"කවියක අර්ථ රසය වගේම නාද රසයත් බොහෝම වැදගත්" - සුනිල් ආර්. ගමගේ

แชร์
ฝัง

ความคิดเห็น • 48

  • @nilanthichandanigamage5961
    @nilanthichandanigamage5961 ปีที่แล้ว +1

    විශිෂ්ටතම වැඩසටහනක් ආදරෙයි චරණ tv ❤ සුනිල් සර්ට ස්තුතියි කවිය ගීතය තුළ තියෙන තවත් පැතිකඩක් ගැන ගෙනා විවරණය ගැන 💐

  • @asiriajith6262
    @asiriajith6262 2 ปีที่แล้ว +1

    හැමදාමත් බලන අති විශිෂ්ට වැඩසටහන අද වැඩසටහන ඒ සියලුම වැඩසටහන් අතරින් අති විශිෂ්ටතම වැඩසටහන යැයි සිතෙනවා ඉතාමත්ම වෙනස් හා හරවත් වැඩසටහනක් සුනිල් ආර් ගමගේ කලාකරුවානන්ට නිදුක් නිරෝගී දීර්ගායුශ පතනවා තවත් මෙවැනි .දැනුම් සම්භාරයක් දැයට තිලිණ කර දීමට ඒ වගේම වජිර මහතාගේ ඉදිරිපත් කිරීමත් හරිම අනර්ඝයි ස්තූතියි චරන TV

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 ปีที่แล้ว +1

    ගායනය කවි ගායනය විග්‍රහය ඉතාමත් අර්ථවත් බොහෝ දේ ඉගෙනුමට ලැබුනා ඉතාම වැදගත් ඉගෙන ගන්නා ලමුුන්ට සුනිල් ඇර් ගමගේ වියතාණනි බොහොම ස්තුතියි

  • @prasangiauwardt346
    @prasangiauwardt346 ปีที่แล้ว +1

    කවියට වගේම ගීතයට රස එක්කළ ඔබවන් නිහතමානි කලාකරුවෙකුට මගේ උත්තමාචාරය පුදමි.

  • @sepalikahalpita4623
    @sepalikahalpita4623 2 ปีที่แล้ว

    Harima ලස්සනයි අහන්න අහන්න අසයි ඔබට teruwan saranai

  • @sameeralakmal7794
    @sameeralakmal7794 2 ปีที่แล้ว +1

    මෙතෙක් ඉදිරිපත් කළ වැඩ සටහන් අතරින් ඉතා විශිෂ්ට වැඩ සටහනක් . අපගේ වින්දන මානයන් වෙනමම දිශාවකට යොමු කළා. ස්තූතියි සුනිල් ආර් ගමගේ මහතාට අපව දැනුවත් කලාට. චරණට ජය.

  • @upulrajapaksha618
    @upulrajapaksha618 3 ปีที่แล้ว +5

    බෙහෙවින්ම ස්තුතියි .අදයි පලමුවෙන්ම බැලුවේ . ඉතිරි සියලුම වැඩසටහන් බලන්නට අසන්නට හිතනවා . ස්තුතියි නැවතත් .බොහොම සතුටුයි

  • @SanthawaKaviTV
    @SanthawaKaviTV 2 ปีที่แล้ว +1

    ඉතාම වටිනා වැඩසටහනකි.

  • @laldharmapriya9188
    @laldharmapriya9188 2 ปีที่แล้ว +1

    කවිය වෙනුවෙන් සිදුකරන මෙහෙවර වෙනුවෙන් ඔබට මාගේ උත්තමාචාරය

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 🙏.sar❤

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 3 ปีที่แล้ว +2

    excellent kavi10ta gi 10k . thank you!!!!! from FRANCE.

  • @donsusilpremaratne1928
    @donsusilpremaratne1928 2 ปีที่แล้ว

    අපේ සාහිත්‍යය ගැන ආඩම්බර වෙමි. ස්තූතියි! හැමටම මේ ලස්සන වැඩ සටහන කරන. ජය!

  • @kumaraperera454
    @kumaraperera454 3 ปีที่แล้ว +1

    කවි 10ට ගී දහය වැඩසටහන අපි ඉතා සතුටින් රස විඳිමින් නරඹන වැඩසටහනකි.ඔබ තුමා ඉතා රසවත් ලෙස වැඩසටහන ඉදිරිපත් කරනවා..අපි හදවතින්ම සුබ පතනවා..කරුණාකර එකම ගායකයාව යොදා නොගෙන අද මෙන් වෙනස් ගායකයින්ව යොදා ගන්න.වැඩසටහන තවත් රසවත් වේවි..

  • @suranjanichathurika5335
    @suranjanichathurika5335 2 ปีที่แล้ว

    Harima watina wadasatahanak.loku danumak laba dena.jayen jaya wewa

  • @thebarons8560
    @thebarons8560 ปีที่แล้ว

    SUPERB , SUPERB PROGRAM 💐💐 Vajira you are amazingly hosting and Guest Mr Gamage Amazing knowledge he has. Also Singers 3of them are SUPER AMAZING!!!!🔥🔥🔥🔥🔥 THANK YOU ALL. Ananda Pathirage from Zambia

  • @basilwickramaratne5036
    @basilwickramaratne5036 3 ปีที่แล้ว +3

    Very breathtaking beautiful program. Music is at its best congratulations.

  • @kanishkasathyajith8845
    @kanishkasathyajith8845 3 ปีที่แล้ว +2

    හරිම වටිනා පඩමක් 🙏

  • @erabaduvillage6105
    @erabaduvillage6105 3 ปีที่แล้ว +4

    නියමයි නියමයි ..මෙම ව්ඩියො දන්න ඔබට ජය ...

  • @navindu
    @navindu 3 ปีที่แล้ว +9

    කවි 10 වෙනස්ම හොඳම වැඩසටහනක්. ඉතාම ආසාවෙන් රස වින්දා. පර්යේෂණ ග්‍රන්ථයක් කියෙවුවා හා සමාන අත්දැකීමක්. මීට පෙර කවි 10 සමහර වැඩසටහන් වලදි සමහර කවි සම්ප්‍රදායන් හා ඒ හා සබැඳි ගීත ගැන කතා කළත් මේ තරම් විස්තරාත්මක සංවාදයක් ඇතිවුණේ නැහැ. මේ සබැඳියාව තව තවත් සොයා බලන්නට අපව උනන්දු කරන කවි 10ක් වුණා. සුනිල් ආර්. ගමගේ මහතා විශිෂ්ට ගීත රචකයෙක් බව දැන සිටියත්, කවි සම්ප්‍රදායන් සහ ගීත ගැන ඔහුගේ මේ විවරණයන් සුනිල් ආර්. ගමගේ මහතා ඉතා විශිෂ්ට පර්යේෂකයෙක් බවත් අපට පෙන්වා දෙනවා.
    අද වැඩසටහනේ කවි ගායනා ඉතාම විශිෂ්ටයි. ගීත ගායනාත් එසේමයි. හැමදාම කියන ලෙසට වජිරගේ වැඩසටහන මෙහෙයවීවත්, කුරවි සංගීතයත් අනගියි.
    (කවි ගායනය සහ ගීතය අතර විරාමයක් නොමැතිව එක දිගට තිබුණානම් හොඳයි කියා සමහර අවස්ථා වලදී නොසිතුනා නොවේ.)
    💐💐💐💐💐💐

    • @kuravi
      @kuravi 3 ปีที่แล้ว

      ඔබට බෙහෙවින් ස්තුතී....

  • @elabros462
    @elabros462 3 ปีที่แล้ว +3

    Very interesting programme. Compliments from ROME- ITALY.

  • @preenipelecia904
    @preenipelecia904 3 ปีที่แล้ว

    හරිම ලස්සන වැඩසටහනක් හදවතින්ම සුබ පතනවා

  • @dassadml
    @dassadml 3 ปีที่แล้ว +2

    Ravi , You are doing an amazing job. 👌👌👌👏👏 This programme is one of the best ones you have produced so far. The knowledge Mr Sunil R. Gamage shared with us is so valuable. thank you so much sir.

  • @Ztvp22
    @Ztvp22 6 หลายเดือนก่อน

    මෙතෙක් නැරඹූ හොඳ ම කවි 10ට ගී 10ක් වැඩසටහන... ❤️

  • @econguru7603
    @econguru7603 3 ปีที่แล้ว

    තවත් විශිෂ්ඨ වැඩසටහනක්. ස්තූතියි !

  • @Adthl503
    @Adthl503 3 ปีที่แล้ว

    Thank you ..very interesting ..

  • @deepalsamarajeewa3935
    @deepalsamarajeewa3935 3 ปีที่แล้ว +1

    One of the best in the series!! Good work .....keep it up!!

  • @sagamaanomadassithero
    @sagamaanomadassithero 3 ปีที่แล้ว +3

    විශිෂ්ටතම සංවාදයක්

  • @nanayakkara1
    @nanayakkara1 3 ปีที่แล้ว +6

    An exceptional presentation of our valued folk culture as reflected in our own poetry, in comparison with the current songs in the popular domain of modern music. This must be kept in the annals of our culture with full vigour
    We really need a modern Mahawansa on our cherished folk culture, inclusive of poetry and, modern lyrics.

  • @lalithhewage5274
    @lalithhewage5274 3 ปีที่แล้ว +1

    Mr Sunil R Gamage sir what a beautiful explanation thank you very much for came to this program and educate us
    Vajira you did a great job
    From Houston USA

  • @RasikaDDuminda
    @RasikaDDuminda 3 ปีที่แล้ว +1

    සුනිල් සර් 🙏🙏❤

  • @samwija4377
    @samwija4377 3 ปีที่แล้ว +2

    Thank you very much Vajira🙏🙏

  • @geegayamu4508
    @geegayamu4508 3 ปีที่แล้ว

    විශිෂ්ඨයි !

  • @dmweerasinghe6394
    @dmweerasinghe6394 3 ปีที่แล้ว

    විශිෂ්ටතම සර්🙏🙏🙏

  • @apemb3356
    @apemb3356 3 ปีที่แล้ว

    ඉතාම වටිනවා මෙවැනි සංකල්ප, අමිල වැඩසටහනක්

    • @nisansalasenadeera3251
      @nisansalasenadeera3251 3 ปีที่แล้ว

      පුස්තකාලයක දැණුමක් ලැබුණා.ස්තූතියි සැමට.අපූරුයි ඇඳුරුතුමනි

  • @sardhapagodaarachchi5732
    @sardhapagodaarachchi5732 3 ปีที่แล้ว

    ගුණාත්මක වැඩසටහන් ඉදිරිපත් කිරීම අතින් චරන හුඟාක් ඉදිරියෙන් සිටිනවා.දහවල් චිත්‍රපටයත් අනෙක් නාලිකා සමග සැසඳීමේදී උසස් චිත්‍රපට සඳහා වෙන් වෙනව.ස්තුතියි .මේතත්වය දිගටම පවත්වා ගන්න .

  • @lakshmanmakavita
    @lakshmanmakavita 3 ปีที่แล้ว +3

    අති විශිෂ්ටයි

  • @SandaliMaheesha
    @SandaliMaheesha 3 ปีที่แล้ว

    Superb singing thilina brdh😍💞

  • @wajirajayawardana7682
    @wajirajayawardana7682 3 ปีที่แล้ว

    ස්තුතියි ඔබේ ආදරයට...❤️💐

  • @AsokaGeethamali-hr9jo
    @AsokaGeethamali-hr9jo ปีที่แล้ว

    ඉතා අර්ථවත් progrramme එකක් 😜😜

  • @kusala_tv
    @kusala_tv 3 ปีที่แล้ว

    1:00 විරිත් ගැන කවි හරි වටිනවා

  • @indika4u
    @indika4u 3 ปีที่แล้ว +3

    🧡🧡🧡

  • @kusala_tv
    @kusala_tv 3 ปีที่แล้ว +1

    අසමි. විඳිමි.

  • @ashiuferndo2687
    @ashiuferndo2687 3 ปีที่แล้ว +2

    😍😍😍😍😍🤗🤗🤗

  • @nadunhettiarachchi915
    @nadunhettiarachchi915 3 ปีที่แล้ว +3

    • @sepalikahalpita4623
      @sepalikahalpita4623 2 ปีที่แล้ว

      Harima ලස්සනයි බලන්න බලන්න අසයි ඔබට බොහොම ස්තුතිය

  • @ratna1958
    @ratna1958 2 ปีที่แล้ว

    මොනතරම් සුන්දර ද? හිත කෙතරම් නිහැඩියාවකට ධ්‍යානයකට කැන්දන් යනවාද. එතරම් අපුරු වැඩ සටහනක්