ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉංග්‍රීසි සිංදු...hip hop...rap...sinhala rap...අහන එක නැවැත්තුවා...දැන් අහන්නෙ මේවා...සුපිරියි...
මනු සක්විති රාජ වංශයේ රාවන පරපුරේ බුදුවරැ උපන් දඹදිව හෙළබිම
ඒ වචන කොහොම සිතට ආවාද.හෙලය ගැන මෙපමණ වර්ණනාවක්.ඔබ උපන් බිමට ආඩම්බරයක් . හෙලයෙක් බෞද්ධයෙක් වී ඉපදීම මාගේ පිනක්.
බෞද්ධ වී ඉපදිය නොහැකි ජාත සෝතාපන්න හැර. නමුත් මනුස්ස සියල්ලටම බෞද්ධ විය හැකි.
ඇසට කඳුළක් ගෙනෙන සියුම් අභිමානයක් දනවන වටිනා ගීතයක් ආදරෙයි මගෙයි රටට
නියම සිංහලයෝ බොලව් අපි...සිංහලයෙක් කියන එක ගැන තියෙන්න පට්ට ආඩම්බරයක්..
අදටත් ඉදිරියටත් හදවතේ ගීතය.බෝ සෙත කරුණාව කියලා කන්දක මුදුනට නැගලා.🙏🙏🙏
Pissuwak 23.04.04😍😘💥🇱🇰
මේ වා තව ඔනේ😢
පට්ට වැඩක් රාවණ brothers... හැම video එකක්ම එළ කිරි.. උඹල ගෙ එක බෙර පදයකින්ම අපේ කම අපේ ඇට මස් නහරවලටම කිඳා බහිනවා. ...ලංකාවෙ තිබුණ ලොකු අඩුපාඩුවක් තමයි.. මේ වගේ දේවල් අහන්න තැනක් නොතිබුණු එක.. අපේ කමට මුල් තැන දෙන ඔබ කණ්ඩායමට ජයෙන් ජයම වේවා! ... 💛💛💜💜💜
ස්තූතියි!
පුලුවන් මේ අන්තර්ජාලය අක්‍රමණය කරලා මේ වගේ ගිතම දාපාල්ලා ඔබලාට රාවණා පිහිටයි............
මං ආවෙ එහෙම රටක ඉදලා මනුලොව මහගෙදර ඉදලා...එක පට්ට මචං....
කියන්න වචන නෑ මේ නිර්මාණ ගැන.... ඉදිරියටත් මේ වගේ නිර්වාණ බලාපොරොත්තු වෙනවා., ❤️🙏
මමත් අවේ එහේම රටක ඉදලා,,මේ වැලි කතරට
මන් ආවෙ එහෙම රටක ඉදලා , මනුපුර මහ ගෙදර ඉදලා ,
සම්මාසම්බුද්ද දහම රකිනට යුග ගනන් නැහෙන...මං ආවෙ එහෙම රටක ඉදලා කවුරුත් සිංහලේ කියන..🔥🇱🇰
එදත් අහුවා තාමත් අහනවා ❤
මට මේක හම්බුනේ අද....මේ වගේ චැනල් එකක සබ්ස්ක්‍රයිබ් 50k තියන එක ගැන පට්ට සතුටුයි... නියමයි ravana brothers... ජය වේවා..❤❤
අපිට අපෙදේ නැතිව යන අද වර්තමානයේ ...සිංහලයන්ට එරෙහිව නැගි සිටින අවජාතකයන් සිංහලේ පාලකයන් වීමම සිංහලයන්ගෙ රට ජාතිය සංස්කෘතිය බුද්ධ සාසනයත් නැති කිරිමට හේතු වෙලා ...මේක රටේම අභාග්‍යයක් ...රැකගැනීම පවා දුෂ්කර කාර්‍ය්ක් .....මොකද ...අත්වැල් බැදගන්න සිංහලයන් අද නැහැ .ඒ වෙනුවට පක්ෂ දේශපාලනඥයින් එකාට එකා බේදබින්න කර හමාරයි ...රාවණයේ සහෝදරයෝ උබලාට මගේ හර්ද්යයාංග ප්‍රනාමය.....රැකගනිව් සිංහලේ......
කාලය පහව යනව කාලය එනව ඒත් බලාපොරොත්තු නැතිවෙන් නෑ
නියමයි ඇගේ ලේ නටනවා සහෝ ආඩම්බරයි උබලා අපේ කම ඉදිරියට අරන් ආවට බුදුසරණයි
ඇහුවහම නිතරම ඔලුවෙ කැරෙකෙන සිංදුවක් මෙක...මං ආදරෙයි බන් මගෙ රටට පන වගෙ
අයේ ඉතිම් බෙර පදේට ඉබේම නැට වෙනවා , එලම තමයි බම් , හැමදාම බලන් ඉන්නවා අලුත් එකක් දානකම්
රාවණ සොහොයුරු ඔබලාට තෙරුවන් සරණයි !!! දස බල ඇති රාවණ සරණයි !!! අභිමානවත් වූ ප්‍රෞඩවත් වූ හෙළ සිහලුන්ගේ ඉතිහාසය ❤❤❤
"මනුපුර මහගෙදර "නියම වැඩක් තෙරුවන් සරණයි
Owa therennath pina thiyenna one
තාම ත් අහනව❤🎉
සාදු... සාදු... සාදු.....!! "මං ආවෙත් එහෙම රටක ඉඳල" ....!! අති විශිශ්ට නිර්මාණයක්..මම නිතරම ඔබ සැවොම අගය කරන රසිකාවියක්...ඔබලාගේ තිබෙන සංගීතයේ නාද රටා මවන හා ඒ ගායන විලාශයන් ඇතුළු පද රචනයන් ගේ තිබෙන අලංකාරය අසීමිතයි..අප්‍රමාණයි...ඔබ සැමට තෙරුවන් සරණින් සිත් සුවපත් වේවා..!!
ස්තූතියි! තෙරුවන් සරණයි!
හරිම අගේ ඇති වැඩක්. බුදුන්ගේපිහිටයි. එළ
මාත් ආවේ එහෙම රටක ඉදලා.👌👌👍👍
මං ආවේ එහෙම රටක ඉදලාසක්විති පෙළ කතා අහල🌞👑🌜
ධම්මික හෙට්ටිආරච්චි අයියා ඇතුළු රාවණා සොයුරන්ට හදවතින්ම සුබ පැතුම්!
2020 aya ko🇱🇰❤️❤️
දැන් 24
හෙළයන්ට ජය
අනිවා
මම අවේත් එහෙම රටක ඉදලා
සුපිරි නිර්මාණයක් ,නමො මම් ජිත් රාවො
ehema ratak tamai me deshapaluwo kawe
සුදු බටහිර රෝගෙ හැදිලප්රජාතන්ත්රවාදෙ කියලහිටිය රජුත් මුරුසි යවලඒ රට පහතටම වැටිල
නොපෙනෙන බලවේගය ඉතා ඉක්මනින් ඔබ වෙත black force ඔබේ අධිෂ්ඨානය වෙත ඔබ ළඟා වෙමින් පවතී අපි අපේ මහා ශිෂ්ඨාචාරය ගොඩනගමු මේ දේශීය ගොඩනැගීමේ ජාතික ව්‍යාපාරය
ඔබලාට මෙවැනි අනර්ග නිර්මාන කිරිිමට තව තවත් ධෙෙයිරිය ලැබෙිිවා
මන් ආවෙ එහෙම රටක ඉදල... මනුපුර මහ ගෙදර ඉදල...
හරිම ලස්සන අර්ථවත් නිර්මාණයක් ඔබලාගේ අනිකුත් නිර්මාණයන් වගේම. තව තවත් මෙවැනිම නිර්මාණයන් කිරීමට හේතු සැකසේවා. පසුබිම සැකසේවා.. ජය!
Gammak komlo
අදත් අහනවා ඇ...කොච්චර ඇහුවත් අනික් එවා දිරවන්නෑ දැන්
රත්නත්තරෙ පිහිටයි......
තෙරුවන් සරණයි!
පබලු උඹ නම් දෙවියෙක් බන්
Mewan hoda lassana ewata godak views na like na .kanagatui ..eunata apita apekama idiriyata aran ysnna uthsaha karanna Ravana brothers lata godak pin .Ravana devi pihitayi theruwan saranayi oba samata 🌻🌻🌻🌻🌻🤗🤗🤗😙😙😙
Ape sinhalakama, ape ithihasaya mathak kara dena obata pin. Hela derana rekadewa!!
මේක තමයි අපේ හඩ.අපේ කම.👍👍👍👍👍👍
දැනෙනම වචනෙ... "මනුපුර මහගෙදර "❤️❤️❤️
මේ වදන් එන්නෙ කොහොමද කියලා හිතෙනවා
සින්හල රට ගැන පුදුම අභිමානයක් දනවන නිර්මාණයක් . ස්තූතියි මේ වගේ නිර්මාණයක් කරන්න වෙහෙසුනු ඔබ සැමටම
👍
harima lassanai ,,,,, ahagena ennath asai,,,,,,,,,
හරිම රහයි.... yohan ayye.... 💙💙💙
සැමට යහපතක්ම වේවා 🙏🔱
Well done rawana brothers. Thank you very much. I am always appreciate your job. In my restaurant I am always play your songs
Kiyanna wachana naha .. athi vishdhtaiii auuu boho wava obala samata
Bohoma Sthuthi!
❤
😍😍😍😍සින්හලේ 😍😍😍😍
මෙක මාරයි...
Sthuthi ravana brothers ,Ape kama agatama wadinawa 🙏🙏
ඔන්න තව පාරක් අහනවා මං
mehema un innava kivvamath patta sathutuyi ape kama danna dn godak inne para heththane batahira evunge okkoma olu uda thiyn inna
Jaya wewa. shakthiya dahiryaya labewa
Ravana brothers i love u
බුදු සරනයි
බුදු සරනයි!
ATHI WISHISHTAI HELA SOYURANEE
Theruwan Saranai!
Idk how to wish yu.... super super super
💐💐💐💐💐💐❤️
Harema lassanai ...♥️🙏🙏
Amazing song....Wonderful and a Superb creation dear brothers...!!
Thank you!
Well done..age Lee natanawa broo
Jayawewa!
නමෝ බුද්ධාය
This is a marvelous song I ever heard in my life. Bless youthe triple gem to make such a good piece of art to the nation.
Beter than the best of the best
bohoma agai.harima lassanai
Sthuthi!
නියමයිනේ
🌻🌻🌻🌻🌻😍😍😍😍😍 i thama lassanayi
Helayanta jaya !!!
ජයවේවා
Nibbana parama suvayen suvapath veva
පට්ට ❤🔥👌
jaya weva
ඇගත් මොකක්ද වෙනවා❤
👉ශ්‍රි 👈 මුඛයෙන් දෙසු වයි,ලකුණු දැනගෙනේ..❤
පබලු එල සිංදුව...මේක
Very beautiful, AMARANEEYAi
Super
Nice song
මං ඉන්නෙ මේහෙව් රටකදැන් ජාතිය වැනසි තියෙනමං ඉන්නෙ මෙහෙව් රටකදැන් ආගම් වැනසි තියෙනමං ඉන්නෙ මෙහෙව් රටකපිටරටටම හිස්ම යදින😂
❤🔥 🇱🇰
Puduma abimanayayak ❤❤❤
Theruwansaranay
kiyala wadak naha bro lankawe inna supirima wada karayo umbali
❤️❤️❤️🙏🙏
nice song, I like the rhythm and meaning
Mage pana mage mau bima sinhale
Janbudeepaya
❤️🔥
Ape rata wena ජාතියකට aithi wenakam තවත් balan inna ba . Den wath බුද්ධියෙන් wedakarapalla. Muslim eka gedarka lamai 6ta wediya innwa . Yako meka ape rata . Api meka rekagamu
🙏🙏🙏🙏
Senhalago harema awgai nada?
ඉංග්‍රීසි සිංදු...hip hop...rap...sinhala rap...අහන එක නැවැත්තුවා...දැන් අහන්නෙ මේවා...සුපිරියි...
මනු සක්විති රාජ වංශයේ රාවන පරපුරේ බුදුවරැ උපන් දඹදිව හෙළබිම
ඒ වචන කොහොම සිතට ආවාද.හෙලය ගැන මෙපමණ වර්ණනාවක්.ඔබ උපන් බිමට ආඩම්බරයක් . හෙලයෙක් බෞද්ධයෙක් වී ඉපදීම මාගේ පිනක්.
බෞද්ධ වී ඉපදිය නොහැකි ජාත සෝතාපන්න හැර. නමුත් මනුස්ස සියල්ලටම බෞද්ධ විය හැකි.
ඇසට කඳුළක් ගෙනෙන සියුම් අභිමානයක් දනවන වටිනා ගීතයක් ආදරෙයි මගෙයි රටට
නියම සිංහලයෝ බොලව් අපි...සිංහලයෙක් කියන එක ගැන තියෙන්න පට්ට ආඩම්බරයක්..
අදටත් ඉදිරියටත් හදවතේ ගීතය.බෝ සෙත කරුණාව කියලා කන්දක මුදුනට නැගලා.🙏🙏🙏
Pissuwak 23.04.04😍😘💥🇱🇰
මේ වා තව ඔනේ😢
පට්ට වැඩක් රාවණ brothers... හැම video එකක්ම එළ කිරි.. උඹල ගෙ එක බෙර පදයකින්ම අපේ කම අපේ ඇට මස් නහරවලටම කිඳා බහිනවා. ...ලංකාවෙ තිබුණ ලොකු අඩුපාඩුවක් තමයි.. මේ වගේ දේවල් අහන්න තැනක් නොතිබුණු එක.. අපේ කමට මුල් තැන දෙන ඔබ කණ්ඩායමට ජයෙන් ජයම වේවා! ... 💛💛💜💜💜
ස්තූතියි!
පුලුවන් මේ අන්තර්ජාලය අක්‍රමණය කරලා මේ වගේ ගිතම දාපාල්ලා ඔබලාට රාවණා පිහිටයි............
මං ආවෙ එහෙම රටක ඉදලා මනුලොව මහගෙදර ඉදලා...එක පට්ට මචං....
කියන්න වචන නෑ මේ නිර්මාණ ගැන.... ඉදිරියටත් මේ වගේ නිර්වාණ බලාපොරොත්තු වෙනවා., ❤️🙏
මමත් අවේ එහේම රටක ඉදලා,,මේ වැලි කතරට
මන් ආවෙ එහෙම රටක ඉදලා , මනුපුර මහ ගෙදර ඉදලා ,
සම්මාසම්බුද්ද දහම රකිනට යුග ගනන් නැහෙන...
මං ආවෙ එහෙම රටක ඉදලා කවුරුත් සිංහලේ කියන..
🔥🇱🇰
එදත් අහුවා තාමත් අහනවා ❤
මට මේක හම්බුනේ අද....මේ වගේ චැනල් එකක සබ්ස්ක්‍රයිබ් 50k තියන එක ගැන පට්ට සතුටුයි... නියමයි ravana brothers... ජය වේවා..❤❤
අපිට අපෙදේ නැතිව යන අද වර්තමානයේ ...සිංහලයන්ට එරෙහිව නැගි සිටින අවජාතකයන් සිංහලේ පාලකයන් වීමම සිංහලයන්ගෙ රට ජාතිය සංස්කෘතිය බුද්ධ සාසනයත් නැති කිරිමට හේතු වෙලා ...
මේක රටේම අභාග්‍යයක් ...
රැකගැනීම පවා දුෂ්කර කාර්‍ය්ක් .....
මොකද ...අත්වැල් බැදගන්න සිංහලයන් අද නැහැ .ඒ වෙනුවට පක්ෂ දේශපාලනඥයින් එකාට එකා බේදබින්න කර හමාරයි ...
රාවණයේ සහෝදරයෝ උබලාට
මගේ හර්ද්යයාංග ප්‍රනාමය.....
රැකගනිව් සිංහලේ......
ස්තූතියි!
කාලය පහව යනව කාලය එනව
ඒත්
බලාපොරොත්තු නැතිවෙන් නෑ
නියමයි ඇගේ ලේ නටනවා සහෝ ආඩම්බරයි උබලා අපේ කම ඉදිරියට අරන් ආවට බුදුසරණයි
ස්තූතියි!
ඇහුවහම නිතරම ඔලුවෙ කැරෙකෙන සිංදුවක් මෙක...මං ආදරෙයි බන් මගෙ රටට පන වගෙ
අයේ ඉතිම් බෙර පදේට ඉබේම නැට වෙනවා , එලම තමයි බම් , හැමදාම බලන් ඉන්නවා අලුත් එකක් දානකම්
රාවණ සොහොයුරු ඔබලාට තෙරුවන් සරණයි !!! දස බල ඇති රාවණ සරණයි !!! අභිමානවත් වූ ප්‍රෞඩවත් වූ හෙළ සිහලුන්ගේ ඉතිහාසය ❤❤❤
"මනුපුර මහගෙදර "නියම වැඩක් තෙරුවන් සරණයි
Owa therennath pina thiyenna one
තාම ත් අහනව❤🎉
සාදු... සාදු... සාදු.....!! "මං ආවෙත් එහෙම රටක ඉඳල" ....!! අති විශිශ්ට නිර්මාණයක්..මම නිතරම ඔබ සැවොම අගය කරන රසිකාවියක්...ඔබලාගේ තිබෙන සංගීතයේ නාද රටා මවන හා ඒ ගායන විලාශයන් ඇතුළු පද රචනයන් ගේ තිබෙන අලංකාරය අසීමිතයි..අප්‍රමාණයි...ඔබ සැමට තෙරුවන් සරණින් සිත් සුවපත් වේවා..!!
ස්තූතියි! තෙරුවන් සරණයි!
හරිම අගේ ඇති වැඩක්. බුදුන්ගේපිහිටයි. එළ
මාත් ආවේ එහෙම රටක ඉදලා.👌👌👍👍
මං ආවේ එහෙම රටක ඉදලා
සක්විති පෙළ කතා අහල
🌞👑🌜
ධම්මික හෙට්ටිආරච්චි අයියා ඇතුළු රාවණා සොයුරන්ට හදවතින්ම සුබ පැතුම්!
ස්තූතියි!
2020 aya ko🇱🇰❤️❤️
දැන් 24
හෙළයන්ට ජය
අනිවා
මම අවේත් එහෙම රටක ඉදලා
සුපිරි නිර්මාණයක් ,
නමො මම් ජිත් රාවො
ehema ratak tamai me deshapaluwo kawe
සුදු බටහිර රෝගෙ හැදිල
ප්‍රජාතන්ත්‍රවාදෙ කියල
හිටිය රජුත් මුරුසි යවල
ඒ රට පහතටම වැටිල
නොපෙනෙන බලවේගය ඉතා ඉක්මනින් ඔබ වෙත black force ඔබේ අධිෂ්ඨානය වෙත ඔබ ළඟා වෙමින් පවතී අපි අපේ මහා ශිෂ්ඨාචාරය ගොඩනගමු මේ දේශීය ගොඩනැගීමේ ජාතික ව්‍යාපාරය
ඔබලාට මෙවැනි අනර්ග නිර්මාන කිරිිමට තව තවත් ධෙෙයිරිය ලැබෙිිවා
ස්තූතියි!
මන් ආවෙ එහෙම රටක ඉදල... මනුපුර මහ ගෙදර ඉදල...
හරිම ලස්සන අර්ථවත් නිර්මාණයක් ඔබලාගේ අනිකුත් නිර්මාණයන් වගේම. තව තවත් මෙවැනිම නිර්මාණයන් කිරීමට හේතු සැකසේවා. පසුබිම සැකසේවා.. ජය!
Gammak komlo
අදත් අහනවා ඇ...කොච්චර ඇහුවත් අනික් එවා දිරවන්නෑ දැන්
රත්නත්තරෙ පිහිටයි......
තෙරුවන් සරණයි!
පබලු උඹ නම් දෙවියෙක් බන්
Mewan hoda lassana ewata godak views na like na .kanagatui ..eunata apita apekama idiriyata aran ysnna uthsaha karanna Ravana brothers lata godak pin .Ravana devi pihitayi theruwan saranayi oba samata 🌻🌻🌻🌻🌻🤗🤗🤗😙😙😙
Ape sinhalakama, ape ithihasaya mathak kara dena obata pin. Hela derana rekadewa!!
මේක තමයි අපේ හඩ.අපේ කම.👍👍👍👍👍👍
දැනෙනම වචනෙ... "මනුපුර මහගෙදර "❤️❤️❤️
මේ වදන් එන්නෙ කොහොමද කියලා හිතෙනවා
සින්හල රට ගැන පුදුම අභිමානයක් දනවන නිර්මාණයක් . ස්තූතියි මේ වගේ නිර්මාණයක් කරන්න වෙහෙසුනු ඔබ සැමටම
👍
harima lassanai ,,,,, ahagena ennath asai,,,,,,,,,
හරිම රහයි.... yohan ayye.... 💙💙💙
සැමට යහපතක්ම වේවා 🙏🔱
Well done rawana brothers.
Thank you very much.
I am always appreciate your job.
In my restaurant I am always play your songs
Kiyanna wachana naha .. athi vishdhtaiii auuu boho wava obala samata
Bohoma Sthuthi!
❤
😍😍😍😍සින්හලේ 😍😍😍😍
මෙක මාරයි...
Sthuthi ravana brothers ,Ape kama agatama wadinawa 🙏🙏
ඔන්න තව පාරක් අහනවා මං
mehema un innava kivvamath patta sathutuyi ape kama danna dn godak inne para heththane batahira evunge okkoma olu uda thiyn inna
Jaya wewa. shakthiya dahiryaya labewa
Ravana brothers i love u
බුදු සරනයි
බුදු සරනයි!
ATHI WISHISHTAI HELA SOYURANEE
Theruwan Saranai!
Idk how to wish yu.... super super super
💐💐💐💐💐💐❤️
Harema lassanai ...♥️🙏🙏
Amazing song....Wonderful and a Superb creation dear brothers...!!
Thank you!
Well done..age Lee natanawa broo
Jayawewa!
නමෝ බුද්ධාය
This is a marvelous song I ever heard in my life. Bless you
the triple gem to make such a good piece of art to the nation.
Thank you!
Beter than the best of the best
bohoma agai.harima lassanai
Sthuthi!
නියමයිනේ
ස්තූතියි!
🌻🌻🌻🌻🌻😍😍😍😍😍 i thama lassanayi
Sthuthi!
Helayanta jaya !!!
ජයවේවා
Nibbana parama suvayen suvapath veva
පට්ට ❤🔥👌
jaya weva
Jayawewa!
ඇගත් මොකක්ද වෙනවා❤
👉ශ්‍රි 👈 මුඛයෙන් දෙසු වයි,ලකුණු දැනගෙනේ..❤
පබලු එල සිංදුව...මේක
Very beautiful, AMARANEEYAi
Super
Thank you!
Nice song
Thank you!
මං ඉන්නෙ මේහෙව් රටක
දැන් ජාතිය වැනසි තියෙන
මං ඉන්නෙ මෙහෙව් රටක
දැන් ආගම් වැනසි තියෙන
මං ඉන්නෙ මෙහෙව් රටක
පිටරටටම හිස්ම යදින😂