I really enjoyed Mr Samaranayaka's presentations and listened to his various explanations on local and world historical and cultural events given with the 10 verses he had chosen. Surely people can learn many things from this discussion. Thank you Vajira too for extracting them for our benefit.
Sirisena has been registered intentionally as Kirihena by caste minded village headman! Even today this caste discrimination exists! The untouchable SuNeetha was brought to temple by Buddha taking his hand. But in the temple caste system is very rampant, yes, unfortunately it exists in an inhuman way! Chulananda Samaranayaka is great! Mandawala Hamuduruvo
ඉතාම ලස්සනට වැඩසටහන ඇදියනව කවිය මෙතරම් අලංකාරයි කියල හිතාගන්නත් බැහැ බුදුසරණයි ජයෙන් ජය සැමටම
ලෝකය යහපත් වීමට මෙවැනි මිනිසුන් අවැසිම කාලයක්.
වෙනමම දිශානතීයකට අරං ගියා
බොහොම ස්තුතියි ❤️🤘
මෙතුමා මෙම වැඩසටහනට පැමිණියා පරක්කු වැඩිද මන්දා මෙතුමා මුල් වැඩසටහන් කිහිපයේම අත්‍යවශ්‍ය මිනිසෙක්❤️🤍හුගක් ස්තූතියි
සියවසේ විශිෂ්ඨතම සාහිත්‍ය වැඩසටහනක් - කවි 10 ට ගී 10ක්
කවියේ සුන්දරත්වය විද ගැ
නිමට අපට ඉඩ හසර ලබා දෙන කවි දහයට ගි දහයක් ඔබට තුති
රටට වටිනා අපිට නොවටිනා විශිෂ්ඨ රාජ්ය සේවකයෙක්
අපූර්වතම වැඩ සටහනක්!. ස්තුතියි සැමට 💐
කාලයකින් ඇසුවෙමි වින්දෙමි. තවත් දිරිය ලැබේවා!
Chulananda samaranayaka mahathmayage danuma kiyawala ewara karana bare potak wagei..me wage ratata wadak gana puluwan buddematun akale melena wela yanawa..aluth wedeyata hetana bare parekalpana shakteya heena menesun udata enawa..wajera mahathmaya obatumath me wada satahana eta usas lesa kara gena yanawa..oba depalata teruwan saranai..❤❤❤
ඉවරවෙනතෙක් ආසාවෙන්ම ඇහුව.කවිය කියන හැටි අපූරුයි.
I really enjoyed Mr Samaranayaka's presentations and listened to his various explanations on local and world historical and cultural
events given with the 10 verses he had chosen. Surely people can learn many things from this discussion. Thank you Vajira too for extracting them for our benefit.
සුභ සැන්දෑවක්
කවිය මිනිස් ජීවිතය ගැන කොතරම් ලස්සනට අර්ථ දක්වන බව පස් වන දශකයේ සිටින මට කියාදුන්නේ වර්තමාන ලෝකයේ වීරයෙකු වන චුලානන්ද සමරනායක මහතාය. මානසික සුවයේ ඇති වැදගත්කම මිනිස්සු හොදින් දන්නා නමුත් , ඒ පිලිබඳව අබමල් රේණුවක් වත් නොතකන්නේ තියන නොසංඩාලකම හා පංඩිත කම නිසාම විය නොහැක. කවියෙක් තුලින් මෙන්ම ගීතයක් රස විදිමෙන් ද මනස සමනයට පත් කර ගත හැක. මේ දෙක යුගනද්දව සිදු කල විට එය වඩාත් පල දායක බව නොකිවමනාය .මෙම වැඩසටහන ඒකට හොද අවස්තාවක් . ඔබේ කාලයෙන් විනාඩි 120 වැය කර මෙය ඇසීමෙන් ජීවිතය අරුත්බර කරගත හැකි බව නොඅනුමාන ය.
සැමට සුව
හොදම වැඩසටහනක් ❤
Excellent program on now a days
ඉතාමත් හොද වැඩසටහනක්....මේවා තමයි දරුවෝ දෙමව්පියන් බලන්න ඕනේ..එක දෙයක් කියන්නම්..කවිය ලස්සනට තේරුම් කරලා දෙනකොට..ඒකේ ගීතය ලස්සනට දැනෙන්න ගායනා කරන්න පුලුවන් කෙනෙක්ව දාන්න...
0
0
හරිම ආසාවෙන් ඇහුවා.ඔබතුමා කිව්වා කළුතර දිස්ත්‍රික්කෙ අයට කවි එවන්න කියල.තාම ුළුවන්ද මම හොරන.මමත් ලියනවා
කවියට දිරිදීම අගෙයි ....
කවි දහයට ගි දහයක් ඔබට තුති
❤❤❤❤
හරිම සතුටකින් ඇහුවා ඔක්කොම කව් මම ලියා ගත්තා..කව් ලියන්න බැරි උනත් කව් අහන්න පුදුම කැමත්තක් තියෙනවා .ගොඩ ක් පින් මේ වගෙ වැඩ සටහන් වලට
බොහොම ස්තුතියි
සමිත බණ්ඩාර අටුවබන්දෑල කවියවත් ගේන්නකෝ😍
චුලා
🙏❤️
👍👍👍♥️
Good program ....
💜️💜️
ඩයලොග් tv ත් දෙන්න
♥️
❤
චූල නොවූ මහානන්ද ...රැප් එකක් වගේ ...වචන ගලන්නේ කොහොමද කියලවත් හිතාගන්න බෑ ...ආසයි අහන්න ..සාවදානව අහන්න ඕන ..මිස් වුනොත් අල්ලනවා බොරු....❤මුණගැහිලා මොහොතක් කතා කරන්න ඇත්නම් අගෙයි 😊
Sir🙏🙏🙏
kavi dahayata gi dahayak wedasatan malawe hodama eka ...
🙏🙏🙏
Just a small note to note
No doubt CHARANA TV is much ahead than other channels programs, however repeated songs makes us boring
Sirisena has been registered intentionally as Kirihena by caste minded village headman! Even today this caste discrimination exists! The untouchable SuNeetha was brought to temple by Buddha taking his hand. But in the temple caste system is very rampant, yes, unfortunately it exists in an inhuman way!
Chulananda Samaranayaka is great!
Mandawala Hamuduruvo
අමුතු කවි අරගෙන ආැවිත් තියෙනවා ඒකාකාරි කවි විචාරයන්ට වඩා අගේ හාවා නමි මරැ
අපේ සමාජය ගැන කණගාටුදායක කරුණ නම් මෙහි බලන්නන් ස්වල්ප දෙනෙක් පමණි
මට කියන්න ඕන මේ වැඩසටහනේ හොද නොවේ, මේකේ දෙදෙනෙක් මේ වැඩසටහනට අකමැත්තක් ප්‍රකාශ කරලා තියෙනවා,අන්න ඒ දෙදෙනා ඇයි මෙච්චර සුන්දර වැඩ සටහකට ඇයද අකමැති වුනේ කියලා, ඔවුන්ගේ රසාක්චයතාවය කුමක්ද හොයන්නේ කියලා අසය් දැනගන්න.
Dileepa ge program eka dannako plzzz
♥️♥️♥️