Day 074 : මහ පාර මැද යාලුව කරපු දේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • 🥨 මගේ සයිට් එක : dilshan.me | dilshanabey.com
    📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : / dilshanabey
    🎤 podcast එක : podcast.dilshan.me
    🔥 FB : dilshan...
    ✔️ Main Channel: / myhublk
    a Sri Lankan guy drives 60Km to collect his merch, gets lunch from Kuruwita French Way.
    Dilshan Abeygunawardana
    inspired by Casey Neistat
    / caseyneistat
    ✔️ my gear: S9+, Osmo Pocket
    #DaysOfDilshan

ความคิดเห็น • 431

  • @DaysofDilshan
    @DaysofDilshan  3 ปีที่แล้ว +61

    කෝල් එක හිතලම රෙකෝඩ් කලේ නෑ ඖටෝ රෙකොඩ් වෙන්න දාල තියෙන්න හැම එකම...grrr
    ❤️ Tshirts අපෙන් අද හෙටම : GG.lk
    🥨 මගේ සයිට් එක : dilshan.me | dilshanabey.com
    📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : instagram.com/dilshanAbey
    🎤 podcast එක : podcast.dilshan.me

    • @Tipstolife
      @Tipstolife 3 ปีที่แล้ว

      Wahaneta VIP light set ekk gahannako dilshan ayya gammen padinna 🤟

  • @ChAbhi
    @ChAbhi 3 ปีที่แล้ว +282

    අලුත් ට්‍රැක් එකට නැගලා යන්නම හදලා ❤️

    • @amilshamindha2733
      @amilshamindha2733 3 ปีที่แล้ว +11

      හවුලෙ කැදවත් එපා කිව්ව ඕයි 😂

    • @petahhh-r5q
      @petahhh-r5q 3 ปีที่แล้ว +3

      සිරා...ඒක පහර❤️

    • @Chamidu_Dk
      @Chamidu_Dk 3 ปีที่แล้ว +6

      @@amilshamindha2733 ow ban😂😂😂

    • @duvindudinethmin8323
      @duvindudinethmin8323 3 ปีที่แล้ว +1

      ❤️🖤🤟

    • @ameeshadanihmika5371
      @ameeshadanihmika5371 3 ปีที่แล้ว +2

      Hi chabhi

  • @youtechgaming2642
    @youtechgaming2642 3 ปีที่แล้ว +38

    1:22 වට් අ පෆෙක්ට් ඈන්ගල්😘❤️

  • @adeeshanilnayana8256
    @adeeshanilnayana8256 3 ปีที่แล้ว +40

    ♥️
    ලග ලග ව්ලොග් දානවනේ 😊💟keep it up bro

  • @anuhassathsara7323
    @anuhassathsara7323 3 ปีที่แล้ว +17

    මා පුතී.......අද වීඩියො එක නම් මරු...

  • @chamithjay
    @chamithjay 3 ปีที่แล้ว +23

    Wedding එකෙන් පස්සෙ තිසරයව ටික කාලෙකට දකින්න වෙන එකක් නෑ කියල කිව්වට ඊට පස්සෙ හැම vlog එකකම වගේ හිටියනේ 😅❤️

  • @petahhh-r5q
    @petahhh-r5q 3 ปีที่แล้ว +30

    ඩිලා අයියගේ vlog වලට addict වෙලා ඉන්නේ😘😋....much love dila❤️

    • @DaysofDilshan
      @DaysofDilshan  3 ปีที่แล้ว +1

      ❤️

    • @petahhh-r5q
      @petahhh-r5q 3 ปีที่แล้ว

      @@user-mt1cv2oh7wඋබ ඩිලාව දන්නේ නැද්ද😒

  • @chamudithapahan3044
    @chamudithapahan3044 3 ปีที่แล้ว +5

    අයියගෙ vlog එකක් එනකන්
    බලන් ඉන්නෙ හරිම ආසාවෙන්😍 good luck 😍

  • @smeji
    @smeji 3 ปีที่แล้ว +4

    Background music අලුත් වෙනසක් gg❤️🤙

  • @slmaxpower7924
    @slmaxpower7924 3 ปีที่แล้ว +7

    අය්යට ඉන්නෙත් මාර යාලුවො තමා ආ😁😁😁

  • @BinaraBuddika
    @BinaraBuddika 3 ปีที่แล้ว +10

    දිල්ෂාන් aiye ඇදපු ඒවා අපිට එහෙම දෙන්න එපා ❤️😂

    • @BinaraBuddika
      @BinaraBuddika 3 ปีที่แล้ว

      @ThariRulz 2k20 දිල්ෂාන් aiya ඇදපු ඒවා කමක් නහැ යාලුවෝ අදපුව එපා

    • @DaysofDilshan
      @DaysofDilshan  3 ปีที่แล้ว +1

      lol

  • @janithchanuka190
    @janithchanuka190 3 ปีที่แล้ว +1

    හම්මට අලුත් ට්‍රැක පට්ට දිල්ෂාන් අයියා... ආදරෙයි ආදරෙයි හැමදාම වගේ ගොඩක් ආසාවෙන් බැලුවා vlog එක.. අයියා පොඩි දෙයක් අහන්නම්. මේ දවස්වල වාහනයක් ගන්න හිතන් ඉන්න කෙනෙක්ට ඔයාට දෙන්න පුලුවන් advice එක මොකක්ද? තිසර වගේ trend එකක් ගත්තොත් හොඳද? Micro වාහන ගැන ඔයාගේ අදහස?
    අයියා please ඊළඟ vlog එකේදි මේ දේවල් ගැන පොඩි අදහසක් කියන්න. මොකද ඔයාගේ ඒ අදහස ගොඩක් දෙනෙක්ට වටිනවා.. love u brother 🤩❤

  • @fbmalli6152
    @fbmalli6152 3 ปีที่แล้ว +2

    දිගටම කරගෙන යන්න jaya වේවා

  • @senithmalabage7789
    @senithmalabage7789 3 ปีที่แล้ว +2

    Aluth background music eka patta ❤️❤️🔥 hamadaama wenas karala daamu ❤️👊

  • @PrasadPrasad-ge7in
    @PrasadPrasad-ge7in 3 ปีที่แล้ว +1

    මම ඔයාගේ චැනල් ඔක්කොගෙම වීඩියෝස් ඔක්කොම බලල තියෙන්නෙ මරු මරු

  • @yenulasiriwardana10a61
    @yenulasiriwardana10a61 3 ปีที่แล้ว +1

    ada dila ayiia wenadata wada sathutin
    ayi manda
    track ekanam patta

  • @eranga3290
    @eranga3290 3 ปีที่แล้ว +1

    1:22 French way eka gwa wahane yna eka nm ptta ❤️

  • @shehan_perera
    @shehan_perera 3 ปีที่แล้ว +13

    අයියේ අද රන්දිල්ගෙ නගා හිටියෙ නැද්ද?🤣🤣🤣

  • @AABCTech
    @AABCTech 3 ปีที่แล้ว

    supiri. youtube eketh top fan batch ekak denna baida dnne na. ai itn hama ekatama comment dana eke batch ekakwath hambuwenna epei

  • @dasunhasaranga8883
    @dasunhasaranga8883 3 ปีที่แล้ว +5

    ඔයාට vlog එක දිග උනාට අපිට මදි යකොව් ❤️❤️

  • @SAHANX
    @SAHANX 3 ปีที่แล้ว +20

    3:23 රැට්ටා කොළඹ නෙමේනේ ඉන්නේ . ජා-ඇල නේ 😂🤔
    හැබයි Ja-Ela th corona 😐

    • @DaysofDilshan
      @DaysofDilshan  3 ปีที่แล้ว +4

      ❤️

    • @alphax7357
      @alphax7357 3 ปีที่แล้ว

      රැට්ටා ඇලකද ඉන්නෙ 😐😐

  • @GAGANofficial20
    @GAGANofficial20 3 ปีที่แล้ว +4

    Chinaa ekka dawasak full vlog ekak puluwannam denna ♥️♥️♥️♥️

  • @inuka6969
    @inuka6969 3 ปีที่แล้ว +2

    2:21 අම්මෝ six-packs!
    Gym ගිහින් හද ගත්තුවා තමා ඉතින් .

  • @niduksenevirathne
    @niduksenevirathne 3 ปีที่แล้ว +55

    ඩිලා රංජා වගේ කෝල් රෙකෝඩ් කරනවා 😂😂

    • @DaysofDilshan
      @DaysofDilshan  3 ปีที่แล้ว +3

      ❤️

    • @CristianoFC92
      @CristianoFC92 3 ปีที่แล้ว

      Ranjan is not latest one nowadays trending is recording nangila

  • @lifehunts4725
    @lifehunts4725 3 ปีที่แล้ว

    හවුල් ව්‍යාපාරයි/තනි පුද්ගල ව්‍යාපාරයි ගැන දුන්නු advice එක මරු... thankzz bro❤️😊🤭

  • @thenukakarindra5964
    @thenukakarindra5964 3 ปีที่แล้ว +5

    ව්ලොග් එක ලස්සනයි ❤️🤗

  • @sandeepthanirmal8355
    @sandeepthanirmal8355 3 ปีที่แล้ว +2

    ane aiye thawa diga video dannooo ❤❤

  • @jayathissaaral2598
    @jayathissaaral2598 3 ปีที่แล้ว +1

    dilo buisssen gana episode tiakk karannako podcast eke

  • @sinethssr3664
    @sinethssr3664 3 ปีที่แล้ว +3

    ඔය තියෙන්නේ line trak එකක් 💖🤟🏻🔥😜

  • @chamidugimhan
    @chamidugimhan 3 ปีที่แล้ว

    රැට්ටා අයියගෙ call එක රිකොඩ් කරෙ ඇයි 🤔

  • @ElectronicLokaya
    @ElectronicLokaya 3 ปีที่แล้ว +1

    සුපිරි ❤️❤️❤️❤️❤️❤️👍👍👍

  • @piyarathnapiyarathna3429
    @piyarathnapiyarathna3429 3 ปีที่แล้ว +2

    t-shirt ath digath thiyenawa nam hodai dila ayye.

  • @noobplly
    @noobplly 3 ปีที่แล้ว

    Background එකේ යන Rock Song එකේ නම මොකක්ද අයියෙ

  • @iranganiweerasinghe9770
    @iranganiweerasinghe9770 3 ปีที่แล้ว +1

    Super dilshan aiye

  • @mahehla
    @mahehla 3 ปีที่แล้ว +4

    Favourite vlog channel bro ❤️

  • @chaayagirl8828
    @chaayagirl8828 3 ปีที่แล้ว +1

    Can you please share the sound track?

  • @chathurajayaruwan101
    @chathurajayaruwan101 3 ปีที่แล้ว +1

    මචන් උබගෙ කට හඩ මරු බන්

  • @yassa4133
    @yassa4133 3 ปีที่แล้ว +3

    නියමයි ඩිලා අයියේ 👍👍👍👍

  • @_music.lk_5611
    @_music.lk_5611 3 ปีที่แล้ว +1

    පරණ music එක හොඳයි 😘😍

  • @SantiXs
    @SantiXs 3 ปีที่แล้ว +1

    Patan gathdi thibba camera angle eka supiri aa dila

  • @sam_thisha
    @sam_thisha 3 ปีที่แล้ว +1

    Music එකත් එක්ක පට්ට

  • @nathasanjaya6618
    @nathasanjaya6618 3 ปีที่แล้ว

    Ayye oya design eka daala hoodie ekk gahuwnm watinwa...👌👌👌

  • @ravidudevinda1269
    @ravidudevinda1269 3 ปีที่แล้ว

    ඔයා වීඩියෝ ශූට් කරන කැමරාව ගැන ඊලඟ වීඩියෝ එකෙන් කියන්නකෝ අයියේ....

  • @Tipstolife
    @Tipstolife 3 ปีที่แล้ว +1

    Oyage wahaneta vip light set ekk gahannako supiriyata padinna ahakine 🤟

  • @MindMattersInsights631
    @MindMattersInsights631 3 ปีที่แล้ว +2

    තව එකක් ලගදිම ඕන.😍😍

  • @isindusl4222
    @isindusl4222 3 ปีที่แล้ว

    hammo merch tika genawada heta order karanna puluwanda aiye?

  • @duradarshiwanniarachchi7564
    @duradarshiwanniarachchi7564 3 ปีที่แล้ว

    Cryptocurrency gena dannawanan kiyanna puluwanda?tron gena.fraud ekadda nadda me investment eka

  • @pasindumalinda5452
    @pasindumalinda5452 3 ปีที่แล้ว

    music eka patta , aiye....!

  • @ADgames97
    @ADgames97 3 ปีที่แล้ว +1

    දැන් නම් music ටික පට්ට අඩේ ❤️

  • @cjseneth2133
    @cjseneth2133 3 ปีที่แล้ว +3

    Dila aiyath call record karanawa ne 😄volg eka maru ❤️

  • @zaidfarhath
    @zaidfarhath 3 ปีที่แล้ว

    ade kollo ee ape gewal gawa my haboooo

  • @-omega-2654
    @-omega-2654 3 ปีที่แล้ว +1

    Jonty ayyage t shirt ekath oni

  • @rhcnvlogs4267
    @rhcnvlogs4267 3 ปีที่แล้ว

    මචන් මන් හැමදාම උබෙ ඔක්කොම විඩියෝ ටික බලාගෙන ආවා 71 වෙනි එක බැලුවට පස්සෙ උබවම ෆලො කරලා චැනල් එකක් හදන්න හිතුවා..ඉතින් අද තමයි හරියට වැඩෙ කරෙ..❤️💪

  • @thushanthajayasekara6021
    @thushanthajayasekara6021 3 ปีที่แล้ว +1

    දිල්ශාන් අයියා විඩියො එකට ලයික් දැම්මට වැටෙන්නෙ නැ නි 😥😥 නිල්පාටින් පෙන්නන්නෙ නැ නි

  • @desanduwanniarachchi7818
    @desanduwanniarachchi7818 3 ปีที่แล้ว +2

    ඔයාල අත්සන් කරනවාද, shirt එකේ?
    එතකොට පේන්නෙ කොහොමද කියලත් පෙන්නන්න😅😆

  • @Malaka_Weerasekara
    @Malaka_Weerasekara 3 ปีที่แล้ว

    ada vlog eka pattama interesting dilshan ayye ❤❤👍👍😋

  • @YasinduNavanga
    @YasinduNavanga 3 ปีที่แล้ว +2

    maru maru aluth track eka maru
    3:24 kavada hari eliyata enne oowa tma📞®

  • @danidusemith6552
    @danidusemith6552 3 ปีที่แล้ว +2

    Paid partnership with Fresh Way

  • @lochanwije4553
    @lochanwije4553 3 ปีที่แล้ว +1

    ඒක ඇත්ත.තෙනි පුද්ගල ව්‍යාපාරයක අලාභ තනිව භුක්ති විදින එක සැපයි හවුල් ආරවුල් ඇතිවනවනවාට වඩා බෝු😂

  • @neranjanbasnayaka6295
    @neranjanbasnayaka6295 3 ปีที่แล้ว

    අයියේ wordpress එකට යන්නෙ නැතුව blogger site එක බවිතා කරන එකේ අවාසි මොනවද..( තමන්ගෙම domain එකක් ගන්න බැරි වෙන එකට අමතරව )
    සල්ලි හම්බෙන එකේ මොනව හරි ප්‍රශ්නයක් තියනවද..

    • @DaysofDilshan
      @DaysofDilshan  3 ปีที่แล้ว

      na

    • @neranjanbasnayaka6295
      @neranjanbasnayaka6295 3 ปีที่แล้ว

      හරි අයියා.. Thank you..
      තව vlog එකක් ඉක්මනටම ඕනේ...🤘♥️

  • @tharushashamalka825
    @tharushashamalka825 3 ปีที่แล้ว +1

    Woow background song eka.. 💟🔥

  • @mtdproductions8406
    @mtdproductions8406 3 ปีที่แล้ว

    Podcast ගැන මුල ඉදලම දැනගන්න වීඩියෝ එකක් කරන්න පුලුවනද?

  • @k.5852
    @k.5852 3 ปีที่แล้ว

    background music eka maru ayye 😘❤️❤️

  • @isusriyarathna8318
    @isusriyarathna8318 3 ปีที่แล้ว

    channel eka up wenawa enna enna maru bro

  • @sl_beast5672
    @sl_beast5672 3 ปีที่แล้ว

    amoooo aiyya nice ah thisara aiyya eda home comming eka dawase fire crackers damma kiyala lajjai ada maha pare shirt eka galawanawa amoo nice ah

  • @BIG_BOSS.19
    @BIG_BOSS.19 3 ปีที่แล้ว

    Ela ela aiye oyala ... laga pathatama awilla ne 😍❤

  • @Mykeysl
    @Mykeysl 3 ปีที่แล้ว

    Aiye thani pudgla wyprayak krnna ptn gththa blaana naithika pasubima gna detail video ekak hri podcast ekak hri gennko

  • @sumuditha_kariyawasam5666
    @sumuditha_kariyawasam5666 3 ปีที่แล้ว

    aiye shop eka thiyenne ඇහැලියගොඩ town ekeda

  • @dinith_shavinda4529
    @dinith_shavinda4529 3 ปีที่แล้ว +2

    මා වැනි තවත් ඩිලාගෙ vlogs වලට ඇබ්බැහි වූවන් ඉන්නවදෝ ❤️

  • @p3ycho
    @p3ycho 3 ปีที่แล้ว

    Oyalage e sports company ekata join wenna baida apita

  • @sahandivayanjana7613
    @sahandivayanjana7613 3 ปีที่แล้ว

    parissaman budusaranai jasu phitai

  • @tharindulakshan3143
    @tharindulakshan3143 3 ปีที่แล้ว +1

    ❤️❤️හවුල් ව්‍යාපාර වල ඇති දුෂ්කරතා

  • @erandicadilani9919
    @erandicadilani9919 3 ปีที่แล้ว +1

    Me data iwara wela තියෙද්දී me dakala package ekak sage awe ayye oyage video eka බලන්න

  • @sahansamira8829
    @sahansamira8829 3 ปีที่แล้ว +1

    Oyage bada wedi dilshan

  • @LensloomEdits
    @LensloomEdits 3 ปีที่แล้ว

    ade dilshan aiyye vlog eka digana 10min wath aduma vlog ekak daanna

  • @mushtaqmuneer6315
    @mushtaqmuneer6315 3 ปีที่แล้ว

    Bro ape eheliyagoda kyna gama oyage vlogs walin dakine sathutui

  • @kusalvijayantha2821
    @kusalvijayantha2821 3 ปีที่แล้ว +2

    niyami dilahan aiye ❤️💞

  • @tilushjayanga2531
    @tilushjayanga2531 3 ปีที่แล้ว

    තිසර...මරු කොල්ල නේ ද...😋😋😋

  • @nesanduthamasha8815
    @nesanduthamasha8815 3 ปีที่แล้ว

    පලවෙනි shot එක පට්ට ඈ.

  • @Mrzarish
    @Mrzarish 3 ปีที่แล้ว

    Amazing video brother ☺️👍🏻

  • @sith_7679
    @sith_7679 3 ปีที่แล้ว

    bro share market eka gana thwa videos onee

  • @riviruginooth2530
    @riviruginooth2530 3 ปีที่แล้ว

    පූසා නිදි මරු

  • @N4J4TH
    @N4J4TH 3 ปีที่แล้ว +3

    විනාඩි 10න් 1k views. ❤️

  • @shehankavishka1215
    @shehankavishka1215 3 ปีที่แล้ว +1

    Ela sahoooo

  • @charlieboy3434
    @charlieboy3434 3 ปีที่แล้ว

    ඩිලා කෝල් රෙකෝඩ් කරනවා

  • @lakshandemel5254
    @lakshandemel5254 3 ปีที่แล้ว

    Dilshan vlog eka short wadi bn.thawa poddak dik keroth hodai

  • @vishvatharakawickramasuriy3835
    @vishvatharakawickramasuriy3835 3 ปีที่แล้ว

    ඒ ඩිලෝ... මට එක යූටියුබ් වීඩීයෝ එකකටවත් ලයික් දාන්න බෑනේ බන්... ඒ මොකෝ...

  • @mohammedshahmi1253
    @mohammedshahmi1253 3 ปีที่แล้ว

    T shirt price keeyada

  • @gavinduhirushan3810
    @gavinduhirushan3810 3 ปีที่แล้ว +1

    Aiyya oyage v8 ake rawmak yanna asaiiii....

  • @Joint_kota
    @Joint_kota 3 ปีที่แล้ว +1

    6:56 ආයිත් මෙහෙම advice දන්නෙ එපා ඔලුව කැරකෙනවා කතා කරන විදිහත් අමුතුයි. ඇද කොනේ ඉදන් talk segment එක කරානම් හොදයි 😂

  • @Nethdila
    @Nethdila 3 ปีที่แล้ว

    dilshan ayye...call record karanne kohomada 4n eke...💕💕💕💕

  • @gajindukavithra1603
    @gajindukavithra1603 3 ปีที่แล้ว

    Aiooo miss una.....awlk na jayaweva aiya

  • @shashikashayamal2386
    @shashikashayamal2386 3 ปีที่แล้ว

    Dilshan aiye me oyata puluwanda ramuwa TH-cam channel eka kerana ekkena ekka wada viwada kerana video ekak gennako

  • @lahiruindunilweerasakara7099
    @lahiruindunilweerasakara7099 3 ปีที่แล้ว

    Dude wht is this background song, 🤩

  • @charlieboy3434
    @charlieboy3434 3 ปีที่แล้ว

    අයියා තාමත් ලෙඩේට බෙහෙත් ගන්නවද

  • @navida.ninduwara
    @navida.ninduwara 3 ปีที่แล้ว

    7:36 vlog ekah koheda bola diga😇

  • @Shakiy
    @Shakiy 3 ปีที่แล้ว

    music eka patta ada

  • @sukiyasl9539
    @sukiyasl9539 3 ปีที่แล้ว

    අලුත් සින්දුව මරු ❤️❤️❤️🤗😘

  • @pappakind4214
    @pappakind4214 3 ปีที่แล้ว

    Ammo yako music eka

  • @udeshakusalitha4820
    @udeshakusalitha4820 3 ปีที่แล้ว +2

    අද තිසර ගෙදර ගිහින් ඉවරයි නෝනාගෙන් කනව අද...😂😂 කෑම කෑව තැන කෙල්ලෙක් ගැන කියෙව්වනේ