Save electricity at home - energy saving tips Sinhala.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • This video about Save electricity at home - energy saving tips Sinhala.
    ආයුබෝවන් කියල පිලිගන්නවා අපේ යූටියුබ් චැන්ල් එකට
    කාර්මික ශිල්පය පිලිබඳ උනන්දුවක් දක්වන ඔයලටයි මේ චැන්ල් එක​.
    මල්ටි ටැලන්ට් කාර්මික ශිල්පියෙක් වෙන්න අපේ වීඩියෝස් බලන්න.
    විදුලි කාර්මික ශිල්පය
    ශීතකරණ හා වායුසමීකරණ කාර්මික ශිල්පය
    ජලනළ කාර්මික ශිල්පය
    වඩු වැඩ ශිල්පය
    නව නිපැයුම් නිර්මාණ
    ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියා කිරීම​
    රෙසින් නිර්මාණ
    මේ හැම අංශයකම දැනුම ගන්න අපේ චැන්ල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න​.
    විඩියෝ එක බැලුවට ගොඩක් ස්තුති. Share පාරක් දල සප් එකක් දෙන්න මෙවගේ අලුත් දේවල් බලන්න subscribe කරලා අපිත් එක්ක දිගටම එකතුවෙල ඉන්න.
    (විදුලි බිල අඩු කරන්න)
    මෙම video මඟින් How to Save Home Electricity Bill & Increase Efficiency (විදුලි බිල අඩු කර ගැනිමට සහ උපකරණ වල කාර්යක්ෂමතාව වැඩි කර ගන්නා ආකාරය පැහැදිලි කර ඇත ) මෙම නාලිකාව මඟින් සාමාන්‍ය දැනුමට අවශ්‍ය video ද ඉදිරියේදි ගෙන එමට බලාපොරොත්තු වේ. ඔබට ඇති ගැටලු comment කරන්න. නැතිනම් email පණිවිඩයකින් දැනුම් දෙන්න. එ සඳහා පිලිතුරු සැපයිමට බලාපොරොත්තු වෙමි.
    Electricity is something which we can’t live without in this present day modern world. But like anything else in this world even electricity doesn’t come for free. So if you are struggling with your monthly electricity bills and at the same time want to contribute towards the protection against climate change then stay tune as we together explore some of the most innovative ways to save electricity and for you to have a piece of mind.
    Using less energy not only reduces your electricity bills, it also cuts down your carbon emissions, which is better for our planet and future generations. However, there are also all kinds of gadgets and energy-saving devices for homes that can help you reduce the amount of energy, heat or water you use - some more useful than others. So let’s explore about some of them in this video.
    My other videos:-
    How to Make a Handmade Power Extension Board at Home. DIY project, best quality electric parts
    • How to Make a Handmade... ​
    How to use a multimeter. Analog multimeter Sinhala-Episode 01
    • How to use a multimete... ​​
    How to test electric fan capacitor, capacitor test 3 methods
    • How to test electric f... ​​
    How to check fan motor winding with multimeter, review in Sinhala.
    • How to check fan motor... ​​
    How to make series test lamp at home. testing lamp wiring diagram.(review in Sinhala)
    • How to make series tes... ​​
    How to connect wire to switch and bulb. House wiring Sinhala-Electrical basics
    • How to connect wire to... ​
    Key words:-
    Save electricity at home
    energy saving tips Sinhala
    How to save electricity
    how to save electricity bill
    electricity bill sinhala
    Home electricity
    electrical sinhala
    house wiring sinhala
    wiring sinhala
    energy saving
    electricity bill rates sinhala
    CEB sinhala
    CEB Sri lanka
    save electricity at home
    electricity saving tips
    electricity bill
    electrical video sinhala
    wiring video
    Sri lanka
    Sinhala
    If you like my channel
    like
    Share
    Comment
    Subscribe
    #electricityBill #saveElectricity #ElectricalSinhala

ความคิดเห็น • 497

  • @gaminisooriyaarachchi5258
    @gaminisooriyaarachchi5258 3 ปีที่แล้ว +42

    ඉතාම වට්නා උපදෙස් ටිකක් .තෙරුවන් සරණයි

  • @sandyakumari3231
    @sandyakumari3231 ปีที่แล้ว +2

    මේ වීඩියෝව ගොඩක් වටිනවා ඔබ ට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා.🌵🍁🌵🍁🍁🌵🌵🌵🌵🌵🍁🌵🍁🌵🍁

  • @rohanapiyathilaka5856
    @rohanapiyathilaka5856 ปีที่แล้ว +2

    මෙතක් නොදන්නා දෙයක් පැහදිලි කර දුන්නාට ගොඩාක් ස්තුතිය මල්ලි ඔයාට බුදු සරනයි 👍👍👍❤️❤️❤️

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 ปีที่แล้ว +54

    ලොකු සේවයක් මෙහෙම වීඩියෝවක් දැක්කෙ ප්‍රථම වතාවට...වැඩ්ඩෙක් අපේ රටේ...සතුටුයි ඔබ ගැන

    • @kularathnabandara5316
      @kularathnabandara5316 3 ปีที่แล้ว +3

      @@sleasywork %

    • @indraacc108
      @indraacc108 3 ปีที่แล้ว +1

      මගේ ගෙදර මොනවිදිහේ බල්ප් පාවිචිච කලත් සැහෙන බිලක් එනව ⁣වැයරින් එකේ පුස්නයක්ද

    • @sleasywork
      @sleasywork  3 ปีที่แล้ว +1

      @@indraacc108 fridge eka check karaada

  • @allabdeenshaffi6284
    @allabdeenshaffi6284 3 ปีที่แล้ว +3

    ස්තුතියි ඔබගෙ චනැලයට ගොඩාක් අපිට ප්‍රොයොජනවත් ඔබ අපට ලබා දෙන දැනුවත් කිරිම් මට අහන්න ඔන ඔබ මෙහිදි කියා සිටියා සිත කරණය off කරලා නැවත on කරනවානම් කරන්ට් එක ගොඩාක් නැවත වැය වෙනවා කියල එහෙමනම් අවන් එක හො අයන් එක රයිස් කුකරයක් වැනි දෙයක් පාවිච්චි කරනවානම් සිතකරනය off කරන්න කියල කියනවා එහෙම බැලුවොත් එතකොටත් කරන්ට් එක ගොඩාක් වැය වෙනවා නෙද මට කරුනාකරල එ ගැන පැහැදිලි කිරිමක් කරන්න කියල ඉල්ලීමක් කරනවා ඔබට ජයෙන් ජය

  • @damayanthiperera3499
    @damayanthiperera3499 3 ปีที่แล้ว +4

    මෙම දැනුම ලබා දීම ගැන සතුටු වෙනවා.එය පැහැදිලි යි.ස්තුතියි

  • @vidanagamagepathmini8324
    @vidanagamagepathmini8324 3 ปีที่แล้ว +17

    ඉතාමත් වටිනා විස්තරයක් නිවසේ සිටින කාන්තාවන් වන අපට . ඔබ උගත් ලෝභ නැතුව බෙදා දීම ගැන. පුතාට බුදු සරණයි.

    • @LayanMaduka
      @LayanMaduka 3 ปีที่แล้ว +1

      මේ විඩියො එකේ සමහර තොරතුර වැරදියි. නිසසක සැම වෙලාවකම එකම බිලක් අය කරන්නේ විදුලි බිල වෙනුවෙන්.
      ඔෆ් පීක් පීක් කතාව තියේන්නේ ලොකු ගොඩනැගිලි, කර්මාන්ත ශාලා වලට.

    • @thusharakodikara5755
      @thusharakodikara5755 2 ปีที่แล้ว

      ඉතින් උඹ හරි වීඩියෝ එකක් කරපන්

  • @gaminisooriyaarachchi5258
    @gaminisooriyaarachchi5258 3 ปีที่แล้ว +4

    ඉතාම හොඳ පැහැදිලි කිරීමක් ඔබට වාසනාව ශක්තිය ධෛර්ය ලැබෙන්නයි පතනවා

  • @AbcAbc-kg6sq
    @AbcAbc-kg6sq 2 ปีที่แล้ว +3

    වටිනා අදහස්.
    ස්තුතියි.

  • @thilinicharthrangi7004
    @thilinicharthrangi7004 3 ปีที่แล้ว +3

    හොඳ පැහැදිලි කිරීමත් කළා බොහොම ස්තුති

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 ปีที่แล้ว +6

    ගොඩක්ම පින්. දැණුවත් කිරීම අගය කරනවා.

  • @samanthakuwait8491
    @samanthakuwait8491 3 ปีที่แล้ว +16

    පැහැදිලි කිරීම ඉතාමත් උසස් මට්ටමක වැඩි කැටයම් නැතුව බරපතල වචන නැතුව ඉතාමත් සරලයි ඔබ‍ට ජය මල්ලියේ

  • @jayaminiherath8754
    @jayaminiherath8754 9 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ..

  • @Gagana4899
    @Gagana4899 ปีที่แล้ว +1

    මේ වීඩියෝව මේ කාලෙට ගොඩක් වටිනවා.විදුලි බිල විදුලි වේගෙන් වැඩිවෙලා..

  • @noellisk1071
    @noellisk1071 3 ปีที่แล้ว +3

    Well Done බොහොම ස්තූතියි. ජය ප්‍රාර්ථනා කරනවා.

  • @dileekadassanayake8858
    @dileekadassanayake8858 3 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා ..බොහොම ස්තුතියි ..බුදුසරණයි

  • @asankasadamali4246
    @asankasadamali4246 3 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි

  • @sriyajperera1054
    @sriyajperera1054 2 ปีที่แล้ว +2

    හරිම වටින වීඩියෝවක්. ස්තුතියි ඔබ තුමාට

  • @fatimarochemani9396
    @fatimarochemani9396 3 ปีที่แล้ว +4

    පුතා ඔයා මේ විදිහට දැනුම බෙදාදිම හරිම පිං ගෙනදෙන ක්‍රියාවක්, සෙවැනි දිගටම කරගෙන යන්න. ඔබට දෙවි පිහිටයි.

  • @sherinaniroshani1119
    @sherinaniroshani1119 3 ปีที่แล้ว +1

    වටිනා උපදෙස් ටිකක්
    Thank u
    🙏🙏

  • @tharindukapuwatta7050
    @tharindukapuwatta7050 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූති මේ ක්‍රම ගැන දැනුවත් කළාට💖

  • @chamindapathirana4930
    @chamindapathirana4930 3 ปีที่แล้ว +30

    මම C.E.B meter reading කරන කෙනෙක්,
    ඔබ ඔය කියන විදියට නෙවෙයි Light bill එක හදන්නේ. ඔය කියන ක්‍රමයට කියන්නේ් TIME OF USE
    කියලා, ඔය බිලක් දෙන්නේ නැහැ normal consumer කෙනෙකුට. Normal consumer කෙනෙකුට Bill එක දෙන්නේ දින ගණනට අනුවයි.

    • @mithilasanjeewa956
      @mithilasanjeewa956 3 ปีที่แล้ว +2

      ඔව් පාවිචි කරන ඒකක ගනන අනුව..මේ මාසයේ විදුලි බිල සෑදී ඇති ආකාරය ඊලග මාසේ විදුලි බිල මගින් අප වෙත ලබා දෙනවා .

    • @warunavidyapathi6690
      @warunavidyapathi6690 3 ปีที่แล้ว

      ඇත්තටම මාත් කල්පනා කරේ, කොහොමද එහෙම වෙන් කරලා බිල හදන්නෙ කියලා.

    • @LayanMaduka
      @LayanMaduka 3 ปีที่แล้ว +1

      මේ වගේ විඩියො වලින් වන්නේ වැරදි තොරතුරු මිනිස්සු අතරට යන එක. වැරදීමක් උනා නම් එක පැහැදිලි කරල දුන්නම වට්ග් විඩියො එක වරද නිවරදි කරල අප්ලොඩ් කරන්න ඔන.

    • @kavijaranthatige.5217
      @kavijaranthatige.5217 2 ปีที่แล้ว

      Yes

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 2 ปีที่แล้ว

      Verygood brother good idea. Thanks

  • @chandrikajaysingha3489
    @chandrikajaysingha3489 3 ปีที่แล้ว +2

    ගොඩක් වටින දේවල් කියලා දුන්නා ගොඩක් ස්තූතියි

    • @sunithadarmapala4545
      @sunithadarmapala4545 3 ปีที่แล้ว

      Mahattaya mata account hadaganna widiya kyala dennako

  • @NuwanThisara
    @NuwanThisara ปีที่แล้ว +1

    ලයිට් බිල හදන විදිය කියපු එකෙන් චැනල් එක ගැන තේරුණා.. ස්තුතියි 🤣🤣🤣

  • @niranthachandima8086
    @niranthachandima8086 3 ปีที่แล้ว

    හරිම වැදගත් පුතා උපදෙස් ටික. Nissan Leaf car එක charge කරන්න ලොකු unit ප්‍රමාණයක් වැය වෙනාවා. මේ සඳහා බිල අඩු කර ගත හැකි ක්‍රමයක් කියා දෙන්න.

  • @wasanthijayalath4515
    @wasanthijayalath4515 3 ปีที่แล้ว +6

    හරිම වටින විඩියෝ එකක් පුතේ
    බොහොම ස්තුතියි ඔබට...

  • @senerathkumara3239
    @senerathkumara3239 3 ปีที่แล้ว +11

    වටිනවා පුතේ, මෙවා, ඔයාට ගොඩක් ස්තුතියි,

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 3 ปีที่แล้ว +19

    සත්තකින්ම හොද විඩෙයොවක් පුතේ තුනුරුවන් සරනයි හොද අනාගතය ක් ලැබේවා

  • @chameeathauda1133
    @chameeathauda1133 3 ปีที่แล้ว +9

    අහම්බෙන් දැකලා එක වීඩියෝ එකක් බැලුවා.
    හරිම වටින දැනුම ගෙනෙන චැනල් එකක් මල්ලි..
    ජයවේවා තෙරුවන් සරණින්....

  • @kalpaumayangi208
    @kalpaumayangi208 3 ปีที่แล้ว +8

    කියපු දේවල් සේරම වැදගත්.බොහොම ස්තූතියි.👍👍

  • @n.p.pereraperera2052
    @n.p.pereraperera2052 3 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා මේ් පෝස්ට් එක.

  • @kukw4706
    @kukw4706 3 ปีที่แล้ว

    Hoda wedagath denuwath kirimak oba kadana kiyana rekiirakshaa wedi wediyen diyunuweewaa budusaranai sthuuthi meweni denuwath kiriimata👍

  • @premalaldammika3888
    @premalaldammika3888 3 ปีที่แล้ว +1

    වටිනා දැනුවත් කිරීමක් .

  • @renukadamayanthi21
    @renukadamayanthi21 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති නොදන්නා දේවල් කියලා දුන්නට මම වාරියපොල රේණුකා

    • @sleasywork
      @sleasywork  3 ปีที่แล้ว

      Thanks renuka akke

  • @malkakannangara9280
    @malkakannangara9280 3 ปีที่แล้ว

    ගොඩක් පිං මේව කියල දුන්නට.

  • @prasannakumara4068
    @prasannakumara4068 2 ปีที่แล้ว +1

    සුපිරි ,ගොඩක් ස්තුතියි

  • @upanikodithuwakku7708
    @upanikodithuwakku7708 3 ปีที่แล้ว +2

    Godak pahadiliyata kiyanawa thnx

  • @donvanreethmelitushapuarac55
    @donvanreethmelitushapuarac55 3 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතියි !

  • @lionelfernando2015
    @lionelfernando2015 3 ปีที่แล้ว +1

    ,නියම පාඩමි මාලාව වටිනා උපදෙස් ්ඔබට ජය

  • @kanchanawijewardena1048
    @kanchanawijewardena1048 ปีที่แล้ว +1

    Aththatama watinawa Malli e updates tika. Thanks 🙏🥰

  • @wijesirilalith5535
    @wijesirilalith5535 2 ปีที่แล้ว +1

    හොඳ දැනුමක් ලැබුණා.
    ඒත් මට ගැටලුවක් තියනව
    ඔය කියන වෙලාවන් කොහොමද ගණනය කරන්නෙ කියලා මොකද විදුලි මීටරයේ නෑ වෙලාවල් අනුව ගණනය කරන ක්‍රමයක්.

  • @nimaljayasinghe4286
    @nimaljayasinghe4286 ปีที่แล้ว +1

    පීක්,ඩේ, ඕෆ් පීක් කාල වලදී අයවීම් සිදුවන්නේ විවිධ අන්දමට බව ඔබ සඳහන් කලා. ඉතින් සාමාන්‍ය විදුලි මීටර් වල, ඒ සම්බන්ධයෙන් කොහොමද ගණනය කරන්නෙ ?

  • @wijithabandara1830
    @wijithabandara1830 3 ปีที่แล้ว +1

    ස්තුතියි මල්ලි , බුදු සරණයි

  • @chandimallawarachhi1628
    @chandimallawarachhi1628 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි පුතේ ඔයාට බුදු සරණයි

  • @maheshaperera8911
    @maheshaperera8911 2 ปีที่แล้ว +1

    Kohomada meetaraya balala kiyanne ude paavichi kalaada high demand kaalayedi( raata) pavichchi kalada kiyala.

  • @sujasujee4513
    @sujasujee4513 3 ปีที่แล้ว +4

    ඉතාම වටිනා දැනුවත් කිරීමක්!!
    තෙරුවන් සරණයි පුතා !!!

  • @mohamednajeeth7660
    @mohamednajeeth7660 2 ปีที่แล้ว +1

    Obata jayaweva.thank you.

  • @meththarathnayake4020
    @meththarathnayake4020 3 ปีที่แล้ว +1

    හරි හොදයි මල්ලි....අනිවාර්යයෙන් අවශ්‍ය ම චැනලයක් ....

  • @roshananthony4610
    @roshananthony4610 2 ปีที่แล้ว +1

    වටින අදහස් ටිකක්

  • @prasadchathuranga9969
    @prasadchathuranga9969 2 ปีที่แล้ว +2

    ස්තූතියි

  • @gamunuc
    @gamunuc 3 ปีที่แล้ว +4

    But in general it is best to take your advise and do other work after 08.30 pm and during off peak hours or during daytime (ex: Ironing)

  • @indikaprasad8931
    @indikaprasad8931 3 ปีที่แล้ว +6

    දැනට ලංකාවේ භාවිතාකරන විදුලි මීටර් බොහොමයක් smart digital meter නෙමෙයි. එමනිසා peak, off peak, daytime, කියා වෙනමම ගණන් කිරීමට පුළුවන් කමක් නැත, ජනතාව මුලා නොකර පැහැදිලිව විස්තර කරන්නේනම් ඉතා අගයනු.

    • @samanwijesinghe7886
      @samanwijesinghe7886 3 ปีที่แล้ว +1

      ඔබේ කතාව ඇත්ත...

    • @indikaprasad8931
      @indikaprasad8931 3 ปีที่แล้ว

      @@samanwijesinghe7886 ඔබට ස්තුතියි.

  • @ranganakumari4269
    @ranganakumari4269 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා පුතෙ පිං අපිට මෙහෙම කියලා දුන්නාට

  • @deepikanelaneepeires5496
    @deepikanelaneepeires5496 3 ปีที่แล้ว +1

    Godak hodae danuwat kerema budusaranai

  • @nethushinethsara9987
    @nethushinethsara9987 3 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනවා මේ වී⁣ඩියෝ එක ගොඩාක් ස්තූතියි 🙏🙏🙏🙏🙏

  • @sunethrakodikara9638
    @sunethrakodikara9638 2 ปีที่แล้ว +1

    Very good ideas Thanks

  • @sujathajh6406
    @sujathajh6406 3 ปีที่แล้ว

    මෙන්න මෙවැනි දේවල් අපට ගොඩ වැදගත් dewipihitayi putha

  • @b.gdishani5056
    @b.gdishani5056 ปีที่แล้ว +1

    Godak watinawa. Thank you.

  • @indranichandrika3690
    @indranichandrika3690 3 ปีที่แล้ว +1

    මේවගේ හොඳ දේවල් කරන්න ඔබට තවත් ශක්තිය ලැබේවා

  • @sunilroopasinghe2985
    @sunilroopasinghe2985 3 ปีที่แล้ว +5

    ස්තුතිය මල්ලි

  • @Sameera-yu9bd
    @Sameera-yu9bd 3 ปีที่แล้ว +13

    විදුලිය භාවිතා කරන කාලය අනුව විදුලි බිලක් අවශ්‍යනම් විදුලිබල මණ්ඩලයෙන් (අදාල සේවා මධ්‍යස්ථානයෙන්) ඉල්ලීමක් කර සේවය ලබා ගත යුතුය. එසේ නොමැතිව කිසිම පාරිභෝගිකයකුගේ බිල්පත් භාවිතා වන කාලය අනුව සැදීමක් සිදු නොකරන අතර, එම කාලය මත භාවිතාවන එ්කක මත පමණක් බිල්පත් ගණනය කෙරේ. (නව digital මනුවක් සවි කල පමණින් බිල්පත භාවිතාවන කාලය අනුව ගණනය නොකෙරේ)

    • @kandybardss5436
      @kandybardss5436 2 ปีที่แล้ว

      කොහොමද light bills වෙනස් වෙන්නේ කොහොමද හරියට පැහැදිලි දෙයක් දෙන්න

  • @thanujawasanthi149
    @thanujawasanthi149 3 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා මේ කරුනු ස්තුතීයි

  • @gunadasawickramasinghe872
    @gunadasawickramasinghe872 3 ปีที่แล้ว

    හරිම වටිනා වැඩ සටහන.කොහොම ස්තුති කරන්නද මන්දා.ඔබගේ පැහැදිලි කරදීම ගැන කියන්න වචන නෑ හරිම හොදයි.දන්න දේවල් ඉදිරියටත් කරගෙන යන්න.ඔබට දීඝායු ලැබේවා.

  • @madhushikaishara5837
    @madhushikaishara5837 ปีที่แล้ว +1

    Apita prashnayak thiyanawa day off-peak kiyala kohamada widuli bila ayakarnne ahamanam aka wena wenama pen nannana one ne mona magulak karath wadak na okath dialog mobitel dunnanam card danna pluwan electricity bilata package hadai

  • @sksamanthirenuka7234
    @sksamanthirenuka7234 3 ปีที่แล้ว

    ස්තුතියි පුතා නියම වැඩක් මගේ හීටර් jag එක වැඩ කරන්නේ නෑ 3පාරක් හැදුව මොකද ඒ

  • @nuwanthenuwara8558
    @nuwanthenuwara8558 2 ปีที่แล้ว +1

    විදුලිය අපි පාවිච්චි කරන වෙලවල් ceb එක දැනගන්නේ කොහොමද

  • @sriyanidewage6376
    @sriyanidewage6376 2 ปีที่แล้ว +1

    Mage seetha karanaya.INMOVEX vargaye akak Ahi seetha karanaye pamanai.meetara adu Vedi karana elakkam tiyenne udata yatatah aka meetara tiyenne keseda peesara Bala.panne

  • @neethaneetha2976
    @neethaneetha2976 3 ปีที่แล้ว +1

    Harima vadagath program ekak.

  • @mallikamallika4494
    @mallikamallika4494 3 ปีที่แล้ว +2

    ගොඩාක් හොදයි දැනුවත් කරාට 👍👍👍👍👍💗💗💗💗ඔබට තෙරුවන් සරණයි

  • @chamidakumar5910
    @chamidakumar5910 3 ปีที่แล้ว

    Bohomahoda danuwath keremak stuti.obatha

  • @upul1684
    @upul1684 3 ปีที่แล้ว +8

    වෙන යූටියුබර්ස්ලට ඔයා ආදර්ශයක් මල්ලි..වැඩි බයිලා නෑ..කිව යුත්ත නියමෙටම කියලා දෙනවා

  • @badrasenavirathne7580
    @badrasenavirathne7580 2 ปีที่แล้ว +1

    Thank you

  • @krishanthaheshan2058
    @krishanthaheshan2058 3 ปีที่แล้ว +1

    සැබැ දාරුවන් වෙනාස් කලාට සක්තිය දුන්නාට ගුරුවන ඔබට සියලු දෙවීපිටායි.

  • @lakmalil7911
    @lakmalil7911 2 ปีที่แล้ว +1

    Godak watinawa . Danuma godak gaththa

  • @shashikaabeysekara3380
    @shashikaabeysekara3380 3 ปีที่แล้ว +1

    Niyamai

  • @roymax541
    @roymax541 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබට ජය...!

  • @emorezone
    @emorezone 2 ปีที่แล้ว +3

    වටින දේවලුත් කිව්වා විදුලිය පාවිච්චි කරන කාලය අනුව බිල හදනවා කියල විහිලුවකුත් කරා 😆

  • @talescopicvacations6846
    @talescopicvacations6846 2 ปีที่แล้ว +1

    Wathra. Motaraya. Samanyen. On. Karanna. One. Y. Keeyata. Vitharada. A. Velavata. Fridge. Off. Karanna. Oneda

  • @dammikajayasinghe1364
    @dammikajayasinghe1364 3 ปีที่แล้ว

    Harima වැදගත්

  • @indranigunasekera6222
    @indranigunasekera6222 3 ปีที่แล้ว +1

    Hoda diyak kiyla danne thank you 👍

    • @sleasywork
      @sleasywork  3 ปีที่แล้ว

      දිගටම ekathuwela inna

  • @nadunme
    @nadunme 3 ปีที่แล้ว +4

    ගෙදර ලයිට් බිල් එක tarief තුනක් නැත. දවස පුරාම එකම rate එකක් ඇත. Commercial light bills have three tarief with different rates.

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel6698 3 ปีที่แล้ว

    Malli vena electric baduvak use karaddi fridge eka of karata kamak nadda.
    5 to 10 minutes vage ???
    God bless you

  • @theajweerasinghe4902
    @theajweerasinghe4902 2 ปีที่แล้ว +1

    Thanks

  • @rizwanmohamadeen9889
    @rizwanmohamadeen9889 2 ปีที่แล้ว +1

    Supri danima putha

  • @marieperera6822
    @marieperera6822 2 ปีที่แล้ว +1

    It gave valuable tips

  • @lathahettiarachchi1011
    @lathahettiarachchi1011 3 ปีที่แล้ว +1

    හරිම වැදගත් විඩියෝ එකක් පුතා. ගොඩක් ස්තුතියි. බුදුසරණයි

  • @anjalojemesy3628
    @anjalojemesy3628 3 ปีที่แล้ว

    Ada danagaththa karunu godai. Loku danumak 👍👍👍

  • @lakijayasundara377
    @lakijayasundara377 3 ปีที่แล้ว

    Sthuthi putha dirgayy wewa

  • @rathnajayaweera211
    @rathnajayaweera211 3 ปีที่แล้ว

    Puthata bohoma sthutie jayen jayawewa.

  • @Fibbancci
    @Fibbancci 2 ปีที่แล้ว +1

    oyage videos niyamay, mage cafe eke fridge 2k saha chest freezer ekak thiyenawa, oya kiyana widihata hawasa 6:30 indan rathry 8:00 wenakan wath off thibboth kamak nadda?

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว +1

      Fridge freezer off karanna epa..
      Ehema karoth bill eka wadi wenawa

    • @Fibbancci
      @Fibbancci 2 ปีที่แล้ว +1

      @@sleasywork තේරුනා ඒ කියන්නේ ඔයා මේ video එකේ කියපු කේස් එක තමයි වෙන්නේ, ස්තුතියි...

  • @chamithunippriya4060
    @chamithunippriya4060 3 ปีที่แล้ว +6

    මරු

  • @geethajasingh7964
    @geethajasingh7964 3 ปีที่แล้ว

    Very. Good. Mallithanks

  • @SrimathiRoshani
    @SrimathiRoshani ปีที่แล้ว +1

    Mama woshin mashin 1 on karaddí .shtakarana óf karanawa.ekata lamak nadda.shtakaranaya íkmanata sauttu weida.

  • @gamingtikka2143
    @gamingtikka2143 2 ปีที่แล้ว +1

    Computer eka,monitor ekak satand fan ekak paya 5k 6k wage use karanawanam hodama welawa mokakda

  • @krishanthaheshan2058
    @krishanthaheshan2058 3 ปีที่แล้ว +2

    ඔබ කරන වැඩෙ කියලා නිම කරන්න බැහැ.ඔබගෙ ගුරූ අගූරකමි අති විසීස්ටායි.

  • @moneydream77
    @moneydream77 2 ปีที่แล้ว +1

    elahhh

  • @kelumpriyanjana3747
    @kelumpriyanjana3747 3 ปีที่แล้ว +43

    තවම ලංකාවේ මීටර smart නොවන බව මා දන්නා තරමින් නැත .භාවිතා කරන්නේ peak or off peak බව මීටරය හඳුනා ගන්නෙ කෙසේද ? තවමත් ලංකාවේ මනු කියවීම සාදන්නේ මාසය අවසාන වන විට පරිභෝජනය කර ඇති ඒකක අනුව බව ඔබ නොදන්නවාද ? ඇත්තටම ඔබ විදුලි කාර්මීකයකු නම් මෙවැනි වගකීම් විරහිත දේවල් පැවසීමෙන් වලකින්න .හැකිනම් පිලිතුරක් සපයන්න

    • @anurapriyantha4400
      @anurapriyantha4400 3 ปีที่แล้ว +6

      මූ ඇට පිටිං ගංජා ගහනවා..

    • @pagarahukanna3813
      @pagarahukanna3813 3 ปีที่แล้ว +3

      මූ බූරුවෙක්

    • @bernafonseka5369
      @bernafonseka5369 3 ปีที่แล้ว +1

      Thanks

    • @udanawijesekara1813
      @udanawijesekara1813 3 ปีที่แล้ว +1

      Ekane..... Ehema kohimada baluwe meya

    • @nilansujeewagunasekara
      @nilansujeewagunasekara 3 ปีที่แล้ว +4

      Smart meter තියනවා අපේ ගෙදරට ඒක තමයි සවි කරලා තියෙන්නෙ ඒකේ වෙන වෙනම ඒවා පෙන්වනවා නමුත් බිල හදන්නේ ඒකේ total usage ekata

  • @appkappk7051
    @appkappk7051 3 ปีที่แล้ว

    Budusarani obata kuwet sita Rani

  • @kumuduaponsu5511
    @kumuduaponsu5511 3 ปีที่แล้ว

    ගොඩක් වටිනා විඩියො 1. ස්තුති

  • @owlclock2180
    @owlclock2180 3 ปีที่แล้ว +2

    Good