බුදුන් වහන්සේ රාවණ නම් අයෙකුට පැවසු විශ්වයේ ශක්තින් ලබා ගතහැකි දේශනාව | King Ravana lived in Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 135

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 4 หลายเดือนก่อน +29

    ලංකාවතර සුත්‍රය කාශ්‍යප බුදුන් විසින් රාවණ රජතුමා ට සිරිපාද කඳු මුදුනේදි දේශනා කල වටිනා සුත්‍රයක් 🍀🌿🙏

    • @rajeshkalubowila7917
      @rajeshkalubowila7917 4 หลายเดือนก่อน

      ඹබට බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏
      අපි හෙළයන් වදියට මෙි පහල Video වල අති කරුණුත් ඉතා බුද්ධිමත්ව විමසා බලන්නවා නමි වටනවා නෙද?
      th-cam.com/video/V08RLI9Zv8I/w-d-xo.htmlsi=-ImngaUBDKrsIjfr
      th-cam.com/video/CsI1DdbEDYo/w-d-xo.htmlsi=BJq-jh7X7mE6nlpx
      th-cam.com/video/VvA3GaUbh6U/w-d-xo.htmlsi=CI3n2oUBIRYvykWg

    • @dammikawansatilake6599
      @dammikawansatilake6599 3 หลายเดือนก่อน

      පිලිගත් සත්‍ය ඇතුලට තමන්ගෙ හිතලු ඇතුලත්කරලා ගන්න ආතල් එකක්!

    • @werakoonsanjeewa8443
      @werakoonsanjeewa8443 3 หลายเดือนก่อน +1

      Koheda owa liyala tiyenne

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 3 หลายเดือนก่อน

      @@werakoonsanjeewa8443 හරිම පුදුමයි ලංකාවතර සුත්‍රය ගැන නොදැනිම

    • @TelaTela-qr2uq
      @TelaTela-qr2uq 3 หลายเดือนก่อน

      ​@@werakoonsanjeewa8443yds success 🫠dt

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara 3 หลายเดือนก่อน +11

    නියමයි මල්ලී 🎉🎉🎉🎉බුදුදහම විනාශ වෙලා යයි කියලා හිතුවේ ඒත් මේ ධර්මය වටහා ගත්තු ඉදිරියට ගෙනයන්න පරම්පරාවක් ඉන්නවා තඩි හරක් අතරේ

  • @MRSMunasinghe
    @MRSMunasinghe 4 หลายเดือนก่อน +9

    ලොව්තුරු බුදු රජාණ්න්ට මාගේ නමස්කාරය වේවා අපේ රටේ වටිනාකම ලොක්කන්ට තේරුම් ගන්න බෑ තෙරුවන් සරණයි ඔබතුමාට ❤🎉🙏🙏🙏

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 4 หลายเดือนก่อน +15

    ඉක්මනින්ම සත්‍යය ධර්මය මේ හෙලදීපය තුල ජයගනී සාදු සාදු සාදු 🙏🙏🙏

  • @HppriyanthiKumari
    @HppriyanthiKumari 4 หลายเดือนก่อน +21

    සියලු බුදුවරු උපදින , අතිඋත්තම දේශය සිරි ලංකාව හිරිවඩුන්න ❤❤❤🙏🙏🙏🙏❤🙏🙏🙏🙏🙏🙏🙏❤🙏🙏🙏🙏❤🙏🙏🙏🙏❤🙏❤🙏🙏🙏🙏❤

    • @w.v.p.thisara2634
      @w.v.p.thisara2634 4 หลายเดือนก่อน +1

      Palayan hutto yanna

    • @lakshithamadushan5019
      @lakshithamadushan5019 3 หลายเดือนก่อน

      Boru karaya

    • @MalinieWeerasekara-qs3wc
      @MalinieWeerasekara-qs3wc 2 หลายเดือนก่อน

      කිසිම බුදුවරයෙක් ලංකාවෙ ඉපදෙන්නෙ නැත.පව් මේ නොමග ගිය මිනිස්සු ..

  • @PradeepWeeudagedara
    @PradeepWeeudagedara 4 หลายเดือนก่อน +41

    ලංකාව තාර සූත්‍රය රාවණ රජතුමාට පලමුවරට දේශනා කලේ කාශ්‍යප බුදුරජානන් වහන්සෙ..ඉන්පසුව ගොථම බුදුන්ගෙන්ද එදා කාශ්‍යප බුදුන්ගෙන් රවණ රජතුමා ඇසු පැනය...සියල්ල අනිර්මිතද..යන්න ගොථම බුදුන්ගෙන්ද වීමසා ඇතිබවත් එහිදි ගෝථම බුදුන් රාවණ රජුට...ඔබ මීට පෙර බුදුවරුනාගෙන්ද මෙ බව වීමසා ඇති බව ප්‍රකාශකරන බව හදහන්වෙනවා

    • @katayamchaminda5676
      @katayamchaminda5676 4 หลายเดือนก่อน

      Yas

    • @rajeshkalubowila7917
      @rajeshkalubowila7917 4 หลายเดือนก่อน

      ඹබට බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏
      අපි හෙළයන් වදියට මෙි පහල Video වල අති කරුණුත් ඉතා බුද්ධිමත්ව විමසා බලන්නවා නමි වටනවා නෙද?
      th-cam.com/video/V08RLI9Zv8I/w-d-xo.htmlsi=-ImngaUBDKrsIjfr
      th-cam.com/video/CsI1DdbEDYo/w-d-xo.htmlsi=BJq-jh7X7mE6nlpx
      th-cam.com/video/VvA3GaUbh6U/w-d-xo.htmlsi=CI3n2oUBIRYvykWg

    • @sadeepanethsara8908
      @sadeepanethsara8908 3 หลายเดือนก่อน +3

      ඒ කියන්නේ කල්ප ගානක් රාවණා රජු ඉදලා තියෙනවද.? කාශ්‍යප බුදුන්ගේ කාලේ ඉදන් ගවුතම බුදුන්ගේ කාලේ වෙනකන්. එහෙම ඉන්නෙ කොහොමද ?එහෙම නැත්නම් විවිද ආත්ම වලදී ද. මන් හිතුවෙ බුදු හාමුදුරුවන්ටත් කලින් හිටියා කියලා. ඒත් බුදු හාමුදුරුවෝ ලංකාවට එද්දී රාවණා රජු ගැන සදහනක් නෑනෙ.

    • @samudraliyanage4486
      @samudraliyanage4486 3 หลายเดือนก่อน

      ​@@sadeepanethsara8908budu hamuduruwo buduwela aurudu 2500 rawana hitiye eeta kalin aurudu 5000 atheethaye kashyapa budun samaye dan api inne gauthama budun samate wage

  • @nawodinimuthunayake5008
    @nawodinimuthunayake5008 3 หลายเดือนก่อน

    අපූරුයි ... පින්බරයි ..
    ජය ධරණී💪💪💪 🙏🙏🙏
    🌹🌹🌹 බුදුසරණයි !!!

  • @chandranisenarathna6063
    @chandranisenarathna6063 4 หลายเดือนก่อน +4

    සාදු සාදු.සාදූ.......

  • @NelumLanka
    @NelumLanka 3 หลายเดือนก่อน +2

    ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට

  • @samneth24
    @samneth24 5 วันที่ผ่านมา

    Thanks for the video There are are several books in English and Tibet translations about this and In China also major Sutra is Lankawathara suthra .. good that you say this lots of our people should know these beautiful facts about our country and buddhism

  • @srilankaelle
    @srilankaelle 4 หลายเดือนก่อน +6

    ජයවේවා ජය රටට අනගත පරපුරට ..ඇත්ත ..ඉන්ග්‍රිසි ජාතිකයෝ අපේ ඉතිහාසය ගම් නගර ඔක්කොම වෙනස් කලා ...ඔබතුමාට ...තවත් දිරිමත් වෙන්න..බහුතරයක් මහජනතාව මෝඩයන් කරන්නේ ........ඒ නිසා තවත් තවත් .....විස්තර තියෙනවා ....

    • @nihalbandula8247
      @nihalbandula8247 2 หลายเดือนก่อน

      සුද්දන්ට කරන්න වැඩක් නැතිව බුදු හාමුදුරුවන් ගැන ඉතිහාසයක් අළුතින් ලිව්වා සෙල්ලිපි ලිව්වා ලංකාවේ ගම් නියම්ගම් වල නම් වෙනස් කළා එහෙමනේද?😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @DineshKumara-i6i
    @DineshKumara-i6i 3 หลายเดือนก่อน +1

    Thank you universe 🙏🏻 ❤

  • @weeragoda8641
    @weeragoda8641 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු අපෙ බුදු රජානන් වහන්සෙ

  • @NiranjalaShiromi-z3u
    @NiranjalaShiromi-z3u 4 หลายเดือนก่อน +2

    Oyage wadasataha man harima ashawen balan awa budusaranay

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 4 หลายเดือนก่อน +2

    Thank you❤

  • @KanchanaPiyadasa
    @KanchanaPiyadasa 3 หลายเดือนก่อน

    ස්තුති දැනුවත් කිරීමට..

    • @mediamlk
      @mediamlk  3 หลายเดือนก่อน +1

      ස්තුතියි

  • @Sumithnandana-yw1bh
    @Sumithnandana-yw1bh 4 หลายเดือนก่อน +5

    😦මේ හැමදේම කලවම් මැල්ලුමක් වෙලා තියෙන්නේ

    • @mediamlk
      @mediamlk  4 หลายเดือนก่อน +1

      එකඟයි

  • @Sumithnandana-yw1bh
    @Sumithnandana-yw1bh 4 หลายเดือนก่อน +1

    💛💛💛ජය💛💛💛වේවා!💛💛💛💛💛💛💛💛💛💛💛💛තාරක💛💛💛💛💛💛💛💛💛💛💛මිඩීයා💛එම්💛💛💛💛💛

    • @mediamlk
      @mediamlk  4 หลายเดือนก่อน

      ජය

  • @kushannimantha-er8ps
    @kushannimantha-er8ps 4 หลายเดือนก่อน

    සත්‍ය ජය ධරණී 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 3 หลายเดือนก่อน +1

    බොහෝ පිං හෙළ වීර කුමරුට මේ විස්තර කීවට ✋✌👍💪💪💪💪🌹💎❤️💎🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @mediamlk
      @mediamlk  3 หลายเดือนก่อน

      ස්තුතියි

    • @MalinieWeerasekara-qs3wc
      @MalinieWeerasekara-qs3wc 2 หลายเดือนก่อน

      ඔයාගෙ විරුවට තවම ධ්‍යාන කියන්න වත් දන්නෙ නැහැ .ධාන්‍ය කියන්නෙ ..ධාන්‍ය කියන්නෙ ඇට වර්ග වලට බව කියල දෙන්න විරුවට.😂

  • @tikiriboyagoda6529
    @tikiriboyagoda6529 4 หลายเดือนก่อน +7

    Sathya ජයගනු නියතය !

  • @bandaramanike7603
    @bandaramanike7603 4 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤

  • @chandranisenarathna6063
    @chandranisenarathna6063 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏

  • @chamarakavinda2688
    @chamarakavinda2688 4 หลายเดือนก่อน

    *hariyatama hari passe indiyawe nalandawata yanawa*

  • @ආර්යවිකුම්
    @ආර්යවිකුම් 4 หลายเดือนก่อน

    නියමයි

  • @HarshaDeepani
    @HarshaDeepani หลายเดือนก่อน +1

    Me siri laka thamai puthe dambadiwa

  • @chamarakavinda2688
    @chamarakavinda2688 4 หลายเดือนก่อน

    *JAYA DHARANI*

  • @DilipKumaa-x4w
    @DilipKumaa-x4w 4 หลายเดือนก่อน +1

    රාවණා තවදුරටත් ජීවත් ye

    • @PradeepWeeudagedara
      @PradeepWeeudagedara 4 หลายเดือนก่อน

      ඇත්තෙන්නම ඉන්නවා

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 4 หลายเดือนก่อน +1

    👍👍👍👍

  • @ChamindaStephenWimalasekara
    @ChamindaStephenWimalasekara 3 หลายเดือนก่อน

    නිකාය බේදයක් මොකටද නිවන් දකින්න. හැම නිකායකම බුද්ධ දේශනය හා ඔවුන් හදාගත් දේශනා ඇතුලත් වෙන්වා. නිවන් දකින්න ඕන අය නෙමෙයි එයාලා. ඔය ඔක්කොගෙම තියෙන තම තමන්ගේ වාසියට එකතු කරගත් දේ හා වාසියට කරන අර්තනිරූපන අයින් කරා නම් ඉතුරු වෙන්නෙ නිර්මල බුද්ද වචනය විතරයි. ඒත් අපි මොනවා කිව්වත් මාර්ගපල ලබාගන්න හේතු තියෙනව නම් අපිට හරි දේ විතරයි ඇහෙන්නෙ. 😢

  • @chamaraambawatte852
    @chamaraambawatte852 4 หลายเดือนก่อน +2

    🇱🇰🌼🙏

  • @keerthirathnadiyawadana
    @keerthirathnadiyawadana 4 หลายเดือนก่อน

    Budusaranai....Vinas. keremat ..vara..veriydarana ... Mara..asveka....Mitty..dustekain....Arda..naroda...segrayan....derurnuvamin ..pavati❤😂🎉😢😮😅😊

  • @Ballageburuwa
    @Ballageburuwa 4 หลายเดือนก่อน +11

    අම්මාට සිරි මේඅපේ රටේ මේ ලාංකාවේ ඔක්කොමා වට්න දේවාල් සම්පත් නිදාන් ඔක්කොමා පිටරටවල් වලට ගෙනි හිල්ලනේ😪😔😔😪😪😪

  • @VilbertJayasooriya
    @VilbertJayasooriya 4 หลายเดือนก่อน

    Mama dilanida silva mama godak kamathi ithihasaya Dana gonna wagema dutugamunu rajathuma gana mega sofa wadak digatama karagena wanna ape rate rajawaru kerala thiyena hama dema aka ganna katauthu karanna

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 4 หลายเดือนก่อน

    රාවණ මහ රජුට දේශනාකල ලංකාවතාර සූත්‍රය

  • @manelperera5336
    @manelperera5336 3 หลายเดือนก่อน +1

    මෙහෙළයට විශ්ව ශක්තිය ලැබෙන්න කොත නැවත හසන්න වෙනවා.සුද්දගේලනු එදාසිට අදවෙනකමි ගිලිනවා.

  • @samudraliyanage4486
    @samudraliyanage4486 3 หลายเดือนก่อน

    Akama de thama hamadamath wenne oya ritigala saama budurajananwahanselatama pudakarapu aseemitha pujaneeya pudabimak jeethanam senpathi thumata aithi akai athana jethawanaramaya hadenne ritigala

  • @samneth24
    @samneth24 5 วันที่ผ่านมา

    Kashyapa Budun deshana kale neda ??

  • @sadeepanethsara8908
    @sadeepanethsara8908 3 หลายเดือนก่อน

    මන් හිතන්නෙ ගවුතම බුදු හාමුදුරුවන්ගේ කාලේ වෙද්දී රාවණා රජු හිටියේ නෑ හියලා. ඊට පෙර හිටියා විය හැකියි. මන් දන්න ඉතිහාසයේ එහෙම අහලම නෑ. නැත්තං ඒ පිලිබද පොඩි හරි සදහනක් තියෙනව. නැත්තං වෙන ඉන්දියාවේ කෙනෙක් ගැනද දන්නෑ.

  • @Gunaraja-s2v
    @Gunaraja-s2v 3 หลายเดือนก่อน

    කොහෙන්ද බං මෙවා හොයා ගන්නෙ

  • @aravindradilshan
    @aravindradilshan 3 หลายเดือนก่อน

    @Media M

  • @gnanam715
    @gnanam715 3 หลายเดือนก่อน +4

    මේ යන විදියට මුන් අලුතෙන් ත්‍රිපිටකයක් ලියයි වගේ

  • @SaliyaPyshpakumara-un6vg
    @SaliyaPyshpakumara-un6vg 3 หลายเดือนก่อน +1

    මලිමව ජිවිතේට දිනන්නෑ

  • @r.dhammapali778
    @r.dhammapali778 4 หลายเดือนก่อน

    කාශ්‍යප බුදුපියාණන් වහන්සේ 🙏.🙏🙏රාවණ පරපුරේ.. රජෙක් ට... 🙏ලංකාවතාර සුත්‍රය 🙏දෙසනා කලානම් 🙏🙏🌹gawtama බුදුපියාණන් වහන්සේ ත්... 🙏🙏🙏.. ශ්‍රීපාදායේදී... 🙏රාවණාරජෙකු ට.... මේ සුත්‍ර ය දෙසනා කලානම්... 🌹🌹🌹මේගැන... පර්යේෂණ කල යුතුමයි නේද......????? 🙏🙏🙏🙏🙏 එත කොට... බුදුපියාණන් වහන්සේ ලා දෙනම🙏🙏🙏අතැර කාලය... විස්මි ත යි නේද.....??? අව් 5000 ත් --10000 ත්.... අතර... කාලය තුල.... 🙏🙏🙏කාශ්‍යප බුදුපියාණන් වහන්සේ 🙏🙏🙏වැඩසිටියද........???? 🌼🌼🌼🌼🌼මේ ගැන tawa සොයන්න 🌹🌹
    ....... ඔබ‍ට දීර්ගායු වේවා 🙏බුදුසරණයි 🙏🙏🙏දෙවිපිහිටයි🙏🙏
    ....... මෛත්‍රී.......

    • @mediamlk
      @mediamlk  4 หลายเดือนก่อน

      හොයත්නැත්තෙ. ථෙරවාද හා මහායාන ගැටලුව නිසා

  • @bagyadissanayake3686
    @bagyadissanayake3686 4 หลายเดือนก่อน

    Rawana kiyala kenek nh

    • @indranialwis2124
      @indranialwis2124 4 หลายเดือนก่อน +1

      @@bagyadissanayake3686 හොදටම ෂුවර් ද...

  • @keerthirathnadiyawadana
    @keerthirathnadiyawadana 3 หลายเดือนก่อน

    Sattya..soyaymu..paramagapeiivisamu...seAludna.. arthvalbada.. daSaya...surakimu❤😂🎉😢😮😅😅😊

  • @dasunanjana-kp8sw
    @dasunanjana-kp8sw 3 หลายเดือนก่อน

    9 deviyo 33kotiya

  • @manelperera5336
    @manelperera5336 3 หลายเดือนก่อน

    මාලිමා රජයක් යටතේ ඉතිහාසය සොයමු.ඉදිරිපත්කරමු.

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 3 หลายเดือนก่อน

      Niragamika hattha

  • @WadiwelAyiyappan-li2wc
    @WadiwelAyiyappan-li2wc 3 หลายเดือนก่อน

    බුද්දානු බුද්දක නෙමේ ඛුද්දානු ඛුද්දක බඩි හරියට දාපන් එක

  • @SheltonDias-fl9cl
    @SheltonDias-fl9cl 4 หลายเดือนก่อน +4

    බොරු වපුරන්න එපා රාවණා හිටියෙ බුදුන් වහන්සෙ උප්පත්තිය ලබන්න වසර 2000 කට කලින්

    • @mediamlk
      @mediamlk  4 หลายเดือนก่อน

      Video එක බලන්නැතුව coment කරන්න එපා

    • @indranialwis2124
      @indranialwis2124 4 หลายเดือนก่อน +1

      ​@@mediamlkබුදුන් කීවම එක් අයෙක් නොවෙයි 28 දෙනෙක් ඉන්නවනේ. එයින් කාශ්‍යප බුදුන් ගැන මේ කියන්නෙ.

    • @bagyadissanayake3686
      @bagyadissanayake3686 4 หลายเดือนก่อน

      Eth meka waradee kashyapa budun. Iddi koheda bn rawana hitiye

    • @bagyadissanayake3686
      @bagyadissanayake3686 4 หลายเดือนก่อน

      Gonnu munnam

  • @pcguid3006
    @pcguid3006 4 หลายเดือนก่อน +1

    මුල්ම තත්පර 30වගේ අර හාමුදුරුවෝ ඉන්න විඩියෝ ඔක කොහෙද ඔයාට ඒ අප්ව් ගෙදර පිරිත් කියපු එක එක ඔයාට කොහෙද

    • @mediamlk
      @mediamlk  3 หลายเดือนก่อน

      සුරේෂ් ගෙ ගෙදරද

    • @pcguid3006
      @pcguid3006 3 หลายเดือนก่อน +1

      @@mediamlk ඇකිරියේ සද්දානන්ද හාමුදුරුවෝ නේද ඉනේ ඔය මහනුවරද

  • @helawansajayabhoomi9459
    @helawansajayabhoomi9459 4 หลายเดือนก่อน +3

    ඕක බුද්ධ දේසනාවක් නොවේ. ත්‍රිපිටකයේ ඔවැනි දේසනාවක් නැත. පසු කාලීනව කරණ ලද මහායානික සූත්‍රයකි. ඕවැනි මහායානික නිර්මාණ ගනනාවක් තිබේ. අනාගත දේසනාව, අනාගත වංශ දේසනාව, ලලිත විස්තරය, දිව්‍යාදානය, සද්ධර්ම පුන්ඩරික සූත්‍රය. මිලින්ද ප්‍රශ්නය යනාදිය කීපයකි. 😂😂

    • @user-ee5ev4cz4n
      @user-ee5ev4cz4n 4 หลายเดือนก่อน

      මිලින්ද ප්‍රශ්නය මහායාන ද ? 😊

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 4 หลายเดือนก่อน

      @@user-ee5ev4cz4n ඔව්. ඒවා සාහිත්‍ය නිර්මාණ. උම්මග්ග ජාතකය, පූජාවලිය

    • @eishasandamali1029
      @eishasandamali1029 4 หลายเดือนก่อน +1

      You are wrong. Melinda questions are awakening extraodinary wisdom even though u cannot understand.
      Mahayana and theravada both are lord Buddha s words. No Buddha's if there s no mahayana

  • @anulasrimali2741
    @anulasrimali2741 4 หลายเดือนก่อน +7

    ඔබේ අදහස් දැක්වීම වටිනවා.නමුත් තව දුරටත් බුදුන් ඉන්දියාව නම් දාන්න එපා

    • @wasanthawickramasingha5737
      @wasanthawickramasingha5737 4 หลายเดือนก่อน +2

      😂 ubala andila thiyena tharamak. Palayalla Tikal loke balanna lidata watila Baka Baka ganne nathiwa.

    • @PradeepWeeudagedara
      @PradeepWeeudagedara 4 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත රාවණ කියන සක්විති ලජ මූපම් බුදුවරුත් මෙහෙ තමා උපදින්න ඕනෙ..සක්විතී රජවරු එක තැනකයි..බුදුවරු තව තැනකයි පහල වෙනානෑ😊

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 4 หลายเดือนก่อน

      🎉🎉

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 4 หลายเดือนก่อน +1

      Nathuwa ubala ammage huthgheda 😛🤑🤪😜😝

    • @PradeepWeeudagedara
      @PradeepWeeudagedara 4 หลายเดือนก่อน +1

      @@RuwanChinthaka723 කාලකන්නියා ඉදකින්

  • @DERRICKNEWS
    @DERRICKNEWS 3 หลายเดือนก่อน +1

    බොරු කියන්න එපා යකෝ උබලාට කියන්න දෙයක් නැති වෙනවා ඉස්සරහාට🤣🤣🤣

  • @asankabanda6279
    @asankabanda6279 3 หลายเดือนก่อน

    සියල්ල අත් හැරපු බුදු හිමි ලොකෙම අල්ලගන්න බන කියයිද බං පිස්සු කියවන්න එපා

  • @GaminiSuranimal
    @GaminiSuranimal 4 หลายเดือนก่อน +1

    මොට්ටයො මහායානය නිවන නැති ආගමක් බං දහම නෙමේ

  • @Priyantha-v8t
    @Priyantha-v8t 4 หลายเดือนก่อน +2

    Me kathawa boru yalu boru adahas dala wada pennanna epa

  • @MrPraveenmahesh
    @MrPraveenmahesh 3 หลายเดือนก่อน

    boru kiyanna epa ban.

  • @kapilawansathero211
    @kapilawansathero211 4 หลายเดือนก่อน +2

    👉 ලබ්බ තමයි පිස්සු ශක්තිය... 🖕🖕🤣🤣🤣🤣

  • @lakshmidapana1569
    @lakshmidapana1569 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @shashikanishan1440
    @shashikanishan1440 4 หลายเดือนก่อน +1

    ❤❤

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤