Day 156 : හෝටලෙන් almost ගුටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • a Sri Lankan guy goes talks about his NFT journey and goes to Seethawaka Regency with his friends.
    🥨 මගේ සයිට් එක : dilshan.me | dilshanabey.com
    💎 ට්විටර් ෆලෝ කරන්න : / xdilshanabey
    📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : / dilshanabey
    🎤 podcast එක : anchor.fm/dils...
    ❤️ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com
    🔥 FB : dilshan...
    ✔️ Main Channel: / myhublk
    Dilshan Abeygunawardana
    inspired by Casey Neistat and David Dobrik
    / caseyneistat
    / daviddobrik
    music by: epidemicsound....
    ✔️ my gear: pixel 4a, DJI Pocket 2
    #DaysOfDilshan

ความคิดเห็น • 290

  • @DaysofDilshan
    @DaysofDilshan  2 ปีที่แล้ว +103

    🧶 Follow me on twitter : twitter.com/xdilshanabey

    • @nadeekodikara3136
      @nadeekodikara3136 2 ปีที่แล้ว +1

      I am also obsessed with Grand Tour. Love Jeremy Clerkon . I recommend you to watch Top Gear youtube series which were posted before nine years. They are more funny and interesting.

  • @avi5965
    @avi5965 2 ปีที่แล้ว +236

    යන යන තැන මොකක්ම හරි කරලා කුජීත වෙන තිසර වගේ යාලුවෙක් හැම සෙට් එකේම ඉන්නවා 😂👍

    • @andyshihan3035
      @andyshihan3035 2 ปีที่แล้ว +2

      😅

    • @Sandaru.Nipuna
      @Sandaru.Nipuna 2 ปีที่แล้ว +2

      alright alright

    • @slblackboy6722
      @slblackboy6722 2 ปีที่แล้ว +3

      අනිවාරෙම්ම 😂

    • @EmCn-bp9dr
      @EmCn-bp9dr 2 หลายเดือนก่อน

      පොර තමා ආතල් එක ❤

  • @Chanaboy_1
    @Chanaboy_1 2 ปีที่แล้ว +75

    ෆයිවර් එකෙන් ඕඩර් එකක් ගන්නවට වඩා අමාරැයි දිල්ශාන් අය්යගෙ fb එකෙ friend කෙනෙක් වෙන එක 😂❤️

  • @maneesha_withanage
    @maneesha_withanage 2 ปีที่แล้ว +93

    හරි සතුටුයි අයියේ ඔයාගෙ දියුණුව ගැන..ඔයා කිව්වම එයාල හොයන් එන්න තරම් මං දියුනු වෙලා තියෙනවා..මට සතුටුයි කියල.. මටත් ගොඩක් සතුටු හිතුනා..😊❤

  • @avi5965
    @avi5965 2 ปีที่แล้ว +76

    ඩිලා අයියේ තව දියුණු වෙන්න අනිවා ව්ලොග් 250-300 වගෙ වෙද්දී ලැම්බෝ එකක්වත් පදිමු 🥺❤ අයියව බලන්න දවසක එනවමයි GG අයියා Keep it up 🥰🥰

  • @lahirushehan37
    @lahirushehan37 2 ปีที่แล้ว +45

    බොන්නැති යාලුවාගේ වටිනාකම 😂 කොහේ හරි බොන්න ගියොත් වාහනෙ අරන් එන්න එකෙක් ඉන්න්වා ❤️✋

  • @Kuchiandbuchi
    @Kuchiandbuchi 2 ปีที่แล้ว +31

    අද ව්ලොග් එකේ වැඩිපුරම ඇහුන වචනෙ "එපා එපා එපා" 😆
    නගින්න බැරිනම් මොන මගුලකටද ඉනිමගක් හයිකරලා තියෙන්නෙ කියලා අහන්න තිබ්බෙ ඒ උනාට.

    • @DaysofDilshan
      @DaysofDilshan  2 ปีที่แล้ว +10

      එකනෙ ඒයි 😏🤣

  • @luckshan3937
    @luckshan3937 2 ปีที่แล้ว +114

    කෝටි 4.5 ට congratulations bro❤️🔥

  • @Shakiy
    @Shakiy 2 ปีที่แล้ว +22

    මගෙත් dream එකක් තිබ්බ 100,000$ මාසෙකට හම්බ කරන්න. දැන් ඒක පටන් අරන් ඒකට වැඩ කරන ගමන් ඉන්නෙ දැන් ඒක dream එකක් නෙවෙයි Goal එකක් 🤝🔥

    • @virajasmika8114
      @virajasmika8114 2 ปีที่แล้ว

      මොකද්ද කරන්නේ ඔයා ❤️

    • @ravindukavishvara4820
      @ravindukavishvara4820 2 ปีที่แล้ว

      එලම👊❤️ ඔහොම දිගටම කරන් යමන්...❤️❤️හදවතින්ම සුබපතනවා..❤️❤️👊👊

  • @ewanvevo5491
    @ewanvevo5491 2 ปีที่แล้ว +26

    දැනුත් තිසරට කොන්ඩම් දීපු එක බල බල හිටියෙ...

  • @abhishekridmal1263
    @abhishekridmal1263 2 ปีที่แล้ว +12

    Fact :- පූස් නැති ව්ලොග් එකක් days of dilshan චැනල් එකේ නෑ

  • @mihiran-6899
    @mihiran-6899 2 ปีที่แล้ว +55

    ව්ලොග් එකේ සාරාංශය "අඩේ ඕව දාන්න එපා ඕයි" 😂❤

  • @thenukakarindra5964
    @thenukakarindra5964 2 ปีที่แล้ว +17

    සීතාවක රෙගසි එකේ ඇත්තටම කෑම මරු 😍😍😍 සුපිරී ප්ලේස් එක ❤️

  • @savindulakshan966
    @savindulakshan966 2 ปีที่แล้ว +6

    වැඩිය කමෙන්‍ට් කරල නැති උනාට අයියගෙ වීඩියෝ මුල ඉදන්ම බැලුවා. පවුලෙ එකෙක් දියුනු වෙලා තරම් සතුටුයි ❤️

  • @anupajayawardhana1055
    @anupajayawardhana1055 2 ปีที่แล้ว +7

    දිල්ශාන් අයියෙ අර අන්තිමට තිසර අයියා පිස්සු නටපු එක 😂😂

  • @imeshlakruwan79
    @imeshlakruwan79 ปีที่แล้ว +4

    දෙවෙනි පාරටත් බැලුවා මේක ආතල්ම vlog එකක්. 😂❤️

  • @dinoz9009
    @dinoz9009 2 ปีที่แล้ว +10

    Congratulations Dilshan aiye...Your very humble person ❤️

  • @maneesha_withanage
    @maneesha_withanage 2 ปีที่แล้ว +10

    තිසර අයියා හින්ද තව පොඩ්ඩෙන් ගුටි කනවා කට්ටියම..😂💔

  • @nithika_sanhinda2490
    @nithika_sanhinda2490 2 ปีที่แล้ว +25

    ඩිලාව එක්කන් ගිහින් තියෙන්නෙ එද්දි වාහනෙ එලවන්න කෙනෙක් නැති නිසා 😂❤️

  • @shanukahiman
    @shanukahiman 2 ปีที่แล้ว +3

    Dilshan අයියගෙ vlog වලින් වැඩිපුරම හිනා ගියේ මේකට

  • @nipunalakmal8623
    @nipunalakmal8623 2 ปีที่แล้ว +13

    තිසරය හැම vlog එකේම වැඩිපුරම කියන වචනේ "එපා" 🤣

  • @dasun9719
    @dasun9719 2 ปีที่แล้ว +7

    When he said "so you are the crypto king" i felt it ❤️

  • @lochaofficial9992
    @lochaofficial9992 2 ปีที่แล้ว +10

    බීපු අයගෙන් ආතල් ගන්න එක වෙනම ආතල් එකක් 😂😂

  • @tharinu4367
    @tharinu4367 2 ปีที่แล้ว +7

    අඩෝ ඉක්කමනට තව වොල්ග් එකක් දන්න අයියේ❤❤

  • @dilaakollasl
    @dilaakollasl 2 ปีที่แล้ว +6

    Congratulations අයියේ...

  • @nisaja006
    @nisaja006 2 ปีที่แล้ว +7

    Congratulations for your huge achievement dila ayye❤️

  • @Tommy_T-C4L
    @Tommy_T-C4L 2 ปีที่แล้ว +4

    ඩිලා අයියා ✨️👍✨️

  • @niwanthasanjula
    @niwanthasanjula 2 ปีที่แล้ว +2

    nft පට්ට ආසයි මටත්..ආර්ට් එහෙමත් පුලුවන් මට..ඒ උනාට nft ගැන තාම හරියට දන්නෑ..ආර්ටිට්ක එක්ක කරන් හැටි ගැන පොඩ්ඩක් දන්නව.... කියලදෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් මේකට රිප්ලයි එකක් දාන්න...

    • @sachinrathnayake6091
      @sachinrathnayake6091 2 ปีที่แล้ว

      youtube videos තියෙනවා මචන්.බලලා try කරපන්. සතියක් වගේ හොදට research එකක් දාලා පටන් ගනින්

  • @akashanjana9328
    @akashanjana9328 2 ปีที่แล้ว +3

    ඩිලා අයියගේ දියුණුව ගැන පට්ට සතුටුයි Gg😍

  • @chanupa7129
    @chanupa7129 2 ปีที่แล้ว +7

    තිසරයාට තමා හොදම සීන් එක 😅 එකෙක් ඇවිත් නගින්න එපාලු මූ කෑ ගහනවා lol 😅

  • @nisalbandara6346
    @nisalbandara6346 2 ปีที่แล้ว +2

    10:22

  • @t.p.i.w.gamingchannel247
    @t.p.i.w.gamingchannel247 2 ปีที่แล้ว +2

    Thisara ayya thama hodatama kale.nice video ayye.🤩🤩🤩😍😍😍🤣🤣🤣😅😅😅

  • @thenukakarindra5964
    @thenukakarindra5964 2 ปีที่แล้ว

    ඩිලා අයිය වගෙ මාත් ගෝඩ් කම්ප්ලෙස් සීන් එකේ ගීන් චැනල් එකක් හැදුවා දවස් 3යි සබ් 140යි වීව්ස් 56K ඒක නම් සුපිරිම කන්ස්පෙට් එකක් ඈ ❤️

  • @kemee.8775
    @kemee.8775 2 ปีที่แล้ว +5

    ERROR 404: චිනා NOT FOUND

  • @Sanjay_Wijerathne
    @Sanjay_Wijerathne 2 ปีที่แล้ว +3

    යකඩෝ අපි ඇතුලේ Restaurant එකේ හිටියෙ ඔතන 😮

  • @sumuditha6602
    @sumuditha6602 2 ปีที่แล้ว +3

    Congratulations අයියෙ 😉

  • @Mrzarish
    @Mrzarish 2 ปีที่แล้ว +2

    Great video brother 👍🏻

  • @nethsaravideos7057
    @nethsaravideos7057 2 ปีที่แล้ว +2

    4.35 ඔතන ලොරියක් එක්ක පොඩි ප්‍රස්නයක් උනා නේද තිසර අයියා😁

  • @dilanpramantha2870
    @dilanpramantha2870 2 ปีที่แล้ว +18

    කාලෙකින් කටිටියව දැක්කේ , කාලෙකින් පරන type එකේ වීඩියෝ එකක් ❤️
    ශා මාරම සතුටුයි ඒ achievement එක ගැන අහුවාම Cripto 👑🤩 , 0:26 මොකක්ද මෙතන mute කලේ 🤔

  • @worldnature9372
    @worldnature9372 2 ปีที่แล้ว

    නියමයි අයියෙ .හොදට වැඩ ටික කර ගන්න

  • @thejanprabhashitha4113
    @thejanprabhashitha4113 2 ปีที่แล้ว

    Good Luck Dilshan Ayye.....!!!

  • @SahanUmesh_Official
    @SahanUmesh_Official 2 ปีที่แล้ว +3

    යසයි දිල්ශාන් අයියේ 😄😄😘😘💕💕

  • @dilstudio3187
    @dilstudio3187 2 ปีที่แล้ว +4

    තිසර දන්වා එපා කියන ටිකමයි දන්නේ කියලා....🙏

  • @tharindugimhan613
    @tharindugimhan613 2 ปีที่แล้ว +1

    Congratulations 🥳 Dilshan aiya

  • @sachithliyanage8736
    @sachithliyanage8736 ปีที่แล้ว +1

    ලැම්බොගිනියක් ගත්තා කියල ව්ලොග් එකක් තියෙන්න ඕනි දවසක.. ❤️

  • @felixkjellberg8243
    @felixkjellberg8243 2 ปีที่แล้ว +1

    GGs Brotha, Really making me happy on Hard times

  • @peonyhub4122
    @peonyhub4122 2 ปีที่แล้ว +4

    Congratulations and best wishes aiya 🤩💖

  • @jainduvlogs
    @jainduvlogs 2 ปีที่แล้ว +2

    Congratulations bro ❤️🙌

  • @emiyasl2005
    @emiyasl2005 2 ปีที่แล้ว +6

    Magnificent effort bro, Congratulations for 45 million & I'm proud of you bruh🖤💯✨

  • @nuwanhasindu
    @nuwanhasindu 2 ปีที่แล้ว +2

    Congratulations aiya sathutui

  • @danidukulathunga8607
    @danidukulathunga8607 2 ปีที่แล้ว +2

    ape motivational dial ekha❤❤

  • @slmaxpower7924
    @slmaxpower7924 2 ปีที่แล้ว +4

    ඩිලා අය්යා ❤️❤️❤️❤️

  • @dimuthfonseka7541
    @dimuthfonseka7541 2 ปีที่แล้ว +2

    Congrats dilaa ayye❤😍

  • @tharindumadarasinghe3718
    @tharindumadarasinghe3718 2 ปีที่แล้ว

    Apita recomend karata ayyalatanan aye yanna wena ekak ne.....

  • @dinalsenmith2125
    @dinalsenmith2125 2 ปีที่แล้ว +1

    phone eka maru karada?

  • @travelbgm3076
    @travelbgm3076 2 ปีที่แล้ว +1

    අඩ්ඩෙ ඩිලා කරවනැල්ල පැත්තෙ ඇවිල්ලා 😍

  • @thedxppy
    @thedxppy 2 ปีที่แล้ว +2

    Congrats bro ❤️

  • @shashikawanigasooriya9815
    @shashikawanigasooriya9815 2 ปีที่แล้ว +1

    අඩෝ මේවා බලලා තමා ස්ට්‍රෙස් එක නැති කරගන්න තියෙන්නේ දැන්... ☹️

  • @chamod175
    @chamod175 2 ปีที่แล้ว

    Congratulations! Good Luck!! 🖤🙌🏻

  • @vehicallk
    @vehicallk 2 ปีที่แล้ว +2

    නියමයි 🤘❤️

  • @methsara__pathiraja5897
    @methsara__pathiraja5897 2 ปีที่แล้ว +2

    congratulations dilaa🥰🥰

  • @GeekBoyLK1
    @GeekBoyLK1 2 ปีที่แล้ว +2

    ඩිලාගෙ ප්‍රයිවට් නොම්බර්‍ර් මාත් දන්නවා,internet එකෙන්ම තමයි හොයාගත්තේ 😂😂

  • @ninduwaraabey
    @ninduwaraabey 2 ปีที่แล้ว +3

    අන්තිම ටික 😂😂

  • @widisinheashan4596
    @widisinheashan4596 2 ปีที่แล้ว +2

    එල bro ❤️

  • @NoshenCorea
    @NoshenCorea 2 ปีที่แล้ว +2

    Congratulations Dila 👌🔥❤

  • @theh4sh
    @theh4sh 2 ปีที่แล้ว

    Congratulations ayye🕊️

  • @randikadananja4791
    @randikadananja4791 2 ปีที่แล้ว +2

    අඩො එ උනාට අරකට නැග්ග එක වැරදි නෑ බන් අනික උන්ට මුකුත් කියන්නත් බෑ

  • @dulanjayadanuthkumara9378
    @dulanjayadanuthkumara9378 2 ปีที่แล้ว

    congrats brother for now and future

  • @Yummyyummycook
    @Yummyyummycook 2 ปีที่แล้ว

    දිලා අයියේ ...දැන් facebook නිල් බැජ් එක ගමු 🙂

  • @dude2759
    @dude2759 2 ปีที่แล้ว +1

    මේක තමා ආතල්ම වොලොග් එක👍

  • @oshadhagunawardena5311
    @oshadhagunawardena5311 2 ปีที่แล้ว

    karawanella neda

  • @erandasandaruwan9894
    @erandasandaruwan9894 2 ปีที่แล้ว +2

    ගුටි කාපු ටික දලා ඤෑ 😪

  • @SCOTT-69
    @SCOTT-69 2 ปีที่แล้ว

    Twitter අකවුන්ට් 2ක් හැදුවා...2ම ඉස්සෙල්ලම ෆලොව් කරේ ඩිල්ශාන් අයියව🌝🤍

  • @Omiya2003
    @Omiya2003 2 ปีที่แล้ว +2

    Awoooo kalinma

  • @udaanskitchen8840
    @udaanskitchen8840 2 ปีที่แล้ว +1

    Onna ohoma enna dilshan uncle.😁😉🤘😎

  • @dasiththarusha4751
    @dasiththarusha4751 2 ปีที่แล้ว

    Great inspiration bro💪🏻

  • @heliyax
    @heliyax 2 ปีที่แล้ว +2

    ජය වේවා.....😎😎😎🖤🖤

  • @naughtyboy840
    @naughtyboy840 2 ปีที่แล้ว

    5:30 ape ammath karawanella hospital eke thama wada karanne😁

  • @nimanniman7290
    @nimanniman7290 2 ปีที่แล้ว

    9:54 thisara aiyya ammo 😂😂
    Supiri yaluwo set ekh ❤️😂

  • @Maleesha_LK
    @Maleesha_LK 2 ปีที่แล้ว

    Congratulation අයියෙ😍❤️

  • @suppicreations4722
    @suppicreations4722 2 ปีที่แล้ว +2

    10.43 time eka kiynne agamak🤣🤣🤣

  • @user-nl8xg8kq7x
    @user-nl8xg8kq7x 2 ปีที่แล้ว

    Ayye 0:27 Monada Kiyanne ? 🤣🤣🤣 Eka Voice XRay Ekkak Gaththama Matanam Eka Ehuna Hebeyi 👦

  • @kAviYahh
    @kAviYahh 2 ปีที่แล้ว +2

    patta athel ekak ganne 😂😂 by the way congrat ❤️‍🔥

  • @gamemart9392
    @gamemart9392 2 ปีที่แล้ว +1

    Nice motivation

  • @thenukkithsandu4051
    @thenukkithsandu4051 2 ปีที่แล้ว +4

    Happy to see u . Congratulations on ur hard achievement ayya ❤️❤️❤️

  • @ImYasiya
    @ImYasiya 2 ปีที่แล้ว

    Congratulations aiye

  • @kaylaethage2343
    @kaylaethage2343 2 ปีที่แล้ว

    Good luck Dilshan Anya💕💕

  • @chanupa7129
    @chanupa7129 2 ปีที่แล้ว +3

    ඩිලා ලම්ස්සන වෙලා සුම්දු වෙලා සෙස්සි ආ😍😁

    • @kavishkasampath6521
      @kavishkasampath6521 2 ปีที่แล้ว +1

      8:38 නගින්න.. චනුපයෝ 🥴😂

    • @chanupa7129
      @chanupa7129 2 ปีที่แล้ว

      @@kavishkasampath6521 oi oi😅

  • @vishanmadhushanka9485
    @vishanmadhushanka9485 2 ปีที่แล้ว

    Vlog එක බලන්න අලුත් සෙට් එකක් බැහැල වගේ 😅😅

  • @isuudantha
    @isuudantha 2 ปีที่แล้ว

    Congratulations myhub bro ❤

  • @Xenom
    @Xenom 2 ปีที่แล้ว

    Ochchara mahansiyen apu gamana nawaththannanm epa anith ewa wage Anyway Good Luck 🤗💙

  • @deepathiprathiru7196
    @deepathiprathiru7196 2 ปีที่แล้ว

    Congratulations ayya🖤🖤

  • @achinthadilhara777
    @achinthadilhara777 2 ปีที่แล้ว

    Nice vlog .

  • @chamodkavinda7216
    @chamodkavinda7216 2 ปีที่แล้ว +2

    hallo dilshan ayiyee kohomada😋😋😋

  • @pesanjith4070
    @pesanjith4070 2 ปีที่แล้ว

    Motivation Dilaa..

  • @malayasl1829
    @malayasl1829 2 ปีที่แล้ว +2

    My hub lk wade පටන් ගන්නේ kawadda

  • @malith1478
    @malith1478 2 ปีที่แล้ว

    Hambooo hena kalakin Gg dilshan aiyya 🤟❤🙏

  • @TravelWithAlfaRomeo
    @TravelWithAlfaRomeo 2 ปีที่แล้ว

    Shaaa Bro 😍😍😍 Thisara Patta ne 😂😂😂

  • @slcityhunter
    @slcityhunter 2 ปีที่แล้ว

    congratulations ❤🔥

  • @pasansathsara3270
    @pasansathsara3270 2 ปีที่แล้ว +1

    ගොඩක් strss පිට ඉද්දී notifiya ආවේ thanks aiya♥️ any way congratulations ♥️🔥