How To Make a Super Extension Cord (Life Time Power) /wire cord/electrical /sinhala /sri lanka/🇱🇰🔌
ฝัง
- เผยแพร่เมื่อ 13 ต.ค. 2024
- Hi Friends.......
welcome to the AN ELECTRICAL youtube channel 😀🌺🌸
THIS VIDEO IS ABOUT
How To Make a Super Extension Cord (Life Time Power) /wire cord/electrical /sinhala /sri lanka/🇱🇰🔌
THIS VIDEO INCLUDES
How to make a extension cord
you can learn ,how to make a extension cord in this video (clear explanation )
powerful extension cord at home
this video include how to fix a plug base and ect correctly
my other youtube videos
how to use analog multimeter
• How To Use a Analog Mu...
lets attach a plug top correctly
• How to attach a Plug T...
how to use converter holder
• How To Use Converter H...
carefull your db board
• How to check your dist...
how to repair sunk box
• How To Repair "SUNK BO...
how to make a bio gas unit
• how to make bio gas un...
how to make a digital multimeter
• How To Use a Digital m...
KEY WORDS
how to make a extension cord
වයර් කෝඩ්
wire cord
how to meka wire code
plug base
2.5mm three core wire
1.5mm three core wire
extension cord burn
extension cord short
100m electrical extension cord
electrical control pannal
extension cord
wire code sinhala
electrical sinhala
extension cord sinhala
how to meke extension wall plug
wire extension cord to outlet
three core wire connection uk socket
multimeter sinhala
multi plug connection
how to make a extension board at home
extension board wiring connection
electrical engineers control system
electrical diagram
control diagram
three core wire connection
extension cord neon bulb
13A plug top
my social media platforms
facebook --Amal senarathna
facebook group --AN ELECTRICAL
Instagram--Amal senarathna
whatsapp--FRIENDS.COM
If you like my channel
like
shrare
comments
subscribe
#howtomakeaextensioncord
#Srilanka
#electrical
#biogas
#how
ඉතාමත් හෝද විඩියෝ එකක් 👍👍👍
Thanks ....🌺🌸☺️
ඉතාමත් වටිනා video එකක් හරිම පැහැදිලි ඔබ තුමා ට තෙරුවන් සරණයි !!!
ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා 🙏🙏🙏
☺️🌸🌺
නොදන්න දෙයක් දැනගත්තා ස්තුතියි❤❤❤❤🎉🎉
ගොඩක්ම ස්තූතියි මගේ වීඩියෝ නැරඹුවාට අනිත් අයටත් බලන්න මම වීඩියෝ share කරන්න
☺️🌺🌸
අයියේ මම ඔයගේ විඩියො එක බලලා මමත් මල්ටි පැක් එකක් හැදුවා
නියමයි 🎉️🎉️🎉️..
පැහැදිලි කිරිම ගැන ස්තුතියි
☺️🌸🌺
බොහොම ස්තූතියි. හරිම පැහැදිලියි ❤
බොහොම ස්තුතියි 🥰😍💖🌸
ඇත්තටම.හරි වැදගත්.
ගොඩක්ම ස්තූතියි මගෙ වීඩියෝ නැරඹුවාට අනිත් අයටත් බලන්න මේවා වීඩියෝ share කරන්න ...☺️🌸🌺
හරිම පැහැදිලියි...👍👍👍
🤗🤗
Kade wire cords melo rahak na...Very good video thanks
මගේ Channel එකට ඇවිල්ලා video නැරඹුවාට ගොඩක් ස්තූතියි. ඉදිරියේදිත්
මහා සමඟ රැඳීසිටින්න..... ස්තූතියි😊🌸🌺.
මේකට වයරින් කරන්න ගන්න වයර් දාලා හදන්න පුළුවන්ද?? 1.5M වගෙ තමයි දිග වෙන්න ඕනා. Computer ekai monitor එකයි plug කරන්න.
ඒකට නං කමකම් කමක් නැහැ. අර්ත් වයර් එකක් දාලා හදාගන්න .හැබැයි ප්‍රශ්නෙ තියෙන්නේ ආයේ වෙන වෙලාවක වැඩි current ගන්න උපකරණයකට සම්බන්ධ කරන්න වුණොත් අමතක වෙලා ගහපු ගමන් ඔය වයර් උණු වෙලා යන්න පුළුවන් . ඒක නිසා ඒ ගැන කල්පනාවෙන් කටයුතු කරන්න ....☺️🌸🌺
@@ANELECTRICAL වයරින් වයර් කියල මන් අදහස් කළේ තනි මහත තබ කම්බියක් තියෙන අළු පාට වයර් එක. ඒකත් උණු වෙන්න පුළුවන්ද?? මට වෙන මුකුත් පාවිච්චි කරන්න අවශ්‍ය නැ. එක plug එකයි pc එක ගාව තියෙන්නේ. ඒක plug දෙකක 1.5m වගෙ දිගට power cord එකක් තමයි ඕනා.
බිත්තියට සවි කරලා තියෙන Plug base රවුම් 5Amp එවා.බේකර් දාල තියෙන්නෙ 6amp beker.මේක ඒකට සවි කරන්න පුලුවන් ද?1200w ක් වගේ ගන්න..🤔🤔
Wire cord එක හොඳට හදාගත්තට වැඩක් නැහැ ,ගෙදර බිත්තිය තියෙන ප්ලග් බේස් එක , 5A නම් හා breaker එක කුඩා එකක් නම් එවිට ලොකු කරන්ට් එකක් ලබාගැනීමට මෙම මෙම වයර් කෝඩ් එක භාවිතා කරන්න බැහැ ..
එහෙම වැඩි කරන්ට් එකක් ලබාගන්න අවශ්‍ය විදියට වයරින් එක වෙනස් කර ගැනීමට සිද්ධ වෙනවා. එහෙමත් නැත්නම් කලින් වයරින් කරපු ලොකු current ගන්න පුළුවන් තැනකට වයර් කෝඩ් එක සම්බන්ධ කරගන්න පුළුවන් ....☺️🌺🌸
1200w/230=5.21 නෙ..6Amp බේකර් වලට ඒ ඇති නේද..
ස්තුතියි
☺️🌺🌸
හොඳයි
Thanks
මල්ටි මීටර් ගැන දැනුවත් කරන වීඩියෝවක් කරන්න
මල්ට් මීටර් එක් පිළිබඳව වීඩියෝවක් තිබෙනවා එය ගිහින් නරඹන්න ස්තුති.🤗🙏th-cam.com/play/PLNdFOT8ADling5ns2DrUvMLMsOL8NfgGM.html
Tv,rise coker, aion walata hariyanne13A plug ekada
Rice cooker ,iron ,oven වගේ කරන්ට් එක වැඩිපුර ලබා ගන්න උපකරණ වලට 13A plug base යොදාගන්න ..☺️🌺🌸
5amp ප්ලග් එකකින් උපරිම වොට් කීයක් වෙනකන් උපකරණ සවිකරන්න පුලුවන්ද
1000w යි....☺️🌺🏵️
මං ලඟ තියෙනවා 32/0.20 (1mm2) වයර් එකක්..10m විතර දිගයි..එකෙන් වයර් කෝඩ් එකක් හැදුවොත් ඇමිපියර් කීයක් විතර ගන්න පුළුවන්ද
උපරිම ඇම්පියර් හයයි
☺️🌺🌸
Niyamai
ගොඩක්ම ස්තුතිය මගේ වීඩියෝ නැරඹුවාට අනිත් අයටත් බලන්න මෙම වීඩියෝ share කරන්න ...☺️🌺🌸
Hot water kettle eka gahan hodada me wage ekkta
1.5mm three core ,wire එකකින් හදාගන්න
earth වයර් එකක් නැති වුනොත් අවුලක්ද
wirecord එකකට අර්ත් වයර් එකක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මොකද කරන්ට් ලික් එකක් ආවොත් එම විදුලිය පොළොවට ගමන් කරන්න විදියක් නෑ. එතකොට ට්‍රිජ් ස්විච් එක ඕෆ් වෙන්නේ නෑ. කරන්ට් එක වදිනවා....☺️🌺🏵️
16/0.20 mm (3 core) මේ වයර් එක පුළුවන් ද 🙄🙄
Ela
ස්තුතියි
☺️🌺🌸
Super 👌
Thank you very much for watching my videos..Share this video for others to see.......☺️🌸🌺
Good video 👍
Thanks 🙏
Washing machine ekak / fridge ekak wage ekakata wadath hoda wire monawada?
1.5mm three core wire එකක් යොදාගන්න
Danata tiyenne 2.5mm wire, eka use karoth aulak weida?
@@vineethaghg4228 අපෝ නෑ පුලුවන්නම් කොච්චර හොඳද ?
එච්චර ලොකු වයර් එකක් මිලදී ගන්න මුදල් නැති එකනේ කට්ටියට තියන ප්‍රශ්නේ ඔය වගේ වයර් එකකින් හදාගත්තොත් ජීවිතකාලෙටම එකක් ඇති ....
@@ANELECTRICAL samanyen 2.5mm wire ekaka price kohomada ?
Amp 5 bord එකට මෙ වයර් ගත්තට කමක් නැද්ද
amp 5 boad එක කියන්නෙ මොකක්ද මට ඒක පැහැදිලි මදි.
වයර් අමූනන විදිය පෑහෑදිලි කරලා නෑ සම් බොක්ස් එකෙ,,,, අඩියක ප්‍රමානයෙ වයර් කෑබෑල්ල කූමක්ද?
ඔබ සම්පූර්ණ වීඩියෝව නරඹා නැහැ
සම්පූර්ණ වීඩියෝම නරඹන්න එවිට ඔබට මෙය පැහැදිලිව කරගත හැකි වේවි ..
අඩියක් පමණ දිගට පේන වයර් කෑල්ල වන්නේ ඇතුලේ plug base දෙක එකට සම්බන්ධ කරන වයර් කෑල්ලයි
☺️🌸🌺
Thankyou
☺️🌸🌺
අයියේ මම ගාව තියෙන වයර් එකේ නිල් දුබුරු විතරයි නේ තියෙන්නේ.... මට නිකන් බල්බ් දෙකක් පත්තු කරගන්න විතරයි ඕනා හදන වයර් කෝඩ් එකෙන් ... අවලක් නැද්ද
මල්ලි ....වයර් දෙකකින් කවදාවත් extension cord එකක් හදන්න එපා..මොකද දැනට ලයිට් එකක් දාන්න විතරයි කියලා කිව්වට ඕක extension code එකක් නිසා ටික දවසක් ගියාම වෙන වෙන වැඩ වලට යොදා ගන්නවා එතකොට ඒකෙ earth එකක් නැති බව කවුරුත් දන්නේ නැහැ විදුලිය සැර වැදීමට මෙය විශාල හේතුවක් වෙන්න පුළුවන් ....
Mn laga tiyana drill machin ekata ekak hadanna ona. Eke tiyanne 2 plug ekak. Wire code ekata 2 ekak dala heduwata aulk nedda
ප්‍රශ්නයක් නෑ හදාගන්න
1.5 mm 3core වයර් එකක් යොදාගන්න
Excellent presentation bhai❤❤❤❤
Thanks so much ...🌺🌸☺️
Me wire den keeyak wageda. 1m?
1.5 mm 3 core wire 1m = 465 rs
☺️🌺🌸
good
Thanks
Juki machine ekakata ganna puluwan da
පුළුවන් .....ඒක තීරණය වෙන්නේ extension cord එකා හදන්න ගන්න වයර් එකේ ඇම්පියර් එක මතයි ...☺️🌺🌸
13A plug 2 යි 5A plug 1 යි දාලා wire code එක හැදුවට කමක් නැද්ද. ..
කමක් නැහැ ,හැබැයි යොදා ගන්නා වයර් එක 2.5mm three core වගේ ටිකක් ලොකු වයර් එකක් දාගන්න ඕන
Wire cord ekak hadanna keeyak yanawada?
Wire cord eke diga anuwai Gana thiranaya wenne plug base ekak 550rs
Double sun box ekak 140rs
hoda plug top ekak 250rs
1.5mm three core wire 1m 200rs yana wiyadama oya hada ganna ☺️😊❤️
Mekat led bale ekk dann berid
LED Bulb දානවා කියන්නේ මොකක්ද
මට ඒක පැහැදිලි නෑ පොඩ්ඩක් පැහැදිලිව දානවද
Harim pedili🙂
ගොඩක්ම ස්තූතියි මගෙ වීඩියෝ නැරඹුවාට . අනිත් අයටත් බලන්න මෙම වීඩියෝව share කරන්න........
තෙරුවන් සරණයි
☺️🌸🌺....
❤️👍💪
☺️🌺🌸
ශීතකරණයට හොදයි නේද
කිසිම දේකට බයවෙන්න එපා ශීතකරනේට කිසිම ප්‍රශ්නයක් වෙන්නෑ .මොකද අපි කලේ ටෙම්පරේචර් එක අඩු වැඩි කරලා බැලන්ස් කරගත්ත එක විතරයි. ඒක ශීතකරණයට කිසිම ආකාරයකින් බලපාන්නේ නැහැ
මම අවුරුදු දෙකක් පාවිච්චි කරනවා .කිසිම ප්‍රශ්නයක් නෑ සුපිරියටම වැඩ ...☺️🌸🌺
අනේ මේක හඳන්න අවශ්‍ය බඩු ටික කියන්නකෝ. මම විඩියෝ එක බැලුවා
Double sunk box ...1
1.5mm three core wire ඔබට අවශ්‍ය දිගක් ගන්න
13A plug base ...2
13A plug top ...1
4.5mm Cable tied ..1
@@ANELECTRICAL ගොඩාක් ස්තූතියි ඔයාට
🌸🌺😀
Qwet
☺️🌸🌺