තෙරුවනේ ආශීර්වාදය කැටි වූ දරු නැළවිලි ගී.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ค. 2022
  • ‘පින්වත් අම්මාවරුනේ,
    ඔබේ කුසින් මේ ලොව එළිය දකිනා බිළිදාණන් හට දියහැකි
    වටිනා ම දායාදය
    ඉතා කලාතුරකින් ලොව පහළ වන
    අති උතුම් තෙරුවන් සරණයි!
    එනිසා බිළිඳු අවදියේ පටන් ම ඔබේ දරුවා හට
    උතුම් තෙරුවනේ ආශීර්වාදය ම පමණක් ලබා දෙන්න.
    ඔබේ ආදරධෑය බිළිඳාණන් නැළවීම පිණිස ද,
    තෙරුවනේ ආශීර්වාදය කැටි වූ මේ නැළවිළි ගී
    යොදාගන්න.
    1. මගෙ ආදර සිඟිති පුතේ
    මනු ලොව වෙත පැමිණි පුතේ
    තුන්ලොවට ම වඩා පුතේ
    තුණුරුවනයි උතුම් පුතේ
    2. පුතුට මගේ බුදු සරණයි
    පුතුට මගේ දම් සරණයි
    පුතුට මගේ සඟ සරණයි
    පුතුට මගේ තුන් සරණයි
    3. අරහං බුදු ගුණ පිහිටයි
    සම්බුදු මුනි ගුණ පිහිටයි
    විදුසරණේ ගුණ පිහිටයි
    මගේ පුතුට බුදු පිහිටයි
    4. සුගත මුනිඳු ගුණ පිහිටයි
    ලෝකවිදූගුණ පිහිටයි
    පුරිසදම්ම ගුණ පිහිටයි
    පුතුට මගේ බුදු පිහිටයි
    5. සත්ථා බුදු ගුණ පිහිටයි
    උතුම් බුද්ධ ගුණ පිහිටයි
    භගවා මුනි ගුණ පිහිටයි
    සිඟිති පුතුට බුදු පිහිටයි
    6. දුලබ මිනිස් බව ලැබුණා
    තෙරුවන් සරණත් ලැබුණා
    වාසනාව මතු වෙනවා
    මගේ පුතා ලොකු වෙනවා
    7. රන්මැලි මහ සෑ පිහිටයි
    සිරි මහ බෝ රජු පිහිටයි
    සිරි දළදා හිමි පිහිටයි
    පුතුට මගේ බුදු පිහිටයි
    8. මුනි සිරිපා රැකවරණයි
    රන්මැලි සෑ රැකවරණයි
    සිරි මහ බෝ රැකවරණයි
    තුනුරුවනේ රැකවරණයි
    9. සම්බුදු ගුණ සිහි කරමින්
    සදහම් ගුණ සිහි කරමින්
    සඟ රුවනත් සිහි කරමින්
    පුද දෙන්නම් මගේ පුතුන්
    ලෝක මව්වරුන්ගේ දිනය නිමිත්තෙන්
    ශ‍්‍රද්ධා රූපවාහිනියෙන් කෙරෙන ස්නේහනීය
    ඉදිරිපත් කිරීමකි.
    Artiste :
    Shashika Nisansala Jayasumana
    Music :
    Chandana Dasanayaka
    Music Produced By :
    Shraddha Music Division
    Lyrics Video & Animation :
    Damith Nissanka
    Acoustic Guitars :
    Buddhika Perera
    Flute :
    Indika Rajintha
    Production :
    Shraddha Media Network
    #ShraddhaTV #MothersDay
    ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
    Shraddha Android App for Mobile :-
    Shraddha Apple App for Mobile :-
    Visit Our Website :- www.shraddha.lk/
    Join Our Facebook page :- / shraddhatv
    Follow us on Instagram :- / shraddha.lk
    Watch Shraddha TV Live :- th-cam.com/users/ShraddhaTVLiv...
    Monthly Donation Membership :-
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 662

  • @uththarajayasena7219
    @uththarajayasena7219 10 หลายเดือนก่อน +225

    අනේ මගේ කිරි සිහිනය සැබෑ වේවා!!!ප්‍රර්ථනා කරන්න....

    • @PreshanNadeera
      @PreshanNadeera 2 หลายเดือนก่อน +2

      කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා !

    • @Asanthaliyanage.4262
      @Asanthaliyanage.4262 หลายเดือนก่อน +1

      ඔබට රූමත් ගුනවත් දරුපැටියෙක් ලැබේවා ❤

    • @asankakumara3382
      @asankakumara3382 หลายเดือนก่อน

      sumathi

    • @asankakumara3382
      @asankakumara3382 หลายเดือนก่อน

      S

    • @user-bf4pb5dy6i
      @user-bf4pb5dy6i หลายเดือนก่อน

      ඔයාගෙ කිරි සිහිනය සැබෑ වේවා ❤❤❤❤❤❤

  • @nimalipriyadarshani6524
    @nimalipriyadarshani6524 4 หลายเดือนก่อน +69

    මගේ කුසයෙහි පිලිසිද ගත් දරු සම්පත සියලු දෙනාගේ ආශිර්වාදය ලැබි මෙලොව එලිය දකිවා....බුදුසරණයි ...!

    • @RahulaThero760
      @RahulaThero760 13 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් බලයෙන් පින්වත් කුමරකු බිහිවේවා.නිදුක් වේවා.නීරෝගි වේවා.🌸🙏

  • @shanikamadushani4470
    @shanikamadushani4470 ปีที่แล้ว +257

    මගේ කුසේ වැඩෙන පුංචි දරු පැටියා සත්පුරුෂ යෙක්ම වේවා....🙏🙏🙏

    • @drcbandara7881
      @drcbandara7881 ปีที่แล้ว +4

      තෙරුවන් සරණයි

    • @deepikapriyadarshani94
      @deepikapriyadarshani94 ปีที่แล้ว +1

      Theruwan saranai..

    • @kaushikashehani9113
      @kaushikashehani9113 ปีที่แล้ว +2

      තෙරුවන් සරණින් මා කළා වූ සියලුම පිං කුසල්වල අානුභාවයෙන් ශක්තියෙන් බලයෙන් මා රකින්නා වූ පංචශීලයේ සත්‍යානුභාවයෙන් ආයුෂෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් පිරි නීරෝගිමත් සියලු අඟපසඟයන්ගෙන් පිරිපුන් සත්පුරුෂ කල්‍යාණමිත්‍ර දරු සම්පත් හිමි වේවා 🙏🙏🙏❤️

    • @ashaadilrukshi7894
      @ashaadilrukshi7894 11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ❤

    • @shanikamadushani4470
      @shanikamadushani4470 11 หลายเดือนก่อน

      ​@@drcbandara7881🙏

  • @madushani673
    @madushani673 ปีที่แล้ว +611

    අනේ මගේ කිරි සිහිනය සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න....🙏🙏🙏🙏😘❤️

    • @user-ui3fh6su1e
      @user-ui3fh6su1e ปีที่แล้ว +11

      කිරි සිහිනය සැබෑ වේවා අම්මා 😊❤

    • @prashaniekanayake8776
      @prashaniekanayake8776 ปีที่แล้ว +13

      ඉක්මනට අම්මාගේ හිනේ හැබා වේවා....

    • @madushani673
      @madushani673 ปีที่แล้ว +6

      @@prashaniekanayake8776 ගොඩක් ස්තුතියි ආදරනීය ඔයාට..❤️🙏

    • @madushani673
      @madushani673 ปีที่แล้ว +1

      @@user-ui3fh6su1e ගොඩක් ස්තුතියි ආදරනීය ඔයාට ❤️🙏

    • @oshadhidias5776
      @oshadhidias5776 ปีที่แล้ว +4

      ගොඩක් ඉක්මනට අම්මාගෙ සතුට ලැබේවා ,ඒක මගෙ පැතුමක් 🙏🙏

  • @Sewwandiapsara-pe9wo
    @Sewwandiapsara-pe9wo ปีที่แล้ว +660

    මම මැරි කරලා අවුරුදු 5 වෙනෝ තම මට වසනාව නැ මව් පදවිය ලබන්න .අනේ මම ගොඩක් දුකින් ඉන්නේ .මගේ කිරි සිහිනය සැබැ වෙන්න parthana කරන්න .bs hamotama

    • @dilaninisansala2688
      @dilaninisansala2688 7 หลายเดือนก่อน +11

      Mama parthana karanawa oyagekiri sihinayanikmanata sabe wenna kiyala

    • @user-md7fo7hi8b
      @user-md7fo7hi8b 7 หลายเดือนก่อน +18

      අංගුලිමාල මහරහතන් වහන්සේගෙ ආනුභාවයෙන් ආශිර්වාදයෙන් සත්පුරුශවත් දරුවෙක් නුබේ කුස පිළිසිද ගනිත්වා...

    • @ishadimalsha8418
      @ishadimalsha8418 7 หลายเดือนก่อน +4

      Oyata ikmanin daruwek labewa! Hamadama angulimala piritha ahanna mama prarthana karanawa oyata ikmnata kirisihinaya sabaa wewa kiyala 🙏🙏🙏

    • @meinyoutube3725
      @meinyoutube3725 7 หลายเดือนก่อน +4

      ඔබේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා..

    • @sandunithakshila8306
      @sandunithakshila8306 7 หลายเดือนก่อน +2

      Shadashila suwaminwahasege pinwath daruwa pathana widiya Gena darma deshanawa ahana

  • @IshuwaraGunarathne
    @IshuwaraGunarathne 2 หลายเดือนก่อน +6

    මාගේ දරුවාට සියලු බුදු වරුන්ගේ ආරක්ෂාව ලැබේවා 🙏

  • @swapnashalani5606
    @swapnashalani5606 2 หลายเดือนก่อน +34

    චූටි පැටියෙක් ලගට එනකල් බලන් ඉන්න හැම අම්ම කෙනෙක්ගෙම ආදරනීය කිරි සිහිනේ ඉක්මනට හැබෑ වෙන්න කියලා මම පාර්තනා කරනවා

  • @ruwanthimadushani139
    @ruwanthimadushani139 ปีที่แล้ว +96

    අනේ මගේ කිරි සිහිනය සැබෑ වේවා🙏🙏🙏🙏 කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏 අනෙක් සියලු ම දෙනාගේ කිරි සිහිනය සැබෑ වේවා🙏🙏🙏🙏 කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏

    • @kaushikashehani9113
      @kaushikashehani9113 ปีที่แล้ว +2

      තෙරුවන් සරණින් මා කළා වූ සියලුම පිං කුසල්වල අානුභාවයෙන් ශක්තියෙන් බලයෙන් මා රකින්නා වූ පංචශීලයේ සත්‍යානුභාවයෙන් ආයුෂෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් පිරි නීරෝගිමත් සියලු අඟපසඟයන්ගෙන් පිරිපුන් සත්පුරුෂ කල්‍යාණමිත්‍ර දරු සම්පත් හිමි වේවා 🙏🙏🙏❤️

    • @Sewwandiapsara-pe9wo
      @Sewwandiapsara-pe9wo 6 หลายเดือนก่อน +1

      අනේ ඉක්මනින් අම්මා කෙනෙක් වෙන කිරි සිහිනය ඉටු වෙවා .බුදු සරනයි .ජෙසු පිහිටයි සතුටින් ඉන්න ❤

    • @sanjanaranasinghe3682
      @sanjanaranasinghe3682 4 หลายเดือนก่อน +1

      බුදු සරනයි අම්මේ

  • @AyeshaChathurangani-qe6lb
    @AyeshaChathurangani-qe6lb 3 หลายเดือนก่อน +25

    මම බැදලා දැනට අවුරුදු නවයක් වෙනවා මට තවම දරුවන් නැහැ මම ආසාවෙන් බලාගෙන ඉන්නවා මගෙ කුසෙ පින්වත් දරුවෙකු පිළිසිඳ ගනිත්වා කියලා මට ආශිර්වාද කරන්න අම්මලා

    • @sewwandim1851
      @sewwandim1851 3 หลายเดือนก่อน

      ප්‍රාර්ථනා ඉෂ්ට වේවා...!!!

    • @MaduLakmali-wq4it
      @MaduLakmali-wq4it 19 วันที่ผ่านมา

      ඉශ්ට වේවා

    • @user-lx7gq9ol4s
      @user-lx7gq9ol4s 16 วันที่ผ่านมา

      🙏🙏🙏

    • @user-hr2hw3jf2m
      @user-hr2hw3jf2m 6 วันที่ผ่านมา

      අක්කේ ඔයාගේ හිතේ බලාපොරොත්තු ව ඉක්මනින්ම සපල වෙිිවා තෙරැවන් සරනයි ❤❤❤

    • @RahulaThero760
      @RahulaThero760 13 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් බලයෙන් පින්වත් කුමරකු බිහිවේවා.නිදුක් වේවා.නීරෝගි වේවා.🌸🙏

  • @AmelaKulasekara-jm5zi
    @AmelaKulasekara-jm5zi ปีที่แล้ว +139

    සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා!! සියලු අගපසගයකින් යුතු නිදුක් නිරෝගි දරු පැටියෙකු ලැබේවා!!

  • @imdikajayalath9032
    @imdikajayalath9032 ปีที่แล้ว +145

    මාගෙ කුසතුල වැඩෙන දරුවා නිදුක් නිරොගිව වැඩෙත්වා මගේ පුතාට බුදුසරණයි🙏

    • @kaushikashehani9113
      @kaushikashehani9113 ปีที่แล้ว +2

      තෙරුවන් සරණින් මා කළා වූ සියලුම පිං කුසල්වල අානුභාවයෙන් ශක්තියෙන් බලයෙන් මා රකින්නා වූ පංචශීලයේ සත්‍යානුභාවයෙන් ආයුෂෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් පිරි නීරෝගිමත් සියලු අඟපසඟයන්ගෙන් පිරිපුන් සත්පුරුෂ කල්‍යාණමිත්‍ර දරු සම්පත් හිමි වේවා 🙏🙏🙏❤️

    • @ashaadilrukshi7894
      @ashaadilrukshi7894 11 หลายเดือนก่อน

      බුදුසරණයි ❤

    • @user-gw4cn9bc7j
      @user-gw4cn9bc7j 9 หลายเดือนก่อน

      ​@@ashaadilrukshi7894qqqq

    • @maheshirathnayaka2777
      @maheshirathnayaka2777 8 หลายเดือนก่อน

      Budu saranai

  • @roshiniroshini5836
    @roshiniroshini5836 9 หลายเดือนก่อน +13

    මගෙ කුසෙ වැඩෙනා දරැ පැට්යා නිරෝගිව සියලුම අගපසගයන්ගෙ පරිපුර්ණ වේවා🙏🙏 මගෙ දරැ පැට්යා නිරෝගිව බ්භිවේවා🙏🙏

  • @piyumipinsara5088
    @piyumipinsara5088 8 หลายเดือนก่อน +63

    මගේ පුතු පැටියා ඉපදුන දවසෙ ඉදන් අද වෙනක්ම් නිදා ගන්නෙ මේ කවි පෙලට එයාට වෙන මොන කවිය කියුවත් දැම්මත් නින්ද යන්නෙ මේ කවි පෙලට විතරයි.❤🙏🙏🙏හරිම ලස්සන මිහිරි කවි පෙලක්.

    • @ninuashionline5165
      @ninuashionline5165 26 วันที่ผ่านมา

      Mage Babath doi yanne me kavipela danmahama

    • @nadeewijemanna5465
      @nadeewijemanna5465 14 วันที่ผ่านมา

      Anee mge donith ehmaii hitha niwena kavi pelak❤

    • @Asanthaliyanage.4262
      @Asanthaliyanage.4262 4 วันที่ผ่านมา

      මගෙත් ❤❤

  • @piumikaushalya5754
    @piumikaushalya5754 11 หลายเดือนก่อน +108

    මගේ කුසේ වැඩෙන චුටි මෑණික නිදුක් නිරෝගී සත්පුරුෂවත් දරුවෙක් වේවා🙏 ලෝකේ සියලු දරුවන් ආරක්ෂා වේවා🙏

  • @KavindyaDeepamali-qb1tw
    @KavindyaDeepamali-qb1tw 5 หลายเดือนก่อน +30

    සියලුම අම්මාවරුන්ගෙ කිරි සිහිනය සැබෑ වේවා.අංග සම්පූර්ණ නිරෝගී දරු උපතක්ම සිදුවේවා.

  • @user-yo9hk6ri2o
    @user-yo9hk6ri2o 4 หลายเดือนก่อน +28

    සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා... ලස්සන වාසනාවන්ත පින් ඇති උතුම් දරු සම්පත් ලැබේවා ....කියලා මම ප්‍රාර්ථනා 😊 කරනවා...බුදු සරනයි...සියලු දෙවිවරුන්ගේ පිහිටයි...

  • @malkidilasha9967
    @malkidilasha9967 10 หลายเดือนก่อน +34

    සාදු🙏🌹සාදු🙏🌹සාදු🌹🙏 මගේ කුස තුල වැඩෙන දරු පැටියාට උතුම් වූ තුනුරුවනේ සරනයි🙏🙏🙏🙏

  • @harshanikaushalya3084
    @harshanikaushalya3084 4 หลายเดือนก่อน +14

    මගේ කුස තුල වැඩෙන මගේ දරැවා නිදුක් නිරෝගී සත් පුරැෂ දරැවෙක් වේවා මගේ දරැ ගැබ ආරක්ෂා වේවා❤

    • @RahulaThero760
      @RahulaThero760 13 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් බලයෙන් පින්වත් කුමරකු බිහිවේවා.නිදුක් වේවා.නීරෝගි වේවා.🌸🙏

  • @dasunihansika2247
    @dasunihansika2247 ปีที่แล้ว +59

    මම පුංචි කෙනෙක් 😍 මගෙම ළමයි වගෙ තමයි මගෙ අක්කගෙ ළමයිනුත් ❤️එයා නැලවෙන්නෙ මේ කවි අහලා❤️පිං ඔයාලට

  • @supunsankalani9393
    @supunsankalani9393 9 หลายเดือนก่อน +41

    මගෙ කුසෙ සිටින පුංචි පැටියාට පත්තිනි මැණියන්ගෙ පිහිට ලැබේවා බුදුසරණයි නිරොගිමත් දරුවෙක් ලැබේවා

  • @ashaadilrukshi7894
    @ashaadilrukshi7894 11 หลายเดือนก่อน +26

    මගේ මල්ලිගේත් කිරි සිහින ය සැබෑ වේවා ❤❤

    • @PreshanNadeera
      @PreshanNadeera 2 หลายเดือนก่อน

      කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා !

  • @DiliniHansika-jb8nz
    @DiliniHansika-jb8nz 3 หลายเดือนก่อน +21

    සියලුම මව්වරුන්ගේ කුස තුල සිටින දරුවන් නිදුක් නිරෝගි සත්පුරුෂ දරුවන් වේවා.මන් වගේම දරුවන් පතන සියලු මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑවේවා සියලු දෙනාටම සත්පුරුෂ දරුවන් ලැබේවා🙏

    • @RahulaThero760
      @RahulaThero760 13 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් බලයෙන් පින්වත් කුමරකු බිහිවේවා.නිදුක් වේවා.නීරෝගි වේවා.🌸🙏

  • @fibermalli6280
    @fibermalli6280 8 หลายเดือนก่อน +40

    මගෙ කුසේ ඉන්න මගෙ මැනිකට මතු බුදුවන පත්තිනි මෑනියන්ගෙ පිහිටයි ... නිදුක් නිරෝගිමත්ව මගෙ කුසතුල වගේම සියලු අම්මා වරුන්ගේ කුසතුල වැඩෙන දරුවන් නිරෝගිමත්ව වැඩෙත්වා🙏🙏❤️❤️

  • @ruvijayarathne456
    @ruvijayarathne456 ปีที่แล้ว +53

    මගේ පුතා සනීපෙට දොයිය ගන්නවා මේ නැලවිලි ගීයට.ගොඩක් පින් මගේ පුතුගේ මනස කය විතරක් නෙමෙයි අපි සිත කය සමාධි ගත වෙනවා කොච්චර වෙහෙසෙන් හිටියත් මේ ගීතයට.අහම්බෙන් මේක දැක්කේ.මම ප්‍රාර්ථනා කරනවා කිරි සිහින දකින මව්වරුන්ට ඉක්මණින්ම ඒ සිහිනය ඉටු වෙන්න කියලා.තෙරුවන් සරණයි!

  • @vimansisasikala4551
    @vimansisasikala4551 ปีที่แล้ว +20

    මගේ දරුවට වගේම මෙලොව සියලු දරුවන්ට තෙරුවනගේ අාශිර්වාදය ලැබෙිවා!

    • @ashaadilrukshi7894
      @ashaadilrukshi7894 11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ❤

  • @tharangachaturani3947
    @tharangachaturani3947 10 หลายเดือนก่อน +27

    මගෙ කුසතුල වැඩෙන පුතු පැටවා නිදුක් නිරෝගීව වැඩෙත්වා. සියලු මව්වරැන්ගේ කුසතුල වැඩෙන දරැපැටවුන් නිරෝගී වේවා . දරැවන් බලාපොරොත්තුවෙන් ඉන්න සියලුම දෙනාගේ කිරි සිහින ඉටු වේවා තෙරැවන් සරනයි

  • @Celinephotography-Dubai
    @Celinephotography-Dubai 4 หลายเดือนก่อน +8

    මගේ සිගිතී දුවට බුදුසරනයි 🙏. සැමදෙනාටම තෙරුවන් සරනයි🙏🙏🙏

  • @Celinephotography-Dubai
    @Celinephotography-Dubai 4 หลายเดือนก่อน +6

    සියලු මව්වරුන් නිදුක් වේව
    නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏
    මගේ දරුවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏

  • @imdikajayalath9032
    @imdikajayalath9032 ปีที่แล้ว +11

    මගේ කුසතුල වැඩෙන දරුවා නිරොගිව වෙඩෙවා මගේ පුතාට බුදු සරණයි🤰🙏❤

  • @rashinirannulu725
    @rashinirannulu725 4 หลายเดือนก่อน +5

    සියලුම මවුවරුන්ගෙ කිරි සිහිනය සැබෑ වේවා!!!!!!

  • @dhanukatennakoon6166
    @dhanukatennakoon6166 7 หลายเดือนก่อน +10

    Shraddha T.V nalikawata godk pin lassana Geethayk
    Saadu….Saadu… 🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸 නමෝ බුද්ධාය

  • @user-tp2de6hl8k
    @user-tp2de6hl8k 9 หลายเดือนก่อน +9

    Mama mage putha nalawanneth me kavi kiyala thamai theruwan saranai.🙏🙏🙏

  • @anushacadamy5679
    @anushacadamy5679 ปีที่แล้ว +53

    සියළු අම්මාවරැන්ට ,පියවරැන්ට කායික මානසික සුවය සලසන නිදුක් නිරෝගී දරැ සම්පත් ලැබේවා!!!

  • @subodiniemadushika2599
    @subodiniemadushika2599 5 หลายเดือนก่อน +8

    සියළු අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා ❤❤

  • @maduwanthi7205
    @maduwanthi7205 2 ปีที่แล้ว +48

    ලෝකවාසී සියලුම මව්වරුන් හට උතුම් තුනුරුවනේ ආශිර්වාදය වේවා ...!!

  • @leelawathie4336
    @leelawathie4336 ปีที่แล้ว +25

    දරැ සම්පත් හැමෝටම ලෑබේවා පතමි🙉💗💗💗💗💗

  • @jeewanthikaushalya7605
    @jeewanthikaushalya7605 หลายเดือนก่อน +4

    මගේ බබා අඩන වෙලාවට මේ නැලිවිලි ගී ඇහෙන්න දැම්මාම එයා නිදාගන්නවා ❤️

  • @sujanidilrukshi7562
    @sujanidilrukshi7562 5 หลายเดือนก่อน +12

    මගේ කුස තුල වැඩෙන දරුවා නිදුක් නිරෝගී ගුණයහපත් දරුවෙකු වේවා!! 🙏🙏

    • @RahulaThero760
      @RahulaThero760 13 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් බලයෙන් පින්වත් කුමරකු බිහිවේවා.නිදුක් වේවා.නීරෝගි වේවා.🌸🙏

  • @sriyanilathhewage2603
    @sriyanilathhewage2603 10 หลายเดือนก่อน +12

    තෙරැවන් ගුණ ඇසිමෙන් සිතට සැනසිලිි දායක සුවයක් දැනෙන්නේ මාගේ සිගිති මුනුපුරාව මා නලවන්නේ මෙි ⁣තෙරැවන් ගුන සිහිපත් කරමින් මෙි කවි කියමින්🙏🙏🙏🙏🌸🌸🌸

  • @jagathsampath4089
    @jagathsampath4089 2 ปีที่แล้ว +34

    සෑම දරුවෙක්ම මේ බුදුගුණ අසා අනගතෙ සම්බුද්ධ සාසනය රකින්නට පින් ඇත්තෝ වෙත්වා

  • @dileeshamadubhashani6100
    @dileeshamadubhashani6100 11 หลายเดือนก่อน +13

    මේ ගීත රචනා කල, ගීත ගායනා කරන සියලුම දෙනාට ගොඩක් පිං.. පුතා හැමදාම නිදා ගන්නේ මේ කවි ටික අහලා.. 🙏

  • @kss8387
    @kss8387 ปีที่แล้ว +17

    අනේ මම දරු පැටියෙක් ලැබෙන්න ඉන්න කෙනෙක්.. මගේ දරුවගේ පිනට මේ කවි පෙල ලැබුනේ..

  • @udithalakmal824
    @udithalakmal824 3 หลายเดือนก่อน +11

    මගේ කුසේ වැඩෙන දරුවා සත්පුරුෂයෙක්ම වේවා❤❤❤❤

    • @Dilmirashmika-bu5ve
      @Dilmirashmika-bu5ve 2 หลายเดือนก่อน

      Ane oyata pinwath daruwek lebewaaa budusarani ammatai babatai❤❤

  • @ishuishara203
    @ishuishara203 2 ปีที่แล้ว +93

    අනේ.. සියලුම දරුවන්ට තෙරුවන්සරණයි.. පොඩි දරුවෙක් ඉන්න.. දරුවන් කුසේ සිටින සෑම අම්මා කෙනෙක්ම මෙය අසත්වා...!! බලන්න හරිම ලස්සනයි... පුංචි කාලෙම මනසට ඇහෙන බුදු ගුණයෙන් ඒ දරුවා නැලවෙනවා... ඒ අනුවම හැසිරෙනවා.. බුදු ගුණ අනන්තයි... සියලුම සත්වයෝ සුවපත් වෙත්වා....🙏🙏🙏 සෑම දෙනාගෙම සිතේ බුදු ගුණම සිහි වේවා🙏🙏 තුනුරුවන්ගෙ සරණයි 🙏🙏

    • @lakmi393
      @lakmi393 ปีที่แล้ว +1

      අඩු මාසෙන් හම්බුන නිවුන් බබාලා දෙන්නෙකුට ප්‍රී නෑන් කියන පිටි එක දෙනවා .පුලුවන්නම් පිටි එකක් ගන්න උදව් කරන්න.🙏

    • @dulminigeethanjali8079
      @dulminigeethanjali8079 ปีที่แล้ว

      P

  • @wasala2744
    @wasala2744 2 ปีที่แล้ว +65

    සාධු ..සාධු ..සාධු ...
    අනන්ත අප්‍රමාණ ගුණ ඇති වටිනා දරු නැළව්ළි ගීතයක්....
    මෙවැනි ගීතයි පුoචි දරුවන්ට ඇසෙන්නම ඕන .. මෙළොව එළිය දුටු මොහොතේ සිට ..මෙ උතුම් ගීතය සෑම දරුවෙකුටම ඇසේවා...දැහැමි දරුවන් දැහැමි සමාජයක් උදෙසා..නිර්මාණය වූ වටිනා ගීතයක් ...
    සැමට අප්‍රමාණ පින් ලැබේවා ....
    තෙරුවන්සරණයි
    නමෝබුද්ධාය ....

  • @kamanilasanthika887
    @kamanilasanthika887 ปีที่แล้ว +20

    මගේ චූටී දූ පැටියත් දොයි කරන්නෙ මේ දරු නැළවිලි කවි ටික අහන්න දීලා...මේ වෙනුවෙන් දායක උන හැමෝටම බුදුසරණයි 🙏🙏🙏 දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සියලුම දෙනාගේ කිරි සිහිනය සැබෑ වේවා..🙏🙏🙏.💐💐💐

  • @menuwijewantha5315
    @menuwijewantha5315 4 หลายเดือนก่อน +4

    සියලුම කිරි සිහින දකින මව්වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා....🙏🙏🙏

  • @tharangaerandani3813
    @tharangaerandani3813 2 ปีที่แล้ว +196

    අනේ මටත් මගේ දරුවන්ට මේ කවි කියලා නලවන්න තිබුණනම් . ලස්සන කවි ටිකක්. ඇහෙනකොට සතුටක් දැනෙනවා. ඒ භාග්‍යවත් වූ අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ සරණ පමණක්ම අපිට සරණම වේවා!

  • @maheshikashalani5530
    @maheshikashalani5530 ปีที่แล้ว +45

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ගෝඩාක් පින් අපි වගේ නව පරපුරේ අම්මලාට අපේ දරුවන්ට තුනුරුවන් පිහිට පතන්න මේ කව් ලිවුවට....හදවතින්ම මගේ දොනිට මේ කවි කිය්න්නේ ගොඩාක් මෙත් සිතින්මයී අදරේන්....❤❤

  • @kumudukuruppu5383
    @kumudukuruppu5383 2 ปีที่แล้ว +39

    සාදු සාදු සාදු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව අත්වේවා. උතුම් චතුරාර්ය සත්‍ය දහම් පරිපූර්ණ අවබෝධයෙන් සැනසේවා. 🌹🙏🙏🙏

  • @lakshmiudayangani9488
    @lakshmiudayangani9488 ปีที่แล้ว +6

    Budusaranai mage kuse vadena daruva menma siyaluma garbani mauvarunata samma sambudu saranai....! Upadina ipadunu siyalu manushshay yanta me buddasasanema uthum nirvanaya shak sath veva sadu Sadu sadu!!!!

  • @srinathmadusanka7469
    @srinathmadusanka7469 11 หลายเดือนก่อน +17

    මගේ කිරි සිහිනේ සැබැ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න 🙏🙏🙏

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 ปีที่แล้ว +15

    අනන්ත බුදු ගුණ බලයෙන් සියලු මව්වරුන් ටත් නිරෝගී daru සම්පත් ලැබේවා 🙏🙏🙏 සියලු දෙනාම දෙවියෝ රැක dewaa 🙏🙏🙏❤️❤️❤️

  • @malirathnayake3383
    @malirathnayake3383 ปีที่แล้ว +79

    මේ ගීත රචනා කල,ගායනා කල සියලු දෙනාටම ගොඩක් පිං.හිතට පුදුම නිවීමක්,සැනසීමක් දැනෙන්නෙ තෙරුවණ් සරණයි ! සියලු දෙනාටම ස්තුතියි !🌼🙏🙏🙏

  • @ishandenuka4960
    @ishandenuka4960 2 ปีที่แล้ว +28

    අම්මා කියන අකුරුවල තියන අාදරය මෙච්චරයි කියලා කියන්න පුලුවන් දෙයක් නෙවෙයි ❤❤ එවගේමයි අම්මගේ අාශ්‍රිර් වාදේ එ අාශ්‍රිර්වාදෙට සමකරන්න බලයක් මේ නැ❤❤ මේ ලොකේ කෙනෙකුට ලැබෙන අව්‍යාජම අාදරේ තියෙන්නෙ අම්මා ලගයි... ❤

  • @user-wj7yh5xe4j
    @user-wj7yh5xe4j 11 หลายเดือนก่อน +5

    Godak pin mage daruwata budusaranii

  • @sarajaya1103
    @sarajaya1103 2 ปีที่แล้ว +105

    මා මෙන්ම දරුවන් පතනා සියලු මව්වරුන්ට නීරෝගී දරු සම්පත් ලැබේවා...... ❤️🙏

    • @shanikamaduwanthi3460
      @shanikamaduwanthi3460 ปีที่แล้ว +2

      Ane matath

    • @nimasharishani4171
      @nimasharishani4171 ปีที่แล้ว +2

      තුරුනුවන්ගේ පිහිටෙන් ඉක්මනින්ම දරු සිහිනය ⁣සැබැ වේවා...🙏🙏🙏

    • @buddikadamayanthi8645
      @buddikadamayanthi8645 ปีที่แล้ว +1

      Ane matath

    • @kss8387
      @kss8387 ปีที่แล้ว

      එසේම වේවා!!!

    • @user-yf9hw5kg9y
      @user-yf9hw5kg9y ปีที่แล้ว

      Maga nama oshadi 12inaa. Maga nandata lamaya hari asai me gitayata❤❤❤

  • @hashanhashan7677
    @hashanhashan7677 2 ปีที่แล้ว +31

    අනේ ගොඩක් පින් අපේ බබා අහන්න අසයි.බුදු සරණයි අහන හැමෝටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ashaadilrukshi7894
      @ashaadilrukshi7894 11 หลายเดือนก่อน

      බුදුසරණයි ❤

  • @imalshasathsarani3210
    @imalshasathsarani3210 ปีที่แล้ว +23

    සිඟිති පුතුට බුදු පිහිටයි ❤❤❤❤
    හරිම ආදරණීයයි.
    මාගේ කුස තුල වැඩෙන දරු පැටියා සේම සියලු පුංචි දරුවෝ නිදුක්ව නීරෝගීව වැඩෙත්වා.
    දරුවකු පතනා සෑම අම්මෙකුගේම ඒ කිරි සිහිනය ඉක්මනින්ම සැබෑ වේවා ....
    රන්වැලි සෑ රැකවරනයි🙏

  • @vvczsfgbcx3452
    @vvczsfgbcx3452 2 ปีที่แล้ว +9

    බුදු රාජයාණන් වහන්සේගේන් පසු ගෙදර බුදුන් වන්නේ අම්මාය. එවැනි මව්වරුන්ට උපහාරයක් වේවා

  • @nimasharishani4171
    @nimasharishani4171 ปีที่แล้ว +9

    මගේ චූටියාට තාම මාස තුනයි මං මේ කවි දැක්කේ අහම්බෙන් හරිම වටින කවි ටිකක් 😊..මම නිතරම මේ කවි පැටියා ට අහන්න දෙනවා එයාට නිදා ගන්න මේ කවි ටික අහන්න ඕනිමයි..කවි ටික ඉවර වෙනකොටම එයත් චූටි හිනාවක් දාලා දොයියනවා..🤗😍

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 2 ปีที่แล้ว +11

    හරීම ලස්සනයි..මම මගේ දුව ගේ බබා නලවනවා මේවා කිය..කිය

  • @gaveeshaathapaththu3896
    @gaveeshaathapaththu3896 2 ปีที่แล้ว +27

    සඳ නැති රෑ සක්වල තරු
    එලිය කරන අම්මා
    උදාගිරෙන් ලොවට වඩින
    ලහිරු මඩල අම්මා
    සියලු ලෝක වාසි මව්වරුන්ට සුභ මව්වරුන්ගේ දිනයක් වේවා

  • @dinuthenuji4704
    @dinuthenuji4704 ปีที่แล้ว +13

    මගෙ දෝනිට දැන් මාස තුනයි.. මං හැමදාමත් නිදා ගන්නෙ පාන්දර තුන විතර වෙලා. අද මට නිකමට නැලවිලි ගීයක් දාන්න හිතුනා. 😥මට කවි කියන්න බෑ. කිව්වොත් දරුවා තවත් අඩනවා.. 😌. ඒත් අනේ බුදු සරණයි මේ නැලවිලි ගීයෙන් දරුවා නිදා ගත්තා අද.. කලින්. .. බුදු සරණයි මේ ගීතය රචානා කරන්න උදව් උන සියලුම දෙනාට.. ගීතය ගායනා කරන සංගීතය සපයන සියලුම දෙනාට.. ගොඩක් පිං.. 🙏🙏🙏.

  • @shashinisudasinghe7555
    @shashinisudasinghe7555 2 ปีที่แล้ว +12

    සාදු....සාදු ...සාදු තෙරුවන් සරන සියලු දෙනාට ලැබේවා

  • @darshanatharaka9628
    @darshanatharaka9628 2 ปีที่แล้ว +11

    සියලුම අම්මලාට theruwan saranai❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @ashaadilrukshi7894
      @ashaadilrukshi7894 11 หลายเดือนก่อน

      ඔයාට ත් බුදුසරණයි ❤❤

  • @kaveeshaperera9275
    @kaveeshaperera9275 2 ปีที่แล้ว +51

    ශ්‍රද්ධා ආයතනයටත් මෙතරම් මිහිරිව ගායනා කරන සශිකා නිසන්සලා මහත්මියටත් දායක වූ සියලුම දෙනාටත් ගොඩක් පින්🙏🙏🥺

  • @dushmiamaya9101
    @dushmiamaya9101 ปีที่แล้ว +11

    සියලු අම්මාවරුන් හට ,මතු උපදින සියලු දරුවන් හට මෙය හිත සුවපත් කරන දිව ඔසුවක්ම වේවා...තෙරුවන් සරණම පිහිට ලැබේවා...

  • @thakshilalakmali8835
    @thakshilalakmali8835 2 ปีที่แล้ว +13

    සියලු මව්වරුන්ට උපහාරයක් වේවා🙏❤️

  • @nadeerawanniarachchi7662
    @nadeerawanniarachchi7662 10 หลายเดือนก่อน +4

    අසෙම වෙවා

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +13

    අපගේ තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ගුන.තෙරුවන්ගේ ආශිර්වාදය කැටි වු.දරැනැලවිලි.ගි.මිහිරි.ලෙසලියු.ගුරැදේවෝත්තම.පින්වත්.ලොකුස්වාම්න්.වහන්සේට.මාගේ.නමස්කාරය.වේවා.🙏🏼🙏🏼🙏🏼

  • @shanu6536
    @shanu6536 8 หลายเดือนก่อน +4

    සිඟිති පුතුට බුදු පිහිටයි....❤️🙏

  • @thakshilalakmali8835
    @thakshilalakmali8835 2 ปีที่แล้ว +24

    සියලු කිරි සිහින සැබෑ වේවා🙏❤️

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว +12

    බුදු සරණයි මගේ අම්මාට 🙏🙏🙏🙏🙏🙏 💞💞💞💞💞💞 ❤❤❤❤❤❤❤❤ 💯💯💯 🌿🌿🌿 🎋🎋🎋

    • @ashaadilrukshi7894
      @ashaadilrukshi7894 11 หลายเดือนก่อน

      බුදුසරණයි ❤

  • @rajithajayasingha1400
    @rajithajayasingha1400 6 หลายเดือนก่อน +6

    මා ඇතුළු දිගු කලක් තිස්සේ කිරි සිහින දකින සියලු අම්මලගේ පැතුම එලෙසම ඉටු වේවා🙏 2024 අවුරුද්ද වාසනාවන්ත වසරක්ම වේවා🙏

    • @cookwithsewwa397
      @cookwithsewwa397 4 หลายเดือนก่อน

      Jaya sri maha bodiyata bara wenna

    • @RahulaThero760
      @RahulaThero760 13 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් බලයෙන් පින්වත් කුමරකු බිහිවේවා.නිදුක් වේවා.නීරෝගි වේවා.🌸🙏

  • @prasangiweerasekara3854
    @prasangiweerasekara3854 ปีที่แล้ว +3

    Mage patiya mata hamba unu mul dawas walama mata me geetha pela ahanna labuna.adatath mage patiya nidanne me geetha pela aha aha.e nisama mage patiyata hamadamath thunuruwane rekawaranaya tiyenawa🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 2 ปีที่แล้ว +16

    🙏🙏🙏🙏🙏🙏 ලස්සනයි අපිත් චුටි 🌹🌹🌹🌹 කලේ අපේ අම්මා එහෙම නලවන්න ඇති නේ අද අපි ගුණ 🙏🙏 යහපත් 🌹🌹 විදිහට හැදුනේ තුනුරුවනේ සරණයි 🙏 සියලු මව් 👌👌👌 ම් වරුන්ට සම්මා 🙏🙏🙏 සම්බුදු 🌹🌹🌹🌹🌹🌹 සරණයි සරණයි 🙏🙏🙏👌

  • @nimeshamadhubhashani2948
    @nimeshamadhubhashani2948 2 ปีที่แล้ว +16

    අනේ හරිම ලස්සන⁣යි ගොඩාක් පිං. 🙏🙏🙏🙏🙏

  • @kaushikaushi3829
    @kaushikaushi3829 6 หลายเดือนก่อน +5

    මගේ කුසේ ඉන්නවා පෑටීයේක එයාට වගේම අනික් මවුපියන් ට පත්තිනි මෑණියන් ගේ පිහිටයි. බුදු සරනයී

    • @RahulaThero760
      @RahulaThero760 13 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් බලයෙන් පින්වත් කුමරකු බිහිවේවා.නිදුක් වේවා.නීරෝගි වේවා.🌸🙏

  • @GihanRajitha-gj3zt
    @GihanRajitha-gj3zt 10 หลายเดือนก่อน +4

    Aniwarenma akki oyage daru sihinaya sabe wewa oyata bs

  • @kaushikashehani9113
    @kaushikashehani9113 2 ปีที่แล้ว +8

    අනේ මගේත් කිරි සිහිනය සැබෑ වුනානම්😌❣️❣️❣️🙏

    • @kaushikashehani9113
      @kaushikashehani9113 10 หลายเดือนก่อน +1

      මගේ කිරි සිහිනය සැබෑවක් වුණා 🙏🙏🙏❣️

  • @manikpriyadarshani2971
    @manikpriyadarshani2971 ปีที่แล้ว +8

    තුනු රුවනයි උතුම් පුතේ......

  • @chanudhiayushma8764
    @chanudhiayushma8764 2 ปีที่แล้ว +22

    හරිම ලස්සන යි සියළුම ලෝකවාසි දෙමව්පියන්ට නිදුක් නිරෝගි සුවපත් භාවය ලැවේවා!

  • @deepika2966
    @deepika2966 2 ปีที่แล้ว +19

    මා මෙන්ම සියලුම අම්මාවරුන්ට නිදුක් නීරෝගි දරුවෙක් ලැබේවා !!!🙏🙏දරුවනුත් යහපත් දරුවන් වේවා.මේ ටික අහද්දින් හිතට පුදුම හැගීමක් ඇති වෙනවා.මේ සදහා දායක වූ සියලු දෙනාටම ගොඩාක් පින්

  • @CharityDeA
    @CharityDeA 2 ปีที่แล้ว +19

    හරිම වටිනවා....හරිම ලස්සනයි....තුණුරුවනේ වටිනාකමත්, ආශිර්වාදයත්, කියලා දෙන මේ නැලවිලි ගීයේ නැලවෙන්නත් පින් කරලා තියෙන්න ඕනේ.... 🌸🙏🌸
    පින්වත් ලොකුස්වාමින්වහන්සේව අනේක වාරයක් පින් මේ වගේ උතුම් සන්කල්ප තුලින් අපේ සමාජයේ මුල් අඩිතාලම බුද්ධ ශක්තියෙන් මනාලෙස ඔප නoවන්නට කටයුතු කරාට..... මේ හා සම්බන්ද සියලු ස්වාමින්වහන්සේ ඇතුලු සියලු දෙනාටම නිදුක්, නීරෝගි දීර්ඝයුශම වේවා උතුම් ධර්මාවබෝධයම සැලසේවා🌸🌼🙏🙏🙏🌼🌸

  • @tusharitushari6181
    @tusharitushari6181 2 ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි සියළු මව්වරුන්ට

  • @hkykesara
    @hkykesara ปีที่แล้ว +4

    දරුවගෙ හිතට සැනසීමක් ගෙන දෙන ලද ලස්සන කවි පෙළක්

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 2 ปีที่แล้ว +6

    Mama aesuwa hodama daru nelavilla godakma pinsiduwenawa

  • @chamindakumara8489
    @chamindakumara8489 2 ปีที่แล้ว +7

    මගෙ පුතු පැටියට තාම මාසයයි සති තුනයි ,එයාව කකුල් දෙකේ තියාගෙන නලවන ගමන් මේක ඇහුවෙ ,මගෙ ඇස් වලට කදුලු ආවා,මගෙ රත්තරන් පැටියා ඇතුලු මේ ලෝකෙ සියලුම පැටවුන් ට මේ ආදරණීය දරු නැලවිල්ල අනන්ත බුදු ගුණ බලයෙන් ආශිර්වාදයක්ම වේවා

  • @esaraesara3610
    @esaraesara3610 8 หลายเดือนก่อน +7

    පැය දෙකක් විතර play වෙන්න තව කවි තිබුන නමි

  • @kusumperera1314
    @kusumperera1314 11 หลายเดือนก่อน +2

    Mewani watina gayanayan samajayata dayada kala siyaluma denata theruwan saranai🙏🙏🙏 ...

  • @ishansandaruwan4482
    @ishansandaruwan4482 9 หลายเดือนก่อน +2

    මගෙ පුතාට බුදු සරනයි ❤️❤️

  • @user-hs8ec9xw2d
    @user-hs8ec9xw2d 3 หลายเดือนก่อน +2

    බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝගෙම කිරි සිහිනය සැබෑ වෙන්න ඕනෙ..පත්තිණි මෑණියන්ගේ පිහිටයි.! බුදු සරණයි.!

  • @ayesh.3308
    @ayesh.3308 2 ปีที่แล้ว +15

    නමෝ බුද්ධාය.
    තෙරුවන් සරණයි.
    🙏🙏🙏🙏
    ඇත්තටම හොඳ දෙයක්
    බොරු සුරංගනා කතා කියලා දරුවෝ නලවන්නේ නැතිව බුදුගුණ ගයමින් දරුවන් නලවද්දී,
    අද කාලේ වගේ වෛරයෙන්,
    පලිගැනීමේ චේතනාවෙන් වියරු වැටී පාරවල් ගානේ කෑ ගසන නොමිනිසුන් අතීතියේ බිහි නොවේවී.

  • @maheshisalwaththa8263
    @maheshisalwaththa8263 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු...!!! 🙏🙏🙏
    හිත් නිවෙන පින්වත් කවි පෙළක්.. මෙවැනි කවි හැම දරුවෙක්ටම ඇසෙන්න ලැබේවා...!!! මේ සදහා දායක වූ සියලු දෙනාටත්, සෑම දරු පැටවුන්ටත් තුණුරුවනේ සරණම ලැබේවා...!!!ආරක්ෂාව ලැබේවා...!!! ♥️🙏

  • @quickhandymanservice5546
    @quickhandymanservice5546 ปีที่แล้ว +4

    Matath innawa chuti nangiyek...mn eyage akka..ape ammatath mn kiwwa eya nida ganna yaddi hamadamaa meka ahanna dena gaman nidi karanna kiyala...eya chuttak dagai..habai dannam thawa thawath hoda babek wigena enawa eya...matath godak sathutui...me nalawili githayata nirmanaya karanna e wagema gayana karanna....wadanaya karanna...me githayata udau upakari unu sama siyalu denatama bohoma pin aithi wethwa..🙏🙏

  • @jananithathsarani5569
    @jananithathsarani5569 ปีที่แล้ว +7

    මාගේ කුස තුල සිටින දරුවන් මෙන්ම,අනිකුත් මව්වරුන්ගේ කුස තුල හිදිනා සියලුම දරුවන් නීරෝගී වේවා!!!!

  • @maheshdarshana8863
    @maheshdarshana8863 2 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි 😍😍

  • @SLDinushatech
    @SLDinushatech 2 ปีที่แล้ว +14

    සියලුම අම්මාවරු සුවපත් වේවා🙏🙏🙏

  • @timalisangeethika2666
    @timalisangeethika2666 ปีที่แล้ว +4

    අනේ හරිම ලස්සන කවි පෙළක්❣️❣️❣️බුදුසරනයි