How to work universal plug socket - Multi plug socket Sinhala.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • This video about How to work universal plug socket - Multi plug socket Sinhala.
    ආයුබෝවන් කියල පිලිගන්නවා අපේ යූටියුබ් චැන්ල් එකට
    කාර්මික ශිල්පය පිලිබඳ උනන්දුවක් දක්වන ඔයලටයි මේ චැන්ල් එක​.
    මල්ටි ටැලන්ට් කාර්මික ශිල්පියෙක් වෙන්න අපේ වීඩියෝස් බලන්න.
    විදුලි කාර්මික ශිල්පය
    ශීතකරණ හා වායුසමීකරණ කාර්මික ශිල්පය
    ජලනළ කාර්මික ශිල්පය
    වඩු වැඩ ශිල්පය
    නව නිපැයුම් නිර්මාණ
    ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියා කිරීම​
    රෙසින් නිර්මාණ
    මේ හැම අංශයකම දැනුම ගන්න අපේ චැන්ල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න​.
    My other videos:-
    Dangerous Travel Adapter- Multi plug with universal socket problems.
    • Dangerous Travel Adapt...
    How to Make a Handmade Power Extension Board at Home. DIY project, best quality electric parts
    • How to Make a Handmade... ​
    How to use a multimeter. Analog multimeter Sinhala-Episode 01
    • How to use a multimete... ​​
    How to test electric fan capacitor, capacitor test 3 methods
    • How to test electric f... ​​
    How to check fan motor winding with multimeter, review in Sinhala.
    • How to check fan motor... ​​
    How to make series test lamp at home. testing lamp wiring diagram.(review in Sinhala)
    • How to make series tes... ​​
    How to connect wire to switch and bulb. House wiring Sinhala-Electrical basics
    • How to connect wire to... ​
    Key words:-
    Universal plug socket
    Travel adapter
    Travel adapter repair
    Plug socket
    Multi plug
    multi plug sinhala
    Universal socket
    power socket
    Multi plug problems
    power socket sinhala
    electrical sinhala
    power adapter
    Multi plug socket
    Multi plug Sri lanka
    Multi plug socket sri lanka
    3 pin plug
    3 pin multi plug
    3 pin power adapter
    3 pin socket
    13A socket
    5A socket
    Multi plug repair
    multi plug review
    Sinhala
    Multi plug problems
    Plug based sinhala
    If you like my channel
    Like
    Share
    Comment
    Subscribe
    #universalPlug #MultiSocket #PlugBased

ความคิดเห็น • 75

  • @nishansangeeth208
    @nishansangeeth208 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් video එකක් අයියෙ

  • @nethunethu3503
    @nethunethu3503 2 ปีที่แล้ว +4

    මගේ ගෙදර tjiyenneth ඔක්කොම raun plag top ...me wage දෙකක් ගෙනත් ඊයේ man set කළා ..ගොඩාක් වැදගත් video එකක් ..ස්තුතියි ඔයාට

  • @lesliemallallawaarachchi231
    @lesliemallallawaarachchi231 3 ปีที่แล้ว +1

    ගොඩාක් වටින Video එකක් ස්තුතියි.

  • @manujamedhawi222
    @manujamedhawi222 8 หลายเดือนก่อน +1

    සුපිරි අයියෙ

  • @toonlk1821
    @toonlk1821 3 ปีที่แล้ว +3

    සුපිරි

  • @thilankamadushan6278
    @thilankamadushan6278 3 ปีที่แล้ว +4

    Video eka hodai. 😍😍😍 Condute bata gena video ekak ona aniwaryenma. Bateka geniyanna puluwan wayar gana ampiyar 13 ha 5 ewa ekata genichata awlal nedda wage okkama ona. Thanks 😍😍😍

  • @dreamjetliner9436
    @dreamjetliner9436 3 ปีที่แล้ว +1

    වැදගත්

  • @cp.rk.sl533.youtube
    @cp.rk.sl533.youtube 3 ปีที่แล้ว +5

    Thank You..

  • @chamithunippriya4060
    @chamithunippriya4060 3 ปีที่แล้ว +4

    එල

  • @nilangarukshan8464
    @nilangarukshan8464 3 ปีที่แล้ว +2

    වටිනවා 😍

  • @esymaintenance2376
    @esymaintenance2376 3 ปีที่แล้ว +2

    මරු

  • @ruwanthifernando3628
    @ruwanthifernando3628 3 ปีที่แล้ว +2

    Thanks

  • @lakmallakmal3463
    @lakmallakmal3463 3 ปีที่แล้ว +1

    Very useful vedio thanks

  • @dhjayasinghe8824
    @dhjayasinghe8824 3 ปีที่แล้ว

    godak vadagath veedio ekak thank you

  • @wallclock4313
    @wallclock4313 3 ปีที่แล้ว +3

    Good

  • @jagatheranga2094
    @jagatheranga2094 3 ปีที่แล้ว

    kiyawana eka adu karala wadagath de witharak kiwwoth hodai.. balan iddi boorin..

  • @surangatharindhu8960
    @surangatharindhu8960 2 ปีที่แล้ว +1

    ඔය වර්ග දෙකම ගහන්න පුලුවන් එකේ සුඒච් එක ඔඇඩුනොත් හදන්නේ කොහොමද

  • @owlclock2180
    @owlclock2180 3 ปีที่แล้ว +2

    Good job

  • @priyanthimudannayake7476
    @priyanthimudannayake7476 3 ปีที่แล้ว +1

    Thank you so much

  • @buddikamanoj9974
    @buddikamanoj9974 3 ปีที่แล้ว

    Niyamai

  • @sureshnishanthaliyanage3617
    @sureshnishanthaliyanage3617 3 ปีที่แล้ว +2

    Tanks malli

  • @dileeshaarunoda3997
    @dileeshaarunoda3997 2 ปีที่แล้ว +1

    universal socket kohen wath ganna na ne
    Eve thahaname lu 🤔

  • @sasindudimalsha9459
    @sasindudimalsha9459 3 ปีที่แล้ว +1

    Tanks bro

  • @chamithunippriya7932
    @chamithunippriya7932 3 ปีที่แล้ว +4

    👍👍👍👍

  • @MinukaDilshan
    @MinukaDilshan 3 ปีที่แล้ว

    Universal plug base wala durability eka aduy neda? Mm danna godak hotels or e wage company wala nithrama oya plugbase maaru karanawa...

  • @sljbstudio2966
    @sljbstudio2966 3 ปีที่แล้ว +1

    නියමයි පුතා 👌👌👌

  • @kstyleproductions5746
    @kstyleproductions5746 3 ปีที่แล้ว +1

    Ela

  • @pathumdanushka4483
    @pathumdanushka4483 3 ปีที่แล้ว +1

    👍

  • @madhurasulakshitha4585
    @madhurasulakshitha4585 3 ปีที่แล้ว +2

    මං universal multi socket එකක් ගන්න ගියාම හාඩ්වෙයාර් එකෙන් කීවා ඒවත් පාවිච්චිය සහ විකිණීම තහනම් කියල. ඇත්තද බොරුද දන්නෙ නෑ. 500/= දුන්නා.

  • @disalkumarasinghe9947
    @disalkumarasinghe9947 3 ปีที่แล้ว +3

    ඔය මල්ටි ප්ලග් බේස් එක දැන් කඩෙන් අයින් වෙලා ගොඩක් කල්නෙ😒😒😒

  • @hasangasahanhimasara9490
    @hasangasahanhimasara9490 3 ปีที่แล้ว +1

    ඔය universal plug base හෙමත් දැන් එන්නේ නෑලු. මං පහුගිය සතියේ එකක් හොයාගත්තෙ සෑහෙන්න අමාරුවෙන්, හාඩ්වෙයාර් කීපෙකටම ගියා හොයන්න. හොයාගන්න පුලුවන් වුන එකත් Chinese එකක් quality එක අඩුයි. Orange වලින් ආපු universal plug base හෙමත් එන්නේ නෑලු දැන්..

  • @nuwanudayakumara8551
    @nuwanudayakumara8551 3 ปีที่แล้ว +1

    හොදයි good job

  • @chameeraabesinghe.6648
    @chameeraabesinghe.6648 3 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍

  • @amilanuwan2710
    @amilanuwan2710 3 ปีที่แล้ว +1

    Supiri.. 😍😍😍😍😍😍

  • @yanky1109
    @yanky1109 3 ปีที่แล้ว

    5A එක අයින් කරලා 13 A එක change කලාට අවුලක් නෑ නේද?

  • @vihangaarunalu5067
    @vihangaarunalu5067 3 ปีที่แล้ว +1

    දැන් තියෙන ඒවට මොකද කරන්නේ?

  • @sameebroo.1912
    @sameebroo.1912 3 ปีที่แล้ว

    Ethakota plug point ekata mona wire ekada danne

  • @ruvindasadeepnakandala4164
    @ruvindasadeepnakandala4164 3 ปีที่แล้ว +1

    දැන් එන වතුර මෝටර්වලටත් ඔය 13A සොකට් එකෙන්ම කරන්ට් ගන්න පුළුවන් ද🤔🤔🤔අර 15A ලොකු රවුම් සොකට් එක එන්නැද්ද 🤔🤔🤔

  • @harshamadhushan3650
    @harshamadhushan3650 3 ปีที่แล้ว

    Oyalage site thiyenawa nm ewage wedata gannawa nm kiyanna man asai weda igena ganna

  • @buddhikap9915
    @buddhikap9915 3 ปีที่แล้ว

    මට ප්‍රශ්න දෙකක් තියෙනවා. (අපේ ගෙදර ටිකක් electric බඩු වැඩියි. AC 5ක් තියෙනවා)
    මගේ ගෙදර තියෙන්නේ 3phase විදුලිය. නමුත් මට sure නෑ හරියටම ඒක කරලද කියල. මොකද connection දුන්නට පස්සේ ඒ අයට එච්චර විශ්වාසයක් තිබුනේ නෑ. පුළුවන් නම් වයරින් කරපු එක්කෙනා ගෙනාවොත් හොඳයි කිව්වා. (3phase මොනවත් දැන් පාවිච්චි කරන්නේ නෑ නේද කියලත් ඇහුවා) වයර් තුනක් නම් ඇවිත් තියෙනවා, පාරේ ලයින් එකෙන්. ඒ වගේම out එකත් වයර් තුනක් ගිහින් තියෙනවා. මේන් ස්විච් හා ට්‍රිප් ස්විච් 3 කුත් තියෙනවා. සරල ක්‍රමයක් තියෙනවද මේක හරියටම 3phase ගෙට තියෙනවද කියල check කරගන්න.
    දෙවෙනි ප්‍රශ්නේ තමයි අහසේ පුංචි ගෙරවීමකට ට්‍රිප් ස්විච් තුනෙන් එකක් විතරක් නිතරම ඕෆ් වෙනවා. අනික් ඒවා කවදාවත් ඕෆ් වෙලා නෑ ලොකු අකුණු වලටවත්. ඒ ඕෆ් වෙන ට්‍රිප් එක තියන්නේ - ගෙදර රෝලර් ඩෝර් එකටයි තව Inverter AC එකකටයි හා ප්ලග් ඇතුළු ලයිට් කීපෙකට. එක සැරයක් මේ ට්‍රිප් එක පිච්චුනා. අලුත් එකක් දැම්ම. මේකට ටිකක් ඉහල ඇම්පියර් ට්‍රිප් එකක් දැම්මොත් හරියයිද. නැත්නම් ප්‍රශ්නේ මොකක් කියල අනුමාන කරන්න පුලුවන්ද.

    • @buddhikap9915
      @buddhikap9915 3 ปีที่แล้ว

      @@sleasywork බොහොම ස්තුතියි. ගෙදර තට්ටු දෙකම වයරින් කරලා තියෙන්නේ එකම විදියට. මේක වෙන්නේ යට තට්ටුවේ එක ට්‍රිප් එකකට. මම මේක පෙන්නුවා electrical engineer කෙනෙකුට නමුත් සාර්ථක පිළිතුරක් ලැබුනේ නෑ. මන් හිතන්නේ එයා ඔය විදියට චෙක් කරා. මේක බොහොම ප්‍රායෝගික දන්නා කෙනෙකුට පිළිතුරක් දෙන්න පුළුවන් වෙයි කියලයි ලිව්වේ. ඒ නිතර ඕෆ් වෙන ට්‍රිප් එක, කිසිම උපකරණයක් වැඩ නොකරණ වෙලාවටත් ඕෆ් වෙනවා, ඇහෙන නෑහෙන පුංචි අහසේ ගෙරවීකට. හැබැයි ලොකු අකුණු වලටත් සමහර වෙලාවට මොකුත් වෙන්නේ නෑ. මම දැන් ඉන්නේ බ්‍රසල්ස් වල නිසා බලන්නත් විදියක් නෑ. වෙන higher AMP ට්‍රිප් වෙනම ගන්න තියෙනවද. එහෙම කරොත් හරි යයිද.

    • @buddhikap9915
      @buddhikap9915 3 ปีที่แล้ว

      @@sleasywork OK thank you very much.

  • @theshan5
    @theshan5 3 ปีที่แล้ว

    මචන් ගෙදර සාමන්‍ය වතුර මෝටරයකට හරියන්නෙ මොන වගේ එකක්ද ඇම්පියර් ?

    • @theshan5
      @theshan5 3 ปีที่แล้ว

      @@sleasywork දෙකම

  • @dihandananjaya4999
    @dihandananjaya4999 3 ปีที่แล้ว

    Universal plug base eka enneth 13A da

  • @Foodonous
    @Foodonous 3 ปีที่แล้ว

    බාල universal plug base තියෙනවා ඒවගෙ loose connection එන්න බලනවා.

  • @jayukamedawatta639
    @jayukamedawatta639 3 ปีที่แล้ว

    Us plug eka connect wenwada

  • @isuruthushantha1828
    @isuruthushantha1828 3 ปีที่แล้ว +1

    mn Oya plug top ekak gaththa 550rs.

  • @shalikadinusha7974
    @shalikadinusha7974 2 ปีที่แล้ว +2

    😄

  • @kasuntheeksana5819
    @kasuntheeksana5819 3 ปีที่แล้ว

    Universal plug base kohenda gaththe

  • @NimanthaAkash
    @NimanthaAkash 2 ปีที่แล้ว +1

    2ka gahanna puluvan eka gananda aiya ❤

  • @lahirudilshan3087
    @lahirudilshan3087 3 ปีที่แล้ว +2

    ගන්නවානම් හොඳ multi plug point මොනාද

    • @lahirudilshan3087
      @lahirudilshan3087 3 ปีที่แล้ว +1

      Bro එක එක ජාතියේ plug වර්ග තියෙනවා නේ, ඒ ගැන introduction video එකක් දාන්න 🔥❤️👍

  • @kshlpathirana87
    @kshlpathirana87 3 ปีที่แล้ว

    As per the new regulations set in Sri Lanka, the use of Universal sockets is prohibited. Kindly mention that and correct. Thanks.

  • @chamidinula7683
    @chamidinula7683 3 ปีที่แล้ว

    Godak wedagath

  • @agchinthaka
    @agchinthaka 3 ปีที่แล้ว

    ඔය ප්ල්ග් පොයින්ට් එක එන්නෙත් නෑ නේද දැන් ...

  • @slson8020
    @slson8020 ปีที่แล้ว +1

    Aiye tv akata hariyanne mokakda

  • @unexpectedthings180
    @unexpectedthings180 3 ปีที่แล้ว +1

    පාවිච්චිය හා විකිණීම තහහම්. 😅

  • @vishmabro6185
    @vishmabro6185 3 ปีที่แล้ว

    13 A,5A කඩේ ගන්න ඕනේ නෑනේ

  • @roshandesilva88
    @roshandesilva88 3 ปีที่แล้ว +1

    Dan universal plug base naha

  • @akalankasahan424
    @akalankasahan424 3 ปีที่แล้ว +1

    ඕවා හොරාට හදන ඒවා .පාවිච්චිය හා විකිණීම තහනම් .

  • @anthonyperera8355
    @anthonyperera8355 3 ปีที่แล้ว

    ඔයාගේ phone number eka video එකට danna

  • @bandulas.tilakasena5785
    @bandulas.tilakasena5785 3 ปีที่แล้ว +1

    විදුලි අනතුරු වලට අත වැනීමක්!

  • @yanky1109
    @yanky1109 3 ปีที่แล้ว +1

    Thank you

  • @deepalsiriwardana5973
    @deepalsiriwardana5973 3 ปีที่แล้ว +1

    Good