ලකේගල පාමුල තනිව පහන් කෙරූ රැයක් |Solo Camping near Lakegala | Solo Hiker

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024

ความคิดเห็น • 515

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker  4 หลายเดือนก่อน +320

    වෙලාවකට මට හිතෙනවා මම හීනෙකද ඉන්නේ කියලා එතකොට මම මටම කියාගන්නවා නෑ මම මගෙ හීනෙ ජීවත්වෙනවා කියලා, ජීවිතේ කියන්නෙම මතක වලට ඒ මතක වල ජීවත් වෙනකොට අපිට සතුටක් සැනසීමක් දැනෙනවනම් මම හිතන්නේ අපි ජීවත් වෙලා,
    සොබාදහමේ කොටසක් වුණු අපිට අපිව මගැරෙන්න දෙන්න එපා ඔයාට ඔයාව මගහැරෙයි ඔයා කවුද කියලා අමතක වෙයි,
    හොයන්න, ඉගෙනගන්න ජීවිතේට Target තියාගන්න " හීන කියන්නෙම Target වලට ❤️🔥 "
    ගමන ගැන වචන කරන්න ගියොත් මේ සුන්දරත්වය විස්තර කරන්න ගියොත් මට අකුරු මදි , ඒ හැමදේම රූපරාමු තුලින් විඳින්න ඉඩ හරිමින් මම නවතින්නම්.
    ගම්මානෙ අසිරිය පළමු Video එක
    th-cam.com/video/ILxv5e3Ntz0/w-d-xo.htmlsi=TyT_hejAyt3H7PSb
    ලකේගල පාමුල තනිව ගතකල රැයක්
    th-cam.com/video/Nx1NghQMFlM/w-d-xo.htmlsi=Nvr5ccdJIqd9Coee
    තව මේකෙම ලස්සන Video එන්න තියෙනවා
    මුතු අයියගෙ Number එක
    0762701174

    • @TravelWithJuliya98
      @TravelWithJuliya98 4 หลายเดือนก่อน +11

      වීඩියෝ එක අපිට කොහොම දුන්නත් අපි හරිම ආසාවෙන් බලන්නේ dear 🙃❤️ ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න

    • @janithawickramasingha3567
      @janithawickramasingha3567 4 หลายเดือนก่อน +4

      Oyage wada tika hodata karaganna video eka kohoma unath api asawen balanawa🤗

    • @imeshakumudu
      @imeshakumudu 4 หลายเดือนก่อน +3

      Ok

    • @1234nbnbnb
      @1234nbnbnb 4 หลายเดือนก่อน +2

      🎉🎉🎉🎉🎉

    • @yohanish226
      @yohanish226 4 หลายเดือนก่อน +3

      Muthu ayyage number eka ???

  • @YasuriPrabuddika
    @YasuriPrabuddika 4 หลายเดือนก่อน +97

    ලස්සන කටහඩක්‌, ලස්සන හිනාවක් තියෙන ලස්සන කොල්ලෙක්‌, 🤭❤️
    සුන්දර, නිස්කලංක පරිසරයක ඉදන් කරපු එළකිරි වීඩියෝ එකක්‌ 😍🌿
    පරිසරය ගැන නම් හිතට එන දේවල් කියලා ඉවර කරන්න බැ අයියා "පට්ට" 🔥😇

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  4 หลายเดือนก่อน +5

      බොහොම ස්තූතියි ❤️🖤

  • @NisaliSansala-ns68
    @NisaliSansala-ns68 4 หลายเดือนก่อน +62

    මගේ motivation එක solo ❤️ මාත් මගෙ හීනෙට කෝම හරි යනවා. අයියා වගේ මං කෙනෙක් වෙනවා. ආදරෙයි solo❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  4 หลายเดือนก่อน +8

      ❤️💚

    • @NimeshSandeepaM
      @NimeshSandeepaM 4 หลายเดือนก่อน +2

      thamn thaman veyan sago

    • @NisaliSansala-ns68
      @NisaliSansala-ns68 4 หลายเดือนก่อน +2

      @@NimeshSandeepaM ඒක තමා කිව්වෙ සගෝ මං මං කෙනෙක් වෙනවා කියලා

  • @sanjeewalokugamage7473
    @sanjeewalokugamage7473 3 หลายเดือนก่อน +15

    සතුටුයි ..අලුත් තරුන තරිනියෝ අලුතින් සොබාදහම enjoy කරන ඒවා පරිස්සම් කරන නව පරපුරක් දැකීම.
    මීට අව්රුදු 15- 20කට කලින් මම ලංකාවෙ ඇවිදිනකොට හැම එකාම ට්‍රිප් යන්නෙ බෙර ගහගෙන, මහ හයියෙන් කෑ ගහගෙන, යන යන තැන අර කහපාට මූඩි තියන බෝතල් වර්ගය බිබී, කුනු හැම තැනම දාන මහම මහ කාලකන්නි සෙට් හිටියෙ.
    උන් වද වෙලා ගිහිල්ල දැන් නියම සොබාදහමට ආදරය කරන මිනිස්සු ඉන්නව,
    ඒ අලුත් පරපුරට මගේ ප්‍රනාමය❤️🙏

  • @sandeepazura4378
    @sandeepazura4378 4 หลายเดือนก่อน +32

    අන්තිම ටිකෙ කිසිම දෙයක් මට පෙනුනෙ නෑ. ඒත් උබෙ කටහඩින් වචන වලිං මං ඒ තරු ප්‍රකෝටි ගානක් පිරුනු අහස මවාගත්තා. මගෙ රටෙ ඉදලා මහ දුරක තනියම ඒ අහසම මම දකිනවා.. එත් මගෙ රටෙ අහස තරම් මට මේ රටෙ අහස ලස්සන නැත්තෙ ඇයි. ජීවිතෙ ගොඩක් බිසි වෙලා සොබාදහම මිස් වෙලා. උබෙ මෙ වීඩියෝස් මං බලන ගමන් මං හිතන්නෙ ජීවිතේ කියන්නෙ මං දකින දේ නෙවෙයි. උබ දකින දේ.. උබ විදින උබ ජීවත් වෙන දේ. මටත් දැන් බලාපොරොත්තුවක් තියෙනවා . උබට ගොඩක් පිං සහො. ❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  4 หลายเดือนก่อน +3

      🙏❤️❤️💚

    • @krishanthapeiris7673
      @krishanthapeiris7673 4 หลายเดือนก่อน +5

      Marama comment 1kk....

    • @AlfaGang-gg2nq
      @AlfaGang-gg2nq 3 หลายเดือนก่อน

      අනිවා මචන් ❤🖤

    • @piumimedha7746
      @piumimedha7746 3 หลายเดือนก่อน +1

      පිටරට ඉන්න ගොඩක් දෙනෙක්ගෙ විශේෂයෙන් ලංකාවෙ hiking කරල රට ගිය අයට අදාලයි මේ comment එක. ආපහු ලංකාවට එනව, බලාපොරොත්තු තියනව අපිට 😢❤🇦🇺

  • @w.m.methsara8019
    @w.m.methsara8019 4 หลายเดือนก่อน +41

    තේජවන්ත ලකේගල..😍♥️ දැක්කහමත් ඇගේ හිරිගඩු පිපෙන Comment එකකින් කියල විස්තර කරන්න බැරි අමුතුම හැගීමක් හිතට එනව අයියෙ..ලංකාවෙ කොල්ලො කෙල්ලො සොබාදහමට ඇබ්බැහි වෙන්න ලොකුම හේතුවක් ඔයාල..තව තවත් අපේ රටේ සුන්දරත්වය අපේ ඇස් මානෙට ගේන්න අයියට හැකියාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව..😍🍃♥️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  4 หลายเดือนก่อน +8

      බොහොම ස්තූතියි ❤️💚

    • @w.m.methsara8019
      @w.m.methsara8019 4 หลายเดือนก่อน +3

      ​@@Ceylonsolohiker🍃♥️

  • @mayomithisarani212
    @mayomithisarani212 4 หลายเดือนก่อน +31

    මන් දැකපු වාසනාවන්තම කෙනා තමයි අයියා.💚💚💚

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  4 หลายเดือนก่อน +11

      මට අනුව උත්සහවන්ත වෙන්න ඕන වාසනාව තිබ්බෙ හරිම අඩුවෙන්

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 4 หลายเดือนก่อน +25

    කාලෙකට පස්සේ බොහෝලෙස රෝගාතුරව ඉඳ්ලා ඇවිත් බැලුවා මේ පංකාදු සොභාදහමේ අසිරිය...දිව්‍ය ඖෂධයක්ම වුනා...දුර ඉඳලා දැකපු දේ මේ තරම්ම සුන්දර නම්....ඇස් මානයේ පෙනෙන ඔය රූපරාමු මොනතරම් හදපිරි දසුන් වෙයිදැයි යාන්තමට හිතාගන්න පුළුවන් ....සියළු ජය, වාසනා පුතා...🙏🌼🌺🐘❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  4 หลายเดือนก่อน +4

      ඉක්මන් සුව නැන්දේ තෙරුවන් සරණයි 🙏❤️💚

  • @Sepagz
    @Sepagz 4 หลายเดือนก่อน +21

    සමහරු මත්ද්‍රව්‍යත් එක්ක ජීවිතේ විදින අතරේ සොබාදහමත් එක්ක ජීවිතේ විදින්න උගන්නපු තවත් එක චරිතයක් "Solo Hiker" 🤍

    • @dilupathushara8421
      @dilupathushara8421 3 หลายเดือนก่อน

      මත්ද්‍රව්‍ය ,තාවකාලික විදීමක් නිසා
      සාදාකාලික විදවීම් ඇති නොකරගන්න
      දෙයක් කරන්න කලින් දෙපාරක් හිතන්න .

  • @thejanipoornika539
    @thejanipoornika539 4 หลายเดือนก่อน +23

    අම්මෝ සෝලෝ 💥 වාව් වාව් වාව් කියද්දිම ඒ ලස්සන හිතටම දනුණා..හරිම ලස්සනයි..ගොඩක් පින් සෝලෝ මේ වගේ අත්දැකීම් ගොන්නක් අපිට විඳින්න ගේනවට..මේ පරිසරය, ලකේගල සොලෝ එක්ක තියෙන්නේ හරි අපූරු බැඳීමක්..සොබාදහම එක්ක බැඳෙන්නත් ආත්මීය සම්බන්ධතාවයක් තියෙන්නම ඕනි කියන කතාව මේ රූප රාමු දැක්කම ඇත්තටම දැනෙනවා සෝලෝ..බොහොම පින් සෝලෝ..සොබාදහම එක්ක ගෙවන ජීවිතයට නිතැතින්ම ශක්තිය සියලු ආරක්ෂාව ලැබේවා! ජය සෝලෝ! 🌻💚🧡💙

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  4 หลายเดือนก่อน +4

      බොහොම ස්තූතියි 🙏❤️💚

  • @Sinu-u1n
    @Sinu-u1n 4 หลายเดือนก่อน +27

    තනිකරම විචිත්‍රවත් චිත්‍රයක්..💞
    ඒ චිත්‍රයට පණ පොවන සෝලෝ සදා නොමැකෙන චරිතයක්..❤️💞

  • @risha10121
    @risha10121 4 หลายเดือนก่อน +4

    Woww... බැන්නෙ නම් නෑ 😊ඒත් ගොඩාක් දවස් බලන් හිටියා ඔයාගේ වීඩියෝ එකක් එනකන්. අම්මෝ මේකෙ ලස්සන. ❤කවදාවත් කෑම්පින් කරලා නැහැ ඒත් මේක දැකලා මෙතනට නං කොහොමහරි යන්න ඕනේ කියලා හිතුවා...ඔයාට ස්තූතියි!❤ ඉතින් අර ඉර බැහැලා යනකොට ඇහුන කුරුල්ලො දෙන්නා දන්නවද? Jungle Nightjar and Jerdon's Nightjar ඔයත් Merlin ඇප් එක්ක ඩවුන්ලෝඩ් කරලා බලන්න එතකොට ඔයාට ඒ ඇප් එක කියලා දෙනවා ඔයාට ඇහෙන කුරුල්ලන්ගේ නම්. එයාලගේ විස්තරත් එක්ක.

  • @Shehan-zs1pu
    @Shehan-zs1pu 4 หลายเดือนก่อน +13

    ❤හදවතේ සන්චාරකයා (solo hiker)❤

  • @සෝමලතා
    @සෝමලතා 4 หลายเดือนก่อน +4

    ඔඋගොඩක්ම ලොකු සුවිසේසීම තැනක් අපේ බෝධි බෝධි සත්වයන් වහන්සේ දුෂ්කරක්‍රියා කල ඉසව්වනිසයි ඔය ඉසව්ව ඔයතරම්ම අතිශයින්මසුනදර සුවපත්වේවා

  • @UdaraDeshansenavirathna-uk8om
    @UdaraDeshansenavirathna-uk8om 4 หลายเดือนก่อน +12

    මගේ ලංකාව කොච්චර නම් ලස්සනයිද ❤😍

  • @tamarapeiris9314
    @tamarapeiris9314 4 หลายเดือนก่อน +5

    😮අමිමෝ ,හරිම ලස්සන යි .කියන්න වචන නැහැ .ඇත්තටම මෙි ලංකාව ද.අනේ මිනිසුනේ පරිසරය විනාශ කරන්න එපා .

  • @talesofgayan
    @talesofgayan 4 หลายเดือนก่อน +11

    සිරාවට මද්දා පැහැදිලි දවසක ඔතන රෑ අහසනම් පට්ටම ලස්සන එකක් තමයි. ආලෝක දූෂණයත් ගොඩක් අඩු නිසා සෑහෙන තරු ප්‍රමාණයක් පියවි ඇසට පේනවා. අපිත් එක රෑක බිම වැතිරිලා අහස දිහා සමවැදිලා වගේ බලන් හිටියා 😇

  • @පොලා_අයියා
    @පොලා_අයියා 4 หลายเดือนก่อน +5

    #ආසම චරිතයක් #ආසම ගුරුවරයෙක් ❤️‍🔥😙🫰 I HOPE THAT EVERY STEP WILL BE SUCCESSFUL..💪🌷

  • @PasinduLakshan-me7dw
    @PasinduLakshan-me7dw 4 หลายเดือนก่อน +40

    වීඩියෝ එකට මෙච්චර ලස්සන නම් එතනට ගියාම කොහොම ඇද්ද ❤

  • @SenaniHasanthika
    @SenaniHasanthika 4 หลายเดือนก่อน +6

    මුල්ම තත්පර කීපය...❤ background music එක එක්ක ඇස්වල කදුලු පිරෙනව🥺🍃 මාරම ෆීල් එකක්...
    32.30 40.17 වාව්
    සෝලෝ අයිය නියමයි ලස්සනම වීඩියෝ එකක් ❤ පාන්දර ටික තව එකකින් දානකල් මග බලන් ඉන්නව❤🌿😍

  • @sanduu...
    @sanduu... 4 หลายเดือนก่อน +11

    මං ආස කරන..නිවෙන..සුවපත් වෙන ලෝකය🥹🌳 මේ පුංචි රට කොච්චර ලස්සනද❤❤ තරු පිරුණු අහස පෙණුනෙ නැති නිසා අන්තිම ටික අහගෙන හිටියෙ ඇස් වහගෙන හිතින් එතෙන්ට ගිහින්. සත්තයි පුදුමාකාර නිවීමක් දැණුනා හිතට...🤍🤍
    සොබාදම් කුරුල්ලෝ හැමදාමත් ඔයාට ජය!!❤

  • @sisirakumara4465
    @sisirakumara4465 4 หลายเดือนก่อน +8

    නොසෑහෙන කාලෙකින් solo hiker අවදිවී නැවතත් කඳු තරනය කිරීම මටනම් මහත් සතුටකි ඔබට මගේ උණුසුම් සුබපැතුම්.....

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ❤️💚

  • @Manoj1994perera
    @Manoj1994perera 3 หลายเดือนก่อน +2

    මේ මගේ clz mate... Mr. Madushan Neranjan
    සතුටුයි උඹ ගැන එදා දැක්ක මධුෂාන්වම අද දකිද්දි... ❤❤❤❤ ALL THE BEST....

  • @mrgeeyasl2085
    @mrgeeyasl2085 4 หลายเดือนก่อน +5

    අයියේ අපි හැමෝමව ඔය තැන්වලට එක්කන් යන්න වැඩක් organize කරන්නකෝ අයියේ 👀 ඔයා හැමදාමත් කියනවනේ ඔයාලට මේවා පෙන්න තිබ්බනම් කියලා එහින්දා අපිවත් එක්ක යන්න වැඩක් plan karannooooo!!!!!!!! ජය 💪❤️

  • @videocook9311
    @videocook9311 หลายเดือนก่อน +1

    තව ටික දවසකින් ayya අපේ trip eka guide කරනවා කියලා මතක් වෙන කොට. ❤👌

  • @ChathuDissanayaka-kz9yh
    @ChathuDissanayaka-kz9yh 3 หลายเดือนก่อน +1

    සෝලෝ හයිකර්,මං සරන්නා එකට ඉන්න වීඩියෝ එකකුත් ඕන❤😊ඔය දෙන්න එකට ඉද්දි ලස්සනයි

  • @sitharaperera4525
    @sitharaperera4525 4 หลายเดือนก่อน +9

    මම හැමදාම බලන්න ආසාවෙන් හිටපු තැනක් මේ. ❤
    අපි ජීවත්වෙන්නෙ මොනතරම් සුන්දර පරිසරයක් තිබෙන රටක ද කියලා හිතුනා.
    අපිම ගිහින් බලන්න ඕනේ වුණත් අපිට යන්න අපහසු මේ වගේ තැනකට අපිව එක්කගෙන ගියේ අපේ "Solo Hiker". ❤
    හදවතින්ම ස්තුති කරනවා ඔයාට . පරෙස්සමෙන් මල්ලී. දෙවි පිහිටයි!

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  4 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි 💚❤️

  • @arunigauranganidissnayake394
    @arunigauranganidissnayake394 4 หลายเดือนก่อน +10

    Oya hri..පයිනස් ගස් එක්ක ගනුදෙනු කරනවට වඩා මේ ගස් එක්ක ඉන්නකොට හිතට වෙනම සැනසීමක් තියෙන්නේ

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  4 หลายเดือนก่อน +1

      ඒක වෙනම එකක් ❤️💚

  • @ayodyaperera4938
    @ayodyaperera4938 4 หลายเดือนก่อน +9

    Thank you so much අපිට යන්න බැරි තැන් වලට මෙහෙම ආදරෙන් එක්කරගෙන යනවට.......... ❤️❤️❤️❤️❤️ හැමදාම පරිස්සමට ඉන්න Solo hiker ☺☺☺☺☺

  • @Nesh406
    @Nesh406 4 หลายเดือนก่อน +4

    පරිසරයේ අසිරිය උපරිමෙන් ම විදින ගමන් ඒ ලස්සන අපිටත් ගේනවට Solo aiyata බොහොම ස්තුතියි..❤ ආදරෙයි හැමදාමත් ❤❤😊

  • @ishuDasz5005
    @ishuDasz5005 4 หลายเดือนก่อน +4

    අන්තිමම විනාඩි කීපය! ඒ වචන ටික!
    ඇස් පියන් අහන් ඉන්න. අයියෙ ඒක භාවනාවක්🥺

  • @charithsamarasinghe1429
    @charithsamarasinghe1429 4 หลายเดือนก่อน +4

    හදවතිම්ම ආදරෙයි සර් ❤️❤️❤️❤️solo hiker අපේ සර් ❤❤❤

  • @Pathirana23456
    @Pathirana23456 4 หลายเดือนก่อน +1

    තනියම yanna එපා ban අඩුම thawa එකෙක් ekka හරි පලයං ආරක්ෂාව නිසා

  • @ThamashaVidushini
    @ThamashaVidushini 4 หลายเดือนก่อน +8

    ව්ඩ්යෝ එක දානකල් බලාගෙන හිටියේ අයියා ... මාරම ලස්සනයි අයියා .. මං මාරම ආසායි අයියාගෙ ව්ඩ්යෝ බලන්න අනේ.. අයියාගෙ වැඩ ට්ක පරිස්සමින් කරගන්න බුදු සරණයි අයියාට ❤❤❤❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  4 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ❤️💚

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 4 หลายเดือนก่อน +7

    අද වීඩියෝ එක ලොකු ලස්සන වෙනසක්. 🍃 ඒ සොබාදහම අපූර්වතාවත හිත නිවන භාවනාවක් වගේ..💦❤
    _______________________●•.♡•°.Solo Hiker.🍃🗻❤

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 4 หลายเดือนก่อน +7

    ඒපාර කොලිටිය සුපිරි ඈ 😋

  • @gradewicelk6699
    @gradewicelk6699 4 หลายเดือนก่อน +2

    Ane sir, Traval kare nathat kamak nehe, Api nodanna ape rattharan ithihasa katha kiyl denna !

  • @mrdeertraveling
    @mrdeertraveling 2 หลายเดือนก่อน +2

    දවසක් මම TH-cam ඉන්නකොට මට අහම්බෙන් ඔයාගේ වීඩිඔ එකක් හම්බ උනා solo,එදා හරි ආසාවෙන් මම ඔයාගේ වීඩිඔ එක බැලුව.අද මම ඔයා වගේම තනියම ඇවිදිනව,එදා මම ඔයාගේ වීඩිඔ බැලුව වගේම අද මගේ වීඩිඔ හරි ආසාවෙන් මිනිස්සු බලනව🥺😇 මගේ ගමනේ වීරයා උනේ ඔයයි solo,අපට තව ගොඩක් දුර තියෙනව යන්න මට තාම අවුරුදු 20යි.❤

  • @Paranormal100k
    @Paranormal100k 4 หลายเดือนก่อน +1

    ටිකක් හොද gopro cam එකක් හරි , samsung s23 ultra or s24 ultra වගෙ හොද cam තියෙන phone ekak ගන්න video quality එකෙන් කරන්න පුලුවන් වෙයි රෑට තරු වල photo,video එහෙම පෙන්නන්න පුලුවන් වෙයි night mode ෆියුචර්ස් නිසා ❤

  • @hirunikaveeshaabeysinghe8482
    @hirunikaveeshaabeysinghe8482 2 หลายเดือนก่อน +2

    Recently found this amazing channel and became one of my favourite TH-cam channels. Highly recommended channel. Really appreciate your uniqueness, effort, and self-belief. Keep up all your hard work 🙌💫
    When you believe in yourself and make the right choices, nature also rewards you in extraordinary ways 🧡🍃

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 หลายเดือนก่อน

      @@hirunikaveeshaabeysinghe8482 thank u so much ❤️🖤

  • @PatumPatum-z1e
    @PatumPatum-z1e 4 หลายเดือนก่อน +4

    මම පොඩි කලේ හිතේ මවපු සුරන්ගනා ලෝක ඇත්තටම තියේ කියලා දැන් හිතේනවා

  • @SachiDil
    @SachiDil 4 หลายเดือนก่อน +2

    ආයෙත් පාරක් අපේ ගමට ආවා ඒනම්....❤ සතුටුයි අපේ ගමේ ලස්සන ලෝකෙට පෙන්නකොට.... ගමේ ඉදලත් අපි ගිහින් නැති තැන් වලටත් ඔයා ගියා... පිංවන්තයි... ❤️ සුබ පතනවා අයියේ ❤️

  • @ThosithaAnjana-xu6mm
    @ThosithaAnjana-xu6mm 4 หลายเดือนก่อน +2

    දැන් අපිට අයියා කියන්නත් බෑනෙ.😁🤭 දැන් අපේ සර්නෙ. ❤ මරු සර් හැමදාව වගෙ අද විඩියෝ එකත්.❤🪐

  • @anuradhadahanayake7264
    @anuradhadahanayake7264 4 หลายเดือนก่อน +2

    මේක idea එකක්.ඔයා මෙතෙක් ගියපු hike ඔක්කොම එක්ක ඔයාට ලැබුනු අත්දැකීම්වලින් hike කරන අයට වැදගත් වෙන දේවල් include කරලා වීඩියෝ එකක් කරන්න aiya.ඒ කිව්වෙ යන්න කලින් කරන්න ඕන දේවල්,යද්දි ගෙනියන දේවල්,යන ගමනෙ සැලකිලිමත් වෙන්න ඕන දේවල්,කරන්න ඕන දේවල් නොකරන්න ඕන දේවල්,තව මොනවා හරි tricks,ඔයාගෙ අත්දැකීම්,වැරදුන් තැන් Etc..මං හිතන්නෙ අනිත් කඳුනගින අයට ඒ advice එක දෙන්න ඔයාට තමයි හොඳටම පුළුවන්.මොකද ඔයා හැමදේම තනියෙන් ඉගන ගනිපු කෙනෙක් නිසා.
    තව එකක් ඔයා කනවිද්දාගල යනවානම් කැමතියි ඒ ගමන කොහොම වේවිද බලන්න.
    Another idea:- giveaway එකක් වගේ කරලා ඔයාගෙ වීඩියෝ බලන hiking කරන්න කැමති fansලට අවස්තාවක් දෙන්න ඔයා එක්ක hike එකක් යන්න.
    Good luck💚

  • @nayantharagarusinghe4313
    @nayantharagarusinghe4313 4 หลายเดือนก่อน +4

    මං ආසම කොටස අර අයියා රෑ වෙලා ඔයා දැකපු දේ හරි ලස්සනට පැහැදිලි කරපු විදිහ....තරු මේව ලස්සනට තියෙන්න ඇති...ලකේගල කදු පංතිය තරු එලියෙන් පෙනුනු හැටි...ඈතම ඈත කදු සේද වලාවක් වගේලස්සනට පෙනුන හැටි.... අර තරම් තරු අහසෙ පායලා තියෙනකොට ජීවිතේ සොබාදහම සතුට දුක උනත් මොනතරම් ලස්සනද කියලා ඒ වගේ පරිසරයක ඉන්නකොට දැනෙන්න ඇති .කියලා මං විශ්වාස කරනවා...මං ඔය අයියා කියපු තරම් තරු කෝටි ගානක් මුලින්ම දැක්කෙ රන්ටැභේදි.මං එතකොට හරි පුංචි කෙල්ලෙක්.අවුරුදු 14 ක විතර...මට එදා ඇත්තටම ඇස්වල කදුලු පිරුනා මතකයි ඒතරම් ලස්සන අහසක් මං කලින් දැකලා තිබ්බෙම නෑ...මට දැන් 23 තාමත් මං ඒ මුලින් දැක්කට පස්සෙ ඒතරම් ලස්සන අහසක් දැකලා නෑ...අයියා ඒ අහස ගැන විස්තර කරපු මොහොත මට ඒ තරම් දැනුනෙ ඒ නිසා වෙන්න ඇති.... මාත් ඔය තැනට අවුරුදු 25 වෙන්න කලින් යනවා යනවා යනවමයි .මොකද මාං මාව තේරුම් ගන්න ගමන් ඉන්න මේ කාලෙදි මට තේරුන දෙයක් තමයි...මට මං විදිහට ඉන්න ලැබෙන්නෙ ...මං ආසම තනිකම එක්ක තනිවෙන්න ලැබෙන්නෙ...මං ආසම නිදහස මට ලැබෙන්නෙ මේ ලස්සන ආදරණීය සොබාදහම ළගදි විතරමයි...සොබාදහම තරම් අපේ හිත් සුවපත් කරන වෙන දෙයක් නෑ...ඉතින් අපිට මේ විදිහට ලස්සන තැන් වලට ගිහින් අපිටත් ඒ ලස්සන පෙන්නන්න හුගාක් මහන්සි වෙන අයියටත් බුදු සරනයි...යන තැනක පරිස්සමින් ගිහින් එන්න ලැබෙන්න ඕනෙ.....මං මට හිතෙන දේවල් ඔහේ කියවන් ගියා..මොකද මේ මොහොතෙ මං බොහෝම සතුටින් සැහැල්ලුවෙන්...ඉතින් ඒ තරම් ලස්සන හැගීමක් ලබලා දුන්නට අයියට බොහොම පිං.. ❤❤❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අදහස් වචන කරාට ❤️❤️

  • @isharasunali-xf6hp
    @isharasunali-xf6hp 4 หลายเดือนก่อน +33

    Solo කියන්නෙම brend ekak🤍

  • @dineshengineering9838
    @dineshengineering9838 4 หลายเดือนก่อน +2

    😍අයිය ඒනකල් බලාගෙන හිටියෙ....ඔයාගේ videos නම් තනිකරම පිස්සුවක්💗
    අාදරෙයි අයියා❤

  • @Hill_country_girl218
    @Hill_country_girl218 4 หลายเดือนก่อน +2

    අර කියපු තරු එකක්වත් video එකෙන් නොපෙනුනත් ඒ තරු ටික හිතින් මවාගත්තම (හරියට නිකං Photoshop වලින් edit කරපු එකක් වගේ) මාත් කන්දක් උඩ camping කරා වගේ..... එහෙම දැනෙන හැගීම මෙච්චර ලස්සන නම් ඇත්තටම camping කරොත් කොහොම තියෙයිද කියලා හිතාගන්න බෑ🥹🥹🥹🥹

  • @lakshithasandaruwan4580
    @lakshithasandaruwan4580 4 หลายเดือนก่อน +1

    එදා මුණගැහිලා දුන්න motivation එකට පිං .. අයියා "හීන කියන්නේම ටාගට් වලට"
    ඔව් ඒක ඇත්ත ...
    සොබාදහමේ සොදුරු වගඋත්තරකරු...
    බුදුසරණයි මගේ අයියා ❤

  • @Manothmi
    @Manothmi 2 หลายเดือนก่อน +1

    අයියේ මන් comment එකක් දාලම නෑ..එත් අද දාන්න හිතුනා...තමන්ගේ target වලට ගිහිල්ලා එතන ඉදන් මේ වගෙ නිදහස් ජීවිතයක් සොබාදහම එක්ක ගත කරන්න ආසාව ආවේ ඔයාගෙන්... ඇත්තටම තව මාස 4කින් a/l වලින් පස්සේ ගත කරන්න ආස ජිවිතේ ඕක🥺♥️...ඔයාගෙ video බලනකොට මාර විදියට motivate වෙන්නේ... සොබාදහම solo විදියට විදින එක next level🥺❤... මාත් ආස තනියම ලස්සන තැන් හොය හොය ගිහින් ඒක උපරිමේටම විදින්න...
    පරිසරයට ආදරේ කරන අය කවදාවත් ටොපි කොලයක්වත් දාන්නැහැ... මාත් ඒමයි...මේ වගේ නිස්කලංක තැනක් ඔයාගෙ නිහතමානී වචන එක්ක බලනකොට එකේ ලස්සන තව වැඩි වෙනවා...ඔයාගෙ නිහතමානී කම,ඕන කෙනෙක් එක්ක දැක්ක තැන නිහතමානීව කතා කරන විදිය බලන් ඉන්න ආසයි...අපේ මිනිස්සුන්ගේ නැති වී ගෙන යන ලස්සන ගතිගුනනේ ඒවා...නිහතමානී මනුස්සයෙක් නිස්කලංක පරිසරයක නිදහසේ වාඩි වෙලා ඈත බලන් ඉන්න එක, ඒ නිදහස් ජීවිතේ ඒක තමා මගේ target එක...ඔයාවයි මන් ආදර්ශෙට ගන්නේ.. ♥️😇

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 หลายเดือนก่อน +1

      @@Manothmi ජය ❤️❤️

  • @PasinduGimhan-qq4ff
    @PasinduGimhan-qq4ff 4 หลายเดือนก่อน +2

    Solo අයියේ beach camp එකක් ගේමු..
    සුපිරියි මේක..🧡

  • @AshiniMaduwanthi-kf1ep
    @AshiniMaduwanthi-kf1ep 4 หลายเดือนก่อน +3

    ගොඩ දවසකින් ලස්සන විඩියෝ එකක්..ඇත්තටම හරීම වෙනස් අපිටත් ඒ feeling එක හොදට දැනෙන්න ඔයා ලස්සනට වැඩේ කරලා තියෙනවා.මං මේ වෙනකල් දැකපූ වාසනාවන්ත හරී ලස්සන මනුස්සයෙක් දැක්ක❤ නම් ඒ ඔයා...

  • @imasinger7683
    @imasinger7683 4 หลายเดือนก่อน +1

    ඇත්තටම මේ ලන්කාවේ නේද අනේ ♥️💞😍 අපි නොදැක්ක ලස්සන තැන් කොච්චර ඇතිද.....අපේ.ශ්‍රී ලංකාව කියන්නෙ ලෝකේ සුපිරි ලස්සන රටක් නේද සහෝදරය....😉♥️

  • @rasikaamapriya2398
    @rasikaamapriya2398 3 หลายเดือนก่อน

    මන් ඔයාගෙ වීඩියෝ බලන්නෙ රෑ 10න් පස්සෙ....ඒක මාරම ෆීලින්ග් එකක්...ිබ මාරම කොල්ලෙක්...මේ දේවල් නොවිදින දෑස් කුමටද අම්මප.......

  • @TruthWithSama
    @TruthWithSama 4 หลายเดือนก่อน +2

    පරණ solo අයෙත් ඇවිත් .❤🎉 මේක නම් සුපිරියක් ❤

  • @udaraboy274
    @udaraboy274 4 หลายเดือนก่อน +9

    Solo
    .පොලොන්නරුවේ ගැම්මක් 💪 ❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  4 หลายเดือนก่อน +1

      ❤️❤️

    • @udaraboy274
      @udaraboy274 4 หลายเดือนก่อน

      ආදරෙයි ❤

  • @hiruniudeshika1990
    @hiruniudeshika1990 4 หลายเดือนก่อน +1

    මන් ආසම ට්‍රැවලර් කෙනෙක් 😊

  • @Tharushi_apsara
    @Tharushi_apsara 2 หลายเดือนก่อน

    ඊයෙ අයියව දැක්ක riveston වලදි..❤😁..ඒ video ekath danna ikmanin..💗...ayyee

  • @RashmikaDevinda24
    @RashmikaDevinda24 4 หลายเดือนก่อน +1

    ලස්සනයි අයියේ 😍😍 ඔයා හින්ද ආසාව වැඩිවෙනව travel කරන්න 😍❤️

  • @dilinisandamali5910
    @dilinisandamali5910 4 หลายเดือนก่อน +1

    Thankyou aiya මෙච්චර ලස්සනක් බලාගන්න දුන්නට...💚 බුදුසරණයි 🌸

  • @arunigauranganidissnayake394
    @arunigauranganidissnayake394 4 หลายเดือนก่อน +2

    ඒක ඇත්තටම wow ❤️✨️ පුදුම සුන්දරත්වයක් තියෙන්නේ

  • @gamingnooba2397
    @gamingnooba2397 4 หลายเดือนก่อน +1

    මොකද්ද අර අමුතු smell එකක් අව කිවෙ ඒ මොකෙක්ගෙද

  • @Chira_at
    @Chira_at 17 วันที่ผ่านมา

    "මෝඩයෙක්"ලංකාවෙ වගේ රටක මේ වගේ පරිසරයක location දීල වීඩියෝ කරනව කියන්නෙ.

  • @samithdilshan1032
    @samithdilshan1032 3 หลายเดือนก่อน

    පලවෙනි පාරට solo camping කරන කෙනෙක්ට ඔයා recommend කරන හොදම තැන මොකක්ද 😍

  • @SDLIFE-pc7cy
    @SDLIFE-pc7cy 4 หลายเดือนก่อน +1

    12.16p.m වැඩ ඉවර වෙලා ආවා විතරයි.ඇඟත් එක්ක මහන්සිය නැති වුනා thnx brother❤❤❤❤❤

  • @Isu_19
    @Isu_19 4 หลายเดือนก่อน +1

    අපිවත් එක්කන් ගියාට thnks solo🥹❤️🌝
    තනිකර පිස්සුවක් මේක 💫

  • @kaveenchamila3555
    @kaveenchamila3555 4 หลายเดือนก่อน +3

    57:23 වින්සන්‍ට් වැන් ගෝග් ගේ stary night තරු පිරි අහස

  • @kassapas189
    @kassapas189 2 หลายเดือนก่อน

    අද කුරුණෑගල coparative එකේ ඉන්නව දැක්ක කතා කරන්න අවස්තාවක් ලැබුනෙ නෑ

  • @lifewiththusha55
    @lifewiththusha55 4 หลายเดือนก่อน +1

    Wow ..මේ වීඩියෝ එකට නං comment නොකර බෑ..ඒ තරමට ලස්සන filing එකක් ආවේ...ස්වභාවධර්මය සමඟ ජීවිතය විඳිනවා කියන්නේ දිව්‍ය ඹෟෂධයක්..🌿❤...ඉස්සරහට තවත් මේ type එකේ වීඩියෝ ඕනේ bro..🙏

  • @channel-savii
    @channel-savii 4 หลายเดือนก่อน +4

    මම තාම මුලින්ම ඔන්න ❤️🤍

  • @Abcdef-fgttfgggg
    @Abcdef-fgttfgggg 4 หลายเดือนก่อน +2

    අම්මෝ ඒ නිදහස🍃🍃🍃🍃 ස්භාදාහමට ආදරය කරන්නා ස්භදාහමෙන් ආරක්ෂා කරනවා සත්තයි බුදු සරණයි දෙයියෝ තව එකක් ඹ්නී අනීවාරයෙන් ❤❤❤❤❤❤

  • @ThusanthaAlkegamage
    @ThusanthaAlkegamage 4 หลายเดือนก่อน +1

    I am chasing your all vedios what a stunning and beutiy of nature of my tiny little country. Thanks so much your hard working it makes us wow. It is a amazing even I am far from my country you would make me relaxing meditation. Thanks buddy so much.

  • @ayeshakumari6280
    @ayeshakumari6280 4 หลายเดือนก่อน +3

    Ane malli kadu gana pahadiliwa kiyala dennako .. ewa hama paththenma aduna ganima gana

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  4 หลายเดือนก่อน +1

      ඊලඟ Video එකේ කියනවා ඔක්කොම.

  • @LD.FISHFARM
    @LD.FISHFARM 3 หลายเดือนก่อน

    ඔයාගෙයි මං සරන්නගෙයි වීඩියෝ බලලම මටත් ඇවිදින්න හිතුන ❤️❤️

  • @浦山由利
    @浦山由利 4 หลายเดือนก่อน +1

    Beautiful ,!!👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻🙌🙌🙌🙌🙌🙌🙌!!! camping alone must be wonderful!! At the end of the trail, the reward is gratifying!!! I loved your video!! 👏🏻👏🏻👏🏻

  • @NirashaWijesingha-q5x
    @NirashaWijesingha-q5x 2 หลายเดือนก่อน

    Mge comment ek dakkoth අනිවාර්යයෙන් puluwnnm reply ekk denn aiye..mta oygen visthara tikk danagann oni..

  • @Chira_at
    @Chira_at 17 วันที่ผ่านมา

    මේ පරිසර පද්ධති වල travel content creat කරන වුන්ට නීති සම්පාදනය වෙන්න ඕනෙ. නැත්තම් උබල බන කියයි දිගටම.

  • @Thimira795
    @Thimira795 หลายเดือนก่อน

    මේ fly කරන හැම drone shot එකටම permission ගන්නත් ඕනද අයියෙ?

  • @SANDARU_HIRUSHAN
    @SANDARU_HIRUSHAN 4 หลายเดือนก่อน +7

    පට්ටම ආසවෙන් එනකල් බලන් ඉදපු වීඩියෝ එකක්...තැන්ක්‍ යූ අය්යේ❤❤❤
    කොහොම උනත් අය්යා තමා ජීවිතේ විදින්න පුරුදු කලේ ..දැන් මමත් ටික ටික ට්‍රැවලින් කරනවා..වෙසක් එකටත් පට්ටම viwe එකක් එක්ක නිදහසේ ඉන්න පුලුවන් තැන් දෙකකටම ගියා...ඇත්තටම අය්ය කියපු දේ හරි...ජීවිතේ විදිනවනම් හොදම දේ පරිසරය.....❤❤❤❤
    අයියට පින් අය්යෙ ජීවිතේ විදින විදිය කියලා දුන්නට...🥺❤️🍃

  • @janithawickramasingha3567
    @janithawickramasingha3567 4 หลายเดือนก่อน +3

    Video ekak enakan balan idiye...thank you mewage videos danawata... hamadeyakatama parissamin🤗💞💝🌹

  • @sahaneranda1426
    @sahaneranda1426 4 หลายเดือนก่อน +8

    මට පේන්නේ ඔය ඉස්සරහා තියෙන කදු පංති ටික එකට ගත්තහම කොණ්ඩේ කඩන් නිදාගෙන ඉන්න කාන්තාවක් වගේ 😊

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  4 หลายเดือนก่อน +1

      රෑට එහෙමත් පෙනුනා

  • @naveensuranga9399
    @naveensuranga9399 3 หลายเดือนก่อน

    මල්ලි ඔය tents ⛺ ඒක ගැන විස්තර ටිකක් කියන්න පුළුවන්? ගාණ කියද? කොහොමද ගන්න පුලුවන් වගේ විස්තර ටිකක්

  • @kavibandara2601
    @kavibandara2601 4 หลายเดือนก่อน +2

    Adath vlog eken igena gnna godak dewl tibba..❤️🥰..Thanks ayye, for sharing u'r valuable knowledge with us..❤️🥰🤗. Good luck and stay safe sir(Solo hiker)..💚❤️

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 3 หลายเดือนก่อน

    යක්ක වංශයේ මාලිගාව ලකේගල .අදටත් ඒ තේජාන්විත බව එලෙසින්ම

  • @chandimalakmali3423
    @chandimalakmali3423 4 หลายเดือนก่อน +1

    ❤❤මන් නම් හරිම ආසයි මල්ලි ඔයාගේ වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා ❤❤

  • @bjs1984
    @bjs1984 4 หลายเดือนก่อน

    මම ඇවිල්ලා වැසි වන වාසී කුලෝ දඩයම් කරන දඩයක්කාරයෙක් ... වරෙන් බොසා දවසක ඇටිපොල කන්දේ වැහි කබානේ රැයකට.. උබට මස් කෑල්ලක් කාලා , රා ටිකක් බීලා හේනේ එලවලු වලින් චොප්සියක් ගහලා.. ආ ...
    ඕනෙම නම් සත්‍ර්ක් දෙන්නෙක් මන්දු කරල. ආ..
    ආතල් එකක් ගන්න වරෙන් ඇටිපොලට....

  • @samadhiwap
    @samadhiwap 24 วันที่ผ่านมา

    මේක තනිකරම භාවනාවක්. විශේෂයෙන්ම අර කට්ට කලුවරේ මෙලෝදෙයක් පේන්නෙ නැතුව කියන ටික. 😮❤ වැඩ ගොඩක හිර වෙලා ඉද්දි ඔලුව නිදහස් කරගන්න මල්ලිගෙ වීඩියෝ එකක් හොයද්දි දැකලා බැලුවෙ. දැන් මට ඔක්කොම දමලා ගහලා කොහෙ හරි යන්න ඕනේ. 😢😢😢 දියුණුව කියලා වචනයක් ඉස්සරහට දාගෙන මිනිස්සු හිර වෙලා ඉන්න තරමක්. 😢😢 මේ වීඩියෝ නෙවේ. මේවා බෙහෙත් ❤🙏❣️ තෙරුවන් සරණයි මල්ලිට

  • @dilupathushara8421
    @dilupathushara8421 3 หลายเดือนก่อน

    Thankyou solo hiker
    Mekath එක්තරා motivation ekak

  • @shehanaMuthu
    @shehanaMuthu 3 หลายเดือนก่อน

    අනේ මටත් ඔහොම නිදහසේ travel කරන්න යන්න පුළුවන්නම් ❤🥹 ඒත් solo ඔයා නිසා ඒ නිදහස මම විදිනවා❤තව ලස්සන video ගේන්න අපි බලන් ඉන්නවා ❤💚🥹

  • @kaveeshadevindi9084
    @kaveeshadevindi9084 3 หลายเดือนก่อน

    අයියේ ඔයා kurunagala ziyon එකේ maths class කරනවා නේද. අද මම ඔයාව දැක්කා මුතුගල සර්ගේ ක්ලාස් ඉවර වෙලා යනකොට මට සෙල්පියක් ගන්න ආස හිතුනා ඒ උනාට ඔයා තව සර්ලා දෙන්නෙක් එක්ක කතා කරකර හිටියේ.😢😊😊

  • @travelwiththarusha2526
    @travelwiththarusha2526 3 หลายเดือนก่อน

    අයියා කිව්වා හරි.එක භාවනාවක්. යන්න තිබ්බනම් කියලා හිතුනා.මාරම නිදහසක් තින්නේ.මේ අපේ රට ❤🍃🌿🙏

  • @Apeyakadaheena.
    @Apeyakadaheena. 4 หลายเดือนก่อน +1

    Day vlog ekka oni anith channel eken❤

  • @PathumPrabath-jy5rd
    @PathumPrabath-jy5rd 4 หลายเดือนก่อน

    40kg පැක් පැදගෙන සතිගනම් ජන්ගල් ඉදලා ඇති ඔනි තරම් .ට්‍රෙනිම් වලට

  • @Shaggy-y6w
    @Shaggy-y6w 4 หลายเดือนก่อน

    මචං ගිනි මැලය ටෙන්ට් එක ලඟම ගහන්න එපා පරිස්සමෙන් බුදු සරණයි 🎉

  • @WildTrailsandTalesbySara
    @WildTrailsandTalesbySara 2 หลายเดือนก่อน

    ඉතාම ලස්සනට ඉදිරිපත් කරල තියනව . මමත් නිතර කැලෑවල ඇවිදින කෙනෙක් නිසා මෙවැනි ගැමි පාරිසරක සහ සංචාරවල ඇති ආශ්වාදය මම හොඳින්ම දන්නවා

  • @ldananjani4779
    @ldananjani4779 4 หลายเดือนก่อน +1

    නිල්වන් සැදෑවක ....💙
    තරු පිරි රැයක ....🌌
    අනන්තෙන් ඉගිල ආ තරු කුමරු නුඹ ....💫💙
    Solo Hiker ❤🏞️💚
    අර ලස්සනම තරුව ඔයත් එක්ක හිනා වුනා කතා කලා වෙන්න බැරි ද....🌠😍

  • @FunnyDuck-jj9bi
    @FunnyDuck-jj9bi 4 หลายเดือนก่อน +2

    Mageth heenayak aiye oyawagei mansaranna wagei yt kenek wena eka man aniwaryen eka haba karagaththa dawasakata oyalawa hambenawa ❤❤❤

  • @Lifetravelingwiithme
    @Lifetravelingwiithme 2 หลายเดือนก่อน

    පරිස්සමෙන් යන එන හැමතැනම ගිහින් එන්න අයියා ජයම වේවා බුදු සරණයි ❤
    තව එක්කනෙක් ඔයත් මේ ගමනෙ හිටියා කියලා මම හිතනවා...එක මම විතරද දන්නෙ

  • @lahirurajapaksha8327
    @lahirurajapaksha8327 4 หลายเดือนก่อน +1

    එක තප්පරයක් ස්කිප් කරේ නෑ හුගක් දුරින් තියන හුගක් අසාවෙන් ඉන්න ලගා කරගන්න අමාරුම පුලුවන් වෙයිද කියලා සැකයක් තියන හීනයක්😢😢 වීඩියෝඑකකින් හරි ඒ හීනෙ පැයක් ජීවත් වෙන්න තියන එක ලොකු දෙයක් ජය වේවා❤

  • @ishaniamodya1608
    @ishaniamodya1608 4 หลายเดือนก่อน +1

    හරිම ශෝක් ආස හිතෙන ජීවිතයක් අනේ, ජීවිතේ කොටු නොවී තමන් ආස දේවල්ම කරන්න ලැබෙන එකත් එක විදියකට වාසනාවක්.