ජනාධිපතිට හූ කීම සහ හූ කීමේ ඉතිහාසය | Royal Taprobanian

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2022
  • ජනාධිපතිට හූ කීම සහ හූ කීමේ ඉතිහාසය | Royal Taprobanian
    ------------------------------------------------------
    Don't forget to subscribe Royal Taprobanian channel
    / @royaltaprobanian
    Like us on Facebook
    royaltaproba...
    #Sannasgala #Gotabaya #Rajapaksha

ความคิดเห็น • 624

  • @ashankerewgodage9928
    @ashankerewgodage9928 2 ปีที่แล้ว +41

    නියමයි ඇත්ත කියනවාට අපේ පුනාමය මෙතුමා ට

  • @kekirawesudassana9820
    @kekirawesudassana9820 2 ปีที่แล้ว +16

    හැමදාම වගේ අදත් ඉතාම විචාරාත්මක විග්‍රහයක් .සර්ට දීර්ඝායුෂ ලැබේවා

  • @kavinduhansana7171
    @kavinduhansana7171 2 ปีที่แล้ว +47

    ආදරනීය ගුරු සහෝදරයා සන්නා දීර්ඝායුශ..! ඔබට

    • @kavinduhansana7171
      @kavinduhansana7171 2 ปีที่แล้ว +1

      🙏

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 2 ปีที่แล้ว +2

      අවුරුදු දෙකකට පෙර ශ්‍රී ලාංකිකයන් හැට නව ලක්ෂයක් දෙනා රටට සෞභාග්‍යය උදා කර ගැනීමට රජෙක් සොයාගත්හ. අහෝ එසේ සොයාගත් තැනැත්තා රජෙක් නොව පඹයෙක් බව දැනගත් විට ජනතාවගෙන් ලැබෙන්නේ කවර නම් ප්‍රතිචාරයක් විය හැකි ද ?
      රජෙක් යැයි සිතා ගෙනා පඹයා, කිරි සප්පයින්ට කිරි උගුරක් දෙන්නට වරු ගණන් පෝලිමේ ඉන්න සිද්ධ වෙන යුගයක් බිහි කර ඇත. ඒ මදිවාට අද ඒ සොච්චම් කිරි පිටි පැකට්ටුව ද යළි ගණන් යවා ඇත. කිලෝ 1 ක කිරි පැකට්ටුවක් රු.150 කින්ද ග්‍රෑම් 400 පැකට්ටුවක් රු.60 කින්ද ගණන් වැඩිකර ඇත. ඒ අනුව දැන් කිලෝ 1 ක පැකට්ටුවක මිල රු. 1345/- කි. ග්‍රෑම් 400 ක පැකට්ටුවක් රු. 540 කි. හෙණ ගහන්නට ඕනෑ ය.
      දැන් සැපදෝ....
      ග්‍රැම් 400 ක කිරිපිටි පැකට්ටුවක් මිලදී ගැනීමට 29දා පැල්වත්ත කිරි අලෙවිසැල ඉදිරිපිට 300 ක පමණ පිරිසක් පැය ගණනක් පෝලිම් ගැසී සිටියහ.
      ඒ ඉදිරිපිටින් තම නිවසට යමින් සිටි ගෝඨා එක්වරම වාහනය නවත්වන ලෙස රියදුරුට කියා සිටියේ මහජනතාව තවමත් බොරුවෙන් ඇන්දවිය හැකි යැයි සිතමිනි. රියැදුරු වාහනයේ වේගය අඩු කළා පමණි.
      "දැන් සැප දෝ........." කොහොන්දෝ හඬක් මතුවිය. එසේ ආරම්භ වූ හඬ, හූ වරුසාවකින් සමන්විතව නොකඩවා එල්ලවන්නට වූ බැවින් ගෝඨාගේ රථපෙළ ඉක්මනින් එතනින් පිටත්විය.
      වහා නිවසට ගිය ගෝඨා සිටියේ පුදුම සහගත ලෙස කැළඹීමකිනි; කේන්තියකිනි. වහාම තම කොළඹ බාර යුනිෆෝම් පක්කලියා දේශබන්දු තෙන්නකෝන් ඇමතූ ගෝඨා "අර පර බල්ලෝ මට හූ කිව්වා ..... ඔක්කම ඇරෙස්ට් කරනවා" යැයි ගෝරනාඩු කළේ ය.
      වහාම 110 කින් සමන්විත පොලිස් කන්ඩායමක් ජුබිලි කනුවට එව්ව ද ඇරෙස්ට් කිරීමට හේතුවක් නොවීය.
      ගෝඨලාගේ රූකඩ වූ පෑන්ටි සරාගේ, කබල් ගුණේ ගේ, වේසබන්ධුවාගේ එවැනි නියෝග නිසා දිනක මානව වර්ගයාට එරෙහිව අපරාධ කළා කියා හිරේ විලංගුවේ වැටෙන්න සිදුවන්නේ තමන්ට බව දැන් දැන් පහළ පොලිස් නිලධාරීන් දැනුවත් බැවින් ඔවුහු කිසිවෙකු අත් අඩංගුවට නොගෙන නිහ‍ඬ වූහ. නමුත් පැල්වත්ත කිරි හල වසා දමන්නට නියෝග දුන්නේ ය.

      "හූ කිව්ව කියලා ඇරෙස්ට් කරන්න නීති අපේ පොත්වල නෑ සර්. අපි මොකටද නිකං ටිංකිරි ගාගන්නෙ. අපේ දරුවන්ටත් කිරි ටිකක් දෙන්න නැති උනාම අපි උනත් මුන්ට හෙණ ඉල්ලනවා.."
      ආරක්ෂක නිලධාරියෙක් ඉහල නිලධාරියකුට කියා සිටියේය.
      වැඩේ තියෙන්නේ දැන් ය. කිරි හල අද විවෘත කළද එතැන පෝලිම් නොතැබිය යුතු යැයි නියෝගයකි. පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් සමාගමේ අලෙවි නියෝජිත ආයතනයක් වන මෙම කිරිහලේ නියෝජිතයා වූ සජිත් මධුශංක දැන් පාරිභෝගිකයන්ට දෙන්නේ කිරි නොව පසුව කිරි ගැනීමට අංකයක් යෙදූ ටෝකන් පත්‍රයකි. අද කිරිත් නැත පෝලිමකුත් නැත.
      මෙහි අපූරුම ආතල් එක නම් මෙතැන විකුණන්නේ ආරියශීල වික්‍රමනායකට අයත් පැල්වත්ත සමාගමේ 'ආරිය කිරි' ය. ආරියශීල වික්‍රමනායක යනු ගෝඨා නම් පඹයා රජ කරවීමට ලෙලි යන තුරු පශ්චිම භාගය පිදූ අයෙකි. ගෝඨා රජ වූ පසු තමන්ට චීනයටත් කිරි විකිණිය හැකි යයි වහසි බස් දෙඩූ අයෙකි. දැන් ගෝඨා යටතේ ආරියශීල ට චීනයට නොව ජුබිලි කණුවේවත් කිරි විකිණිය නොහැකි ය.

  • @ratawasiya7205
    @ratawasiya7205 2 ปีที่แล้ว +27

    පද පෙරලීම නම් ඉතා විශිෂ්ටයි!

  • @traveltensl4339
    @traveltensl4339 2 ปีที่แล้ว +71

    මම සර්ගෙන් ඉගෙනගෙන නෑ...ඒත් පට්ටම ආස කරන චරිතයක්....තෙරුවන් සරණයි සර්....කැනඩාවෙ සිට...මහෙෂ්....♥️🙏

    • @gayangeeth5805
      @gayangeeth5805 2 ปีที่แล้ว

      කිබිස්ස හන්දිය දි සන්නස්ගල ගේ අම්මා නරියන් ගෙන් හොදටම හූ කා ගත්තේය එහි ප්‍රතිඵලය අප අද joint එකක් හසමින් බලා සිටිමු

  • @k.p.c.amarajeewa2894
    @k.p.c.amarajeewa2894 2 ปีที่แล้ว +26

    විනාඩි පහක් ගත වූ තැන,
    බැරි ම තැන හෑන්ඩ් ෆ්‍රී එක කනේ ගසා ගැනීමට තීරණය කළෙමි.
    දැන් ඕන හූ.... ත්තක්.

  • @antonyfernando3650
    @antonyfernando3650 2 ปีที่แล้ว +15

    කෝටි දෙකක් කටවල් තිබුනත් අපගේ රටේ - ඇරේන්නේ නැත්තේ ඇයි කරුමයක් අපේ - සුදු පෝරවාගේන වුර්කයෝ කරන රගේ පහැදිලි කරන සංනා හරි වටිනවා අපේ 👍🙏🌹🌹🌹.

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 2 ปีที่แล้ว +8

    රටේ අනගි සම්පතක් ,සිගරට් බීම අඩු කරන්න ජනතාව වෙනුවෙන් ,දීර්ගායුශ ලැබේවා

  • @nilantharajapaksha9799
    @nilantharajapaksha9799 2 ปีที่แล้ว +194

    ඔබ මගේ මතයට අනුව ජාතික සම්පතක්.ඔබ වැන්නෙක් නැවතක් කිසිදාක බිහි නොවෙවි.❤️❤️❤️🙏🙏🙏

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 2 ปีที่แล้ว +11

      අවුරුදු දෙකකට පෙර ශ්‍රී ලාංකිකයන් හැට නව ලක්ෂයක් දෙනා රටට සෞභාග්‍යය උදා කර ගැනීමට රජෙක් සොයාගත්හ. අහෝ එසේ සොයාගත් තැනැත්තා රජෙක් නොව පඹයෙක් බව දැනගත් විට ජනතාවගෙන් ලැබෙන්නේ කවර නම් ප්‍රතිචාරයක් විය හැකි ද ?
      රජෙක් යැයි සිතා ගෙනා පඹයා, කිරි සප්පයින්ට කිරි උගුරක් දෙන්නට වරු ගණන් පෝලිමේ ඉන්න සිද්ධ වෙන යුගයක් බිහි කර ඇත. ඒ මදිවාට අද ඒ සොච්චම් කිරි පිටි පැකට්ටුව ද යළි ගණන් යවා ඇත. කිලෝ 1 ක කිරි පැකට්ටුවක් රු.150 කින්ද ග්‍රෑම් 400 පැකට්ටුවක් රු.60 කින්ද ගණන් වැඩිකර ඇත. ඒ අනුව දැන් කිලෝ 1 ක පැකට්ටුවක මිල රු. 1345/- කි. ග්‍රෑම් 400 ක පැකට්ටුවක් රු. 540 කි. හෙණ ගහන්නට ඕනෑ ය.
      දැන් සැපදෝ....
      ග්‍රැම් 400 ක කිරිපිටි පැකට්ටුවක් මිලදී ගැනීමට 29දා පැල්වත්ත කිරි අලෙවිසැල ඉදිරිපිට 300 ක පමණ පිරිසක් පැය ගණනක් පෝලිම් ගැසී සිටියහ.
      ඒ ඉදිරිපිටින් තම නිවසට යමින් සිටි ගෝඨා එක්වරම වාහනය නවත්වන ලෙස රියදුරුට කියා සිටියේ මහජනතාව තවමත් බොරුවෙන් ඇන්දවිය හැකි යැයි සිතමිනි. රියැදුරු වාහනයේ වේගය අඩු කළා පමණි.
      "දැන් සැප දෝ........." කොහොන්දෝ හඬක් මතුවිය. එසේ ආරම්භ වූ හඬ, හූ වරුසාවකින් සමන්විතව නොකඩවා එල්ලවන්නට වූ බැවින් ගෝඨාගේ රථපෙළ ඉක්මනින් එතනින් පිටත්විය.
      වහා නිවසට ගිය ගෝඨා සිටියේ පුදුම සහගත ලෙස කැළඹීමකිනි; කේන්තියකිනි. වහාම තම කොළඹ බාර යුනිෆෝම් පක්කලියා දේශබන්දු තෙන්නකෝන් ඇමතූ ගෝඨා "අර පර බල්ලෝ මට හූ කිව්වා ..... ඔක්කම ඇරෙස්ට් කරනවා" යැයි ගෝරනාඩු කළේ ය.
      වහාම 110 කින් සමන්විත පොලිස් කන්ඩායමක් ජුබිලි කනුවට එව්ව ද ඇරෙස්ට් කිරීමට හේතුවක් නොවීය.
      ගෝඨලාගේ රූකඩ වූ පෑන්ටි සරාගේ, කබල් ගුණේ ගේ, වේසබන්ධුවාගේ එවැනි නියෝග නිසා දිනක මානව වර්ගයාට එරෙහිව අපරාධ කළා කියා හිරේ විලංගුවේ වැටෙන්න සිදුවන්නේ තමන්ට බව දැන් දැන් පහළ පොලිස් නිලධාරීන් දැනුවත් බැවින් ඔවුහු කිසිවෙකු අත් අඩංගුවට නොගෙන නිහ‍ඬ වූහ. නමුත් පැල්වත්ත කිරි හල වසා දමන්නට නියෝග දුන්නේ ය.

      "හූ කිව්ව කියලා ඇරෙස්ට් කරන්න නීති අපේ පොත්වල නෑ සර්. අපි මොකටද නිකං ටිංකිරි ගාගන්නෙ. අපේ දරුවන්ටත් කිරි ටිකක් දෙන්න නැති උනාම අපි උනත් මුන්ට හෙණ ඉල්ලනවා.."
      ආරක්ෂක නිලධාරියෙක් ඉහල නිලධාරියකුට කියා සිටියේය.
      වැඩේ තියෙන්නේ දැන් ය. කිරි හල අද විවෘත කළද එතැන පෝලිම් නොතැබිය යුතු යැයි නියෝගයකි. පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් සමාගමේ අලෙවි නියෝජිත ආයතනයක් වන මෙම කිරිහලේ නියෝජිතයා වූ සජිත් මධුශංක දැන් පාරිභෝගිකයන්ට දෙන්නේ කිරි නොව පසුව කිරි ගැනීමට අංකයක් යෙදූ ටෝකන් පත්‍රයකි. අද කිරිත් නැත පෝලිමකුත් නැත.
      මෙහි අපූරුම ආතල් එක නම් මෙතැන විකුණන්නේ ආරියශීල වික්‍රමනායකට අයත් පැල්වත්ත සමාගමේ 'ආරිය කිරි' ය. ආරියශීල වික්‍රමනායක යනු ගෝඨා නම් පඹයා රජ කරවීමට ලෙලි යන තුරු පශ්චිම භාගය පිදූ අයෙකි. ගෝඨා රජ වූ පසු තමන්ට චීනයටත් කිරි විකිණිය හැකි යයි වහසි බස් දෙඩූ අයෙකි. දැන් ගෝඨා යටතේ ආරියශීල ට චීනයට නොව ජුබිලි කණුවේවත් කිරි විකිණිය නොහැකි ය.

    • @ekawahalak39
      @ekawahalak39 2 ปีที่แล้ว +1

      එකෙම්ම

    • @GGbro0001
      @GGbro0001 2 ปีที่แล้ว

      @@ruwinigonathilaka3680 😢💔

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 2 ปีที่แล้ว

      @@GGbro0001 පාස්කු ප්‍රහාරයේ මහා මොලකරුවන් ගෝටාභය රාජපක්ෂ සහ මැලේ ජාතික සුරේෂ් සලේ යැයි ජනතාව කියනවා නම් වහාම ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කල යුතුයි...
      th-cam.com/video/v9WVmoahEGc/w-d-xo.html

    • @GGbro0001
      @GGbro0001 2 ปีที่แล้ว

      @@ruwinigonathilaka3680 නඩුත් හමුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ... අපි මොනව කරන්නද බලන් ඉන්නව ඇරෙන්න

  • @calistafernando1713
    @calistafernando1713 2 ปีที่แล้ว +81

    නොදකින් විභූෂණ සම්මානය
    මේවා අද බාල්දු වෙලා මොකද
    හොරුන්ට ත් මිනීමරුවන්ටත්
    රට විනාශ කරන උන්ටත් දෙන
    මේ විභූෂණ අද ගූ ගොඩක්

    • @samee7592
      @samee7592 2 ปีที่แล้ว

      oyata weradimak wela. wiBHUshana newi eka dan. WiGUshana wela thine. 😅

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 ปีที่แล้ว

      ✅✅✅✅

  • @calistafernando1713
    @calistafernando1713 2 ปีที่แล้ว +31

    විභූෂණ පදවි දුන්නූ උන්ට හා ඒක ගත්තු උන්ටද අද ජනතාව හූ----හූ
    කියල තමයි පිලිගන්නේ

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 2 ปีที่แล้ว +55

    නියමයි සන්නා,කව්රුහරි ලියල දීපු සිංදුවක් කීව පලියට ගායකයො වුනු ගොඩක් උන්ගෙ ජීවිතේ ඇත්ත තත්වය ඕකයි ගෑණුත් ඉන්නව පට්ට කුහක ගායිකාවො වෙලා.

  • @thilinaperera8492
    @thilinaperera8492 2 ปีที่แล้ว +5

    Thama නියමයි ....සර් ....ඔබට නිදුක් නිරෝගව තව තවත් මනස් පාදන්න හැකියාව ලැබේවා ...!!!!🌷🌷🌷

  • @sameeragamage7594
    @sameeragamage7594 2 ปีที่แล้ว +29

    නියමයි සර් දුන්න සුපිරියටම. රෙවෙන්නම👍💪❤️

    • @sunilgamage7748
      @sunilgamage7748 2 ปีที่แล้ว

      You should be awarded the VIBHUSA honorary.

  • @nayanapeiris5487
    @nayanapeiris5487 2 ปีที่แล้ว +24

    දුන්න නේද වදකහ සුදිය..... නියමයි සර්. 👍

  • @roynelu1751
    @roynelu1751 2 ปีที่แล้ว +28

    මොන තරම් සුන්දර අත්දැකිමක් එදා හුව කාල නැවතත් දේශපාලන වේදිකාවල සිංදු කියන්නේ නැ කියලා සමිමානය ගත්තඑක ඔබගේ මෙම කථාවෙන් පස්සේ තමයි සූනිල් එදිරිසිංහ මහතාගේ කුහකකම තේරුම් ගැනීමට හැකි වුණේ
    ස්තූතියි

  • @thimirasandaruwan3228
    @thimirasandaruwan3228 2 ปีที่แล้ว +61

    මගෙත් එකම හීනය මේ සුන්දර මනුෂ්‍යයාව නැවත දකින්න.පංතියේදි ජීවිතය කියල දුන්න මිනිසාව නැවත දකින්නට.තවත් එකක් අපේ ලොක්කට තව එක හංඳියක් අමතක උනා.ඒ තමයි බල්ල මැරිච්ච හංඳිය.ඒකෙන්වත් පාඩමක් ඉගෙන ගන්නෙ නැතුව හූකාපු හන්දියකුත් හදාගත්තනෙ "ස".නිකංද ෆේල් කියන්නෙ.මගේ ගැරුවරයාට දීර්ඝායුශ ❤️❤️❤️❤️

    • @lilanimederigama500
      @lilanimederigama500 2 ปีที่แล้ว

      Hu

    • @lilanimederigama500
      @lilanimederigama500 2 ปีที่แล้ว

      ,

    • @index293
      @index293 2 ปีที่แล้ว +1

      නොදොමකිං මේ මොන කැන්දකොළ හැලපයෙක්ද? මූව දකින්න තොට පිස්සුද

    • @angelodesilva9303
      @angelodesilva9303 2 ปีที่แล้ว

      බල්ල මැරිච්ච හන්දිය ගැන කියනවා වීඩියෝ එකේ

  • @niroshanamanjula1236
    @niroshanamanjula1236 2 ปีที่แล้ว +8

    අසම්ප්‍රදාය සම්ප්‍රදාය කරගත් අසම්මතය සම්මතය කරගත් වෙනස්ම චරිතයක් ඒ වෙනසට තමයි අපි කැමති 👍🙏

  • @manjulaprasangaperera3753
    @manjulaprasangaperera3753 2 ปีที่แล้ว +137

    ගේම ඉල්ලන්නෙ ගේම. නියමයි. බලන්න ආසයි 💖

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 2 ปีที่แล้ว +8

      අවුරුදු දෙකකට පෙර ශ්‍රී ලාංකිකයන් හැට නව ලක්ෂයක් දෙනා රටට සෞභාග්‍යය උදා කර ගැනීමට රජෙක් සොයාගත්හ. අහෝ එසේ සොයාගත් තැනැත්තා රජෙක් නොව පඹයෙක් බව දැනගත් විට ජනතාවගෙන් ලැබෙන්නේ කවර නම් ප්‍රතිචාරයක් විය හැකි ද ?
      රජෙක් යැයි සිතා ගෙනා පඹයා, කිරි සප්පයින්ට කිරි උගුරක් දෙන්නට වරු ගණන් පෝලිමේ ඉන්න සිද්ධ වෙන යුගයක් බිහි කර ඇත. ඒ මදිවාට අද ඒ සොච්චම් කිරි පිටි පැකට්ටුව ද යළි ගණන් යවා ඇත. කිලෝ 1 ක කිරි පැකට්ටුවක් රු.150 කින්ද ග්‍රෑම් 400 පැකට්ටුවක් රු.60 කින්ද ගණන් වැඩිකර ඇත. ඒ අනුව දැන් කිලෝ 1 ක පැකට්ටුවක මිල රු. 1345/- කි. ග්‍රෑම් 400 ක පැකට්ටුවක් රු. 540 කි. හෙණ ගහන්නට ඕනෑ ය.
      දැන් සැපදෝ....
      ග්‍රැම් 400 ක කිරිපිටි පැකට්ටුවක් මිලදී ගැනීමට 29දා පැල්වත්ත කිරි අලෙවිසැල ඉදිරිපිට 300 ක පමණ පිරිසක් පැය ගණනක් පෝලිම් ගැසී සිටියහ.
      ඒ ඉදිරිපිටින් තම නිවසට යමින් සිටි ගෝඨා එක්වරම වාහනය නවත්වන ලෙස රියදුරුට කියා සිටියේ මහජනතාව තවමත් බොරුවෙන් ඇන්දවිය හැකි යැයි සිතමිනි. රියැදුරු වාහනයේ වේගය අඩු කළා පමණි.
      "දැන් සැප දෝ........." කොහොන්දෝ හඬක් මතුවිය. එසේ ආරම්භ වූ හඬ, හූ වරුසාවකින් සමන්විතව නොකඩවා එල්ලවන්නට වූ බැවින් ගෝඨාගේ රථපෙළ ඉක්මනින් එතනින් පිටත්විය.
      වහා නිවසට ගිය ගෝඨා සිටියේ පුදුම සහගත ලෙස කැළඹීමකිනි; කේන්තියකිනි. වහාම තම කොළඹ බාර යුනිෆෝම් පක්කලියා දේශබන්දු තෙන්නකෝන් ඇමතූ ගෝඨා "අර පර බල්ලෝ මට හූ කිව්වා ..... ඔක්කම ඇරෙස්ට් කරනවා" යැයි ගෝරනාඩු කළේ ය.
      වහාම 110 කින් සමන්විත පොලිස් කන්ඩායමක් ජුබිලි කනුවට එව්ව ද ඇරෙස්ට් කිරීමට හේතුවක් නොවීය.
      ගෝඨලාගේ රූකඩ වූ පෑන්ටි සරාගේ, කබල් ගුණේ ගේ, වේසබන්ධුවාගේ එවැනි නියෝග නිසා දිනක මානව වර්ගයාට එරෙහිව අපරාධ කළා කියා හිරේ විලංගුවේ වැටෙන්න සිදුවන්නේ තමන්ට බව දැන් දැන් පහළ පොලිස් නිලධාරීන් දැනුවත් බැවින් ඔවුහු කිසිවෙකු අත් අඩංගුවට නොගෙන නිහ‍ඬ වූහ. නමුත් පැල්වත්ත කිරි හල වසා දමන්නට නියෝග දුන්නේ ය.

      "හූ කිව්ව කියලා ඇරෙස්ට් කරන්න නීති අපේ පොත්වල නෑ සර්. අපි මොකටද නිකං ටිංකිරි ගාගන්නෙ. අපේ දරුවන්ටත් කිරි ටිකක් දෙන්න නැති උනාම අපි උනත් මුන්ට හෙණ ඉල්ලනවා.."
      ආරක්ෂක නිලධාරියෙක් ඉහල නිලධාරියකුට කියා සිටියේය.
      වැඩේ තියෙන්නේ දැන් ය. කිරි හල අද විවෘත කළද එතැන පෝලිම් නොතැබිය යුතු යැයි නියෝගයකි. පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් සමාගමේ අලෙවි නියෝජිත ආයතනයක් වන මෙම කිරිහලේ නියෝජිතයා වූ සජිත් මධුශංක දැන් පාරිභෝගිකයන්ට දෙන්නේ කිරි නොව පසුව කිරි ගැනීමට අංකයක් යෙදූ ටෝකන් පත්‍රයකි. අද කිරිත් නැත පෝලිමකුත් නැත.
      මෙහි අපූරුම ආතල් එක නම් මෙතැන විකුණන්නේ ආරියශීල වික්‍රමනායකට අයත් පැල්වත්ත සමාගමේ 'ආරිය කිරි' ය. ආරියශීල වික්‍රමනායක යනු ගෝඨා නම් පඹයා රජ කරවීමට ලෙලි යන තුරු පශ්චිම භාගය පිදූ අයෙකි. ගෝඨා රජ වූ පසු තමන්ට චීනයටත් කිරි විකිණිය හැකි යයි වහසි බස් දෙඩූ අයෙකි. දැන් ගෝඨා යටතේ ආරියශීල ට චීනයට නොව ජුබිලි කණුවේවත් කිරි විකිණිය නොහැකි ය.

    • @kumararohan6087
      @kumararohan6087 2 ปีที่แล้ว +2

      @@ruwinigonathilaka3680 ඩොලර් ජවිපෙ අදහසක්

    • @Athukorala89
      @Athukorala89 2 ปีที่แล้ว +2

      @@kumararohan6087 උබත් අපිට කියල හු කාගන්නෙ නැතුව පල...😂😂😂😂

    • @ksdaya1386
      @ksdaya1386 2 ปีที่แล้ว

      Pp

  • @Niroshfootage
    @Niroshfootage 2 ปีที่แล้ว +18

    සර්ට අමතක වෙච්ච දෙයක් කියන්නම්...දැන් අපිට දෙයක් සමාජ ජාලය තුල දෙයක් බෙදා හරින්න බැහැ..පොලිසියෙන් ඇවිත් කුදලන් යනව...ඒ තරම් සමාජට බැරියල් දානව...

  • @umeshwedagedara8915
    @umeshwedagedara8915 2 ปีที่แล้ว +15

    ඇත්තටම ස්‍ර්ගෙ ජීවිත අත්දැකීම් හරිම ලස්සනයි..මේක අහන්න ඔනි කතාවක්....සර්ගෙ පංතියේ ඉදගන්න තිබ්බනම් කොච්චර ලොකු දෙයක්ද..??ස්‍ර් ඔබට දීර්ගායුෂ ලැබෙනව....සන්න කියන්නෙ ඇත්තටම පොරක්....💜💜🥃🥃

  • @arunaupul9577
    @arunaupul9577 2 ปีที่แล้ว +8

    ඔබතුමාගේ කතා හැමදාම හරිම රසයි.

  • @kelumnawarathna3051
    @kelumnawarathna3051 2 ปีที่แล้ว +58

    අනේ අපේ රටේ සමහර කලාකරුවන්ගේ ඇතුලාන්තයත් ගීත සහ නිර්මාණ තරම් ලස්සන උනානම් ..😥😥😥

  • @jayasuriyafamily
    @jayasuriyafamily 2 ปีที่แล้ว +1

    හැම වචනයකම වටිනා අර්ථයක් ගැබ්ව ඇත. ස්තූතියි.

  • @littlebit7695
    @littlebit7695 2 ปีที่แล้ว +42

    'ජනාධිපතිට අපහාස වන post තහනම්' උගෙ අප්පගෙ ප්‍රජාතන්ත්‍රවාදෙ 😂

    • @sarasavi7898
      @sarasavi7898 2 ปีที่แล้ว +4

      ඒකට කියන්නෙ ප්‍රචාචන්ච්‍රවාදය කියල. ජරාපස්සලා නිතරම කියන්නෙ ප්‍රචාචන්ච්‍රවාදය කියලනෙ

  • @darshanibandarage8183
    @darshanibandarage8183 2 ปีที่แล้ว

    Great. අලුත් අවුරුද්දේ බලපු wonderful program එකක්. මම මිට ඉස්සර ඔබට සවන්දිලා නැහැ. නමුත් දිගටම සවන් දෙන්න අද subscribe කරනවා. Thank you for being very honest. You are a great human-being.
    Happy New Year!!

  • @wimalajothihimigonadeniye1254
    @wimalajothihimigonadeniye1254 2 ปีที่แล้ว +60

    "ප්‍රසිද්ධියේ කියන්න බැරි දෙයක් මම ජීවිතේ කරල නෑ"
    ඒ කතාව විශිෂ්ටයි මහත්මයාණෙනි,

    • @shanthidev1277
      @shanthidev1277 2 ปีที่แล้ว +2

      ඒ වුනාට මිනිහෙකුට පෞද්ගලික ජීවිතයකුත් තිබිය යුතුයි .ඒක මානව අයිතියක්.ජීවිතයේ රහස් තියෙනවා ද කියලා ඇහුවා ම සන්නා ඩබ්.ජයසිරිත් එක්ක කිව්වෙ නම් වෙන කථාවක් .ඔන්න ඔය පරස්පරතා තමයි කාපු බීපු වෙලාවට තියෙන අවුල.🤔

    • @allaahthedivinetruthallaah19
      @allaahthedivinetruthallaah19 2 ปีที่แล้ว +2

      කොහොමද මගේ හිමියනේ ඔබගේ සැප දුක් එහෙම මාව ඔබට මතකයිද හිමියනේ?

    • @gayangeeth5805
      @gayangeeth5805 2 ปีที่แล้ว

      කිබිස්ස හන්දිය දි සන්නස්ගල ගේ අම්මා නරියන් ගෙන් හොදටම හූ කා ගත්තේය එහි ප්‍රතිඵලය අප අද joint එකක් හසමින් බලා සිටිමු

    • @nuwansampath4514
      @nuwansampath4514 2 ปีที่แล้ว

      ඒක මෙහෙම වෙන්නත් පුලුවන්. මූට ඕන කුනුහර්පයක් ප්‍රසිද්දියේ කියන්න පුලුවන් නෙ. එ කියන්නෙ මූ කරපු ඕන වෙඩක් ප්‍රසිද්දියේ කියන්න ලැජ්ජ නෑ.

  • @predeepnishshanka1647
    @predeepnishshanka1647 2 ปีที่แล้ว +11

    හරිම රහයි සන්නා.....මා දැකපු ඇටිටරයා නුඹයි ....❤️

  • @tharusharandil3621
    @tharusharandil3621 2 ปีที่แล้ว +13

    Supiriyak👍 රෙවෙන්නම දුන්නා😂

  • @bevangunawardena6450
    @bevangunawardena6450 2 ปีที่แล้ว

    U.R.ALWAYS A GREAT ORATOR
    APPRECIATE VERY MUCH......
    LOVE TO HERE UR SERMONIZE
    STATEMENTS..........KEEP IT UP
    DEAR.......

  • @danushasilva213
    @danushasilva213 2 ปีที่แล้ว

    Niyamai sir.kathawa.thawa godak වැඩසටහන් karanna..sir..👍🙏

  • @shiranitimbiripolashiranin3229
    @shiranitimbiripolashiranin3229 2 ปีที่แล้ว +13

    ඔබට ස බුදුසරණයි ඉජිප්තුවේ සිට

    • @allaahthedivinetruthallaah19
      @allaahthedivinetruthallaah19 2 ปีที่แล้ว +1

      කොහොමද මගේ රත්තරං යහළුවනේ ඔබතුමන්ලාගේ සැප දුක් එහෙම ?මම ඔබ සියලූම දෙනාට මගේ හද පතුලෙන්ම ආදරෙයි යහළුවනේ

  • @qcman7013
    @qcman7013 2 ปีที่แล้ว +8

    ,සර්ට බුදු සරණයි........තිස් තුන් කොටියක් දෙවි දේවතා උන්ගේ පිහිටයි...🙏🙏🙏

  • @ashrafabusali9289
    @ashrafabusali9289 2 ปีที่แล้ว +1

    Today's program is excellent 🙏

  • @florenceherath8836
    @florenceherath8836 2 ปีที่แล้ว +2

    මම බොහොම කැමතියි සර් ඔබගේ ඔය විවුර්තව කකාකිරිම ගැන ජේසු පිහිටයි.

  • @tharanganilmini4434
    @tharanganilmini4434 2 ปีที่แล้ว

    සර්ගෙ වැඩ සටහන තියෙන හැම තැනකම මට පුළුවන් වෙලාවට මගේ ඇහුම්කන් දෙනවා නොදන්නා ගොඩක් දේවල් සරලව කියා දෙනවා jayaweewa සර්

  • @premathileke
    @premathileke 2 ปีที่แล้ว

    Wish you all a happy new year !...superb program.

  • @msindrniindrni6300
    @msindrniindrni6300 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @voiceofgeorge3685
    @voiceofgeorge3685 2 ปีที่แล้ว +4

    සමස්තයක් වශයෙන් ඔබ කරන්නාවූ program එකට මා ස්තුති වෙනවා, අනිත් සියලුම programs වලට වඩා මම මෙය ඉතා කැමැත්තෙන් අසන කෙනෙක්. ඔබගේ මෙම ක්‍රියාවලියට මගේ සුබපැතුම්. ඔබගේ ගොඩක් අදහස් වලට කැමති වුනාට, සමහර දේවල් වලට මට එකග වෙන්න බැරි වුන අවස්තා කීපයක් තියනවා. අද program එකෙත් ඔබගේ ඔය "හූ" ක්‍රියාවලිය ගැන කීමත් එවිට ඔබ එවකට විශයවිද්යාල වල පවතී හූ සංස්රුතියත් සම්බන්ධව කීම ඉතා අගනීයයි, නමුත් මමත් එවකට විශ්‍යවිද්යාලයක ඉගෙනුම ලබමින් සිටි යුගයක්. එකල බහුතර ශිෂ්‍යයන් සමාජවාදී දර්ශනය වටා යන කලෙක විශ්වවිද්‍යාල වල සිසුන් බොහෝ විට ආදරයෙන් වැලඳ ගත්තේ ඉතාමත් සීමිත ගායක ගායකයින් ප්‍රමාණයක්. එයට හේතුව අනිත් ගායක ගායකයින් ඔය සමාජවාදයේ සංකල්ප වලට ගීත නොගැයි මයි. සුනිල් පමණක් නෙමෙයි, ඉතාමත් ඉහල පෙලේ ගීත ගායන කරපු බොහෝ ගායකයින්ට විශ්‍වවිද්‍යාල තහනම් ප්‍රදේශයන් වී තිබුනා. මම ඉගෙන ගත්තේ මොරටුව වව්ශ්ව විද්‍යාලයේ. අපි කවුරුත් දන්නවා මොරටුව අවට ප්‍රදේශය ප්‍රවීන ගායකයින් බහුලව බිහි වුන ප්‍රදේශයක්. නමුත් ඔය සමාජවාදී අදහස් නිසා අද වෙනකන් වත් මම දැකල නැහැ මොරටුවේ බිහිවුන එක ගායකෙක්වත් (අමරදේව හැරුනු විට ) වෙන කිසිම කෙනෙක් මොරටු විශ්‍යවිද්යාලයට පය ගහල වත් ඇති කියා. ඔය හූ කියපු බොහෝ දෙනෙක් අඩු ගානේ සංගීතයක ස්වරයක් වත් දන්නේ නැති අය. ඔබ එවැනි හූ කාරයින්ට පාවිච්චි කල වචනය "මාරයි" මට බාර ගත නොහැකි දෙයක්. ( I wanted to apologize on my bad Sinhala typing and also my bad language ability, I guess overall the reader can understand what I wanted to convey on this comment.)

  • @shyamacooray3422
    @shyamacooray3422 2 ปีที่แล้ว

    Thank you good news and token god bless you

  • @nethmi.249
    @nethmi.249 2 ปีที่แล้ว +31

    පද්ම විභූෂණ" ....හූ.........හූ....හූ......
    🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
    හිනස්සලා මරන්ඩද හදන්නේ සර්.

  • @Hoffmenn
    @Hoffmenn 2 ปีที่แล้ว +4

    නියමයි ඔහොමම යමු සර්.සර් දැන් වීඩියො දානව හොරයි වගේ.ආදරෙයි සර්.බුදුසරනයි❤️🙏🏾

  • @amila_pathirana
    @amila_pathirana 2 ปีที่แล้ว +78

    අනේ සර්... පොඩ්කාස්ට් එකකුත් පටන්ගමු. මාසෙට subscription එකක් තිබ්බත් කමක් නෑ. කතා කරන මාතෘකාවක් ඕන්නෑ, ඔහේ කටට එන ඕන දෙයක් කියන්න. හිතට මාර ෆිට් කටහඬ ඇහුනාම....

    • @nipunsathsara9153
      @nipunsathsara9153 2 ปีที่แล้ว +2

      Ledak Ubata

    • @amila_pathirana
      @amila_pathirana 2 ปีที่แล้ว

      @@nipunsathsara9153 වෙන්න ඇති බං. ඔන්න ඔහෙ ඒ ලෙඩෙන්ම මැරිලා ගියාවේ

    • @nipunsathsara9153
      @nipunsathsara9153 2 ปีที่แล้ว

      @@amila_pathirana ela bro keep it up ever

  • @upulperera5241
    @upulperera5241 2 ปีที่แล้ว +7

    Good job sir

  • @daisy-pb8qj
    @daisy-pb8qj 2 ปีที่แล้ว

    your knowledge is excellent and very appropriately explain

  • @pasidupawan6038
    @pasidupawan6038 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි සර්ට

  • @jenniferbernadette302
    @jenniferbernadette302 2 ปีที่แล้ว

    God bless you everybody has a own story in there's lives wishing you a healthy peaceful 2022

  • @arunapriyankara7
    @arunapriyankara7 2 ปีที่แล้ว +1

    නියම කතාව.

  • @sachinsumal9629
    @sachinsumal9629 2 ปีที่แล้ว +16

    සර් ආතල් එකේ ඉන්න්වා කියපු කෑල්ල තමා මේ වැඩසටහනේ මන් අහපු හොඳම කොටස...එච්චරයි අපිට වෙන්න ඕන...🖤🖤🖤🖤🖤🖤🤘🤘🤘🤘🤘🤘

  • @hiransilva2594
    @hiransilva2594 2 ปีที่แล้ว

    You're.. Great Gentleman....👍👍

  • @prabathmunasinghe1830
    @prabathmunasinghe1830 2 ปีที่แล้ว

    සුපිරි පැකිලීමකින් තොරව ඇත්ත කියන ඔබ තුමා

  • @shtharique
    @shtharique 2 ปีที่แล้ว

    හුව සාර්ථක අර්ත කථනය පැහැදිලි කිරීමට ස්තුතියි සර් 👌👌😄😄😄😄😄😄😄

  • @travelwithmano915
    @travelwithmano915 2 ปีที่แล้ว +3

    සර් ලංකාවේ සහ ලෝකයේ ඇවිදපු තැන් ගැන වැඩසටහනක් කරනවනම් මම ගොඩක් ආසයි

  • @tdgmalani7926
    @tdgmalani7926 2 ปีที่แล้ว

    Niyamai sir.

  • @heshannimantha1427
    @heshannimantha1427 2 ปีที่แล้ว +7

    මගේ රෝල් මොඩල් එක ❤️ සුබ අලුත් අවුරුද්දක් වේවා සර්

  • @nandanaabhayawardhana4222
    @nandanaabhayawardhana4222 2 ปีที่แล้ว

    Wonderful. Keep it up the good work.

  • @tuanshuhood6725
    @tuanshuhood6725 2 ปีที่แล้ว +1

    A living Treasure .... 🙏

  • @chamindudilshan6680
    @chamindudilshan6680 2 ปีที่แล้ว +4

    😇😅 අදනම් මරු 😇

  • @roshanshaminda1931
    @roshanshaminda1931 2 ปีที่แล้ว +9

    අපේ කාලයේ සැබෑ වීරයෙක්....සර්..පට්ටම ආදරෙයි...
    ❤❤❤❤❤❤❤❤❤❤

    • @gayangeeth5805
      @gayangeeth5805 2 ปีที่แล้ว

      කිබිස්ස හන්දිය දි සන්නස්ගල ගේ අම්මා නරියන් ගෙන් හොදටම හූ කා ගත්තේය එහි ප්‍රතිඵලය අප අද joint එකක් හසමින් බලා සිටිමු

    • @roshanshaminda1931
      @roshanshaminda1931 2 ปีที่แล้ว

      @@gayangeeth5805 අනේ හුකහං බං...දන්න මෙලෝ හුත්තක් නැතිව තෝ තාත්ත වගේ ගෙදර එකා දැක්කට අම්ම කියයි සන්නා හුකපු එකෙක් කියල...ඒත් පොන්නයෙක් වෙච්ච එකයි අවුල...
      තොපි වගේ පොන්ටි පප්පලා ඉන්නකම් හොදයි වටේ උන්ට..තොපෙ ගෙදර උන්දැලට සැප දෙන්න...රීපං රීල ඒවම කාපං..අනුන්ගෙ සීනි කිරන්නෙ නැතුව..

  • @srikanthmutthulingam8792
    @srikanthmutthulingam8792 2 ปีที่แล้ว +2

    Happy New year nice to see you Mr uppul 😍😍😍😍🤩

  • @gayasrichaminda8670
    @gayasrichaminda8670 2 ปีที่แล้ว

    Lassana athithayak thiyena athitha katha lassana kiyanawa. Fantastic! Ratata watina minisek

  • @nishanisenarthna6824
    @nishanisenarthna6824 2 ปีที่แล้ว +14

    සර් එන්න කියුවට කමක් නෑ එන අයව හොදට ⁣චේක් කරලා ගන්න..මොකද ඔයාව අපිට ගොඩක් වටින නිසා ..

  • @asankafernando6317
    @asankafernando6317 2 ปีที่แล้ว

    සෙර් දක්ශයා..කාට හරි return එකක් දෙන්න ඕනා නම් program එක උපයෝගි කරගැනීම වටිනවා. ඒත් අනුන්ගෙ ඕපාදූප හොයන අපිට මේක රසවත් කතාවක් . Thank you sri

  • @lankanhawk7153
    @lankanhawk7153 2 ปีที่แล้ว +2

    අම්මෝ කාලෙකින් අද එකක් දාලා 👍🏼👌🏻

  • @areyoukiddingme5417
    @areyoukiddingme5417 2 ปีที่แล้ว +15

    කවියේ අන්තිම පදේ "අම්මට කියලා මකවාගන් හූව" කියන එකේ තේරුම දන්නේ මං විතරද? 😂

  • @luxmireckerman5993
    @luxmireckerman5993 2 ปีที่แล้ว

    සර් ඔබතුමා මම ආස කරන චරිතයක්. කිවයුතු දේ නිර්භයව පවසනවා 👌👌👌👌

  • @thanushkalamahewa2159
    @thanushkalamahewa2159 2 ปีที่แล้ว

    Great program

  • @aukdassanayaka387
    @aukdassanayaka387 ปีที่แล้ว

    Eka niyamai sir

  • @dila6448
    @dila6448 2 ปีที่แล้ว +1

    ඒක අත්දැකිමක් වෙයි ජිවිතේට බලමු අපි හම්ව වෙනවා ❤️😊

  • @rathnapriyamahathanthree3113
    @rathnapriyamahathanthree3113 2 ปีที่แล้ว

    නියමයි සර් මගේ ආසම වෙලාව

  • @srsr8819
    @srsr8819 2 ปีที่แล้ว

    Nice haa ! 👍

  • @artofheart4115
    @artofheart4115 2 ปีที่แล้ว

    නියමයි සර්....

  • @ishankavindu
    @ishankavindu 2 ปีที่แล้ว +1

    වටිනව 🔥

  • @-Society
    @-Society 2 ปีที่แล้ว +4

    👌💙

  • @surangakumara2108
    @surangakumara2108 2 ปีที่แล้ว +1

    සුන්දරයි

  • @ranjanadj
    @ranjanadj 2 ปีที่แล้ว

    ammo sir ekanum marai

  • @royperera7066
    @royperera7066 2 ปีที่แล้ว

    Good luck with your work.

  • @tharanganilmini4434
    @tharanganilmini4434 2 ปีที่แล้ว

    ගොඩක් ආසාවෙන් වැඩසටහන් ඇහැව්ව සර්

  • @samjewellery3336
    @samjewellery3336 2 ปีที่แล้ว +2

    Lanka's best story teller is sannasgala.

  • @fukuoka9695
    @fukuoka9695 2 ปีที่แล้ว

    1st Class ❤👍

  • @kasunanda8351
    @kasunanda8351 2 ปีที่แล้ว +1

    Supiri ❤️

  • @shanthidev1277
    @shanthidev1277 2 ปีที่แล้ว +14

    අම්මෝ හූවක් ගිය දුරක්. සන්නා නිරීක්ෂක යෙක් විදියට මාත් එන්න ද 5 වෙනිදා ට.

  • @kesara9297
    @kesara9297 2 ปีที่แล้ว +2

    දෙන්නෙ දොඹෙන් නෙවෙයි දොඹ තෙලෙන් මරු සන්නා සර් ❤️

  • @rushithdeegau7860
    @rushithdeegau7860 2 ปีที่แล้ว +2

    ආස චරිතයක් 💪🏻🖐🏻💥

  • @pudagodagewickramasinghe7809
    @pudagodagewickramasinghe7809 2 ปีที่แล้ว

    Sir
    Happy to meet you for a nice chat
    Could you please come and see us when you come to Australia. I am watching your cooking program. I will cook all food for you which you did at your cooking program

  • @amilasampath5160
    @amilasampath5160 2 ปีที่แล้ว +1

    වටින කටක්

  • @psharmpsigera2858
    @psharmpsigera2858 2 ปีที่แล้ว +3

    Although I feel a trace of disappointment in mr. Sanna’s talk, I wish that he’d treat criticism, critique the same as praise. ‘ quandoque bonus dormitat Homerus ‘
    As for ‘ sandakada pahanaka ‘ song from the Matara Achci film, my appreciation is growing and has never faded.

  • @lakmalweerabahu7612
    @lakmalweerabahu7612 2 ปีที่แล้ว

    මරු .....

  • @michealgr1035
    @michealgr1035 2 ปีที่แล้ว +47

    Happy New year!🙏
    හොඳට කන බොන උන්ගේ හිතේ කුහක කමක් නෑ සර් ඒක අපි දන්නවා✨👍🏻
    කවුරුත් ඇබරෙනවා sir ගේ open challenge එකට😂😱🥱

    • @kumarapathirana4042
      @kumarapathirana4042 2 ปีที่แล้ว +1

      ඒකගෙ පපුව හොඳයි කොල්ලෝ

    • @ruwinigonathilaka3680
      @ruwinigonathilaka3680 2 ปีที่แล้ว +3

      අවුරුදු දෙකකට පෙර ශ්‍රී ලාංකිකයන් හැට නව ලක්ෂයක් දෙනා රටට සෞභාග්‍යය උදා කර ගැනීමට රජෙක් සොයාගත්හ. අහෝ එසේ සොයාගත් තැනැත්තා රජෙක් නොව පඹයෙක් බව දැනගත් විට ජනතාවගෙන් ලැබෙන්නේ කවර නම් ප්‍රතිචාරයක් විය හැකි ද ?
      රජෙක් යැයි සිතා ගෙනා පඹයා, කිරි සප්පයින්ට කිරි උගුරක් දෙන්නට වරු ගණන් පෝලිමේ ඉන්න සිද්ධ වෙන යුගයක් බිහි කර ඇත. ඒ මදිවාට අද ඒ සොච්චම් කිරි පිටි පැකට්ටුව ද යළි ගණන් යවා ඇත. කිලෝ 1 ක කිරි පැකට්ටුවක් රු.150 කින්ද ග්‍රෑම් 400 පැකට්ටුවක් රු.60 කින්ද ගණන් වැඩිකර ඇත. ඒ අනුව දැන් කිලෝ 1 ක පැකට්ටුවක මිල රු. 1345/- කි. ග්‍රෑම් 400 ක පැකට්ටුවක් රු. 540 කි. හෙණ ගහන්නට ඕනෑ ය.
      දැන් සැපදෝ....
      ග්‍රැම් 400 ක කිරිපිටි පැකට්ටුවක් මිලදී ගැනීමට 29දා පැල්වත්ත කිරි අලෙවිසැල ඉදිරිපිට 300 ක පමණ පිරිසක් පැය ගණනක් පෝලිම් ගැසී සිටියහ.
      ඒ ඉදිරිපිටින් තම නිවසට යමින් සිටි ගෝඨා එක්වරම වාහනය නවත්වන ලෙස රියදුරුට කියා සිටියේ මහජනතාව තවමත් බොරුවෙන් ඇන්දවිය හැකි යැයි සිතමිනි. රියැදුරු වාහනයේ වේගය අඩු කළා පමණි.
      "දැන් සැප දෝ........." කොහොන්දෝ හඬක් මතුවිය. එසේ ආරම්භ වූ හඬ, හූ වරුසාවකින් සමන්විතව නොකඩවා එල්ලවන්නට වූ බැවින් ගෝඨාගේ රථපෙළ ඉක්මනින් එතනින් පිටත්විය.
      වහා නිවසට ගිය ගෝඨා සිටියේ පුදුම සහගත ලෙස කැළඹීමකිනි; කේන්තියකිනි. වහාම තම කොළඹ බාර යුනිෆෝම් පක්කලියා දේශබන්දු තෙන්නකෝන් ඇමතූ ගෝඨා "අර පර බල්ලෝ මට හූ කිව්වා ..... ඔක්කම ඇරෙස්ට් කරනවා" යැයි ගෝරනාඩු කළේ ය.
      වහාම 110 කින් සමන්විත පොලිස් කන්ඩායමක් ජුබිලි කනුවට එව්ව ද ඇරෙස්ට් කිරීමට හේතුවක් නොවීය.
      ගෝඨලාගේ රූකඩ වූ පෑන්ටි සරාගේ, කබල් ගුණේ ගේ, වේසබන්ධුවාගේ එවැනි නියෝග නිසා දිනක මානව වර්ගයාට එරෙහිව අපරාධ කළා කියා හිරේ විලංගුවේ වැටෙන්න සිදුවන්නේ තමන්ට බව දැන් දැන් පහළ පොලිස් නිලධාරීන් දැනුවත් බැවින් ඔවුහු කිසිවෙකු අත් අඩංගුවට නොගෙන නිහ‍ඬ වූහ. නමුත් පැල්වත්ත කිරි හල වසා දමන්නට නියෝග දුන්නේ ය.

      "හූ කිව්ව කියලා ඇරෙස්ට් කරන්න නීති අපේ පොත්වල නෑ සර්. අපි මොකටද නිකං ටිංකිරි ගාගන්නෙ. අපේ දරුවන්ටත් කිරි ටිකක් දෙන්න නැති උනාම අපි උනත් මුන්ට හෙණ ඉල්ලනවා.."
      ආරක්ෂක නිලධාරියෙක් ඉහල නිලධාරියකුට කියා සිටියේය.
      වැඩේ තියෙන්නේ දැන් ය. කිරි හල අද විවෘත කළද එතැන පෝලිම් නොතැබිය යුතු යැයි නියෝගයකි. පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් සමාගමේ අලෙවි නියෝජිත ආයතනයක් වන මෙම කිරිහලේ නියෝජිතයා වූ සජිත් මධුශංක දැන් පාරිභෝගිකයන්ට දෙන්නේ කිරි නොව පසුව කිරි ගැනීමට අංකයක් යෙදූ ටෝකන් පත්‍රයකි. අද කිරිත් නැත පෝලිමකුත් නැත.
      මෙහි අපූරුම ආතල් එක නම් මෙතැන විකුණන්නේ ආරියශීල වික්‍රමනායකට අයත් පැල්වත්ත සමාගමේ 'ආරිය කිරි' ය. ආරියශීල වික්‍රමනායක යනු ගෝඨා නම් පඹයා රජ කරවීමට ලෙලි යන තුරු පශ්චිම භාගය පිදූ අයෙකි. ගෝඨා රජ වූ පසු තමන්ට චීනයටත් කිරි විකිණිය හැකි යයි වහසි බස් දෙඩූ අයෙකි. දැන් ගෝඨා යටතේ ආරියශීල ට චීනයට නොව ජුබිලි කණුවේවත් කිරි විකිණිය නොහැකි ය.

  • @sugathbalasooriya742
    @sugathbalasooriya742 2 ปีที่แล้ว

    ආසාවෙන් බලාගෙන ඉන්නව.නියම වැඩසටහනක් වෙයි

  • @amaliyadipita6906
    @amaliyadipita6906 2 ปีที่แล้ว +19

    💕💕💕💕💕💕💕💕💕💕💕💕💕සර්ටත් පුතාලටත් සුබ අලුත් අව්රැද්දක් වෙවා !

  • @anucreation8817
    @anucreation8817 2 ปีที่แล้ว

    2007 nuwara awanhale thibuna ape sinhala panthiye math hitiya sir.jivithe hambauna guruwaru atharin hadawathe hamadama amaraniyai sir.sirge programme ekak dakke kalkin.edata wada ada bahira rupen wenas unata sir hamadama kelin katha karana awanka manussayek kiyala sirgen igena gaththa hamoma dannawa.sirta budu saranai.dirgayu wewa.!

  • @asankaprasad6660
    @asankaprasad6660 2 ปีที่แล้ว

    සර් 🙏🙏🙏🙏

  • @ranchem
    @ranchem 2 ปีที่แล้ว +8

    මම තමයි ඔය කිව්ව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ "ගීතාංජලී" ප්‍රසංගයේ ප්‍රධාන සංවිධායක විදිහට වැඩ කරේ. කතාව 100%ක් ඇත්ත.
    සර් මට අන්තිමේට කියපු කතාව
    "පුතා ලංකාවේ සමහර ප්‍රබුද්ධ කලාකාරයෝ කියන්නේ අම්බ #රියෝ"

  • @slweere
    @slweere 2 ปีที่แล้ว +1

    කතාව අහද්දි ඇගේ හිරිගඩු පිපෙනව සර්....... සුපිරියි... පට්ටයි...

  • @imeshlekanayake2039
    @imeshlekanayake2039 2 ปีที่แล้ว +11

    කාලෙකින් ❤️

  • @shamantharam8439
    @shamantharam8439 2 ปีที่แล้ว

    Excellent

  • @navodalwickramawardhana9040
    @navodalwickramawardhana9040 2 ปีที่แล้ว

    නියමයි සර්

  • @danuprasad6451
    @danuprasad6451 2 ปีที่แล้ว

    Ela Sanna 👊👊👊

  • @wasanthakasthuriarachchi2768
    @wasanthakasthuriarachchi2768 2 ปีที่แล้ว

    Machan uba niyamay mama wagegemai