Hidden little Amazon Forest in sri lanka | ASMR | ලංකාවේ හැංගිලා තියෙන පුංචි ඇමේසන් වනාන්තරය 🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2021
  • #Amazon #Satisfying #ASMR #relaxing #srilanka #nature #green #forest #camping #rainforest
    This is srilanka guys! Watch that beauty of the nature.
    If you enjoyed this video subscribe the channel and make sure to click the bell button also to get notifications of new videos ♥️
    **************************************************
    camera : Go pro hero 8
    Editing : premier pro
    sounds on : TH-cam audio library & Floki Jay
    *************************************************
    🧡 Follow on Instagram : / man_saranna
    💙 Like on facebook : / man-saranna-මං-සරන්නා-...
    ************************************************
    THANKS FOR WATCHING මං සරන්නා ...💙💫
    ************************************************

ความคิดเห็น • 489

  • @diliniruwanthika2132
    @diliniruwanthika2132 2 ปีที่แล้ว +216

    මේ සෙනසුරාදා වීඩියෝ එකක් නැති වෙයි කියලා හිතුවේ..අම්බෝ මරු මරු.5 වෙනකල් ඉවසිල්ලක් නැතුව හිටියේ...කොළ පාට ගස් එක යායට,පිරිසිඳු වතුර පාරවල්, ඒ ඔක්කොම එක්ක රැහැයියන්ගේ සද්දේ.😍..ඒක අමුතු ෆීල්න්ග් එකක්..ඇස් ගන්න හිතෙන්නේ නැති පරිසරයක්..බලන බලන හැම තැනම කොළ පාටයි..දැක්කම ආස හිතෙනවා.අයියා හරි ඒක දිව්‍ය ලෝකයක්ම තමයි..ඔයාලා ගොඩක් වාසනාවන්තයි සරන්නා අයියේ..මොකද හැම කෙනෙක්ටම මේ දේවල් විඳින්න,මේ ලස්සන දකින්න යන්න තරම් වාසනාවක් නෑ..එහෙම අය හුඟක් සරන්නගේ මේ වීඩියෝ බලලා සතුටු වෙනවා ඇති.ඒ හැම කෙනෙක්ම සරන්නට හදවතින්ම ස්තූති කරනවත් ඇති අනිවාරෙන්ම.☺️.මේ දේවල් දකිනවා විඳිනවා වගේම මේ දේවල් ආරක්ෂා කරගන්න එකත් හැම කෙනෙක්ගෙම වගකීමක්..ඉස්සරහටත් මේ වගේ ලස්සන, වටින සාර්ථක වීඩියෝස් මං සරන්නට කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..හැමෝටම බුදු සරණයි .මං සරන්නට ජය වේවා..💙🌱🇱🇰🔥

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +32

      මේ Comment එක මං pin කරනවා 💙🤩

    • @diliniruwanthika2132
      @diliniruwanthika2132 2 ปีที่แล้ว +4

      @@mansaranna 💙🥺

    • @hemalathapiyarathna5657
      @hemalathapiyarathna5657 ปีที่แล้ว +1

      ඵකනමිහරිමලහ්හනයි

    • @kumarauragoda7870
      @kumarauragoda7870 ปีที่แล้ว

      සුපිරි ලස්සන යි

    • @Gamingsandil
      @Gamingsandil 2 หลายเดือนก่อน

      Ayiye oyage nama mokadhdaha

  • @mansaranna
    @mansaranna  2 ปีที่แล้ว +385

    මෙච්චර ජෛව විවිධත්වයකට හිමිකම් කියන රටේ නිධානයක් උඩ වාඩිවෙලා හිඟා කන ජාතියක් බවට පත් වෙලා තියන්න එක ගැන ගොඩක් කනගාටුයි 💙🙏🏼

    • @singhaderana6861
      @singhaderana6861 2 ปีที่แล้ว +12

      කියලා වැඩක් නෑ මල්ලී ..සේරටම හේතුව අපි ගොන්නු වගේ රැවටිලා ඇන්දිලා රට පාලනය කරන්න පත්කරන රටේ පාලකයෝ තමා..උන් පරම්පරා ගානකට හරියන්න හම්බ කරගන්න රටේ සාරය හූරාගෙන කාලා..පරිසරය විනාස කරලා දානව..මේවට අපිත් වගකියන්න ඕනා..බඩ ගැන විතරක් අද ගැන විතරක් ..හිතන අනාගත පරම්පරාව ගැන හිතන්නේ නැති ප්‍රෞඩ අතීතය කට හිමිකම් කියන සාඩම්බර ජාතියක් ..ජයවේවා මල්ලි ..

    • @Theiththewa
      @Theiththewa 2 ปีที่แล้ว +6

      ඒ ඉතින් අපේ රටේ මිනිස්සුන්ගෙ මෝඩකමනෙ.. දේශපාලනකයොන්ට බැන බැන පක්ෂ මාරු කර කර ඉන්නව විතරයි

    • @madmax1250
      @madmax1250 2 ปีที่แล้ว +5

      ඔයා හරි අයියෙ

    • @shammiabeyweera8010
      @shammiabeyweera8010 2 ปีที่แล้ว +2

      Lets vote right bro. It's a political hole we are in. We need to resolute the political arena to find solutions for our motherland.

    • @mudithapramod-lf6ds
      @mudithapramod-lf6ds ปีที่แล้ว +1

      🤥🤥

  • @DineshAPathum
    @DineshAPathum 2 ปีที่แล้ว +180

    wow.. පුදුම ලස්සන තැනක් මල්ලි..🌿

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +14

      ස්තූතියි අයියේ 💙

    • @kanishkakanishka3503
      @kanishkakanishka3503 2 ปีที่แล้ว +1

      Dinesh ayye ko video eka ane

    • @slrawana1289
      @slrawana1289 2 ปีที่แล้ว +1

      video oniii

    • @cvt48
      @cvt48 2 ปีที่แล้ว +2

      Dinesh aiya ❤

    • @realmaduwa1241
      @realmaduwa1241 2 ปีที่แล้ว +1

      Dinesh aiyah ඔයත් කොහෙ හරි යන් නැද්ද 👀

  • @T-viral.
    @T-viral. 2 ปีที่แล้ว +45

    මාරම ලස්සන තැනක්🥺 මෙතන ඇමේසන් වගේ කියන වචනේ සාධාරණයි ඇත්තටම ඒ වගේ හරිම ලස්සනයි

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +5

      ඇත්තටම ඔව් මේ අපේ රට 💙🇱🇰

  • @holidaywalkers1694
    @holidaywalkers1694 2 ปีที่แล้ว +50

    ලංකාවෙ ඉපදුන එක ගැන සතුටු වෙන්න තියෙන්නෙ මේ සොබාදහම විතරයි.. 🌱🌲🌷 super vlog brother ❤ 1

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +5

      Worth your comment 💙🇱🇰

  • @minuka5837
    @minuka5837 2 ปีที่แล้ว +24

    සියළු දෙනාට පින්බර උදුවප් පොහොය දිනයක් වේවා ! 🙏🙏.

  • @raya2679
    @raya2679 2 ปีที่แล้ว +3

    Wow ලස්සන තැනක් නියමයි ජයවේවා 💜️💪🇱🇰

  • @user-kf7dy9sy4g
    @user-kf7dy9sy4g 2 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි😍 ...
    සුපිරි අත්දැකීමක්😍 ...
    ගොඩාක් ආසාවෙන් බැලුවා 😍...
    ඉස්සරහටත් මේ වගේ වෙනස්ම විදියෙ අත්දැකීමක් ඉක්මනින් ඕනී 😍...
    💞මං සරන්නා💞

  • @minuka5837
    @minuka5837 2 ปีที่แล้ว +41

    මන් සරන්නා අයියගේ වීඩියෝ කවදාවත් skip කරන් නෑ .ඒතරම්ම super .ජය වේවා ! .ආදරෙයි .💟💟

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +1

      ආදරෙයි මිනුක 💙✌️

  • @santhakaprabath8216
    @santhakaprabath8216 2 ปีที่แล้ว +1

    සුපිරියක් තමා🙈
    ජය වේවා 👌

  • @toughscout3977
    @toughscout3977 2 ปีที่แล้ว +1

    ලස්සනයි මල්ලි video එක..... මාරම නිස්කලන්ක place එකක්...... එල...එල....👍👍👍👍

  • @sachiwithanage2027
    @sachiwithanage2027 2 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි.දකිද්දිත් හිතට සැනසීමක් දැනෙනවා❤

  • @gaya9007
    @gaya9007 2 ปีที่แล้ว +2

    😍දිව්‍යලෝකයක් වගේ මාරම ලස්සන පරිසරයක්..🍀🌿🍃

  • @vidura_jayasekara
    @vidura_jayasekara 2 ปีที่แล้ว +4

    අදත් සුපිරියක් අයියා keep it up❤️💪

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +1

      thanks vidura 💙

  • @minddesigner7498
    @minddesigner7498 2 ปีที่แล้ว +3

    ගොඩාක් ලස්සනයි අයියෙ ඒ තැන කියන්න වචන නෑ 👌 මෙහෙම හරි මේ තැන්වල සුන්දරත්වය විදින්න ලබල දෙනවට අයියට ගොඩාක් පින් 🥺❤️ ජයවේවා අයියේ.... ඉස්සරහටත් මේ වගේ වටින වීඩියෝ ගොඩාක් ඕනෙ 😊 good luck පරිස්සමෙන් අයියේ....... බුදුසරණයි 😇💙

  • @tharangisilva2734
    @tharangisilva2734 2 ปีที่แล้ว +14

    ඇත්තටම හුගක් ලස්සන පරිසරයක් ☘️😍හුගක් දේවල් ඉගෙන ගන්න පුලුවන් travelling විතරක් ම නෙමේ භූගෝල විද්‍යාවට සම්බන්ද විවිධ කරුණු ඉගෙම ගන්න දැකබලාගන්න පුලුවන් අයියේ...තව තවත් මේ වගේ video අවශයයි ....බලාපොරොත්තුවෙන් ඉන්නවා video එනකන්.. travel කරන්න විතරක් නෙමෙ ඉගෙන හුගක් දේවල් තියෙන ඉතා වටිනා U tube channel එකක් කියලා කීවෝත් මම වැරදි නෑ...☘️🙂

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි දිගටම රැඳිලා ඉන්න අපි ලංකාවේ ලස්සන විඳිමු

  • @awidayanna6893
    @awidayanna6893 2 ปีที่แล้ว

    මාරම ලස්සනයි අයියේ සුපිරි 😊😊❤️❤️❤️

  • @umashianjana1855
    @umashianjana1855 2 ปีที่แล้ว +1

    Wow marama lassani .supiri video eka. hamadama balanawa video .

  • @hirunihansala6902
    @hirunihansala6902 2 ปีที่แล้ว

    Marama ලස්සනයි dakapu ලස්සන ma පරිසරය oyalata budusaranai aiye video kara gena yann jaya wew.♥️

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @kristinaroshani919
    @kristinaroshani919 2 ปีที่แล้ว +33

    මාරම ලස්සනයි අයියේ😊👍,තැන නොකිව්ව එක හොඳයි, නැත්තම් මේ ලස්සන පරිසරය මිනිස්සු ගිහින් විනාශ කරනවා🥺

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +7

      ඒක නිසා තමයි නොකියා ඉන්න තීරණය කරේ

    • @kristinaroshani919
      @kristinaroshani919 2 ปีที่แล้ว +1

      @@mansaranna 😊ඒක හොඳයි

    • @ravindu2837
      @ravindu2837 2 ปีที่แล้ว +1

      @@mansaranna ඔව්. ඒක හොඳයි අයියේ 🍃🍃🌿

  • @nethma.d.815
    @nethma.d.815 2 ปีที่แล้ว +1

    This is amazing ayya,keep it up boys 😍

  • @pratheeshadewmini175
    @pratheeshadewmini175 2 ปีที่แล้ว +7

    අදත් vlog එක ගොඩාක්ම ලස්සනයි .. මේ තැන නම් දිව්‍යලෝකයක්ම තමයි මාරම ලස්සනයි .. යන්න බැරි තැනක් උනාට vlog එහෙකින් හරි දැක්කා ඒකට ඔයාලා හැමෝටම පින් ... බුදුසරණයි පරිස්සමින් හැමෝම 👍🖐️✌️

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +2

      Vlog හරි දකින්න ඔයා ගොඩක් පින් කරලා තියෙනවා

  • @naveenkalhara5187
    @naveenkalhara5187 9 หลายเดือนก่อน

    හරිම ලස්සනයි පාසී 😅 god job god bless you brother

  • @-wedikawa
    @-wedikawa 2 ปีที่แล้ว

    goodak lassnai 💚 සැමවිටම පරිසරය සුරකින්න 🌏

  • @hasiyavlogs
    @hasiyavlogs 2 ปีที่แล้ว +1

    වෙනද වගේම සුපිරියක් බන් ආදරෙයි ❤ ජය වේවා

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว

      much love hasintha 💙✌️

  • @nawwatravels2831
    @nawwatravels2831 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන පරිසර පද්ධතියක්
    මං සරන්නෝ පිං කරලා ඒ පරිසරය විදගන්න...
    ජයවේවා අයියේ... ❤️

  • @Giorno23
    @Giorno23 2 ปีที่แล้ว +1

    Dan tmi video එක බැලුවෙ . Niyamai 👍👍

  • @laksithashehan4850
    @laksithashehan4850 2 ปีที่แล้ว +2

    එනකන් තමා බලන් හිටියේ මාරම ලස්සනයි අයියෙ♥🤭🙂

  • @vihangafernando4999
    @vihangafernando4999 2 ปีที่แล้ว +2

    මිහිපිට දිව්‍යලෝකයක්ම තමා මේක නම් ❤️❤️ කොළ පාට හැමතැනම , සීතල පිරිසිදු වතුර දකිද්දි , මාරම ෆීලින්ග් එකක් ❤ඉදුනිල් අය්යා එතනට ගියා කියන්නෙ නිකන් අපි ගියා වගේ තමා ,ඒ තරම්ම සජීවී ❤️❤️ඉස්සරහටත් මේ වගේ වීඩියෝ ඕනි හොදේ 😎😎ගැම්මක් තමා ඉතින් මං සරන්නා ❤️🌠❄☘️

  • @thavirunimsitha7693
    @thavirunimsitha7693 2 ปีที่แล้ว

    සුපිරී නියමය් තව වීඩියෝ කරන්න ❣️❣️

  • @pinindu427
    @pinindu427 2 ปีที่แล้ว +54

    ලංකාවෙ තව මේ වගේ දිව්‍යලෝක කොච්චර තියෙනව ඇතිද 😍❤️ තාම කවුරුවත් හරියට නොදැකපු...මේවගේ ලස්සන place එකක් අපිට පෙන්නුවට Thank 🙏❤️ දිගටම මේවගේ Videos කරන්න. අපි ඉන්නවා ඔයත් එක්ක 😎👊

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +13

      ඇත්තටම ඔව් අපේ රට කොච්චර ලස්සන ද.. 💙😍

    • @amilasanderuvan1959
      @amilasanderuvan1959 2 ปีที่แล้ว

      ඇත්තටම 👍අපි නොදැකපු තැන් පෙන්නනවට තැන්ක්ස් අයියේ😍❤️

    • @chandranialwis2004
      @chandranialwis2004 11 หลายเดือนก่อน

      Harima lassana sada haritha theth wanantharayak. Thanks mea wage videos genawata.
      Budusaranai parissamin serisaranna hema welema

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 6 หลายเดือนก่อน

    හැමතැනම කොළ පාටයි.ලස්සනයි ...❤❤❤

  • @DanushikaSandaruwani-eq1ul
    @DanushikaSandaruwani-eq1ul 8 หลายเดือนก่อน

    හිත නිවන භාවනාවක් වගේ මේ සොබාදහම 🌿😍❤️🍃තවත් අපේ රටේ සුන්දරත්වය අපිට පෙන්වන්න ඔබට ශක්තිය ලැබේවා..සහෝදරයා බුදුසරණයි..!❤️🌼

  • @hellokitty857
    @hellokitty857 2 ปีที่แล้ว

    පාසි 💚 මේ ලෝකෙ මං ආසම දෙයක්. මේ වගේ තව vedio 100ක් විතර ඕනි. කියන්න වචන නෑ ගොඩාක් ලස්සනයි

  • @shashikachanaka1222
    @shashikachanaka1222 2 ปีที่แล้ว +5

    මරම ලස්සනයි මේතනම නේ solo hiker පේන්නුවේ මේ තැන ඉදිරියටත් මේවිදිහටම රෑකෑවා

    • @R1R1R511
      @R1R1R511 2 ปีที่แล้ว +1

      Ow ow

  • @denethnimsara__2388
    @denethnimsara__2388 2 ปีที่แล้ว +2

    සුපිරියි♥️̲̲̖̅̅́༇┇⃞̳̳̳̳̳̺̿̿̿̿̿͆✥̥̥̥̥̥̥̥̥̥̯̯̯̯̊̊̊̊̊̊̊̊̊̊̊̆̆̆̆͜͡😌 ක් ආදරෙයි 😍😘

  • @UsinAustralia
    @UsinAustralia 2 ปีที่แล้ว

    Woow . හරිම ලස්සනයි මල්ලි !

  • @aroshakademi4297
    @aroshakademi4297 2 ปีที่แล้ว +2

    සුපිරි අයියේ ආදරේයි හැමදාම ❤❤❤🌹👌

  • @dhanushkadilshan6632
    @dhanushkadilshan6632 2 ปีที่แล้ว

    ඒ පරිසරය මාරම ලස්සනයි

  • @wasanadilhani5564
    @wasanadilhani5564 2 ปีที่แล้ว

    ගොඩාක් ලස්සන පරිසරයක්😍

  • @user-kq7bq2ud8p
    @user-kq7bq2ud8p 2 ปีที่แล้ว

    සුපිරි video එක.❤️🤟

  • @chathubhashanabandara9129
    @chathubhashanabandara9129 2 ปีที่แล้ว +1

    Supiriyi ayye
    gammak thamayi ithin

  • @slstetushome4805
    @slstetushome4805 2 ปีที่แล้ว

    ගැම්මක් තමයි .😊❤️‍

  • @arunaanddilini9418
    @arunaanddilini9418 2 ปีที่แล้ว

    ඒකනම් නියමයි බ්‍රො, ලන්කාවට අවාම අපිත් යන්න ආසයි🥰🥰🥰🥰

  • @gihaninimmika8393
    @gihaninimmika8393 2 ปีที่แล้ว +14

    මන් සරන්නා team එක හරිම වාසනාවන්තයි ඔය වගේ තැන් ඇස් වලින් දකින්නත් පින තියෙන්න ඕනි.. ❤❤ ඔයාලා හැමෝටම බුදුසරණයි අයියේ 🙏🙏🙏🙏

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว +1

      Thanks gihani 💙🇱🇰

  • @chandimawickramanayaka2713
    @chandimawickramanayaka2713 2 ปีที่แล้ว

    මාර ලස්සනයි 💚😘

  • @pamiyagamnig4477
    @pamiyagamnig4477 2 ปีที่แล้ว +5

    අපේ රටේ ඉන්නේ කිිිසිම හෙවිල්ලක් බැලිල්ලක් නෑ ඔතන විනාස කරන මිනිස්සු හරි දුුුකයි 😭😭 ඒක මතක් ෙවද්දි වෙන රටවල්වල තියන ඒක ගහද ඒක හරි පරිස්සම් කරනවා අපේ රටේ හැම ගහක්ම කපලා දානවා ඔය තැන ගැන කිව්වේ නැති ඒකට ‌‌‌‍බොහොම ස්තුතියි... ඔය ‌වගේ තව කොච්චර තැන් තියනවද ‌අති විශාල ඡෛව විවිදත්වයක් තියන පරිසර පද්ධති ඒක මතක් වෙද්දි ‌ගොඩක් ආඩම්බරයි ❤❤😘😘 ගැම්මක් තමයි අයියේ අපි ඔයත් ඒක්ක හැමදාම මේ වගේ විඩියෝ ඉස්සරහටත් ගේන්න

  • @dilthushasandamini8188
    @dilthushasandamini8188 ปีที่แล้ว

    ඒ experience එක නම් මාරයි අයියේ..ඒ ලස්සන live බලන්න හැමෝටම බෑ..ඔයාලා මරම lucky

  • @chamuditharaween4597
    @chamuditharaween4597 2 ปีที่แล้ว +1

    සුපිරි කියන්න වචන නැ ❤️‍🔥

  • @Princessloliiii
    @Princessloliiii 2 ปีที่แล้ว +1

    ලස්සනයි❤️

  • @collection7663
    @collection7663 2 ปีที่แล้ว +1

    Supiri aiye.

  • @travelersrilanka8872
    @travelersrilanka8872 2 ปีที่แล้ว

    මාර ලස්සනයි ඒක 🙏🙏🇱🇰🌿

  • @darkwayfam
    @darkwayfam 2 ปีที่แล้ว +1

    වාවූ මාරම ලස්සනයි😍❤️

  • @mironrashmika6271
    @mironrashmika6271 2 ปีที่แล้ว +1

    Ethana nm marama lassanak thiyenne aiye kiyanna vachana na ee tharamatama lassanai mee vge video thavath one aiye ❤️😍😘

  • @travel_with_thusitha
    @travel_with_thusitha 2 ปีที่แล้ว +1

    ලස්සනයි විඩියො එක 😍😍

  • @samadhiupadhya1225
    @samadhiupadhya1225 2 ปีที่แล้ว

    Wow 😍 කොළ පාට විතරමයි 🥺💚

  • @user-gy9jn6ew3m
    @user-gy9jn6ew3m 11 หลายเดือนก่อน +1

    සුන්දර සංචාරකයා!
    මම ඔයාට කතාකරන්නෙ එහෙම ,
    මම සොබා දහමට ආදරය කරන එය රස විදින්න ගොඩක් කැමති අම්ම කෙනෙක්,අපේ තරුණ කාලෙ මේ වගේ අවස්ථාවක් ,පහසුකමක් තිබුනේ නෑ. ඔයාගෙ video එකක් මෑතකදි අහම්බෙන් වගේ දැක්කෙ, ඒව හරිම ආකර්ෂණීයි, දිගටම බලන්න හිතුනා.පරිසරයට ආදරය කරන ,අභියෝග වලට බය නැති නිර්මාණ ශීලි,නායකත්ව ලකෂ්ණ පෙන්නන ඔයා වගේ
    දරුවො මේරටට අවශ්‍යයි .ඉතින් අපිට විදින්න නොලැබුණු රසයක් ඔයාගෙ channel එකෙන් ලබා දෙනවට ස්තුතියි.ඔයා සත්තුන්ට දක්වන කරුණාව හරිම ආදරනීයයි,ඒත් stray dogs ගෙන් ටිකක් පරිස්සමෙන් ,
    මොනව වුනත් safety first!

  • @gaminglala1846
    @gaminglala1846 2 ปีที่แล้ว +1

    ඒක වෙනම එකක් ❤ 💕💕💕💕💕💕💕❤❤❤❤

  • @sahansadun570
    @sahansadun570 2 ปีที่แล้ว

    සුපිරියක් බොසා

  • @traveldiver8417
    @traveldiver8417 2 ปีที่แล้ว

    සුපිරි ඇත්තටම දිවිය ලොකෙත් ඔය වගේ ඇති නේ නියමයි bro

  • @supuntv4849
    @supuntv4849 2 ปีที่แล้ว

    ගොඩක්..ලස්සන යි..බුදුසරනයි

  • @ishanmihiranga6378
    @ishanmihiranga6378 หลายเดือนก่อน +1

    මාරම ලස්සනයි 🥺❤️‍🩹

  • @boni_Ya
    @boni_Ya 2 ปีที่แล้ว +1

    Patta ❤️😁

  • @jees261
    @jees261 2 ปีที่แล้ว +3

    තැන නොකිව්ව එකට ආදරෙයි මචන්💚🌿

  • @TharuNimesha
    @TharuNimesha 2 ปีที่แล้ว

    Woww... mra lssani aiyh 😍💖.

  • @dilumlakshan598
    @dilumlakshan598 2 ปีที่แล้ว

    වෙනම ලෝකයක් මේක සුපිරි ආ ☘😍💚

  • @anandawijekoon9229
    @anandawijekoon9229 2 ปีที่แล้ว

    Verry vrrry good video and nice place

  • @neetharanjani1692
    @neetharanjani1692 2 ปีที่แล้ว

    කියන්න වචන නැහැ ලස්සනයි ලස්සනයි ලස්සනයි පරිස්සමෙන් බුදු සරණයි ♥️💙🌷💙♥️

  • @tharangapriydarshini6888
    @tharangapriydarshini6888 2 ปีที่แล้ว

    ලස්සන තැනක්.❤❤😍😍

  • @chanakasuranga130
    @chanakasuranga130 2 ปีที่แล้ว

    ජයෙන් ජයම වේවා බුදු සරණයි දෙවි පිහිටයි

  • @withtamashie
    @withtamashie ปีที่แล้ว

    ඒකනම් මාරයි 😮❤

  • @nsumayanga341
    @nsumayanga341 2 ปีที่แล้ว +1

    ආදරෙයි බාන්.....මන් සරන්න......ගැම්මක් බාන් උබ......good luck......❤️💪😍🔥

  • @sanchare_
    @sanchare_ 2 ปีที่แล้ว

    නියමයි අයියා😁😁😁

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 9 หลายเดือนก่อน

    මාරම ලස්සනයි

  • @sachinihimasha6632
    @sachinihimasha6632 2 ปีที่แล้ว

    ❤️💚💚🍀🍀. නියමයි. ❤️

  • @lifehunts4725
    @lifehunts4725 2 ปีที่แล้ว

    ලස්සන සදාහරිත තැනක්..😍🇱🇰

  • @cvt48
    @cvt48 2 ปีที่แล้ว +1

    නියමයි අයියේ ❤💫🌸🎁

  • @user-zc7zn5wj7t
    @user-zc7zn5wj7t 2 ปีที่แล้ว +1

    Me parisaraya oyath balana gaman apitath pehedili kara kara me parisaraya sundarathwaya widina oya nan harima pinwanthai ayiye.bs💖🍃parissamin inna...

  • @NarasimhaDiyasena
    @NarasimhaDiyasena ปีที่แล้ว +4

    When going deep into forests, I suggest paying attention to the shape of rocks and the designs of walls. Just as the case with Rama Setu, Not all rocks are natural.
    Our Lanka has a unique history, though the west has branded it as ‘myth’. Assassins Creed will tease it in a game they will create in the future. Understanding the Isu lore, and Isu map is important.

  • @sineyt9973
    @sineyt9973 2 ปีที่แล้ว

    Amason 🙂❤️ඒ වචනෙට සාදාරණයක් කරලා❤️සුපිරී

  • @dewgimhan520
    @dewgimhan520 2 ปีที่แล้ว

    maru eknm ❤❤😍😍

  • @vishmi6569
    @vishmi6569 2 ปีที่แล้ว

    What a nice vlog
    Keep it up

  • @kavindamunasingha
    @kavindamunasingha 2 ปีที่แล้ว

    Wow patta place 1kak malli ... superb 11😍😍

  • @nilanthabandara1774
    @nilanthabandara1774 2 ปีที่แล้ว

    Eka nm aththa diwya lokayakma thamai,aththatama oyala pin karala methana aththatama balaganna.good luck🇱🇰❤️

  • @SHANENIYOL
    @SHANENIYOL 2 ปีที่แล้ว

    Supere vlog aka ❤️❤️

  • @piyamansalakunu7641
    @piyamansalakunu7641 2 ปีที่แล้ว +3

    පුදුම ලස්සන තැනක්..ස්තූතියි වීඩියෝව ලස්සනයි..💚💚💚

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว

      ඇත්තටම පුදුම ලස්සනක් තිබ්බේ

  • @amiltennakoon4461
    @amiltennakoon4461 2 ปีที่แล้ว +1

    Koheda malli me mara lassanai ❤️

  • @isurukapuliyadda
    @isurukapuliyadda ปีที่แล้ว

    ඒක නම් හරිත දිව්‍ය ලෝකයක් ..මාරම ලස්සනයි...හැම තැනම කොල පාටට දකිද්දී ඒ feeling එක මරු . පරිසරයට ඇත්තටම ආදරය කරන කෙනෙක් කවදාවත් පරිසරයට හිරිහැරයක් වෙනවට කැමති නෑ .. අයියා ඇත්තටම පරිසරයට ආදරය කෙනෙක් 😁💖💥💫

  • @LensAndArt
    @LensAndArt 2 ปีที่แล้ว

    Wow... It's Awesome...❤️😍💙

  • @pawaniscreation4986
    @pawaniscreation4986 2 ปีที่แล้ว

    Fantastic aiya 😍🥰

  • @beautifulworld..9385
    @beautifulworld..9385 ปีที่แล้ว

    අම්මො ලස්සනයි..ඇත්තටම..❤❤❤❤තැන කියපු නැති එක හොදයි🍃🍃🍃🍃🍃🍃🍃 ❤

  • @chamithsadaruwan5623
    @chamithsadaruwan5623 2 ปีที่แล้ว

    ලස්සනයි💞

  • @krishanmadumadana5220
    @krishanmadumadana5220 2 ปีที่แล้ว +1

    නියම ප්ලේස් එකක්

  • @tharu4852
    @tharu4852 2 ปีที่แล้ว +2

    ඇත්තටම එතනනම් මාරම ලස්සනයි 😍🥰

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว

      කියන්න වචන නෑ 💙🇱🇰

  • @wildcranasinghe
    @wildcranasinghe 2 ปีที่แล้ว

    මරු අය්යේ ❤✌️

  • @ShalinduAkalanka2841
    @ShalinduAkalanka2841 5 หลายเดือนก่อน

    lasssanai ayya ,Amazing Environment😍

  • @tharindu8996
    @tharindu8996 2 ปีที่แล้ว

    නියමයි අයියා🌾🌿

    • @mansaranna
      @mansaranna  2 ปีที่แล้ว

      Thanks Tharindu 💙✌️

  • @jananiimalsha7883
    @jananiimalsha7883 2 ปีที่แล้ว

    Solo hiker th gya mthkai it's sooo much beautiful & ur right it's amazing 💚🌱🍃🌿

  • @AKASH-nimsara
    @AKASH-nimsara ปีที่แล้ว

    Lassani ayiye oyage video

  • @themobiletraveller4102
    @themobiletraveller4102 2 ปีที่แล้ว

    මාර ලස්සන තැනක් 😯