Ane sakkiliyo 1823 venekota adi 3000 kata udin minisun jrewathvune neha... Para suddan thamai ahinsaka vathu kamkaruwan genavith ,, kele sudda karala mulu kandukarayama tea wagakara .. Lankaawe aarthikayenm 45% pirimasagannne...YOU ARE A NO ONE RACIST YOU KNOW ONLY SINHALA A FROG IN THE WELL DONT BLAME THE INNOCENT ESTATE WORKERS..... WHEREVER THEY LIVE THEY MAKE VARIOUS KOVILS IN THE NAME OF THEIR GODS...... THE ESTATE WORKERS SACRIFICE THEIE LIVES TO UPLIFT THIS country.....
මම මේ Estate එකේ වැඩ කරලා තියෙනවා . මගේ තාත්තා Mocha Estate එකේ අවුරුදු ගානක් Factory Officer වෙලා හිටියා.......පොඩි දවස් වල මම පාසැල් ගියේ මස්කෙළියේ නූ/සමන් එළිය මහ විදුහල ට. මම තවමත් ආදරෙයි ඒ පළාතට. ❤❤
ගොඩක් සතුටුයි....ස්තුති...
Tell a there any guest houses nearby .
Because I like to visit
Apth.nagadaraka.giya.maga.amaga.akaga.gadaramaskaliya.hari.sundri.puchi.kaladqnta.auru50.vanava
I too lived in Glenugie and I know you very well.
මට අවුරුදු තිස් දෙකයි දැනට.මෙතෙක් කාලෙ මම දැකපු ලස්සනම වීඩියෝ එකක්.මමත් කවදම හරි මේ පාරේ එකපාරක් හරි යනවා.ලංකාවද කියලත් පුදුමයි❤❤❤
බොහොම ස්තුති...
ඇයි පුදුම වෙන්නෙ
@@chammikaadikari9008පුදුම වෙන්නේ ඔයාගේ අරක දැකලා
E@@TLOGwithanuradhasl
ලංකාවෙ ලස්සන ඔබ දැකලා නෑ වගේ .
පාඩුවේ නිදහසේ තියෙන තැන් එහෙම තිබුණාවේ...
අපේ රට වගේම අපේ සංචාරක..
ජනතාවත් හුගක් නොදියුණුයි
මම නම් ගියා මගෙ දුවයි පුතයි නෝනයි එක්ක මට උදවු කලේ මගෙ අති ජාත මිතුරා සරා ඔහු ගිනිගත් හේනේ ගොවි නියාමක කෙනෙක් මෙය මගේ පාසල් මිතුරාට උපහාරයක් වේවා
ස්විස්ටර්ලන්තයේ වගේ. මොන තරම් සුන්දර ද මගෙ පුංචි රට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐💐💐💐
🎉🎉 ඔය අවටින් එහා මෙහා ගියත් අවු; 55 කටම මෙහෙම තැනක් මුල් වරට දැන ගත්තෙ ඔබෙන්. ඕනෑම කෙනෙකුට පහසුවෙන්ම,ලාබෙටම සහ කාලයන් [බස්රථ කාල සටහනද] ඇතුලුව තොරතුරු ඉදරිපත් කිරීම ඉතාම වටිනව. ( අවට නවාතැන් පලවල් පිළිබඳවත් දැනුවත් කලා නම් විශිෂ්ඨයි). සහය දුන් සැමට සහ ඔබට හදපිරි ප්‍රනාමය සහ ජය....!!! 🎉🎉🎉
ඔබට බොහොම ස්තුති..
අඩුම තරමින් ඔය 14km පාර වත් අළුත්වැඩියා කරලා දුන්න නම් සංචාරක ප්‍රවර්ධනයක් ඇතිවේවි. තොණ්ඩමන් කියන ඇමතිවරයා ඕව හොයලා බලන්නේ නෑනේ. මැරකම් කරනවා මිසක්...🤔
වැඩක් නැහැ කියල...එහෙම උනොත් මෙහෙ ඉන්න යට ගොඩක් පහසු වෙනවා...
90-95 කාලෙ මම ඔය පාරෙ ගිහින් තියනවා. වතු ඒ කාලෙ ඔයිට වඩා ලස්සනයි. වතු පාලනය කරන සමාගම්වල හපන්කම තමයි අද වෙනකොට ප්‍රදේශයේ සුන්දරත්වය විනාශය පෙන්වන්නෙ.
ගාඩ්මෝර් වල රැයක් නතර වෙනවානම් ඒ පහසුකම් තියෙනවාද කියලත් දැනුවත් කලානම් හරිම වටිනවා..ස්තුතියි..
මට ලැබුණු තොරතුරු අනුව නම් gartmore වල රෑට නවතින්න තැනක් නැහැ කියල මට හිතෙන්නේ...එත් මස්කෙලියේ නවාතැන් තියෙනවා..
ජීවිතේ එක වරක් හෝ ගොස් නැරඹිය යුතු සුන්දරත්වය,සමස්ත ලෝකයම මොන තරම් සුන්දර පාරාදීසයක්ද
සුපිරි වීඩියෝ එක මේ සුන්දරත්වය දැකල මට මගේ රට ගැන හරි ආඩම්බර හැඟීමක් ඇතිවුණා සමස්ත ලෝකයම මොන තරම් සුන්දර පාරාදීසයක්ද මේක විදේශිකයන්ගේ සූරා කෑමවලට ලක් වෙලා මේ රටේ මිනිස්සු අපා දුක් විඳිනවා මේවාට වගකිවිය යුත්තේ බටහිර ජාතිකයන්
විදේශිකයෝ නෙමෙයි මයිනලයි අපේ එවුනුයි හොරකම් කලේ. තාමත් හොරකම් කරනවා තේරෙන්නේ නැද්ද රට බංකොලොත් වෙලා තියෙන විදිහ...
ඇත්තටම මේරට විනාශ කලේ 1977 සිට රටමකාපු දේශපාලකයන්
ඒ කියන්නෙ අයියෙ අපිට අපෙ වාහන වල යන්න අපහසු ද
වාහනයක යන්න.. ගොඩක් පහසුයි එහෙම නම්.. එක දවසක්ම මේ පැත්තේ බලන්න පුළුවන්...
ටූ මච් ජල්බරි
නෝ හ් .....?
අයී මීන්ට් ද සද්දෙ ....
නෝ නිඳහස ....
රිලැක්ෂේෂන් ....
ෆ්‍රීඩම් ....
නතිං ....
බොහොම කණගාටුයි ...ඉදිරියට මේක අඩුපාඩු ටික හදා ගන්නම්...ස්තුති...
විදේශිකයන් සූර කෑවේ නෑ . උන් හදපුව තමයි. මේවා. අවරුදු සීයක් ගිහිල්ලත් මේ පාරවල් බැමි තවම තියනවා අපී උන් හැදුවනම් මේවා ගහගන ගෙහින්. මේ දුප්පට් කම්කරුවන් ඒ දුප්පත්කමේ තියන් ඉන්නේ ඒ මිනිස්සුන්ගෙම ජාතියට අයත් කපටි පා හර දෙස්පාළුව්වෝ.
👍👍👍
Oya waththa panadure h similar sosaa mamahaththayago piyaa suddangen gaththu waththa lassana bangalaawak akkara 1000k pothupitiya polmola ayaalage mihipita deviwaru wage mage thaththa wedakale ayagawa 1968 mamath athumage bangalaawe Edan horana school giye mihipita deviwaru thamai sirimaawo methiniya rajayata pawaraa gaththa onnaokai une akaale oeta wadaa lassanai
සුදු මහත්වරු ඉන්න.කලෙමේ සුන්දරත්වය අපූරුවට තියෙන්න.ඇති..දැන් මේව පාලනයකරන්නෙ
මේවාට ආදරය කරන උන් නෙමේ .වතිවල සන්දරත්වය.ගිලිහිලා තියන හැටි පේනව..සුද්දො හිටියනම්...මේව.පාරාදීසයක් වාගෙ කරලා....දැන් ඉන්නෙ හොරු.....
ඉදිරිපත් කල ඔබ සැමටම ඉස්තුති.
Admin what is this wrong. Why did u advice me keep resfactabel comman. Are u mad or fool.
බලන්න යන්න විදිහක් නැහැ ඒත් මේ වීඩියො එක බැලුවහම යනවා වගේ දැනුනා. අපේ රට කොච්චර ලස්සන ද
ස්තුති...පුළුවන් දවසක යන්න... හරිම ලස්සන පැත්තක්...
ඒවයෙ ජීවත් වෙන කොට ඒක සාමාන්‍ය දෙයක් .බලන අයට තමයි ලස්සන කදුරට බොහෝ තැන් එහෙමයි
ස්තුති...හරියටම හරි...
මස්කෙලියෙ ඉදන් උදෙ 6.30 ඉදන් විනාඩි 45 න් 45 ට නෙ බස් තියෙන්නේ
🎉මට නම් මුළු අඹගමුව කෝරළේම ලස්සනයි.
බොහොම ස්තුතියි ඔයාට මේ වගේ සුන්දර දසුන් අපිට දැනගන්න සැලසුවාට....❤
ගොඩක් ස්තුති...තවත් මේ වගේම ටිකක් කරලත් තියෙනවා..ලගදීම තවත් ටිකක් දාන්න තියෙනවා..දිගටම ඉන්න....
@@TLOGwithanuradhasl බොහොම ස්තුතියි
ටික දවසයි ,මේ ලස්සන ප්‍රදේශයත් ප්ලාස්ටික් බෝතල් කුනු කසළ පිරිච්ච ,සංචාරකයින් යැයි කියාගන්නා නොහික්මුන අයගෙන් පිරිච්ච තැනක් වේවි . මේ ලස්සන තව බොහොම ටික දවසයි .
ඇත්ත තමයි...ලස්සන තැනක් සොයාගත්ත ගමන් එතන කැත කරනවනේ..
අති සුන්දර ගමනක් .ඒත් අදතමයි දැනගත්තෙ මෙවන් ඉතා සුන්දර ගමන් මාර්ගයක් තිබෙනබව
ඔවු හරිම සුන්දර ගමන් මාර්ගයක් ...
දියුණු කළ යුතුම සංචාරක ආකර්ශනේ
ඇති මාර්ග ....
ආණ්ඩුවට
සල්ලී නෑ....
ණය වේවි මරිසිය දාලා ඩොලර් බිලියන සීයට වැඬි මුඳලක් ......
ලස්සනයි ...
ස්තුතියි .....!
🌹❤️🙏👍
බොහොම ස්තුති...
මස්කෙලියෙන් කීයට තියන බස් එකේද ඔයාල ගියේ...
සුපිරියි අයියේ බුදුසරණයි ඔයාට
Thank you Malli..
Great Video! I'm also planning to go there. Subscribed.
Thanks so much.. so apreciated...
ලස්සනයි .ස්තුතියි.පොඩි නිවරදි කිරීමක් කරමුද.මාඋස්සාකැලේ ජලාශ යෙන් කැනියොන් විිදුලි බලාගාරය විදුලිය නිපදවන අතර කාසල්රී ජලාශයෙන් නෝටන් බිුජ් වල ඇති විමලසුරේන්ද්‍ර විදුලි බලාගාරය මගින් විදුලිය නිපදවා එම ජලය නෝටන් බිුජ් කුඩා ජලාශයට මුදාහරිනු ලබයි.
බොහොමත්ම ස්තුති... එ නිවරදිකිරිම වෙනුවෙන්...❤❤
ලස්සන වීඩියෝ wa thanak
Ape aththala muttala kale oya බෙදීම තිබුණේ naha eyala සේරම සමගියෙන් ජීවත් une me para desapaluwo නිසා තමයි ada me බෙදීම
අනිවාර්යෙන්ම ❤❤❤
අපිත් ගියා. හරිම ලස්සනයි . බයික් එකෙ
ස්තුති..හරිම ලස්සන පරිසරයක්...
ඇත්තටම අයියෙ මෙ පැත්තෙ යන්න ආසයි අපිට හරි විස්තරයක් දෙන්නකො
තව විස්තර දැනගන්න අවශ්‍ය නම් මට කතා කරන්න..0777755009..ස්තුති
Very...beautiful..thank..you...somuch
සුපිරි ...වෙනදා වගේම ලස්සන ගමන් මාර්ගය දිගේ පරිසරයේ සුන්දරත්වය දැක ගැනිමට දුන් උත්සාහයට ඔබතුමා ඇතුළු සියලුම දෙනාටත් බස් රථයේ රියදුරු මහතා සහ කොන්දොස්තර මහතාටත් අපේ විශේෂ ස්තූතිය🙏🙏🙏..
බොහොමත් ස්තුති...
Me gagmowar waththa aethikaru panadure h c soysaa mahatha akka 1000k lassana bangalaawak thibunaa mama thathai hitiye athumaagawa namin mahathwaru wedawalin deviwaru pothupitiya polmola sadan fektariya sahodara bedeema 😂❤❤
So happy as a Sinhalese❤❤❤❤
In Sri Lanka upcountry all places are beautiful.
Thanks..Yes indeed
Me pin Bima sancharaka Paaradeesayak. Me Kalakanni monawada Karanne Surawa Sooduwa Ganja Vesiyo Daagena karanne Rata kana Ekamai.Panath gannawa Mokatada Miniskama netuwa.
මාරග අංක 107
ඉස්සර
ඇලකන්ද * කොටුව
ඔවු...එකම තමයි මේකෙත් තියෙන්නේ ..👍👍👍
Aththatama lankawe lassanama palathe enne tamil aya.😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
ඇත්තටම මේ ප්‍රදේශ ලස්සන උනාට දිගටම ඉන්න අමාරුයි...
සුන්දර ප්‍රදේශයක ..ජිවත් වෙන මිනිසුන්ගේ ජීවිත නම් බොහොම දුෂ්කරයි..ඒවත් සුන්දර උනා නම්..
Api sundara jeewithada ane pala😅😅
හොඳ පලාත්වල ඉන්නෙ ඔක්කොම දෙමල කට්ටිය.
මෙහෙ ඇති හොදක් නෑ.ලස්සන විතරයි.ඒකත් හැමදාම දකිද්දි ගානක් නෑ.මෙහෙ ගොඩාක් අය නගරෙට යනවා.හරි දුෂ්කරයි.
@@pradeepjayasinghe2238 පහසුකම් ආවට පස්සෙ දිවියලෝක
ඉතිං ගිහින් පදිංචි වෙන්න මිනිස්සු විදින දුක බලාගන්න පුළුවන්
@@malaperera9481 යකෝ ඉන්දියාවෙ හිටියනං බලාගන්ඩ තිබුන විදින සැප.
එකනම් ඇත්ත
හොද පලාත්වල ඇයිදෙමල අයම ඉන්නෙ ල්ස්සන පැත්තක් අපිට යන්න බැරිඋනාට ගියාවගෙ ව්ඩ් යොවබැලුවාම ඔයට ගොඩාක් පින්❤❤
සුද්ද ලංකාවට එන්න ප්‍රථම මේ ප්‍රදේශ ඝන වනාන්තරය . ජලපෝෂක ප්‍රදේශ. අපේ රජවරු ඒ ප්‍රදේශ වලට කිසිම හානියක් කළේ නෑ. සුද්ද අපේ රට අල්ලගත්තට පස්සෙ උන් වනාන්තරය එළිකරල තේ වගා කළා. ඒ වතුවල වැඩ කරන්න අපේ අය කැමති උනේ නෑ. ඒ නිසා ඉංදියාවෙන් කම්කරුවා අරං ආව. ආං ඒ අය තමයි ඔය ඉන්නෙ .
බොහොම ස්තුති..
එහෙම වුන විදිය දැනුවත් වීමට ඉතිහාසය පිලිබදව දැනගන්න
Sinhalayage karume😢😢😢
කොළඹ ඉදං 23 මස්කෙළිය බස් 1ක නගින්න එපැයි
👍👍👍👍❤❤
Background music is very much disturbing
Thanks, undertand..lets see to manage with future once..
හරිම ලස්සනයි.👍🏼බොහොම ස්තුතියි.
❤
❤❤❤
බොහොම ස්තුති..
Rate paarisarika hadawatha Ihala kadukaraya... sudda karala Indian Demala minissunta pawaragena yanawa😢😢😢kawadahari bonda wenne sea water
මන් මේ වීඩියෝ එක හොයන්නේ කෙනෙක්ව හොයාගන්න නමුත් මන් දැක්කේ ඒ තැන විතරයි 🥺 මාර ආසාවෙන් ඉන්නේ ආයේ ජීවිතේ එක පාරක් හරි එයාව දකින්න හම්බ වෙන්නේම නැති වෙයිද කියලා 😢
❤❤❤😘😘
මාතලේ - ඉලුක්කුඹුර පාරෙ එක්කුත් කරන්න,ඒකත් මරු
හරි...ඉදිරියේදී කරන්න බලමු
අඹගමුව කෝරළේ ලස්සන ස්ථාන බොහොමයි. World Vision වැඩ කරන කාලේ මේ ලස්සන දැකගන්න වාසනාව ලැබුන .
ඇත්තටම හරිම ලස්සන පැත්තක්
මෙම අවස්ථාවට එක්ව සිටින අයට ආදරේ
ගොඩාක් ලස්සන යි ඔබතුමාට ස්තුතියි
බොහොම ස්තුති....
🎉🎉😢 ගොඩක් ලස්සන පැත්තක්🎉🎉🎉
👍👍👍👍
සිංහල මිනිස්සු නැද්ද ඔය පැත්තේ
ඉන්නවා..හැබැයි බොහොම අඩු පිරිසක් ඉන්නේ..
Indian Tamil ayata sinna wela😢😢😢
Video eka supiri parana video aye aye dnn epa eken view adu wenoo
godak sthuthi.. parana ewa kipayaka music add karapu ewata issue ekak thibuna.. e nisa ewa ayin karala damma..den hari aye aluthin daanna nehe..Thanks Brother
නවාතැන් පහසුකමි තියනවද
මස්කෙලියේ තියෙනවා...Gartmore වල නම් නැහැ මම හිතන විදිහට
Lipton sheet yanakota wage
Thanks..
Very correct. Api dawasaka varadila road ekaka giya.. lipton seat yanakota. Puduma lassanak
හරිම ලස්සනයි ♥️♥️♥️♥️
බොහොම ස්තුති...❤
❤❤
අපිත් ගිහින් තියෙනවා හරිම ලස්සන යි
❤❤❤👌
Niyamai, digatama krnna... Thawa video quality eka wedi krnna ❤💆
බොහොම ස්තුති...අනිවාර්යයෙන්ම..
යන්න ආස හිතෙන පැත්තක් ❤️👌👌
ස්තුති.. ඔවු ලස්සනම තැනක් ...
Very nice 👍.Is there any hotel for Srilankans to stay?. ECONOMIC SLLY😝
Yes there are enough hotels in Maskeliya town aria...
ලස්සන වීඩියෝ එකක්.👌👌💖💖
බොහොම ස්තුති...
මේ ඇලි දෙක බලන්න බස් එකේ යන්න පුලුවන්ද
පුළුවන්
@@TLOGwithanuradhasl kohomada eka dawasen gihin enna beluwe
@@TLOGwithanuradhasl colombo idan
Excellent
Thank you so much ...
Me lassan game paara hadanna.baladarini
👍👍👍
Very biutiful❤
Thanks so much...
Wow beautiful ❤️❤️
Lankawa kochchara lassanaida
❤❤❤
Malige video godak watinawa
බොහොම ස්තුති...
Dear friend. Good. Vedio thankyou. very. much. and. Plz. Explain. Gardmore. Mediam. range gast. house. or. hotel. ?
Thanks so much..better to stay in Maskeliya aria and there are some hotels near gartmore as well..
do u know any place for hotel accommodation this place
Im sorry, i did not noticed a place closed to Gartmore..but you can find better places near Maskeliya town..Thanks
Lankawa lasanama para Balangoda Haten para aka gihin balana wanasa
OK..gihin balannam..
Lovely! Why can't the authorities attend to improve the roads?
yes, thats dissapointing..
හරිම ලස්සනයි❤
බොහොම ස්තුති...
අපි ගිහින් තියෙනවා
Lankawe wage awineeha minissu godak inna rataka metharam sundara pedesak.
Beautiful location
Yes, thanks .❤❤❤
Very beautiful video thanks very much
Thanks so much
Back ground music eka nisa video eke lassana adu wenawa, eka ahan inna amarui
Change karannam...
කියන්ට කනගාටුයි මේ ලංකාවේ ද කියලා හරියට ඉන්දියාව වගේ😢😢 අඩියෙන් අඩිය කෝවිල් , ලංකාවේ ලස්සන තැන් වල හැමතැනම දෙමලු ,උතුරට සිංහල මිනිස්සු බෞද්ධ වෙහෙර විහාර එපාලු,ඒ උනාට පර දෙමළු හැමතැනම ,මට නම් පේන්ට බෑ, දැන් කියයි මම ජාතිවාදී කියලා ,ඔව් අනිවාර්යයෙන් මම ජාතිවාදියෙක් ,මොකද මම උතුරේ අවුරුදු 20 වැඩ කරද්දී දෙමලුන්ගේ සක්කිලි ගති දැක්කා
උතුරේ දෙමළ නෙමෙයි මෙහේ ඉන්නේ අහිංසක ඉන්දියානු දෙමළ ජනතාව ඒගොල්ලන් තමයි අපේ ආර්ථිකයට දායක වෙලා තේ වතු වල වැඩ කරලා රටට සල්ලි ගේන්නේ.. ඒ මිනිස්සුන්ට රටේ බිං අන්ගලක්වත් දීල නෑ මහා ජාතිය වන අපි ඒක තමයි අපි බංකොලොත් වෙලා තියෙන්නේ..
Ane sakkiliyo 1823 venekota adi 3000 kata udin minisun jrewathvune neha... Para suddan thamai ahinsaka vathu kamkaruwan genavith ,, kele sudda karala mulu kandukarayama tea wagakara .. Lankaawe aarthikayenm 45% pirimasagannne...YOU ARE A NO ONE RACIST YOU KNOW ONLY SINHALA A FROG IN THE WELL DONT BLAME THE INNOCENT ESTATE WORKERS..... WHEREVER THEY LIVE THEY MAKE VARIOUS KOVILS IN THE NAME OF THEIR GODS...... THE ESTATE WORKERS SACRIFICE THEIE LIVES TO UPLIFT THIS country.....
අැත්ත.
මාත් උබ වගේම තමා..👍👍👍👍👍
ඒකට හේතුව ලෝකෙම කලවන් නැති සින්හලයන්ට ඉන්න තියන එකට රට හින්ද...❤️🔥❤️🔥❤️🔥🙏🙏👍👍👍👍👍👍👍
Northern tamils are different from up country tamils, you darn racist.
ජයවේවා!
ජයවේව...❤❤❤❤
Oya waththa panadure soysaa mahaththayage methiniya rajayata gaththa akaale oeta wadaa lassanai
ස්තුති දැනුවත් කිරීම ගැන...
Ape un wedakaranna kammeli hindai demala aya mehe inne suddai demalai hitiye nethnam oya lassana ape rate dakinnane
I'm highly agree your statement
Highly agree with you
Ane pala gona tea estate nisa una winase nodanna gawaya🐐🐐🐐
නවතින්න හෝටල් පහසුකම් තියෙනවද
gartmore වල නම් අඩුයි ..නමුත් මස්කෙලියේ තියෙනවා...
Super
ස්තුති....
Marama lassani malli.Maskeliya Gartmore bus eke driverge contact number ekak thiyeida
ගොඩාක් ස්තුති..0719195160 try karanna..
@@TLOGwithanuradhasl Thank u malli
Harima pahadili
ගොඩාක් ස්තුති..
Wow❤❤
කාර් වලට යන්න අමාරුද මේ පාර
ස්තුති , පාරේ වලවල් පොඩ්ඩක් තියේනවා. ඒ වුනත් car එකකින් යන්න පුළුවන්...
🎉
😢❤❤❤
thank machan......thanks.....
සුපිරිම සුපිරි වැඩක් 🎉🎉🎉
බොහොම ස්තුති....❤❤❤
Diyaalla lassanai
Thanks
👍👍👍👍
Very Very nice video ❤
Many many thanks
❤
මස්කෙලියෙන් ගාඩ්මොර් වලට නිතරම වගෙ තියෙනවද
ඔවු පැය බාගයකට වරක් වගේ තියෙනවා මට මතක විදිහට
@@TLOGwithanuradhasl හරි තැන්ක් යු හොදෙ
❤❤❤❤❤❤❤