Mahaththayo oya nam deviyek me wage pirisidu hithin piliwelakata nodanna de kiyala denawa budu saranai me wage dewal genna thawa thwath danuma waradanaya wewa kiyala mama parthana karanawa mage mahathtayai mama v baluwe daruwo 2 nidi e ayatath meka pennanna ona mama danna hamotama meka yawanawa bs 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
thaman kana bona dewal walin ooka wadi wenawa........me lade haduna aya meewa kanna..... 1 rathu kakulu bath 2 wal kohila, kohila ala, kesel muva, 3 nelli, thabili, 4 gaslabu 5 aanamalu ,abul kesel 6 pipingha ,kakiri,puhul, diya labu, 7 bandakka,wambotu,watakolu,pathola 8 kathurumurunga kola 9 jeli, yoghurt, mee kiri 10 komadu, aaththa ,katu anoda, ali pera..
බක්කුල මහ රහතන් වහන්සේගේ පිහිට ආශිර්වාදයෙන් කසිම කෙනෙක්ටවත් සතෙකුටවත් මෙවැනි රෝග හැදෙන්න එපා.. බුදු සරණයි..!!!
Ammo sarrta pin aaa
ලොව සියලු අර්ශස් රෝගීන් සුවපත් වෙත්වා..! නිදුක් වෙත්වා...! ලොව කිසිදු කෙනෙකුට මෙම රෝගය නොවැලදේවා...! සියලු දෙනා සුවපත් වෙත්වා...!🙏🙏🙏🙏🙏
මටත් මේ ලෙඩේ තියනවා අවිරැදු 10ට වැඩියයි නමුත් පාලනය කරගන ඉන්න වා ලොකු අපහසුවක් නෑ. තන්තු ආහාර විශේෂ යෙන් පලාවර්ග හොදින් ගන්න වා පාන පිටි කෑම ආහාරයට ගනනේ නෑ. මහ ලොකුවට බෙහෙත් ගන්නේ ත් නෑ ආශ හිතෙන ආහාර යක් පාලනයක් ඇතිව ගන්නවා . ඒ අතරම මේ අමාරු වට හිතකර කියන ආහාර නිතරම ගන්නා ගමන් ස්වභාවික ශාක වර්ග තමිල් බොනවා. ඔය කියන තරං ලොකුවට විදවන්න වෙන්නේ නෑ
මෙවන් රෝගයක් ලොකේ කිසිම කෙනෙක්ට අත් නොවේවා🙏
Ane ou.mage thaththa nathi uneth me lede😭
@@tharangasandaruwan4847 😥
වතුර බොන්න හොදටම.එහෙමයි මෙ රොගය පාලනය කරගන්න පුළුවන් එකම ක්‍රමයක....!
@@tharangasandaruwan4847 @ හොදට වතුර බොන්න.එහෙම පුළුවන් මෙ රොගය පාලනය කරගන්න...!
0:25 @@roshanelroy6889
හරි ලස්සනයි..තමා හදවතෙ කඩපත මුහුන කියනවානෙ❤....ඔන්න ඔබවැනි අයයි සැබෑ ගුරුවරු ...
ගුරු වෘත්තියට තෝරාගැනීමේදී..උගත්කමටත් වඩා මෙවන් බුද්ධිමත් බව වචනවල හරවත්බව සහ පුද්ගල සංයමය ගැන අවදානය යොමුකිරීමට ඔබතුමා කදිම නිදසුනක්...🙏💐🏆
නීරෝගී වේවා..
ඔබ තුමාට සහ ඔබ තුමා හැදූ වැඩූ දෙමව්පියන්ටත් මේ පිං ජාති ජාතිත් ලැබේවා මේ රෝගය සම්බන්ධයෙන් අපව දැනුවත් කලාට.. තෙරුවන් සරණයි සියළු දෙව් පිහිටයි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏♥️💛🧡
හොදට වතුර බොන්න.වතුරෙන් මෙ රොගය පාලනය කරගන්න පුළුවන්..!
රෝගයක් ගැන මේච්චර පැහැදිලිව විස්තර කරල දෙනව මම නම් අදමයි දැක්කේ
බොහෝම ඉස්තුතියි ඔබතුමාට.
Hu
දරුවන්ට පමනක් නෙමෙයි වැඩිහිටි හැමකෙනෙකුටමත් ඉතාමත් වැදගත් ගොඩාත් හොද ගුරුවරයෙක් දිර්ගායුෂ ලැබෙිවා ඹබතුමාට තෙරුවන් සරනයි
ගුරුතුමනි.ඔබේ මග පෙන්වීම විශිෂ්ටයි.❤
සර් අමරුවෙන් ඉගෙනගත් දේ අපට සරලව කියාදුන්නාට බොහොමත්ම පිං..!
හොද ගුරුමහත්මයෙක් ඉගැන්වීම් හොදට තේරුම් ගන්න පුළුවන් .හරිම ආසයි.වෛද්‍යවරයෙක් හා සමානයි.ස්තුතියි ගුරුතුමණි.
අනෙ සර් පිං සිද්ධ වෙනවා මෙවා අපෙ මිනිසුන්ට කියලා දෙන එක.තෙරැවන් සරණයි ඔබතුමා ට....
ඇත්තටම වටිනා දේශනයක්. සියළුම සැපයනට වඩා නිරෝගී සැපය තමා උතුම්ම බව නැවත පසක් වුනා. බොරු බයිල, බොරු බණ කියන ගුරුවරු අතරෙ ඒ කුලකයෙන් එපිට ඉන්න මේ වගේ ගුරුවරු ගොඩක් වටිනව රටට. තව දුරටත් මෙවැනි රෝග ගැන විස්තරාත්මක වීඩියෝ ටිකක් කරන්න සර්. ඔබට බෙහෙවින්ම ස්තුතියි.
වටිනා වැදගත් පාඩමක් ,,,,,,,පාසල් යන දරුවන් ට ත් වැඩි හිටි අයට ටත් දැන ගැනීම ට ත් ඉගෙන ගැනීම ට ත් ,මේ උපදෙස් පිලිපදිමින් මළ බද්ධ ය වලක්වා ගැනීම ට හැකි යි ,,,,,ස්තුතියි පුතේ බුදුසරණයි දෙවි පිහිටයි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථකව වේවා
ඔබ තුමාට ගොඩාක් පින් මේ දැනුවත් කිරීමට.
ස්තුතිය ඔබතුමාට .වැදගත්.විඩියොවක්.බුදුසරණයි මාසවුදිසිට
බොහොම ස්තුති ගුරු පියනනි. මෙවන් ගුරුවරු අපේ කාලේ හිටියේ නැත්තේ අපි අවසනාවන්තයො වෙන්න අති.
අනිවාර්යයෙන්
ඔබ තුමාට පිං මෙයින් අපි දැනුවත් කලාට බුදුසරණයි සර්ට.💯🙂👍
ගොඩක් පින් ඔබ තුමාට තේරුම් කරල දුන්නට ඉස්සර මෙහෙම ඉගැන්වීම් කලානම් කොච්චර හොදයි ද අපි දැන් දුක් වෙනවා ඔබතුමට තෙරුවන් සරනයි
Bohoma pin obathumata
.....
ඔබතුමාට තෙරුවන් සරණයි .
ඔයා දෙවියෙක් කිසිම ලෙඩක් හැදෙන්න එපා එපා එපා ❤❤❤
පින් දෙමින් දැනුවත් වෙමින් තව කෙනෙක් දැනුවත් කරන්නම් ......ඒ පිනත් ඔබ හට දෙමින් මතු දිව්‍ය සම්පත් පතන්නම් 🌹🌹🌹👍
J
ඔබ තුමා ta නිරෝගී සුවය ලැබේවා theruwan saranai ,සතුටින් enna ,,,
ඔබතුමාට නම් පින් මේ වගේ දැනුවත් කරනවට දීර්ගායුෂ ලැබේවා ජේසු පිහිටයි 🙏🙏🙏
ගොඩක්ස්තුතිදැනුවාත්.කරාටඔබතුමාට❤❤❤❤සමිමාසමිබුදුසරණයි
Mahaththayo oya nam deviyek me wage pirisidu hithin piliwelakata nodanna de kiyala denawa budu saranai me wage dewal genna thawa thwath danuma waradanaya wewa kiyala mama parthana karanawa mage mahathtayai mama v baluwe daruwo 2 nidi e ayatath meka pennanna ona mama danna hamotama meka yawanawa bs 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මරූ ... මේක තමා ඉගැන්වීමේ කලාව good luck & thank
වටිනා ම දැනුවත් කිරීමක් බොහොම පින් තෙරුවන් සරනයි ඔබතුමා ට
0
ගොඩක් පින් සර්ට බුදු සරනයි ඉතා හොද පැහැදිලි කිරීමක් අනර්ගයි ගොඩාක් ස්තූතිය ❤
වටිනාම වටිනා දැනුවත් කිරීමක් සර්..... ගොඩක් පිං ඔබට..... බුදුසරණයි.....🙏🙏🙏
බොහොම පින් ඔබ තුමාට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා !!!!
සම්පුර්ණ ඇත්ත සර් ඒ වේදනාව ඉවසන්නම බෑ පැහැදිලි කරාට පිං ඔබතුමාටා
හොඳ පැහැදිලි kiyanwa.ඔබ තුමාට ගොඩක් pin .බුදු සරණයි
සුදීර සර්ගෙන් ඉගනගන්න පලමු පාඩම.ගොඩක් වැදගත් වටිනම පාඩමක්
බොහොම ස්‍තූතියි සර් ගොඩාක් වටින වීඩියෝ ඵකක්
ආහාර වලින් පාලනය කරගැනීමට හැකිවීම සහනයක් .thank you .
හරිම පැහැදිලිව උගන්වනවා sir.
සංසාරෙ කිසිම කෙනෙකුට මෙවන් රෝගයන් වැළදෙන්න එපා.ඒ වගේම පිලිකාව.මොනම රෝගයක්වත් වැළදෙන්න එපා කිසිම කෙනෙකුට.
ගොඩක්.වැදගත් ඔබතුමාට .ස්තුතිය බුදුසරණයි දෙවිපිහිටයි
අනේ මටත් මේ ලෙඩේ හැදුනා ඇත්ත කතාව කියාගන්න බැරි වේදනාවක් මමබැරිමතැන බේබිකීම්පවා ගාගෙනයි ඵමකාර්ය කලේ ගොඩක්හොදයි වැඩියෙන් ජලය පානය අමුබෙලී තම්බා මදය අලිගැටපේර විදිහටහදාගෙන කෑම කොලකැදබීම සැරකෑමෙන් වලකින්න තක්කාලී අන්නාසීසුදුසුම නැති දේ තමන්පරිස්සම් වුනොත් ලෙඩෙත් සුවයි මම දැන් සුවෙන් සිටිමී
Hi Madhu monada beheth oya kare
Matath thiyenawa.eth adu na
බෙහෙත් මොකක්ද කලේ.කරුනාකරල අන් අයටත් කියන්න
බඩ බුරුලට යන්න මොනවා කෑවත් වෙලලා යන්නේ.මොනවා හරි දන්න දෙයක් තියෙනවා බඩ බුරුලට යන්න කියන්න පුළුවන් නම් පිං ඔබට
@@sarojapriyadarshani9272බෙහෙත් බඩු කඩවලින් ත්‍රිපලා kiyka kudu ekak gnna thiyenwa eka aran mesa hadi 2k pamana unuwathurata dala perala bonna.sahanayak danei.😊
ඒ වේදනාව..... සිය දිවි නසාගන්න හිතෙන ලෙඩක් 😪
හොදට වතුර බොන්න.. වතුරෙන් මෙම රොගය පාලනය කරගන්න පුළුවන්.. මම අත්දැකීමෙන් කියන්නෙ...!
Apwa deanuwat kalata sarta godak pin mata baluwa budu saranai ❤
ඔබතුමාට ගොඩක් ස්තූතියි පැහැදිලි කර දුන්නාට
බුදුසරණයි සර් මමත් ගොඩාක් වේදනා විදිනවා
ස්තුතියි සර් ආපහු ඉස්කෝලෙ යන්න තියෙනවා නම් කියලා හිතෙනවා. බුදු සරණයි ඔබතුමාට. පොඩි ළමයෙකුට උනත් තේරෙනවා පැහැදිලි කරලා දෙන සරල විදිහට.
පුංචි අපේ මැජික් බලන්න කවුරුත් එන්නේ නැතිද...😔😔
Video eka beluvama bayath hituna, ei unaata deyak IGENA GATTA ❤❤❤
ඉතා හොද තේරුම් කිරිමක් ස්තුතිය
Godak pin sir obata.ea wagema you.tube ayathanayath EA pin aithi wena.hoda wadagath dewal.balana minisun nirogi wenawa.💯💯🙋🇱🇰🙂🌞❤️👍👏🏃🤸🔥
මටත් හැදෙනවා සමහරක් දවස් වලට හරිම අමාරුයි සර්ට ගොඩක් පින්
Beheth ganna oka adu karaganna puluwan
ගොඩාක් පින් සර්,බොහෝ කල් දුක් වින්දා.සර් කියපු හැමදේම ඇත්ත.ලෙඩේ හැදෙන් හැටි දැන ගත්තේ සර්ගේ මෙම වීඩියෝ එකෙන්.හැදෙන්න කලින් වළක්වා ගැනිමයි වැදගත්.ඒ පිළිබඳ දැනුවත් කිරිම ගැන ගොඩාක් සතුටුයි සර්.ගොඩාක් සිංහල බෙහෙත් කලා.අන්තිමෙටම ඔපරේෂන් කලා.
Harshani pathmathilaka dan hodada oyata
ඔපරේෂන් එක අමාරුද
හොදට වතුර බොන්න.! වතුරෙන් මෙ රොගය පාලනය කරගන්න පුළුවන්. අත් දැකීමෙන් මම කියන්නෙ. !
❤❤❤❤❤ගොඩක්වැදගත්.පාඩමක්.සර්
ගොඩාක් පින් දැනුවත් කරාට සර්
❤️❤️❤️ බොහොම ස්තූතියි ඔබට තෙරුවන් සරනයි
ගෝඩාක් පින් ,හැමදාම සතුටින් ඉන්න බුදුසරනයි
තෙරැවන් සරණයි 🙏🙏🙏 ඔබතුමාට
thaman kana bona dewal walin ooka wadi wenawa........me lade haduna aya meewa kanna.....
1 rathu kakulu bath
2 wal kohila, kohila ala, kesel muva,
3 nelli, thabili,
4 gaslabu
5 aanamalu ,abul kesel
6 pipingha ,kakiri,puhul, diya labu,
7 bandakka,wambotu,watakolu,pathola
8 kathurumurunga kola
9 jeli, yoghurt, mee kiri
10 komadu, aaththa ,katu anoda, ali pera..
Matath thiyenawa. Math a wedanawa hodata dannawa. Sir kiyala dunna de hodata theruna. theruwan saranai.
Budu ammoooo😥😥😥😥matath me ලෙඩේ නිසා ගොඩාක් duk විඳිනවා දැනුවත් කළාට ඔබ තුමාට ස්තුතිය mage හදපත්ලෙන්ම 🙏🙏🙏🙏
Ammo math ehemai.hospital giya.amu amuwe hiri wattannewath nethuwa injection gehuwa badawal walata.hathurektawath wennepa
@@desikanilupul4396 Hoda unada dn
Niyamai Thank you sir🙏
ඔබතුමාට බොහෝම ස්තුතියි ලොකයාට පැදිලිකිරිම ගැන නමුත් අපිට එය ලෙඩෙ නැ කියලා තව මනුෂයෙකුට හිනාවෙන ඔද නැ මම මේ ලෙඩෙ තිබුනකෙනෙක් මම ඔද කරා අපේ අම්මා කියලා දුන්න කෙමක් අනිවාර්යයෙන් ඔය ගෙඩිය එනව දැන් ගත්ත ඇටිය රිදුම් දෙන කොටම කොටන් එකාක් අරන් තල තෙල් ගාමුවාම මල පාකරනවා එ විසර ගෙඩි සනිප වෙනවා ඔකට ඔදම බෙත තලතෙල් ගුද මර්ගයට ඇතුල් කරාන්න ඔනා සෙනිකව ඔද වෙනවා අතෙ රස්නෙට උනුවතුර අරන් සොදා පිරිසිදු කර නිතර තලතෙල් ගාන්න මේ කෙමක්
Aththatama adu wenawada gedi
පිං ඔයාට ❤❤
Oba tumata godak pin apiwa denuwath karata.තෙරුවන් සරණයි
අපිට උගන්වපු ගුරුවරු මේ වගේ ඉගැන්නුවනම් අපි අද දොස්තරල ඉංජිනේරුවොම තමයි
අනිවර්යෙන් .එක.ඇත්ත
පව් අප්පාහ්..🤣🤣🤣
මට මෙ ලෙඩෙ තියෙනවා හැමදාමත් නෙවෙයි කාලයකදි එනවා ඒ වෙිදනාව උහුලන්න බැහැ ඔබට තුමාට ගොඩාක් පිං බුදු සරනයි දීර්ඝ ායු
Me lede hodakarana kenek innawa salli ganne na
Wihiluwata newe wedamahaththayek
Weda mahatayage number denakoo ape thtata tiyenawa behet gana
@@herathherath6865 පුලුවන් නමි නමිබරෙ දාන්න
Weda mahaththayage nb 1 denna puluwanda
ස්තුතියි දැනුවත් කරාට...
Godaak sthuthi e paadama kiyala dunnata oba thumaata.
ගොඩක් පිං මෙ ලෙඩේ ගැන විස්තර කියල දුන්නට තෙරුවන් සරණයි ඔබතුමාට
රෝගයක් gana හොඳටම පැහැදිලි කිරීම ක්..බොහොම ස්තුතියි ඔබ තුමාට ..
How to cure this ? Any treatments,?
ගොඩාක් හොද පැහැදිලි කිරීමක්.ගොඩාක් පිං සර් මේ වීඩියෝ එකට
ගොඩක් පිං ඔබතුමාට බුදු සරණයි
බොහොම ඉස්තුතියි සර්.. මේවා කියල දුන්නට. බුදුසරණයි..
oba thumata godak pin maga daruwan dennata me lede thiyenawa mama harima manasin pissu hadanawa
ගොඩක් පින් සර් 🙏❤🌹
සියළු සත්වයෝම නිදුක් නිරෝගි සුවපත් වේවා ඉක්මනින් සනීප වේවි බුදු සරණයි bye ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
Pahdili kala obatumata pin sidu wewa.🙏🙏🙏
Okkoma hari pin sidda wenawa danuwath karata. ඒත් මොක්කුද මේ වගේ වටිනා දෙයක් unlike කරන පව් කාරයෝ. 🙏🙏🙏
ජීවත් වුනා ඇති අනේ මාව ඉක්මනට මැරෙනවනම් කියලා හිතෙන ලෙඩක් මේක. සර්ට ගොඩක් පින්.
හොදට වතුර බොන්න..වතුරෙන් මෙ රොගය පාලනය කරගන්න පුළුවන්...!
ගෙඩි ඇවිල්ල තියෙනකොටත් ඒක වතුර බිවුවට පාලනය වෙනවද සර්? ඒ කියන්නෙ හැමදාම වතුර බිවුවොත් ගෙඩි යට යයිද
හෙඩෙක්.ඉස්නුතියි..සර්❤️❤️❤️😂
බුදුසරණයි ඔබ තුමාට 🙏
ඔබ තුමා ශ්‍රේෂ්ඨ සෘෂිවරයෙක් සර්,,,දීර්ඝායුෂ වේවා.මේවා අපේ මිනිස්සුන්ට වැඩි වැඩියෙන් දැනගන්න ජනගත කරන්න.
ඉතාමත් වටිනා වැඩසටහනක් නමුත් කාලය ඉතාමත් වටිනවා ඒනිසා කාලය නාස්ති නොකර ඉක්මනින් පැවසීම වඩාත් සුදුසු
බව මගේ හැඟීමයි..🙏🙏ස්තුතියි.
bohoma watina upades tikak guru piyaaneni ...
මෙවැනි රෝගීන් සියලුම දෙනා සුවපත් වේවා...
ගොඩාක් වටින පාඩමක් ..තන්ක්ස් සර්. .
Thanks ❤❤❤❤❤❤❤❤
ගොඩක් පින් ඔබ තුමාට.
Lamainta wedihiiyanta bohoma watina video ekak.sirta godak pin meweni deyakin apiwa denuwath karata. Belle kau pata podi podi lapa wage innanta prathikarayak kiyanna .video ekak genna plz...theruwan saranai kuwet sita
Thank you very much for educating us about Piles,how it develop in our body and protective measures.Theruwan Saranay.
හරිම ලස්සනයි.
පීන් පාටයි.
Thank you sir harima uwamanawen baluwa bs
Bohoma pin kiyala dunnata
ඔබතුමාට බොහොම ස්තුතියි
ස්තුතිය සර්
Godak pin තෙරුවන් සරණයි
ගොඩක් ස්තුතියි සර් බුදු සරණයි
Godak pin sir kiyala dunnata
Godak wadagat video akak
Good bless you sir❤
Thank you sir, well explained 🙏🙏🙏✍
පුංචි අපේ මැජික් බලන්න කවුරුත් එන්නේ නැතිද...😔😔
මෙ වගේ වේදනාකාරී රෝග කිසිම කෙනෙකුට අත් නොවේවා😢
ඔබතුමා කියල දුන්න ඒ අත්දැකීම මම හොදටම විදල තියෙනවා .මොකද මට අර්ශස් තමයි තිබුන .පස්සෙ ඔපරේෂන් කලා .ඔබතුමා කිව්ව විදියට ඒ තරම් වේදනාකාරී ඔපරේෂන් කරාම .මම සතියක් යනතුරු හිටියා හොස්පිට්ල් එකේ .බොහොම පින් මේ වගේ රෝගයක් පිලිබදව දැනුවත් කලාට 👍👍👍
දැන් හොදද ඔයාට
හොදට වතුර බොන්න..වතුරෙන් මෙ රොගය පාලනය කරගන්න පුළුවන්...මම අත් දැකීමෙන් කියන්නෙ...!
හදවතින්ම සුභ පතනවා ඔබට දැනුමත් කලාට බුදු සරණයි
Mata sir amaru mo ne bibili 4.5 thiyanawa athata denanawa eyi ahama wenna sir plz.