunawardena7698
      @pvsgunawardena7698 ปีที่แล้ว +1

      @@slpoddalk9302 mokkda me game nama kiyannako plzzz

  • @shehanalles6932
    @shehanalles6932 2 ปีที่แล้ว

    💙💙💙❤️❤️😍 නියමයි මල්ලි ජයවේවා....

  • @slpraveenyt
    @slpraveenyt 2 ปีที่แล้ว +1

    ඉක්මන්ට බලන්න ඕනී

  • @-ibbaikabbai4110
    @-ibbaikabbai4110 2 ปีที่แล้ว +5

    📌හුග කාලෙකින් වීඩියෝ එකක් දාලා ♥️♥️

  • @krishananuranga8307
    @krishananuranga8307 2 ปีที่แล้ว

    Hi hi al එක රිසල්ට් එනකම් පෙසර් එක නැති කරගන්න ආවේ.🙂❤️සුපිරියක් කාලෙකින් බැලුවේ.කලින් නම් නිතරම බලනව එකම video එක දෙතුන් පාර

  • @kavindihettiarachchie6497
    @kavindihettiarachchie6497 2 ปีที่แล้ว

    Huga kalakin video dekak dala malli wenada wagema me video ekakth lassanai. Oyala okkomata jaya wewa.

  • @upulbalasuriya8072
    @upulbalasuriya8072 2 ปีที่แล้ว

    Ayye Oyage Namath Lassanai Kiyanawath Lassanai Apitath Yanna Hithenawa. A Unata Api Kello.😂😂

  • @minoshaheshan8926
    @minoshaheshan8926 2 ปีที่แล้ว +1

    කොහෙද ගිහින් හිටියෙ අයියෙ

  • @rashanishihara4710
    @rashanishihara4710 2 ปีที่แล้ว

    Thank you very much brother for sharing this beauty with us 💝❤️