How to Make a 230v Power Extension wire cord | Low Budget Multi Plug Socket මල්ටි ප්ලග් එකක් හදමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • ඉවතට දමන ලද පරන UPS අමතර කොටස් කීපයක්ද ඇතුලුව සාදන ලද 230v ඕනෑම ප්ලග් එකක් සඳහා යොදා ගත හැකි මල්ටි ප්ලග් වයර් එකක් හදන හැටි,
    13A , 2-Plug Socket , 230v LED indicator light , Make a 2 plug Output 230v Power Extension Board - How to make a extension box
    ------------------------------------------------------
    Facebook group👉 / 2491182024479994
    Facebook Page👉 / electronic-lokaya-3187...
    ----------------------------------------------------------------
    instagram👉 / electroniclokaya
    -----------------------------------------------------------
    My new Channel👉 / @diaryofnishantha
    ----------------------------------------------------------------
    🙏 Welcome To My Channel ( Electronic Lokaya )
    Thanks for watching. subscribe & share !
    -------------------------------------------------------------------
    i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala | Restoration #Electronic_Lokaya #power_extension_board #power_extension_box 220v power extension board , DJ power extension box ,13A 10-Plug Socket , 230v indicator light ,

ความคิดเห็น • 223

  • @kasunjeewantha2730
    @kasunjeewantha2730 2 ปีที่แล้ว +1

    Electronik lokaya කියන්නෙ අලුතින් ඉගෙනගන්න අයට දෙයක් හරියට ඉගෙනගන්න පුලුවන් සුපිරිම චැනල් එක. ආය වෙන නෑ මන් දැකපු සුපිරිම චැනල් එක. සුබපතනවා ඔබට. ❤️❤️❤️

  • @yasanthasilva9023
    @yasanthasilva9023 2 ปีที่แล้ว +5

    කඩේ තියෙන එව්වට අයන් එකක් වත් ගහන්න බෑ මේක සුපිරි ❤️😊

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 2 ปีที่แล้ว +1

    මෙ වගෙ දේවල් හිතල නිර්මානය කරල කියල දෙන එක ගොඩක් වටිනව අදවගෙ කාලෙක බොහොම ස්තුතියි ඔබතුමාට ...

  • @oshantheekshana74
    @oshantheekshana74 2 ปีที่แล้ว +4

    1කමෙට් එක මගෙන් හොදේ✌️

  • @prasadchandima710
    @prasadchandima710 2 ปีที่แล้ว +4

    වටින වීඩියෝ එකක්.....ජයවේවා. ❤️❤️❤️❤️❤️❤️

  • @Tselectricals
    @Tselectricals ปีที่แล้ว +1

    Excellent presentation bhai ❤❤❤

  • @rexrahaman764
    @rexrahaman764 2 ปีที่แล้ว +1

    ඔයාගේ වීඩියෝ එක වටිනවා, ඒ උනාට ඉන්වර්ටරයක් හදනවා කියලා බොරු පොරොන්දු දීලා වෙන වෙන වීඩියෝ කරන එකනම් මා තදින්ම හෙලා දකිනවා.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      දරුවො තේරුම් ගන්න ඉන්වටර් වලට තියා වෙන ඒව හදන්නත්
      ලංකාවෙ බඩු නැතුව ඉන්නෙ තියෙන්නෙ පට්ට ලෝකල් ජරාව ගිනි ගනන් වලට විකුනව දැන් ලංකාවෙන් යන්න වෙලා තියෙන්නෙ කඩවලට ගිහින් අහන අහන එක නෑ කියනව,, ඉතින් කොහොමද කරන්නෙ ඒකයි මේ මාසෙ අන්තිම වගේ ආයෙ රට යන්න තීරනය කරේ,

    • @rexrahaman764
      @rexrahaman764 2 ปีที่แล้ว

      අයියෝ ඔයා රට යනවද .කමක් නැහැ එහේ ඉදලා අපට වීඩියෝ එවන්න.මට තේරෙනවා රටේ තත්වය.සමාවෙන්න දාපූ කමෙන්ට් එකට.ඔබට ජයවේවා!!!!

  • @maithrika2
    @maithrika2 2 ปีที่แล้ว

    කාලෙකින් බැලුවේ අයියාගේ විඩියෝ එකක්

  • @prasannasanjeewa8674
    @prasannasanjeewa8674 ปีที่แล้ว +1

    බුදුසරණයි දෙවිපිහිටයි

  • @slmylife
    @slmylife 2 ปีที่แล้ว +1

    සුපිරි මල්ටිප්ලග් එකක් 💯💯💯✔

  • @sarathdeepal6171
    @sarathdeepal6171 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනව... මාටත් ඕන වෙලා හිටියෙ.

  • @prazaakv282
    @prazaakv282 2 ปีที่แล้ว +3

    ඇත්තෙන්ම පට්ට. 💪💪💪💪💪

  • @upulpushpakumara2133
    @upulpushpakumara2133 2 ปีที่แล้ว

    2පෝල් ඉන්ඩිගේඩර් ස්විච් දෙකක් දැම්මනම් මරු අයියේ ඕකට...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      ඔව් නේද .තිබුන ඒවයි වැඩේ කරල දැම්මෙ . මොනවත් නැ අප්ප මේ දවස් වල ගන්න

  • @nirusl443
    @nirusl443 2 ปีที่แล้ว

    Niyamaiiiiiiii
    Supiriiiiiiii chanal ekk.
    Loba nathuwa hama dema pehadiliwa kiyala denawa.
    Obathma nm deviyk.
    Api okkoma marenawa yanakota kisideyak aran yan na.
    Kala hoda pamanai geniyanne.
    Thank you sir..... .
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sathsinduthimiranga7668
    @sathsinduthimiranga7668 2 ปีที่แล้ว +1

    හොද වීඩියෝ එකක් 🙂🙂

  • @ajithgamage4213
    @ajithgamage4213 2 ปีที่แล้ว +1

    නියමයි.... සෑහෙන්න වටිනවා

  • @anandapremalal6079
    @anandapremalal6079 2 ปีที่แล้ว +1

    සුපිරියි අයියේ,ජය වෙිවා

  • @sajith.priyantha
    @sajith.priyantha 2 ปีที่แล้ว +1

    ඒකත් මරු... 👌👍

  • @ajanthakumara3229
    @ajanthakumara3229 2 ปีที่แล้ว

    සුපිරි, සුපිරි, සුපිරි, වීඩියෝ එකක්.

  • @Kasunq
    @Kasunq 2 ปีที่แล้ว +3

    නියෙමයි 😁👍👍❤

  • @sajithvideoproduction
    @sajithvideoproduction 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා 👍👍👍

  • @jayanthabcde
    @jayanthabcde 2 ปีที่แล้ว +1

    swiches dekak damma nam supiri

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ඔව් දාන්න පුලුවන් නම් හොඳයි මේකෙ ටිකක් දිග බොක්ස් එකක් තියෙනව ඒක අරගෙන නම් කරන්න පුලුවන් මේකෙ ටිකක් ඉඩ මදියි දෙපැත්තෙ ඇන දෙකට කිට්ටි වැඩියි ඒකයි

  • @NihalBandula
    @NihalBandula ปีที่แล้ว

    සුපිරි🎉🎉🎉🎉🎉🎉🎉

  • @niranjalasanjeewani7667
    @niranjalasanjeewani7667 2 ปีที่แล้ว

    Mathe hadana hati hoya hoya hitiye thanks

  • @rasikawijerathna1491
    @rasikawijerathna1491 2 ปีที่แล้ว +3

    Hybrid cell Charge karana heti charger ekak hadana heti vedio ekak karamu...Thanks

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ඔව්ව් ඒවට තාම බඩු හොයමින් ඉන්නෙ ලැනුන ගමන් වීඩියෝ එකක් දෙන්නම්

  • @nilukasandaruwan1140
    @nilukasandaruwan1140 2 ปีที่แล้ว

    ඒක මරු❤️❤️

  • @Mechanical_Engineering-962.
    @Mechanical_Engineering-962. 2 ปีที่แล้ว +2

    ස්විච් 2k තිබ්බා නම් තව හොඳයි❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ඔව් මේකේ ඉඩ ටිකක් මදියි මේකේ ටිකක් දිග බොක්ස් එකක් තියෙනව ඒක අරන් හදන්න පුලුවන්

    • @ashentheekshana5153
      @ashentheekshana5153 2 ปีที่แล้ว

      @@ElectronicLokaya ස්විච් ඕනෙ එකක් ප්‍රශ්නයක් නෑ නේද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      @@ashentheekshana5153 ඇම්පියර් එක වැඩියෙන් අදින්න පුලුවන් එකක් දාන්න

    • @ashentheekshana5153
      @ashentheekshana5153 2 ปีที่แล้ว

      @@ElectronicLokaya 👍

  • @cruzerblade4153
    @cruzerblade4153 2 ปีที่แล้ว

    Niyamai ayya

  • @cyberweapontime4067
    @cyberweapontime4067 2 ปีที่แล้ว +1

    සුපර්....

  • @induwararanasingha2658
    @induwararanasingha2658 2 หลายเดือนก่อน +1

    Wayara monawada danna oni iron walatath wge hariyanda danawnn

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 หลายเดือนก่อน

      2.5 මිලි වලින් දාන්න

  • @maahindeen6919
    @maahindeen6919 2 ปีที่แล้ว +1

    Video eka niymi 💖

  • @gayanssenarathna5494
    @gayanssenarathna5494 2 ปีที่แล้ว

    Resister eka bulb eke depaththatama ona. Nadda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      නෑ මේ විදිහට දැම්මම ඇති

  • @my4tech761
    @my4tech761 2 ปีที่แล้ว +2

    Super

  • @hawkeye9310
    @hawkeye9310 2 ปีที่แล้ว +1

    aiye Q&A ekak karannako

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      ඔව් බලමුකො ඉදිරියෙදි කරන්නම්කො අනිත් චැනල් එකෙන්

  • @LakCey
    @LakCey หลายเดือนก่อน +1

    v.good .thnk u

  • @slgemax2308
    @slgemax2308 2 ปีที่แล้ว +1

    නියමයි

  • @s.nkumaras.nkumara9335
    @s.nkumaras.nkumara9335 2 ปีที่แล้ว

    Niyamai aiye jayawewa

  • @roshanthasanjeewa7839
    @roshanthasanjeewa7839 2 ปีที่แล้ว

    Godak watinawa aiye thanks

  • @sharukhmatekuki5830
    @sharukhmatekuki5830 2 ปีที่แล้ว

    Good hit 👍🏻👍🏻 🇮🇳 || Kuki 22|05|2022

  • @ishanattudawa0098
    @ishanattudawa0098 2 ปีที่แล้ว +2

    mamat haduwa 👍

  • @maheshgamage1584
    @maheshgamage1584 2 ปีที่แล้ว +1

    Aiye සවුත්තු වෙච්ච ups battery ekak repair karana viedeo ekak gennako

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      අනිවාරෙන් බඩු ලැබුනම කරන්නම්

  • @gayanjayawickrama540
    @gayanjayawickrama540 2 ปีที่แล้ว

    සුපිරි

  • @s.nkumaras.nkumara9335
    @s.nkumaras.nkumara9335 2 ปีที่แล้ว

    Budurasmala ekak hadaganna widiha video ekak karannako aiye mata wagema godak ayata ona wei

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ඔව් ඉල්ලපු බඩු තාම ලැබුනෙ නෑ ලැබුන ගමන් දෙන්නම්

  • @supunpushpitha4861
    @supunpushpitha4861 2 ปีที่แล้ว

    Math ekathu kara gena inne oya kali tika thava fan ekkaka timer ekk dala ekatama venama shorket ekk dala hadanna inne habai O/L ivarunata passe thamai 😄😂

  • @uchithajithendra3110
    @uchithajithendra3110 2 ปีที่แล้ว +1

    supiri..

  • @zainul_aarifeen
    @zainul_aarifeen 2 ปีที่แล้ว

    110v 1500w Application ekak thiyanava eka 220v velata convert kanda puluvang da

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      බලන්නෙ නැතුව හරියටම කියන්න අමාරුයි මල්ලි

  • @Lahi_Yash
    @Lahi_Yash ปีที่แล้ว +1

    පාට 7 led එකකටත් ඔය resistor එකක් දාලා 230 දුන්නොත් වැඩ කරයිද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      නෑ ඒකට වෙනම ශෙයක් කරන්නෙ

  • @hirunaidhuvara5795
    @hirunaidhuvara5795 2 ปีที่แล้ว +1

    Hodayi ayiye

  • @aroshaindunil7255
    @aroshaindunil7255 2 ปีที่แล้ว +1

    අයියෙ කැරකෙන කුඩුවක යට කැරකෙන කොටස කොහොමද හදන්නෙ විඩියො එකක් කරන්න කො

  • @ThisaraWishwajith05
    @ThisaraWishwajith05 ปีที่แล้ว +1

    Fuse එකක් නැතුව අව්ලක් නැද්ද ? නෝමල් extension cord එකකට

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      අව්ලක් නෑ

    • @ThisaraWishwajith05
      @ThisaraWishwajith05 ปีที่แล้ว

      @@ElectronicLokaya earth wire එක නැතුව

    • @ThisaraWishwajith05
      @ThisaraWishwajith05 ปีที่แล้ว

      මම ගාව තියෙන්නේ කඩෙන් ගත්ත පරණ කෝඩ් එකක් ඒකේ 3 core wire එක කපලා මම අලුත් එකක් දැම්මා හතරැස් ප්ලග් එකක්. ඒ ප්ලග් එකට විතරක් මම fuse එකක් දැම්මා extension cord එකට අය fuse එකක් දාන්න ඕනේ නෑ නේද

  • @baseone8886
    @baseone8886 2 ปีที่แล้ว +1

    Good

  • @sangeethbandara1942
    @sangeethbandara1942 2 ปีที่แล้ว

    Ayye mata 12v outo bimmer ekak hadaganne kohomada

  • @techwithdeneth6021
    @techwithdeneth6021 2 ปีที่แล้ว

    Sir meke methanata swich ekak danna baida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      පුලුවන් කැමති නම් ඒකත් දාගන්න

    • @techwithdeneth6021
      @techwithdeneth6021 2 ปีที่แล้ว

      Kothanatada

  • @nadeeshadsk5654
    @nadeeshadsk5654 2 ปีที่แล้ว

    mosfect Irf3306 transister ekata d313 transister eka samanada naththam samana ewage number tikak kiyannako inverter eka hadanna irf3306 transister eka hamathanama baluwa na😥

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      මොස්ෆිට් වලට ට්‍රාන්සිස්ටර් සමාන කරන්න බෑ මල්ලි 3306 දාන්න පුලුවන් ඒව නම් ගොඩක් තියෙනව හැබැයි මේ දවස් වල තියෙන හැම එකක්ම ලෝකල් දාල ලෝඩ් කරපු ගමන් යනව

    • @nadeeshadsk5654
      @nadeeshadsk5654 2 ปีที่แล้ว

      Thank you ayiye

  • @chamarakumara8006
    @chamarakumara8006 2 ปีที่แล้ว +1

    230v 12v කරන්ට මොකක්ද දාන්ට ඔනා... resistor එක....

  • @gwijayawardhana6061
    @gwijayawardhana6061 2 ปีที่แล้ว +1

    මේ multi socket වෙනම ගන්න තියෙනවද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ඔව් කොලඹ බල්න්න

  • @dimuth7777
    @dimuth7777 2 ปีที่แล้ว

    මමත් මේ වගේ එකක් හැදුවා කලින් . හැබැයි Safety එක අඩුයි . පොඩි කට්ටිය ඉන්නවානම් පරිස්සමෙන් ❗

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      ඔව් ඉතින් ස්විච් 2ක් දා ගන්නත් පුලුවන්

  • @chathurangalakshan5590
    @chathurangalakshan5590 2 ปีที่แล้ว

    මේකට ස්විච් දෙකක් දානවනම් පාස්සන්න වඩා හොද කෙහෙට්ටද දුඹුරු එකටද නිල් එකටද ?🤔

  • @asirigunathilaka9900
    @asirigunathilaka9900 2 ปีที่แล้ว

    Loku inverter akka hadannako

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ඉන්වටර් නෙවේ අනිත්ව හදන්නත් බඩු නැතුව ඉන්නෙ කවද ලංකාවට බඩු එයිද දන්නෙ නෑ

  • @nilangarukshan8464
    @nilangarukshan8464 2 ปีที่แล้ว

    Plug walata ena copper kali shop wala ganna thiyenwada

  • @randikanisansala8217
    @randikanisansala8217 2 ปีที่แล้ว

    Aiya mekata 2kot wayar huda nedda

  • @surangaprabath1410
    @surangaprabath1410 2 ปีที่แล้ว

    Me shoket kade ganna thiyanawada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ඔව් මේ වීඩියෝ එක කරන දවස් වල නම එකක් රු 100යි කොලඹ

  • @dbuddhika9226
    @dbuddhika9226 2 ปีที่แล้ว

    අයියේ වයර් එකක දෙකෙළවර හොයාගන්න පුළුවන් සර්කිට් එකක් තියෙනවද 100M වගේ දුරකින් තියෙන වයර් හනස්සක

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      බැටරි දාපු එල් ඊ ඩී බල්බ් එකක් තියෙන ටෙස්ටර් එකක් තියෙනව ඒක ගන්න ඒකෙන් පුලුවන් බලන්න

  • @smarttechnology1474
    @smarttechnology1474 2 ปีที่แล้ว

    අය්යේ heatsink එකයි ic එකයි අතරට dana compound වෙනුවට toothpaste danna බැරිද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      බෑ මල්ලි අවුල් නේ

  • @Geethalkalindu
    @Geethalkalindu 2 ปีที่แล้ว +1

    මගෙ Automatic වෙන බල්බ් වැලක් තියනවා. ඒක කරන්ට් එකට ගහපු ගමන් පත්තු වෙලා නිවෙනවා. ආපහු කරන්ට් එක ඕෆ් කරලා දාද්දි ආපහු පත්තු වෙලා නිවෙනවා තත්පරේකින් වගෙ. ඒක මොකක්ද වෙලා තියෙන්නේ කියන්න පුළුවන් ද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      ඒවයෙ සිස්ටම් අයි සී අව්ල් උනාමත් එහෙම වෙනව දන්නෙ නෑ හරියටම හදන කෙනෙකුට දීල චෙක් කරවගන්නකො

    • @Geethalkalindu
      @Geethalkalindu 2 ปีที่แล้ว +1

      @@ElectronicLokaya ha ha thankyou

  • @gayananurudda2998
    @gayananurudda2998 2 ปีที่แล้ว +1

    32/0.20 (1 mm2) වයර් එක දාල හැදුවොත් උපරිම ඇම්පියර් කීයක් ගන්න පුළුවන්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      මේ බේස් වලින් ලොකු ඇම්පියර් එකක් ගන්න බෑ මල්ලි

  • @spinkmalshan4464
    @spinkmalshan4464 2 ปีที่แล้ว

    අය්යෙ මේ සොකට් වලට මොන වගෙ ඉලෙක්ට්‍රික් බඩුද ප්ලග් කරන්න පුලුවන් ?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      වොට් 1000ක වගේ දේ ලෝඩ් කරන්න පුලුවන් අයන් වගේ ඒව පුලුවන් ඒත් එපා ඒව ගැහුවොත් කල් පැවැත්ම අඩුයි වොට් 1000 වැඩි දේවල් යූස් කරන්න එපා,

  • @imashasithum1724
    @imashasithum1724 2 ปีที่แล้ว

    අයියා ඔයා ඇල්පිටියෙද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      නෑ ඇයි

    • @imashasithum1724
      @imashasithum1724 2 ปีที่แล้ว

      Nanaaa කොමෙන්ට් වල තියෙනවා අයියා කියලා ඇල්පිටියෙ නම් තියෙනවා කියලා

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      @@imashasithum1724 ඇල්පිටිය දන්නව යන්වත් එක්ක, නමුත් දැන් ඉන්නෙ බද්දෙගම, මගේ ගම රත්නපුර තව මාසෙකින් රට

  • @slelectric619
    @slelectric619 2 ปีที่แล้ว

    100e resistor කියන්නේ 100ohm resistor වලටද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      කොහෙද එහෙම සටහන් වෙලා තිබුනෙ

  • @ravishkamadushan8287
    @ravishkamadushan8287 2 ปีที่แล้ว +2

    👍❤️‍🔥

  • @isuruasirij.m.7187
    @isuruasirij.m.7187 2 ปีที่แล้ว +1

    ඔය සොකට් එකක් කීයද ?
    මට එවන්නකො ඔය සොකට් 10ක් වගේ❤️❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      කලින් එකසිය ගානක් තිබුනෙ ඉලෙක්ට්‍රොනික් කඩ වල බලන්න

  • @dinithsuranjan4710
    @dinithsuranjan4710 2 ปีที่แล้ว

    මම කලින් ඕක හැදුව තාම කිරීම ප්‍රස්නය ක් නෑ ගොඩ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්

  • @ravindushammika8696
    @ravindushammika8696 2 ปีที่แล้ว +1

    අයියෙ මගේ කම්පියුටර් එක දවසක් කරන්ටෙක වැඩිපුර ඇවිත් පිච්චුනා කරන්ටෙක වැඩිපුර එනවට කරන්න වැඩක් නැද්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ස්ටැබිලේටර් එකක් දැම්මොත් හොඳයි නේද

    • @ravindushammika8696
      @ravindushammika8696 2 ปีที่แล้ว

      කොහෙන්ද ගන්නෙ කීයක් විතර වෙයිද

  • @chanakakumara4650
    @chanakakumara4650 2 ปีที่แล้ว

    12V 5A power ඇඩැප්ටර් එකකින් 12V 1A Computer CPU Fan එකක් සම්බන්ධ කළොත් Fan එක පිච්චෙනවද? මම එහෙම සම්බන්ධ සම්බන්ධ කළාම Fan එක ටික වෙලාවක් කැරකිලා නතර උනා. දැන් ඒක වැඩ කරන්නෙ නෑ. එහෙම උනේ කොහොමද? ඇම්පියර් ගාන වැඩි උනොත් පිච්චෙනවද? Please reply.....

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      නෑ එහෙම වෙන්නෙ නෑ ෆෑන් එකේ මොකක් හරි දෝශයක් වෙන්න ඇති, ධන රින මාරු වෙලා එක පාරක් හරි තැරවුනොත් ෆෑන් එක පිච්චෙනව

    • @chanakakumara4650
      @chanakakumara4650 2 ปีที่แล้ว

      @@ElectronicLokaya 0k...

  • @supunsampath153
    @supunsampath153 2 ปีที่แล้ว +2

    😍😍

  • @prazaakv282
    @prazaakv282 2 ปีที่แล้ว +1

    අර වයර් සුද්ද කරන අඬුව කීයද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      දැනට අවුරුදු 4කට කලින් ගාල්ලෙ 650ට තිබුන දැන් නම් දන්නෙ නෑ මේක මං රටින් ගෙනාපු එකක්

  • @hima-creation2002
    @hima-creation2002 2 ปีที่แล้ว

    සර් මේකට දාපූ බෝඩ් එක මොකක්ද

  • @rspcbcreation9325
    @rspcbcreation9325 2 ปีที่แล้ว +3

    Make plug pitakotuwe skc eken ganna puluwan 100/=

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      ඒකනෙ..නියෙමයි ❤️❤️

    • @rspcbcreation9325
      @rspcbcreation9325 2 ปีที่แล้ว

      @@ElectronicLokaya mn power grand හදන්න ගේනවා ayye

    • @buddhikarajapaksha6351
      @buddhikarajapaksha6351 2 ปีที่แล้ว

      මේවට කියන නම මොකක්ද. Daraz. එකේ නැද්ද

    • @rspcbcreation9325
      @rspcbcreation9325 2 ปีที่แล้ว

      @@buddhikarajapaksha6351 ne.

  • @chathurangalakshan5590
    @chathurangalakshan5590 2 ปีที่แล้ว +1

    👍👍🔥

  • @NuzrathSir
    @NuzrathSir 2 ปีที่แล้ว +2

    මමත් එකක් හදලා තියෙනවා යාලුවනේ බලන්න ඔබේ අදහස් කියන්න pls

  • @mahadurage2331
    @mahadurage2331 2 ปีที่แล้ว +1

    Supiri 🖒🖒❤

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +3

    🙂✊👍🏻👍🏻

  • @hirunaidhuvara5795
    @hirunaidhuvara5795 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍

  • @sarathrasidu9366
    @sarathrasidu9366 2 ปีที่แล้ว

    මල්ටි ශොක්ට් එකක මිල කියද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      කොලඹ නම් අලුතෙන් 100/=යි ලු මෙහේ එකසිය ගානක් වෙනව

  • @alonelife2347
    @alonelife2347 2 ปีที่แล้ว

    ඔය දේවල් ඉගෙන ගන්න මොන කෝස් එකක්ද කරන්න ඕන වෘත්තිය වශයෙන් 😃

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      මේවට නම් ඉලෙක්ට්‍රීසියන් වගේ කරොත් ඇති

  • @nuwanduminda5599
    @nuwanduminda5599 2 ปีที่แล้ว

    ඔය මල්ටි ප්ලග් එකට විදුලි කේතලයක්, හීටරයක් වගේ ගැහුවොත් උණු වෙනවා නේද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      මේකෙන් වෝට් 1000ක් වගේ තමයි උපරිම ගන්න පුලුවන් ඒ නිසා ලොකු වොට් ගනන් වල ඒව ගැහුවොත් වැඩ කරාවි නමුත් ඉක්මනින් පිච්චෙන්න පුලුවන්

  • @mrhunter9837
    @mrhunter9837 2 ปีที่แล้ว +2

    ප්ලාස්ටික් පෙට්ටිය ගත්තෙ කොහෙන්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      හාඩ්වෙයාර් වල ඕනී තරම් තියෙනව

    • @kmsenanayaka3521
      @kmsenanayaka3521 2 ปีที่แล้ว

      ඩබල් සන් බොක්ස් එකක් කියල ඉල්ලන්න

    • @Pasindu-Rasanga
      @Pasindu-Rasanga 2 ปีที่แล้ว

      @@kmsenanayaka3521 ශුවර් නේ

  • @chamilmadushanka2659
    @chamilmadushanka2659 2 ปีที่แล้ว +1

    👌👌👌👌🙏

  • @pathumsameera3284
    @pathumsameera3284 2 ปีที่แล้ว +1

    500k wath yanawa badu tikata,

    • @pathumsameera3284
      @pathumsameera3284 2 ปีที่แล้ว +1

      Habai niyama wadak

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      කලින් නම් මේ එකක් එකසිය ගානක් තිබුනෙ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ❤️❤️❤️

    • @spinkmalshan4464
      @spinkmalshan4464 2 ปีที่แล้ว +1

      ඔව් මං සන් බොක්ස් එක ගෙනාවා 350 ක්...🥺

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      @@spinkmalshan4464 අම්මෝ මේහෙ නම් තාම 80යි නේ,,ඕව තනිකර කලු කඩ කාරයින්ගෙ වැඩ, විස්වාස තැනකින් බඩු ගන්න මල්ලි

  • @thushansasanka8950
    @thushansasanka8950 2 ปีที่แล้ว

    👍

  • @namalgunawardana3718
    @namalgunawardana3718 2 ปีที่แล้ว

    😍😍😍😍

  • @amilanuwan2710
    @amilanuwan2710 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chathooshelectrical7834
    @chathooshelectrical7834 2 ปีที่แล้ว

    ඔබතුමාගේ දුරකථන අංකය මට එවන්නකො

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      චැනල් එකේ එබවුට් වල ඇති දවල් කාලෙදි පමනක් ගන්න බිසී නොවුනොත් කතා කරන්නම්

  • @prabashaquachanal7242
    @prabashaquachanal7242 2 ปีที่แล้ว +1

    Countc no pls

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      චැනල් එකේ ඇති දවලට විතරක් ගන්න

  • @සමීරසමීර-ෆ3ථ
    @සමීරසමීර-ෆ3ථ 2 ปีที่แล้ว

    sambanda kara ganna aiyage nambar eka denna ko

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      චැනල් එකේ එබවුට් වල ඇති දවල් කාලෙදි ගන්න බිසී නොවුනොත් කතා කරන්නම්

  • @lalithnandana5924
    @lalithnandana5924 2 ปีที่แล้ว

    ඔය plug මම කඩෙකින් ඇහුවා. එකක් 300ක් කියනවා බියගම.

  • @sl...358
    @sl...358 2 ปีที่แล้ว +1

    අය්යා ඔයාගේ contact no එක දාන්නකෝ..

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      චැනල් එකේ ඇති දවල් කාලෙදි ගන්න

  • @dinuboy5219
    @dinuboy5219 2 ปีที่แล้ว +1

    😑

  • @electronicbuthaya7421
    @electronicbuthaya7421 2 ปีที่แล้ว

    ankal thawa swich akathu karala hadannath puluwan neda

  • @dinod2181
    @dinod2181 2 ปีที่แล้ว +4

    🤩🤩🤩👍