නොසිතූ මොහොතක "Hiru Star" වේදිකාවට පැමිණි සුපිරි තරුව රටම මවිත කරමින් සිදු කල දේ - Hiru Gossip

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ส.ค. 2018
  • Rookantha gunathilaka At Hiru Star
    -------------------------------
    Subscribe Now: goo.gl/BLs6Fx
    Watch more : goo.gl/jke1Wb
    Hiru Gossip Sri Lanka's Number One Gossip Portal.
    Website: www.hirugossip.lk
    Follow Us On
    Like us on Facebook: / hirugossip
    Follow us via Tweeter: / hirugossip
    Follow us via G+: google.com/+HirugossipLk
  • บันเทิง

ความคิดเห็น • 394

  • @manojasanjeewanisanjeewani131
    @manojasanjeewanisanjeewani131 5 ปีที่แล้ว +294

    ශිහාන් මිහිරංග කියන්නේ ගොඩක් ආදර්ශමත් බුද්ධිමත් යහපත් පවුල් ජිවිතයක් ගත කරන නිහතමානී ගායකයෙක් පිදිය යුත්තට පිදිය යුතුමය ජේසුනි ඔහුව රැකදේවා🙏❤❤❤👍👍👍👍

  • @pinimuthu5039
    @pinimuthu5039 6 ปีที่แล้ว +254

    Respect ශිහාන් අයියේ... ඔයා නිහතමානි මහාත්මාගති ඇති කලාකරුවෙක්.

    • @shanakanadeethfenando2269
      @shanakanadeethfenando2269 5 ปีที่แล้ว +3

      Thuuuu nodakin roookanthayage heti balako. Ponna hukanna. Pake lokukama hukannage

    • @thilinamadushanka5150
      @thilinamadushanka5150 4 ปีที่แล้ว +4

      Adarei shihan brother❤️❤️❤️

    • @lahirulahiru3321
      @lahirulahiru3321 3 ปีที่แล้ว +2

      @@shanakanadeethfenando2269 beeg

    • @kimtae7578
      @kimtae7578 2 ปีที่แล้ว +1

      @@shanakanadeethfenando2269 Monawada Me Lokaya Idiriye Kiyana Wachana

  • @inokasamarakoon8471
    @inokasamarakoon8471 ปีที่แล้ว +14

    මේක මම දැක්කේ අද. දැන් 2023 february .හරිම ලස්සණයි. මම ආසම ගායකයන් කීප දෙනෙක් මෙතන ඉන්නවා. රෑකාන්ත, ශිහාන්, උද්දික .හැමදාම ආදරෙයි මේ අයට

  • @dinusha3776
    @dinusha3776 5 ปีที่แล้ว +249

    ශිහාන් කියන්නේ මහත්මා ගති ඇති රුව ගුණ නැන ඇති.දක්ෂ කොල්ලෙක්.වරදින්නෙ නෑ කවදාවත්.ජය වෙිවා ශිහාන්💘

  • @kanthikan5145
    @kanthikan5145 3 ปีที่แล้ว +47

    ඇත්තෙන්ම උද්දික සහ ශිහාන් මිහිරංග කියන්නෙ ඉතාමත්ම නිහතමානි දෙන්නෙක් ආදරෙයි හැමදාමත්

  • @MaheshRohanMuthugala
    @MaheshRohanMuthugala 2 ปีที่แล้ว +21

    සැබැවින්ම ශිහාන් මිහිරන්ගයන්, අපේ ආදරනීය ගායක රූකාන්ත ගුණතිලකයන් වෙනුවෙන්ම හදවතින්ම දැක්වූ ඒ කෘතගුන සැලකීම හරිම සංවේදීයි... ශිහාන් සැබැවින්ම අද මෙතන ඉන්නේ ඔහුගේ ඒ නිහතමානී ගුන ගරුක ගතිගුනත්, අති දක්ශතාවයත් නිසාමයි... සියලුම යොවුන් ගායකයන්ට ඔහුව අත් පොතක්ම වෙත්වා.... ඔබට ජයෙන් ජයම වේවා ශිහාන්... 🌺

  • @Mashii473
    @Mashii473 4 ปีที่แล้ว +103

    ශිහාන් අයියා ඔයට තියෙන ආදරය දවසින් දවස වැඩි වෙනවා කිසිම අඩම්බරයක් නැති නිහතමනි චරිතයක් 💗

  • @ranjithliyenege7109
    @ranjithliyenege7109 5 ปีที่แล้ว +154

    රියැලිටි වලින් ආපු නොම්බර එකේ නිහතමානි ගායකයා ශිහාන් තමයි ඉස්සරහටත් එයාට ගහන්න තරු බිහිවෙන්නැ ගොඩාක් ආදරෙයි

  • @evonshamaldias8048
    @evonshamaldias8048 4 ปีที่แล้ว +29

    එදත් අදත් අපේ හිත්වල රැදී ඉන්න ගායකයෙක්.......ඔබට බුදුසරණයි

  • @pethumsri5346
    @pethumsri5346 4 ปีที่แล้ว +60

    ඇස් වලට කදුලු ආවා..මොන තරාතිරම උනත් අපේ ලන්කාවේ කියන ආඩම්බරය දැනුනා.එතන එකමුතුකම..එකිනෙකාට ඇති ගෞරවය ..දක්ශතාවය ඔය හැමදේම දැක්කා..ශෙහාන් මල්ලි රූකාන්ත මහත්මයාගේ කකුල අල්ලන් ඉද්දි එතුමා හැගිම්බර උනු හැටි ...හරිම සතුටුයි..මේවා හෙට අපේ අයට හොද ආදර්ශ..

  • @amaldhanushka3125
    @amaldhanushka3125 5 ปีที่แล้ว +133

    ශිහාන් මිහිරංග ඇත්තෙන්ම ඔබ මුල අමතක නොකල කලෙහිගුණ දන්නා කලාකරුවෙක් ... කවදාවත් ඔබට වරදින්නෙ නැහැ ....

  • @ralla7282
    @ralla7282 3 ปีที่แล้ว +70

    ශිහාන් කොච්චර නිහතමානීද බලන්න. ශිහාන්ට හරියන්නෙ ඒකයි 💕💕

  • @jayaneththi6892
    @jayaneththi6892 2 ปีที่แล้ว +11

    මුල අමතක කරන් නැති අයට හරියනවා කියන එකට හොදම උදාහරණයක් තමයි ශිහාන් 💞😍✨️

  • @hedotharanga
    @hedotharanga 6 ปีที่แล้ว +71

    රෑකාන්ත අපේ කාලයේ වීරයා, අපට අලත් තාලයක් දුන්න රෑකාන්ත ශ්‍රී ලංකාවට අලුත් රැල්ලක් මැවුව. අපේ කාලයේ ජනප්‍රිය වුන ගීත වලින් වැඩිහරියක් රෑකන්ත කරපු ඒව බව දැනගත්තේ රෑ හැදූ ගී ඇහුවට පස්සේ. මොනව උනත් දක්ෂයෙක්. ශිහාන්ගේ කලගුණ සැළකීම උදාරයි. රෑකාගේ ගීත ගායනා කරපු ආධුනික ශිහාන් අද රැකා එක්ක එකට ඉදගෙන. මේවා තරුණ පරපුරට ආදර්ශ. රෑකාන්තගේ දෙපා ඇල්ලීම හැගීමෙන්ම කරපු දෙයක් මිස ලකුණු ගන්න නොකල වග මට හොදටම පැහැදිලියි. ශිහාන්ගේ ඉදිරිගමනට මේ නිහතතමානිත්වය අනිවාර්්‍යයෙන්ම රුකුලක් වෙනවාග

  • @pradeepkumara6834
    @pradeepkumara6834 3 ปีที่แล้ว +57

    එදාත්, අදටත්, මින් මතුවටත්, ශිහාන් මිහිරන්ග, චාමර වීරසිංහ තමයි මගෙ හදවතේ ගායකයන් දෙදෙනා. ❤️🙏🙏

  • @lakmaldaraniyagala3438
    @lakmaldaraniyagala3438 6 ปีที่แล้ว +322

    ශිහාන් උබ පට්ටම..මුල අමතක නෑ උබට...උබ රූකාන්තගේ කකුල අල්ලුවෙ උබට මුල මතක නිසයි..වරදින්නෙ නෑ උබට ලොවෙත්

    • @renunilushanilusha5098
      @renunilushanilusha5098 6 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන් පුදුම නිහතමානී චරිතයක් එයා...මම ත් ගොඩාක් අදරෙ කරන චරිතයක්

    • @lahirunuwan7190
      @lahirunuwan7190 6 ปีที่แล้ว +2

      Aniwarenma...sirawatama....ekanam patta gathi gunayak...hadawathinma aadarei...supiri shehan ayye

    • @anojakoumari7303
      @anojakoumari7303 5 ปีที่แล้ว +3

      අනේ මටත් එකම හිතුණා..හරිම නිහතමානී ගායකයෙක්...බුදුසරණයි

    • @chandrafernando6428
      @chandrafernando6428 4 ปีที่แล้ว +2

      හරිම නිහතමානී

    • @manllaa8506
      @manllaa8506 4 ปีที่แล้ว +2

      Lassanai Lassanai

  • @stellaamaathearachchige4939
    @stellaamaathearachchige4939 3 ปีที่แล้ว +50

    ශිහාන් එසේ කල යුතුමයි. 'ඇස්දෙක පියාන'ගීතය ශිහාන්ගේම ගීතයක් ලෙස ගායනය කර ජනතා සිත් ඇදගත් අවස්ථාවේදී නිහඩව නිහතමානීව බලාසිටි රූකාන්තයන්ගේ නිහතමානී කම එසේනම් කොතෙක් ඉහළද?

    • @cherrycreamsoda2159
      @cherrycreamsoda2159 3 ปีที่แล้ว

      Magula thma

    • @cherrycreamsoda2159
      @cherrycreamsoda2159 3 ปีที่แล้ว +1

      Magula thma😂kochchara vali dmmda

    • @sachinthegamage761
      @sachinthegamage761 10 หลายเดือนก่อน

      @@cherrycreamsoda2159 ane uba danna tharama

    • @shevindias4664
      @shevindias4664 6 หลายเดือนก่อน +1

      Aththa aththa😅naduth danna lasthiuna mathaka widiyata

    • @dinushasamarasekara9308
      @dinushasamarasekara9308 6 หลายเดือนก่อน +3

      ශිහාන්ගෙන් තමයි ඔය සින්දුව popular වුනේ ❤️.. කොහොමත් ruka api කවදත් ආදරේයි.. But ශිහාන් හරි නිර්ලෝභී හදවතක් ❤️

  • @chandrikahettiarachchi3374
    @chandrikahettiarachchi3374 6 ปีที่แล้ว +85

    මිහිරංග ඔබ හරිම නිහතමානී කලා තරුවක්...

  • @indaranifarnando3892
    @indaranifarnando3892 4 ปีที่แล้ว +51

    Uddika සහ sihan කියන්න හරිම නිහතමානී.දෙන්නෙක් teruwan සරණයි ඔබට

    • @nandaninandani6592
      @nandaninandani6592 ปีที่แล้ว

      තරුණ දරුවන්ගේ ගායකයා ඔයා තමයි පුතා.ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි පරිස්සමින් ඉන්න පුතා.

  • @asankaandries
    @asankaandries 5 ปีที่แล้ว +110

    ශිහාන් මිහිරංග ඔබ නිහතමානී බවේ ප්‍රතිමූර්තියක් ලෙස හැදින්විය හැක.

  • @user-mc2tc4lp1d
    @user-mc2tc4lp1d 6 ปีที่แล้ว +80

    ෂෙහාන් අයියේ ඔයා ගොඩාක් නිහතමානී මනුස්සයෙක් ඒ වගේම අනිත් අයියා අක්කිත් ඒමයි.😍😍😍

  • @dcediting4012
    @dcediting4012 2 ปีที่แล้ว +24

    ශිහාන් මිහිරංග හදවතේ ගායකයා 🥰❤️

  • @dhanushkadhanushka9709
    @dhanushkadhanushka9709 6 ปีที่แล้ว +44

    ඇත්තටම පුදුම ලස්සනක් පුදුමාකාර සතුටක් දැනෙනව බලන් ඉන්නකොට.මේකෙ සම්පූර්ණ ස්තූතිය හිරුට ලැබෙන්න ඕනෙ.ජයවේවා !

  • @prasadupendra3423
    @prasadupendra3423 3 ปีที่แล้ว +41

    චාමර වීරසිංහ හා සමානව හදවතේ ❤ ගායකයෙක් ඉන්නවන්ම් ඒ ශිහාන් මිහිරංග විතරයි .😘😘😘

  • @m.dananjaya7072
    @m.dananjaya7072 3 ปีที่แล้ว +25

    එදත් අදත් සුපර් ස්ටාර් ශිහාන්! ❤️

  • @beautifullife4540
    @beautifullife4540 4 ปีที่แล้ว +43

    ශිහාන් අයියගෙ නිහතමානී නම් දැකලා ඇඩුනෙ කාටද

  • @lakshithanuwan3287
    @lakshithanuwan3287 5 ปีที่แล้ว +171

    රූකාන්ත හරියට ටෝනි ස්ටාක් (අයන් මෑන්) වගේ පේන්නෙ මට විතරද.

  • @fmkh8975
    @fmkh8975 5 ปีที่แล้ว +64

    ශිහාන් අයියේ ඔයා ගොඩක් නිහතමානි කලාකරැවෙක්. වරදින්නෙනැ කවදාවත්.

  • @_bro3726
    @_bro3726 5 ปีที่แล้ว +21

    ශිහන් මිහිරන්ග හරිම නිහතමානියි.

  • @michico76
    @michico76 6 ปีที่แล้ว +177

    Mr. Rookantha ගෙ singing නම් පට්ට, පට්ටම වැඩ්ඩෙක්, ඒ උනාට ලොකු කම වැඩියි 😌✌️

  • @winlanka2077
    @winlanka2077 6 ปีที่แล้ว +82

    රූකාන්ත මොනතරම් දක්ශ උනත් හෙන ඔලුව . ශිහාන් , අනිත් ශිල්පියා ඔබලා හරිම නිහතමානී .... ඔබලාට ජය !!!

    • @kalanibuddhimali3069
      @kalanibuddhimali3069 6 ปีที่แล้ว +2

      oya hari

    • @winlanka2077
      @winlanka2077 6 ปีที่แล้ว +2

      Kalani Buddhimali ඔව් . බලන්න අනිත් අයයි මෙයාගෙයි වෙනස . බිලි උනත් හරිම නිහතමානී ..... බොරුවට ඔලුව ඉදිමාගෙන ඉන්නෙ

    • @kavirathnasilva8406
      @kavirathnasilva8406 5 ปีที่แล้ว

      දෙරණෙහි අර කොල්ලාva අසරණ කෙරුව G........tha

    • @damithsanjaya7540
      @damithsanjaya7540 5 ปีที่แล้ว +6

      A api umbalata Pena widiya. Ukulata nawath mulu crowd eka kiyaddi balanna rookanthage facial expressions porata aduna a wagema shihan namila kakula allapu welaweth porata aduna hodata video eka balanna. Habai pora eka penanne na

    • @induindika2034
      @induindika2034 4 ปีที่แล้ว +1

      shihan aiya oyana maru

  • @sadamalisadu7525
    @sadamalisadu7525 5 ปีที่แล้ว +74

    මොන තරම් සුපිරී උනට් වැඩක් නෑ සිහාන් කකුල අල්ලන් ගායනා කරන කොට රූකාන්ත සර්ගේ ලොකු කමින් හිටියේ ඒ කොල්ල්ගේ උරින් අල්ලලා නැගිටවලා ඔහුටත් නැගිට huge එකක් දෙන්න තිබුනා ...එයයි නිහත මානී කම

  • @ashiashi5350
    @ashiashi5350 5 ปีที่แล้ว +27

    ශීහාන් අයියෙ ..super ..respect to you....

  • @nalakaprasanna3140
    @nalakaprasanna3140 4 ปีที่แล้ว +32

    Shihan බුද්ධිමත් කෙනෙක්. මුල මතක තිබෙනවා. බුදු සරණයි

  • @sanjiwanislk7613
    @sanjiwanislk7613 4 ปีที่แล้ว +40

    රුකාන්ත ගෙ සිංදු නම් වැදගත්..ඒත් ගායකයා හරි අහංකාරයි...ලොකුකම හරියට....ඇත්ත ඒකයි....

    • @lochanaboy8262
      @lochanaboy8262 2 ปีที่แล้ว +3

      ඒක අවුලක් නෑ ඊයෙ පෙරේද ආපු අය ඔයිටවැඩිය ලොකුකමේ ඉන්නෙ මේ කොච්චර දැනුමක් තියේන වැඩක් කරපු කෙනෙක්ද!!!!

  • @newsongsandunfernando8566
    @newsongsandunfernando8566 2 ปีที่แล้ว +7

    Wow ශිහාන් අයියේ ඔයා...කියන්න වචන නැ.ඒ ගුණ නැන ගැන. ඔයාට වැරදින්නේ නැ ♥️♥️ජයවේවා!

  • @binurawatagodakumbura1449
    @binurawatagodakumbura1449 6 ปีที่แล้ว +23

    දක්ෂ වගේම නිහතමානි උනානම් මරැ 💪

  • @dulanjanidilrukshika5485
    @dulanjanidilrukshika5485 4 ปีที่แล้ว +16

    මිහිරංග අයියේ ඔයානම් පට්ට කොල්ලෙල්

  • @naveenfernando528
    @naveenfernando528 2 ปีที่แล้ว +8

    රූකාන්ත කියන්නෙ අපේ බාශාවෙන් කිව්වොත් වැඩ්ඩෙක් ❤️

  • @sumuduchathurika1451
    @sumuduchathurika1451 6 ปีที่แล้ว +47

    මගේ නම් මේ ඔක්කොමගෙන් කැමැත්ත උද්දික අයියා ....love youuuuu

  • @sududoni4901
    @sududoni4901 4 ปีที่แล้ว +5

    හැමෝටම ආදරේයි එත් උද්දික අයියා ඔයා තමා මගේ තරුව love u so mach

  • @nimasaska2136
    @nimasaska2136 5 ปีที่แล้ว +6

    Shehan mihiranga, Billy Fernando.,rookantha gunathilaka, they are legends. ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @malsharochellehycinth9416
    @malsharochellehycinth9416 3 ปีที่แล้ว +13

    bili's talent ... 🔥🔥
    Respect shihan...❤️

  • @chamodnimesha644
    @chamodnimesha644 6 ปีที่แล้ว +27

    Shihange voice ekah 😍🔥

  • @nipunichristina2641
    @nipunichristina2641 6 ปีที่แล้ว +19

    Shihan .love you .....

  • @travelvillage3077
    @travelvillage3077 2 ปีที่แล้ว +3

    ශිහාන් sir godakk ආඩම්බරයකි

  • @princycyprus820
    @princycyprus820 4 ปีที่แล้ว +6

    Today stage is so lovely I love all this artist god bless

  • @user-nz2yq8cv3j
    @user-nz2yq8cv3j 5 ปีที่แล้ว +4

    ලස්සනම ලස්සන මිහිරිම මහිරි පිලිගැනිමක් හරිම අඩමිබරයි හිරැ අපෙ පන වගෙ

  • @sithii74
    @sithii74 5 ปีที่แล้ว +7

    Weldone Shihan...May God Bless you, Dear

  • @Thusharasanjeewa-wt9vq
    @Thusharasanjeewa-wt9vq ปีที่แล้ว +6

    කවදාවත් වරදින්නේනැ හේතුව මුල අමතක කරන්නේ නැති මනුස්සයෙක් නිසා

  • @ragamalanka6099
    @ragamalanka6099 3 ปีที่แล้ว +4

    ශියාන් 1පවුල් ජිවිතේ ok God blessing 🙏🌷👍💕🇱🇰⛪️🌷🌷💕💕👩‍👩‍👧‍👦

  • @hirustarhirutv1828
    @hirustarhirutv1828 6 ปีที่แล้ว +13

    හදවතේ ගායකයා

  • @disnahanrtn6367
    @disnahanrtn6367 6 ปีที่แล้ว +15

    Uddika අයියා ouyat ලස්සනයි කට hada ලස්සනයි අයියා gi

  • @lokuaiya9178
    @lokuaiya9178 5 ปีที่แล้ว +7

    Shihan ❤👑🎤🎶🔊🎼

  • @superheroamazinghero8558
    @superheroamazinghero8558 5 ปีที่แล้ว +6

    The best singer in Sri Lanka after the H.R.Jothipala . With his own talent and way of presentation! !!! Good luck Mr. Rookantha Gunathilake . But please no more politics! !! Thanks. .. cheers! !!!

  • @tuandoole4928
    @tuandoole4928 5 ปีที่แล้ว +3

    super roo mashup..by a supiri....crew...hats off to shihan....maestro rookantha and the rest

  • @anojakoumari7303
    @anojakoumari7303 5 ปีที่แล้ว +3

    Sihan malli niyamai..nihathamani kollek..බුදුසරණයි

  • @massfeet9169
    @massfeet9169 6 ปีที่แล้ว +11

    Respect you Shihan for being admiring to Mr Rukantha gunathilaka after you achieving so many goals still you remember how you entered the industry..your Father Mr Rukantha..same look..

  • @ayodhyadiwarathna206
    @ayodhyadiwarathna206 6 ปีที่แล้ว +13

    😊Shihan oya nm ptta....Mn oyta gdaaaakkk kamathi.Methana inna ayagen hodama kena oyai..💕😙

  • @pljnimeshannimeshan5457
    @pljnimeshannimeshan5457 4 ปีที่แล้ว +3

    Good Performance. God bless you more.

  • @lakshankumaranayaka9071
    @lakshankumaranayaka9071 ปีที่แล้ว +1

    ශීහාන් මිහිරංග ... හදවතේ ගායකයා ❤❤❤😊

  • @Chamkasthu
    @Chamkasthu 4 ปีที่แล้ว +3

    වෙනසක් ජයවේවා බුදුසරණයි !!!!!

  • @ruhununature8602
    @ruhununature8602 ปีที่แล้ว +2

    Thamath adenawa me sinduwa aheddi..edath super star sing karaddi api adapu tharam...oya thamai shihan ape real 🌟....g.luck...🥰😍

  • @sadundilani1461
    @sadundilani1461 6 ปีที่แล้ว +7

    Shihan aiya nirosha akka man asama dennek godak adarei theruwan saranai

  • @tharindujayasinghe4574
    @tharindujayasinghe4574 5 ปีที่แล้ว +4

    billy...... super... hemoma niyamai adarei.........

  • @sachinipeiris7709
    @sachinipeiris7709 5 ปีที่แล้ว +8

    God bless you..shihan aiya😍

  • @kelumweerasinghe2844
    @kelumweerasinghe2844 6 ปีที่แล้ว +6

    Uddia aiyage voice super☺

  • @tharidusanjiva
    @tharidusanjiva ปีที่แล้ว +2

    Man asama gayakaya shihan mihiranga 💕💕💕

  • @rusiruperera848
    @rusiruperera848 2 ปีที่แล้ว +1

    හැමදාමත් ආසම කටහඩ රූකාන්තයන් ❤️❤️❤️❤️❤️❤️❤️

  • @abbuambalantota
    @abbuambalantota 6 ปีที่แล้ว +44

    ශිහාන් ඉතාම නිහතමානී පුද්ගලයකු බව කිව යුතුමයි. . ඒ වගේම රූකාන්තගේ පොරත්වයත් රටට පෙන්නුවා. . ඇතතටම රූකාන්තගේ ඇයි ඔය තරම් ලොකුකමක්. . අරූ කකුල් අලලගෙන ඉද්දි හෙන ලොකු සීන් එක 😂🤣

    • @pinimuthu5039
      @pinimuthu5039 6 ปีที่แล้ว +8

      Amila Abeydeera එ රුකාන්ත මහත්මගේ හැටි සහො. කිසිම දෙයක් නැති මිනිස්සු පොලවෙන් අගල් දෙකක් උඩින් යනකොට මෙහෙම කෙනෙක් ටිකක් ඔලුවෙන් ඉන්න එක වරදක් නැ

    • @anojakoumari7303
      @anojakoumari7303 5 ปีที่แล้ว +5

      මන් හිතන්නේ එක හිතාගන්න බැරුව හිටියේ..සතුටත් එක්කම එතන ලොකු කමක් නෙමෙයි අහිංසක ආඩම්බරයක්.

    • @ishankalakmali9201
      @ishankalakmali9201 4 ปีที่แล้ว +1

      Man dakke rukanthata shihan kakula allapu eka dara ganna bari una. Eka nohithapu deyak

  • @antonjohn4538
    @antonjohn4538 6 ปีที่แล้ว

    Niyamai ane, matath othana hitiyanam kiyala hithenawa. "Hiru Star" walata maage hadawathinma subapathanawa!....

  • @thamarathamara1314
    @thamarathamara1314 5 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි වැඩේනම් නියමයි.

  • @mpvlog2081
    @mpvlog2081 4 ปีที่แล้ว +29

    රෙස්පෙක්ට් ශිහාන්.උබට කෙලෙව්ව එකෙක් රුකාන්ත කියන්නෙ.එත් උබ නිහතමානි.උබ පට්ට පොරක්

    • @savikavenuth7616
      @savikavenuth7616 3 ปีที่แล้ว +3

      Ruka keleewe kwdd

    • @theekshana4751
      @theekshana4751 2 ปีที่แล้ว +2

      Kawadda kelewwe matanam mathaka na

    • @RNbeatz15
      @RNbeatz15 2 ปีที่แล้ว +1

      නෑ එහෙම කලේ නෑ
      ගොඩක් උදව් කලා

  • @pintujayawardana3252
    @pintujayawardana3252 6 ปีที่แล้ว +5

    MA hamogenma pennuwe pavinayanta garu kirima.sehanta ada methanata enna rukantha mahathage sindu loku haiyak una.mihiranga ohuta garu kala godak .obata mula amathak na malli.habai ohuge garithwaya nihatha maniwa eya bukthi vidinna rukantha mahatha danne na ekai duka.mihiranga oba harima nihatha maniy.sirase oba tharaga wala sindu kiyala iwath una dawse mama adapu tharama mata danuth mathakai oya eda wagema adath ape sihina kumarama thama malliyo oyata jaya.

  • @shaluskitchen8922
    @shaluskitchen8922 6 ปีที่แล้ว +12

    Uddika ur singing so wel❤❤❤❤

    • @ilovefootball7156
      @ilovefootball7156 4 ปีที่แล้ว +1

      You know ? Uddika is polgahawela horaisanz music band member

  • @tharangaranawaka5326
    @tharangaranawaka5326 6 ปีที่แล้ว +1

    සුපිරි සුපිරි 💖👌👏👏👏👌👌👌

  • @shaveeshaonline8022
    @shaveeshaonline8022 6 ปีที่แล้ว +6

    Respect #shihan 👍👍👍❤️❤️

  • @nilangasandaruvan8509
    @nilangasandaruvan8509 5 ปีที่แล้ว +6

    Mr shihan. Respect you.

  • @pererekanthi9729
    @pererekanthi9729 4 ปีที่แล้ว +3

    ලෝකාන්තය අමල් පෙරේරා මේ වගේ අය ලොකුම පුහු මාන්නයෙන් ජීවත් වෙන මිනිස්සු.නිහත මාලනී කම අහලක වත් නැති හැටි මූණෙන් ම බලාගන්න පුළුවන්

  • @gihangihan824
    @gihangihan824 5 ปีที่แล้ว +7

    Shihan love u😘😘😘😘😘❤️

  • @punchikavikari
    @punchikavikari 6 ปีที่แล้ว +4

    Shehan , oya harima nihathamani charithayak... oyata Jaya

  • @bdananjana4946
    @bdananjana4946 6 ปีที่แล้ว +4

    wooow niyamai

  • @priyanthapushpakumara9126
    @priyanthapushpakumara9126 5 ปีที่แล้ว +2

    wow.shihan oyage voice 1 thamau super.oya harima nihathamani.oyata jesu pihitai

  • @guittaapunetti8713
    @guittaapunetti8713 3 ปีที่แล้ว +3

    God bless you shihan ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @DeshGunawardanaDG
    @DeshGunawardanaDG 3 หลายเดือนก่อน +1

    Uddika fv voice 👌❤️

  • @user-gj8xy1ct5g
    @user-gj8xy1ct5g 3 ปีที่แล้ว +4

    ශිහාන් මිහිරංග කියන්නෙ සංවෙදි වූ පූද්ගලයෙක්

  • @kumarakumarasiri152
    @kumarakumarasiri152 3 ปีที่แล้ว +1

    නියමයි මාරම මාරයි👍👍👍👍👍👍👍👍

  • @thushanthachathumal1235
    @thushanthachathumal1235 5 ปีที่แล้ว +2

    අම්මෝ හිරු 🌟 ❤️❤️❤️

  • @shenumusic323
    @shenumusic323 4 ปีที่แล้ว +4

    සංවේදී මොහොතක්

  • @shaluskitchen8922
    @shaluskitchen8922 6 ปีที่แล้ว +1

    My 1st luv my Rooka😍😍😘😘❤❤❤

  • @lakshanwimukthi4592
    @lakshanwimukthi4592 4 ปีที่แล้ว +4

    I love you shihan aiya ❤❤❤❤❤❤

  • @priyangamendis143
    @priyangamendis143 5 ปีที่แล้ว +2

    god bless you shihan aiya

  • @isurukaviratna
    @isurukaviratna 6 ปีที่แล้ว +8

    shihan❤❤

  • @erandawithana1635
    @erandawithana1635 6 ปีที่แล้ว +14

    Shehan ethatama maara adambarai oya gena..hodatama mula mathakaiii,,,ekai oyata waradinne nethe,,,Rukaantha oya maru singer ,eth....shehan kakula allapu welawe eyage oluwata atha thiyala ashirwaada kalanam thama hoda,,loku kam hithata ganna epa...Api Okkoma Merenawa Dawasaka.....

  • @preethieapasingha452
    @preethieapasingha452 5 ปีที่แล้ว +1

    Diviya tibena turu mage .
    Obai aadare...❤❤❤R

  • @thilinisilva2574
    @thilinisilva2574 6 ปีที่แล้ว +3

    ane rookantha uncle my fav gayakayek.lankawe inna idala thama song kalannako

  • @chandikasri7138
    @chandikasri7138 5 ปีที่แล้ว +9

    shihan thamai miniha. ela kiri bn aiye. adarei, adambarai

  • @hnbandara8165
    @hnbandara8165 6 ปีที่แล้ว +1

    Me oba me dakinne Lankan Sangeetaye Sprit Voices, Music is a realistic reality, you never going to mess with it, if you do it; yes then it is another reality of music. All the best, accept best wishes from MEL Aus

  • @godakmlassnaisenddsagh9182
    @godakmlassnaisenddsagh9182 6 ปีที่แล้ว +10

    රුකාන්ත ගුනතිලක ඔබ කලා ලොකයට ඉමහත් ආඩම්බරයක් ඔබ වැනි පුරවිනයන් අපේ රටට ඔනෙ ඔබ මහාත්මා ගතිගුන ඇති කෙනෙක් එක වෙන අයට පෙන විදිහ වැරදි හිරුට සුබ පතනව තාරුණ්‍යයට නව මාවතක් විවරකර දෙන හිරු හිරුතරම් අලොකයක්

  • @madarajayasundara6995
    @madarajayasundara6995 6 ปีที่แล้ว +5

    Rookantha sir oyage hadata geethawala api godak adare karanawa God bless you