කවි 10ට ගී 10ක් | Kavi 10ta gee Dahayak | කරුණාරත්න අමරසිංහ | Karunarathna Amrasingha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • Monday to Friday 7.30am to 10.00pm On Charana TV Peo (TV Channel No 05)
    Watch Charana TV on any device, anytime and everywhere you go via any network with PEO TV Go App
    - charanatvofficial
    Subscribe To Our Channel For Daily Updates -
    www.youtube.co...

ความคิดเห็น • 36

  • @navindu
    @navindu 3 ปีที่แล้ว +13

    අදත් හොඳ වැඩ සටහනක් බලන්න ලැබේවි. පොඩි කාලේ ඉඳලම මතක තියෙන ගුවන් විදුලියේ ආසම හඬක්. සාරවත් පුද්ගලයෙක්. මෙතුමාව කවි 10ට සහභාගි කරවා ගැනීම ඉතාම අගය කරනවා.

  • @iamknoxpresley
    @iamknoxpresley ปีที่แล้ว +2

    ලාංකික ෂර්ලොක් හෝම්ස්❤❤❤

  • @DahamBalasooriya
    @DahamBalasooriya ปีที่แล้ว

    Excellent 👍 superb 😊

  • @nalakawickramanayake6233
    @nalakawickramanayake6233 3 ปีที่แล้ว +2

    කරැණාරත්න අමරසිංහ වියතානෙණි, නීරෝගී සුව ,චිරජීවනය ලැබෙිවා.

  • @shiranthas
    @shiranthas 3 ปีที่แล้ว +14

    ගී නොමැතිව කවි විස්සක් තිබ්බානම් කියලා සිතුනා.... කරුනාරත්න අමරසිංහයන්ගේ භාශාව සහ පාලි දැනුම අතිෂය සුන්දරය

  • @sunilranaweera572
    @sunilranaweera572 11 วันที่ผ่านมา

    නියමයි

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 ปีที่แล้ว +1

    ඉතාම රසවත් ඔබතුමාගේ විචාරය තව දුරටත් තිබුනා නමි කියලා හිතෙනවා විශිෂ්ටයි

  • @indirabulathsinghala3152
    @indirabulathsinghala3152 3 ปีที่แล้ว +1

    ඔබතුමාට නිදුක් නිරෝ‌ගී දීර්ඝායුෂ
    ලැබේවා!!! වජිර, මස් ඉඹුල කවියාට
    මුනගැසුනලුද මේ කවියාව? තවත්
    ශක්තියක් වේවි එහෙනම්.

  • @lionelweerasinghe9882
    @lionelweerasinghe9882 2 ปีที่แล้ว +1

    තෙරුවණ් සරණයි.

  • @janakanagahawaththa1638
    @janakanagahawaththa1638 3 ปีที่แล้ว +2

    මිනිසුන් ජීවත් කරවන්න පන දෙන වැඩ සටහනක්
    ස්තුතියි වජිර💓

  • @hewageanura6473
    @hewageanura6473 ปีที่แล้ว

    Javi 20tibunanan ada niyamai

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 3 ปีที่แล้ว +2

    we can learn so many interesting things from this programe. WISH YOU A HAPPY NEW YEAR !!!!!!! ALL THE BEST . PARIS

  • @manjurajapaksha6368
    @manjurajapaksha6368 3 ปีที่แล้ว

    Sundaraiii 🙏🙏🙏🙏...music backing ...ලස්සනයි supiri අමුතුම වෙනසක් ..🙏🙏🙏🙏💖💖💖💖💖

  • @indunil6433
    @indunil6433 3 ปีที่แล้ว

    කැරකෙන රෝදේ පුංචි කරත්තේ
    ඉඳගෙන මම ඉන්නේ..
    පදික වේදිකා පසුකර යන්නට
    තල්ලු කරන් පුතුනේ...//
    කැඩුනු පාවහන් කුඩ නිමවාලා
    දවසේ වියදම සරි කරවාලා
    අඳුර වැටෙන්නට කලියෙන් ගෙදරට
    තල්ලු කරන් පුතුනේ...//
    කිරිකැටි දෙ‍අතේ සවිබල දියැවේ
    පමා වුනොත් අප මහමඟ තනිවේ
    අම්මා මඟ ඇති නෙත් හරවාගෙන
    තල්ලු කරන් පුතුනේ...//
    ගායනය - එඩ්වඩ් ජයකොඩි
    සංගීතය - කලණි පෙරේරා
    පද රචනය - සිරිල් සමරකෝන්

  • @suviminifernando9148
    @suviminifernando9148 ปีที่แล้ว

    Thawath katha ahagena inna asa hithenawa . A thumata Dewi pihitai , siyaluma denata isthuthie

  • @ldseneviratne55
    @ldseneviratne55 2 ปีที่แล้ว +1

    හරිම ආසම ආදරේම සැබැවින්ම උගත් පඬිරුවනක් ♥️🙏

  • @hemaliarachchige7788
    @hemaliarachchige7788 3 ปีที่แล้ว

    What a valuable experience! I am amazed by the profound knowledge of this ardent speaker. Thanks to this channel for make us 'delight to wisdom '. May this scholarship live long to enlighten our country.

  • @chandrakanthijayakody1451
    @chandrakanthijayakody1451 3 ปีที่แล้ว

    Excellent .

  • @ThathsaraniTheAmazin
    @ThathsaraniTheAmazin 3 ปีที่แล้ว +3

    දැන් වෙලාව පාන්දර 3.45 යි. නිසංසලේ සවන් දෙන්න හැකිනම් වඩවඩාත් රසය දැනේවි.. රසවතුන්ට ආරාධනා කරනවා මෙය තම හිතවතුන්ටත් බෙදා දෙන්නැයි...

  • @sajeeprasanna3741
    @sajeeprasanna3741 3 ปีที่แล้ว

    සුපිරි

  • @isuraWijesingha
    @isuraWijesingha 3 ปีที่แล้ว

    එතුමාගෙන් ලබපු දැනුම ඉතා වටිනවා.

  • @lunugaladhamminda7078
    @lunugaladhamminda7078 3 ปีที่แล้ว +1

    ඉතාම වටිනා වැඩසටහනක් අදත්

  • @shrimathigunathilaka1346
    @shrimathigunathilaka1346 3 ปีที่แล้ว

    විශිෂ්ඨයි

  • @shanthadahanayaka8481
    @shanthadahanayaka8481 3 ปีที่แล้ว +1

    ප්‍රබුද්ධ වැඩියි

  • @shirleythiththawella
    @shirleythiththawella 3 ปีที่แล้ว +1

    චිරං ජයතු මහා විද්වතාණෙනි...

  • @bandarabandara2965
    @bandarabandara2965 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sugathkulasekara7216
    @sugathkulasekara7216 ปีที่แล้ว

    මෙි මගේ සර් සිංහල උගන්නපු දරණගම මහා විද්‍යාලයේ ,

  • @p.kwkkarunathilaka5723
    @p.kwkkarunathilaka5723 3 ปีที่แล้ว

  • @crickboy3782
    @crickboy3782 ปีที่แล้ว

    API Ada methumawa hamuwenna Katha baha karanna giya. මෙතුමා ඇවිදින පුස්තකාලයක්

  • @roshanfernando2537
    @roshanfernando2537 3 ปีที่แล้ว +1

    මා මෙතුමාව බලන්න ගියා ⁣ඉඟිරිසි පොතක් දෙන්න ..මෙතුමා මගෙන් ඇහුව ."එනවද ගුවන් විදුලියේ පෙරවදන කියන වැඩසටහනට මේ පොත ගැන හඳුනවල දෙන්න කියල"
    මම බයටම බෑ කිව්ව..
    අප්‍රමාන මිනිසෙක්

  • @amskathapaththu5541
    @amskathapaththu5541 ปีที่แล้ว

    ල්

  • @nishanthafonseka2807
    @nishanthafonseka2807 3 ปีที่แล้ว +1

    වචන කන්දක් කිමට තියෙනවා හයිකූ විදියට කියන්නම් එළකිරි

  • @sweerasinghe9740
    @sweerasinghe9740 ปีที่แล้ว

    නැවත විකාශනය කරන්න

  • @rachandana1
    @rachandana1 3 ปีที่แล้ว

    තව තවත් මෙතුමා ව වැඩසටහන්වලට ගෙන්වීමට කටයුතු කරන්න කියල ඉල්ලා සිටිමි.

  • @chinthakafonseka3015
    @chinthakafonseka3015 2 หลายเดือนก่อน

    කරුණාරත්න අමරසිංහ ප්‍රවීණයා යනුවෙන් කියන්නෙ නැතුව ප්‍රවීණ මාධ්‍යවේදි කරුණාරත්න අමරසිංහ මහතා කිව්ව නං ලස්සනයි.

  • @isuru6114
    @isuru6114 6 หลายเดือนก่อน

    😂 ඇත්තටම දැහැන බිදුනා පළවෙනි සින්දුව කියන හැටි අහලා අද ගායකයාගේ පඩි දෙන්න එපා