ගැස්ට්‍රයිටිස් පිළිකාවට එන හැටි. sudheera sampath

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • sudheera sampath

ความคิดเห็น • 54

  • @sudheerasampath4589
    @sudheerasampath4589  3 ปีที่แล้ว +12

    th-cam.com/video/Hvgwj82rqDQ/w-d-xo.html
    නොමිලේ මෙම චැනලය මගින් 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සියලුම සිසු සිසුවියන් හට විද්‍යා විෂය පාඩම් නැරඹිය හැක.
    online පංතිය හරහා පැවැත්වෙන දේශණ කොටස් මෙම චැනලය ඔස්සේ මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටින සිසුන් ඇතුලු සියලු සිසුන් හට අත් වැලක් වනු නොඅනුමානය.

    • @anulawimalasena2893
      @anulawimalasena2893 3 ปีที่แล้ว

      Cholesterol Bala game kohomada

    • @indumanike4202
      @indumanike4202 2 ปีที่แล้ว

      ගුරුතුමා ...ඔබ ..බොහෝ ..හොඳ ..ගුරු...පියා ...bs

  • @viridunalin
    @viridunalin 3 ปีที่แล้ว +11

    මේ මාතෘකාවනම් යුගෙයේ අවශ්‍යතාවයක් Sir🙂❤️

    • @sudheerasampath4589
      @sudheerasampath4589  3 ปีที่แล้ว +2

      දැන් ඔබේ විරිදු නාහන කෙනෙක් නැති තරම්.

    • @viridunalin
      @viridunalin 3 ปีที่แล้ว

      @@sudheerasampath4589 හුගාක් ස්තුති Sir

  • @sudharmajayasinghe4000
    @sudharmajayasinghe4000 2 ปีที่แล้ว +2

    සර්ගෙන් ලමයි විතරක් නෙමෙයි අපිත් ඉගෙනගන්නව❤️🙏🙏🙏

  • @premalatha3705
    @premalatha3705 2 ปีที่แล้ว +3

    මෙවැනි වැඩ සටහන් තුළින් දැනුවත් කරනවට ස්තුතිය 🙏🙏❤❤❤😄

  • @virginimendis1636
    @virginimendis1636 3 ปีที่แล้ว +3

    අනේ කොච්චර හොඳ පාඩමක්ද මේ පාඩම දරුවන්ට වගේම විශේෂයෙන් තාත්තලට තමයි වැදගත් වන්නේ.. ඒක නිසා කීපදෙනෙක්ටම මම මේක share කරනවා. මගේ විශ්වාසය තුල ඔබ‍ට තව තවත් ප්‍රඥාව ලැබෙන්න කියලා මම යාච්ඥා කරනවා. ඒ වගේම නිරෝගී සුවය හා දීර්ගායුෂ ඔබ‍ට පතනවා. ජේසු පිහිටයි.🙏🙏🙏🌹🌹🌹

  • @sunethranishanthi3017
    @sunethranishanthi3017 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා.... ගොඩක් පිං...... සර් උගන්නනවා බලන් ඉන්න ආසයි...... බුදුසරණයි සර්

  • @pathminiherath520
    @pathminiherath520 2 ปีที่แล้ว

    බොහොම පින් සර් මේ ගැන දැනුවත් කලාට මම එන්ඩස්කොපි දෙසැරයක් කලා පළවෙනි සැරේ තුවාල යි polyp එකක් තිබ්බා පරීක්ෂණ කලා නෝමල් කිව්වා දෙවෙනි සැරේත් බැලුවා ඒ සැරේ polyp නැහැ කිව්වා තුවාල තියෙනවා නිතරම උඟුරට ඇඹුල් රසට එනවා බෙහෙත් බොනවා තෙරුවන් සරණයි දැනුවත් කලාට

  • @wasanthaathacda4367
    @wasanthaathacda4367 3 ปีที่แล้ว +2

    වැ ඩිහිටි අයටත් වැ දගත් ඔබගේ දේසනා ගොඩක් හොඳයි මං කුවෙට්

  • @dayawathie8909
    @dayawathie8909 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා විඩියෝ එකක්...අහන් ඉන්න හරිම ආසයි ඇත්තටම සර් උගන්නනකොට..ඉගෙන ගන්න ආස ..හිතෙනවා ගොඩක් ස්තුතියි සර් බුදු සරණයි ....

  • @fatimaali6290
    @fatimaali6290 3 ปีที่แล้ว +3

    බුදු සරණයි සර් ..🙏🙏🙏

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 ปีที่แล้ว +2

    Thank You Sir 🙏

  • @samanthasandstrom9468
    @samanthasandstrom9468 3 ปีที่แล้ว +1

    THERUWAN SARANAI ...Sir
    Hunga deneekuta ohoma hedenawane....Jiivitha bera gannata Doctor 's la hemadeyakma karanawaane.
    Bebaddekuta udaw kala hekida...?
    Dumpaanayekuta udaw kala hekida ..?
    AYUBOWAN

  • @savindikeshika2082
    @savindikeshika2082 2 ปีที่แล้ว +1

    Sar harima kemthi..sar ..kiyla dena ..dewl ahanna bs

  • @damithwaduge5683
    @damithwaduge5683 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි සර්

  • @priyankajayasekara3750
    @priyankajayasekara3750 ปีที่แล้ว

    Mawaga danuwath kiriman ithama wada gath obata obata

  • @bsenawirathna6908
    @bsenawirathna6908 3 ปีที่แล้ว +1

    👍💐💐💐❤️ තෙරුවන් සරණයි !

  • @dilankanuwan2836
    @dilankanuwan2836 2 ปีที่แล้ว

    සර්, ඔමෙස්ටරෝල් / ඩයිජින් වැනි ඔෟෂධයක් දීර්ඝකාලීනව භාවිතය ශරීරයට අහිතකර ද.? එමගින් ඇතිවිය හැකි රෝග මොනවාද.?

  • @hansamaliwijesekara6051
    @hansamaliwijesekara6051 2 ปีที่แล้ว

    Sir mata chronic gastritis , kochchara beheth biwwath wedak na. Gastritis hoda wenna beheth nadda 😥

  • @danudhanushi1154
    @danudhanushi1154 2 ปีที่แล้ว

    Sar digatama tiyana ikkawak tiyanawa .samahara welawata witharai nawatinna.ei e

  • @dharshanadharshana815
    @dharshanadharshana815 2 ปีที่แล้ว

    Godaak pin sirta...teruwan saranai..

  • @manelbrenda3353
    @manelbrenda3353 3 ปีที่แล้ว +1

    Thanks for the advice 👍👍🙏🙏❤️❤️❤️

  • @ddshiyanidewage7020
    @ddshiyanidewage7020 2 ปีที่แล้ว

    🙏🙏god bleess ❤you sir godak ayata me iganvm asirwdayakama wenna ona nirogi suwaya labenna ona ☺️thanku

  • @sunilrandaniya4764
    @sunilrandaniya4764 2 ปีที่แล้ว

    Sr Lassanai kiyadanade Aei Tat wada Lassanai Sr Gana A..dambarai JESU PIHITAI

  • @yamunakumari5194
    @yamunakumari5194 2 ปีที่แล้ว

    Mage ammath nathi une gastritis nisa cancer ekak ewith

  • @tikitiki9948
    @tikitiki9948 2 ปีที่แล้ว

    Sirge video ape mallige putha balanawa pahicha talen hemotama upades kiyanawa...aurudu7 kaurun ho bennoth sirge nama kiyala eya ahana sir kiyanne eththa kiyala...math eyagan tamai dana gena sirge videos balanne

  • @samaniwarakapitiya3532
    @samaniwarakapitiya3532 2 ปีที่แล้ว

    Ase suda ema ganath vedio ekak karanna. ❤❤❤❤

  • @harshasiriwardena3087
    @harshasiriwardena3087 2 ปีที่แล้ว +1

    Very important lesson....👍🙏

  • @ranigeetha1312
    @ranigeetha1312 2 ปีที่แล้ว

    Thank you Sir. Apawa denuwath kalata.
    Mama oba thumage hema Vidio ekakma balana kenek.
    Theruwan Saranai! 🙏❤

  • @prabathsanjeewa9780
    @prabathsanjeewa9780 3 ปีที่แล้ว

    😁 මල්ලි ඔයා ලග ඔය ඉතුරු කරපු සල්ලි තියනවාද

  • @tarinyasenari.51
    @tarinyasenari.51 3 ปีที่แล้ว +1

    🙏🏻Thank You Sir.🙏🏻

  • @sudusudusudu6476
    @sudusudusudu6476 3 ปีที่แล้ว

    Sir,theruwan saranai oda wadasatan obege mama balanawa padiliwa kiyadenawa obathuma sththi

  • @prabathsanjeewa9780
    @prabathsanjeewa9780 3 ปีที่แล้ว

    මොනවාද අපි කන්න ඔන

  • @deepikanilanthi7511
    @deepikanilanthi7511 3 ปีที่แล้ว

    Theruwan saranayi sar🙏🙏🙏🙏🙏🙏

  • @yapakumara1880
    @yapakumara1880 3 ปีที่แล้ว

    අමිමෝ අවස්ස දෙයක්

  • @tarinyasenari.51
    @tarinyasenari.51 3 ปีที่แล้ว

    🕊Me karunu tika nam ithamath hoda karunu tikak.🕊

  • @anularanjanie855
    @anularanjanie855 3 ปีที่แล้ว

    Theruwan saranai Sri pahadiliwa kiya denawa hitha therum ganna lesei budu saranai

  • @malimai3184
    @malimai3184 3 ปีที่แล้ว

    Godak hoda padamak sir

  • @nuliyanage7150
    @nuliyanage7150 3 ปีที่แล้ว

    Wate..yanne..nethiwal..leda.gena.leanne

  • @nilanthinilanthidissanayak4609
    @nilanthinilanthidissanayak4609 2 ปีที่แล้ว

    Thank you sir hodata therina vedihata apata kiya dunnata bs obata

  • @sanjayasadaruwan141
    @sanjayasadaruwan141 3 ปีที่แล้ว

    Dalada samidu pihitai. ! ! 🌹🌹

  • @solotraveller6094
    @solotraveller6094 2 ปีที่แล้ว

    Thank you ☺️

  • @a.mkanthi1493
    @a.mkanthi1493 3 ปีที่แล้ว

    💕👍💕💕💕💕💕👍b s

  • @manjulanishantha7546
    @manjulanishantha7546 2 ปีที่แล้ว

    Thanks

  • @annepereraaperera5726
    @annepereraaperera5726 3 ปีที่แล้ว

    Thanks for the great information

  • @sunilperera2643
    @sunilperera2643 2 ปีที่แล้ว

    Professor pbbperera

  • @fareenarizni8706
    @fareenarizni8706 2 ปีที่แล้ว

    🙏👌👌

  • @sriyani6463
    @sriyani6463 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sharminifernando480
    @sharminifernando480 2 ปีที่แล้ว

    Thank you ☺️

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d 3 ปีที่แล้ว

    Thanks Sir

  • @tharindu7020
    @tharindu7020 3 ปีที่แล้ว

    Thank you