දරු සම්පතක් ලබා ගැනීමට දෙවියනුත් උපකාර කරන යහපත් ප්‍රතිපදාවක් | Puththa Waththu Manussanan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 137

  • @ThaRu-do2vt
    @ThaRu-do2vt 7 หลายเดือนก่อน +11

    මේම උතුම් ධර්ම දේශනාවේ අනුභාවයෙන් මා හට ද දරුවන් පතනා සියලුම දෙනාටම පිංවත් සත්පුරුෂ දරුවන් ලැබේවා ..!!

  • @athulasrilankan7706
    @athulasrilankan7706 4 ปีที่แล้ว +105

    මෙම දර්ම දේශානාව ස්‍රවනය කර පිනෙන්....මා මෙන්ම දරුවන් පතනා අන් මවුන්ටද පිංවත් දරු සම්පත් නොඅඩුවම ලෑබේවා කියා ප්‍රාර්ථනා කරමි...බුදු සරනයි ...!!!

  • @dulrufamily5550
    @dulrufamily5550 3 ปีที่แล้ว +41

    මේ ධර්ම දේශනාව සවන් දීමේ පින් බලයෙන් මටත් මෙලොව දරුවන් පතන සියලුම මවුවරුන්ටත් නිරොගිමත් පින්වන්ත දරුවන් ඉක්මනින්ම ලබන්නට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා ... සාදු! සාදු!! සාදු!!!

  • @AnomaDarshani-vg7fz
    @AnomaDarshani-vg7fz 6 หลายเดือนก่อน +6

    මටද දරැවන් පතන සියඑම දෙනාටද මෙි ධර්ම දේෂනාවට සවන් දිමන් උතුම් මවි පදවිය ලැබේවා ❤❤❤❤❤❤❤

  • @hashanmanoshi1118
    @hashanmanoshi1118 9 หลายเดือนก่อน +5

    මා මේ උතුම් දර්ම දේශනාව ඇසූ පිනෙන් මටත් දරුවන් බලාපොරොත්තුවෙන් සිටිනා සියලු මව් වරුන්ටත් පිංවන්ත දරුවන් කුස තුල පිලිසිද ගනිත්වා.. නමෝ බුද්දාය 🙏🙏🙏 තෙරුවන් සරණයි පිංවන්ත ස්වාමීන් වහන්සේට. 🙏🙏🙏

  • @athulasrilankan7706
    @athulasrilankan7706 4 ปีที่แล้ว +36

    දරුන් පතන සෑම සියලු මවුවරුන්ගේ එම ප්‍රාර්ථනාව ඉශ්ට වේවා""" ....බුදු සරනයි ...!!!

  • @danushasapuarachchi8748
    @danushasapuarachchi8748 4 ปีที่แล้ว +30

    දර්මය ශ්‍රවනය කරන්නා වූ පුන්‍ය මහිමයෙන් ලොව දරැවන් පතන සියලු මව් වරැන්ගේ මව් සිහිනය සැබෑ වේවා!!!.. මටද මේ උතුම් වූ.. දුර්ලබ වූ තෙරැවන් සරන යවන්නට පිංවංත සත්පුරුෂ ගන්දබ්බයෙක්. මා කුස පිලිසිද ගනිත්වා..!!! මා කරනා සියලු පින් උතුම් මව් වරැන්ටද අනුමෝදන් වෙත්වා. පිංවන්ත සත්පුරුෂයින් ම මෙලොව පහල වේවා. !!!

  • @nadeekaharshani8341
    @nadeekaharshani8341 4 ปีที่แล้ว +45

    ඒ උතුම් බුද්ධානුභාවයෙන්, ධම්මානුභාවයෙන්, සංඝානුභාවයෙන්, මේ ලක් දෙරණේ මව්වරුන්ට,දෙව් ලොවින් පැහැදුණු දෙවිවරු පැමිනෙත්වා.. බුදු සසුන තව තවත් බැබලේවා.

  • @nuwanmaduranga5151
    @nuwanmaduranga5151 4 ปีที่แล้ว +59

    මා ද මෙම ධර්මය ශ්‍රවණය කලා වූ පිනෙන් මටත් දරැවන් පතනා හැම මවකටම උතුම් මවි පදවිය ලැබේවා
    පිංවත් ස්වාමීන් වහන්සේට මෙවැනි දහම් කරැණු තව තවත් කියාදීමට බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ. රත්නයේ ආශිර්වාද ලැබේවා

    • @sirilanka7190
      @sirilanka7190 3 ปีที่แล้ว

      obage prarthanawada ishta wewa mage prarthanawada ishta wewa.theruwan saranayi

  • @sewwandidisanayaka1379
    @sewwandidisanayaka1379 7 หลายเดือนก่อน +3

    මං වගේ දරුවෙකු පතනා සියලු කාන්තාවන්ට කිරි සිහිනය ඉක්මනින් හැබෑ වේවා .. ❤❤

  • @AsenaAsena-z6i
    @AsenaAsena-z6i 6 หลายเดือนก่อน +4

    දරුවන් පතන සියලුම ආම්මාවරුන්ගේ ඒ කිරි සිහිනය සැබෑ වේවා ...

  • @sriyanisri8296
    @sriyanisri8296 7 หลายเดือนก่อน +3

    සත්පුරුෂ දරු සම්පත් ලැබේවා මා ඇතුළු සියලු ම දෙනාට!!!

  • @sandunihansamali1165
    @sandunihansamali1165 3 ปีที่แล้ว +15

    මා මෙන්ම දරුවන් පතනා සියලු මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා....🙏🙏🙏

  • @dilinisewwandi1316
    @dilinisewwandi1316 3 ปีที่แล้ว +12

    මා ඇතුළු කිරි සිහිනය බලාපොරොත්තුවෙන් ඉන්න සෑම අම්මාවරුන්ගෙ කිරි සිහිනය සෑබෑ වේවා තෙරුවන් සරණයි

  • @Inoka-h5l
    @Inoka-h5l 6 หลายเดือนก่อน +2

    මේ දර්ම දෙසනාවෙන් පිහිටෙන් මගේ කුසේ දරු පැටියෙක් පිළිසිද ගනිත් වා මා මෙන් දරුවන් බලාපොරොත්තු වෙන සියළුම අම්මාවරුන්ගේ පාර්ථනාවන් ඉස්ට වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @harshanifernando7242
    @harshanifernando7242 4 ปีที่แล้ว +29

    දරුවකු පතනා දෙනාගේම යහපත් පැතුම් ඉටු වේවා 🌸🌸🌸🌸
    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @සුදුපුංචා-ට3ඩ
    @සුදුපුංචා-ට3ඩ 4 ปีที่แล้ว +19

    දරුවන් පතන සියලු දෙනාටම කිරි සිහින සැබෑ වේවා

  • @sammani2048
    @sammani2048 4 ปีที่แล้ว +14

    පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා ..මාගේ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා ..සියලු දෙනාටම කිරි සිහිනය සැබෑ වේවා .....මාගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය සතයයි....ඒ බලයෙන් සියලු දෙනාටම කිරි සිහිනය සැබෑ වේවා ....

  • @SanadaliThebuwanage
    @SanadaliThebuwanage 8 หลายเดือนก่อน +3

    මා ඇතුළුව කිරි සිහිනයයට පෙරුම්දම් පුරන සෑම අම්මාවරුන්ගේ පැතුම් ඉටු වේවා

  • @sitummanik9212
    @sitummanik9212 4 ปีที่แล้ว +18

    මටත් මේ ධර්මදේශණව ආසා මටත් පිංවත් පුත් රුවනක් ලැබෙිවා ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sachithennakoon1715
    @sachithennakoon1715 ปีที่แล้ว +6

    මාගේත් දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සියලුම මව් වරුන්ගේත් කිරි සිහිනය ඉක්මනින් ම සැබෑ වේවා ..🙏🙏🙏

  • @gayansurangasilva4387
    @gayansurangasilva4387 4 ปีที่แล้ว +13

    සාදු සාදු... මේ උදෙසා කැපවී වැඩකටයුතු කරන කල්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු සියලු දෙනාට අනේක වාරයක් පින් අනුමොදන් වේවා!!!!!!!!!!!!!!!!

  • @champackd8120
    @champackd8120 3 ปีที่แล้ว +8

    මමත් pansil rakinawa, pin දහම් කරනවා , a pin බලයෙන් pinwantha daru පැටියෙක් mage කුසේ pilesida ganithwa !!! Ma men අනිත් මව්වරුන්ගේ කුසේ පින්වත් daru පැටවු pilesida ganithwa !!!🙏🙏🙏

  • @lotus8956
    @lotus8956 8 หลายเดือนก่อน +2

    මාගේ කිරි සිහිනය ඉක්මනින් ම ඉටුවේවා.මා මෙන් ම දරුවන් පතන සියලු දෙනාගේ ම කිරි සිහිනය ඉක්මනින් ම ඉටුවේවා .

  • @tharakamadushan552
    @tharakamadushan552 3 ปีที่แล้ว +6

    පින්වත් උතුම් ලොකු ස්වාමින්වහන්සේ ,පින්වත් උතුම් දේශක ස්වාමින්වහන්සේ ,පින්වත් උතුම් ස්වාමින්වහන්සේලා හා පින්වත් දායක පිරිසට ,උපකාර කරන සියලු දෙනාට පින් සිදු වේවා ...ඔබ අප සියලු දෙනාට උතුම් වු ධර්මාවබෝදයම ලබත්වා . ..සාදු සාදු සාදු ....

  • @rohansampath9343
    @rohansampath9343 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු .!!! පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුස ලැබේවා මෙි ගෞතම බුද්ධ ශාසනයේම උතුම් චතුරර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා උතුම් ධර්මාවබෝදය අවබෝධ වේවා ආයු වර්ණ සැපබල සැලසේවා.!!! සියලු දෙවියන්ගේ ආශිර්වාදයේ පිහිට පිලිසරණ වාසනාව ලාබාගෙන පින්වත් කල්‍යාණ මිත්‍ර දරැ සම්පත් සියලු අම්මා වරුන්ගේ කුසේ පිලසිඳ ගන්න ගෞතම බුද්ධ ශාසනයේම පිහිට පිලිසරණ වාසනාව ලැබේවා

  • @wathsalamadushani8228
    @wathsalamadushani8228 2 ปีที่แล้ว +4

    දරු පැටියෙක් ලගට එනකල් මානසිකව වේදනාවෙන් ඉන්න හැම අම්මා කෙනෙකුටම ඉක්මනින්ම දරු සුරතල් බැලීමට හැකි වේවා ......

  • @sanikamadhuwanthi9619
    @sanikamadhuwanthi9619 3 ปีที่แล้ว +5

    මේ ධර්ම දේශනාව ශ්‍රවණය කල පින් බලයෙන්,උතුම් ජය ශ්‍රී මා හාමුදුරුවන්ගේ ආනුභාවයෙන්,උතුම් රුවන්වැලිසෑ රදුන්ගේ ආනුභාවයෙන් ,උතුම් දළදා හාමුදුරුවන්ගේ ආනුභාවයෙන් ,සියලු දෙවියන්ගේ ආනුභාවයෙන් ,මහා තෙද ඇති අංගුලිමාල මහ තෙරුන්ගේ සත්‍යක්‍රියාවේ ආනුභාවයෙන් ,පිංවන්ත දරුවෙකු පතන මගේ මෙන්ම සෑම සියලු දෙනාගේම උතුම් ප්‍රාර්ථනව සඵල වේවා!!! සාදු !සාදු !සාදු !

    • @maduprasadini1723
      @maduprasadini1723 ปีที่แล้ว

      Mage amma kenek wena hinayath ikmanata saba wewa...!!!!

  • @ChalaniChaminda
    @ChalaniChaminda 2 หลายเดือนก่อน

    දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සියලුම දෙනාට දරුවන් ලැබේ වා......... මානසික සහනය ලැබේ ව🙏🙏🙏🙏🙏

  • @charunirathnayaka9573
    @charunirathnayaka9573 ปีที่แล้ว +1

    මේ උතුම් ශි සද්ධර්මයේ බලයෙන් මගෙ කුස තුල පින්වත් සත්පුරැශ අංගසම්පූර්න දරු පැටියෙක් ඉක්මනින් පිලිසිද ගනිත්වා බුදු සරනයි යශෝදරා මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏 අංගුලීමාල මහ රහතන් වහන්සේගේ පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @ajinimahashani3625
    @ajinimahashani3625 3 ปีที่แล้ว +3

    Me darma desanawe anisansayen ma athulu siyalu kanthawange kiri shinaya sebe wewa saduu saduu saduuuu

  • @NimeshaMadushani-m7h
    @NimeshaMadushani-m7h ปีที่แล้ว

    ජය ශ්‍රී මහාබෝධින් වහන්සේගේ ආශිර්වාදයෙන් ...රුවන්වැලි මහසෑරදුන්ගේ ආශිර්වාදයෙන් ...කලුතර බෝසමිඳුන් පිහිටෙන් .....උතුම් දළදා සමිදුන්ගේ ආශිර්වාදයෙන් ......යශෝදරා මහරහත් තෙරනියගේ ආශිර්වාදයෙන් ....අංගුලිමහරහතුන්ගේ. අශිර්වාදයෙන් ....තෙරුවන් සරනින් ...සියලු දෙවි පිහිටෙන් ...සත්පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් ...මා මෙන් කිරිසිහින දකිනා සියලුම මව්වරුන්ගේ ප්‍රාර්ථනාව ඉක්මනින් ඉටුවේවා... 🙏🙏🙏නිරෝගී පින්වත් ලස්සන දරුවන් ලැබේවා ....🙏🙏🙏🙏 දරුගැබ් දරා සිටිනා සියලු මව්වරුන්ට නිරෝගී ලස්සන පින්වත් දරුවන් ලැබේවා ....🙏🙏🙏🙏මගේ කුසටද නිරෝගී පින්වත් ලස්සන දරුවකු පැමිනේවා... 🙏🙏🙏🙏අපේ ලස්සන කිරිසිහිනය ඉක්මනින් ඉටුවේවා... 🙏🙏🙏🙏

  • @nimalitharanga4496
    @nimalitharanga4496 3 ปีที่แล้ว +2

    Mema darmaya shrwanaya kala pinen mage kuse pinwath daruwek pilisida ganithwa. Sadu sadu sadu..

  • @nilanthikadamayanthi9377
    @nilanthikadamayanthi9377 หลายเดือนก่อน

    මට පින්වන්ත දරුවෙක් පිලිසිද ගනිත්වා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @damithweerasooriya9659
    @damithweerasooriya9659 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @harshanibandara1807
    @harshanibandara1807 4 ปีที่แล้ว +4

    සාදු ...සාදු ...සාදු ....!!!🙏🙏🙏 ඔබ වහන්සේට තෙරුවන් සරණයි ....!!!

  • @lakmalihettiarachchi6571
    @lakmalihettiarachchi6571 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @nimeshasewwandi3708
    @nimeshasewwandi3708 2 ปีที่แล้ว +1

    මෙම දර්ම දෙශනය අසන සියලු දෙනටද එ පිනෙන් බලයෙන් දරු සිහිනය ඉශ්ට් වෙවා මද අතුලු දරුවෙක් බලාපොරොත්තු වෙන් සිටින සියලු මව්වරුන්ගේ කිරි සිහිනය ඉශ්ට් වෙවා කිය පර්තනා කරනවා. සාදු! සාදු !සාදු !

  • @NimeshHarshan-b4o
    @NimeshHarshan-b4o 11 หลายเดือนก่อน

    මටත් පින්වත් දරු සම්පතක්‌ ලේබෙවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻සියළුම මව්වරුන්ගේ කිරි සිහින සේබෙවීව 🙏🏻🙏🏻🙏🏻

  • @thakshilanilmini866
    @thakshilanilmini866 3 ปีที่แล้ว +2

    Anee me swamin wahansee kauda. Harima pahadiliy. Mihiriy. Anee pinwath swamin wahansa dirgayu wewa.. me budda shasanedima niwan awaboda kara ganna hethu wasana wewa... budu saranai.

  • @kaushalyaramanayake6745
    @kaushalyaramanayake6745 3 ปีที่แล้ว +5

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා .. දරුවන් පතනා සියලු මව්වරුන්ගේ කිරි සිහින ඉටු වේවා ...

  • @wmnimmi6548
    @wmnimmi6548 3 ปีที่แล้ว +2

    mage kusatath daru sampathak lebeewaa....anith hema ammakenektama niiroogii daruwan lebeewaa

  • @etharasadatetharasada2340
    @etharasadatetharasada2340 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu theruwan saranai ape swamin wahansa oba wahanseta niduk nirogi suwaya deergayusha lebewa

  • @anojasudarshani198
    @anojasudarshani198 ปีที่แล้ว

    ඔබ වහන්සේට බොහෝ පිං, 🙏🙏🙏🙏තෙරුවන් සරණයි...!

  • @ThushariSg
    @ThushariSg 10 หลายเดือนก่อน

    මා ඇතුළු කිරි සිහිනයට පෙරුම්දම් පුරන සෑම අම්මාවරුගේ පැතුම් ඉටු වේවා 🙏🙏🙏✍️

  • @lakshitharathnayake6893
    @lakshitharathnayake6893 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු "නමෝ බුද්ධාය" තෙරුවන් සරණයි....🙏🙏🙏

  • @priyangadias6602
    @priyangadias6602 4 ปีที่แล้ว +5

    Daruwan pathana siyaludenata sithana paridi nirogi daru sampath labewa👫👫

  • @supunirajapaksha953
    @supunirajapaksha953 ปีที่แล้ว

    දරුවන් පතන මා මෙන්ම සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය සෑබෑ වේවා🙏🙏පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි🙏🙏🙏

  • @asankasadaruwan3872
    @asankasadaruwan3872 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @damiduakalanka3192
    @damiduakalanka3192 7 หลายเดือนก่อน

    Theruwan sarani pinwath සැමට 🙏🙏

  • @GMW8428
    @GMW8428 3 ปีที่แล้ว +3

    Mata wagama babala nate ammlga kire shnya etu wawa budu sarani

  • @nuvisameera8375
    @nuvisameera8375 ปีที่แล้ว +1

    Daruwan Patana siyaluma mauwarunge kirisihinaya sebe wewa....

  • @babychanudi8912
    @babychanudi8912 4 ปีที่แล้ว +2

    Budusaranai siyalu ammawarun hata dharuwan labewa

  • @AyeshaDulani-b5u
    @AyeshaDulani-b5u ปีที่แล้ว

    මගේ කුසටත් දරුවෙකු පිලිසිද ගනිත්වා දරුවන් පතන මව් වේරුන්ගේ සිහිනය sabaha වේවා !!!!!!!!..🙏🙏🙏🙏🙏🙏🙏

  • @buddhikapeadeep5258
    @buddhikapeadeep5258 3 ปีที่แล้ว +1

    Amma warungea siyaluma pathuman buddahanu bawayen dammahanubawayen sangahanu bawayen itu wewaaaaaa......

  • @senakabandanra9018
    @senakabandanra9018 4 ปีที่แล้ว +2

    maupadaviya pathana oba samata pinwath daruwan labewa..!!! matada pinwath daruwek lebewa...!!!

  • @nilanthajayasekara6504
    @nilanthajayasekara6504 4 ปีที่แล้ว +3

    Daruwan patana siyalu mauwarunta pinwat daruwan labewa. Sadu sadu sadu

  • @OrchidGarden-i5n
    @OrchidGarden-i5n ปีที่แล้ว

    🙏🙏🙏daruwan. pathana muwarunge sehinaya. Saba wewa

  • @menukadamayanthi2894
    @menukadamayanthi2894 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @nirashawijerathna3647
    @nirashawijerathna3647 4 ปีที่แล้ว +3

    Me uthum daham guna balayen siyalu ammawaruge kiri sihinaya sebe wewa.oba wahanseta mage namaskaraya wewa.sadu sadu sadu

  • @leemalakmini1466
    @leemalakmini1466 4 ปีที่แล้ว +4

    බුදුසරණයී!🙏🙏🙏

  • @rumeshsanjeewa483
    @rumeshsanjeewa483 4 ปีที่แล้ว +1

    Theruwan saranai..saadu..sadu...saadu....

  • @dineshawaradana21
    @dineshawaradana21 2 ปีที่แล้ว

    Siyalu mawwarungwe Sihina sabaawewaa theruwan saranai

  • @nishanthasaman9054
    @nishanthasaman9054 3 ปีที่แล้ว

    Sadu🙏🙏🙏🙏 sadu 🙏🙏🙏🙏 pinwath swameen wahanseeta mage namaskaraya weewa 🙏🙏🙏

  • @sanjayajayasiri5494
    @sanjayajayasiri5494 4 ปีที่แล้ว +2

    බුදුසරනයි !!!

  • @subhanimarasinghe5865
    @subhanimarasinghe5865 3 ปีที่แล้ว +1

    Kohomada mekata sahabagiwenna puluwan.theruwan saranai

  • @සිහිනඉසව්ව
    @සිහිනඉසව්ව 2 ปีที่แล้ว

    සාදු සාදු සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinushika.maduwanthi.2479
    @dinushika.maduwanthi.2479 4 ปีที่แล้ว +2

    sam praththana krana daruwn kanthawkt labewa!!bz

  • @chandanimagollagedara6084
    @chandanimagollagedara6084 4 ปีที่แล้ว +1

    සාදු ..සාදු ...සාදු ...නාමොබුද්ධාය ..

  • @samanbookshop3383
    @samanbookshop3383 3 ปีที่แล้ว

    Theruwan saranai ape hamuduruwane

  • @KabulugalageSumanapala
    @KabulugalageSumanapala 5 หลายเดือนก่อน

    Sadu sadu 🎆🙏🏻🙏🏻🙏🏻

  • @tegnisamarasinghe3883
    @tegnisamarasinghe3883 4 ปีที่แล้ว +1

    සාදු ! සාදු ! සාදු

  • @wasanthipieris1160
    @wasanthipieris1160 4 ปีที่แล้ว +1

    බුදු සරණයි සාධු🙏සාධු 🙏සාධු🙏

  • @anushapriyani3958
    @anushapriyani3958 3 ปีที่แล้ว +2

    Sadu!!sadu!!!sadu!!!

  • @narajapaneselanguageinstit7744
    @narajapaneselanguageinstit7744 4 ปีที่แล้ว +1

    සාදු !🙏 සාදු !🙏 සාදු !🙏

  • @pathumfernando5775
    @pathumfernando5775 2 ปีที่แล้ว

    Sadu sadu🙏❤️👍💕💝🙏🙏🙏🙏🙏🙏

  • @TeshanMadushanka-q3n
    @TeshanMadushanka-q3n 8 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ ....

  • @ireshamaduwanthi4754
    @ireshamaduwanthi4754 8 หลายเดือนก่อน

    Mge kusa thula wadena daru patiya nirogi pinwantha daru patiyek wewa loka wasi daru gab daragena sitina siyalu mau marunge daru patauda nirogimath pinwantha daruwan wewaa daruwan balaporoththuwen sitina ayta ikmnanin daruwan pilisida ganiththwa

  • @isankasyamali5252
    @isankasyamali5252 3 ปีที่แล้ว

    Matath me darmadesanawa asa pinwath sathpurusa puth ruwanak labewa!!!

  • @virajweerarathna2800
    @virajweerarathna2800 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @nuwanpemasiri1965
    @nuwanpemasiri1965 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hansanisanda1234
    @hansanisanda1234 ปีที่แล้ว

    🗣🙏

  • @manjulapushpakanthi896
    @manjulapushpakanthi896 3 ปีที่แล้ว

    Saduuu saduuu saduuu...athi uthum budda balen siyaluma mau varunge kusa thula pinvath daruvan pilisida ganithva

  • @thusharihgi750
    @thusharihgi750 3 ปีที่แล้ว +1

    Me wadasatahan walata sahabagi wenne kohomada?

  • @isharaharshani5804
    @isharaharshani5804 ปีที่แล้ว

    Me darma deshanawa shrawanaya kirime pin balayen matath me lowa daruwan pathana seema kenekutama pinwath daruwan lebewa....namo buddhaya..

  • @yamunaerandanee3360
    @yamunaerandanee3360 2 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ!!!

  • @sasanthass7989
    @sasanthass7989 3 ปีที่แล้ว +2

    🌷🌷🌷🌷

  • @hansanisanda1234
    @hansanisanda1234 2 ปีที่แล้ว

  • @Siriwardhna
    @Siriwardhna 2 ปีที่แล้ว

    🌸🙏🙏🙏🌸

  • @hansanisanda1234
    @hansanisanda1234 2 ปีที่แล้ว

    🦁

  • @nimeshikamadhuhansi9580
    @nimeshikamadhuhansi9580 2 ปีที่แล้ว

    Matath MN wagema daruwan nomethiwa duk vidina siyaluma denatama uthum maw padaviya ikmanin labimata wasanawa uda weva..

  • @sameerawasantha2144
    @sameerawasantha2144 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KadupitigePahanChamarasinghe1
    @KadupitigePahanChamarasinghe1 4 หลายเดือนก่อน

    16:17

  • @amaliamali4147
    @amaliamali4147 4 ปีที่แล้ว +1

    Sadu. Sadu. Sadu

  • @chamaranuwan3111
    @chamaranuwan3111 3 ปีที่แล้ว

    Sil සමාදන් unama us asun wala wadiwela inna hoda na neda 🙏

    • @niroshaherath9636
      @niroshaherath9636 3 ปีที่แล้ว

      උස් ආසන කියන්නේ මොනවාද කියලා බුදුරජාණන් වහන්සෙ විස්තර කරලා තියෙනවා දීඝනිකායේ සීලස්කන්ධයට අයත් දේශනාවල. කියවලා පැහැදිලි කර ගන්න . තෙරුවන් සරණයි

  • @desmikumari3266
    @desmikumari3266 4 ปีที่แล้ว

    Me darma deshana walata sahabagii wenne kohomada??

  • @hansanisanda1234
    @hansanisanda1234 2 ปีที่แล้ว

    4

  • @hansanisanda1234
    @hansanisanda1234 2 ปีที่แล้ว

    ,💕💞💟💜

  • @nilumadu9965
    @nilumadu9965 2 ปีที่แล้ว

    🥰🤱🤰

  • @wasanapriyanthika8370
    @wasanapriyanthika8370 4 ปีที่แล้ว +5

    Ma me bana sawanaya karana pinen Mata menma an mauwarunga sihinaya seba wewe