5A වෙනුවට 13A දැමිම හරිද? | house wiring | Replacing 5A plug with 13A plug | house wiring | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • Hello and welcome to SL Tech School with another video. today we are going to talk about replacing 5A plugs with 13A plugs and their pros and cons. And other video ideas you are interested to see on this channel in the future.
    make sure to like and subscribe to our channel for more videos like this. enjoy!
    FB page: / sl-tech-school-1007046...
    ගෙදර wiring එකට ඕන වයර්- • ගෙදරට අවශය වයර් තොරගමු...
    ගෙදර කාමරය තනියම wiring කරමු - • House wiring DIY | how...
    සිවිලිම අපිම ගහමු - • #panel celling | How t...
    වැහිපීලි අපිම ගහමු - • වඩිම්බුවට පීල්ල සවි කර...
    අඩු වියදම් SLAB - • How to install a preca...
    ජනෙල් වලට Greel ගහමු- • ජනෙල් වලට Grill අපිම හ...
    ඇලුමිනියම් දොර - • ඇලුමිනියම් දොර | Alumi...
    pressure මොටරය - • ගෙදර වතුර pressure එක ...

ความคิดเห็น • 56

  • @kaweeshawijesundara802
    @kaweeshawijesundara802 2 ปีที่แล้ว +5

    අලුතෙන් ෆ්‍රිජ් එකක් ගෙනාව ගෙදරට.ඒක 13 A.හෙන ප්‍රශ්නෙක හිටියෙ මේක තේරුම් ගන්න බැරිව.මොකද ගෙදර පහල තට්වුව වයරින් කරල ගොඩක් කල් ඔක්කොම ඇම්පියර් 5.උඩනම 13 15 5 කවලමේ තියනව අලුතෙන් වයරින් කරපු හින්දා.තව ටිකෙන් පල්ලහ ෆ්‍රිජ් එක ගහල ලොකු ප්‍රශ්නයක් වෙනව.යූ ටියුබ් හොයද්දි හම්බුන මේ වීඩියෝ එක අවශ්‍යම වෙලාවෙ පට්ට ප්‍රයෝජනවත් උනා.තෑන්ක්ස් බ්‍රදර් 💙 වටිනම චැනල් එකක් දැන් කාලෙ කොල්ලො කරන්නෙ නැති කන්ටෙන්ට් තියන 💙

  • @sarathchandra9893
    @sarathchandra9893 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි පැහැදිලි කිරීම ගැන. මගේ ගෙදර, අකුණු ගහන වෙලාවට ෆ්ලග් එකකින් සහ සිවිලිම් ෆෑන් එක වයර් ජොයින්ට් එකෙන් පුපුරන සද්දයක් සමග ලයිට් එළියක් එනවා, සමහර දාට බල්බ් පිච්චෙනවා. කීප දෙනෙක්ම ඇවිත් බලලා හදලා යනවා දැන් හැර බලන්න කෝ කියලා, ඒත් තාම ලෙඩේ එහෙමමයි. කරුණාකර කියන්න කෝ මොකක්ද ඒකට හේතුව, මොකක්ද කරන්න ඕනේ.

  • @dufiyajay9360
    @dufiyajay9360 3 ปีที่แล้ว +13

    කිසි වැඩකට නැති කියවිලි ගොඩක් තියනවා වීඩියෝ එකේ,වෙලාව කන්න හොඳයි

    • @surekawijesooriyaarachchi1100
      @surekawijesooriyaarachchi1100 หลายเดือนก่อน

      ඒකට ස්පීඩ් කරල ඇහවම කාලෙ ඉතුරුයි.

  • @nandalalkoggalamarakkalage5255
    @nandalalkoggalamarakkalage5255 3 ปีที่แล้ว +2

    ape three wheeler eke hood redda apita gaha ganna vidiya gena vidio ekak daanna.oyage chenal eka maru.

  • @discoveryr9297
    @discoveryr9297 3 ปีที่แล้ว +4

    දැන් හාඩ්වෙයාර් වලට එන්නේ ඔය ප්ලග් ටෝප් එක. ගෙවල් වලට දැන් දාන්නේ කොටු පින් එක. මොකද දැන් ලෝකයේ භාවිතා කරන්නේ එක

  • @hirunilakmaliariyarathne324
    @hirunilakmaliariyarathne324 2 ปีที่แล้ว

    dasametama Mata eka theruna friend mage Loku gataluwak wela thibuna ekak oya itha theru athiwa kiya Dunnata oyata pin.oyata budu Saranai.

  • @akashakashchamod5604
    @akashakashchamod5604 8 หลายเดือนก่อน

    This is important..👌👌

  • @nuwanmadhusanka5084
    @nuwanmadhusanka5084 3 ปีที่แล้ว +1

    16a beker ekakata 13A flug ekak dala phone charger wage podi upakarana pawichchi karatho wenna puluwan pashna monawada

  • @malkakannangara9280
    @malkakannangara9280 3 ปีที่แล้ว +3

    ඔබට ස්තුතියි.ඒත් මට තේරුණේ නැහැ.මගේ කාමරයට එන 16 වෝකර් එක අයින් කරලා 10 දැම්මා.1200w ස්ත්‍රිරික්කය (iron) එක මං භාවිතා කරනව. ඒත් බිත්තියෙන් off කරද්දි කරන්ට් එළියක් විහිදනවා. අනික 300w විදුලි පංකාව සහ ටීවී එක එකට වැඩකළාට නමක් නැද්ද.

    • @SLTechSchool
      @SLTechSchool  3 ปีที่แล้ว

      Kotu pind tyenne socket outlet eka,
      Tv use karat prashnayak nehe

  • @S.H.A.N..C.O.D
    @S.H.A.N..C.O.D 3 ปีที่แล้ว +1

    තෑන්ක්ස් තරිදු sir🙏

  • @127thaveesha8
    @127thaveesha8 6 หลายเดือนก่อน

    2.5mm 3core වයර් එකෙන් 13A plug base wiring කරාට කමක් නැද්ද

  • @neranjaniddamalgoda
    @neranjaniddamalgoda 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබට...2800w power amf එකක් සහ මික්ශර් එකක් 3800w amf එකක් එකවර භාවිතාකිරීමට බේකරයේ සිටම මාරුකල යුතුද

  • @ranilplus
    @ranilplus 3 ปีที่แล้ว +1

    ලංකාවෙ හැම තැනම 230v එනෙ නෑ V අඩු වෙනකොට I වැඩිවෙනව. 5 13කරාට ලොකු අවුලක් නැති උනාට, 15 ඒවත් දැන් නැති කරල 15A ඒව 13A කරාම බේස් ටොප් උනුවෙනව.

  • @KVI580
    @KVI580 2 ปีที่แล้ว

    2011 withara 5A walata wiring karapu gedarak apahu 13a walata wire karanna barida? e bata digema apahu wiring karnawada?

  • @mgbatta3497
    @mgbatta3497 3 ปีที่แล้ว +3

    මගේ gedara වයිරින් කරලා තියේන්නේ නොමල් වයර් එකේන් දලා තියේනේ A15 පලග් බෙර් A10 වතුර මොටරේ සමහර වෙලාවට ගහනවා අවුල් වෙයිද .

  • @mrdeskcoop
    @mrdeskcoop 2 ปีที่แล้ว

    ThankU So Much 😍😍😍

  • @tharinduprasanna
    @tharinduprasanna 3 ปีที่แล้ว

    Mama langa thiyena wadu machine motor eka 3hp 220v/50hz ekak
    Ekata kohoma ekakda daanna ona kiyala kiyanna puluwanda
    Danata daala thiyenne 16amp Baker ekak saha 13amp wire ekak

  • @Game.lk1226
    @Game.lk1226 3 ปีที่แล้ว +1

    Boru kiyanna apa bn minissu rawattanna 5A

  • @Game.lk1226
    @Game.lk1226 3 ปีที่แล้ว +1

    1.5mm wayar thibbanam hodatama ethi

  • @dilharablyth3308
    @dilharablyth3308 3 ปีที่แล้ว +2

    13 amps walata 1.5 hodatama athi

  • @mohansanjay1763
    @mohansanjay1763 2 ปีที่แล้ว

    7/053 wire AC yada thanda puluwantha sir,,

  • @nuwansampath4514
    @nuwansampath4514 3 ปีที่แล้ว +7

    කෝ ඉතිං ගෙදරම අනතුරේද කියල අපි දැනගත්තෙ නැහැනෙ

    • @LayanMaduka
      @LayanMaduka 3 ปีที่แล้ว

      ගොඩක් අය බලන අය නොමග යවන, තබ්නෙල් දානවා. තව විනාඩි දෙකක් විතර පම්පොරි ගහනවා කිසිම වැඩකට නැති.

  • @pasindukumara5427
    @pasindukumara5427 2 ปีที่แล้ว +1

    👌👌👌👌👌👌

  • @kanishkaRanasinghe93
    @kanishkaRanasinghe93 3 ปีที่แล้ว +1

    15A akak 13A karata awlak nathda

  • @bhagyasampath8670
    @bhagyasampath8670 3 ปีที่แล้ว +1

    Wooow

  • @hasithapriyankara7641
    @hasithapriyankara7641 3 ปีที่แล้ว +5

    5A වෙනුවට 13A දාන්න ඔනෙ නෑ දැන්.
    6A Max කියල plugbase එකක් තියෙනව.

    • @alltop6846
      @alltop6846 3 ปีที่แล้ว +1

      Ko

    • @rohanagodagampala873
      @rohanagodagampala873 3 ปีที่แล้ว

      Base less. Normally at home we do not use 13A equipment. According to my knowledge CEB recommended this just for connection purpose. We used to wire a high ampre cct (for the kettle in the kitchen) separately earlier. Still we can do the same with for a cct seperatley.

  • @dumindawijepala187
    @dumindawijepala187 3 ปีที่แล้ว

    Hatarhas pakgeka wadak nha gini gannawa raum eka tamai hoda

  • @w.n.t.g.pdayakeerthi9057
    @w.n.t.g.pdayakeerthi9057 3 ปีที่แล้ว +1

    අපරාදේ කාලය එකම දෙය කියවනවා!

  • @colambage3612
    @colambage3612 ปีที่แล้ว

    Ai ban hariyata aka para kiyaa dannabery kisima pahadili bawak nene

  • @gihanchathuranga4652
    @gihanchathuranga4652 3 ปีที่แล้ว +1

    Parana tiyana wayar walatama 13 plg demmata kamak nedda

    • @SLTechSchool
      @SLTechSchool  3 ปีที่แล้ว

      Video eke awasane kiwa wage nm awlk nehe api use krpu device use krddi ganna darawat ekk thama

  • @shironisilva3414
    @shironisilva3414 3 ปีที่แล้ว +1

    E kiyane aluthifhjn vayarin karanna on eda.

    • @SLTechSchool
      @SLTechSchool  3 ปีที่แล้ว

      Use krpu vidihat device use krnwnm awlk nahe

  • @akashakashchamod5604
    @akashakashchamod5604 8 หลายเดือนก่อน

    බේකර් එක off වෙලා Wire එක උනුවෙන කතාව තේරුනෙ නෑනෙ

  • @Game.lk1226
    @Game.lk1226 3 ปีที่แล้ว

    Walata danne 1mm wayar

  • @wasanthakumara846
    @wasanthakumara846 3 ปีที่แล้ว

    ඉස්සර වයරින් කරපු ගෙවල් වලට අළුතෙන් වයරින් කරන්න කියලද කියන්නේ

    • @tharindumadushan796
      @tharindumadushan796 ปีที่แล้ว

      Ehema karanna ona ne plag bes tika maru.karanna echarai

  • @RizwanRizwan-vi3cq
    @RizwanRizwan-vi3cq 3 ปีที่แล้ว +1

    අඩො මෙම විඩියෝ එක බලන්න පුලුවන්ද උබ මේ තරම් පිස්සු කෙලින්ඩ අපෙ ඩෙටා පලිද යකො

  • @dhanushkamgdpk1406
    @dhanushkamgdpk1406 3 ปีที่แล้ว

    💗💗💗💗💗🙏🙏🙏🙏🙏

  • @liyanagegunasiri1276
    @liyanagegunasiri1276 3 ปีที่แล้ว

    Pissu video akak minissungae okuwa kanna hari viduli karmicayak wayarin karanam ohu awasa paridi bracar wAyar damala nisi paridi viduliparpathya sakasanawa mae kotu palag aka gaedarata awasayamai jathyanthara piligaenima punchi daruwan inna gaewalwala kotharam punchu paetau nodana kamata haenda yakada aena phiya thuda upayogi karagaena plaeg amunanna gihin viduli saera waedi anathuru waela thiyaenawa

  • @wonderdoo
    @wonderdoo 10 วันที่ผ่านมา

    views higanna 😂

  • @surangaroshan9984
    @surangaroshan9984 ปีที่แล้ว

    Pissu hodatam

  • @Craft_hub_new
    @Craft_hub_new 3 ปีที่แล้ว +1

    මෙච්චරයි ඔතන සිද්දිය...රවුම්ද කොටුද අදාල නෑ....හරස්කර්ඩ වෙනස් උනා කියලා ඔතන ලොකු resister change එකක් වෙන්නෙ නෑ.......
    ඔය වැල් බයිලා වැඩක් නෑ...කොටු දාන්න කියන්නේ ඒවා ගලවන්න අමරුයි....අනතුරු වෙන්වා අඩුයි...පොඩි අයට ඇගිලි ගහන්න අමාරුයි ....අන්න ඒ වගේ කාරනා නිසා මිසක් වෙන මොකටවත් නෙමෙයි....metal එක එකමනම්, දිග එකම නම් හරස්කඩ විටටනේ වෙනස් වෙන්නේ......🤣🤣🤣

  • @dilipprasad820
    @dilipprasad820 3 ปีที่แล้ว

    Gona waga

  • @chaminda300
    @chaminda300 3 ปีที่แล้ว

    කිසිම තේරුමක් නැති කතාවක්