Rodnie Warnakula | Kavi 10ta Gee Dahayak | රොඩ්නි වර්ණකුල | කවි 10ට ගී දහයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • Watch Charana TV Live on PEO TV & PEO TV Go App | Channel No.05
    Charana TV ON SOCIAL
    Follow on Facebook : / charanatvofficial
    Follow us TikTok : / charanatv
    Follow us Instagram : / @charanatv
    Charana TV | නුවනැසින් සැරිසරන්න
    #CharanaTV

ความคิดเห็น • 62

  • @stelladharshika7382
    @stelladharshika7382 2 ปีที่แล้ว +18

    රිදුණු තැලුණු සිත් සුවපත් කරනා
    කවිරස ගී රස කලතා බෙදනා
    නිබඳ මුවට හසරැල්ලක් ගෙනෙනා
    ඔබ වන් මිනිසුන් දැයට වාසනා

  • @sahandissanayake870
    @sahandissanayake870 2 ปีที่แล้ว +12

    අපේ හදවතේ බොහෝ ආකාරයෙන් මතකයන් වල රැඳී සිටින රොඩ්නි වර්ණකුල ගායනවේදියාණන්ගේ අදහස් හා කලාකාමීත්වය ඉතාමත් අගෙයි.... එමෙන්ම ප්‍රථම වරට අසන්නට ලැබුණු "මුතුරාජවෙල" ගීතය හදවතට එක් රැයෙන් සමීප වුණා....වජිර මහත්මා ගේ ලගන්නාසුළු මෙහෙයවීම මෙන්ම ගායනය කරන චතුර සහෝදරයාගෙ සහ සහෝදරියගේ හෘදයාංගම ගායනය වැඩසටහනට එක් කරන්නේ ඉමහත් මිහිරියාවක්

  • @sumithsriravindraweerakkod3
    @sumithsriravindraweerakkod3 2 ปีที่แล้ว +6

    වචනයේ පරිසමාප්තයෙන්ම සුන්දර චරිතයක් , තෙරුවන් සරණයි .ඔබ තුමාට දීර්ඝායුෂ පතනවා

  • @edmondjayasinghe8002
    @edmondjayasinghe8002 2 ปีที่แล้ว +9

    මා දුටු ඉතාම වැදගත් ,ප්‍රියතම ගීත වැඩසටහන මෙයයි.කලාව නමැති මහා සයුර හරහා කිමිඳීමක් වැනියි. වජිර ඔබට දීර්ඝායු වේවා!!!

  • @sathkumara6594
    @sathkumara6594 2 ปีที่แล้ว +9

    ස්තුතියි...වජිර...වටිනා වැඩක්.
    මෙවන් වටිනා කලාකරුවන්
    ඉන්නෙ ඉතාම ටිකයි..ඔබටත් රොඩ්නිඇතුලු වාද්‍ය මංඩලයටත්
    පින්..අපිට දුන් සතුටට

  • @donkuruppu2979
    @donkuruppu2979 2 ปีที่แล้ว +12

    රොඩිනි වර්ණකුල කියන්නේ වචනයේ පරිසමාප්තයෙන්ම සුන්දර චරිතයක්.මෙතුමාව ඔබගේ වැඩ සටහනක් තුලින් දැකීම සතුටට කරැණක්.අාසාවෙන් බලන වැඩ සටහනක්. වජිර මහත්තයො ඔබතුමාටත් බෑන්ඩි එකටත් ජය වේවා !!!

  • @deepalsamarajeewa3935
    @deepalsamarajeewa3935 2 ปีที่แล้ว +9

    වජිර මල්ලියි රොඩ්නි අයියයි මේ වැඩසටහන ලස්සනට කළා. අහපු නැති සින්දු ගොඩක් එක්ක. මේ වැඩසටහන තව දිගු කලක් කරගෙන යාමට උණුසුම් සුබ පැතුම් !!

  • @chandigamage7431
    @chandigamage7431 2 ปีที่แล้ว +10

    කියන්න වචන මදි සතුටු වුනු තරම් , අපේ තරුණ දරුවො මේවා බලනවා නම්, විශ්ව විද්‍යාල වලින් ලබන්නට බැරි දැනුම් සම්බාරයක්.
    තෙරුවන් සරණයි ඔබ තුමාට දීර්ඝායුෂ පතනවා

  • @nilanthichandanigamage5961
    @nilanthichandanigamage5961 2 ปีที่แล้ว +3

    ස්තුතියි හැමදාමත් චරණ❤️තවත් ආදරණීය කලාකරුවෙක්

  • @sanjeewamadusanka35
    @sanjeewamadusanka35 2 ปีที่แล้ว +4

    සමාජයට වැදගත් ඉතාම වටින වැඩසටහනක් තමයි කවි 10ට ගී 10ය කියන්නේ.වජිර මහත්තයට ගොඩක් ස්තුතියි මේ වැඩ සටහන ලස්සනට මෙහෙය වනවට.ස්තුතියි චරන ටිවි.

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 8 หลายเดือนก่อน

    ඉතාම රසවත් රාත්‍රියක් !
    රොඩ්නි වර්ණකුල වේදිකා නළුවා සමඟ වජිර අපූරු වැඩ සටහනක් නැරඹුවා.
    අද කාලේ රටේ තිබෙන දුක්ඛ දෝමනස්සයන් අමතක කරවන්න හැකි වැඩ සටහනක් ඉදිරිපත් කිරීම පිළිබඳව අපගේ හෘදයාංගම ස්තුතිය ❤

  • @Gayansampath123
    @Gayansampath123 2 ปีที่แล้ว +5

    හදවතේ චරිතයක් අපි හැමෝගෙම.., ජීවත්ව සිටින කාලයේ අගයනව කියන දේ දකින්නට පින ලබා දුන් CHARANA TV ඔබට වජිර අයියට බොහොමයක් පිං....❤️❤️❤️❤️❤️❤️😘🙏

  • @padmaherath8143
    @padmaherath8143 2 ปีที่แล้ว +2

    චරණ ඔබ සැමට උදා වූ 2022 වසර වර්ණවත් සුභදායී නැවුම් වසරක් වේවා...
    අහම්බෙන් වගේ මමත් මේ නාලිකාව දැක්කා. එදා ඉදන් ඔබේ වැඩ සටහන බලනවා. සමාජයේ විවිධ පැතිකඩ විවිධ කෝණ වලින් මේ ' කවිය' තුලින් ඉස්මතු කරන විදිය හරිම ලස්සනයි. චරණ තවත් වර්ණවත් වෙනවා වජිර ඔබේ දස්කම් වලින්. අද සම්බන්ධ වී සිටින උත්කෘෂ්ට චරිතයත් එක්ක මේ වැඩ සටහන පුදුම සංකලනයක්. කොහොමත් ජීවත් වෙන කාලයේදී මෙවන් ඇගයීමකට මෙතුමාට අවස්ථාවක් දීම ගැන වජිර ඔබට ගොඩක් පින්.චරණ වර්ණවත් කල වර්ණකුලයන්ට මාගේ සුභාසිරි.

  • @m.p.salgado920
    @m.p.salgado920 8 หลายเดือนก่อน

    කොච්චර කලක් ගියත්, අදටත්. වටිනාකම අඩු නැති, මෙම වැඩ සටහන මෙහෙයවූ වජිරටත්. රොඩ්නි වර්ණකුල රංග වේදියටත් තව චිරාත් කාලයක් අප පිනවීමට වරම් ලැබේවා!!! දායකවූ සැමට තෙරුවන් සරණයි.

  • @donaldgunatillake5881
    @donaldgunatillake5881 2 ปีที่แล้ว +3

    This is amazing! Rodney has done a lot of home works and he very ably used his vast experience and exposure to the problems of society. Vajira was good enough to give him ample time and space to present his very well-collected poems, songs, and many stories. We enjoyed the entire program.
    Vajira and the team: You are doing a wonderful service to the nation in preparing and presenting this interesting program. Keep it up. Thank you all once again.

  • @janatmanjulaliyanage5535
    @janatmanjulaliyanage5535 ปีที่แล้ว +1

    කව්යට ගීතයට අපිව පුංචි කාලෙදිම තල්ලු කල එහි අලවා තැබූ ඔබ අපට පහනකි

  • @arjunasubasinghe
    @arjunasubasinghe 2 ปีที่แล้ว +4

    වජිර ඔබ ඇතුළු පවුලේ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපිට වටිනා වැඩ සටහන් මේ අවුරුද්ද පුරාම දැකගන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @hemaliarachchige7788
    @hemaliarachchige7788 2 ปีที่แล้ว +2

    What a fantastic programme. I enjoyed very much. The honourable guest loving brother, your ideas , singing, appreciation style of poems, everything is special. May you live long . God bless you!

  • @MatheeshaMihisara
    @MatheeshaMihisara 6 หลายเดือนก่อน

    Rodni. Ayyaa❤❤❤❤bohoma sundara minihek. Adarei🎉🎉🎉🎉❤❤

  • @chiranidarshika8931
    @chiranidarshika8931 ปีที่แล้ว

    බොහෝමත්ම අර්ථවත් රසවත් අගනා පැය දෙකහමාරක්.. ඉතාමත් අපූරුම වටිනා කලාකරුවෙක්... ඔබට දීර්ඝායු රොඩ්නි වර්ණකුල මහතාණෙනි... බොහෝමත්ම ස්තූතී වජිර අයියේ අපූරුම වැඩසටහනක් 🌷🌷🌷

  • @thushariperera3182
    @thushariperera3182 4 หลายเดือนก่อน

    ආසම චරිතයක් ❤

  • @mercyarline8881
    @mercyarline8881 2 ปีที่แล้ว +2

    අදරෙයි රොඩ්නි වර්නකුල

  • @InduSenavirathna-o3r
    @InduSenavirathna-o3r 8 หลายเดือนก่อน

    මට මගෙ අත්තම්ම මතක් වුනා එයත් නිවන් ගිහින් අපිට් හුගක් දුරයි ❤❤❤❤😢😢😢😢

  • @samsonperera1126
    @samsonperera1126 2 ปีที่แล้ว +6

    රොඩ්නි වර්ණකුල කලාකරුවානනි....
    රසිකයන් අතර නලුවෙක්,ගායකයෙක්,විදියට ප්‍රසිද්ධියට පත්ව හිටියත් ,ඔබ මොන තරම් දක්ෂකම් ,හැකියාවන්ගෙන් පරිපූර්ණ මිනිසෙක්ද කියලා ඔබ ගැන හොඳින් දන්නා අයට අවබෝධයක් ඇති .
    ගායනය ,රංගනය,වැඩසටහන් ඉදිරිපත්කරන්නෙක්,නොබෝ දිනකින් එලිදකින ඔබ විසින් රචිත ග්‍රන්ථය සමගම විශිෂ්ඨ ලේඛකයෙක් ලෙසටද මිනිසුන් හඳුනා ගනු ඇති ....ඒ හැමටම වඩා ඔබ ඇසූපිරූ තැන් ඇති විද්වතෙක් බව ක්ශේත්‍රයේ අයට හැඟුනානම් ඔබෙන් මීටත් වඩා විශාල ප්‍රයෝජනයක් ගන්නවා නොඅනුමානයි ...රොඩ්නි අය්යේ ඔබේ "කවි දහයට ගී දහය" අතිශයින්ම සුන්දරයි ,විශිෂ්ඨයි ...! වජිර මහත්මාගේ මෙහෙයවීමත් අතිශයින්ම සුන්දරයි ......! ඔබ දෙපලටම සුබ පැතුම්...!

  • @kaveeshanethsarani449
    @kaveeshanethsarani449 2 ปีที่แล้ว +2

    Anothaptha nice voice.

  • @chandrakanthimeedeniya6432
    @chandrakanthimeedeniya6432 2 ปีที่แล้ว +1

    තවත් අපූරු වැඩසටහනක්! සොඳුරු සිතැත්තන් දෙදෙනකු ගේ හමුවීම ක් !

  • @KavishkaSuraweera-c7g
    @KavishkaSuraweera-c7g 3 หลายเดือนก่อน

    💙

  • @gayandilhara9358
    @gayandilhara9358 ปีที่แล้ว

    ❤️❤️

  • @MatheeshaMihisara
    @MatheeshaMihisara 6 หลายเดือนก่อน

    Putage sinduwa godak lassanai Attamma niwan gihin

  • @142samantha
    @142samantha ปีที่แล้ว

    😍😍😍👏👏👏👍👍👍😍😍😍

  • @ravidudias1360
    @ravidudias1360 2 ปีที่แล้ว +2

    සොඳුරු කලා හිතක් ...

  • @samidin1000
    @samidin1000 2 ปีที่แล้ว +1

    Rodney the great

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 ปีที่แล้ว +1

    ස්තුතියි!

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 ปีที่แล้ว

    🎉🙏

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 2 ปีที่แล้ว +1

    thanks !🙂

  • @lahirusampath7384
    @lahirusampath7384 2 ปีที่แล้ว +1

    🧡💛

  • @ulfunelind3842
    @ulfunelind3842 2 ปีที่แล้ว

    Godak rasawath weda satahanak,dedenatama suba nawawasarak wewaaaa!

  • @niroshadilhani7575
    @niroshadilhani7575 2 ปีที่แล้ว

    දිර්ගායු වේවා❤❤❤

  • @darshanagamage4565
    @darshanagamage4565 ปีที่แล้ว

    රොඩ්නි වර්ණකුල ❤

  • @niroshaperera3405
    @niroshaperera3405 ปีที่แล้ว

    👍👍👍

  • @weragoda98
    @weragoda98 ปีที่แล้ว

    අතීතය, වර්තමානය, අනාගතය එකට එකතු කරමින් අගනා සමාජ විවරණයක් කරන ලස්සන වැඩසටහනකට අද්දැකීම් බහුල කලාකරුවකු සමග ගවන කාලය මොනතරම් මනරම් ද

  • @lankanganilankangani4802
    @lankanganilankangani4802 2 ปีที่แล้ว

    💚💚💚

  • @vathsalaliyanage981
    @vathsalaliyanage981 ปีที่แล้ว

  • @v.m.531
    @v.m.531 2 ปีที่แล้ว

    මම ඉන්නේ පිටරට, මට කව්‍රරැ හරි කියන්න ප්‍රලුවන්ද කවි කියවන්න ප්‍රල්‍රවන් තැනක් online please.

  • @thilakasirispathiranage9981
    @thilakasirispathiranage9981 2 ปีที่แล้ว

    Ahasata Pana pidum Labaie Wanie wanei...// Thiran jayathu!!!!

  • @k.r.pushparanjan1568
    @k.r.pushparanjan1568 11 หลายเดือนก่อน

    විශිෂ්ටයන් දෙදෙනෙකු අතර විශිෂ්ට සංවාදය ක්.

  • @ulfunelind3842
    @ulfunelind3842 2 ปีที่แล้ว

    HARIMA AGEI Rodni mahathaneni kawi deka.

  • @rohanaelvitigala
    @rohanaelvitigala 2 ปีที่แล้ว +4

    කලා කාරයෝ කියන්නේ මුදල් වලින් පිස්සු කෙලින
    විකෘති විකාර නාඩගම් නටන මෝඩයෝ සෙට් එකත් වෙනවා
    මුදල් කියන්නේ ශ්‍රම ආදේශකයක් වෙනවා
    මුදල් වල අන්තර්ගත වෙලා තියෙන්නේ කාන්තාවන්ගේ දරුවන්ගේ මහලු අයගේ සහ රෝගීන්ගේ ලේ කදුළු සහ දහඩිය බව හොඳට මතක තියාගන්න
    අහිංසක මිනිස්සුන්ගෙ ලේ කදුළු දහඩිය වලින් පිස්සු කෙළින අයට විකෘති විකාර නාඩගම් නටන අයට
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේ විසින් ඩබල් පනිෂ්මන්ට් ලබා දෙනවා
    ඒ කියන්නේ මෙලොවත් විදවලා පරලොවත් විදවන්න වෙනවා
    තවත් විදියකට කියනවා නම් මැරෙන තුරුම විදවලා මැරිලත් විදවන්න වෙනවා
    ඒක නිසා රුපියල් ශත වලින් පිස්සු කෙලින එක අතහැර දමලා පන්සිල් රැකගත අසරණ සරණය කරන්න
    අසරණ සරණය කරනව කියන්නේ කාන්තාවන්ට දරුවන්ට මහලු අයට රෝගීන්ට සහ අසරණ සතුන්ට තමන්ට හැකි පමණින් ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කිරීම
    අවංකවම පන්සිල් රැකගත අසරණ සරණය කරන අයට
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශිර්වාදය දවසේ පැය විසිහතර පුරාවටම ලබා දෙනව
    ඊට අමතරව ඔවුන්ගේ සදා අමරණීය ආත්මය බලවත් සහ නැනවත් කරනව
    ඒ කියන්නේ
    ඔවුන්ට සොභාවික බුද්ධිය හෙවත් සොභාවික මිනිස් ඉව ලබා දෙනව
    ඊටත් අමතරව නැවත වතාවක් මිනිස් ජිවිතයක් ලබන්නට වරම් ලබා දෙනවා
    වපුරපු දේවල්ම තමයි නෙලාගන්න වෙන්නෙ
    ඒක හොඳට මතක තියාගන්න
    අහිංසක මිනිස්සුන්ගෙ ලේ කදුළු දහඩිය වලින් පිස්සු කෙලින සොභාවික සම්පත් විනාශ කරන කලා කාරයින්ට මෙලොවත් විදවලා පරලොවත් විදවන්න වෙනවා
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේ විසින් දඩුවම් කලාට පසුව බේරාගන්න හැකියාවක් නැති බැවින්
    සිත කය වචනය සංවර කරගෙන පරිස්සමෙන් ජීවත් වෙන්න
    සොභාවයෙන්ම අහිංසක අසරණ කාන්තාවන්ගෙ මව්වරුන්ගෙ දරුවන්ගෙ මහලු අයගේ රෝගීන්ගෙ සහ අසරණ සතුන්ගෙ ලේ කදුළු දහඩිය වලින් පිස්සු කෙලින්නෙ නැතිව
    පන්සිල් රැකගෙන අසරණ සරණය කරන්න පුරුදු පුහුණු වෙන්න
    ඔබ සැමට සොභාවික බුද්ධියේ සරණ හෙවත් බුදු සරණ පතමි

    • @ravidudias1360
      @ravidudias1360 2 ปีที่แล้ว +2

      කාටද බං, ඔය බනින්නේ පිස්සුවෙන් වගේ 🤪

    • @thelittleitsybitsy
      @thelittleitsybitsy 2 ปีที่แล้ว

      🤣🤣

  • @chandichandi7173
    @chandichandi7173 ปีที่แล้ว

    Math gamaka ipaduna kenek.eth den gameth uyanne gas lipe.dara kadanna yanne ne.weralu madam kohenda.a kaale mathak wenakota harima dukai

  • @Niroshfootage
    @Niroshfootage 2 ปีที่แล้ว

    මේ චැනල් එක dialog එකෙ නෑනෙ 😢😢😢😢

  • @kalpaneegunathilake6423
    @kalpaneegunathilake6423 ปีที่แล้ว +1

    රස පිරුණු ගීයක් th-cam.com/video/tUucqCqEsj8/w-d-xo.html

  • @anandapadmasiri6295
    @anandapadmasiri6295 2 ปีที่แล้ว

    Vishistayi Rodney
    Vishistayi Vajira

  • @chandanahewage993
    @chandanahewage993 2 ปีที่แล้ว

    මේ සෙකකුවෙ හිටිය අතුල වේරගොඩ කියල නලුවෙක් අද කොහේද දන්නෙ නෑ

  • @surajprasath6699
    @surajprasath6699 2 ปีที่แล้ว

    මෙහෙ දේවල් රට යවන්න පට්ට කට්ටක් කන්න එපැයි....දන්නෝ දනිති.🙁

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 ปีที่แล้ว

    රොඩිනි මහතා ඉතාම හරබර කතිකාවතක් සමාජය මෙිවා හිතට ගනීද

  • @upalilokumarakkala-ry4co
    @upalilokumarakkala-ry4co ปีที่แล้ว

    ,,මම හැමදාම රොඩිනිට කියනව වාගේ පිරැනු මිනිසෙකු මෙ යැයි රොඩිනිගෙ සැම වචනයකම සැම ඉරියවිවකම පිලිබිඹු වෙනව. ඔබට දීර්ගායුස. උපාලි ලොකුමරක්කල.

  • @thilakasirispathiranage9981
    @thilakasirispathiranage9981 2 ปีที่แล้ว

    Sobha Dahamata Nowana Awanatha Lowe kisiwak Nae