Sulaga. Lk
Sulaga. Lk
  • 103
  • 240 166
Sinhala Awurudu Song # සිංහල අවුරුදු ගීත
Sinhala Awurudu Song # සිංහල අවුරුදු ගීත
NOTICE :
All Credits Goes To Original Artists.
මෙම ගීත වල සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.
---------------------------------------------------------------------------------------
01 Name - Awurudu Keliya
Voice - Wayo
Music - Wayo
02 Name - Erabadu Mal Pipila Gama Kala Eli Weela
Voice - Chandrasena Hettiarachchi
03 Name - Hiru Nagena Ru Mawana
Voice - Centigrad
04 Name - Punchi Palath Me Kale Maliga
Voice - Manjula Warnakulasuriya
05 Name - Erabadu Mal Pipila
Voice - Rajiv Sebastian | Nelu Adhikari
06 Name - Avurudu Sade
Voice - Various Artists
Music - Ashan Fernando
Lyrics - Manuwa
මෙම ගීත සහ ඒවායේ පද රචනා, තනු නිර්මාණයන් සඳහා අප කිසිදු හිමිකාරිත්වයක් හෝ අයිතිවාසිකමක් රඳවා නොගනිමු. අප මෙම නාලිකාව සහ ධාවන ලැයිස්තුව නිර්මාණය කළේ මුල් කලාකරුවන්ට සහ නව අනුවාදයේ කලාකරුවන්ට උපහාරයක් ලෙසය. මක්නිසාද මෙම ගීතවලට අප බෙහෙවින් ආදරය කරන නිසාවෙන්ද ඔබටත් එකම ස්ථානයකින් ඔබ ආදරය කරන කලාකරුවාගේ හෝ කලාකාරිණියගේ ගීත රසවිදීමට අවස්ථාවක් උදා කර දීම පිණිසයි.
මේ වගේ ලස්සන වීඩියෝ දිගටම නරඹන්න අපගේ TH-cam Channel එක Subscribe කරන්න.ඒ වගේම හැමෝටම බලන්න Share කරන්නත් අමතක කරන්න එපා යාළුවනේ
มุมมอง: 724

วีดีโอ

Sinhala Awurudu Song Collection | සිංහල අවුරුදු ගීත එකතුව
มุมมอง 1K6 หลายเดือนก่อน
Sinhala Awurudu Song Collection | සිංහල අවුරුදු ගීත එකතුව NOTICE : All Credits Goes To Original Artists. මෙම ගීත වල සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ. Song - Punchi Pelath Me Kale Maliga Artist - Viajaya Kumarathunga & Chandraleka Perera Song : Awilla awilla sinhala awurudda Artists : Ishak Beg & Latha Walpola Koho Koho Sanath Nandasiri, Ajantha Ranasinghe, Sujatha Attanayake Best of S...
ගැබිනි මව්වරුන් සදහා ලස්සන ගීත 02 Song for Pregnant mother|Sinhala|Buddhist
มุมมอง 889ปีที่แล้ว
ගැබිනි මව්වරුන් සදහා ලස්සන ගීත 02 Song for Pregnant mother|Sinhala|Buddhist
Sinhala Song Sinhala Nonstop ජෝතිගේ පට්ටම නන්ස්ටොප් එකක් Jothi Gee Collection
มุมมอง 532 ปีที่แล้ว
Sinhala Song Sinhala Nonstop ජෝතිගේ පට්ටම නන්ස්ටොප් එකක් Jothi Gee Collection
Amal Perera #අමල් පෙරේරාගේ හඩින් ගැයුණු ලස්සන ගීත පෙලක්#
มุมมอง 592 ปีที่แล้ว
Amal Perera #අමල් පෙරේරාගේ හඩින් ගැයුණු ලස්සන ගීත පෙලක්#
ගැබිනි මව්වරුන් සදහා ලස්සන ගීත|Song for Pregnant mother|Sinhala|Buddhist
มุมมอง 210K2 ปีที่แล้ว
ගැබිනි මව්වරුන් සදහා ලස්සන ගීත|Song for Pregnant mother|Sinhala|Buddhist
ශ්‍රී ලංකා ක්‍රීඩකයකු දිනා ගත් පළමු සහ එකම පැරා ඔලිම්පික් රන් පදක්කම
มุมมอง 693 ปีที่แล้ว
ශ්‍රී ලංකා ක්‍රීඩකයකු දිනා ගත් පළමු සහ එකම පැරා ඔලිම්පික් රන් පදක්කම
නිව් මෙලඩි ආදරණීය ගීතයක් සුපිරියටම කියනවා 🔥 🔥 සුභ අනාගතයක් මල්ලි ❤️
มุมมอง 293 ปีที่แล้ว
නිව් මෙලඩි ආදරණීය ගීතයක් සුපිරියටම කියනවා 🔥 🔥 සුභ අනාගතයක් මල්ලි ❤️
මිනිස් ආත්මයක් ලත් අපිට වත් නැති ඉවසීමක් ඔබට තියෙන්නේ...
มุมมอง 3863 ปีที่แล้ว
මිනිස් ආත්මයක් ලත් අපිට වත් නැති ඉවසීමක් ඔබට තියෙන්නේ...
Photo දැක්කට Video දැක්කේ නෑ නේ…🐘 ❤👩‍
มุมมอง 2463 ปีที่แล้ว
Photo දැක්කට Video දැක්කේ නෑ නේ…🐘 ❤👩‍
මේක බලලා කන්දකාඩු යන්න දගලන්න එපා හොදේ
มุมมอง 63 ปีที่แล้ว
මේක බලලා කන්දකාඩු යන්න දගලන්න එපා හොදේ
How to join Zoom meeting on mobile Phone //Sinhala//
มุมมอง 173 ปีที่แล้ว
How to join Zoom meeting on mobile Phone //Sinhala//
How to activate #mobitel zoom package sinhala | මොබිටෙල් zoom පැකේජ් ඇක්ටිව් සිංහල
มุมมอง 513 ปีที่แล้ว
How to activate #mobitel zoom package sinhala | මොබිටෙල් zoom පැකේජ් ඇක්ටිව් සිංහල
Wedding surprise dance songs/Track-
มุมมอง 1053 ปีที่แล้ว
Wedding surprise dance songs/Track-
හොඳ පෞර්ෂ්‍යත්වයක් ගොඩනගා ගමු - How to make a great personality
มุมมอง 743 ปีที่แล้ว
හොඳ පෞර්ෂ්‍යත්වයක් ගොඩනගා ගමු - How to make a great personality
ශරීරයේ පිහිටා ඇති උපන් ලප මගින් හෙලිවන රහස් | Secrets Revealed by Birthmarks on the Body | Upan lapa
มุมมอง 9413 ปีที่แล้ว
ශරීරයේ පිහිටා ඇති උපන් ලප මගින් හෙලිවන රහස් | Secrets Revealed by Birthmarks on the Body | Upan lapa
# How to change your youtube channel name 2020#
มุมมอง 223 ปีที่แล้ว
# How to change your youtube channel name 2020#
## මුන් දෙන්නා දෙන සැර අතල් එකක්..
มุมมอง 134 ปีที่แล้ว
මුන් දෙන්නා දෙන සැර අතල් එකක්..
# තෙල් මේසේ දවසේ...# Saranaga ##
มุมมอง 274 ปีที่แล้ว
# තෙල් මේසේ දවසේ...# Saranaga
### සීරියස් සංගීත කණ්ඩායමේ සියලුම සාමාජිකයන් කණ්ඩායමේන් ඉවත්වෙයි
มุมมอง 224 ปีที่แล้ว
සීරියස් සංගීත කණ්ඩායමේ සියලුම සාමාජිකයන් කණ්ඩායමේන් ඉවත්වෙයි
කොහොමද මේක බලන්නකෝ මේ අක්කව දන්නවද බලන්න........පොඩි වෙලාවකට ආපු ගමන් සිංදුවක් එහෙම කියලා ඩ්‍රම්ස් ප
มุมมอง 174 ปีที่แล้ว
කොහොමද මේක බලන්නකෝ මේ අක්කව දන්නවද බලන්න........පොඩි වෙලාවකට ආපු ගමන් සිංදුවක් එහෙම කියලා ඩ්‍රම්ස් ප
වස්තිලා රටක් දන්න නමක් එත් ඔවුන්ගේ ගමනේ ආරම්භ හරිම අමිහිරි එකක් ඔයත් ජිවිතේ ජයගන්න හිතාගෙන ඉන්න කෙනෙ
มุมมอง 284 ปีที่แล้ว
වස්තිලා රටක් දන්න නමක් එත් ඔවුන්ගේ ගමනේ ආරම්භ හරිම අමිහිරි එකක් ඔයත් ජිවිතේ ජයගන්න හිතාගෙන ඉන්න කෙනෙ
කියන්න වචන නෑ හරිම ලස්සනයි මල්ලියො 👌❤
มุมมอง 64 ปีที่แล้ว
කියන්න වචන නෑ හරිම ලස්සනයි මල්ලියො 👌❤
" මංජු තේනුවර " " මාතර විජයසීහ ස්වාමීන් වහන්සේ " නම් විය..
มุมมอง 144 ปีที่แล้ว
" මංජු තේනුවර " " මාතර විජයසීහ ස්වාමීන් වහන්සේ " නම් විය..
මංජු තේනුවර, අපට තව සුළු වෙලාවක් ඒ නම කියන්න පුළුවන් වෙයි. __පැවදි පිංකම__ බුදුසරණයි🙏❣️
มุมมอง 54 ปีที่แล้ว
මංජු තේනුවර, අපට තව සුළු වෙලාවක් ඒ නම කියන්න පුළුවන් වෙයි. පැවදි පිංකම බුදුසරණයි🙏❣️
ආදරය කරන ආස කරන සුපිරිම වැඩ්ඩෙක්
มุมมอง 124 ปีที่แล้ว
ආදරය කරන ආස කරන සුපිරිම වැඩ්ඩෙක්
එකම සින්දුව ගෑනු පිරිමි හඩ දෙකෙන්ම කියනවා මෙන්න මෙයා 👇 😃😃😃
มุมมอง 524 ปีที่แล้ว
එකම සින්දුව ගෑනු පිරිමි හඩ දෙකෙන්ම කියනවා මෙන්න මෙයා 👇 😃😃😃
🇱🇰 Made in Sri Lanka 🇱🇰 සීගිරිය අඩවියේ වෙසෙන විශ්මිත නිර්මාණ ශිල්පීන්ගේ අපූරු හැකියාවන්ට අපි වෙ
มุมมอง 374 ปีที่แล้ว
🇱🇰 Made in Sri Lanka 🇱🇰 සීගිරිය අඩවියේ වෙසෙන විශ්මිත නිර්මාණ ශිල්පීන්ගේ අපූරු හැකියාවන්ට අපි වෙ
මංජු තේනුවර ගැන හොයන අයට මේක අනිවා බලන්න. Manju Thenuwara
มุมมอง 16K4 ปีที่แล้ว
මංජු තේනුවර ගැන හොයන අයට මේක අනිවා බලන්න. Manju Thenuwara

ความคิดเห็น

  • @NimalEkanayaka-b6t
    @NimalEkanayaka-b6t 8 วันที่ผ่านมา

    Mage kuse inna patiya wagema hama mawakagema kuse inna daru pataw araksha wewa paththini maniyange pihiten

  • @AshaniHerath-g8c
    @AshaniHerath-g8c 15 วันที่ผ่านมา

    මගේ කුසේ සිටින පැටියා නිදුක් නිරෝගී සියලු අගපසඟයන්ගෙන් යුතු පැටියෙක් වේවා..සත් පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා🙏🙏🙏

  • @sharmiladeepthi-s5n
    @sharmiladeepthi-s5n 16 วันที่ผ่านมา

    ❤❤❤

  • @sharmiladeepthi-s5n
    @sharmiladeepthi-s5n 16 วันที่ผ่านมา

    Niduk nirogi pinwath ❤❤❤daru sampath mata wagema siyaluma ammalaata lebewa

  • @sadunidilshani7061
    @sadunidilshani7061 19 วันที่ผ่านมา

    උතුම් වූ ශ්‍රී දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏

  • @sadunidilshani7061
    @sadunidilshani7061 19 วันที่ผ่านมา

    මගේ කුස තුළ සිටින පිංවන්ත දරු පැටිය මෙන්ම සියලුම මව්වරුන්ගේ දරු පැටැවුන් සියලු අගපසගයෙන් පරිපූර්ණ වේවා! උතුම් වූ ශ්‍රී සත් පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏

  • @dilrukshi32
    @dilrukshi32 22 วันที่ผ่านมา

    සින්දු අහන්න බෑ පිරිත් ටිකක් අහන්න බෑ add දානවනෙ.

  • @NelkaSw
    @NelkaSw 28 วันที่ผ่านมา

    මගෙ කුසෙ සිටින දරුවා සේම අනෙකුත් මව් වරුන්ගෙ කුසෙ සිටින දරුවෝද අංග සම්පුර්ණ දරුවො වේවා !පින්වන්ත දරුවො වේව!වසනාවන්ත දරුවෝ වේවා!ඉතා සුභ නැකතින් මෙලොව එලිය දකිවා!

  • @ThejaLasanthika-do7zd
    @ThejaLasanthika-do7zd 29 วันที่ผ่านมา

    ❤️😍🥰❤️

  • @VijayanthiSamanmal
    @VijayanthiSamanmal หลายเดือนก่อน

    Mage kuse wedena daruwada siyaluma mauwarunge daruwanda suwapathwa wedewa

  • @surangikasandamali9595
    @surangikasandamali9595 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rangikasandaruwani8368
    @rangikasandaruwani8368 หลายเดือนก่อน

    මගේ කුසේ වැඩෙන දරුවා ඇතුලු සියලුම මවක්ගේ දරුපැටවුන් සියලු අගපසගයන්ගෙන් යුතු නිරෝශී දරුවන් වේවා... සත් පත්තිනි මෑනීයන්ගේ පිහිටයි....❤ තෙරුවන් සරණයි...

  • @PiyalKp
    @PiyalKp หลายเดือนก่อน

    Mage kusetula wedena daru patiyat hema Amma warungan tula sitina daruyoda Pattini maniyanngeda pihitai ❤❤❤

  • @SamanKumara-zm6gn
    @SamanKumara-zm6gn 2 หลายเดือนก่อน

    මගේ කුසේ වැඩෙනා පිංවත් දරු පැටිය වගේම සියලුම මව් වරුන්ගේ පිංවත් දරු පැටවු ආරක්ෂා වේවා......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @UpekshikaJayasekara
    @UpekshikaJayasekara 2 หลายเดือนก่อน

    මාගෙ කුසේ වැඩෙන දරු පැටියා වගේම අනෙකුත් මව් වරුන්ගෙ කුස තුල වැඩෙන දරු පැටව් සියලු අගපසගයන්ගෙන් යුතු නිරෝගි දරු පැටව් වේවා

  • @Pathmini-j3v
    @Pathmini-j3v 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉

  • @NilnthaKumara-m2k
    @NilnthaKumara-m2k 2 หลายเดือนก่อน

    Paththini maniyanga.pihitan maga kuse wadana daruwath anith darunuth aga pasagayen uth niduk nirogi da wethwa

  • @Sunilakanthi-u5u
    @Sunilakanthi-u5u 2 หลายเดือนก่อน

    මටත් එහෙම යි❤❤❤❤❤❤❤❤❤❤

  • @piyuminisansala5382
    @piyuminisansala5382 2 หลายเดือนก่อน

    මගේ කුසේ වැඩෙන දරුවාගෙ සහ අනෙකුත් සියලු මව්වරුන්ගෙ කුස තුල වැඩෙන සියලුම දරුවන් සත්පුර්ෂ , සියලු අග පසගෙන් යුතු,පිංවත්,නිදුක්,නිරෝගී,රූමත්,කරුණාවෙන් වෙන් යුතු,දරුවන් වේවා,බුදුන්ගේ ආශිර්වාදයෙන් අංගුලිමාල පිරිතේ බලයෙන්, යසෝදරා මහා තෙරනින් වහන්සේගේ ආශිර්වාදයෙන් ,ඒ දරුවන් මේ ලොකේට බිහි කරන මං වගේම සියලුම මව් වරුන් නිදුක් නිරෝගී මව් වරුන් වේවා,කිසිදු කරදරයකින්,අපහසුතාවකයින් තොරව ඒ දරුවන් මේ ලෝකෙට බිහි කිරීමට ශක්තිය ,ලැබේවා.......

  • @UmeshaMadhushani
    @UmeshaMadhushani 2 หลายเดือนก่อน

    Mage kuse waden daruwa wagema siyaluma mauwarunge kusehi wadenwa daruwa araksha wewa❤

  • @navibro2015
    @navibro2015 2 หลายเดือนก่อน

    Adq

  • @SulakshiKavishani-h4h
    @SulakshiKavishani-h4h 2 หลายเดือนก่อน

    Mage kuse inna Daru patiya wagema anith ammawarunge kuse sitina daru patawunda anga Sapurna daru pataw we nirogi daru sampath labewa ❤️🥺✝️🤰🌏

  • @SankaKumara-i8m
    @SankaKumara-i8m 3 หลายเดือนก่อน

    Patthini maniyange pohiten mage kuse waden daruwa menma anek ammawarunge kiri katiyanada niduk nirigiwa melowata bihiwewa ❤

  • @KasunChamara-b3y
    @KasunChamara-b3y 3 หลายเดือนก่อน

    Siyaluma mauwarunge Kiri sihina sebe wewa!!!!!❤❤

  • @chamarachthurhangha
    @chamarachthurhangha 3 หลายเดือนก่อน

    මගේ කුසේ ඉන්න දරු පැටිය වගේම සෑම මවකගේම කුසේ ඉන්න දරුපැටියව ආරක්ෂා කරන්න ඕන 🙏

  • @AnuradhaJayasinghe-c1f
    @AnuradhaJayasinghe-c1f 3 หลายเดือนก่อน

    මගේ කුසේ වැඩෙන දරුවා මෙන් අනෙක් අම්මාවරුන්ගේ කුසේ වැඩෙන සියලුම දරුවන් රැකදේවා බුදුසරණයී ❤❤

  • @LakmalLak-f9q
    @LakmalLak-f9q 3 หลายเดือนก่อน

    Budurajanan wahansege ashirwadayen, jayasiriboradunge ashirwadayen mage kuse wadena daruwasema anith mauwarunge kuse wadena daruwan araksha karathwa!!!❤❤❤

  • @SamsungA-qk2ol
    @SamsungA-qk2ol 3 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷

  • @dinishyamila6110
    @dinishyamila6110 3 หลายเดือนก่อน

    රුවන්වැලි සෑයේ අනුහසින්,සත් පත්තිනි මෑනියන්ගේ ආශිර්වාදයෙන් මගේ කුසට පැමිණි දරු පැටියා සියළු අගපසගයෙන් පිරිපුන් නිදුක් නීරෝගිමත් වාසනාවන්ත බුද්ධිමත් දරුවකු වේවා🙏🙏

  • @Epicgameplay-k5q
    @Epicgameplay-k5q 3 หลายเดือนก่อน

    මගේ කුස තුල වැඩෙන දරු පැටියත් හැම මව් වරුන්ගේ කුස තුල සිටින දරුවොත් අගපසගයන් යුත් නිරෝගී දීර්ගායුශ දරු සම්පත් බිහිවේවා..පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා..

  • @udeshaimanjali7718
    @udeshaimanjali7718 3 หลายเดือนก่อน

    මගේ කුසේ වැඩනා දරුවන් මෙන්ම සියලුම අම්මාවරුන්ගේ දරුවන් ද නිදුක් නීරෝගි,සියලු අඟපසඟයෙන් යුතු පින්බර සත්පුරුෂ දරුවන් වේවා♥️♥️

  • @MSSJayasiri-mp5ik
    @MSSJayasiri-mp5ik 3 หลายเดือนก่อน

    මගේ කුසේ ඉන්න දරු පැට්යා වගේම සැම මවකගේම දරු පැටවු නිදුක් නිරේගි වේවා

  • @nadeeshawijesinghe3263
    @nadeeshawijesinghe3263 4 หลายเดือนก่อน

    Sama amma kenekgema kiri sihiniya itu weewa!!!!!!

  • @AshenSathsara-t1g
    @AshenSathsara-t1g 4 หลายเดือนก่อน

    මගෙ කුස තුල වැඩෙන දරුවා නිදුක් නිරෝගී දරුපැටියා ම වෙවා❤සියලු මව් වරුන්ගෙ කිරි සිහිනය සැබැ වෙවා..බුදු සරනයි

  • @buddhist.318
    @buddhist.318 4 หลายเดือนก่อน

    😘❤️❤️🌹🌹🌹

  • @buddhist.318
    @buddhist.318 4 หลายเดือนก่อน

    Mage kuse sitina patiya man anek siyalu patau tika araksha karanna bs

  • @DenuDenu-te3gh
    @DenuDenu-te3gh 4 หลายเดือนก่อน

    Mage kuse wedena daruwa men sema Amma kenekgema kusehi wedena daruwekma araksha vee wedenna pattini meniyani..sema Amma kenekgema Kiri sihinaya petu ayurim itu wewa❤

  • @KanchanaMadumali-c8c
    @KanchanaMadumali-c8c 4 หลายเดือนก่อน

    මගේ කුසේ වැඩෙන දරු පැටියා වාගේම..දරුවකු කුස දරා සිටින සෑම අම්මා කෙනෙකුගේම දරුවන් අගපසගින් සම්පූර්ණ නිරෝගි පිංවත් දරුවන් වේවා..දරුවන් බලාපොරොත්තු වෙන් ඉන්න අම්මා කෙනෙකුටම කිරි සිහිනය සැබෑ වේවා..❤️

  • @chathudahamsa1304
    @chathudahamsa1304 4 หลายเดือนก่อน

    Maga kusa wadan daruwa manma anakut mau warunga wadan silum daru pqtun silum agpasaga sampurun pineanta daru upat wawa❤❤❤❤❤

  • @H.M.SmadushankaHmsm
    @H.M.SmadushankaHmsm 4 หลายเดือนก่อน

    මගේ කුසේ සිටින දරැවාටත් ලෝකවාසී දරැ පැටවු සියලුම අගපසඟයන්ගෙන් යුතු ,ආගම දහමට ලැදි,දීර්ඝාආයුශ ඇති නිරෝගීමත් දරැසම්පත් ආරක්ෂා කරදෙන්න කියා මන් පාර්ථනා කරනවා.බුදුසරණයි දෙව්පිහිටයි 🙏

  • @sanduninilanka-f7c
    @sanduninilanka-f7c 4 หลายเดือนก่อน

    මගේ කුස තුල වැඩෙන දරු පැටියා වගේම මේ ලොව සියලු අම්මාවරැන්ගේ දරු පැටවුන් බුද්ධිමත්,ගුණගරුක,නිරෝගි මේ ලොව ජය ගන්නා දරුවන් බවට පත් වේවා.

  • @RpabodaHarshani
    @RpabodaHarshani 4 หลายเดือนก่อน

    ❤❤

  • @ShasikalaDilhani
    @ShasikalaDilhani 4 หลายเดือนก่อน

    Hema amma kenektai petiyati paththini meniyange pihitai

  • @nilukumari-vq2lt
    @nilukumari-vq2lt 4 หลายเดือนก่อน

    මාගේ කුස තුල වැඩෙන දරුවා මෙන්ම අනෙකුත් සියලු දරුවන්ටද රුවන්වැලි මහ සෑ රදුන්ගේ පිහිටයි ...ආරක්ෂාවයි.🙏🙏💓

  • @harlyquinn193
    @harlyquinn193 4 หลายเดือนก่อน

    මගේ කුස තුළ සිටින දරු පැටියා වගේම මේ ලෝකෙ සිටින සෑම මවකගෙම දරැ පැටවුන් නිදුක් නිරෝගි දරුවන් වේවා. දලදා සමිදු පිහිටයි ❤❤❤

  • @divyanjaliudarika4861
    @divyanjaliudarika4861 4 หลายเดือนก่อน

    දුවේ.. මට ජිවිතේ හමුවු හොඳම හමුවීම නුඹයි.. දැන් මට හුස්ම ගන්න ජිවත් වෙන්න ආරක්ෂා වෙන්න පරිස්සම් වෙන්න සතුටින් ඉන්න හේතුවක් තියෙනවා ඒ නුඹයි ලෝකයක් එක්ක වුනත් සටන් කරන්න මට නුඹ වෙනුවෙන් හයියක් තියෙනවා දවසක හොද මනුස්සයෙක් වෙන්න අම්මාටයි තාත්තාටයි දවසක සැනසීමෙන් හිනවෙලා ඉන්න❤❤ ඉක්මණට අම්මි තාත්තයි ගවට එන්න මගේ රත්තරං 2024/12/20වෙනකන් ඉවසිල්ලක් නැතුව ඉන්නේ පැටියෝ සියලුම අම්මා වරුන්ට බුදුසරණයි❤❤

  • @ChanakaChathuranga-b9e
    @ChanakaChathuranga-b9e 4 หลายเดือนก่อน

    මගේ කුසේ වැඩෙන දරුවා මෙන්ම අනිත් මව් වරුන්ගේ කුසේ වැඩෙන දරුවන්ද සියලු අගපසගයන්ගෙ පිරිපුන් නිදුක් නීරෝගී පින්වන්ත දරු පැටියෙක් වේවා පත්තිනි මෑනියන්ගේ පිහිටයි ආරක්ෂාවයි 🙏🙏🙏🙏💞

  • @Dilkividumali
    @Dilkividumali 4 หลายเดือนก่อน

    හැම දරැවෙක්ටම බුදුන්ගේ ආශිර්වාදය ලැබේවා

  • @AthulaGunasekara
    @AthulaGunasekara 4 หลายเดือนก่อน

    Budusaransi siyalu ammawarunta.. ❤❤

  • @palithabandara9618
    @palithabandara9618 4 หลายเดือนก่อน

    මගෙ කුස තුළ සිටින දරුවා මෙන්ම අනෙකුත් මව් කුසවල් තුළ සිට්න සියලුම දරුවන් සියලු අගපසගයන්ගෙන් යුතු නීරෝගී දරුවන් වේවා....!❤