බැඳීම් නැතිව ජීවත්වෙන කලාව | විපස්සනා භාවනා සදහම් දෙසුම 2022 අගෝස්තු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 274

  • @madawasangeeth4782
    @madawasangeeth4782 2 ปีที่แล้ว +37

    මගේ ජීවිතේ හැරවුම් ලක්ශය ඔබ වහන්සේ ❤️

    • @daisy-pb8qj
      @daisy-pb8qj ปีที่แล้ว +1

      Turning point to the hell?

    • @Interstellar1982
      @Interstellar1982 หลายเดือนก่อน

      ​@@daisy-pb8qjනෑ උබේ අම්මගේ වගා ලිඳට

    • @Interstellar1982
      @Interstellar1982 หลายเดือนก่อน

      ​@@daisy-pb8qjදේශනාව පොඩ්ඩක්වත් ඇත්‍තක් කියලා නොහිතෙන එකම ඇති තමන් ගැන අවබෝධ කරගන්න.පව්.

  • @mwnarayana3054
    @mwnarayana3054 2 ปีที่แล้ว +25

    ස්වාමීන් වහන්සේ නිර්වාණය විමුක්තිය පැහැදිලි කරලා දෙන්න දරන වෙහෙසට මගේ නමස්කාරය වේවා.. ❤️❤️🙏🙏🙏

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 2 ปีที่แล้ว +16

    ස්වාමින්වහන්සේට පින්සිද්ද වෙන්න මට දැන් හිත ගැන ......සිතේ බැදිමක් හට ගන්න විදිය හොදින් වැටහෙනවා බොහෝම පින් ඔබවහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුශ ලැබේවා ...... මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @kankun174
    @kankun174 ปีที่แล้ว +2

    මෙ බන අහන්න මන් කොච්චර පින් කරලා ද 🙏🙏🙏🙏🙏

  • @nishanthawanasinha3266
    @nishanthawanasinha3266 2 ปีที่แล้ว +1

    මේ ධර්ම දේශනාව බොහොම වටින එකක්.රටේ නීතිය කාටත් පොදුයි කියපු එක වැරදියි.

  • @samithanishan4093
    @samithanishan4093 2 หลายเดือนก่อน

    🙏🙏🙏💙💙💙❤ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස...🙏🙏🙏

  • @jinadari4730
    @jinadari4730 ปีที่แล้ว

    මිනිස්සුන්ට නිවන් මග පෙන්වාදෙන අපේ ස්වාමීන් වහන්සේට දීර්ගායුෂ වේවා...
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
    සාදු... සාදු... සාදු...

  • @malaikaranaweera1855
    @malaikaranaweera1855 2 ปีที่แล้ว +14

    ජීවිතයේ සියලු විඳීම් සියලු විඳවීම් අවසානයේ හදවත කර වූ ගල් වූ වියැලුනු මිනිසුන්ට බුදුන් හමුවෙලා !...
    උන්වහන්සේ ගේ වචනයෙන් සුවපත් වෙමින් !.......
    රූපයෙන් නොදකින, එහෙත් හදවතට දැනෙන බුදුන් 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 2 ปีที่แล้ว +28

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

    • @chandanaherath9687
      @chandanaherath9687 2 ปีที่แล้ว +6

      ගොනෙක්

    • @suranginelummalamuthumunig5936
      @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว

      Mhipita phalwu Sathya Darmayaya ! Mahamunindrayanan wansege deshana hitagannawath nohaki prtyharyaki ! Budusarani Obawanseta

  • @pushparanadeera346
    @pushparanadeera346 6 หลายเดือนก่อน

    මෙක තෙරුම් ගන්න හොඳම දෙ තමා තමන් මූණ දෙන එදිනෙදා ජීවිතයේ ප්‍රශ්න වලට මැදිහත් ව සිතීම කල යුතුයි.
    ඔන්චිල්ලාව වගේ උදාහරණ ගන්න.
    මම තෙරම් ගත්තා.තෙරුවන් සරණයි

  • @dinidujayasinhedj6310
    @dinidujayasinhedj6310 2 ปีที่แล้ว +21

    මගේ ජීවිතේ ආසම ගරු ස්වාමීන්ද්‍රයන් වහන්සේ . තෙරුවන් සරණයි සියලුම දෙනාට .

  • @tinytoys31
    @tinytoys31 5 วันที่ผ่านมา

    ❤මම ඔබවහන්සෙගෙ දෙසනා අහන්න පටන්ගත්තෙ අනිත් හැම හාමුදුරුකෙනෙක්ම බන කියන්නෙ ජිවිතෙ අප්පිරියා වෙන විදිහට.
    ❤මෙ ලස්සන මනුස්ස ජිවිතෙ එපාකරවන්නෙ බන කියන හාමුදුරුවො ලන්කාවෙ.
    ❤අනික,රහත්වුනා කියන එක හාමුඩුදුරු කෙනෙක්වත් අද වෙනකල් මම දැකලා නැහැ.ඉතින් බනවල කියන්නෙ ප්‍රායොගික ජිවිතෙ සතුටින් ගෙනියන්න පුලුවන් විදිහක් නෙවෙයි.
    ❤එ නිසා ඔබවහන්සෙගෙ බන අහන්න මමත් පුරුදු උනා.අපිත් ආසයි ජිවමාන බුදුකෙනෙක් දෙකලා සතුටින් මැරෙන්න.❤ඔබ වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා❤

  • @samanwaduge67
    @samanwaduge67 2 ปีที่แล้ว +15

    "ජීවමාන බුදුන්වහන්සේ ට මාගේ නමස්කාරය වේවා....!"

    • @janitharavihansa9116
      @janitharavihansa9116 2 ปีที่แล้ว

    • @craaaaaaazy22
      @craaaaaaazy22 2 ปีที่แล้ว

      mey hora rahathath ekka ekathu wela ratama rawatala, dharmayath wikurthi karala, sasanayath winasa karala , sanga bedayath karala (ananthariya papa karma), rahath kamath wancha karala, agamath wikunan kala, mulu sasanayama wanasala hora rahathath ekka avichiye upadinda wasanawa lebewa!!!

    • @janitharavihansa9116
      @janitharavihansa9116 2 ปีที่แล้ว +1

      @@craaaaaaazy22 😂එසේම වේවා අයියන්ඩි ❤️!

    • @lakshansampath4548
      @lakshansampath4548 ปีที่แล้ว

      Ammo munta monawa welaada?ape budun gauthama budun,mama kemathi ne suwaminwahanse kenekuta wachanekin wath baninna.oba wahanse ape saasane winaasa karanna epa.thawa kiyanna dewal bohomai.paw pirena bewin nihada wemi.

  • @කොහොබපොලපන්සල
    @කොහොබපොලපන්සල 2 ปีที่แล้ว +15

    ඒ ජීවමාන බුදුහාමුදුරුවෝ ඔබමය.....සාදූ සාදූ සාදූ 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹

    • @niroshankarunanayake1148
      @niroshankarunanayake1148 2 ปีที่แล้ว +1

      යකෝ බුදුහාමුදරුවන්ටත් නිගාවක් මේ වගේ ගොබිලො ඊට සමාන කරනවට

    • @malajayasinghe7372
      @malajayasinghe7372 2 ปีที่แล้ว

      මගේ ඡීවමාණ බුදු රඡාණන් වහන්සේට මගේ නමස්කාරය වෙවා

    • @ThilinaJayasingha
      @ThilinaJayasingha ปีที่แล้ว

      @@malajayasinghe7372 අනේ හුහහං සාන්ත

    • @hifriend9396
      @hifriend9396 10 หลายเดือนก่อน

      @@niroshankarunanayake1148 kata karanna dana ganna

    • @kanedewage
      @kanedewage 3 หลายเดือนก่อน

      ​@@niroshankarunanayake114813:38 😅😅😅😅😊😊😅😮😅😅😅 12:42 😅😅

  • @iradissanayake7539
    @iradissanayake7539 2 ปีที่แล้ว +5

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q 6 หลายเดือนก่อน

    ❤❤❤කිසිදා නොමියන සත්‍යයේ පණිවිඩය විසුරුවා හරිමින් දේශනා ප්‍රාතිහාර්ය දක්වන අසිරිමත් පරමාදර්ශී දසබලධාරි දිපදෝත්තම ජගත් ගුරු ශ්‍රී සමන්තභද්‍ර ජිිවමාණ බුදුන් වහන්සේට ❤❤❤සෙංකඩගල පොල්ගොල්ලේ පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම්පියසේ සිට❤❤ අප නමස්කාර කරමු ❤❤❤❤අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤ ශ්‍රී සමන්තභද්‍ර බුදු සසුණ බැබලේවා❤❤❤

  • @kusumdisanayaka1101
    @kusumdisanayaka1101 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏Budu samiduni obata namaskara weva

  • @kathleenjensen4638
    @kathleenjensen4638 2 ปีที่แล้ว +6

    Excellent 👍🙏🏽🙏🏽🙏🏽. I’m catholic, but i’m very fond of ur sermon 🙏🏽🌸. Thank u 🙏🏽🙏🏽🙏🏽😘🇩🇰

  • @goshasl208
    @goshasl208 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @uwaniperera5177
    @uwaniperera5177 2 ปีที่แล้ว +12

    සැබෑ දහම....මහා මූනින්ද්‍රයන් වහන්සේ ට මාගෙ නමස්කාරය 🙏

  • @p.s.sperera3950
    @p.s.sperera3950 2 ปีที่แล้ว

    Oba wahanse budu dahama hariyatama saha saralawa pahdili kirima gana godak 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vamfonseka421
    @vamfonseka421 8 หลายเดือนก่อน

    Gawrawaniya arahathanan wahanseta mage gawrawaniya namaskaraya wewa 💐💐💐💐

  • @anulasanaratna2223
    @anulasanaratna2223 2 ปีที่แล้ว +3

    මම ගොඩක් ආසයි මේ සාදු ගෙ බන අහන්න .

    • @suranginelummalamuthumunig5936
      @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว

      Obatumiya Unwansege deshana ( Awabodayata maga mulasitama shinuwanin sawandenna ) hitagannawath nohaki prtyharyaki !

  • @iwanthilanka3901
    @iwanthilanka3901 2 ปีที่แล้ว

    Oba wahanse deshana karana darma deshanawan margaya thula basa gaman karannau pinwathun hata niweemata yana margaya ithaa pahadiliwa udaharana demin oba wahanse hari akarayata deshana karanawa. Hari awabodaya athi pinwathunta ema deshanawan itha manawin wetahei.🙏🙏 theruwan saranai 🙏🙏

  • @roh1230
    @roh1230 2 ปีที่แล้ว +1

    Maha Munindrayan wahanseta mage namaskaraya wewa 🙏🙏🙏🙏🙏🙏
    🌸🌺🌸🌹🌸🌺🌸🌹🌸🌺🌸🌹

  • @kasunk8434
    @kasunk8434 2 ปีที่แล้ว +6

    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය වඩ වඩාත් ලැබේවා ගුරු ස්වාමිනී.!!!

  • @dushanisada2643
    @dushanisada2643 2 ปีที่แล้ว +4

    සදූ... සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @lakmaliakurugoda2899
    @lakmaliakurugoda2899 ปีที่แล้ว +2

    ධර්ම සාකච්ඡාව ගැඹුරු වුවත් යම්කිසි වැටහීමක් ගත්තා .ඒත් සාකච්ඡාව අවසානයේ දි කියනවා මැරැනම තමන්ගේ අලු තැන්පත් කරන්න කුටියක් වෙන් කරවා ගන්න කියලා .ජීවිත්ව සිටියදි සියල්ල නැතිවන බව තේරැම් ගත්ත මට සියලුම බැදීම් අත්හැරියා සේ ජීවත් වෙන්න කියා දි මිනියක අලු කුටියක සිර කර ලබන්න පුලුවන් දෙය දැනගන්න කැමැතියි ස්වාමීන් වහන්ස

  • @indraniliyanarachchi350
    @indraniliyanarachchi350 2 ปีที่แล้ว +1

    නමස්කාර වේවා හාමුදුරුවන් වහන්ස 100%සත්‍ය ධර්මය ඇසුනා අවබෝධය ලැබුවා සිත නිදහස් දුකක් නොදැනිණි

  • @thamalkamarasinghe5174
    @thamalkamarasinghe5174 ปีที่แล้ว

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ දේශණාව මා වෙනුවෙන් ම කළ දේශණාව .සාධු සාධු සාධු !!!මේ බැදීම් නිසා වින්ද වේදනාව .ඇත්තටම ආයේ එහෙම නෑ .මට ඕනේ මේ සසර නිමා කර ගන්න.මගේ විමුක්තිය සකසා ගන්නට වෙහෙසෙනවා .🙏🙏🙏

  • @travelandplanwithrama
    @travelandplanwithrama 2 ปีที่แล้ว +1

    Great amazing දීර්ගායුස ලැබේවා

  • @nalanijayalatha6569
    @nalanijayalatha6569 2 ปีที่แล้ว +1

    ස්වාමීන් වහන්ස සුවපත් වේවා!.

  • @karunathilakashalu972
    @karunathilakashalu972 2 ปีที่แล้ว +1

    Me kiynne sahathika aththa..namaskara wewa pinwath swamin wahansa..🙏🙏

  • @nisansalakumudu2521
    @nisansalakumudu2521 2 ปีที่แล้ว +2

    Jiwamana budun obawahansei...🙏🙏🙏🙏🌷🌷🌷🌷🌹

  • @yashodhara2630
    @yashodhara2630 2 ปีที่แล้ว

    swaminwahansa i am really impressed Theruwan saranai i really understood

  • @naomisilva4698
    @naomisilva4698 2 ปีที่แล้ว +2

    නමස්කාර වේවා සමිඳුනි 💙🙏💙🙏💙🙏💙🙏💙🙏

  • @sirankawelihinda7437
    @sirankawelihinda7437 2 ปีที่แล้ว

    Sathya budda dsrshnaya.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @susilaadikari6516
    @susilaadikari6516 2 ปีที่แล้ว +2

    මගේ නමස්කාර වෙිවා 🙏🙏🙏

  • @chamindarajapaksha3156
    @chamindarajapaksha3156 2 ปีที่แล้ว +1

    Mage namaskaraya 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sewwanditillakawardena5294
    @sewwanditillakawardena5294 2 ปีที่แล้ว

    Understood. Namaskarakarami Munindrayan wahansa

  • @tharindulakmal3010
    @tharindulakmal3010 ปีที่แล้ว

    තෙරුවන්සරනයි.අද මම ජීවිතේ යම් දෙයක් තේරුම් අරන්. එකම කතාව තේරුම් යනකන්ම අහලා ඇති 20 පාරක් විතර. හැබැයි ඒ එක දෙයක් ඇති උනා ලොකු අවබෝධයක් ලබන්න. අද මම නිවිලා. බැදීම් වලින් ඈත් වෙලා හිතින්. මම නිවිලා. ඒ උබවහන්සේගේ දර්ම දේශනා නිසා. තෙරුවන්සරනයි.

  • @udeniherath8794
    @udeniherath8794 2 ปีที่แล้ว +2

    නමස්කාර වේවා 🙏🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @ThilinaJayasingha
    @ThilinaJayasingha ปีที่แล้ว

    professional ට්‍රැක් කරුවන්

  • @ramanirathnayake6928
    @ramanirathnayake6928 ปีที่แล้ว

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว +3

    The world greatest wisdom ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @chandanibandula9014
    @chandanibandula9014 2 ปีที่แล้ว +1

    Oba wahanseta mage namaskaraya weva 🙏🙏

  • @jayam1429
    @jayam1429 2 ปีที่แล้ว +3

    ඒ භාග්‍යයවත් වූ අරහත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    එයයි ලොව පවතින එකම සත්‍ය ධර්මය !
    🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏

    • @ariyawathid3488
      @ariyawathid3488 2 ปีที่แล้ว

      Sadu sadu budusaranaie

    • @GaneshfireworksSriLanka456
      @GaneshfireworksSriLanka456 2 ปีที่แล้ว

      වහලා ultra pro max super ++

    • @suranginelummalamuthumunig5936
      @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว

      Sadu Sadu Sadu ! Mhipita phalwu Sathya Darmayaya ! Mahamunindrayanan wansege deshana hitagannawath nohaki prtyharyaki ! Budusarani Obatumata

    • @subhashinigunasinghe5277
      @subhashinigunasinghe5277 ปีที่แล้ว

      සැනසීම ඇති දේ පමනක් දකින්න🙏🙏🙏

  • @chathurangiweerasekara5214
    @chathurangiweerasekara5214 2 ปีที่แล้ว

    Mage jeewithe eliya karapu maha munindrayan wahanseta namaskara karami. kaleka sita thibu manasika saha kayika wedanawalin piri jeewithayata oba wahansege deshana nisa itha keti kalekin mage hadawatha suwapath wunemi. Dan mama maranayata pawawa soodanam wemi. oba wahanseta thawaduratath meawan deshana walin hadawatha suwapath kireemata shakthiya labewa.

  • @asangikalakmali5257
    @asangikalakmali5257 2 ปีที่แล้ว

    Ma dutu jeewamana budun obawahansema ya 😍😍😍

  • @raptor9678
    @raptor9678 ปีที่แล้ว

    man hoya hoya hetapu desakayanan wahase kenek awrudu 50kata passe labuna. Obawahanseta teruwan saranai!!!!!

  • @sumindaudith1653
    @sumindaudith1653 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว

    Mhipita phalwu Sathya Darmayaya ! Mahamunindrayanan wansege deshana hitagannawath nohaki prtyharyaki ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @lokugaysss
    @lokugaysss 2 ปีที่แล้ว

    මම මේ දේසනාව අහල මේ ස්වාමින් වහන්සසේට බනින හැමෝටම මම දැම්ම මම එයාලට අහන්න කිවුවොත් අනිවාරයෙන්ම අහන්න ඔන අැයි මම අහනව මේකෙ තියෙන දේවල් මැදින්
    ඉතිං එක එහෙමයි.
    මෙතන ඉන්නහත්තයා අැහුව නික් යටින් වගේ අර වෙලාවට කන්නෙ මිනිස්සුන්ට පේන්න කියල අැයි ඉතිං වෙන කොහොමද ස්වාමින් වහන්සෙ කියපු එකත් එක්ක හිතන්නෙ..
    මම එ්කට පිලිතුරු දෙනව..
    පේන්න නෙමෙයි කරන්න ඔන නිසා කරනව හැබැයි එහෙම කරත් නැතත් නිවෙන තැනට සිත සැකසුනොත් ඉතිං නිවෙනව හරි නේද

  • @qualitylife8195
    @qualitylife8195 2 ปีที่แล้ว +9

    මැදින් දැකීම තමයි නියම බුදු දහම 🙏❤️🌷

  • @ravindurathsara
    @ravindurathsara 2 ปีที่แล้ว +2

    1:08:38 to 1:21:51 What an explanation !!!

  • @priyankagunavati9889
    @priyankagunavati9889 2 ปีที่แล้ว

    Sadu.sadu.sadu.sitaniwuna.

  • @PINSARAful
    @PINSARAful 2 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏

  • @sobasirilanka9586
    @sobasirilanka9586 2 ปีที่แล้ว +2

    මහා මුනීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා❤️❤️❤️

  • @INFP3355R
    @INFP3355R 2 ปีที่แล้ว

    Thank you

  • @anildarmarathna4587
    @anildarmarathna4587 2 ปีที่แล้ว +1

    අපූරුයි...

  • @sanjeewaliyanage6422
    @sanjeewaliyanage6422 2 ปีที่แล้ว

    Oba wahnsege parisidu hadwathata mage names kaaraya.

  • @amithmadusanka8887
    @amithmadusanka8887 2 ปีที่แล้ว +5

    ජීවමාන සමන්තභද්‍ර බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @janeshKumara
    @janeshKumara 14 วันที่ผ่านมา

    Dan kiwane swaminwahasa.a porondu elasama ituwei.magede mata labunama oyage de oyata ehemmama kta kararannam

  • @shanthidassanayake3685
    @shanthidassanayake3685 ปีที่แล้ว

    Sadu...Sadu...Sadu.....

  • @athulapremasiriperera6373
    @athulapremasiriperera6373 2 ปีที่แล้ว +9

    බුදු දහමට අපහාස කරන එවුන්ට ධර්මයන්ම විපාක ලැබේ

    • @kalpanidilrukshi418
      @kalpanidilrukshi418 2 ปีที่แล้ว

      ,

    • @craaaaaaazy22
      @craaaaaaazy22 2 ปีที่แล้ว

      mey hora rahathath ekka ekathu wela ratama rawatala, dharmayath wikurthi karala, sasanayath winasa karala , sanga bedayath karala (ananthariya papa karma), rahath kamath wancha karala, agamath wikunan kala, mulu sasanayama wanasala hora rahathath ekka avichiye upadinda wasanawa lebewa!!!

  • @prasadmahendra9703
    @prasadmahendra9703 2 ปีที่แล้ว +2

    මාගේ නමස්කාරය වේවා උතුම් සමිදුනි ..!❤️❤️❤️❤️🌷🌷🌷🌷🙇🙇🙇🙇

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 2 ปีที่แล้ว +4

    මනස පැහැදිලි වූ විට.. බුදුන්..දකිනවා..
    රූපය තුලින්..බුදූන් දකිනවා..
    රූපය නැතිව බුදුන් දකිනවා..මධ්‍යයෙන් නික්මුන...මධ්‍යය ප්‍රක්ෂත්‍යක්...
    අවස්ථාවට සිටී..නිවී ගිය සිතක... නිබ්බාණ... බුදුන් මැදින් දහම් දේශනා කරන සේක.

    • @suranginelummalamuthumunig5936
      @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว

      Sathakinma Attai ! Sadu Sadu Sadu ! Budusarani Obatumiyata !

    • @kwpmangalika4978
      @kwpmangalika4978 2 ปีที่แล้ว

      @@suranginelummalamuthumunig5936 ආසියාවේ wiragika hinawa namaskarawewa maha muneendrayan wahansa sadu sadu sadu

  • @chandrikakariyawasam4622
    @chandrikakariyawasam4622 ปีที่แล้ว

    යමෙක් ධර්මය දකීද හේ මාදකී.එයයි බුද්ධ දේශනාව .අසරන ජනතාවට නිවැරදි දහම අසන්නට ලැබේවා!නිවන් දැකීමට අවශ්‍ය වන්නේ චතුරාර්‍ය සත්‍යය ,පටිච්ච සමුප්පාදය ,ත්‍රිලක්ශනය යනාදිය පැහැදිලි කිරීමයි.

  • @nishamaligunasekara9761
    @nishamaligunasekara9761 2 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 sadu sadu sadu

  • @foodloves2839
    @foodloves2839 2 ปีที่แล้ว +1

    ආසම චරිතයක්

  • @geethikakasuni5800
    @geethikakasuni5800 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼

  • @dalithadalidha6279
    @dalithadalidha6279 2 ปีที่แล้ว

    Watinaama pahadili dharma deshanayak obawahanseta niwan suwa athwewa

  • @krisnhokumar6651
    @krisnhokumar6651 2 ปีที่แล้ว

    Theruwan saranai

  • @priyanthachandana2588
    @priyanthachandana2588 2 ปีที่แล้ว

    good thinking pattern..

  • @nirmalnirmal8271
    @nirmalnirmal8271 2 ปีที่แล้ว

    ape lamai,lamaige amma ekka nuba vahansege darmaya ahnna (munta kiya denna one hinda enna one)mn 2016 idan koriya idala ape vahansege bana ahauva kalatak

  • @TheSenitha2008
    @TheSenitha2008 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🌼🌼🌼

  • @Dilshan_Anjana
    @Dilshan_Anjana 2 ปีที่แล้ว +2

    ❤️🙏❤️

  • @sudeshlakmal7846
    @sudeshlakmal7846 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි සියලු දෙනාටම

  • @chamarikarunarathne2718
    @chamarikarunarathne2718 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @vedioblog1111
    @vedioblog1111 ปีที่แล้ว

    2024 🙏🙏🙏🙏🌷🌷🌷

  • @daskonnimal1695
    @daskonnimal1695 2 ปีที่แล้ว

    මෙ දහම අහලා වත් තෙරැම් නොගත්තොත් මිනිස්සු මොනතරම් මොඩද මට නම් ඔබවහන්සෙගෙ මුල්ම දෙසනව අහනකොටම තෙරැනා එ අවුරැදු 10 කටපෙරදි ඔබවහන්සෙට දිර්ග අයායුස ලැබෙවා

  • @nishwijetunge8843
    @nishwijetunge8843 2 ปีที่แล้ว +2

    💛💛💛🙏

  • @mohanlalgunarathna5284
    @mohanlalgunarathna5284 2 ปีที่แล้ว

    මගේ නමස්කාරය වේවා

  • @rumeshaammi345
    @rumeshaammi345 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🌹🙏🙏🙏🙏

  • @pavithrajeewanthi8968
    @pavithrajeewanthi8968 2 ปีที่แล้ว

    🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸

  • @dahamipathirana298
    @dahamipathirana298 2 ปีที่แล้ว

    💜💜

  • @nadishaperera5162
    @nadishaperera5162 2 ปีที่แล้ว +2

    ජීවිතයම " සමන්තභද්‍ර " 🙏🙏🙏🙏
    අසමසම මගේ බුදු පියාණන් 🌷❤️

  • @DilupaLakshan
    @DilupaLakshan 2 ปีที่แล้ว +5

    අප සියලු දෙනාම ධර්මය පමණක් ඇදැහිය යුතුය.

  • @gayaniekarasinghe1321
    @gayaniekarasinghe1321 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kfckfc2576
      @kfckfc2576 2 ปีที่แล้ว

      Sadu sadu sadu

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @rupikadolanthi5041
    @rupikadolanthi5041 ปีที่แล้ว

    🥰🙏🙏🙏

  • @priyanthapriyantha5335
    @priyanthapriyantha5335 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🌸🌸🌸🌼🌼🌼🌺🌺😍

  • @malinihettiarachchie5808
    @malinihettiarachchie5808 2 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu.

  • @gamanayakesir5863
    @gamanayakesir5863 2 ปีที่แล้ว

    Great

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 2 ปีที่แล้ว

    Good

  • @sajin1459
    @sajin1459 2 ปีที่แล้ว +2

    Meyage bandim gana Dana ganna onenam gammu umandawa wtalapu wele meya Baya wela hitapu widiya danaganna onemam meyage ita paese video balanna

  • @sanathliyanaarachchi7686
    @sanathliyanaarachchi7686 2 ปีที่แล้ว

    Attached with Ranil?
    Is that good

  • @Diyasena
    @Diyasena 2 ปีที่แล้ว

    💚💚💚💚💚💚🙏

  • @nalanijayalatha6569
    @nalanijayalatha6569 2 ปีที่แล้ว +7

    මම සිටින තුරු අන්ත,දෙකටම යමි.මම නැති තැන සුවපත් ........

  • @rajithchandana8503
    @rajithchandana8503 2 ปีที่แล้ว +1

    Kiyapu karunu hodatama pahadili.eth oba wahansela e darmaya wahala desana karanawa kiyala thamai matanam therenne oita wada saralawa e ayata pahadili karala denna puluwan kilyala mata theranWa