මේ ආහාර නිතර කන අයට අර්ශෂ් රෝගය හැදෙන්නේ නැහැ | කෑම කපු ගමන් නාන්න එපා! හේතුව ඇහුවොත් පුදුම හිතෙයි!
ฝัง
- เผยแพร่เมื่อ 16 ม.ค. 2025
- Hemorrhoids are swollen veins in your lower rectum. Internal hemorrhoids are usually painless, but tend to bleed. External hemorrhoids may cause pain. Hemorrhoids (HEM-uh-roids), also called piles, are swollen veins in your anus and lower rectum, similar to varicose veins
A great movie...❤❤❤ This must get more than 500millions of views
බොහොම ස්තුතියි ඔබ තුමා ට
Thank you very much.
ස්තූතියි මහත්තයා
ඩොක්ටර් මට මේ රෝග ලස්සන ඔක්කොම තියෙනවා. ඩොක්ටව කොහොමද සම්බන්ද කරගන්න පුළුවන්. කොහෙද සායනය තියෙන්නේ
බොහොම ස්ත්තුතියි ඔබ තුමාට දැනුවත් කරාට 🙏❤️
වෛද්‍ය තුමාගෙ දුරකථන අංකයක් දෙන්න ස්තූතියි
Varaduna Neda Nathuvama Bari rogayak kiwve😊
දීර්ඝායුෂ ලැබේවා !
ඹබතුමාගේ දුරකථන අංකය දෙන්න පුලුවන් ද
Oba thumaga number eka ganja puluwanda
docter sambanda kara ganna vidiyak kiyandako
😊
matath prathikara ganna oni docter koheda inne
Hame dayakme hodata tharum karuwa thaxxxx oba thumata
❤️❤️❤️
Akka patta hm I love you
👌
❤️❤️❤️
Doctor ge number eka ganna puluwan da
ඩොක්ටර් මට අවුරුදු 18 😢 මට මලපහ කිරීමේදී වේදනාවක් එනවා අනේ ඒක අර්ශස් රෝගයද මට ගොඩක් බයයි කියන්නකෝ😢
කොහිල කැද බොන්න...සව්..මිරිස් නම් කන්න එපා..පතෝල ...ලීක්ස්.. කිරට කන්න ..මස් මාලු කන්න එපා..මාත් එහෙමයි
@@WasalaNilanka අනේ ගොඩක් පිං ඩොක්ටර්
Surjan doctor kenektq pennanna
සව් ෙබාන්න එපා කියලද කියන්ෙන@@isharasolaman6518
@@WasalaNilanka ඇයි සවු හොද නෑ කියන්නේ.ඒවා සීතලයි කියලා නේද කියන්නේ
😮😢😮😢🎉
Me doctor koheda inne
Docter mata podi visar gediyak heduna den eaka hodai mala paha kireemedi danava
ඩොක්ටර් මමත් අහල තියෙනවා අර්ෂ්ස් රෝගය හැදෙන්නෙ නැත්තේ කපුටාගේ විතරයි කියල නෙද ඩොක්ටර්
කපුටගේ නෙවෙයි ගේ කුරුල්ලෝට විතරයි හැදෙන් නැත්තේ
Doctor ප්‍රතිකාර ලබා ගැනීමට හමුවීමට හැකිද ?
❤❤❤❤
🙏🙏🙏🙏🙏
Ane math dan aurudu ganak gediyak tiyanawa eka wadi unam malapaha karanna amruii kiyanna lajja wenne na doctor mn baye inne mokadda mekata karanna ona beheth😢
❤️❤️❤️
Obathumage number eka denna mata prathikara ganna pl
Good stuff, watching them melt away within 48 hours felt so good, and yes, I used what I mentioned the other day. It actually took a bit more to make them totally disappear, I just go’ogled Melissa Thanderski and days after I still can't believe the comfort.
අනෙ ඩොක්ට මගෙ bf ට මලපහ එක්ක ලේ යනවලු අර්ශස්ද ඩොක්ට එයාට 20 වයස😢
ඔබ තුමාගෙ දු ක අංක ය දෙන්න පුලුවන් ද
මට 18 මලපහ එක්ක ලේ ගීයා ඩොක්ටර් මම වෛද්‍ය ප්‍රතිකාර ගත්තා ඊට පස්සේ එ කීවේ තෙල් මිරිස් වැඩිය ආහාරය ට ගන්න එපා කියලා.....ඒවා ආහාර යට ගත්තොත් අර්ශස් ඇති වීමට බලපායි කීවා .
.....දැන් කිසිම එලවලුවක් තෙල් මිරිස් එක්ක ආහාර යට ගන්නේ නෑ ....මට දැනගන්න ඕනී ඩොක්ටර් ලේ ගියේ අර්ශස් නිසාමද නැත්නම් මේ ඌෂ්නයක් නිසාද කියලා.....
දැන් ඒවට අදාල ආහාර ගද්දී කෙසෙල් මුව , කොහිල ...ඩොක්ටර් කීවා වගේ ඒවට තෙල් දාලා ආහාර යට ගත්තොත් ලේ යන එක ආය වෙයිද ඩොක්ටර්
අනේ මම campus අවුරුදු 23 යි, මට බයයි මටත් අර්ශස්ද කියල 😭 ගෙදරට කියන්නත් බයයි 😭
උදේ ට හිස්බඩ පේර දල්ලක් හපලා යුශ උරා බොන්න ඉතිරි යට වතුර බොන්න මාස 3 කරන්න සුව වෙනවා
@palithamenikdiwela9491 හ කරල බලන්නම්, thank you ❤️
මොනාද මම මේක හොද වෙන්න කන්න ඕනෙ කියන්නකෝ මම ගොඩක් අමාරුවෙන් ඉන්නෙ මේ ලෙඩේ නිසා
Kohila karati hinati Hal kada Bonn. Kamen parissm wenn😊
@@KPushpa-wf9yy ane godak pin 🥲🙏
ඔයා බෙහෙත් ගත්තා ද ? කොහිල වගේ කෑම කාලා හොද කර ගන්න බැරි වෙයිද බෙහෙත් ගන්නෙ නැතුව😢
@deepaindumathi2774 නෑ ඒක සතියෙකින් හොද වෙන ලෙඩක් කියලා ඩොක්ටර් කිඋවා ඒ ලෙඩේ හැමෝටම එන එකක්. මල බද්දය කියන්නෙ
@@roshelsusanperera345 ආයුර්වේද බෙහෙත් ද ගත්තේ.අනේ reply කලාට thank you ❤️
Mataa,2cand
කපුටාගේ ද කුරැල්ලාගේ ද ගේ කුරැල්ලා නෙද ඩොක්ටර්
වී කුරුල්ලාගේ
මේ ඩොක්ටගෙන් අර්ශස් , පරිකර්තිකා රෝග සදහා බෙහෙත් කර සනීප වුනු කට්ටිය ඉන්නවාද
🙏🙏🙏❤❤
Oya me dr gen beheth aran hoda una ekkenekda😢
Please t p number doctor 💊
Dr contact Number please
😊
❤