මේ පිළිකාව දැන් තරුණ අයට වැඩියිIහැමෝම අර්ශස් කියලා හිතලා ගුද මාර්ගයේ පිළිකාව දරුණු කරගන්නවා..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • පිළිකා සම්බන්ධ විශේෂඥ ශල්‍ය වෛද්‍ය අරවින්ද දිසානායක මහතා
    දුරකථන අංකය - 077 297 50 40 ( උදේ 8ත් හවස 4ත් අතර)
    #cancer#doctoraravinda#

ความคิดเห็น • 907

  • @dikshanmeran6235
    @dikshanmeran6235 2 ปีที่แล้ว +363

    වෛද්‍යවරයකු නෙවේ වෛද්‍යවරයකු මෙන් පෙනී සිටින දෙවිකෙනෙක්.. තව තවත් මිනිස් ජීවිත සුවපත් කිරීමට ඔබට ශක්තිය ලැබේවා.. හරේන්ද්‍ර මහත්මා තවත් මේ රටේ අතලොස්සක් සිටින මනුස්සකම් සහිත මිනිසුන් අප හමුවේ තැබීමට ඔබටත් ශක්තිය ලැබේවා.. ඔබ දෙපලට ජය 🙏❤

    • @kumarikwt6079
      @kumarikwt6079 2 ปีที่แล้ว +4

      Attatamaow. Oba. Yuma. Dawi. Kanek

    • @nethmiisurandi3012
      @nethmiisurandi3012 2 ปีที่แล้ว

      Video එක බලලා වැරදි තීරණ වලට එන්න එපා. මෙයා නිසා මගේ හොදම යාලුවගේ තාත්තා අවුරුද්දක් තිස්සේ ලෙඩ ඇදේ ඉදන් ජීවිතයත් එක්ක සටන් කරනවා. යාලුවගේ තාත්තට හොදටම අමාරු වෙනකන් එයාලව රවට්ට රවට්ට පුලුවන් උපරිම සල්ලි ගත්ත මනුස්සයෙක් මේ. අන්තිමට ලෙඩාව අතෑරලා දැම්මා. රජයේ වෛද්‍යවරුන්ට පින් සිද්ද වෙන්න දැන් ටික ටික සනීප වෙනවා. ඒත් අදටත් එයා hospital 🥺. මේ වගේ බොරුකාරයොන්ට අහු වෙලා දුක්විදින්න කලින් හොදට හොයලා බලන්න 😣😖😔💔

    • @mihirisamaradivakara9569
      @mihirisamaradivakara9569 2 ปีที่แล้ว +1

      Saththakinma 💐💐💐

    • @rathnayakekuruppu211
      @rathnayakekuruppu211 2 ปีที่แล้ว +5

      100%ම සහතික ඇත්ත .....
      වෛද්‍ය තුමනි ඔබට නිරෝගී දීර්ඝායු සුව .....❤️
      තෙරුවන් සරණයි ....

    • @nalanigunawardana
      @nalanigunawardana 2 ปีที่แล้ว

      @@rathnayakekuruppu211 rrrathnakuruppu

  • @PereraAjith
    @PereraAjith 2 ปีที่แล้ว +204

    "මට ලොකු ආසාවක් තිබුනා මේක කරන්න පුළුවන් තැනකට තල්ලු කරන්න" . බලන්න ඒ වචන වල තියෙන කරුණාව සහ මානව දයාව . ඔබ තුමන් ව හැදූ වැඩූ දෙමව්පියන් ට ද පිං සිදුවේවා !!! උතුම්වූ ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා !!!

    • @sandyashanthi6921
      @sandyashanthi6921 2 ปีที่แล้ว +1

      Godak hoda doctor kenek
      Budusaranai 🙏🙏

    • @sumaihaariff2652
      @sumaihaariff2652 2 ปีที่แล้ว +2

      Mage amma doctor aravinda santhosh ge patient kenek . Doctor aththatama godak Honda doctor kenek

    • @indranirathnayaka7326
      @indranirathnayaka7326 ปีที่แล้ว +2

      ඇත්තටම දෙවි කෙනෙක්

    • @nimnachamodi8183
      @nimnachamodi8183 ปีที่แล้ว

      @@sumaihaariff2652 me doctor mona hospital ekeda inne dear

    • @sriyaniwalpola6270
      @sriyaniwalpola6270 หลายเดือนก่อน

      මේ වගේ දෙවි වරුන් තව තවත් ලොව පහළ වේවා !!!

  • @janakakeerthibandara
    @janakakeerthibandara 2 ปีที่แล้ว +254

    නොපෙනෙන දෙවියන් වඳින්න ඕන නෑ.. මෙහෙම පේන්නම ඉද්දි.. හැමෝම කට ඇරියොත් කියන්නේ අපිට සම්පත් නෑ කරන්න බැ අරක නැ මේක නෑ කියලා. මෙතුමගේ කතාව පුරාම කිව්වේ පුලුවන් අපිට තියනව කියලා 💚 මොනම දුෂ්කරතා ආවත් මේ රට දාලා යන්න එපා ඩොක්ටර්.. 💚

    • @nethmiisurandi3012
      @nethmiisurandi3012 2 ปีที่แล้ว

      Video එක බලලා වැරදි තීරණ වලට එන්න එපා. මෙයා නිසා මගේ හොදම යාලුවගේ තාත්තා අවුරුද්දක් තිස්සේ ලෙඩ ඇදේ ඉදන් ජීවිතයත් එක්ක සටන් කරනවා. යාලුවගේ තාත්තට හොදටම අමාරු වෙනකන් එයාලව රවට්ට රවට්ට පුලුවන් උපරිම සල්ලි ගත්ත මනුස්සයෙක් මේ. අන්තිමට ලෙඩාව අතෑරලා දැම්මා. රජයේ වෛද්‍යවරුන්ට පින් සිද්ද වෙන්න දැන් ටික ටික සනීප වෙනවා. ඒත් අදටත් එයා hospital 🥺. මේ වගේ බොරුකාරයොන්ට අහු වෙලා දුක්විදින්න කලින් හොදට හොයලා බලන්න 😣😖😔

    • @rathnayakekuruppu211
      @rathnayakekuruppu211 2 ปีที่แล้ว +11

      අනේ ඔව් මේ ඉන්නෙ මිහිපිට දෙවිවරු....
      මිනිස් ජීවිත සුරකින දෙවිවරු ...... ❤️
      නිරෝගිමත් දීර්ඝායු සුව වෛද්‍ය තුමනි ......!
      තිසරණ සරණයි .....

    • @rosinahewakandamby5457
      @rosinahewakandamby5457 2 ปีที่แล้ว +2

      Sabaa geewaka tuma pahala wela manulowata cancer atuga damanna .obatumage familiekama budu wewa.daruwanta egeneemata shaktiya danuma wadi wewai. Budusaranai .devi pihitai.

    • @priyanganikwt1706
      @priyanganikwt1706 2 ปีที่แล้ว +6

      Doktr oba tumata නිදුක් නිරෝගී vasanavanth සුවය ලැබේවා bs doktr

    • @shashithashan437
      @shashithashan437 ปีที่แล้ว +4

      මේ වැනි දොස්තර මහත්තුරු පරිස්සම් කරගන්න ඕන. රට හැර නොයන්න අවශ්‍ය පසුබිම රජයෙන් හදන්න ඕන. වටිනකමක් කියල නිම කරන්න පුලුවන්ද මේ අයට..

  • @theparadise...5991
    @theparadise...5991 2 ปีที่แล้ว +134

    හරේන්ද්‍ර මහත්මය ඔබට ගොඩක් පින් මෙවැනි ජීවක වෙදදුරන් සමාජ ගත කරන එකට. ඇත්තටම මෙතුමා ගැන ඔබ හරහා දැන ගන්නකොට පරක්කු වැඩියි. මගේ ඥාතියෙක් මෙතුමා කියන බෑග් දැමීමටම බය වෙලා සිංහල ප්‍රතිකාර වලට යොමු වීම හීතුවෙන්ම පිළිකාව වර්ධනය වෙලා මිය ගියා. දැන් අවුරුදු 10ක් වෙනවා. එතැනදිත් ගොඩක් උනේ අපි හැමෝම දැනුවත් නොකිරීම. ගොඩක් පින් වෙදතුමා කරන ජාතික කාර්යයට.

    • @Hic530
      @Hic530 2 ปีที่แล้ว +4

      මගේ තාත්තට උනෙත් ඕක😢😢

    • @Hic530
      @Hic530 2 ปีที่แล้ว +3

      මගේ තාත්තා doctor ගාවට එක්ක යනකොට පරක්කු වැඩියි😢😢😢

    • @sandunpushpakumara5994
      @sandunpushpakumara5994 2 ปีที่แล้ว +4

      Doctor koheda inne

    • @Hic530
      @Hic530 2 ปีที่แล้ว +5

      @@sandunpushpakumara5994 Durdans Hospital Colombo

    • @thakshilagunathilaka5287
      @thakshilagunathilaka5287 2 ปีที่แล้ว +3

      අනේ අපරාදෙ මම එහෙම හැදිලා සනීප උන කෙනෙක්

  • @monikaliyanage8349
    @monikaliyanage8349 2 ปีที่แล้ว +205

    ලොකයාට පිහිටවන ⁣මිහිපිට දේවිවරැ බුදුසරනයි දිර්ඝායුවෙවා

    • @_Raka_bro_10_18
      @_Raka_bro_10_18 2 ปีที่แล้ว +1

      සියලු සත්වයෝ නිදුක් වෙත්වා
      නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා

  • @shanikadilrukshi8177
    @shanikadilrukshi8177 2 ปีที่แล้ว +185

    මේ වටිනා වෛද්‍යවරු රැකගන්න ඕන දෙයියනේ ...බොහොම වටිනා සාකච්ඡාවක් ..❤️

  • @bhagyajayathungaarachchi6848
    @bhagyajayathungaarachchi6848 2 ปีที่แล้ว +88

    මෙතුමාගේ සේවය අපේ දුප්පත් මිනිස්සුන්ටත් ලබා ගන්න පුළුවන් උනා නම් කියලා හිතුණා.
    මෙතුමා මේ රටට සම්පතක් ..💫

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +63

    අරවින්ද දිසානායක ඔබතුමාට කිසිම දුකක් කරදරයක් නොවෙවා 🙏🙏🙏❤️❤️❤️ නිදුක් වේවා🙏🙏🙏 නිරෝගී වේවා🙏🙏🙏 සුවපත් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumithrakumarihamy8942
    @sumithrakumarihamy8942 2 ปีที่แล้ว +34

    රෝගියාට ඇහුම්කම් නොදෙන.බොහෝ වෛද්‍යවරුන් මේ සාකච්ඡාවෙන් පසුව වත් නිවැරදි වීමට උත්සාහ ගනිත්වා!!!!!! වෛද්‍යතුමනි ඔබට සුභ පතමි.

  • @songmusicprabash1856
    @songmusicprabash1856 2 ปีที่แล้ว +36

    මූනෙන්න්ම පේනවා පින්වන්ත මිනිසුන්ට උදව් කරන්න ඔවුන් සුවපත් කරන්න ..දැඩි මහන්සියෙන් වැඩ කරන දොස්තර වරයෙක් බුදුසරණයි 🙏🙏

  • @abinawsasnidu8835
    @abinawsasnidu8835 2 ปีที่แล้ว +161

    නළු නිලි යන්ගෙ විස්තර සාකච්ඡා නවත්වලා මෙවැනි වැඩ සටහන කරන්න ජිවිතය ට ගන්න තියෙන දේ බොහොමයි අපි මැරේනකමි ඉගෙන ගන්න උනි කොචිචර කාලෝචිතද මෙ වැඩ සටහන වෙනස් මාතෘකා තෝරා ගෙන වැඩ සටහන් කරන්න හරින්දු මහත්තයා

    • @lovelonely4138
      @lovelonely4138 2 ปีที่แล้ว +3

      ඇත්තටම මම මෙි විඩියෝ එක්ක බැලුවාට පස්සේ ගොඩක් බාය වෙලා ඉන්නෙ මොකද මටත් තියනවා අර්ශස් දැන්න අවුරැදු 18 ක් විතර

    • @hfernando5184
      @hfernando5184 2 ปีที่แล้ว +4

      @@lovelonely4138 බය වෙන්න එපා ඔබ ඩොක්ට කිවිව විදියට පරීක්ෂනයක් කරගන්න .ඉක්මනින් යොමුවෙන්න.

    • @chamilaathukorala8385
      @chamilaathukorala8385 2 ปีที่แล้ว +2

      මේ වගේ වැඩසටහන් හරිම වටිනවා.මාස තුනකට විතර කලින් දැනගත්තා නං 😪😪

    • @chathumadura
      @chathumadura 2 ปีที่แล้ว +1

      ඇත්තටම

    • @rohanjayasingha6621
      @rohanjayasingha6621 ปีที่แล้ว

      TV වලත් නලු නිලියෝ කාපු , නාපු.. දේ මිසක් වැඩක් ඇති දෙයක් නෑ ...
      ඒවා නෙමේ වැඩි ජනතාවට අවශ්‍ය ...උගතුන්..බුධ්දිමතුන් හා සාකච්ඡා කරන්න ..ඔවුන් ගෙනුයි අනාගත පරපුරට අවශ්‍ය දැනුම ලබාගත හැක්කේ..
      රටේ අනාගත පරපුරම සිංදු කියා නටා රටක් දියුණු කරන්න බෑ... ඒවා සුලුවෙන් තිබුනා ම ඇති .

  • @samansilva7567
    @samansilva7567 2 ปีที่แล้ว +21

    හරි නිහතමානී ඩොක්ටර් කෙනෙක්,ඒක ලෙඩෙක්ට බෙහෙත් හා සමානව වටිනවා,ඩොක්ටර් ඔයාව ආදර්ශයක් අපේ අනිත් හැම දොස්තර කෙනෙක්ටම 💐

  • @nilanthihettiarachchi2406
    @nilanthihettiarachchi2406 2 ปีที่แล้ว +57

    ඇදහිය යුතු දෙවි කෙනෙක් බදු උතුම් මනුෂ්‍යයෙක්..... වෛද්‍ය තුමනි ඔබට තව තවත් මෙවැනි රෝගීන් සුවපත් කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏 හරේන්ද්‍ර මැතිතුමනි ඔබටත් බෙහෙවින්ම ස්තූතියි

  • @podiyanuwan5008
    @podiyanuwan5008 2 ปีที่แล้ว +30

    මං ඉන්නේ පිටරටක මං හැමදාම ප්‍රාර්ථනා කලා මේ රටවල වගේ වෛද්‍යවරැ අපිටත් බිහි වේවා කියන එක. අද මේ වීඩියෝ එක බැලුවට පස්සේ හිතුනා අපේ රටේ ඉන්න මේ වගේ වෛද්‍යවරැ මුලු ලෝකෙටම බිහි වේවා කියලා. ❤

  • @jayanijaya2638
    @jayanijaya2638 2 ปีที่แล้ว +40

    පෙර සංසාරේ පතාගෙන එන මිහිබට දෙවිවරු අපට රැක දෙනු මැනවි, ඔබතුමාට නිදුක්, නිරෝගී, චිර ජීවනය ලැබේවා 🙏💐💐

  • @salindawijekoon9564
    @salindawijekoon9564 2 ปีที่แล้ว +14

    බුදු බව ලැබෙන්න ඕන වෛද්‍යතුමනි ඔබට... මා මෙතුවක් කලකට කල යම් පිනක් වේනම්. ඒ පින ඔබතුමාට අනුමෝදන් වේවා... ඒ පින් බලයෙන් සියලුන රෝගීන් සුවපත් කිරීමට ශක්තිය ලැබේවා... දීර්ගායුශ ලැබේවා ඔබතුමාට. තෙරුවන් සරණයි 💗

    • @sandamaliperera5084
      @sandamaliperera5084 7 หลายเดือนก่อน

      මේ ඩොක්ටර් චැනල් කර ගන්නේ කොහොමද

  • @panaduresarananda6455
    @panaduresarananda6455 2 ปีที่แล้ว +82

    දුකට,කරදරයට පත්වූ රෝගීන් ආර්ථිකව සහ මාණසිකව තවතවත් දුකට පත්වන අන්දමින් රෝගීන් ගසාකන වෛද්‍යවරුන් අතර ඔබ දෙවියෙකි. තෙරුවන්සරණයි ! ! !

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 2 ปีที่แล้ว +34

    වෛද්‍යතුමණි ඔබට ,මෙවැනි රෝගීන් බොහෝ දෙනෙකුට පිහිට වීමට ශක්තිය ධෛර්යය නොවඩුවම ලැබේවා.ඒ වගේම හැමදාමත් ,ලස්සනට සතුටින් හිනාවෙලා ඉන්න.තෙරුවන් සරණයි .
    හරේන්ද්‍ර ජයලාල්,...ඔබටත් බෙහෙවින්ම ස්තූතියි ,මේ කරනලද සමාජ සත්කාරයට.

  • @roshansachith206
    @roshansachith206 11 หลายเดือนก่อน +5

    දෙවිකෙනෙක්🙏🙏🙏🙏💞💞💞💞
    හරින්ද්‍ර අයියටත් මේ වගේ ඉතා වැදගත් තොරතුරු ගේනවට ස්තුතියි

  • @upeksha0526
    @upeksha0526 2 ปีที่แล้ว +78

    දෙවිවරු වැනි මෙවැනි මිනිසුන් මේ දුප්පත් රටේ තව තවත් පහල වේවා....🙏🙏🙏

    • @surekakumari9678
      @surekakumari9678 ปีที่แล้ว

      බුදු සරණින් දෙවි පිහිටෙන් ඔබට ජය

  • @sriyanikusum5465
    @sriyanikusum5465 2 ปีที่แล้ว +27

    මිහිපිට දෙවිවරුන් වැනි වෛද්‍යවරුන් ඉදහිට හෝ දකින්නට ලැබීමත් භාග්‍යයක් . වෛද්‍යතුමාට බොහොම ස්තුතියි හැම දෙයක්ම හොඳින් පැහැදිලි කරදුන්නා. හරේන්ද්‍ර මහත්මයාටත් ස්තුතිවන්ත වෙනවා ඉතාමත්ම වටිනා යමක් අප වෙනුවෙන් ගෙන ඒම ගැන

  • @tinkabel2981
    @tinkabel2981 2 ปีที่แล้ว +16

    මේ doctor මේ comment එක දකීද නොදකීද දන්නෙ නැහැ.ඩොක්ට ඔබතුමාට දහස් වරක් පින් අනුමෝදන් වේව! තව තවත් දහස් සංඛ්‍යාත රෝගීන් සුවපත් කිරීමට ඔය මනස මසැස සුවපත් වේවා.කරන කියල හැමදේම ඉෂ්ඨ සිද්ධ වේවා.හැදූ වැඩූ මවුපියන්ට පින් අනුමෝදන් වේවා.ඔබතුමාගෙ දිවියෙ උදව් උපකාරීක බිරිඳ දුවා දරැවො නිදුක් නිරෝගි වේව.මන් ඔබ තුමාව දන්නෙත් දැක්කෙත් අදයි.ප්‍රතිකාර ලබා නැහැ.ඒත් ඔබතුමාගෙ ඒ කැපවීම විස්මිතයි.මගෙ සහෝදරයෙක් වසර25ක් private ,government දෙකෙන් ම fit එකට බෙහෙත් ගන්නව.ලංකාවේ ඒ රෝගෙට ඉන්න අංක 1docter ගෙ ඉදන් වියදම් කරල බෙහෙත් කරා.ඉතින් අපි හොදටම දන්නව ඔය කාර්‍යබහුල දොස්තර ල ගැන.ලෙඩේ ගැන ප්‍රශ්න ක් අහන්න බැ ඇගට කඩාපයිනව.ඒ අතින් සර් ඔබතුමා දෙවියෙක්❤❤❤❤❤

  • @podiyanuwan5008
    @podiyanuwan5008 2 ปีที่แล้ว +58

    කෙටියෙන්ම කියනවා නම් “ පිං කඳක් “ හැදූ වැඩූ දෙමාපියන්ටත් පිං ❤

  • @shiranmallikarachchi7820
    @shiranmallikarachchi7820 ปีที่แล้ว +2

    මම බලපු සුපිරිම වැඩසටහනක්..අරවින්ද දිසානායක තුමනි ඔබ මිහිපිට දෙවියෙක්..වැඩසටහන ඉදිරිපත් කරන හරින්ද්‍ර ඔබටන් ජයෙන් ජය..🙏

  • @studiosewinra4507
    @studiosewinra4507 2 ปีที่แล้ว +51

    ඉතාම දක්ෂ වෛද්යවරයෙක්. බුදු සරණයි !

  • @mayuripeiris2345
    @mayuripeiris2345 2 ปีที่แล้ว +12

    හරින්ද්‍ර අය්යේ,... ඔයාට පිං මේ වගේ අය ගැන, ලෙඩ ගැන දැනුවත් කරනවට... එක එක අයගේ කුණු රස කර කර අහන අය මේක බලන්න... වෛද්‍ය තුමන්ට තව ශක්තිය ලැබේවා අසරණයන්ට පිහිට වෙන්න... 🙏🙏🙏

  • @gjdilhara2538
    @gjdilhara2538 2 ปีที่แล้ว +7

    නලු නිලියො ගෙනල්ලා ඕපදූප කතාකරනවට වඩා මනුස්සයෙක් ට ලෙඩක් දුකක් හැදුනොත් මේ වගෙ ඩොක්ටර් කෙනෙක් හොයාගන්න ගියාම ලොකු අපහසුතාවකට පත් වෙනවා, ඒ නිසා මේ වගේ ඒ ඒ දෙයට ප්‍රවීන වෛද්‍යවරු වගෙ, මිනිස්සුන්ට ඕනි වෙන දේවල් ගැන ඕන වීඩියෝ කරන්න , හරේන්ද්‍ර ඔබතුමා ට ගොඩක් පිං මේ වගේ සාකච්ඡාවක් කරාට🥺❤️

  • @alexanderjamieson2680
    @alexanderjamieson2680 2 ปีที่แล้ว +14

    සල්ලි පස්සේ දුවන දොස්තර වරැන්ට ඔබතුමා ආදර්ශයක්,තව තවත් ශක්තියත් ධෛර්යයත්,ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත් ලැබේවා!!

  • @sardhagunaratne1277
    @sardhagunaratne1277 2 ปีที่แล้ว +40

    ඔබතුමාට තෙරුවන් සරණයි .ඔබතුමා වගේ වටිනා උත්තමයෙක් මේ රටට හරිම වටිනව. ඒනිසා ඔබතුමා රට හැරලා නම් යන්න එපා . කාලකණ්ණි දේශපාලන හොරු ඔබතුමා වගේ වටිනා පුද්ගලයන් රටට කොයිතරම් අහිමි කලාද. ඔබතුමාට නිරෝගී සුව දිගාසිරි ලැබේවා .අසරණ රෝගින්ට පිහිට වීමට ඔබතුමාට තව තවත් ශක්තිය ලැබේවා .🙏🙏🙏

  • @UdayaKumari-e1m
    @UdayaKumari-e1m 5 หลายเดือนก่อน +2

    ඔබතුමන් අපේ රටේ වෛද්‍යවරැන් බොහොමයකට ආදර්ශයක්.මුහුනෙන් පෙනෙනව ඔබතුමාගෙ,නිහතමානි බව,ඔබතුමන් හැදුවැඩු දෙමාපියන්ට,බොහොමත්ම පින්.රටට සම්පතක් වූ දරැවෙකු මෙලොවට ත්‍යාග කිරීම.ඔබතුමාට.නිදුක් නිරොිගි සුවය ලැබේවා .

  • @LalithaMeragalge
    @LalithaMeragalge 7 หลายเดือนก่อน +10

    මගේ මහත්තයාගේ ශල්‍යකර්මය කලෙත් මෙතුමා.මෙතුමා දෙව්‍ කෙනෙක් .මගේ මහත්තයා සම්පුර්ණයෙන් සුවකළ ඔබ බුදු වෙවා.

    • @manelkumari1479
      @manelkumari1479 3 หลายเดือนก่อน

      මේ ඩොක්ට මොන හොස්පිටල් එකේද ඉන්නේ නොම්බරයක් තියනවා නම් දෙන්න මට ඩොක්ට හම්බ වෙන්න ඔනි මේ ලක්සන මට තියනවා

  • @Gems9372
    @Gems9372 2 ปีที่แล้ว +20

    අපේ රටට ආදරය කරන මිනිස්සුන්ගේ ජීවිතය රකින ඔබ වැනි දෙවිවරු මේ ලොව මේ රටේ පහලවේවා .....උතුම් නිර්වානය අවබෝධ වේවා ....❤️❤️🙏🙏🙏🙏🙏

  • @rohanjayasingha6621
    @rohanjayasingha6621 ปีที่แล้ว +5

    ඔබ තුමන් හා පවුලේ සියලුම දෙනාටත් ඔබව රටට දායාද කල දයාබර දෙමාපිය දෙපලටත් තෙරුවන් සරනත් සියලු දෙව් රැකවරණත් ලැබේවා ..
    මානුෂික ගතිය අඩු කාලයක ඔබ වැනි තවත් අය බිහිවේවා...

  • @samanrathnayaka3008
    @samanrathnayaka3008 5 หลายเดือนก่อน +2

    මේ දොස්තර මහත්මයා කතා කරනකොට උනත් ලෙඩේ හොඳ උනා වගේ දැනෙනවා. ඇත්තටම මේ ඉන්නෙ දෙවිකෙනෙක්. ඔබතුමාට සියලු දෙවිවරුන්ගේ ආශිර්වාදය ලැබේවා .....

  • @123thmabe
    @123thmabe 2 ปีที่แล้ว +21

    බොහොම pin ලැබෙනවා මිනිස්සු දැනුවත් කළාට oba thumanta. සියලු රෝගාබාධ සුවපත් වේවා .....

  • @dayanandawijesinghe9613
    @dayanandawijesinghe9613 6 หลายเดือนก่อน +2

    මෙම වෛද්‍යතුමාට තෙරුවන් සරණින් දෙවි රැකවරණින් දිවි ඇතිතුරා කිසිම ලෙඩක් දුකක් කරදරයක් නොවේවා. දීර්ඝායුශ වේවා .අසරණ රෝගීන්ට පිහිටවීමට ශක්තිය ධෛර්යය ලැබේවා. සියලුම රෝගින් සැම සුවපත් වේවා. හරේන්ද්‍ර මහත්තයටද නිදුක් නිරෝගි සුව ලැබේවා.

  • @Vinu-Binu
    @Vinu-Binu 2 ปีที่แล้ว +65

    වෛද්‍ය තුමාට නිදුක් නිරෝගි දිර්ඝ යුෂ ලැබේවා!!

  • @nirmalarathnayaka9455
    @nirmalarathnayaka9455 4 หลายเดือนก่อน +2

    වෛද්‍ය තුමනි, ඔබතුමාට සුබ අනාගතයක් සමග තෙරුවන් සරණ පතමි. තවත් රෝගීන් සුවපත් කිරීමට ශක්තිය වාසනාව ලැබේවා යි පතමි ❤❤❤

  • @duleekarasanjalee3136
    @duleekarasanjalee3136 2 ปีที่แล้ว +20

    ඔබතුමාට බොහොම පින්.සියලු පිලිකා රෝගීන් සුවපත් වේවා❤

  • @chamilamadhurangani6658
    @chamilamadhurangani6658 2 ปีที่แล้ว +8

    දෙවියන් යන වචනයේ අර්ථය මෙවන් මිනිසුන් වේ... වචනයක් පාසා කරුනාව., අසා සිටින්නෙකුට සිත නිවෙනවා.., තෙරුවන් සරණයි දිගාසිරි විදිමින් නිරෝගිමත් සොඳුරු අනාගතයක් වේවා ...!!! 💐💐💐💐💐💐💐💕💕💕💕

  • @rohiniw7270
    @rohiniw7270 2 ปีที่แล้ว +7

    ඔබ මිහිපිට දෙවිකෙනෙකි. ඔබට ලැබුන ඒ වරය නියම විදියට කරගෙන යනබව ඒ කතාවෙන් මම දකිනවා. ඒක පින් එකතුවන දෙයක්. අහිජසක ඓා්ගින්වෙනුවෙන් මෙි කරන සේවය සංසාරයපුරාවට ඔබට පින් විපාක ලැබෙනවා.තෙරැවන්සරනයි!!!!!

  • @sandamalinanayakkara6093
    @sandamalinanayakkara6093 2 ปีที่แล้ว +41

    ගොඩාක් පැහැදුනා කතාබහ අහලා..මේම හොද ඩොක්ටර්ස් ලා අපේ රටේ ඉන්න එක ගැන ගොඩාක් සතුටුයි ..

  • @nandalekamge1250
    @nandalekamge1250 2 ปีที่แล้ว +22

    අහන්නත් සතුටුයි දෙයියනේ සසර පතාගෙන ආව අපේ පිනට මේ රටට හිමිවූ සම්පතක් මෙතුමා බුදු සරණ්‍යි දෙවි පිහිටයි

  • @chandrikasamanmle1493
    @chandrikasamanmle1493 5 หลายเดือนก่อน +2

    මේ ඩොක්ටර් .ට සියලු දෙවියන්ගේ අශිර්වාදය ආරක්ෂාව ලැබේවා තව තව ත් මව් බිමට සෙවයට ශාන්ති ය ලැබේවා

  • @egodahewanishantha1026
    @egodahewanishantha1026 ปีที่แล้ว +3

    ඔබ තුමන් හා පවුලේ සියලුම දෙනාටත් ඔබව රටට දායාද කල දයාබර දෙමාපිය දෙපලටත් තෙරුවන් සරනත් සියලු දෙව් රැකවරණත් ලැබේවා ..

  • @priyanthipremachandra6133
    @priyanthipremachandra6133 2 ปีที่แล้ว +15

    ඉතාම වටිනා සාකච්ඡාවක් .බොහෝම ස්තුතියි ..ජයලාල් මහත්මයා .
    තව තවත් රෝගීන් සුවපත් කිරීමට ඔබතුමාට හැකිවේවා ...බුදු සරණයි ...

  • @jayasuriyakanthi7575
    @jayasuriyakanthi7575 2 ปีที่แล้ว +66

    ඔබ වගේ වෛද්‍යවරුන් වැඩි වැඩියෙන් බිහිවේවා. 🙏🙏🙏

    • @lssothiriadou4752
      @lssothiriadou4752 2 ปีที่แล้ว

      suwahasak rogeen ge suwa setha wenuwen kapa wee sitina mihipita devi.kenek wan oba thumanta deergayusha kabewa.theruwan saranai

  • @ChathuraVimukthi-t4u
    @ChathuraVimukthi-t4u 5 หลายเดือนก่อน +2

    හරේන්ද්‍ර මහත්මයා ඇත්තටම නලුනිලියන්ගේ විස්තර වලට වඩා මේ වගේ වැදගත් වැඩසටහන් ගොඩක් වටිනවා.අද සමාජයේ ගොඩක් ඉන්නේ වකුගඩු ප්‍රස්නේ පිලිකා ප්‍රශ්න බහුලයි.මගේ අක්කගේ දුව අවුරුදු 24යි එයා brest කැන්සර් එකකින් නැති වෙලා දැනට අවුරුදු 9ක් වෙනවා. අනේ ඩොක්ට ඔබ ට සහ ඔබ හැදූ වැඩු දෙමාපියනටත් තෙරුවන් සරනයි

  • @malkanthikodithuwakku4791
    @malkanthikodithuwakku4791 2 ปีที่แล้ว +12

    මිහිපිට ඉන්නා දෙවිකෙනෙක් ඔබතුමා.ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා මගේ රට අත්හැර දමා යන්න එපා ඔබතුමා...... තෙරුවන් සරණයි

  • @dhammikagw2858
    @dhammikagw2858 8 หลายเดือนก่อน +4

    ඩොක්ටර් ඔබතුමාගේ පැහැදිලි කීම හරිම වැදගත් doctor මගේ පුතාගේ ගුද මාර්ගයේ ලේ ගැලීමක් සිදුවේ..නිසා සිංහල බෙහෙත් කළා කිසිම සුවයක් නැත .අනේ ඩොක්ටර් ඔබතුමා ගාවට ගෙනල්ලා පෙන්නගන්න මගේ පුතාව පුළුවන් නේද ඩොක්ටර්.දැන් පුතාට අවුරුදු විසි හයයි මම මේ වීඩියෝ එක දැක්කේ පුතා මට එවලා තිබුණා .පුතාට අද ගොඩක් අමාරුයි කිව්වා .මේ වීඩියෝ එක දැක්කට පස්සේ ඩොක්ටර් ලියන්න හිතුනේ මම දැනට ඩුබායි වැඩ කරන්න අනේ ඩොක්ටර් පිළිතුරක් ලබාදෙන්න ඩොක්ට . ගොඩක් පින් doctor බොහොම ස්තුති මෙම වීඩියෝ එක කළ ඔබ සැමට..❤

  • @buddikachandrarathne8987
    @buddikachandrarathne8987 2 ปีที่แล้ว +35

    ගොඩාක් වටිනා සාකච්ඡාවක්..ඇත්තෙන්ම මෙවන් දෙවිවරු තව තවත් අපේ රටට පහල වේවා . සියලු රැකවරණය ලැබේවා . හරේන්ද්‍ර අයියේ මෙවන් වටිනා වැඩ සටහන් ගෙනෙන නිසා තමයි ඔයා වටා විශාල පිරිසක් රොක්වෙලා ඉන්නෙ.. ස්තූතියි ඔයාට .බුදුසරණයි ❤️❤️❤️

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 2 ปีที่แล้ว +25

    හිතාගන්නත් බැහැ මේ වගේ චේතනාවෙන් යුතු doctors ලා ඉන්නවද කියලත් ඔබ තුමාට තෙරුවන් බෙලෙන් රාජකාරිය දේව කාරියක් සේ සලකා වයිද්ය වුර්තියේ යෙදීමට ශක්තිය ලැබේවා 💐💐👍

  • @NiroshaWeerasuriya-n5o
    @NiroshaWeerasuriya-n5o ปีที่แล้ว +4

    මගේ මහත්තයා නැති වුනේ වකුගඩු පිලිකාවකින්..ඔබතුමා ගැන මා දැනගෙන සිටියේ.නෑ.ඔබතුමාගේ කතාවට සවන් දුන්නත් රෝගීන්ට මානසික සුවය ලැබෙනවා...රටට මිල කල නොහැකි සම්පතක්

  • @nayanapriyadarsahani1651
    @nayanapriyadarsahani1651 2 ปีที่แล้ว +16

    තව තවත් මෙවන් මෙහෙවර ඉටු කිරීමට ශක්තිය දිරිය ලැවේවා.....

  • @indrakalyanawathie5817
    @indrakalyanawathie5817 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි වෛද්‍යතුමනි ඔබතුමාට බොහොම පින් මේ කරන අවංක සේවයට .ඔබ තුමාට උතුම් ධර්මාවබෝධය ලැබේවා .තෙරුවන් සරණයි !!!

  • @sat901
    @sat901 2 ปีที่แล้ว +14

    මෙවැනි දැනූවත් කිරිම් සමග කරණ මේ වගේ වැඩ සටහන් වචනයෙන් කියන්න බැරි තරම් වටිනවා🙏🙏

  • @senithtnadeeshan3493
    @senithtnadeeshan3493 2 ปีที่แล้ว +49

    අදටත් මම ජීවත් වෙලා ඉන්නේ ඩොක්ටර් නිසා,මම සම්පුර්ණ යෙන්ම සුව වෙනකල් ඩොක්ටර් මං ගැන හොයලා බැලුවා. ගොඩක් පින් ඩොක්ටර්❤

    • @rupanallaperuma8664
      @rupanallaperuma8664 2 ปีที่แล้ว +3

      අනේ කියන්නකො doctor කොහෙද ඉන්නේ කියලා

    • @NILU-PERERA
      @NILU-PERERA 2 ปีที่แล้ว +1

      මේ ඩොක්ටර් ඉන්නෙ කෙහෙද..

    • @adfuyt5236
      @adfuyt5236 2 ปีที่แล้ว

      ඒක නෙ කොහෙද ඉන්නෙ මේ ඩොක්ට 🙂

    • @aravindadissanayake7374
      @aravindadissanayake7374 2 ปีที่แล้ว +7

      Durdans Colombo
      Nawaloka Colombo

    • @krishkandy4624
      @krishkandy4624 2 ปีที่แล้ว

      @@NILU-PERERA doctor innawa durdans hospital eke

  • @gvhu3542
    @gvhu3542 2 ปีที่แล้ว +7

    වෛද්‍යතුමා තුළ දියුණු අධ්‍යාත්මික සංවර්ධනයක් තියෙන්නේ.
    දර්ශනයත් හරිම මානව හිතවාදී.
    අව්‍යාජ හදවතක්. ඔබතුමාට තවත් රෝගීන් සුවපත් කරන්නට ධෛර්යය ලැබේවා.!
    මාධ්‍යවේදී හරේන්ද්‍ර ඔබත් එවන් පුද්ගලයෙක්.

  • @kgwarnadasa3389
    @kgwarnadasa3389 2 ปีที่แล้ว +18

    බොහොමත්ම ස්තුතියි මහත්මයාණෙනි. මේ දැනුවත් කිරීම ගැන. මේ හඳුන්වා දීම ගැන.

  • @silkroute.concepts
    @silkroute.concepts 2 ปีที่แล้ว +3

    මේ වටිනා වෛද්‍යවරු රැකගන්න ඕන...බොහොම වටිනා සාකච්ඡාවක්!!!

  • @dude3565
    @dude3565 2 ปีที่แล้ว +31

    සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා.

  • @AnomaKumari-hn5un
    @AnomaKumari-hn5un 2 หลายเดือนก่อน

    ඔබතුමාට බක්කුල මහරහතන් වහන්සේට මෙන් නිරෝ්ගි සුව දිිර්ඝායුෂ ලැබෙිිවා .!
    ආදර්ශමත් වෛද්‍යවරුන් .🙏

  • @nimalroom3056
    @nimalroom3056 2 ปีที่แล้ว +3

    ඇත්තටම doctor ඔබ මෙලොව දෙවියෙක් දිර්ගායුෂ වෙිවා!!!තෙරැවන්සරණයි !!!!හරින්දු මහත්මයා බුදුසරණයි !!!!

  • @sakurarathnayaka1683
    @sakurarathnayaka1683 2 ปีที่แล้ว +7

    ඊයෙ මගෙ අම්මට මේ sergry එක කලා Negombo hospital . දැන් bag එක දාල ICU.
    මට හිතට හරි සහනයක් මේ Episode එක.
    හරේන්ද්‍ර අය්යෙ ඔයාට පින් 🙏🙏🙏

    • @ravindralakmal4620
      @ravindralakmal4620 2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි අමිමට 🙏🙏

    • @samanthilaka9949
      @samanthilaka9949 2 ปีที่แล้ว +1

      කොපමන මුදලක් ගියාද

    • @asankasanjeewa2723
      @asankasanjeewa2723 ปีที่แล้ว +1

      කොපමන මුදලක් ගියාද plzzz කියන්න 🙏

    • @lakshikagayathri5647
      @lakshikagayathri5647 ปีที่แล้ว

      බුදුසරණයි අම්මට

  • @dumindaliyanage6898
    @dumindaliyanage6898 2 ปีที่แล้ว +18

    මිහිපිට සිටිනා ජීවමාන දිව්‍යපුත්‍රයානණි ඔබට තෙරුවන් සරණයි...!!

  • @rupanallaperuma8664
    @rupanallaperuma8664 2 ปีที่แล้ว +30

    මිහිපිට ඉන්නා සැබෑ දෙවිවරු විශ්ව ශක්තිය obawa ආරක්ෂා කරනවා

  • @sagijay6640
    @sagijay6640 ปีที่แล้ว +3

    ඇත්තටම දෙවිකෙනෙක් 🙏🙏🙏හැදූ වැඩූ දෙමාපියන්ට පින් සිදු වේවා චිරාත් කාලයක් වැජඹේවා🌹💙

  • @kumaripalika9872
    @kumaripalika9872 2 ปีที่แล้ว +56

    කොච්චර වටින සාකච්ඡා වක් ඔබ දෙපලට බුදුසරනයි

    • @SDSumanawathi
      @SDSumanawathi 6 หลายเดือนก่อน

      Canalin sentar koheda danaganna one

  • @sujithkumara5521
    @sujithkumara5521 2 ปีที่แล้ว +6

    ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි තවතවත් අසරණ රෝගීන් සුව කරන්න වෛද්‍යතුමාට හැකියාව ලැබේවා 🙏🙏🙏

  • @ganganilmini2802
    @ganganilmini2802 2 ปีที่แล้ว +11

    ඉතාම වටිනා program එකක්
    ⁣අපි නොදන්නා දෙවල් බොහොමයි.
    ස්තුති හරේන්ද්‍ර. Thank you doctor. ලස්සන පැහැදිලි කිරිමක්.
    Thank you දෙදෙනාටම බුදු සරණයි 💐💐💐💐🙏🙏

  • @princygamage4171
    @princygamage4171 2 ปีที่แล้ว +5

    කායික සුවය සහ මානසික සුවය දෙකම රැක ගැනීමට පුළුවන ඔබ තුමා වැනි වෛද්‍ය වරයෙකු සමග ඔබ තුමාට ද නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තවත් රෝගින්ව සුවපත් කරන්න දහිරිය සහ ශක්තිය ලැබේවා ඒ වගේම හරින්ද්‍ර මල්ලි ඔයාට ද ගොඩක් පිං සහ නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏..

    • @thilanimanjulakarunasinghe7450
      @thilanimanjulakarunasinghe7450 2 ปีที่แล้ว +1

      ලෙඩුන්ට ඇහුම්කන් දෙන doctor කෙනෙක් ගැන අහන්න ලැබීමත් සතුටුයි.
      මුදල් ම හම්බ කරන doctors අතරේ ඔබ දෙවි කෙනෙක්.
      ඔබ තුමාවට දීර්ඝායුෂ ලැබේවා !!!

  • @donaakmimana7660
    @donaakmimana7660 2 ปีที่แล้ว +12

    අරවින්ද දිසානායක වෛද්‍ය උතුමාණන්ටත් සහ එතුමාගෙ මහඟු සේවයටත් දේව ආශිර්වාද ලැබේවා!

  • @kalananissanka
    @kalananissanka ปีที่แล้ว +9

    "මට තවත් රෝගියෙක් වුනාට ඒ රෝගියා තවත් කෙනෙක්ට සහෝදරයෙක්, අම්මෙක්, තාත්තෙක්"
    ඒ වචන වලින්ම මෙතුමා මොන තරම් උසස් මානසිකත්වයකින් ඉන්නවද කියලා පේනවා. වෛද්‍ය වෘත්තීය කියන්නෙ රස්සාවක් විතරක් නෙමෙයි 🙏

  • @sonitasonita6030
    @sonitasonita6030 2 ปีที่แล้ว +4

    මේනම් දෙව්ලොවින් පැමිණි දෙවියෙක්මයි මේ වගේ වෛද්ද්‍ය වරු අපට දකින්න ලැබෙන්නේ කලාතුරකින් එතුමාගේ පවුලේ සියලු දෙනාට උතුම් තෙරුවනේ අනන්ත ආසිර්වාදය වේවා දිර්ගායු වේවා හරින්ද්‍ර මල්ලි ඔබටත් තෙරුවනේ අනන්ත ආසිර්වාදය වේවා දිර්ගායු වේවා

  • @Donas579
    @Donas579 2 ปีที่แล้ว +5

    ඔබනම් නියම දෙවිකෙනෙක්. ඔබට දිර්ගායුෂ ලැබේවා.

  • @lovelonely4138
    @lovelonely4138 2 ปีที่แล้ว +18

    මටත් තියනවා අර්ශස් දැන්න අවුරැදු 18ක් වෙන්වා කිසිම දෙයක් මම බොන්න නැහැ මම දැන්නට ඉන්නෙ රට එත් මෙි විඩියෝ එක්ක බැලුවාට පස්සේ මම ගොඩක් බාය උනා ගොඩක් ඉස්තුති දැනුවත් කරාට ගොඩක් පිංන්

  • @dhetti8127
    @dhetti8127 2 ปีที่แล้ว +15

    වැදගත් සංවාදයක්. මේ වගේ වෛය්දයවරු දැන් කාලේ අඩුය්. මට මතකය් කලකට ඉහතදී අපේ තාත්තගේ පිළිකාවටත් නොයෙකුත් හොදය කියන වය්දයවරු චැනල් කළා. ඒ ගොල්ලෝ ලෙඩාගේ මුනවත් හරියට බලන්නේ නැහැ, විනාඩි පහෙන් ඔක්කොම අවසානය්, පැය ගානක් බලන් ඉදල (හැමෝම දන්නවනේ කවදාවත් කියපු වෙලාවකට දොස්තරලා එන්නේ නැහැ කියල). ඔය නාරාහනේපිට කිට්ටිව තියන පැරණි අකුරු තුනේ තැනෙ තමා පර්යේෂණ කලේ. මම කියන කෙනා වතාවක් දසදහස් ගනම් වියදම් කොට වාර්තා අරන් රට කාපු ජනපතියෙක්ගේ උප්පැන්න නම තියෙන කෙනෙක් දිනක චැනල් කලාම, වාර්තා දිහාවත් නොබලා මෙන්න මේ වයල් ටික ගන්නකො මෙතනින් කියල ඒ ලග පවුද්ගලික තැනක ලිපිනයක් දුන්න, එතනට ගියහම ලක්ෂ හත අටක වයල් ඒවා. බොහෝ පිළිකා වය්ද්යවරුන්ට ලෙඩ්ඩු කියන්නේ වාණිජ භාණ්ඩ. ඉතින් මේ වගේ වෛද්‍යවරු ඇත්තටම වටිනවා.
    පිලිකාවලටනම් හුගක්ම හේතුව කෑමවල තියෙන වස, ලංකාවේ හුගක්ම වැඩි ඉවක් බවක් නැතුව ගහන කෘමි නාශක. තවත් සමහර කෑම්වලට කළු කඩ මුදලාලිලා ගහන ඩය්, කල්තබාගනීමේ බෙහෙත්. මට මතකය් සුදු හාල් රතු කරන්න මොකක්ද ඩය් එකක් ගහල අහුඋන, පෑලියගොඩ කෙසෙල් වලට බෙහෙත් ස්ප්‍රේ කරන වීඩියෝ. විශේෂයෙන්ම එළවලු පලතුරු හොදින් හෝදලා ගන්න ඕනි. එත් ඔය ගහන බෙහෙත් ඔක්කොම නැතිවෙය් කියල හිතන්න බෑ. අනිත් කාරනාව සීනි. අපි බත්මනේ කන්නේ. හෙන පිගානක් ගිල්ලහම කාලයත් ගියහම දියවැඩියාව. ශබ්ද, වායු දුෂණය ස්ට්‍රෙස් එක ඔය ඔක්කොම බලපානවා.

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 2 ปีที่แล้ว +3

    දෙවිවරු අහන්න ලැබීමත් ගොඩක් සන්තෝෂයි තෙරුවන් සරණයි ඔබතුමාට

  • @sujeewaahangama7877
    @sujeewaahangama7877 2 ปีที่แล้ว +18

    පිංවන්ත වෛද්‍ය තුමෙක්. ඔබතුමා රෝගින් ගැන හිතන අකොරය අගය තල යුතුයි .ඔබතුමාටත් පවුලේ සියලුම දෙනාටත් තෙරරැවන් සරණයි .

  • @rathnaparanavithana5830
    @rathnaparanavithana5830 2 ปีที่แล้ว +20

    මේ වගෙ අපිට ඉන්න දෙව්වරු සම්පතක් මේ අයව අපි ආරක්ෂා කර ගන්න ඕනෙ. මේ වගෙ ඩොක්ටස්ල පිට රට ගියොත් අපිට මොකද වෙන්නෙ.බුදුසරණය් ❤❤

  • @shashikaweerasinghe7301
    @shashikaweerasinghe7301 2 ปีที่แล้ว +29

    මෙවන් පුතෙකු අප රටට දායාද කල දෙමාපියන්ට මොහු විසින් සුවපත් කරන රෝගියා ගානෙ අනේක වාරයක් පිං රැස් වෙනවා.............................

  • @tilinigoonasekara7040
    @tilinigoonasekara7040 2 ปีที่แล้ว +6

    මේ වගේ යහපත් ගති ඇති වෛද්‍යවරුන් නිසා තව බොහෝ කාලයක් වෙදකමයි හෙදකමයි රැකිලා තියේවි. ඒ වගේම , අපිටත් නිරන්තරයෙන්ම හිතෙනවා කරන රැකියාව බොහෝ ආදරෙන්, තෘප්තියෙන් කරන්න . ජීවිතේ සමබර කරගන්න හොඳ මඟපෙන්වීමක් ලැබුනා. මනුසත්කම පිරුණු බෝසත් චරිතයක්. පවුලේ සැමටත්, හැදු වැඩූ ගුරු දෙමාපියන්ටත්, බොහෝම පිං මේවගේ සුවපත් කරන්නෙක් බිහි කලාට. වෛද්‍ය තුමනි, සුවපත් දිවියක් ලැබේවා ඔබතුමාට🙏❤🌹

  • @lakshithavlogs
    @lakshithavlogs 2 ปีที่แล้ว +6

    මෙවන් වීඩියෝ මගින් සමාජය දැනුවත් කරන එක ගොඩක් වටිනවා

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 2 ปีที่แล้ว +2

    ඔබ තුමා අපේ රටට පහල වු දෙවියේක් ඔබතුමාට බුදුසරනයි සියලුම දෙවියන්ගේම පිහිටඅාශිර්වාදය ලැබෙිවා🙏🙏🙏🙏🙏🙏

  • @spm8427
    @spm8427 2 ปีที่แล้ว +3

    අහන්නත් ආසය් මෙවැනි දෙවිවරු ගැන.බොහෝම පින් ඔබවැනි උතුම් මිනිසුන් බිහිකල දෙමාපියනට.🙏

  • @jeewakariyawasam3831
    @jeewakariyawasam3831 2 ปีที่แล้ว +17

    ඒ චින්තනය "අත්තාහි අත්ත නෝ නාතෝ"තමන්ට උපමා කොට අනුන් ගැන සිතීම..ගොඩක් මිනිස්සු ලග නැති දේ...උත්තම පුරුශයෙක්..🙏🙏🙏

  • @manojey3501
    @manojey3501 2 ปีที่แล้ว +22

    අපේ රට ගැන ආදරයක් ඉතිරිවෙන්න ඩොක්ටර් වගේ අය නිසාමයි. ගොඩක් පින් ඩොක්ටර් !!!!

    • @AkithmaRivinuli
      @AkithmaRivinuli 2 ปีที่แล้ว

      මෙවන් doctor kenek බිහිකළ demapiyanuth budun deka niwan daiiwa,ape ratata tawa deerga කාලයක් sewaya කිරීමට වාසනාව udaweewa,,,,,,,,,,,

  • @sujayagraphics7688
    @sujayagraphics7688 2 ปีที่แล้ว +2

    කාලීනව හරිම වටිනා වැඩසටහනක්.. වෛද්‍යතුමාට බොහොමත්ම පින් මේ කරන සේවයට සහ මේ කරන පැහැදිලි කිරීමට.... ඒ් වගේම හරේන්දු ජයලාල් ඔබතුමාටත් බොහොම පිං.. බොහොම ස්තූතියි.... පුලුවන් හැමෝම ෂෙයාර් කරනවානම් හරිම විටිනවා.... නොදන්නා කෙනෙකුට දැකබලාගැනීමට

  • @sujanikadula8910
    @sujanikadula8910 2 ปีที่แล้ว +8

    ගොඩක් වටිනවා මේ දේ. වෛද්‍යතුමා හමුව්ට හැකි විදියක් කියන්න ගොඩක් වටිනවා . ස්තුතියි ඔබ දෙපලටම. බුදුසරණයි

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 2 ปีที่แล้ว

      Description eke number eka thiyanawa

    • @trendingclix
      @trendingclix 2 ปีที่แล้ว +1

      Asiri surgical / durdans /Nawaloka Colombo appointment ekak daganna puluwan.. Me private hospitals wala Laboratories walinuth appointments daganna puluwan.

    • @aljewithe
      @aljewithe ปีที่แล้ว

      @@trendingclix me surgery eka karanna kochchara cost ekak yanavada?

  • @deepawijeratne2861
    @deepawijeratne2861 2 ปีที่แล้ว +3

    හරේන්ද්‍ර බොහොම pin.මෙවැනි වෛද්‍යවරුන් සමග සාකච්ඡා කිරීම ගැන .බොහොම pin

  • @ranasinghe2911
    @ranasinghe2911 2 ปีที่แล้ว +3

    බොහොම හරවත් සාකච්ඡාවක්..
    වෛද්‍යතුමා නිදුක්, නීරෝගි සුවපත් වේවා!!!😍😍😍

  • @mallikamallika4494
    @mallikamallika4494 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා වැඩ සටගන අහන්න හරිම වැදගත් ගොඩාක් පිනමේ වගේ වැඩසටන් ඉදිරිපත්කරාට තාව ඉදිරියටම යන්න ලැබේවා 🙏🙏👍👍තෙරුවන් සරණයි ඔබ තුමාලාට ගොඩාක්ස්තුති

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 2 ปีที่แล้ว +43

    වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත ...හරේන්ද්‍ර පුතාටත් ගොඩක් පින් 🙏

    • @سعيدالقحطاني-ث7ل
      @سعيدالقحطاني-ث7ل 2 ปีที่แล้ว

      ඩොක්ට,,ඔබතුමා ගේ වප් සැප් හෝ ඉමෝ නම්බරයක් දාන්න.

    • @suminthaprimali1694
      @suminthaprimali1694 2 ปีที่แล้ว

      Obata godak pin maharagama rohaley sevaya Karan godak vadeya varu mihipita Inna devivaru kiwovoth nivaradi mage mhathmayath cancer akkain pathikara Kala Dan suvai devinda jayathilaka vaiddyavaraysth madutu devi kenek

    • @suminthaprimali1694
      @suminthaprimali1694 2 ปีที่แล้ว

      🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 ปีที่แล้ว

    ඇත්තටම මෙතුමා ඉතා නිරහන්කාර ඕනේම ප්‍රශ්නයක් කතා කල හැකි නිහතමානී මහත්මයෙක්. මෙවැනි වෙදතුමන්ලා අපේ රටේ අඩුයි. මෙය සත්‍යයක් ලෙඩෙක් බලන්න කතා කරන්න සෑහෙන කාලයක් ගත කරනව. 🙏

  • @gayanthakumara1050
    @gayanthakumara1050 2 ปีที่แล้ว +5

    ඔබට ගොඩාක් පින් මේ වාගේ වැදගත් වැඩසටහනක් කරපු එක ඇත්තටම මේ ඩොක්ට දේවිකේනේක් බුදුසරනයි

  • @thamarapathberiya3049
    @thamarapathberiya3049 3 หลายเดือนก่อน

    වචනයේ පරිසමාප්තියෙන්ම ඔබ තුමා දෙවි කෙනෙක් .ඔබ තුමා ට
    නිරතුරුවම , නිදුක් නීරෝගී භාවය ,දීර්ඝායුෂ ලැබේවා !!!

  • @shanikaishanimajuwana5558
    @shanikaishanimajuwana5558 2 ปีที่แล้ว +10

    ගොඩාක් හොඳ සාකච්ඡාවක් !ඔබ දෙපලට ජය පතනව

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 ปีที่แล้ว +3

    ඔබ දෙපලටම තෙරුවන් සරනයි ...දීර්ඝායුස ලැබේවා ...හරිම වට්නා සාකච්ඡාවක්..බොහොම පිං ..බොහොම ස්තූතියි ..🙏🙏🙏

  • @sandhyakulasinghe2843
    @sandhyakulasinghe2843 2 ปีที่แล้ว +17

    Thank you ,Harendra for introducing us such a valuable doctor. Good luck doctor for your future 🥰

  • @sujeewafernando6580
    @sujeewafernando6580 2 ปีที่แล้ว +2

    බොහොම වැදගත් ලොකු වටිනාකමක් ඇති හොදම සාකච්ඡාක්.ගොඩක් ස්තුති ඔබ දෙදෙනාටම.ගොඩක් පින් .🙏🙏🙏🙏🙏🙏🙏