ආක්මාව රැකගන්න නම් මේවා කන්නම වෙනවා | By Nutritionist Hiroshan Jayaranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024
  • පෙර වීඩියෝ වලට යොමුවන්න
    1- www.youtube.co....
    2-www.youtube.co....
    3-www.youtube.co....
    🔔NuTri InFo Official Website එකට පිවිසෙන්න - www.nutriinfosl.com
    🔔NuTri InFo Online Consultation (අන්තර්ජාලය හරහා උපදෙස් ලබා ගන්න) - www.nutriinfos....
    🔔NuTri InFo Online Store එකට පිවිසෙන්න - www.nutriinfos....
    🔔Facebook පිටුව හා එක්වන්න - / nutri-info-8​​. .
    🔔NuTri InFo App එක Download කරගන්න- play.google.co....
    🔔 Contact NuTri InFo Assistance Team (Hotline) : 071 8 620 620
    🔔Whatsapp - +947600 50 620

ความคิดเห็น • 300

  • @nadunianuradhaa54
    @nadunianuradhaa54 3 ปีที่แล้ว +37

    මේ උතුම් සත්කාරයට ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @DineshaMaduwanthi-gu1mk
    @DineshaMaduwanthi-gu1mk 11 หลายเดือนก่อน +38

    Green tea, fish, කඩල,මුං ඇට ,කව්පි ,අලිපේර ,රටකජු, cashw ,amond, olives ,olive oil green vegitable සුදළූනු

  • @kanthiliyanage1891
    @kanthiliyanage1891 ปีที่แล้ว +10

    අපිව දැනුවත් කලාට බොහොමත් පින් ඔබ තුමාට තෙරුවන් සරනයි

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 3 ปีที่แล้ว +8

    ඔබ තුමාට නිරොගි සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා

  • @meriyanpriyanka9360
    @meriyanpriyanka9360 3 ปีที่แล้ว +7

    Me videos බලලම මම ආහාර තෝරා ගෙන කන්න පුරුදු උනා .වේලාවක් ලදවිට ඔබගේ videos බලනවා .thank you so much

  • @dammikasiriwardhana8057
    @dammikasiriwardhana8057 2 ปีที่แล้ว +25

    TH-cam එකේ තියෙන වල්පල් වීඩීයෝ බලන අයට මේ වගේ වටිනා අර්තවත් දේවල් බලන්න ලැබෙන එක කොයිතරම් භාගයක් ද , දැනුවත් කල ඔබතුමා ට නීරෝගී සුවය, දීර්ඝායුෂ ලැබේවා !!

  • @ajanthasubasingha7576
    @ajanthasubasingha7576 3 ปีที่แล้ว +4

    අපව දැනුවත් කළාට ඔබතුමාට බොහොම ස්තුතියි පින් තෙරුවන් සරණින් දීර්ඝායුස සම්පත් ලැබේවා ....................!!!

    • @zaimzaim7095
      @zaimzaim7095 3 ปีที่แล้ว +2

      සුදු ලුණු භාවිතයට ගත යුත්තේපිසීම ක ට ලක් කිරීමෙන් එහි ගුණාත්මක බව තිබෙනවා ද ආහාරයට ගත යුත්තේ අමුවෙන් ද පැහැදිලි කරන්න

    • @nutriinfosl
      @nutriinfosl  3 ปีที่แล้ว +1

      පිසීමේ දී යම් ප්‍රමාණයක් ගුණ හානි වෙන්න පුලුවන් නමුත් පිසින අහාර වලට එකතු කර ගැනීම වඩාත් ප්‍රායෝගික හා සුදුසු කමයකි

  • @seelapathiraja12
    @seelapathiraja12 3 ปีที่แล้ว +4

    ඔබ තුමාට බොහොම ස්තුතියි වටිනා වීදීයෝවක්

  • @mmweerasingha6654
    @mmweerasingha6654 ปีที่แล้ว +2

    වැදගත් කරුණු ගොඩක් කියලා දුන්න ඔබ‍ට බුදුසරණයි දීර්ගායු ලැබේවා පුතා

  • @ShymaleeAmukotuwa
    @ShymaleeAmukotuwa ปีที่แล้ว +3

    හරිම වැදගත් මේ වැඩසටහන thanks doctor

  • @janajana7879
    @janajana7879 ปีที่แล้ว +10

    වැදගත් දේ කියා දෙනවට ඔබ‍ට ගොඩාක් පින් 🙏🏾❤️

  • @indikaashani5275
    @indikaashani5275 3 ปีที่แล้ว +4

    ඔබතුමාට බොහොම ස්තූතියි දැනුවත් කලාට

  • @production4696
    @production4696 ปีที่แล้ว

    ඉතාම ආසාවෙන් බලන වැඩසටහනක් මෙවැනි රෝග වලින් බේරිමට මහගු උපඋපකාරයක්

  • @dushanthapathirana5853
    @dushanthapathirana5853 ปีที่แล้ว +2

    අපිව දැනුවත් කලාට ඔබට බොහොම ස්තුතියි 👍 👍 💝

  • @chandrikakumarasinghe581
    @chandrikakumarasinghe581 3 ปีที่แล้ว +5

    දැනූවත් කලාට ගොඩක් පින් .

  • @malakumari-d2n
    @malakumari-d2n 3 หลายเดือนก่อน

    උතුම් සත්කාරයට ඔබ‍ට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා බුදුසරණයි

  • @ranjanipiramana5872
    @ranjanipiramana5872 3 ปีที่แล้ว +6

    දැනුවත් කළාට ගොඩක් ස්තුතියි ඩොක්ට
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @انجيلاكيري
    @انجيلاكيري 3 ปีที่แล้ว +3

    ඔබ තුමාට ගොඩක් ස්තූතියි

  • @nalidesilvabasthiyangamage7235
    @nalidesilvabasthiyangamage7235 ปีที่แล้ว +1

    ඔබ තුමාට නිදුක් නීරෝගී සුව 🙏🙏🙏🙏

  • @bianlofa9151
    @bianlofa9151 ปีที่แล้ว +2

    දැණුවත් කරාට බොහොම පින් ඩොක්ටර් 🙏🙏🙏

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว +3

    ස්තුතියි ඔබතුමාට අනිවාර්යයෙන් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @upsena880
    @upsena880 3 ปีที่แล้ว +6

    ස්තුති දැනුවත් කලාට ඔබටත් සුවිති දිවියක් පුාර්ථනාකරනවා ..

  • @SaduniSaduni-z4e
    @SaduniSaduni-z4e 8 หลายเดือนก่อน +2

    බොහොමත් ස්තූතියි ඩොක්ටර් ගොඩක් පින් දැනුවත් කිරීම පිණිස දීර්ඝායුෂ ලැබේවා! තෙරුවන් සරණයි ජේසු පිහිටයි🙏❤️

  • @nimmipeters4172
    @nimmipeters4172 3 ปีที่แล้ว +2

    ඔබ තුමාට ගොඩක් පින්.

  • @sriyani20hiru96
    @sriyani20hiru96 2 ปีที่แล้ว +1

    දැනූවත් කලාට ස්තුතීයි ගොඩාක් පින් DR

  • @දුලක්සිදුලක්සි
    @දුලක්සිදුලක්සි 3 ปีที่แล้ว +2

    ස්තුති ඔබතුමාට දිර්ගායුස ලබෙවා බුදුසරනයි

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +1

    වෛද්‍ය උපදෙස් ලබාදෙන ඔබතුමාට ⁣බොහොමත් පින්

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි වෛද්‍යතුමනි

  • @arachchigenadeera552
    @arachchigenadeera552 2 ปีที่แล้ว +1

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා සම්බුදු සරණයි !!!

  • @janajana7879
    @janajana7879 6 หลายเดือนก่อน

    දැනුවත් කිරීම සදහා ගොඩාක් පින් ඩොක්ට 🙏🏾

  • @jandrajandra5712
    @jandrajandra5712 2 ปีที่แล้ว +2

    ඔබතුමාට තෙරුවන් සරණයි 🙏

  • @asokap.h9409
    @asokap.h9409 3 ปีที่แล้ว +8

    අපිව හැමදාම දැනුවත් කරන ඔබට පිංසිදුවෙි .

  • @ayeshafernando3453
    @ayeshafernando3453 ปีที่แล้ว +1

    ස්තුතියි සර් දෙවිපිහිටයි ❤

  • @lakshansumith75
    @lakshansumith75 11 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබතුමාට

  • @shanthikuwait1951
    @shanthikuwait1951 11 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ස්තූතියි ඔබ තුමාට

  • @radikanilukumari5772
    @radikanilukumari5772 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩක් පිං

  • @shantigamage353
    @shantigamage353 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @vjvvhavec9089
    @vjvvhavec9089 ปีที่แล้ว +1

    ස්තුතියි...ඔබතුමාට..🙏❤

  • @sajinijayamanna3713
    @sajinijayamanna3713 3 ปีที่แล้ว +8

    පෙනහලු ශක්තිමත් කර ගන්න හැටිත් කරන්නකෝ doctor

  • @amodanipattagamage9996
    @amodanipattagamage9996 7 หลายเดือนก่อน

    බුදු සරණයි doctar හරිම පැහැදිළියි

  • @channabuwanaka5885
    @channabuwanaka5885 2 ปีที่แล้ว +5

    ඔමේගා 3 බහුල මාළු වර්ගයක් තමයි ලින්නා මත්ස්‍යයින්

  • @jayanthijayanthi9446
    @jayanthijayanthi9446 3 ปีที่แล้ว

    ස්තුතියි ඔබට.වැදගත්.විඩියො.එකක්.බුදු සඅඔබට.දිර්ග ආයුෂ ලැබේවා

  • @thuwanpriyanthi5441
    @thuwanpriyanthi5441 ปีที่แล้ว

    Harima wedagath program ekak..adath... ahanna balanna lebuna.... obathumata....bohoma sthuthi ...🙏🙏🇨🇦🇨🇦

  • @kumarismrkn7020
    @kumarismrkn7020 10 หลายเดือนก่อน

    ඔබතුමාට ස්තූතියි..

  • @wmsl9754
    @wmsl9754 ปีที่แล้ว +1

    Aththa thorathuru laba dena obathumata nirogiwa deergayusha labewa. Theruwan saranai !

  • @sandyakumari3231
    @sandyakumari3231 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි දීර්ඝායුෂ ලැබේවා

  • @hidayamohamed3929
    @hidayamohamed3929 3 ปีที่แล้ว +1

    ස්තුති වැදගත් වීඩියෝවක්.

  • @zaimzaim7095
    @zaimzaim7095 3 ปีที่แล้ว +3

    වටිනා වීඩියෝවක් ස්තුතියි

  • @nandawathikumarihami7853
    @nandawathikumarihami7853 5 หลายเดือนก่อน

    සුදු ළුෑනු දිනකට ගෙඩි 2 ක් (බික් නොවෙයි)අපිට කැවෙනවා. වැඩිද දන්නැහැ.තෙරැවන් සරණයි .දෙවි රැකවරණයි දීර්ඝායුෂ ලැබෙිවා .

  • @SiriyalathaVithanage
    @SiriyalathaVithanage 20 วันที่ผ่านมา

    ඔබතුමාටගොඩාක්ස්තූතියි

  • @pyumimalisa3259
    @pyumimalisa3259 3 ปีที่แล้ว +5

    Thank you so much sir .🙏🙏🙏💖💖💖

  • @niroshani3932
    @niroshani3932 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි සර් පිං ලැබේවා!!!

  • @jayanadamayanthi1475
    @jayanadamayanthi1475 ปีที่แล้ว +1

    ඔලිව් තෙල් ආහාර පිසීමේදී භාවිතා කරන එක හොඳද
    පොල් තෙල් වෙනුවට භාවිතා කළාට කමක් නැද්ද

  • @ramaniperera3556
    @ramaniperera3556 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමන්ට

  • @dimuthulakmal8351
    @dimuthulakmal8351 3 ปีที่แล้ว +3

    Doctor tanari green tea eka kohomada genna ganne

  • @sujeewaliyanage199
    @sujeewaliyanage199 6 หลายเดือนก่อน

    බොහෝම ස්තුතිය 🙏🙏🙏

  • @ranjanijayarathna4075
    @ranjanijayarathna4075 2 ปีที่แล้ว +12

    Dr. මටත් fattyliver තියෙනවා, බීට්රූට් යුෂ හොදයිද, මට දියවැඩියාවත් ටිකක් තියෙනවා, එම නිසා මට බියකුත් තියෙනවා, කරුණාකර මට පිළිතුරක් දෙන්න, ඔබතුමාට ස්තුතියි , තෙරුවන් සරණයි !!!

  • @piyadasabandaranayake
    @piyadasabandaranayake ปีที่แล้ว

    👍 ගොඩක් අර්ථවත්

  • @chandhijayawardana4821
    @chandhijayawardana4821 3 ปีที่แล้ว +2

    ස්තුතියි

  • @shandishandi9585
    @shandishandi9585 3 ปีที่แล้ว +1

    🙏ස්තුතියි ඩොක්ටර් 👌👌🌞🌞🌞

  • @sriyanikumarasinghe6083
    @sriyanikumarasinghe6083 3 ปีที่แล้ว +1

    Aganaa deanuwath kireemak. Theruwan saranai sir !

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 6 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි ❤❤❤❤❤

  • @samaradamayanthi1407
    @samaradamayanthi1407 2 ปีที่แล้ว +1

    Good lesson docter.thabk you

  • @Mar-mf8oo
    @Mar-mf8oo 7 หลายเดือนก่อน

    Mila karana baritaram watina upadesa apita laba deba oba tumath bohoma pin doctor tharuwan saranai 🙏🙏

  • @වර්ණකුලසුරිය
    @වර්ණකුලසුරිය ปีที่แล้ว +1

    දිගාසිරි වේවා සියළුම දෙනාට

  • @henryperera1998
    @henryperera1998 2 ปีที่แล้ว +1

    Thank you very much for your video 💐

  • @alhamazain6707
    @alhamazain6707 2 ปีที่แล้ว +1

    දැනුවත් කලාට ස්තුතියි පින් 🙏❤

  • @PearlRanawaka-w8z
    @PearlRanawaka-w8z 15 วันที่ผ่านมา

    Mage LOKU puthatanam meyahaduna Dan suwayibada pipuma pamanayi thiyenne

  • @PathmasiriGamage-s4g
    @PathmasiriGamage-s4g หลายเดือนก่อน

    ❤❤Doctar oba tumata goodak stute❤❤ape wage ayawa danuwathe karana nesa❤❤

  • @soosoo8801
    @soosoo8801 10 หลายเดือนก่อน +1

    බුදු සරනයි

  • @rohinijayasekara6089
    @rohinijayasekara6089 3 ปีที่แล้ว +3

    Lot of thank sir

  • @sugaththenuwara6045
    @sugaththenuwara6045 3 ปีที่แล้ว

    Thank u Dr. harima pahadiliy.

  • @sriyanikamala2718
    @sriyanikamala2718 6 หลายเดือนก่อน

    ඔබට පින්

  • @User2DL2
    @User2DL2 9 หลายเดือนก่อน +1

    නාඩු සහල් හොදයිද

  • @NadeekaShiromi-o2q
    @NadeekaShiromi-o2q 6 หลายเดือนก่อน

    Thanks doctor.good luck

  • @mangalikadias8223
    @mangalikadias8223 2 ปีที่แล้ว

    බොහොමයක් ස්තූතියි

  • @galagedarariyapola9082
    @galagedarariyapola9082 ปีที่แล้ว

    Doctor මට දැනගන්න පුලුවන්ද සිරෝසියස් රෝගයත් සමගම පිත්තාශයේ ගලක් ඇතිවී තිබෙන රෝගියෙකුට ඔපරේෂන් එකකින් තොරව සුව කර ගැනීමට ක්‍රමයක් තියනවද doctor.

  • @malshisathsarani5196
    @malshisathsarani5196 2 ปีที่แล้ว

    ගොඩක් පින් ❤️

  • @waruniwathsala2359
    @waruniwathsala2359 3 ปีที่แล้ว +2

    Thanks kuwait sita

  • @malikapoi7585
    @malikapoi7585 3 ปีที่แล้ว +1

    Doctar budusaranaei

  • @kumudunimala8051
    @kumudunimala8051 2 หลายเดือนก่อน

    ස්තුතියි ඩොක්ට

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 2 ปีที่แล้ว

    බොහෝම ස්තුති

  • @chandrafernando6428
    @chandrafernando6428 3 ปีที่แล้ว

    ගොඩක් පින් සර්

  • @anulabathi6088
    @anulabathi6088 ปีที่แล้ว

    Thanks doctor godak pin apiwa denuwath karata budu sasunata ❤❤

  • @gayanmadushanka9548
    @gayanmadushanka9548 8 หลายเดือนก่อน

    Thanks doctor godak wedagath dewal quwa. 3na awasthawe inna kenekta hariyata parissam unoth oera wagema hodatama akmawa hoda karaganna puluwan neda doctor

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද
    @නිරෝෂානිරෝෂා-ඡ1ද 3 ปีที่แล้ว +1

    ඇත්තටම පින් සර්

  • @chandanikumari8512
    @chandanikumari8512 3 ปีที่แล้ว

    Godaaak watina danuwath kirimak..sir budusaranai .🙏🙏🙏

  • @sasudass1392
    @sasudass1392 3 ปีที่แล้ว

    **OBATHUMA TA **godak sthuthi🌼🌼🌼💫💫💫💫

  • @padmapadma4964
    @padmapadma4964 3 ปีที่แล้ว +1

    Thanks doctor

  • @covid4071
    @covid4071 2 ปีที่แล้ว

    Thank you ඩොක්ටොර්

  • @niroshikakaushalya2096
    @niroshikakaushalya2096 2 ปีที่แล้ว

    Bohoma sthuthi.dr..

  • @somakuwait1067
    @somakuwait1067 3 ปีที่แล้ว

    Ham dama watina video gena oba thumata godak pon jesu pihitai

  • @Priyadarshani-m9i
    @Priyadarshani-m9i 5 หลายเดือนก่อน

    Thank you danuwathkalata

  • @ChampaMapa
    @ChampaMapa ปีที่แล้ว

    Thanks docter❤

  • @RohiniKusumsiri-o6u
    @RohiniKusumsiri-o6u ปีที่แล้ว +1

    sthuthi ❤❤🙏🙏

  • @nimeshajayamini3790
    @nimeshajayamini3790 3 ปีที่แล้ว +1

    Thank you Dr.

  • @masuweneetha9999
    @masuweneetha9999 26 วันที่ผ่านมา

    Seni k clostarol thiyana kenekuta me kema hodada

  • @kumari-vf3cz
    @kumari-vf3cz ปีที่แล้ว +1

    Godak watinawa doctor..thank you so much ❤

  • @marinamohamed6144
    @marinamohamed6144 2 ปีที่แล้ว

    ස්තූතීයී

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว

    ආයුබෝවන් සර් ඔබතුමාට දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 ❤❤❤❤ 👍👍👍