ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මෙවන් හඬක් අපේ සවන්පත් අතර සදහටම රැව්දේ. ගුවන් විදුලි රඟමඬළ ඇස් ඉදිරිපිට ට ගෙනාවා වැනිය. ඔබට නිදුක් නිරෝගී සුවය , දීර්ඝායුෂ පතමි. කැටිපේ, ඔබට පින්.
ෂර්ලොක් හෝම්ස්..
එක හුස්මට බැලුවා ඒ තරම්ම සුන්දරයි.
ගුවන් විදුලි යේ ගාමිණි ෆොන්සේකා ,දීර්ඝායුෂ පතමි.
හරීම අපූරුයි සත්තකින්ම ..බොහෝම රසවත් බුද්දිමත් කතාබහක්..ස්තුතියි ඔබ දෙපලටම ..තෙරුවන් සරනයි ..දීර්ගායු වේවා!!!.❤❤❤🙏
කෙදිනකවත්.අමතක.නොවන.හඬ.පෞරුෂය.තෙරුවන්.සරණයී
රූපය මෙහෙමවත් දකින්නෙ කලාතුරකින් වුණාට හඬ කවදාවත් අමතක වෙන්නෙ නෑ.
නැවත දවසක ඔහුව නැවත කැදවිමකට ආරාධනා කරන්න යයි ඔබගෙන් ගවුරවණිය ඉල්ලිමක් කරනවා.දැන් සාමාජයට සහ අපටත් විශාල දැනුමක් සහ හදුනාගැනිමට සැලැස්සිම ඔබට බොහෝමත්ම ස්තුතියි.ඔබ නුතන සාමාජය සහ අතිත සමාජය හොද කියවිමක් කරන පුද්ගලයේක්.ඒ දෙකම හොදට බද්ද කරන්න පුලුවන් හොද."සමාජ පැස්සුම් කරුවෙක්" ජයවේවා.ලැබේන හැම වේලාවකම ඔබගේ වැඩසටහාන් බලනවා.ඉතාලියේ සිට❤❤❤❤
හරිම අපූරු, සුන්දර කතා බහක්...අතීත හඩ පෞරුෂය කෙතරම් සුන්දරද... භාෂාගාරයක්... නූතන මාධ්‍යයේ "පොරත්වය" පාන කිසිදු භාෂාමය දැනුමක් නොමැති, ඊනීයා මාධ්‍යවේදීන් අනිවාර්යයෙන්ම ඇසිය යුතු සාකච්ඡාවක්... ස්තුතියි කැටපේ... ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා....♥️🙏
රස ගංගාවක්...දැණුම් සාගරයක්....කරුණාරත්න අමරසිංහ මහත්මයාව මට මුණගැසුනේ මීට බොහෝ කාලයකට පෙර මගේ තරුණ කාලේ. ඒ අවස්තාව ලැබුනේ මගේ වැඩිහිටි මිත්රයෙක්ව සිටි අමරබන්ධු රූපසිංහ මහතා නිසා. ඒ සැඳෑවන් කොතරම් රසවත්ද කියාත් සහ කොතරම් දැණුමත්ද කියාත් කිවයුතු නැහැනේ.කැටිපෙ මචං බොහොම ස්තූතියි.
කරුණාරත්න මහත්මයාට හා කැටිපෙට ගොඩක් ස්තුතියි ... ❤️
බොහෝ සේ පෙම් බැන්ද කට හඬක්.ස්තුතීයි කැටිපෙ!සිරිලාල් කොඩිකාර,ජයතිලක කම්මැල්ලවීර වගේ අයගෙත් මතක පතුල කළඹන්න මම කැටිපෙට යෝජනා කරනවා.
ඉතාමත් වැදගත් කතා බහක් 🙏
නියමයි කනට සිසිල් හුලගක් හැමුවා 👍👍👍👍
වටිනා සාකච්ඡාවක්, ස්තුතියි!
වටිනා කතාවක් වටිනා මිනිස්සු
තෙරුවන් සරණයි
ශ්‍රී ලංකාවේ හඬ පෞරුෂය .... ❤❤❤
ඔබ දෙදෙනාට මගේ ගෞරවනීය ස්තූතිය
ශර්ලොක් හෝම්ස් ට ගැලපෙනම හඩ ❤️❤️
ඇත්තටම අගය කරනවා 🙏🙏🙏
ඇත්තෙන්ම .. තමන්ගේ මව් භාෂාව පිළිබඳව තමන්ට තියෙන්න ඕනේ අභිමානයක් ආදරයක්. ඒ වගේම අනෙකාගේ භාෂාව, ආගමික සංකල්ප, සංස්කෘතිය පිළිබඳවත් ගෞරවයක් තියෙන්න ඕනේ. ඉස්සර අපි පොඩි කාළේ, ආගම් අතර ජාතින් අතර තිබුණු සංහිඳියාව හා මිනිස්සු මිනිස්සුන්ටත් පරිසරයටත් සතා සිව්පාවුන්ටත් තිබුණු ආදරය, කරුණාව කොහොම කවදා අතුරුදහන් වුණාද මංදා. ඔබතුමාට නිරෝගි සුවය සමඟ දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි !
විශිෂ්ටයි කැටී..අපට සිටින රසබර බස් පඬුවෙක්❤
රූපය අතහැර පැමිණ, වර නගන හඬින් රුපාක්ෂර මැවූ ප්‍රාමාණිකයා..!
මගෙ කුඩාකාලයේ වීරයෙක්.ඇත්ත ටම සිංහල භාෂාව ආදරේ කරන්න හදවතටම කියාදුන්න.අයෙක්
An Intelligent person .Talented Broad caster..
අර්ථවත් කතාවක් දුන් ඔබ දෙදෙනාට මගේ ගෞරවනීය ස්තූතිය
අතිශය වැදගත් සංවාදයක්... ස්තුතියි කැටිපේ සහෝදරයා...
Thanks Katipe for bringing Karunaratne Amarasinghe. I was wondering about him recently as he carried one of the best voices in SLBC which we ever remember.
බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා ඔබතුමන්හට
Thanks for both of you!!!!!!
ඔබතුමා හරි ...යන්ත්‍ර මන්ත්‍ර ගුප්ත ක්‍රියා ආදියෙන් ලෙඩ හොඳ වෙන්නෙ මනස සුවපත් වීමෙන් තමා.මනසින් ලෙඩ වූ අයට ඒ ක්‍රම හොඳයි ..
හරිම ලස්සන අර්ථවත් සාකච්ඡා වක්. ස්තුතියි කැටිපේ
ආසම යුටියුබ් චැනල් එකක්...💖💖.අහම්බෙන් හම්බුනේ දැන් වශි වෙලා...💖💖.
Ape adaraniya sir❤️
ආදරෙයි කැටිපේ සහෝදරයා... භාෂාවට වගේම මිනිස්සුන්ට ආදරය කරන සැබෑ සංනිවේදකෙයෙක් අපට සම්මුඛ කිරීම ගැන කෘතවේදී වෙනවා.
Isskoole
Teruwan saranai
Such a great interview.Time is not enough.Please bring him for another interview .
ගුවන් විදුලි ජන මාධ්‍යයට ඉමහත් සේවාවක් සිදු කල කරුණාරත්න අමරසිංහ මහතා සමග සිදු කල කැටිපේ ගේ යූ ටියුබ් සාකච්ඡා වැඩ සටහන ඉතාමත් සිත් ගන්නා සුලුයි! අගයමි!❤
Mage hithe inna mama asakarana ithamath dakshama daksha one and only voice.adarei palenna
ඒ හඬ පෞරුෂය . ❤️❤️
අම්මෝ නියමයි..🙏නියම ද්වීභාෂා බුද්දිමතෙක්..The seven ages of man කවිය old syallabus O/L english literature වලට තිබුණා..
උඩින් තියාගෙන ඉන්න මහපොළවට බය කකුල බිමින් තියා ගන්න.
විමල් නුබට ජය
ආසම කටහඬ
🔥👍 කතාව
මගෙත් වීරයෙක්. කිරිබත්ගොඩ වැඩ කරද්දි මෙතුමා සහ තවත් මහා මිනිසෙක් වන හරිශ්චන්ද්‍ර විජේතුංගයන් නිතර දකිනවා සාමාන්‍ය මිනිස්සු වගේ මහ පාරෙදි
හරිස්චන්ද්‍ර විජේතුංග කීවේ අර කලා නිර්මාණ කරපු පාදිලියා තුඩුවේ මහත්තයාද?
වැඩසටහන තව ටිකක් වේලා තිබුන නම් හොදයි කියලා හිතෙනවා ❤❤❤
Excellent
abhirahas handa paurusaya dirgayu lebewa
Very.nise.👍👍👍👍👍✨👍👍👍👍👍
මොහොතක් නෑරි පුදුම ආසාවෙන් බලන්න හිතෙන වීඩියෝවක්
🖤
Ane me wage aya mage asalwasiyo nam....👍.....bhashawata pasuwai vyakarana...hadenne...very true...🙏..😇❤ mn hithuwa ehema hithanne mn vitharai kiyala..😊
🙏🙏🙏🙏❤️❤️
❤️❤️❤️😍🌷🌷🙏🙏🙏
super👍
Kiri maduwal kiri maduwal kiri amme.. ahankota ass deke kandulu piruna 🥺 methumaata dirgayusha wewa 🙏🏽 mona tharam danum sambaarayakda ❤️mewan watinaa minisun thawath sakachchawata ragena enna..👍🏼
කැටිපේ මචන් කකුල පල්ලෙහා දාල මේක කරමුද
Katie,you called a classic man,firstly l appreciate you,why you can choose the best,
super
♥️
උපුටා ගැනීම ‘පිංඇති සරසවි වරමක් දෙන්නේ’ කෘතියෙනි."එංගලන්තයෙහි දී BBC ආයතනයෙන් විකාශනය කළ රේඩියෝ නාට්‍යවලට කන් දී ඉන් මහත් ආස්වාදයක් ලද්දෙමි.ඒවා හා සසඳන කළ සිංහල රේඩියෝ නාට්‍ය නම් පරිහාසයටත් අවමානයටත් ලක්විය යුතු තත්වයක තිබුණු බව මට පෙනුණි.මට ගුවන්විදුලි දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාගෙන් ලියුමක් ලැබුණි. එහි 'යෞවන සමාජය' නම් අලුත් වැඩ සටහනක් ආරම්භ කරන මෙන් ආරාධනා කොට තිබුණේය." "මා ද පළමුවෙන් නාට්‍ය ලියුවේ රේඩියෝ විකාශනය සඳහා ය.පසු කලෙක මම ඒවා සමහරක් රංග භූමිය සඳහා සකස් කොට නිෂ්පාදනය කළෙමි. මගේ 'රත්තරං' යන නාට්‍යය මෙවැන්නකි. මුල් කාලයෙහි දී මා විසින් රේඩියෝව සඳහා ලියන ලද නාට්‍ය අතුරින් 'සත්ව කරුණාව','තරුණ ලේඛකයා'හා 'වළ ඉහගෙන කෑම' යන මේවා සඳහන් කළ හැකිය." - එදිරිවීර සරච්චන්ද්‍ර
මං දවසක් කරුණාරත්න සර්ට දුරකථන යෙන් කතා කරලා ෂෙක්ස්පියර්ගෙ සොනට් ගැන ඇහැව්වා..එයා කීවා ඒක ගැඹුරු යි.. මෙහෙම එක පාරට කියන්න බෑ..මාර බූද්ධිමතෙක්.. උගතෙක්
👍👍👍
අනේ කැටිපෙ මේ වගේ භාෂා බහුශෘතයෙක් .. නිදුක් නිරෝගී සුව ලැබ තවත් චිරාත් කාලයක් අපේදරු පරම්පරාවකගේ දැනුම පොහොසත් කරන්නට ලැබේවා..🙏මෙලෙස අප හමුවට එතුමා ගෙන ආ කැටිපේටද ජයම වේවා..❤️
a gesture of gratitude wouldn't do any harm!!
අනේ.... මේ මහත්තයාව අදයි ඉස්සෙල්ලාම දැක්කේ. මේ වගේ දක්ෂයෝ ඇයි අපෙන් හැන්ගෙන්නෙ.
සිරස FM විකාශනය කළ ශර්ලොක් හෝම්ස්ට හඩකැව්වේ මෙතුමාද??
ඔව් මචං
මේ නාකියා කඩවත රාගම පාරේ තඩි කලු නරක ගෑනියෙක් තියාගෙන හිටිය....
ගැඹුරු හඬක් තියන නිවේදකයෙක්
ලස්සන කතා තමයි... චෙල්වනායගම් ගෙන් කොණ්ඩේ පීරන්ඩ. යම් විෂයක් ඉගෙන ගත්තට කමක් නෑ.. හැබැයි ඔහු තමයි ලන්කාවේ ප්‍රධාන බෙදුම්වාදී පක්ෂය පිහිටුවා ගත්තේ.. 1946 සුද්ද ගෙන් නිදහස ලබන්ඩත් පෙරම ඔහු දෙමළ ඊලාම් පක්ෂය (දෙමළ රාජ්‍ය පක්ෂය) පිහුටුවා ගත්තා.. ඔහු ඒක පිහිටුවා ගත්තේම වෙනම රටක් වෙනුවෙන්.. ඔහු අහින්සකයෙක් නෙමෙයි.. අපේ උන් හිතන්නේ 1956 සින්හල භාෂාව රාජ්‍ය භාෂාව කළ නිසා බෙදුම්වාදය ඇති උන නිසා.. මේවා අපිව අන්දන්න කියන කතා.. මේක සන්වාදයට අදාල නැතැත් ලිවුවේ ඉතිහාසය නොදන්න අයට.. ඔය කියන සිනහල යන් ගෙන් සිදුවු ඊනියා අසාධාරණකම් නිසා නෙමෙයි දෙමළ ප්‍රභූ සමාජය බෙදුම්වාදය තෝරාගත්තේ... උන් වෙනෙම රටක් ඉල්ලුවේ සුද්ද ගේ කාලේ ඉදන්මයි... නමුත් අපි දෙමළ සාමාන්‍ය මිනිස්සු එක්ක ඉතිහාසයේ ඉදලම සාමකාමී විදිහට ජීවත් උනා.. චෙල්වනායගම් වගේ දෙමළ උගත්තු තමයි ජාතිවාදය ඇවිස්සුවේ.. කරුණාරත්න අමර සින් හ කියන්නේ මම ආසම රසවතෙක්.. චිරං ජයතු!
මෙවන් උත්තම හඬ පෞර්ශයක් ඉදිරියේ ඇයි මචං කකුලක් පිට කකුලක් දාගෙන හිටියේ.ඔයාට මතකද පොඩිකාලෙ අපි බලපු යටගියාවේ සුලමුල වැඩසටහන.අපි නිකම්ම නිකං කඳ මහත් උනේ නෑ මචෝ. මේ යුග පුරුශයන්ගේ උපත නොවන්නට අපි කඳ වැඩුනු හරක් ටිකක්.ඒකයි මෙවන් ඉල්ලීමක් කලේ.හිත රිද්දන්න බෑ ඔබේ,මක් නිසාදයත් නඹේ තෝරාගැනීම් ඉතා අගනේයි.
මේ කතාව මීට වැඩිය ලස්සණයි. ශෘඞ්ගාර, නීති සහ වෛරාග්යශතකත්රයම භර්තෘහරීන්ගෙ රචනා හැටියටයි පිළි ගැනෙන්නෙ. නීති ශතකය තම පුතුන්ට ගුණධර්ම, නීති රීති ඉගැන්වීමටත් අවසන් එක මේ කියන අත්දැකීම පසුබිම් කරගෙන ගමා සිටි මුලාවෙන් ගැළවීමේ අවශ්‍යතාව විදහා දැක්වීමටත් ලියැවුණ බවයි කියැවෙන්නෙ. එතුමගෙ උද්‍යානයෙ අඹ ගහක ඉදුණ මුල් ම ගෙඩිය බොහෝ ම පරිස්සමෙන් නෙලා ගත්ත උයන් පල්ල ගෙනත් පිළිගැන්නුවලු මේක හිමි ඔබටයි රසවිඳින්න මේ මුල් ම ඵලය කියල. රජතුමා ඒකත් අරගෙන අග බිසව හමුවෙලා දීල කිවුවලු මගේ අඹඋයනෙ රෝපිග පැළමක මුල් ම ඵලය, මා මෙලොව ඉහළින් ම ආදරය කරන ඔබට පුදමි, රසවිඳින්න කියල. ඒක පරිස්සමෙන් අරගත්ත එතුමිය එදා රෑ ඇය සමග ගත කළ මහ ඇමතිතුමාට අර විදිහට ම කියල පරිත්‍යාග කළා ලු. ඒ මහ ඇමති ඒකත් අරගෙන ගිහින් පහුවදා නගරයෙ ප්‍රධාන නගරසොභිනියට පුදල එයත් අර කතාවම කිවුවලු. මට හමු වෙච්ච සුවිශේෂ රසවත් අඹඵලයක් ඒක මගේ ජීවිතය ඉහළින් ම රසවත් කරවන ඔබටයි කියල. ඇය ඒක අරගෙන තියල පහුවදා රාත්‍රියෙ ඇය වෙත පැමිණි රජතුමාට දීල ්‍ර වගෙ ම කිවුවලු. අතට අරං බැලින්නම් රජ්ජුරුවන්ට තරු විසිවුණාලු මේ මොකද්ද කියල.රජ්රජුරුවො කිවුවලු යාංචින්තයාමි සතතං මයි සා විරක්තා - සාප්යන්න මිච්ඡති ජනහ් සජනොන්යසක්තම්.අසමද්කෘතෝපි පරිතුෂ්යති කාචිදන්යා - ධිහ් තං ච තාං ච මදනං ච ඉමාං ච මාං ච. හැම තිස්සෙ ම මගෙයි කිය කිය මොනව හරි ගැන හිතුව නම්, ඇගේ මා කෙරෙහි ඇල්මක්ත් නැත. ඇයත් කැමති වෙන කෙනෙකුට වගේ ම ඔහුත් කැමති තවත් කෙනෙකුටයි. මා කළ දෙයිනුදු සතුටු වන්නේ අනෙකෙකි. අඹේටත්, ඒකිටත් (බිසව), මදන විසේ ඇති කරවන එකා ඇතුලු හැමෝටත්, මටත් ශාප වේවා කියල ගිහින් වන වැදිල තපස් රැක්කලු..
Sounds අවුල් නේද?
Sherlock Holmes
🔥🔥🔥🔥🔥🔥🔥🔥👍👍👍👍👍👍👍🤣🤣🤣
Athmamanaya episode eka ingammaruwa katha
Siyak ayu laba apeth ayu leba ......ayu rakkanthu awadaaaa
APURU MATAKAYAN PUDUMA DENUM SAMBARAYAN NENAWATH GUNAWATH OBATHUMALA APE RATE SAMPATH NIDUK NIROGI BAWAYA LEBEWA THERUWANSARANAI
ජේෂ්ඨ කලාකරුවකු ඉදිරිපිට කකුලක් උඩදාගෙන ඉන්න උඹේ හැදියාව මොකක්ද බං.
Kakula BIMA thiyagannako.ethuma ediriye eka wadagath
වැඩසටහන කරන එවුන්ගෙ කකුල් බලන්නෙ නැතුව, කියන දේවල්වලින් වචනයක් හරි, හරියට අහන් හිටහන්
@@ChamaraSumanapala වැඩක් නෑ කියලා කකුලයි මඟුලයි බලනවා විකාර 🤣
අමරසිංහ සර්..වචනයක් හරි ඉගෙන ගත්තා...බුදු අම්මො සර්....අයු බො වෙවා (මෙ සිංහල ත් වරදිද කොහෙද ?) විමල් කටි ජයම වෙවා හරිම ශොක්...හරිම ජාති...අර කකුල බලන එක්කෙනාට වෙන වෙලවක පෙන්නන්ඩ බලන්ඩ.
❤️
❤
මෙවන් හඬක් අපේ සවන්පත් අතර සදහටම රැව්දේ. ගුවන් විදුලි රඟමඬළ ඇස් ඉදිරිපිට ට ගෙනාවා වැනිය. ඔබට නිදුක් නිරෝගී සුවය , දීර්ඝායුෂ පතමි. කැටිපේ, ඔබට පින්.
ෂර්ලොක් හෝම්ස්..
එක හුස්මට බැලුවා ඒ තරම්ම සුන්දරයි.
ගුවන් විදුලි යේ ගාමිණි ෆොන්සේකා ,දීර්ඝායුෂ පතමි.
හරීම අපූරුයි සත්තකින්ම ..බොහෝම රසවත් බුද්දිමත් කතාබහක්..ස්තුතියි ඔබ දෙපලටම ..තෙරුවන් සරනයි ..දීර්ගායු වේවා!!!.❤❤❤🙏
කෙදිනකවත්.අමතක.නොවන.හඬ.පෞරුෂය.තෙරුවන්.සරණයී
රූපය මෙහෙමවත් දකින්නෙ කලාතුරකින් වුණාට හඬ කවදාවත් අමතක වෙන්නෙ නෑ.
නැවත දවසක ඔහුව නැවත
කැදවිමකට ආරාධනා කරන්න යයි ඔබගෙන් ගවුරවණිය ඉල්ලිමක් කරනවා.දැන් සාමාජයට සහ අපටත් විශාල දැනුමක් සහ හදුනාගැනිමට සැලැස්සිම ඔබට බොහෝමත්ම ස්තුතියි.
ඔබ නුතන සාමාජය සහ අතිත සමාජය හොද කියවිමක් කරන පුද්ගලයේක්.
ඒ දෙකම හොදට බද්ද කරන්න පුලුවන් හොද.
"සමාජ පැස්සුම් කරුවෙක්" ජයවේවා.
ලැබේන හැම වේලාවකම ඔබගේ වැඩසටහාන් බලනවා.
ඉතාලියේ සිට❤❤❤❤
හරිම අපූරු, සුන්දර කතා බහක්...අතීත හඩ පෞරුෂය කෙතරම් සුන්දරද... භාෂාගාරයක්... නූතන මාධ්‍යයේ "පොරත්වය" පාන කිසිදු භාෂාමය දැනුමක් නොමැති, ඊනීයා මාධ්‍යවේදීන් අනිවාර්යයෙන්ම ඇසිය යුතු සාකච්ඡාවක්... ස්තුතියි කැටපේ... ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා....♥️🙏
රස ගංගාවක්...දැණුම් සාගරයක්....
කරුණාරත්න අමරසිංහ මහත්මයාව මට මුණගැසුනේ මීට බොහෝ කාලයකට පෙර මගේ තරුණ කාලේ. ඒ අවස්තාව ලැබුනේ මගේ වැඩිහිටි මිත්රයෙක්ව සිටි අමරබන්ධු රූපසිංහ මහතා නිසා. ඒ සැඳෑවන් කොතරම් රසවත්ද කියාත් සහ කොතරම් දැණුමත්ද කියාත් කිවයුතු නැහැනේ.
කැටිපෙ මචං බොහොම ස්තූතියි.
කරුණාරත්න මහත්මයාට හා කැටිපෙට ගොඩක් ස්තුතියි ... ❤️
බොහෝ සේ පෙම් බැන්ද කට හඬක්.ස්තුතීයි කැටිපෙ!
සිරිලාල් කොඩිකාර,ජයතිලක කම්මැල්ලවීර වගේ අයගෙත් මතක පතුල කළඹන්න මම කැටිපෙට යෝජනා කරනවා.
ඉතාමත් වැදගත් කතා බහක් 🙏
නියමයි කනට සිසිල් හුලගක් හැමුවා 👍👍👍👍
වටිනා සාකච්ඡාවක්, ස්තුතියි!
වටිනා කතාවක් වටිනා මිනිස්සු
තෙරුවන් සරණයි
ශ්‍රී ලංකාවේ හඬ පෞරුෂය .... ❤❤❤
ඔබ දෙදෙනාට මගේ ගෞරවනීය ස්තූතිය
ශර්ලොක් හෝම්ස් ට ගැලපෙනම හඩ ❤️❤️
ඇත්තටම අගය කරනවා 🙏🙏🙏
ඇත්තෙන්ම .. තමන්ගේ මව් භාෂාව පිළිබඳව තමන්ට තියෙන්න ඕනේ අභිමානයක් ආදරයක්. ඒ වගේම අනෙකාගේ භාෂාව, ආගමික සංකල්ප, සංස්කෘතිය පිළිබඳවත් ගෞරවයක් තියෙන්න ඕනේ. ඉස්සර අපි පොඩි කාළේ, ආගම් අතර ජාතින් අතර තිබුණු සංහිඳියාව හා මිනිස්සු මිනිස්සුන්ටත් පරිසරයටත් සතා සිව්පාවුන්ටත් තිබුණු ආදරය, කරුණාව කොහොම කවදා අතුරුදහන් වුණාද මංදා.
ඔබතුමාට නිරෝගි සුවය සමඟ දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි !
විශිෂ්ටයි කැටී..අපට සිටින රසබර බස් පඬුවෙක්❤
රූපය අතහැර පැමිණ, වර නගන හඬින් රුපාක්ෂර මැවූ ප්‍රාමාණිකයා..!
මගෙ කුඩාකාලයේ වීරයෙක්.ඇත්ත ටම සිංහල භාෂාව ආදරේ කරන්න හදවතටම කියාදුන්න.අයෙක්
An Intelligent person .Talented Broad caster..
අර්ථවත් කතාවක් දුන් ඔබ දෙදෙනාට මගේ ගෞරවනීය ස්තූතිය
අතිශය වැදගත් සංවාදයක්... ස්තුතියි කැටිපේ සහෝදරයා...
Thanks Katipe for bringing Karunaratne Amarasinghe. I was wondering about him recently as he carried one of the best voices in SLBC which we ever remember.
බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා ඔබතුමන්හට
Thanks for both of you!!!!!!
ඔබතුමා හරි ...යන්ත්‍ර මන්ත්‍ර ගුප්ත ක්‍රියා ආදියෙන් ලෙඩ හොඳ වෙන්නෙ මනස සුවපත් වීමෙන් තමා.
මනසින් ලෙඩ වූ අයට ඒ ක්‍රම හොඳයි ..
හරිම ලස්සන අර්ථවත් සාකච්ඡා වක්. ස්තුතියි කැටිපේ
ආසම යුටියුබ් චැනල් එකක්...💖💖.
අහම්බෙන් හම්බුනේ දැන් වශි වෙලා...💖💖.
Ape adaraniya sir❤️
ආදරෙයි කැටිපේ සහෝදරයා...
භාෂාවට වගේම මිනිස්සුන්ට ආදරය කරන සැබෑ සංනිවේදකෙයෙක් අපට සම්මුඛ කිරීම ගැන කෘතවේදී වෙනවා.
Isskoole
Teruwan saranai
Such a great interview.Time is not enough.Please bring him for another interview .
ගුවන් විදුලි ජන මාධ්‍යයට ඉමහත් සේවාවක් සිදු කල කරුණාරත්න අමරසිංහ මහතා සමග සිදු කල කැටිපේ ගේ යූ ටියුබ් සාකච්ඡා වැඩ සටහන ඉතාමත් සිත් ගන්නා සුලුයි! අගයමි!❤
Mage hithe inna mama asakarana ithamath dakshama daksha one and only voice.adarei palenna
ඒ හඬ පෞරුෂය . ❤️❤️
අම්මෝ නියමයි..🙏නියම ද්වීභාෂා බුද්දිමතෙක්..The seven ages of man කවිය old syallabus O/L english literature වලට තිබුණා..
උඩින් තියාගෙන ඉන්න මහපොළවට බය කකුල බිමින් තියා ගන්න.
විමල් නුබට ජය
ආසම කටහඬ
🔥👍 කතාව
මගෙත් වීරයෙක්. කිරිබත්ගොඩ වැඩ කරද්දි මෙතුමා සහ තවත් මහා මිනිසෙක් වන හරිශ්චන්ද්‍ර විජේතුංගයන් නිතර දකිනවා සාමාන්‍ය මිනිස්සු වගේ මහ පාරෙදි
හරිස්චන්ද්‍ර විජේතුංග කීවේ අර කලා නිර්මාණ කරපු පාදිලියා තුඩුවේ මහත්තයාද?
වැඩසටහන තව ටිකක් වේලා තිබුන නම් හොදයි කියලා හිතෙනවා ❤❤❤
Excellent
abhirahas handa paurusaya dirgayu lebewa
Very.nise.👍👍👍👍👍✨👍👍👍👍👍
මොහොතක් නෑරි පුදුම ආසාවෙන් බලන්න හිතෙන වීඩියෝවක්
🖤
Ane me wage aya mage asalwasiyo nam....👍.....bhashawata pasuwai vyakarana...hadenne...very true...🙏..😇❤ mn hithuwa ehema hithanne mn vitharai kiyala..😊
🙏🙏🙏🙏❤️❤️
❤️❤️❤️😍🌷🌷🙏🙏🙏
super👍
Kiri maduwal kiri maduwal kiri amme.. ahankota ass deke kandulu piruna 🥺 methumaata dirgayusha wewa 🙏🏽 mona tharam danum sambaarayakda ❤️mewan watinaa minisun thawath sakachchawata ragena enna..👍🏼
කැටිපේ මචන් කකුල පල්ලෙහා දාල මේක කරමුද
Katie,you called a classic man,firstly l appreciate you,why you can choose the best,
super
♥️
උපුටා ගැනීම ‘පිංඇති සරසවි වරමක් දෙන්නේ’ කෘතියෙනි.
"එංගලන්තයෙහි දී BBC ආයතනයෙන් විකාශනය කළ රේඩියෝ නාට්‍යවලට කන් දී ඉන් මහත් ආස්වාදයක් ලද්දෙමි.ඒවා හා සසඳන කළ සිංහල රේඩියෝ නාට්‍ය නම් පරිහාසයටත් අවමානයටත් ලක්විය යුතු තත්වයක තිබුණු බව මට පෙනුණි.මට ගුවන්විදුලි දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාගෙන් ලියුමක් ලැබුණි. එහි 'යෞවන සමාජය' නම් අලුත් වැඩ සටහනක් ආරම්භ කරන මෙන් ආරාධනා කොට තිබුණේය."
"මා ද පළමුවෙන් නාට්‍ය ලියුවේ රේඩියෝ විකාශනය සඳහා ය.පසු කලෙක මම ඒවා සමහරක් රංග භූමිය සඳහා සකස් කොට නිෂ්පාදනය කළෙමි. මගේ 'රත්තරං' යන නාට්‍යය මෙවැන්නකි. මුල් කාලයෙහි දී මා විසින් රේඩියෝව සඳහා ලියන ලද නාට්‍ය අතුරින් 'සත්ව කරුණාව','තරුණ ලේඛකයා'හා 'වළ ඉහගෙන කෑම' යන මේවා සඳහන් කළ හැකිය." - එදිරිවීර සරච්චන්ද්‍ර
මං දවසක් කරුණාරත්න සර්ට දුරකථන යෙන් කතා කරලා ෂෙක්ස්පියර්ගෙ සොනට් ගැන ඇහැව්වා..එයා කීවා ඒක ගැඹුරු යි.. මෙහෙම එක පාරට කියන්න බෑ..මාර බූද්ධිමතෙක්.. උගතෙක්
👍👍👍
අනේ කැටිපෙ මේ වගේ භාෂා බහුශෘතයෙක් .. නිදුක් නිරෝගී සුව ලැබ තවත් චිරාත් කාලයක් අපේදරු පරම්පරාවකගේ දැනුම පොහොසත් කරන්නට ලැබේවා..🙏
මෙලෙස අප හමුවට එතුමා ගෙන ආ කැටිපේටද ජයම වේවා..❤️
a gesture of gratitude wouldn't do any harm!!
අනේ.... මේ මහත්තයාව අදයි ඉස්සෙල්ලාම දැක්කේ. මේ වගේ දක්ෂයෝ ඇයි අපෙන් හැන්ගෙන්නෙ.
සිරස FM විකාශනය කළ ශර්ලොක් හෝම්ස්ට හඩකැව්වේ මෙතුමාද??
ඔව් මචං
මේ නාකියා කඩවත රාගම පාරේ තඩි කලු නරක ගෑනියෙක් තියාගෙන හිටිය....
ගැඹුරු හඬක් තියන නිවේදකයෙක්
ලස්සන කතා තමයි... චෙල්වනායගම් ගෙන් කොණ්ඩේ පීරන්ඩ. යම් විෂයක් ඉගෙන ගත්තට කමක් නෑ.. හැබැයි ඔහු තමයි ලන්කාවේ ප්‍රධාන බෙදුම්වාදී පක්ෂය පිහිටුවා ගත්තේ.. 1946 සුද්ද ගෙන් නිදහස ලබන්ඩත් පෙරම ඔහු දෙමළ ඊලාම් පක්ෂය (දෙමළ රාජ්‍ය පක්ෂය) පිහුටුවා ගත්තා.. ඔහු ඒක පිහිටුවා ගත්තේම වෙනම රටක් වෙනුවෙන්.. ඔහු අහින්සකයෙක් නෙමෙයි.. අපේ උන් හිතන්නේ 1956 සින්හල භාෂාව රාජ්‍ය භාෂාව කළ නිසා බෙදුම්වාදය ඇති උන නිසා.. මේවා අපිව අන්දන්න කියන කතා.. මේක සන්වාදයට අදාල නැතැත් ලිවුවේ ඉතිහාසය නොදන්න අයට.. ඔය කියන සිනහල යන් ගෙන් සිදුවු ඊනියා අසාධාරණකම් නිසා නෙමෙයි දෙමළ ප්‍රභූ සමාජය බෙදුම්වාදය තෝරාගත්තේ... උන් වෙනෙම රටක් ඉල්ලුවේ සුද්ද ගේ කාලේ ඉදන්මයි... නමුත් අපි දෙමළ සාමාන්‍ය මිනිස්සු එක්ක ඉතිහාසයේ ඉදලම සාමකාමී විදිහට ජීවත් උනා.. චෙල්වනායගම් වගේ දෙමළ උගත්තු තමයි ජාතිවාදය ඇවිස්සුවේ.. කරුණාරත්න අමර සින් හ කියන්නේ මම ආසම රසවතෙක්.. චිරං ජයතු!
මෙවන් උත්තම හඬ පෞර්ශයක් ඉදිරියේ ඇයි මචං කකුලක් පිට කකුලක් දාගෙන හිටියේ.ඔයාට මතකද පොඩිකාලෙ අපි බලපු යටගියාවේ සුලමුල වැඩසටහන.අපි නිකම්ම නිකං කඳ මහත් උනේ නෑ මචෝ. මේ යුග පුරුශයන්ගේ උපත නොවන්නට අපි කඳ වැඩුනු හරක් ටිකක්.ඒකයි මෙවන් ඉල්ලීමක් කලේ.හිත රිද්දන්න බෑ ඔබේ,මක් නිසාදයත් නඹේ තෝරාගැනීම් ඉතා අගනේයි.
මේ කතාව මීට වැඩිය ලස්සණයි. ශෘඞ්ගාර, නීති සහ වෛරාග්යශතකත්රයම භර්තෘහරීන්ගෙ රචනා හැටියටයි පිළි ගැනෙන්නෙ. නීති ශතකය තම පුතුන්ට ගුණධර්ම, නීති රීති ඉගැන්වීමටත් අවසන් එක මේ කියන අත්දැකීම පසුබිම් කරගෙන ගමා සිටි මුලාවෙන් ගැළවීමේ අවශ්‍යතාව විදහා දැක්වීමටත් ලියැවුණ බවයි කියැවෙන්නෙ. එතුමගෙ උද්‍යානයෙ අඹ ගහක ඉදුණ මුල් ම ගෙඩිය බොහෝ ම පරිස්සමෙන් නෙලා ගත්ත උයන් පල්ල ගෙනත් පිළිගැන්නුවලු මේක හිමි ඔබටයි රසවිඳින්න මේ මුල් ම ඵලය කියල. රජතුමා ඒකත් අරගෙන අග බිසව හමුවෙලා දීල කිවුවලු මගේ අඹඋයනෙ රෝපිග පැළමක මුල් ම ඵලය, මා මෙලොව ඉහළින් ම ආදරය කරන ඔබට පුදමි, රසවිඳින්න කියල. ඒක පරිස්සමෙන් අරගත්ත එතුමිය එදා රෑ ඇය සමග ගත කළ මහ ඇමතිතුමාට අර විදිහට ම කියල පරිත්‍යාග කළා ලු. ඒ මහ ඇමති ඒකත් අරගෙන ගිහින් පහුවදා නගරයෙ ප්‍රධාන නගරසොභිනියට පුදල එයත් අර කතාවම කිවුවලු. මට හමු වෙච්ච සුවිශේෂ රසවත් අඹඵලයක් ඒක මගේ ජීවිතය ඉහළින් ම රසවත් කරවන ඔබටයි කියල. ඇය ඒක අරගෙන තියල පහුවදා රාත්‍රියෙ ඇය වෙත පැමිණි රජතුමාට දීල ්‍ර වගෙ ම කිවුවලු. අතට අරං බැලින්නම් රජ්ජුරුවන්ට තරු විසිවුණාලු මේ මොකද්ද කියල.
රජ්රජුරුවො කිවුවලු
යාංචින්තයාමි සතතං මයි සා විරක්තා - සාප්යන්න මිච්ඡති ජනහ් සජනොන්යසක්තම්.
අසමද්කෘතෝපි පරිතුෂ්යති කාචිදන්යා - ධිහ් තං ච තාං ච මදනං ච ඉමාං ච මාං ච. හැම තිස්සෙ ම මගෙයි කිය කිය මොනව හරි ගැන හිතුව නම්, ඇගේ මා කෙරෙහි ඇල්මක්ත් නැත. ඇයත් කැමති වෙන කෙනෙකුට වගේ ම ඔහුත් කැමති තවත් කෙනෙකුටයි. මා කළ දෙයිනුදු සතුටු වන්නේ අනෙකෙකි. අඹේටත්, ඒකිටත් (බිසව), මදන විසේ ඇති කරවන එකා ඇතුලු හැමෝටත්, මටත් ශාප වේවා කියල ගිහින් වන වැදිල තපස් රැක්කලු.
.
Sounds අවුල් නේද?
Sherlock Holmes
🔥🔥🔥🔥🔥🔥🔥🔥👍👍👍👍👍👍👍🤣🤣🤣
Athmamanaya episode eka ingammaruwa katha
Siyak ayu laba apeth ayu leba ......ayu rakkanthu awadaaaa
APURU MATAKAYAN PUDUMA DENUM SAMBARAYAN NENAWATH GUNAWATH OBATHUMALA APE RATE SAMPATH NIDUK NIROGI BAWAYA LEBEWA THERUWANSARANAI
ජේෂ්ඨ කලාකරුවකු ඉදිරිපිට
කකුලක් උඩදාගෙන ඉන්න උඹේ හැදියාව මොකක්ද බං.