අංගුලිමාල පිරිත | Angulimala Piritha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 3.1K

  • @ShraddhaTV
    @ShraddhaTV  3 ปีที่แล้ว +824

    සියලුම පිරිත් සජ්ඣායනා කිරීමට පහත ඇති Link එක මගින්.
    th-cam.com/play/PLaIyA_suCnHxKP48DQ3L99hnzSpnA80ko.html

    • @senudamayanthi5891
      @senudamayanthi5891 3 ปีที่แล้ว +65

      සාධු සාධු සාධු 🙏🙏🌸🌸🇦🇩🇦🇩

    • @mathisharithmal6183
      @mathisharithmal6183 3 ปีที่แล้ว +42

      🙏🙏🙏🙏🙏🙏🙏🏼🙏🏼🙏🏼

    • @mathisharithmal6183
      @mathisharithmal6183 3 ปีที่แล้ว +17

      Matheesa🙏🙏🙏🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

    • @ranielata3157
      @ranielata3157 3 ปีที่แล้ว +13

      🙏🙏🙏🙏🙏🙏🙏

    • @mathisharithmal6183
      @mathisharithmal6183 3 ปีที่แล้ว +12

      Matheesa🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @thilakshiganeesha1922
    @thilakshiganeesha1922 11 หลายเดือนก่อน +77

    අංගුලිමාල පිරිතේ ආනු බාව බලයෙන් මගේ කුසේ වැඩෙන දරු පැටියාත් සියළුම අම්මාවරුන්ගේ කුස තුළ වැඩෙන දරු පැටව් නිදුක් නිරෝගී වී ආරක්ෂා වෙත්වා... දරු පැටව් බලාපොරොත්තු වන අම්මාවරුන්ගේ කිරි සිහිනයද ඉෂ්ට වේවා.... සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @madushirajapaksha7659
    @madushirajapaksha7659 ปีที่แล้ว +36

    මම මේ පිරිත ඉතාම භක්තියෙන් ඇහුවා.. මාස දෙකක් වගේ අහනකොට මගේ කුසට දරු පැටියෙක් ලැබෙන්න ආවා. මගේ කුසේ ඉන්න දරුවා මේ මාසේ හම්බ වෙන්න තියෙන්නේ. මගේ පුතු පැටියා ආරක්ෂා වේවා. දරුවන් පතන සැම කාන්තාවකට ම කිරි සිහිනය සැබෑ වේවා.. අංගුලිමාල මහරහතන් වහන්සේ ගේ පිහිට ලැබේවා. පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා. බුදුසරණයි

  • @sewmihansi5702
    @sewmihansi5702 ปีที่แล้ว +29

    අංගුලිමාල පිරිතෙන් මාගේ කූසේ වැඩෙන දරු දෙදෙනාම.නිරෝගිමත් ,ගුනවත්,සිල්වත්,කීකරු දරුවන් දෙදෙනෙක් වේවා!!!..මටද මේ පිරිත ඇසීමෙන්.සිත සන්සුන් වී.දරුවන් බිහි කිරීමට කිසිදු කරදරයක් නොවේවා!!!.දරුවන් බලාපොරොත්තු වෙන සියලු දෙනාටත් එම කිරි සිහින සැබෑවේවා🙏🙏🙏!!! බුදු සරනයි සියලුම දෙනාට❤️🙏❤️

  • @nilminikaluarachchi2037
    @nilminikaluarachchi2037 2 ปีที่แล้ว +659

    මගේ කුසට සති දෙකයි.මටයි මගේ කුසේ සිටින දරුවටයි බුදු සරණයි. ජය ශ්‍රි මහා බෝධි රජානන් වහන්සේලා ගේ ආනුභාවයෙන්.රුවන්වැලි සෑ රජුන් ගේ පිහිටෙන් මගේ කුසේ සිටින දරුවා අංගසම්පුර්ණ අඟපසඟින් ද නීරෝගි පින්වන්ත දරුවෙක් ලැබේවා !

  • @gaveeshasneha638
    @gaveeshasneha638 2 ปีที่แล้ว +727

    මව් පදවිය ලැබීමට ආසාවෙන් සිටින සියලුම දෙනාගෙ සිතුවිලි ඉශ්ට වේවා ...!! 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Sachi9903
    @Sachi9903 ปีที่แล้ว +11

    අංගුලිමාල රහතන් වහන්සේගේ ආනුභාව බලයෙන් මේ මාසේ මගේ කුසේ දරුවෙක් පිලිසිද ගනිත්වා🙏🙏🙏🙏🙏

  • @shamikadinushanka8871
    @shamikadinushanka8871 ปีที่แล้ว +258

    මගේ බන්ඩියට සති දෙකයි. 🥺🥺🥺 දරු පැටියෙක්ට ආසාවෙන් ඉන්න හැම අම්මා ක්‍ර්නෙකුගේම කිරි හීනය හැබෑ වේවා. 🙏🙏🙏🙏🙏

    • @dammikadamayanthi3100
      @dammikadamayanthi3100 ปีที่แล้ว +2

      ඔබට අන්ගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිටයි 🙏

    • @shamikadinushanka8871
      @shamikadinushanka8871 ปีที่แล้ว

      @@dammikadamayanthi3100 🙏🙏🙏🙏

    • @TharushiKawshalya
      @TharushiKawshalya 9 หลายเดือนก่อน +1

      Angulimala maharahathan wahansege pihitai🙏🙏

    • @mangofriendsavacadobar6523
      @mangofriendsavacadobar6523 6 หลายเดือนก่อน +1

      එසේම වේවා 🙏තෙරුවන්සරණයී !!!

    • @HEDAWEE
      @HEDAWEE 4 หลายเดือนก่อน

      Budusaranai

  • @AnojaDeSilva
    @AnojaDeSilva ปีที่แล้ว +272

    මව් පදවිය පමා වීම හේතුවෙන් දුකින් සිටින සියලුම මව්වරුන්ගේද මාගේද දරුඵල සිහිනය මේ උතුම් අංගුලිමාල පිරිතේ ආනුභාවයෙන් සහ තෙරුවන් ගුණ බලයෙන් සැබෑ වේවා!! පින්වන්ත නිරෝගී දරු සම්පත් ලැබේවා!!🙏

    • @IsuruMadusanka-xv4fu
      @IsuruMadusanka-xv4fu 8 หลายเดือนก่อน +1

      🙏🙏😔

    • @mangofriendsavacadobar6523
      @mangofriendsavacadobar6523 6 หลายเดือนก่อน +1

      තෙරුවන්සරණයී !!!

    • @DharamaWelikanna
      @DharamaWelikanna 5 หลายเดือนก่อน

      දරුවන් බලාපොරොත්තු වන අම්මා ලාගෙ සිහින ඊටු වෙවආ.

    • @SeuwandiWijesekara
      @SeuwandiWijesekara 5 หลายเดือนก่อน

      Daru sihinaya sebe wewaaaa

    • @HEDAWEE
      @HEDAWEE 4 หลายเดือนก่อน

      Budusaranai

  • @kalpamadushanka3232
    @kalpamadushanka3232 ปีที่แล้ว +21

    අංගුලිමාල පිරිතේ ආනුභාවයෙන් මගේ කුසතුල සිටින පුංචි පැටියා නීරෝගී පිංවන්ත අංගසම්පුර්ණ පැටියෙක් වේවා ....🙏

  • @sachinthanimadushani6471
    @sachinthanimadushani6471 3 ปีที่แล้ว +448

    මේ උතුම් පිරිතේ ආනුභාවයෙන් සියලු ගැබිනි මවුවරුගේ කුස තුල සිටින දරුවන් සත්පුරුෂයෝම වේවා!!!!!!!

    • @anoma7450
      @anoma7450 3 ปีที่แล้ว +3

      එසේම වේවා🙏🙏🙏❤🌺🌺🌺 බුදු ගුණ බලයෙන් මහා රහතුන් වහන්සේලාගේ අනුහසින් තේජසින් සම්මා සම්බුදු සරණයි

    • @T.Kanchana
      @T.Kanchana 2 ปีที่แล้ว +3

      සාදු සාදු! එලෙසම වෙවා!🙏🙏🙏

    • @nethuahinsa9141
      @nethuahinsa9141 2 ปีที่แล้ว +1

      👃👃

    • @dilharasaduni9648
      @dilharasaduni9648 ปีที่แล้ว +1

      Saaadu saaadu saaadu saaadu 🙏🙏

    • @IreshaSamaranayaka-eg3tb
      @IreshaSamaranayaka-eg3tb 5 หลายเดือนก่อน +1

      May පිරිත් ආනුභාවයෙන් දරුවන් අපේක්‌ෂා කරන සියලුම මව්වරුගේ කිරි සිහින සැබැවේවා 🙏🏻🙏🏻🙏🏻

  • @dilshannrajapaksha4289
    @dilshannrajapaksha4289 ปีที่แล้ว +251

    දරු පැටවුන් බලාපොරොත්තුවෙන් සිටින මවුවරුන්ට අංගුලිමාල මහ රහතන් වහන්සේගේ පිහිටෙන් දරු සිහිනය කිරි සිහිනය සැබෑ වේවා. . .🙏

  • @thanuthanu788
    @thanuthanu788 ปีที่แล้ว +512

    අනේ මටත් අම්මා කෙනෙක් වෙන්න ආශිර්වාද කරන්න..මේ පිරිතේ බලයෙන් මගේ කුසට දරු පැටියෙක් පිළිසිද ගනිත්වා ...🙏🙏

    • @bad_dil_
      @bad_dil_ ปีที่แล้ว +7

      🙏🙏🙏

    • @CINDERELLA733
      @CINDERELLA733 ปีที่แล้ว +3

      බුදුසරනයි

    • @_Nethma_
      @_Nethma_ 11 หลายเดือนก่อน +3

      සුවපත් වේවා...

    • @nadeeshnew3116
      @nadeeshnew3116 11 หลายเดือนก่อน +3

      බුදු සරනින් ඉක්මනින්ම දරු පැටියෙක් ලැබේවා !!!

    • @maduwanthikumari8752
      @maduwanthikumari8752 11 หลายเดือนก่อน +2

      කිරි සිහින සැබැවෙිවා...

  • @sangeethawickramasingha569
    @sangeethawickramasingha569 3 ปีที่แล้ว +732

    මගේ කුස තුළ වැඩෙන දරුවා සහ සියලු ගර්භනි මව්වරුන්ගේ දරු පැටවුන් නිදුක් නිරෝගි වේවා ....

  • @sadamalipranandoo9493
    @sadamalipranandoo9493 3 ปีที่แล้ว +532

    අංගුලිමාල පිරිතේ ආනුභාවයෙන් බලයෙන් මාගේ කුසේ පින්වන්ත දරුවෙක් පිලිසිද ගනිත්වා.ඒවගේම පින්වන්ත දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සියලු ම දෙනාගේ පැතුම් ඉටුවේවා .....🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @senukiaranya5454
      @senukiaranya5454 2 ปีที่แล้ว +5

      Math harima asawen balan innawa.💓 thama patiyek awe na itim 😍

    • @shyamimalafernando6567
      @shyamimalafernando6567 2 ปีที่แล้ว +4

      Obe pethuma itu wewa...!!!

    • @prathap_16
      @prathap_16 2 ปีที่แล้ว +3

      ඔබ සියලු දෙනාගේ සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ධ සිද්ධ වෙිවා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා .තෙරුවන් සරනයි 🙏🙏🙏

    • @superPhonestore
      @superPhonestore 2 ปีที่แล้ว +2

      🙏🙏🙏

    • @AG-to1qs
      @AG-to1qs 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම ඔබේ පැතුම ඉටු වෙනවා🙏🙏🙏

  • @dinidutharaka-yl2zc
    @dinidutharaka-yl2zc 6 หลายเดือนก่อน +74

    අංගුලිමාල රහතන් වහන්සේගේ අනුබාවයෙන් මාගේ කුසට ඉක්මනින් දරුවෙකු පිළිසිද ගනිත්වා

  • @mangofriendsavacadobar6523
    @mangofriendsavacadobar6523 ปีที่แล้ว +28

    උතුම් වූ අංගුලිමාල පිරිත් වහන්සේගේ ආනුභාවයෙන් , ජයශ්‍රී මහා බෝදීන් වහන්සේගේත්,රැවන්වැලී මහාසෑ රදුන්ගේත් ,උතුම් වූ ශ්‍රී දළදා වහන්සේගේත්,පත්තිනි මැණියන්ගේත්, උතුම් වූ ශ්‍රී පාද අඩවිය ආරක්ෂා කරන සමන් දෙවිදුන්ගේත්,කතරගම දෙවියන්ගේත්,දැඩිමුණ්ඩ දෙවියන්ගේත් ඇතුළු මේ විශ්වය රකිනා සියළු දෙවිදේවතාවන් වහන්සේලාගේත් ආනූභාවයෙන්, ආශිර්වාදයෙන්,මාගේ ගර්භාෂයෙහී සියළු ගැටළු සුවපත් වී,මාගේ කුසට ඉක්මනින් ම පින්වත් දරුවන් පැමිණේවා 🙏🙏🙏එම දරුවන් නිදුක් නීරෝගී අංගසම්පුර්ණ,ප්‍රඥ්ඥාවන්ත දරුවන් ම වේවා !!! දුකින් පෙලෙන සියළු අම්මලාගේත් කිරිසිහිනය මේ පින් බලයෙන් ඉක්මනින් සැබෑවේවා🙏🙏🙏!!!
    සාධු සාධු සාධු 🙏 🙏🙏 තෙරුවන්සරණයී !!!
    🌸🌸🌸🌸🌸🌸🌸

  • @mmds7107
    @mmds7107 ปีที่แล้ว +19

    අංගුලිමාල පිරිතේ බලයෙන් මගේ එකම පුත්‍රයා දෙමාපියන් ට හා ගුරුවරුන්ගේ නිවැරදි මග පෙන්වීම ට කීකරු වේවා ඔහුගේ සියලුම චිත්ත පීඩා දුරු වේවා

  • @shashiudayangani9666
    @shashiudayangani9666 9 หลายเดือนก่อน +74

    උතුම් වූ අංගුලිමාල මහ රහතන් වහන්සේගේ පිහිටෙන් මගේ කුස තුල පිංවන්ත නිරෝගී දරුවෙකු පිලිසිද ගනිත්වා....සාදු සාදු සාදු

    • @musiclover5498
      @musiclover5498 3 หลายเดือนก่อน

      කිරි සිහිනය සැබෑ වේවා

  • @shakthifernando5878
    @shakthifernando5878 3 ปีที่แล้ว +191

    අංගුලිමාල මහරහතන් වහන්සේ ගේ ආනූභාවයෙන් මගෙ කුසෙ සිටින දරුවා සත් පූරැශයකු වෙවා.🙏🙏🙏.

    • @AsankaPussella
      @AsankaPussella 7 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @HEDAWEE
      @HEDAWEE 4 หลายเดือนก่อน

      Budusaranai

    • @ThiranYosi
      @ThiranYosi 3 หลายเดือนก่อน

      බුදු සරණයි 🙏

  • @ureshadiwya4594
    @ureshadiwya4594 3 ปีที่แล้ว +559

    අන්ගුලිමාල පිරිතේ සත්‍ය බලයෙන් මගෙ කුසේ වැඩෙන මග දරු පැටියා නීරෝගීව ,ආරක්ෂා වී වැඩේවා !!!! මටත් මගෙ දරු පැටියාත් ආරක්ෂා වේවා !!!! මගේ පුංචි පවුල ආරක්ෂා වේවා සතුට පිරේවා!!!! සාදූ!!! සාදූ!!!!සාදූ!!!

  • @user-hy3sg1cr5r
    @user-hy3sg1cr5r 5 หลายเดือนก่อน +55

    දැනට ඉන්දියාවේ ඇට මිදුළු බද්ද කිරීමේ සැත්කමකට මුහුණ දී සිටින මාගේ පුතුට සහ අනෙකුත් දරුවන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා.අංගුලිමාල මහ රහතාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා.සාදු🙏සාදු🙏සාදු🙏.

    • @musiclover5498
      @musiclover5498 3 หลายเดือนก่อน +1

      නීරෝගී ඉක්මන් සුව ලැබේවා

    • @nilminidedunu3784
      @nilminidedunu3784 2 หลายเดือนก่อน

      Nirogi suwaya labewa

    • @MaodyaKN-tt5cn
      @MaodyaKN-tt5cn 2 หลายเดือนก่อน

      Theruwan saranai

  • @madushani8661
    @madushani8661 3 ปีที่แล้ว +2038

    අංගුලිමාල පිරිතේ ආනුභාවයෙන් මගේ ගර්භාෂය දරැපැටවකුට සිටිමට හැකි පරිදි ලොකුවිි පිංවත් දරැ පැටවකු පිලිසිද ගනිත්වා.මගෙ උපතින් ඇති ශරිිර ගැටලුව විසදදේවා🙏🙏🙏

  • @SuduSpeedy
    @SuduSpeedy ปีที่แล้ว +116

    උතුම් වු අංගුලිමාල පිරිතේ අනුභවයෙන් මගෙ කුසතුළ වැඩෙන දරුවා සියලුම අගපසගයෙන් යුතු නිරෝගී සත්පුරුෂවත් දරුවෙකු වේවා!! මටත් මගේ දරු පැටියටත් කිසිදු කරදරයකින් තොරව ආරක්ෂාව ලැබේවා!! සාදු !! සාදු !! සාදු !!!

  • @kalpanisewwandi9725
    @kalpanisewwandi9725 ปีที่แล้ว +7

    අංගුලිමාල මහා පිරිතෙයි අනුභාවයෙන් මාගෙ කුසේ සිටින පුංචි දූ මැණික නිදුක් නීරෝගී ආයු වර්ණ සැප බල ඇති දරුවෙක්ම වේවා. එසේ සියලුම දරුවෝ වාසනාවන්ත වේවා ❤

  • @madulankathilaka5113
    @madulankathilaka5113 3 ปีที่แล้ว +221

    අන්ගුලිමාල පිරිතෙ අනුහසින් මාගෙ කුස තුළ වැඩෙන දරුවා සුවසෙ වැඩෙවා.සාදු.සාදු.සාදු.

    • @kumarijayalath9351
      @kumarijayalath9351 3 ปีที่แล้ว

      හා

    • @sadunidiviyanjali3453
      @sadunidiviyanjali3453 3 ปีที่แล้ว +8

      සුව සේ වැඩේවා සත්පුරැස ගති දරැවෙක් ලැබේවා..🙏🙏

    • @sampathchaminda2498
      @sampathchaminda2498 3 ปีที่แล้ว +1

      එසේම වේවා

    • @tharushinuwanthi1198
      @tharushinuwanthi1198 3 ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @sadwwchamodaya3075
      @sadwwchamodaya3075 3 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rashinitharushika4394
    @rashinitharushika4394 ปีที่แล้ว +321

    මාගෙ ගර්බාශයේ සියලු දොස් දුරු වි පින්වත් දරු සම්පතක් ලැබේවා..🙏 කිරි සිහින්ය සැබැ වේවා.සියලුම මව්වරැන් ආරක්ෂා වේවා 🙏

    • @nethmiuthpalawanna3166
      @nethmiuthpalawanna3166 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏

    • @sureshmadusanka1597
      @sureshmadusanka1597 ปีที่แล้ว

      🙏🙏🙏

    • @nishu3303
      @nishu3303 ปีที่แล้ว

      එසේම වේවා!සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @madushikamadushika-mj5sj
      @madushikamadushika-mj5sj ปีที่แล้ว

      B's amme

    • @champalakmalie-vk8fm
      @champalakmalie-vk8fm ปีที่แล้ว +2

      Daruweku kusa thiyagena 9masak sapurana mama oyage parthanaya ituwaywawa yae aka hithin parthana karanawa...buduguna balen paththini maniyange pihiten...

  • @dinushachathurangi249
    @dinushachathurangi249 11 หลายเดือนก่อน +9

    අංගුලිමාල පිරිත ශ්වනය කිරිමෙ ආනුබාව බලයෙන් මාගේ සියලු රොග දුරු වෙවා සත්පුරුෂ දරුවෙක් මාගේ කුසේ පිලිසිද ගනිත්වා🙏🙏🙏

  • @craftsbydeesha9776
    @craftsbydeesha9776 3 ปีที่แล้ว +521

    උතුම් වූ අංගුලිමාල මහ රහතන් වහන්සේගේ ආනුභාවයෙන් මගේ කුසට පිංවන්ත දරුවෙකු පිළිසිඳ ගනිත්වා ! සාදු සාදු සාදු 🙏🙏🙏

    • @tharushisathyangani558
      @tharushisathyangani558 2 ปีที่แล้ว +1

      එසේම වේවා🙏🙏🙏

    • @සුභාෂිපතිරණ
      @සුභාෂිපතිරණ 2 ปีที่แล้ว +2

      ඔබේ පැතුම් ඉටුවේවා🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ

    • @AS-op9vu
      @AS-op9vu 2 ปีที่แล้ว +1

      එසේම වේවා.සාධු..සාධූ

    • @h.jayakody6214
      @h.jayakody6214 2 ปีที่แล้ว +1

      Eseema wewa!

    • @kavindyakarunarathne5018
      @kavindyakarunarathne5018 2 ปีที่แล้ว +1

      උතුම් වූ අංගුලිමාල මහරහතන් වහන්සේගේ අනන්ත ආනුභාවයෙන් ඔබගේ සිහිනය සැබෑවේවා..තෙරුවන් සරණයි 🙏

  • @DilhariEdirisingha
    @DilhariEdirisingha 2 หลายเดือนก่อน +21

    අංගුලිමාල පිරිත් ආනු බාවයෙන් මගේ කුසේ වැඩෙන දරැ පැට්යා මමත් නිදුක් නිරෝගී වී ආරක්ෂා වෙත්වා සියලුම දරුවන්ද අම්මා වරැන්ද නිරෝගී වී ආරක්ෂා වෙත්වා .🙏🙏🙏🙏🙏🙏

  • @melankaananda3575
    @melankaananda3575 3 ปีที่แล้ว +343

    අංගුලිමාල මහරහතන් වහන්ස ඔබ වහන්සේට මාගේ ජීවිතය පූජා වේවා.....වලාකුලින් මිදුණු පුන් සදවන් ඔබවහස්සේගේ අරහත් ගුන නාමයෙන් යම් ශිලයක් රකිමි.ගැබිනි මවුවරැන්ට සේම අදුරින් ආලෝකය කරා ගමන් ගන්නා මා මෙන් තවත් බොහෝ දෙනාට ඔබවහන්සේගේ පිහිට ලැබේවා...........

    • @kusumaperera9443
      @kusumaperera9443 3 ปีที่แล้ว

      0

    • @Raju-oh2zc
      @Raju-oh2zc 3 ปีที่แล้ว +3

      Sadu sadu 🙏🙏🙏

    • @rukmramona7603
      @rukmramona7603 2 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු .සියලු මව්වරුන්ගේ පැතුම් ඉටුවේවා!!!

    • @ishanigunawardana2932
      @ishanigunawardana2932 2 ปีที่แล้ว +7

      ඔබ පතන යම් විමුක්තියක් වේද ඒ ආකරයෙන් ඉශ්ට වේවා...සියලු ගැබිනි මව්වරුන්ට ආශිර්වාද වී දරුවන් පතන සියලු දෙනාගෙත් කිරි සිහිනය සැබෑ වේවා

    • @disurangidilrukshi3816
      @disurangidilrukshi3816 ปีที่แล้ว

      @@ishanigunawardana2932 isu

  • @thilininileesha7414
    @thilininileesha7414 3 ปีที่แล้ว +160

    අංගුලිමාල මහ රහතන් වහන්සේගේ ආනුභාවයෙන් මාගේ කුසෙ සිටින පුන්ච් පැටියා නිදුක් වේවා, නිරෝගී වේවා ,සියලු අග පසගින් පරිපූර්ණ දරුවෙක්ම වේවා , පින්වත් දරුවෙක් වේවා , සාදු සාදු සාදු .....

  • @chamindarathnayake7811
    @chamindarathnayake7811 7 หลายเดือนก่อน +17

    උතුම් අංගුලිමාල මහරහතන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිටෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරොගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් ලබත්වා 🙏🙏🙏සාදු🙏සාදු🙏සාදු🙏

  • @anurisulochana5944
    @anurisulochana5944 3 ปีที่แล้ว +193

    අංගුලිමාල මහ රහතන් වහන්සේගේ ආනුභාවයෙන් මරණය පෙනි පෙනී ජීවත්වන මා හට අකුසලයන් දුරු වී නිරෝගී බව ලැබේවා!!!

    • @nuwanwikcrama7370
      @nuwanwikcrama7370 2 ปีที่แล้ว +2

      Esema wewa

    • @danushsri956
      @danushsri956 2 ปีที่แล้ว +8

      මා කරන ලද පිනක් වේ නම් ඒ පිනේ බලයෙන් ඔබ ඉක්මනින්ම සුවවේවා 🙏🙏🙏

    • @indikaprasadhi4167
      @indikaprasadhi4167 2 ปีที่แล้ว +3

      Ikman suwa labewa

    • @නෙතූභාවනා
      @නෙතූභාවනා 2 ปีที่แล้ว +4

      තුරුණුවන් ගුණ බෙලෙන් ඔබ නිදුක් වේවා.. නිරෝගී වේවා.. සුවපත් වේවා.....

    • @shanivithanage8395
      @shanivithanage8395 2 ปีที่แล้ว +3

      නිරෝගී සුවය ලැබේවා🙏බුදු සරණයි 🙏

  • @janusilva2167
    @janusilva2167 3 ปีที่แล้ว +22

    අංගුලිමාල පිරිතේ ආනුභාවයෙන් මාගේ කුසෙහි වැඩෙනා දරුවා නීරෝගී වේවා!!!සත්පුරුෂ දරුවෙක් වේවා!!!

  • @sudda6208
    @sudda6208 ปีที่แล้ว +6

    අංගුලිමාල පිරිත ආනුබාවෙන් ලොව සිටින සියලුම මව් වරුන්ගේ සිහින සෑබෑ වේවා සාදු සාදු සාදු......ජය සිරි බෝ රජුන්ගේ පිහිටෙන් ද රුවන්වැලි සෑ රජුන්ගේ පිහිටින්ද,සෑම දෙනාගේම සිතුම් පැතුම් ඉටු වේවා....

  • @ජපානේඅපි
    @ජපානේඅපි 3 ปีที่แล้ว +104

    සාදු සාදු අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිට බලයෙන් මගේ දරු පැටියට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏😢

  • @sandukarunarathna4442
    @sandukarunarathna4442 2 ปีที่แล้ว +161

    අන්ගුලිමාල මහරහතන් වහන්සේගේ ආනුබාවයෙන් මගේ කුසෙහි පින්වත් දරුවෙකු පිලිසිදගනිත්වා.සාදු සාදු සාදු

  • @IshoniAmanga
    @IshoniAmanga 11 หลายเดือนก่อน +26

    මේ උතුම් අංගුලිමාල පිරිතේ ආනුභාවයෙන් මාගේ කුසේ වැඩෙන දරුවා නිරෝගී ,බුද්ධිමත් , පිංවන්ත දරුවෙක් වේවා 🙏🙏🙏 මව් පදවිය බලාපොරොත්තුවෙන් සිටින සියලුම දෙනාට ඉක්මනින්ම නිරෝගී දරුඵල ලැබේවා 🙏🙏🙏

  • @ashawari58
    @ashawari58 2 ปีที่แล้ว +269

    උතුම් වු අංගුලිමාල පිරිතෙන් මා මෙන්ම මව් පදවියට සිහින දකින සියලුදෙනාගෙම කිරි සිහිනය ඉටු වෙවා.🙏🙏🙏🙏🙏

    • @gayan3723
      @gayan3723 2 ปีที่แล้ว

      🙏🙏

    • @roshanirajapaksha5479
      @roshanirajapaksha5479 2 ปีที่แล้ว +1

      බුදු සරණයි අම්මා

    • @supundildhan3093
      @supundildhan3093 ปีที่แล้ว

      Mahaanubava සම්පන්න Angulimala pirithee බලයෙන් ආශිර්වාදyen mage කුස තුළට ඉතාම ඉක්මනින් daru patiyak pilisida ganithva ganithva.... sadu sadu sadu

    • @vishwapradeep3421
      @vishwapradeep3421 ปีที่แล้ว

      තෙරැවන් සරණයි

    • @DjdjDbjd
      @DjdjDbjd ปีที่แล้ว

      එසේම වේවා 🙏

  • @nimeshadezoysa3059
    @nimeshadezoysa3059 3 หลายเดือนก่อน +9

    දරැවකු බලාපොරොත්තුවෙන් ඉන්න මට මගේ කුසේ නිරෝගී පිංවන්ත දරැ පැටෙයක් පිලිසිඳ ගනිත්වා. දරැ සම්පතක් වෙනුවෙන් පෙරැම් පුරන සියලුදෙනාගේම දරැ සිහිනය සැබෑවක් වේවා.

  • @kalag3488
    @kalag3488 3 ปีที่แล้ว +127

    උතුම් අන්ගුලිමාල මහරහතන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා .මේ ලොව සිටින්නාවු සියලුම ගර්භනී මතාවන් සුවපත් වේවා ..මාගේ කුස තුල ද සිටින්නාවු දරුවා නීරෝගී වේවා , සුවපත් වේවා ,උතුම් සත්පුරුෂ ඇසුරක්ම ලැබේවා 🙏🙏🙏

    • @chandrachandra8128
      @chandrachandra8128 3 ปีที่แล้ว +1

      Ma peretha balayan magh laden pedetaveden seyaluma danatam suwaykm wawa🙏🙏🙏🙏🙏🙏🙏💐💐

  • @journeybykuma482
    @journeybykuma482 2 ปีที่แล้ว +87

    මේක අහන අහන වාරයක් ගානේ එක් රැස් වූ පිං බලයෙන් පිංවන්ත දරු සම්පත් ලබන්න වාසනාව උදා වේවා!!!!!!!!!
    සාදු🙏සාදු🙏සාදු🙏

    • @kaushikashehani9113
      @kaushikashehani9113 ปีที่แล้ว +1

      ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලි සෑරදුන්ගේ අනුහසින් ආනුභාවයෙන් ,ජයශ්‍රී මහා බෝධි රාජයාණන්ගේ අනුහසින් ආනුභාවයෙන් , උතුම් වූ තෙරුවනේ අනුහසින් ආනුභාවයෙන්, සතරවරම් දෙවිරැකවරණින් ආනුභාවයෙන් අංගුලිමාල මහ රහතන් වහන්සේගේ අනුහසින් ආනුභාවයෙන්, උතුම් වූ යශෝධරා මහ රහත් තෙරණියගේ අනුහසින් ආනුභාවයෙන්, දරු පැටියෙක් බලාපොරොත්තුවෙන් සිටින ඔබෙත් , මගේ කුසේ සිටින්නා වූ ද ,දරු පැටවුන් කුස දරන්නා වූ ද, සියලු අම්මාවරුන්ගේත් , මගෙත් කිරිසිහිනය ඒකාන්තයෙන්ම ඉෂ්ඨ සිද්ධ වේවා...! සැබෑවේවා....! සියලු රෝගාබාධ දුරුවි කුසට සියලු අගපසගින් පරිපුර්ණ , නිදුක් , නීරෝගී , වාසනාවන්ත , සත්පුරුෂ ගුණ ඇති , නුවණ ඇති , පිංවන්ත , පැහැපත් , නිරෝගී සම්පත්තියෙන් පිරි ආයුෂෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් පිරි දරු රත්නයක් ලැබේවා...! ලැබේවා...! ලැබේවා...!
      බුදුසරණයි. 🙏❤️

    • @IsuruMadusanka-xv4fu
      @IsuruMadusanka-xv4fu 8 หลายเดือนก่อน

      🙏🙏🙏😔

  • @HSNilushaLakmali
    @HSNilushaLakmali หลายเดือนก่อน +6

    අංගුලිමාල පිරිතේ බලයෙන් මාගේ කුසේ වැඩෙන දරු පැටියානිදුක් නීරෝගි වෙත්වා.සියලු අඟපසඟයෙන් වැඩෙත්වා.මාද නීරෝගී වේවා.සියලු ගැබිනි මව්වරුන්ගේ කුසේ සිටින දරුවෝද නිදුක් නීරෝගී වෙත්වා.සුවපත් වෙත්වා .සියලු අඟපසඟයෙන් වැඩෙත්වා .
    සියලුම මව්වරුන් ද සුවපත් වෙත්වා .❤

  • @chamodinikarunarathne783
    @chamodinikarunarathne783 ปีที่แล้ว +108

    මට දවසම අමාරුයි කන්නවත් බැ දවසම වමනේ යනවා ඔලුව උසන්නවත් බැ වමනේ නවතින්නේත් නැ එච්චරට අමාරුයි 😣 මේ පිරිත් අනුභවයෙන් ඉක්මනින්ම හොඳ වේවා 🙏❤

    • @GeshikaAwandathi
      @GeshikaAwandathi 11 หลายเดือนก่อน

      Budusaranaii

    • @HEDAWEE
      @HEDAWEE 4 หลายเดือนก่อน

      Budusaranai

    • @HEDAWEE
      @HEDAWEE 4 หลายเดือนก่อน

      Budusaranai

    • @KumariPerera-qf8xw
      @KumariPerera-qf8xw 3 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම ඔබ සුවපත් වේවා ❤ තෙරුවන් සරණයි🙏🙏🙏

  • @nadiniihesha3119
    @nadiniihesha3119 3 ปีที่แล้ว +67

    උතුම් වු අංගුලීමාල මහරහතන් වහන්සේගේ අනූභාවයෙන් මාගේ කුස තුල සිටිනා දරුවා නීරෝගීමත් වේවා 🙏🙏🙏

  • @awanthibalasooriya7631
    @awanthibalasooriya7631 ปีที่แล้ว +35

    මාගේ කුසේ වැඩෙන දරු පැටියා නිරෝගී වේවා. පිංවත් දරු පැටියෙක් වේවා. සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏

  • @arunikaluarachchi2782
    @arunikaluarachchi2782 3 ปีที่แล้ว +130

    උතුම් අංගුලිමාල පිරිතේ බලයෙන් මගේ තාත්තා ගේ අසනීප තත්වය දුරුවේවා..

  • @nuwanlakshitha5646
    @nuwanlakshitha5646 3 ปีที่แล้ว +142

    උතුම් වූ අන්ගුලිමාල මහරහතන් වහන්සේගේ මහානුබාවයෙන් මගේ බිරිගේ කුස තුල වැඩෙන මගේ දරුවාට නිදුක් නිරෝගී වාසනවම ලැබේවා මාගේ බිරිඳටත් නිදුක් නිරෝගී වාසනවම ලැබේවා සාදු සදු සදු🙏🙏🙏🙏🙏

    • @mallicreations1146
      @mallicreations1146 2 ปีที่แล้ว +1

      ඔබටත් තෙරුවන් සරණයි

  • @Supuni-u8g
    @Supuni-u8g 11 หลายเดือนก่อน +7

    Angulimala maharahathange anubawayen mage garbashe wadena daruwa nirogimath sathpurushayek wewa🙏🙏🙏🙏🙏

  • @hiruwithlife3350
    @hiruwithlife3350 3 ปีที่แล้ว +19

    මේ පිරිතේ බලයෙන් සහ මම මෙතෙක් කල් කල පිනෙන් මට දරුවෙක් ලැබීමට වාසනාව උදා වේවා🙏
    ඒ වගේම දරුවෙක් නැති අම්මලාට පින්වත් දරුවෙක් ගැබ් ගනිත්වා.

    • @darshaninilmini884
      @darshaninilmini884 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madushani8661
    @madushani8661 2 ปีที่แล้ว +109

    දරැවන් ලැබෙන්න ඉන්න සියලුම අමිමාවරැන්ට අංගුලිමාල මහාරහතානන් වහන්සේගේ තේජානුභාවයෙන් සෙත්වෙිවා .ආරක්ෂා ම වෙිවා

  • @Madusanka660
    @Madusanka660 ปีที่แล้ว +4

    මහානුභාව සම්පන්න අංගුලිමාල පිරිතෙන් මාගේ කුස තුල වැඩෙනා දරුවා ආරක්ෂාව සැලසේවා... නිරෝගී වේවා....!සුවපත් වේවා....! දරුවන් පතන සියලුම මව්වරුන්ගේ කිරි සිහිනයන් සැබෑ වේවා!!! සාදු සාදු සාදු !!!

  • @depikadepika8967
    @depikadepika8967 3 ปีที่แล้ว +24

    අංගුලිමාල පිරිත් බලයෙන් මටත් වාසනාවන්ත දරුසම්පතක්‌ ලැබේවා
    සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @nimanthadissanayaka197
    @nimanthadissanayaka197 3 ปีที่แล้ว +124

    උතුම් වූ අංගුලිමාල මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..!
    උන්වහන්සේ වෙනුවෙන් බෝවත්ත මහමෙව්නා අසපුවේ ඉදි වූ සෑරජානන් වහන්සේ ඉදි කිරීමට මාස ගනනක් මා විසින් ශ්‍රම දායකත්වය ලබාදී රැස්කලා වූ සියලු පිං, සම්‍යදෘෂ්ටික සියලු දෙව් මිනිස් වර්ගයාට අනුමෝදම් වේවා..!
    සාධූ..සාධූ..සාධූ...!
    ☸️☸️☸️☸️☸️☸️☸️
    🙏🙏🙏🙏🙏🙏🙏

    • @10m_kids
      @10m_kids ปีที่แล้ว

      අනුමෝදන්වෙමි. සාදු සාදු සාදු

    • @mihirisamaradivakara9569
      @mihirisamaradivakara9569 ปีที่แล้ว

      අනුමෝදම් ම වේවා🙏🙏🙏🙏🙏🙏

  • @IreshaWickramarathna
    @IreshaWickramarathna ปีที่แล้ว +4

    උතුම් වූ අංගුලිමාල පිරිතේ ආනුභාවයෙන් මගෙ කුස තුල ඇති ප්‍රශ්න දුරු වී මා ප්‍රාර්ථනා කරන කාලය තුල පිංවත් දරු උපතක් සිදු වේවා !!! 🙏🙏🙏

  • @rupikawasala7994
    @rupikawasala7994 3 ปีที่แล้ว +37

    නමෝබුද්ධාය ..
    ඒ උතුම් තෙජ ඇති අoගුලිමාල මහරහතන් වහන්සේට නමස්කාර වේවා ....සාධු ...සාධු ...සාධු .....
    උතුම් ආර්‍ය්මහා සoගරත්ණයට නමස්කාර වේවා ......
    උතුම් අoගුලිමාල පිරිතේ සත්‍යාණුභාවයෙන් සැමට සෙත්වේවා ....
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා !!!

  • @nptvhatton4779
    @nptvhatton4779 3 ปีที่แล้ว +80

    මෙම පිරිතේ බලයෙන් මාගේ දරු ගැබ ආරක්ෂා වේවා.....සාදු සාදු සාදු ......

  • @hashanrathnayake1456
    @hashanrathnayake1456 11 หลายเดือนก่อน +22

    අංගුලිමාල පිරිතේ අනුහසින් මගේ කුස තුල පින්වන්ත නිරෝගි දරැවෙකු පිලිසිද ගනිවා.සාදු සාදු සාදු🙏🙏🙏

    • @LakminiDisna-q3g
      @LakminiDisna-q3g 5 หลายเดือนก่อน

      ඔබගේ බලපොරොත්තු ඉෂ්ට වේවා

  • @sulakshiiruni9378
    @sulakshiiruni9378 3 ปีที่แล้ว +34

    අංගුලිමාල මහරහතන් වහන්සේගේ ආනුභාවයෙන් මගේ කුසේ වැඩෙන දරුවා අංග සම්පූර්ණ පින්වන්ත නිරෝගී දරුවෙක් වේවා. සියලු මව්වරුන්ගේ කිරි සිහිනය සැබැ වේවා සියලු ගැබිනි මව්වරුන් ද දරුවන්ද ආරක්ෂා කර දෙත්වා

  • @sadunisewwandika4169
    @sadunisewwandika4169 3 ปีที่แล้ว +102

    අංගුලිමාල මහරහතන් වහන්සේගේ බලයෙන් mage කුසේ වැඩෙන daruwa නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ආරක්ෂා කෙරෙත්වා sadu sadu adu🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SandeSande-oi6ey
    @SandeSande-oi6ey 3 หลายเดือนก่อน +4

    අංගුලිමාල පිරිතේ ආනුබාවයෙන් මගේ කුස තුල වැඩෙන දරු පැටියාත් සියළුම අම්මාවරුන්ගේ කුස තුල වැඩෙන දරු පැටියොත් නිදුක් නිරෝගිව වැඩෙත්ව... 🙏🙏🙏

  • @udeshikaemeshini1771
    @udeshikaemeshini1771 2 ปีที่แล้ว +90

    දරු සම්පත් බලාපොරොත්තු වෙන මව්වරුන්ගේ දරු සිහිනය ඉටුවේවා🙏🏻

  • @dineshdarshana8623
    @dineshdarshana8623 3 ปีที่แล้ว +319

    මවුපදවිය ලබන්න ඉන්න ඉස්ත්‍රීන්ගේ හා මවුපදවිය ලැබූ මවුවරුන්ගේ සියළුම යහපත් සිතුවිලි ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවා 🙏🙏🙏
    නිරෝගී දරුපල ලැබේවා

    • @mallicreations1146
      @mallicreations1146 2 ปีที่แล้ว +1

      ඔබටත් තෙරුවන් සරණයි

    • @slsenuva1386
      @slsenuva1386 2 ปีที่แล้ว +3

      උතුම් අදහස ට ගරුකරමි. තෙරුවන් සරනයි

    • @nilukanadeeshani5416
      @nilukanadeeshani5416 2 ปีที่แล้ว +2

      🙏🙏🙏

    • @nimaliilangasinha8445
      @nimaliilangasinha8445 ปีที่แล้ว

      😄😄😄😄😄😄😄😄😄

  • @zunemob2327
    @zunemob2327 ปีที่แล้ว +4

    අංගුලිමාල පිරිත් දේශනාවෙි බල මහිමයෙන් මගේ මෙතිර පුතු පැටියාගේ අසනීපය මෙි මොහොතේ පටන් සුව වෙිවා දීර්ඝායු ලැබෙිවා මැණකට මගේ

  • @sanjeewaninimesha8508
    @sanjeewaninimesha8508 ปีที่แล้ว +19

    අංගුලිමාල පිරිතේ ආනුභාවයෙන් මගේ කුසෙහි පින්වත්, බෝසත් දරුවෙකු පිළිසිඳ ගෙන දරුවා නිදුක් වෙත්වා , නීරෝගී වෙත්වා , සුවපත් වෙත්වා 🙏❤

    • @achoct1
      @achoct1 2 หลายเดือนก่อน +1

      👼👼

  • @chamilsara
    @chamilsara 3 ปีที่แล้ว +121

    2021 ජූලි මස 23 (ඇසල පොහොය දින) දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගත වන මාගේ බිරිදට, දරුවා ට කිසිදු පීඩාවක් නොවේවා !

  • @DiliniThakshila-o8t
    @DiliniThakshila-o8t 3 วันที่ผ่านมา +2

    අංගුලීමාල පිරිතේ ආනුබාවයෙන් මගේ ගර්බාශයේ පින්වත් වාසනාවන්ත නිරෝගිමත් දරු පැටියෙකු පිලිසිද ගන්න ලැබේවා මට පිහිට වෙන්න මගේ කිරි සිහිනය සැබෑවෙන්න සාදු සාදු සාදු ❤ ❤ ❤ ❤ ❤

  • @DisniSky
    @DisniSky ปีที่แล้ว +9

    මහානුභාව සම්පන්න අංගුලිමාල පිරිතේ ආනුභාවයෙන් මාගේ කුස තුල සිටින දරුවා හොදින් වැඩේවා ,නිදුක් වේවා නීරෝගී වේවා මා මෙන්ම සියලු ගැබක් දරා සිටිනා මවද කුසෙහි වැඩෙනා දරුවාද නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා
    මා මේ ජීවිතයේ කලා වු සියලු පින් බලයෙන් මාගේ දරුවා සුවපත් වේවා
    සාධු සාධු සාධු 🙏

  • @hashinihashi3356
    @hashinihashi3356 3 ปีที่แล้ว +29

    𝑳𝒐𝒌𝒂𝒚𝒆 𝒔𝒊𝒚𝒂𝒍𝒖 මව් වරුන්ගෙ කුසතුල වැඩෙන දරුවන් මෙ අන්ගුලි මාල පිරිතෙ අනුබවයෙන් සත් පුරුශ පින් වත් දරුවන් ලෙස වැඩෙවා.

  • @sadeepnipuni
    @sadeepnipuni ปีที่แล้ว +8

    අංගුලිමාල පිරිතේ ආනුබවයේන් මගේ කුසේ පිංවත් නිරොගි සම්පන්න දරැවකු මගේ කුසේ පිලිසිද ගනිත්වා සියලුම අම්මාවරුන් ආරක්ෂා කරත්වා 🤰🤱

  • @hemanthajayalal2114
    @hemanthajayalal2114 3 ปีที่แล้ว +62

    🌷🙏සාදු 🌷🙏සාදු 🌷🙏සාදු උතුම් අංගූලිමාල පිරිතේ ආනූභාවේන් සියලුම දෙනාටම යහපතක්ම වේවා !!!............................

  • @sanjeewashani3765
    @sanjeewashani3765 2 ปีที่แล้ว +18

    අංගුලිමාල මහාරහතන් වහන්සේගේ පිහිට නොවඩුව මගේ දරු පැටියට ලැබෙත්වා !!🙏

  • @darshimadhu4892
    @darshimadhu4892 14 วันที่ผ่านมา +2

    අංගුලිමාල පිරිතේ සත්‍යානුභාවයෙන් මගේ කුසේ සිටින දරුවා නිදුක් නීරෝගී වේවා... කිරි සිහිනය බලාපොරතුවෙන් ඉන්න හැම කෙනෙක්ටම මේ අනුභාවයෙන් ඒය ඉටු වේවා..

  • @sehansajayalath5481
    @sehansajayalath5481 3 ปีที่แล้ว +71

    උතුම් අංගුලිමාල පිරිතේ සත්‍යානුභාවයෙන් මගෙ කුසෙහි පිංවන්ත දරුවෙකු පිලිසිද ගනිත්වා🙏🙏🙏

  • @susanthaariyarathna76
    @susanthaariyarathna76 3 ปีที่แล้ว +42

    අංගුලිමාල පිරිතෙ අනුභවයෙන් ම ගේ කුසෙහි වැඩෙන දරුවා නිරෝගී සත්පුරුෂ දරුවකු වේවා ...........

  • @Tharu-y7u
    @Tharu-y7u 2 หลายเดือนก่อน +6

    අංගුලිමාල මහරහතුන් වහන්සේගේ අනුබලේන් සියලු සත්ත්වයින් සුවපත් වෙත්වා 🙏 සියලු සත්ත්වයින්ට තමා ගැන විශ්වාසේ දෙනේවා අරමුණක් ලැබේවා ... 🙏🌸 සියලු සත්ත්වයි සුවපත් වෙත්වා ... 🙏🌸

  • @suranga.thavidu1241
    @suranga.thavidu1241 3 ปีที่แล้ว +151

    Sadu sadu sadu සියලු සත්වයාට අංගුලිමාල පිරිත පිහිටයෙන් දැරැවන්
    බලාපොරොත්තු වන අයට නිරෝගි සමිපන්න දරැවන් ලැබෙවා .මෙ පිරිත ආනුභාව යෙන් සියලු කරදර දුරැ වෙවා

    • @mallicreations1146
      @mallicreations1146 2 ปีที่แล้ว +1

      ඔබටත් තෙරුවන් සරණයි

    • @champajayaweera5807
      @champajayaweera5807 ปีที่แล้ว

      Mage daruwage kusathula wade a daru patiyath Mage daruwath me pirithe balayen niduk neerogi daru upathak labewa

  • @kaviii02
    @kaviii02 3 ปีที่แล้ว +123

    සාදු සාදු සාදු..අන්ගුලිමාල මහරතන්වහන්සේට මාගෙ නමස්කාරය වේවා!!..සියලුම මවු වරුන්ට නිදුක් නීරෝගි දීර්ඝායුශ ලැබේවා..ගැබිනි මාතාවන්ට සෙත් වේවා!! අංගුලිමාල මහරහතන් වහන්සේගේ අනුහසින් පුංචි දරු පැටියෙක් වෙනුවෙන් හීන දකින හැම අම්මා කෙනෙක්ගෙම කිරි සිහින සැබෑ වේවා!!

    • @sadwwchamodaya3075
      @sadwwchamodaya3075 3 ปีที่แล้ว +2

      👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤳🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Ruhiakarsha
    @Ruhiakarsha 3 หลายเดือนก่อน +6

    උතුම් වූ අංගුලිමාල මහ රහතන් වහන්සේගේ පිහිටෙන් දරුවෙක් බලාපොරොත්තුවෙන් සිටින සෑම කාන්තාවක්ටම කුස තුල නීරෝගී දරු සම්පතක් පිලිසිද ගනිත්වා...උතුම් වූ ජය ශ්‍රී මහා බෝසමිදුන්ගේත් කලුබන්ඩාර දෙයි හාමුදුරුවන්ගේත් පිහිට ආරක්ෂාව ලැබේත්වා..!!!

  • @omorislam478
    @omorislam478 3 ปีที่แล้ว +52

    අංගුලිමාල මහා පිරිතේ බල අනුබාවයෙන් මගේ පුතාට ඇති අපල දුරුවේවා ,,,,,නිදුක් වේවා,, නිරෝගි වේවා,,,,,,සියලූම අපල උපද්‍ර දුරු වේවා ,,,සාදු ,සාදු,,සාදු

  • @samanperera854
    @samanperera854 3 ปีที่แล้ว +71

    උතුම් වූ අංගුලිමාල පිරිතේ ආශිර්වාදයෙන් මාගේ බිරිදගෙ කුසෙහි සිටින දරු පැටියවත් බිරිඳ වත් ආරක්ෂා කර දෙත්වා...!!! සාදු .. සාදු.. සාදු..!!!

  • @binaribhagi1337
    @binaribhagi1337 ปีที่แล้ว +3

    මේ උතුම් පිරිතේ ආනුභාවයෙන් සියලු ගැබිණි මව්වරුන්ටත් කුස තුල වැඩෙන දරු පැටව්න්ටත් යහපතක් ම වේවා🙏නීරෝගි දරු සම්පත් ලැබේවා🙏කරදරයකින් තොරව දරුවන් බිහි කිරීමට හැකි වේවා🙏🙏🙏

  • @darshanaindunilpriyankarab9583
    @darshanaindunilpriyankarab9583 3 ปีที่แล้ว +86

    සියළු මවුනට කිසිදු කරදරයකින් තොරව දරුවන් ලැබීමට මේ උතුම් පිරිතේ ආනුභාවයෙන් සෙත,ශාන්තිය උදාවේවා..!!

    • @mallicreations1146
      @mallicreations1146 2 ปีที่แล้ว

      සාදු සාදු සාදු අංගුලිමාල මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා

  • @swa5531
    @swa5531 3 ปีที่แล้ว +69

    සාදු සාදු සාදු අංගුලිමාල මහරහතන් වහන්සේට මගේ නමස්කාරය වේවා එම සත්‍යානුභායේන් සියලු සත්වයන්ට සෙත් වේවා 🙏🙏🙏🙏🙏 සියලු රහතන් වහන්සේලාට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏

    • @mallicreations1146
      @mallicreations1146 2 ปีที่แล้ว +1

      ඔබටත් තෙරුවන් සරණයි

  • @E.psandunE.psandun
    @E.psandunE.psandun 11 หลายเดือนก่อน +3

    සියලුම ගර්භණී මව්වරුන් සහ දරුවන් නිදුක් වේවා දරුවන් බිහිවන මොහොතේදී වේදනාවකින් තොරව දරුවා බිහි කිරීමට ශක්තිය ලැබේවා.! බිහිවන මොහොතේදී උතුම් සම්මා සම්බුදු පියාණන්ගෙත් අන්ගුලිමාල මහරහතන් වහන්සේගේ අනුභවයෙන් මවටත් දරුවන් හට ත් කිසිම කරදරයක් සිදු නොවී ආරක්ෂා වේවා ! සාදු සාදුු සාදු❤❤🙏🙏

  • @niroshanirosha3882
    @niroshanirosha3882 3 ปีที่แล้ว +138

    අංගුලිමාල පිරිත බලයෙන් මගෙ කුසෙ වැඩෙන දරුවාට කිසිදු කරදරයකින් තොරව මෙලොව එළිය දකින්නට ලැබෙවා

    • @වින්ඩි-ම1ජ
      @වින්ඩි-ම1ජ 3 ปีที่แล้ว +2

      බුදු සරණයි අම්මා ඔයාට❤️

    • @samithamadushani8006
      @samithamadushani8006 2 ปีที่แล้ว

      අංගුලිමාල පිරිත් බලයෙන් මාගේ කුසේ වැඩෙන දරුවා සියලු අගපසගයෙන් යුතු නීරෝගී පින්වන්ත දරුපැටියෙක් වේවා🙏🙏🙏

  • @sharikarathnayaka3126
    @sharikarathnayaka3126 3 ปีที่แล้ว +253

    සාධු සාධු සාධු 🙏🙏🙏 අංගුලිමාල මහ රහතන් වහන්සේගේ ආනුභාවයෙන් දරුවන් බලාපොරොත්තු වෙන් සිටින සියලු දෙනාට දරු සම්පත් ලැබේවා 🙏🙏

  • @MadushaKumuduni-v6b
    @MadushaKumuduni-v6b หลายเดือนก่อน +3

    මේ පිරිතේ අනුහසින් දරුවන් ප්‍රාර්ථනා කරන සියලුම අම්මාවරුන්ගේ එම ප්‍රාර්ථනාවන් එ ආකාරයෙන ඉශ්‍ට වේවා 🙏🙏🙏

  • @buddikamadushani1204
    @buddikamadushani1204 3 ปีที่แล้ว +34

    උතුම් මහානුභාව සම්පන්න අංගුලිමාල තෙරුන් වහන්සේගේ ගුණකද සත්යානුභාවයෙන් සියලුු කරදර දුරුවේවා

  • @sujeewaniranji4789
    @sujeewaniranji4789 2 ปีที่แล้ว +106

    අංගුලිමාල පිරිතෙ මහා ආනුභාව බලයෙන් මගේ ත් දරුවන් බලාපොරොත්තුව සිටින සියලුම අම්මා වරුන් ගෙත් කිරි සිහිනය ඉක්මනින්ම ඉටුවෙවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @HimashaHimashanimana
    @HimashaHimashanimana 2 หลายเดือนก่อน +5

    මගෙ බඩට සති 3i මගෙ දරුවා නිරොගි වෙවා කිරි සිහින දකින සියලු අම්මවරුන්ගෙ කිරි සිහින sebe wewa🙏🙏🙏🙏🙏🙏

    • @RoshaniGamage
      @RoshaniGamage หลายเดือนก่อน

      එසේම වේවා!!!

  • @sampathsampath7118
    @sampathsampath7118 3 ปีที่แล้ว +123

    අංගුලිමාල පිරිතේ බලය සත්‍යයි ඒ සත්‍යනු බලයෙන් මාගේ බිරිඳගේ කුසතුල සිටින දරුපැටියාත් මාගේ අදරනිය බිරිදත් නිරෝගීව සිටිත්වා

  • @AsankaRajapaksha-n5e
    @AsankaRajapaksha-n5e 2 ปีที่แล้ว +48

    අංගුලිමාල පිරිත් බලයෙන් මගෙ බීරිදත් බිරිඳ ගේ කුසේ ඉන්න මගේ චුටී දරු පැටියත් බුදූ ගුන බලයෙන් අරක්ශා වේවා බුදු සරණයී 😊🙏

    • @DjdjDbjd
      @DjdjDbjd ปีที่แล้ว

      බුදුසරණයි 🙏

  • @ImeshaSewwandi-jg4gl
    @ImeshaSewwandi-jg4gl 5 หลายเดือนก่อน +4

    අන්ගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිටෙන් මගෙ කුසතුල නිදුක් නිරොගි ලස්සන දරු සම්පතක් පිලිසිද ගනිත්වා. මස ගානක් තිස්සේ අසාවෙන් යින්නෙ එඋනාට තම නැ මන් වගෙම අම්මා කෙනෙක් වෙන්න පෙරුම් පුරන හැම දෙනාටම නිදුක් නෙරොගි දරුසම්පතක් ලැබෙත්වා🙏🙏🙏

  • @sanjulasammani7060
    @sanjulasammani7060 2 ปีที่แล้ว +60

    අන්ගුලිමාලේ සත්‍ය බලයෙන් බබාල ලැබෙන්න ඉන්න වගේම බබාලා බලාපොරොත්තුවෙන් සිටින මව්වරුන්ට ආශීර්වාදයක්ම වේවා.පින්වන්ත දරු පැටවුන් අපේක්ශා කරන අප හැමෝටම ආශීර්වාදයක්ම වේවා!!

  • @menukadamayanthi2894
    @menukadamayanthi2894 3 ปีที่แล้ว +11

    අංගුලිමාල මහ රහතන් වහන්සේගේ ගුණ සත්‍ය යි.ඒ සත්‍යානුබාව බලයෙන් මගේ කුසේ නිරෝගී දරුවෙකු පිලිසිද ගනිත්වා.

  • @universe8021
    @universe8021 ปีที่แล้ว +3

    අංගුලිමාල පිරිතේ අනුභාවයෙනුත් ,රුවන්වැලි මහසෑයේ ,ජය ශ්‍රී මහා බොධීන් වහන්සේගේ ආශිර්වාදයෙන්,මගෙ කුසේ ඇති සියළු දොස් දුරුවී ,මගේ දරු පැටියා නීරෝගී ව වැඩේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏සියළු අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @dilshanchaturanaga2229
    @dilshanchaturanaga2229 2 ปีที่แล้ว +104

    මාගේ කුසේ පිලිසිද ගෙන සිටින්නාවූ පුන්ච් පැටවාට අංගුලිමාල පිරිතේ ආනුභාවයෙන් පින්වන්ත දරු පැටියෙකු ලෙසට ලොව දකින්නට වාසනාව ලැබේවා.. නිදුක් නිරෝගී සම්පත්තියම ලැබේවා 🙏🙏

  • @ashenmalan5519
    @ashenmalan5519 3 ปีที่แล้ว +75

    උතුම් වූ ආනුභාව බලයෙන් මගේ බිරිඳට කිසිදු අසනීපයක් දුකක් කරදරයක් සිදුවෙන්න එපා.තෙරුවන් සරණයි