"නම් කියලා කතා කරන්න එපා මේක ඉස්කෝලයක් නෙවෙයි"අමල්ගෙන් නිරෝෂාට සැර ප්‍රකාශයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2022
  • "නම් කියලා කතා කරන්න එපා මේක ඉස්කෝලයක් නෙවෙයි"
    අමල්ගෙන් නිරෝෂාට සැර ප්‍රකාශයක්
    Full Episode : • Hiru Star Season 03 | ...
    #HiruTV #Hirustar #Hirustarseason3
  • บันเทิง

ความคิดเห็น • 411

  • @thilinilahiru6291
    @thilinilahiru6291 ปีที่แล้ว +102

    ..නිකන් දැකලා අද තමා බැලුවේ පලවෙනි පාර මේ ප්‍රෝගෑම් එක...ඇත්තටම හරිම ප්‍රාථමිකයි මේ හැසිරීම්...

  • @geethikasandamali9738
    @geethikasandamali9738 ปีที่แล้ว +347

    😂අමල් පන්ඩිතයා😂😂😂😂කියන අය කෝ….

  • @erasena8427
    @erasena8427 ปีที่แล้ว +67

    Hiru star පසු ගිය අතීතේ මතකය බලනකොටත් අමල් පෙරේරා, නිරොෂා විරාජිනී, ශිහාන් මිහිරංග අයියා එක්කයි රණ්ඩු කරනවා.අමල් හැසිරෙන්නේ ඇත්තටම හරිම මොඩ විදිහට. Hirustar කියන්නේ ඇත්තටම ලංකාවම බලන program එකක්.. ඇත්තටම ලැජ්ජයි අපිට මේ අමල්ගේ හැසිරීමට...

    • @subatheja7574
      @subatheja7574 6 หลายเดือนก่อน

      Good markets..

  • @user-vb5el8bg6h
    @user-vb5el8bg6h ปีที่แล้ว +146

    මදූශ් එක්ක ඩුබායි වල පාටියෙ ඉදන් අහු උන කුඩු අමල් නේද මෙ😹

  • @sades1695
    @sades1695 ปีที่แล้ว +112

    මුං ඔක්කොම යාළුවො මල්ලි..මාකටින් වෙනුවෙන් ඔක්කොම වෙන්නෙ වැඩසටහන් නිශ්පාදකගෙ පිටපතට අනුව😂😂

    • @chalanahirushan79
      @chalanahirushan79 6 หลายเดือนก่อน

      Hari bn

    • @nipunasandaruwan8152
      @nipunasandaruwan8152 6 หลายเดือนก่อน

      Anna eekai 😂🎉❤😅

    • @vidu-l4g
      @vidu-l4g 6 หลายเดือนก่อน

      Ow... Wrestling wage

    • @sisirajaya4228
      @sisirajaya4228 6 หลายเดือนก่อน

      හරියටම හරි
      රට පුරාම තියෙන්නෙ බොරුව වංචාව ප්‍රෝඩාව හොරකම

  • @maduwanthasanjeewa2974
    @maduwanthasanjeewa2974 ปีที่แล้ว +146

    අති පන්ඩිතය අමල් කෝමත්

    • @shyamaananda587
      @shyamaananda587 ปีที่แล้ว +7

      ඔව්, ශිහාන් නම් හරිම නිහතමානී ❤️

  • @TK-ms4gr
    @TK-ms4gr ปีที่แล้ว +35

    අමල් ඔබ හරි ඕක ස්කෝලයක් නොවේ මොන්ටිසෝරියක්.

  • @AsankaChaminda-go6fm
    @AsankaChaminda-go6fm 6 หลายเดือนก่อน +6

    අමුකු ඩුමුකු
    අමල් ඩුමල් 😂😂😂

  • @sanjayaprabath7848
    @sanjayaprabath7848 ปีที่แล้ว +79

    මුන්ටත් පිස්සු බලන උන්ටත් පිස්සු සිංදු කියන උන්ටත් පිස්සු සාරංගටත් පිස්සු

    • @Skwsamanthi
      @Skwsamanthi ปีที่แล้ว +5

      අපිටත් පිස්සු 😂

    • @ramanidesilva9361
      @ramanidesilva9361 ปีที่แล้ว +1

      😅

    • @poornimaprabodanie5185
      @poornimaprabodanie5185 ปีที่แล้ว +5

      උබටත් පිස්සු

    • @SgianHasii
      @SgianHasii หลายเดือนก่อน

      කමෙන්ට්ස් දාන අපිටත් පිස්සු බන්

  • @udenikapriyanthi8868
    @udenikapriyanthi8868 ปีที่แล้ว +20

    අමල්ගේ පණ්ඩිත කම වැඩි 🙄 ෂෙහාන් sir,, නිරෝෂා මිස් හරිම සංවේදී මනුස්ස කම තියන මිනිස්සු, අමල් කියන්නේ පිස්සෙක් නම කියන්න එපා ප්ලීස් 😂 මල විකාර

  • @nadeerasanjeewani5825
    @nadeerasanjeewani5825 ปีที่แล้ว +354

    මචන් අමල් උබ පන්ඩිතයි.උබට වඩා ඇත්තටම හැම පැත්තෙන්ම අනිත් දෙන්නාගේ දැනුම වැඩි

  • @sugathjayasooriya4592
    @sugathjayasooriya4592 ปีที่แล้ว +54

    අමල්ගෙ කැටයම විතරයි .සින්දු ලස්සනට කියනව තමයි .මෙතනට සුදුසු නැහැ .

    • @chandrikaediriweera3156
      @chandrikaediriweera3156 6 หลายเดือนก่อน +1

      තාත්ත ගෙ සිංදු විතර නෙ කියන්නෙ.

    • @champaperera8487
      @champaperera8487 6 หลายเดือนก่อน

      හරියට හරි තාත්තා නිසා ගොඩගියා

  • @kaveeshaimashi5746
    @kaveeshaimashi5746 ปีที่แล้ว +74

    අමල්ගෙ නිකම් පඩ ලයින් එක විතරයි...ඊට වඩා ඉදිරියෙ ඉන්නවා නිරෝශා මිස්..🧡

  • @lakshithahashan8561
    @lakshithahashan8561 ปีที่แล้ว +7

    අමල් ඇත්තටම වැරදී තමයි නිරෝශා මිස් ශෙහන් සර් නිහතමානී ගොඩක්

    • @amanthasrimal6866
      @amanthasrimal6866 ปีที่แล้ว

      රෙද්ද තමා,ඔය තුන් දෙනාම තමන්ගෙටීම් එකට අදිනවා 😐

  • @Madhura2006.
    @Madhura2006. ปีที่แล้ว +77

    සාරංග...මේ ඔබේ අවධානය පිනිසයි..නම කියලා හදුන්වලා දෙන්න එපා අමල්ව..හානෙ..🤣🤣🤣🤣🤣

  • @chamilaniroshani4229
    @chamilaniroshani4229 ปีที่แล้ว +72

    නැන්දම්මයි ලේලි වගේ හැමදාම වලි😂😂🤣

  • @lakmalidineshika9187
    @lakmalidineshika9187 ปีที่แล้ว +82

    නිරෝෂා අමල්ට සුදු තාත්ති කියන්න🙈😂

    • @roshanwevita1933
      @roshanwevita1933 ปีที่แล้ว

      Sudu thaaththi.. bonna epaa... sudu thaathi bonna epaa.... (Nanda malinige budu thaththe bonna epa wenuwata :-D)

    • @nethmi2015
      @nethmi2015 6 หลายเดือนก่อน

      🤣🤣🤣

  • @induniljayawardana6022
    @induniljayawardana6022 ปีที่แล้ว +41

    අමල්ව ඔතන තියන් ඉන්නෙ මොකටද කියල කල්පනා කරන මම🤔🤔🤔

    • @renukagunathilaka9353
      @renukagunathilaka9353 ปีที่แล้ว +3

      වෙන අය නෑ වගේ නේද

    • @roshanikeerthisinghe5310
      @roshanikeerthisinghe5310 ปีที่แล้ว +2

      Ai mn.🤔🤔🤔

    • @erasena8427
      @erasena8427 ปีที่แล้ว +1

      ඇත්තටම ඇයි වෙන කෙනෙක් ගන්නෙ නැත්තෙ..

  • @sumudurathnayake5751
    @sumudurathnayake5751 ปีที่แล้ว +132

    නම කියලා කතා කරන්නේ ස්කුල් වල විතරයි කියලා දැනගත්තෙ අද ... ස්කුල් එකෙන් අවුට් උනාම නම නැතිවෙනවා හා හොදායි 😮

    • @italyboys2463
      @italyboys2463 ปีที่แล้ว +1

      heee

    • @padminiperamuna4161
      @padminiperamuna4161 ปีที่แล้ว

      Marianna miniya wage thamai

    • @sadunisaduni4371
      @sadunisaduni4371 ปีที่แล้ว +1

      😃 හිනා,අයියෝ මෙහෙමත් රන්ඩු

    • @sudunona4908
      @sudunona4908 ปีที่แล้ว +2

      ඔව් ඊට පස්සෙ සර් මිස් මහත්මයා මහත්මිය කියලා කතා කරන්න ඕනි 🤣🤣🤣

    • @chamilamalkanthi3975
      @chamilamalkanthi3975 ปีที่แล้ว +1

      Akanam atta

  • @dewmi..9498
    @dewmi..9498 ปีที่แล้ว +47

    අමල්...🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    සුදු තාත්ති කියලා කතා කරන්න කියන්නෙ. 🤣🤣🤣

  • @ktv2943
    @ktv2943 ปีที่แล้ว +11

    කුඩ්ඩෙක් ,තරඟවිනිශ්චයකට වාඩිකරාම හයි කෝට් ජැජ් කියල හිතන්නෙ.පුළුවන්නං විශාරද විභාගෙ පාස්කරල පෙන්නපං .

  • @user-ih2gb6mg9z
    @user-ih2gb6mg9z 7 หลายเดือนก่อน +4

    අමල්ගෙ පඩ ශෝ😂😂😂

  • @shangri4125
    @shangri4125 ปีที่แล้ว +11

    අමල් ඔයා නිරොශා මීස්ගෙ වටිනා කම දනගෙන කතා කරනව මොඩයෙක් නොවි

  • @maduranganiwitharana6407
    @maduranganiwitharana6407 ปีที่แล้ว +11

    අනෙ පව් අමලයා....😋😋😋😋😋😋😋😋

  • @nadeekarathnayake8412
    @nadeekarathnayake8412 ปีที่แล้ว +21

    යකෝ මේ යකාට පිස්සු නැත්තන් අමු කැවිල ඉන්නෙ. නම කියල කතාකරන්නෙ නැතුව සුදු තාත්ති කියල කියන්නද කියන්නෙ

  • @ireshanisansala8438
    @ireshanisansala8438 ปีที่แล้ว +47

    අමල් පෙරේරා අප්පිරියයි. නිරෝෂා මිස් ❤️

  • @kelumsenarathna5086
    @kelumsenarathna5086 ปีที่แล้ว +33

    මෙතන අමල් ගෙ වැඩේම චීත්තෙ වගෙ නිරෝශා එක්ක හැමදාම වලියක් දාගන්න එක.නිරෝශා හරි ඔතන👍මොකද නිරෝශා පාඩුවෙ එයාගෙ vote එක ගැනයි කතා කරන්නෙ,අමලයා එහෙම නෙවෙයි

  • @dil5182
    @dil5182 ปีที่แล้ว +142

    අමල් සර් වෝට් කරන්නේ නෑ හොද වුනත් නරක උනත් අමල්ගෙ තියෙන්නෙ පුදුම ගතියක් .නිරෝෂා මිස් කීවා හරි .ඔයලා තරග කරුවන්ගෙ ඔලුව අවුල් කරන්න එපා අනේ .sihan සර් නම් පට්ට ඈ....

    • @user-sy1yv7ll8l
      @user-sy1yv7ll8l ปีที่แล้ว +5

      Nirosha thama teem ekata adinne amal sadaranai

    • @dil5182
      @dil5182 ปีที่แล้ว +3

      @@user-sy1yv7ll8l අනේ අපට මොකෝ .අපිට වැඩක් නෑ ඕවගෙන්

    • @JourneyofAdventure2023
      @JourneyofAdventure2023 ปีที่แล้ว +8

      ඩස්පියන්ට සර් ගාන්න එපා

    • @supunbandara2222
      @supunbandara2222 ปีที่แล้ว

      @@user-sy1yv7ll8l 7jn

    • @ShanthaThilakarathna-gp4ce
      @ShanthaThilakarathna-gp4ce 8 หลายเดือนก่อน +3

      නිරෝශා හරි

  • @suneth8962
    @suneth8962 6 หลายเดือนก่อน +2

    අමල් උඹව හරියන්නේ නෑ මේවට. ගෙදරට වෙලා හිටපන්...

  • @sunethraw4752
    @sunethraw4752 ปีที่แล้ว +22

    අරයට කවුරුත් නම කියන්න එපා හොදේ....ඌ, මූ කියල කතාකරපල්ලා. නම නේ හොද නැත්තෙ........

    • @mallikaisrael9921
      @mallikaisrael9921 ปีที่แล้ว +1

      😀😂😀😂😂😃😂😂😂😀🤑😀😂😃😃

    • @kkumudhu1581
      @kkumudhu1581 ปีที่แล้ว

      😃😃😃😃😃😃😃

  • @asman138
    @asman138 ปีที่แล้ว +5

    අමල් පෙරේරා උබනමි චීත්තයක් කිසිම දැනුමක් නැති එකෙක් මෝඩ කම ප්‍රදර්ශනය කරන්න එපා බන්

  • @Madhura2006.
    @Madhura2006. ปีที่แล้ว +14

    මන් හිතන්නෙ අමල් සර් වැරදියට තේරුම් අරන්..එයා තේරුම් ගත්ත විදියට ඒක හරි..නමුත් නිරෝශා මිස් කීවේ වෙන එකක් මන් හිතන විදියට...

  • @kkumudhu1581
    @kkumudhu1581 ปีที่แล้ว +6

    අමල් පෙරේරා ගේ වැඩේ කාත් එක්ක හරි රණ්ඩු වෙන එකමයි.

  • @dilshathiran4067
    @dilshathiran4067 6 หลายเดือนก่อน +10

    hirustar එකෙ ඉන්න වුන්න එක්ක බලද්දි දෙරනෙ dream star එකෙ සෙට් එක සුපිරි..වලිනෑ..බොරුෂේ නැ

  • @jseven9546
    @jseven9546 ปีที่แล้ว +17

    ලංකාවේ මිනිස්සු තවම ප්‍රතමිකයි 90% විතර ඉතින් ජනාධිපති උනත් ඒ ගති තිබෙනවා පාරේ හිගන්නටත් ඒ ගති තිබෙනව මේක කවදාවත් හදන්න බැහැ අපි ගැන අපිටම දුකයි මම අවුරුදු 26 ක්‌ විදේශ වල රටවල් 25 ක විතර මිනිස්සු ලගින් ඇසුරු කරලා තිබෙනවා ලංකාවේ මිනිස්සු තරම් කුහක මිනිස්සු දැකල නෑ ඒ නිසා මේ අයගෙනුත් හිතන තරම් 👍 දකින්න බැහැ මම ලෙබනන් සිට

    • @chamaramendis7505
      @chamaramendis7505 6 หลายเดือนก่อน +1

      Pala pala pada talk nodi , apith ratawal Wala idala tiyanawa

    • @jseven9546
      @jseven9546 6 หลายเดือนก่อน

      @@chamaramendis7505ඔබ නිවැරදියි 😂😂😂

  • @udarasithumina6497
    @udarasithumina6497 ปีที่แล้ว +62

    ඉතිං උබත් කතා කරේ නිරෝෂා විරාජිනී කියලා නේ ගොන් හරකා 😂💔🤣

    • @mallikaisrael9921
      @mallikaisrael9921 ปีที่แล้ว +4

      Ekane Pissuuuuu 😀😂😂😃😃😃😃😃

    • @kkumudhu1581
      @kkumudhu1581 ปีที่แล้ว

      🐂🐂🐂🐂🐂🐂

  • @nilanthibalasuriya4434
    @nilanthibalasuriya4434 ปีที่แล้ว +4

    බලාගෙන ඉන්න අපි පව්

  • @chapa6501
    @chapa6501 ปีที่แล้ว +5

    නම කියලා කතා කරන්නෙ නැත්තම් මොකක් කියලද කතා කරන්න ඕනේ...🤔

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx 5 หลายเดือนก่อน +1

    අමල්ට මානසික ප්‍රතිකාර අවශ්‍යයී😊

  • @sumudurathnayake5751
    @sumudurathnayake5751 ปีที่แล้ว +43

    තමන්ගෙ අනන්‍යතාව පිළිබිඹු වෙන එකම දේ තමන්ගෙ
    නම.... ආඩම්බර වෙන්න ඔන නම කියලා කතා කරද්දි

    • @mallikaisrael9921
      @mallikaisrael9921 ปีที่แล้ว +2

      Ekane 👌💪💪👍👍👍👍

    • @ttkarunarathna7890
      @ttkarunarathna7890 ปีที่แล้ว

      අමල් අති පණ්ඩිතයා.අමල් වෙනුවෙන් වෙනත් කෙනෙක් එතැනට දාන්න. සියල්ල දත් කෙනෙක් හැටියට රඟපානවා.

  • @thamdil3517
    @thamdil3517 ปีที่แล้ว +13

    මුන් මේ ඇත්තටම රණ්ඩු වෙනව කියල හිතන් ඉන්න ඔස්තාර්ල තමා අපේ රටේ ඉන්නෙ. ඊලගෙ චන්දෙ ගැනත් සෑහෙන්න විශ්වාසයක් තියාගන්න පුලුවන් 🤣🤣
    මේක තමා දිවිතුරා live version එක

    • @krishaninilushi1675
      @krishaninilushi1675 ปีที่แล้ว

      Nirosa.hamadama.asdarsna.karanna

    • @thamdil3517
      @thamdil3517 ปีที่แล้ว

      @@krishaninilushi1675 හොදට බැලුවොත් තේරෙයි හැමදාම හැමෝම කාටහරි අසාදරනයක් කරනව. ශිහාන් ටිකක් අඩුවෙන් ඒක කරන්නෙ.
      නිරෝශට script එකෙ තියෙන විදියට රගපාන්න තේරෙන්නෙ නෑ. ඒක නිසා නා ගන්නවා. අමල් ඒකෙ වචනයක් අල්ලගෙන පැටලෙනවා.

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v ปีที่แล้ว +32

    මම මෙතනදී මුකුත් කියන්නේ නැහැ මොකද අමල් සර් කීවා වගේ ඒ ලමය හොදින් ගායනා කලා අවසාන 12 දෙනා අතරට එන්න කල් තියනවා

    • @SD-uh9zo
      @SD-uh9zo ปีที่แล้ว

      අමල් පුතත් එක්ක එකතු වෙලා කූඩු කුඩුාත් එක්ක එකතු වෙලා කුඩු ගහලා ද එන්නේ nirosha මිස් කොහොමටත් දක්ෂ ගායිකාවක් ශිහාන් මිහිරංග තමයි ඔතනින් හොඳම judge

  • @himalirathnaweera4281
    @himalirathnaweera4281 6 หลายเดือนก่อน +2

    විනිසුරු මණ්ඩලය රණ්ඩුමයි හැමදාම.කිසි හැදියාවක් නැහැ.තමන්ව මුලින්ම විනිශ්චය කරගත්තනම් හරි❤

  • @harshadissanayake9403
    @harshadissanayake9403 6 หลายเดือนก่อน +3

    අමල්ගෙ කතාව හරි..මේ විනාඩි 3..4..ඇතුලත දක්ෂතාවය මත ලකුන දිය යුතුයි..තමාගේ කෙනා එනතුරු අනෙකා වැට්ටවීම ...ත්‍රස්ත ක්‍රියාවක්.කියලයි මට හිතෙන්නෙ

  • @2007aakil
    @2007aakil ปีที่แล้ว +10

    අමල් ගෙ කැටයම් වැඩී කොහොමත්. හැකියාව තියාගෙන කැටයම් වැඩි නම් මොන පකාරිස් කෙනෙක් වුනත් වැඩක් නැ. මගේ මතය

  • @wishwanipunajith9510
    @wishwanipunajith9510 ปีที่แล้ว +5

    Ane amlva aiyn karann kiyana kattiya like karanna ... Rookantha sir othana hitiyanam...

  • @sitharafernando3301
    @sitharafernando3301 ปีที่แล้ว +9

    මීට වඩා දෙයක් ප්‍රෙක්ෂකයාට දීල ප්‍රමිතියකින් මේ වැඩේ කරන්නම බැරිද... අපරාදේ අපේ කාලෙ..

  • @anurashantha2811
    @anurashantha2811 ปีที่แล้ว +9

    ශොකක්‍රිස් කියන විද්‍යාක්නයා කියලා තියෙනවා මම දන්නේ , මම නොදන්නා බවයි කියලා යි...ඇත්තටම කියන්නේ පිස්සෙක් ....

  • @swarnadias5846
    @swarnadias5846 ปีที่แล้ว +10

    නුගත් කම පේනවා අමල්ගේ...හපෝ...හෙන බොරු වංසය.හිකිද් ... හොරු කොහෙ ගියත් කැපෙනවා....සෝබන එපා. හොල්මන්.....

  • @wasaliyanage7390
    @wasaliyanage7390 ปีที่แล้ว +116

    Amal හිතාගෙන inne eya සියල්ල දත් කියලා.හරිම පණ්ඩිතya

  • @tharakasandaru-qm2fr
    @tharakasandaru-qm2fr 6 หลายเดือนก่อน +4

    අමල් සුදුසු නෑ විචාරකයෙකුට...ඔහුට පිය උරුමයෙන් ගායනය පත්තියම් උනා විතරයි....මෙතන අමල් පෙරේර තනිකර පයිත්තියම්....පිස්සෙක්නෙ😂

  • @hsytzt1869
    @hsytzt1869 ปีที่แล้ว +24

    අමල් කොහොමත් බක පන්ඩිතයෙක් එයා හැමවෙලාවෙම ඒක ඉස්මතු කරලා පෙන්නන්න හදනවා ..😆

  • @gymboy9249
    @gymboy9249 9 หลายเดือนก่อน +3

    ආතල් දෙනවා නේ අපිට කට ඇරන් බලන් ඉන්න 😂

  • @darshaniefernando
    @darshaniefernando ปีที่แล้ว +8

    අමල් නිකන් මහා ලොකු කථා. 😖

  • @ashentharaka2476
    @ashentharaka2476 ปีที่แล้ว +7

    අමල් දෝණීගෙන් ඈත් වෙලා ඉදපන් 😼👍

  • @-jn9dh
    @-jn9dh 6 หลายเดือนก่อน +1

    අමල් කොහොමත් මෝඩයි. හැසිරීමෙන් පේනවා 😂😂😂

  • @samadinanyakkara6482
    @samadinanyakkara6482 ปีที่แล้ว +28

    ගෙදර ප්‍රශ්න ටිකක් අමතක කරන්න Hiru Star බලන මිනිසුන්ගේ ඔලුව විකාර වෙනවා මේ රන්ඩු දැකලා.අයියෝ ....

  • @shkdsilwa7506
    @shkdsilwa7506 ปีที่แล้ว +1

    ශිහාන් බුද්ධිමත්ව කතා කරනවා.තරහා වෙන්න එපා..නිරෝෂා .අමල් ආයේ විනිශ්චය මණ්ඩලය ට දාන්න එපා.අප්පිරියයි.මීට දක්ෂයෝ නිහතමානි දැනුම ඇති අය ඉන්නවා.
    මෙයාලගේ විකාර ...හරියට පාර්ලිමේන්තුව වගේ....සාරංග ඉන්නෙ දත් තිස්සෙම මැද්දෙ තියෙන දිව වගේ..
    විනිශ්චය ඔබ අතේ..

  • @Primal1
    @Primal1 ปีที่แล้ว +8

    නම් තිබේ කතා කරන්නට අමල් පෙරෙරා .ඔබ ගොන් කතා කලා

  • @swarnafernando9316
    @swarnafernando9316 6 หลายเดือนก่อน +1

    කලාකරුවන් අනෙක් අයට වඩා සංවේදී කොට්ඨාසයක් කිව්වටට එහෙමත් නැහැ. බොහෝමයක් දෙනා එක්කෙනාට එක්කෙනා තරහයි. ඒ අය එයාලගෙම පරපුරේ අයව කපා ගන්නව.

  • @creationarthouse7029
    @creationarthouse7029 6 หลายเดือนก่อน +1

    නම නොකියමි ,,,එක්ස්කියුස්මි sir,
    හීන මානය ඇති විට ඇති වන ගති ලක්ෂණ බව ඉතා පැහැදිලිය,
    මනෝවිද්‍යාත්මක තත්වයකි, ප්‍රතිකාර ගැනීමෙන් සුවකල හැක.

  • @nihalfernando5957
    @nihalfernando5957 6 หลายเดือนก่อน +1

    Mr. Amal Perera, you also addressed Ms. Nirosha Virajini without any form of greeting (salutation). You should have set an example for others to follow.

  • @Viduvimansa7890
    @Viduvimansa7890 7 หลายเดือนก่อน +2

    ඇයි බන් මේකෙ හැමදාම බැන ගන්නෙ.අර dream star ,voice වල judge board එක බලන්නකෝ.ඔහොම නැනෙ ....

  • @wishwanipunajith9510
    @wishwanipunajith9510 ปีที่แล้ว +6

    Nirosha miss harima sadaranai

  • @PSYCHOlogical_AMBUSH
    @PSYCHOlogical_AMBUSH 6 หลายเดือนก่อน

    Nice trick Hiru nice nice

  • @user-xn7fc8ub7l
    @user-xn7fc8ub7l 6 หลายเดือนก่อน +1

    Dream Star is the best 💯

  • @nilwalaa994
    @nilwalaa994 ปีที่แล้ว +13

    Nirosha mis ඉවසීමෙන් sanaseema ලැබේ ..ඔබ හරි de කතා කලා ..me දවස්වල mole kachal ...

  • @janakajanaka5865
    @janakajanaka5865 ปีที่แล้ว +4

    වැදගත් minissu ටිකක් dagatthanam iwarane vinissaya mandalaya.

  • @nayanaadikari4454
    @nayanaadikari4454 6 หลายเดือนก่อน

    සිංදු කීම සහ සංගීතය දෙකක්නෙ. අපිත් නම නොකියා කියන්නම් . ඔබ ගායකයෙක් හැටියට ඉතා දක්ෂයි.හැබැයි භාවිතා කරන භාෂාව සහ හැසිරීම අනෙකා ගේ අදහස් නොඉවසන කොයි මොහොතක හෝ එල්ලෙන්න බලාගෙන ඉන්න චංඩියෙක්ගෙ වාගෙ. බාල ගතියක් .ඔබට ඕන අදහස් අනෙක් අයගෙන් බලාපොරොත්තු වෙන්න එපා.ඔබට වාගෙම ඒ අයත් අනන්‍යතා ඇති අය.

  • @user-et6qy7et4o
    @user-et6qy7et4o 6 หลายเดือนก่อน

    මේක තනිකර බිස්නස් එකක් මේ වගේ වැඩසටහන් බුද්ධිමත් ජනතාව ප්‍රතික්ෂේප කරන්න

  • @kasundiamarasekara4394
    @kasundiamarasekara4394 ปีที่แล้ว +2

    අමල් පෙරේරා නිරෝෂාට ලව් වගේ .නැත්තං cake කාලා අද ඔච්චර රිදෙයි ඈ .

  • @ireshadilshani4151
    @ireshadilshani4151 ปีที่แล้ว +19

    අමල් මොකක් කියලා කතා කරන්න කියලද එතකොට කියන්නේ 🙄

  • @vidulidulla4339
    @vidulidulla4339 ปีที่แล้ว +5

    අමල් බලන්නෙම වලියක් දාන්නමයි..මහ පුදුම මනුස්සයෙක්.මර්වින් සර් මොනතරම් නිහතමානි ද

  • @neronero6980
    @neronero6980 ปีที่แล้ว +1

    Babala. Randu wenna apa a dennata the rum genime aulak comets karana aya boruwata kata the bininna apa Ayala ෙහට ෙහාදයි ❤❤❤❤❤❤❤

  • @sudunona4908
    @sudunona4908 ปีที่แล้ว +3

    මේ වගෙ පන්ඩිත උන් මොකටද ඔය පුටු වල වාඩි කර වන්නෙ 😏😏😏😏

  • @sudarshaninanayakkats158
    @sudarshaninanayakkats158 ปีที่แล้ว +1

    All judges should know to see the others opinion not to argue Infront of audience

  • @champaperera8487
    @champaperera8487 6 หลายเดือนก่อน

    ඉස්සරම නම් දරුවන්ට නම කියලා තමයි ගුරුවරු ආමන්ත්‍රණය කලේ .නමුත් දැන් බොහෝම කාලයක සිට ගුරුවරු දරුවන්ට අමතන්නේ පුතා ,දුව කියලා

  • @nilakshakaliyanage8992
    @nilakshakaliyanage8992 6 หลายเดือนก่อน +1

    සුදුසු කෙනෙක් දැම්ම නම් ඕක වෙන්නෙ නෑ. අපේ රටේ හැම දේම වෙන්නෙ නොපිටටනෙ. අයින් කරේ ශෙහාන්ව😂😂😂😂

  • @weerakoonweerakoon9040
    @weerakoonweerakoon9040 ปีที่แล้ว +13

    හිරු ගන්නේ පිස්සෝ. රූකාන්ත වගේ කෙනෙක් හිටියනම්

  • @safraz707
    @safraz707 6 หลายเดือนก่อน +1

    සරලයි කියන්න තියෙන දේ ! අමල් ඔතනට Judge බෝඩ් එකට ගැලපෙන්නේ නැහැ. Hiru TV අවදානය පිනිසයි.

  • @jagathjayawardana7807
    @jagathjayawardana7807 6 หลายเดือนก่อน

    මම නම් හිතන්නේ මේක රගපෑමක් කියල.මිනිස්සු මේ වැඩ සටහනට යොමු කිරීම සදහා කරන ප්‍රයෝගයක් විය හැකියි.

  • @easyway3.323
    @easyway3.323 ปีที่แล้ว +3

    නම කියන්නැතුව ප## කියන්නද 😂 පිස්සෙක්නේ මූ 😂

  • @dilannawod617
    @dilannawod617 ปีที่แล้ว +9

    මහා පිස්සක්...😂

  • @anjaleefernando7266
    @anjaleefernando7266 ปีที่แล้ว +6

    🤔🤔🤔🤔🤔🤔🤔🤔 එතකොට නම තියෙන්නේ මොකටද ??????

  • @harshakumara9950
    @harshakumara9950 ปีที่แล้ว +18

    හැම සීසන් එකම මෙහෙම එකක් යනවමයි.. මං බැලුව මේ පාර මොකද පරක්කු කියල.. මාකටින්වලට කරන ගොන් වැඩ මේව..😂

  • @roshinikumari4803
    @roshinikumari4803 ปีที่แล้ว +1

    Eka thamai uresha ape chuti nangi issarahata giye..pinidi mokatada melawa rahak na..pinidi api adarei uresha amal sir thanks oya..nisai uresha nangi issarahata giye

    • @senadeerasuranimala4231
      @senadeerasuranimala4231 ปีที่แล้ว

      අමල්ගෙ වංශෙ වැඩියි.මානෙයි ඔලුවයි වැඩියි.නිරෝශා අක්කයි ශෙහානුයි කතාකරන විදිය නම් ලස්සනයි මිහිරියි වැදගත්.

    • @roshinikumari4803
      @roshinikumari4803 ปีที่แล้ว

      @@senadeerasuranimala4231 ithin uresha hodata sing kara ath nirosha miss shehan sir vote kare na..ay ahema kare amal sir nisai uresha issaratama giye natthan eyata yanna wenawa atthatama uresha hodatama sing karaddi thamai Ara melawa rahak nathi pinidi lassanai lu voice eka

  • @MaduwanthaWickramarachch-mu9on
    @MaduwanthaWickramarachch-mu9on 6 หลายเดือนก่อน

    මේවා චැනල් එකෙන් මෙයාලට සදෙනදෙබස්

  • @weerakoonweerakoon9040
    @weerakoonweerakoon9040 ปีที่แล้ว +7

    පිටරට වලට අම්මා ට කතා කරන්නෙත් නම කියල.....

    • @Writer476
      @Writer476 ปีที่แล้ว +3

      එව්වනම් පට්ට වැරදි

  • @kavindagunawardhana2968
    @kavindagunawardhana2968 6 หลายเดือนก่อน

    ඔක්කොමත් එකයි

  • @anjalivlogs319
    @anjalivlogs319 ปีที่แล้ว +28

    හැම ඉරිදම වලි ඉරිදාවක් 😅🤣

  • @jayanthakumara2404
    @jayanthakumara2404 6 หลายเดือนก่อน

    මුන් සේරම යාලුවො මල්ලි ගණන් ගන්න එපා

  • @kasunhemachandra4721
    @kasunhemachandra4721 6 หลายเดือนก่อน

    Amal pandithai .programme 1 epawela tiyenne den

  • @aiyanthiefernandez9735
    @aiyanthiefernandez9735 ปีที่แล้ว

    Shame on you Amal Perera...respect the lady please...much respect to you Shihan 🙏 a perfect gentleman

  • @vidanagamageyasapala9433
    @vidanagamageyasapala9433 6 หลายเดือนก่อน

    නැහැ

  • @anuruddapeiris9954
    @anuruddapeiris9954 6 หลายเดือนก่อน

    Teach Amal how to TALK to audience.

  • @shemilmusic3557
    @shemilmusic3557 ปีที่แล้ว +1

    Hariyata baluwoth Amal perera hariyatama hari ..
    Mokada wurthimaya washayen gayana karanna one nam kisima kenek hiru star anne na sing karanna
    Mea okkoma tharaga karuwo
    Anika tamil sing karana kenekwa loku karan Mea kattiya dagalanwa
    Meka Sinhala program akak and tamil witharak sing karala wadak na Mokada singer kenek unama multi talented wenna one
    Vije Sinhala Sinhala sindu sing karanna one
    Meka tamil program akak nemi

  • @Kavish700
    @Kavish700 6 หลายเดือนก่อน +1

    හිරු star promote කරන්ඩ බන් මුන් ටික කෙල ගන්නේ 😂

  • @ruvinitharuka7553
    @ruvinitharuka7553 ปีที่แล้ว +23

    හිරුත් අම්මප ඒ කොටස විකුණන් කනව නේද 😅

    • @Writer476
      @Writer476 ปีที่แล้ว

      බලන්න මේ කොටස කී දෙනෙක් රසවිඳිනවද කියලා ඉතින් හිරු ඒම කරන එක සාදාරනයි 🥲

    • @RNbeatz15
      @RNbeatz15 ปีที่แล้ว

      @@Writer476 ඒකනේ
      මාකටින්

  • @iyanthiupeksha3448
    @iyanthiupeksha3448 ปีที่แล้ว +1

    මෙතන තුන්දෙනාම කුහකයි. දැන් මෙයාලා හොදටම ඇති. සාරංගවත් ඇති. එපා වෙලා තියෙන්නේ මේ හතරම ..

  • @user-uk8ug3tg5l
    @user-uk8ug3tg5l 6 หลายเดือนก่อน +1

    මොකද්ද මේක දැන් විකාරයක්.ජජ් බෝඩ් එක මරාගන්නවා.කොහොමද හොද දෙයක් එලියට දෙන්නෙ.සාරංග තමන්ට අයිති නිවේදනය කරන්නෙ නැතුව අනවශ්‍ය දේ කතා කරනවා.