Awasarai Yanna | අවසරයි යන්න | Sumeda Lakmal | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ค. 2019
  • Presenting romantic music video "#AwasaraiYanna" by Sri Lanka's one of best singer - #SumedaLakmal.The video is Directed by Prasad Kalupahana, Lyrics By Akalanka Gunarathne & music directed by Prageeth Perera.
    Dial Now...
    For Download " Awasarai Yanna " song as your RingIn Tone..
    ☎Dialog - 875284032
    ☎Mobitel - 74797229
    ☎Hutch - For 078 : 369414515 / For 072 : 3547285539
    ☎Airtel - 8880083254
    ♪ Full Song Available on ♪
    🎧 Apple Music - bit.ly/AwasaraiYanna-AppleMusic
    🎧 iTunes Store - bit.ly/AwasaraiYanna-iTunes
    🎧 spotify - bit.ly/AwasaraiYanna-Spotify
    🎧 Deezer - bit.ly/AwasaraiYanna-Deezer
    🎧 Tidal - bit.ly/AwasaraiYanna-Teedal
    🎧 Hungama - bit.ly/AwasaraiYanna-Hungama
    ▶Song: Awasarai Yanna(Hariyata Hari Oba)
    ▶Singer: Sumeda Lakmal
    ▶Music : Prageeth Perera
    ▶Lyrics : Akalanka Gunarathne
    ▶Video Direction: Prasad Kalupahana(Ela Idea Creations)
    ▶Production: Evoke Productions
    ▶ Evoke Music
    Enjoy & stay connected with us for more Videos!!!
    👉Subscribe Evoke Music: bit.ly/evokemusic
    👉Like us on Facebook : bit.ly/EvokeMusic_FB
    👉Follow us on Instagram: bit.ly/EvokeMusic_IG
    👉Follow us on TikTok: vm.tiktok.com/ZSJMuBc9A/
  • เพลง

ความคิดเห็น • 985

  • @evokelk
    @evokelk  4 หลายเดือนก่อน +8

    Evoke Music අලුත්ම Release එක th-cam.com/video/084nOGVvvF0/w-d-xo.html 😍

  • @amalipriyangika568
    @amalipriyangika568 5 ปีที่แล้ว +1135

    තිසන්ක නිසා සින්දුව බලපු අය කෝ..

  • @lalithsenanayake318
    @lalithsenanayake318 5 ปีที่แล้ว +589

    තිසන්ක සර්ගෙ හිනාව ලස්සනයි කියන අය කො බලන්න

  • @ChathuNethzMusic
    @ChathuNethzMusic ปีที่แล้ว +169

    වැදලා ඉල්ලන්නම් අනේ කිසිම කෙනෙක් ආදරේ නමින් රවට්ටන්න එපා❤️🙏

    • @chamaralakshan55
      @chamaralakshan55 ปีที่แล้ว +9

      මේකට හාහා රියැක්ට් එකක් දාන්න පුළුවන් නම් මම දානවා..😂 රවට්ටලා, කෙලෝලා ගියපු උන්ව ආදරේ නමින් රවට්ටලා, පිස්සු කියන තරමටම ඇදලා මානසිකව වට්‍ටන්න ඕනේ..

    • @OkithChiranthana-hs7rc
      @OkithChiranthana-hs7rc ปีที่แล้ว +4

      😢

    • @SanjanaKaushan
      @SanjanaKaushan ปีที่แล้ว

      😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @janathhansa
      @janathhansa ปีที่แล้ว +4

      වැඩක්නැ බන් අපි රවටෙනවා බන්

    • @arvindhaarvindha4387
      @arvindhaarvindha4387 3 หลายเดือนก่อน

      අනේ ඔව් 🙏🙏

  • @himaya.n
    @himaya.n 7 หลายเดือนก่อน +14

    තාමත් ආසාවෙන් බලන සින්දුවක් ❤❤

  • @lakshithadjmusichub303
    @lakshithadjmusichub303 2 ปีที่แล้ว +68

    කොච්චර ඇහුවත් එපා වෙන් නැති සින්දුවක් 🥰❤️

  • @isuudantha
    @isuudantha 4 ปีที่แล้ว +326

    බැරිනම් ඉන්න සතුටින් ඉන්න ලග මගෙ අවසරයි යන්න මාගෙන් හිත කියන තැනකට ඔබෙ මේ වචන කෑල්ල නිසා හොයන් ආපු උන්කෝ 🙃❤ 04:19

  • @kavindudinal5156
    @kavindudinal5156 4 ปีที่แล้ว +213

    සින්දුවත් ලස්සනයි ,වීඩියෝ එකත් ලස්සනයි කියන අය මේ කොනට

  • @namesh_thilanga
    @namesh_thilanga 4 ปีที่แล้ว +55

    මල් සිංදු ,අඩන සිංදුනම් අහන්නේ නෑ මන් ඒත් මන් දැක්ක සුපිරිම Video එකක් ❤️❤️❤️🙏🇱🇰

  • @user-wo9uw2xg6p
    @user-wo9uw2xg6p 7 หลายเดือนก่อน +14

    අනේ වැදලා ඉල්ලන්නේ ආදරේ කියලා අහිංසක අයව රවටන්න එපා 😢😢😔

  • @user-bw3gb8tp3h
    @user-bw3gb8tp3h 5 ปีที่แล้ว +401

    තිසංක කොල්ලා නිසායි බැලුවේ ඔන්න....❤

  • @singingwithishu1125
    @singingwithishu1125 2 ปีที่แล้ว +21

    තාමත් පිස්සුවෙන් වගේ අහන සිංදුවක් තමා ❤️🥺

  • @sathsaradulara3311
    @sathsaradulara3311 4 ปีที่แล้ว +30

    අවංකෙම්ම කිව්වොත් දෙසවන හාට් ටච් මැශප් 2 න් තමයි මේකෙ...
    "බැරිනම් ඉන්න සතුටිං ලග මගේ."අන්න ඒ කෑල්ල මාර විදිහට දැනෙනව. ඒක හොද උනාට... බලාපොරොත්තු උන තරම් නෑ. තිසංක සර් හින්ද වැඩේ ගොඩ.. ජය වේවා.!!! (**විශුවල් එක ෆස්ට💟💟💟)

  • @ushanikavindika3221
    @ushanikavindika3221 3 ปีที่แล้ว +38

    මාරම ලස්සනයි තාමත් ආසයි සින්දුවට 💯💯❤❤

  • @sewwandichamika4056
    @sewwandichamika4056 5 ปีที่แล้ว +68

    තිසන්ක නිසා බැලුවේ .මොනවා උනත් සින්දුව ලස්සනයි

  • @kumudunilanthi4174
    @kumudunilanthi4174 5 ปีที่แล้ว +18

    බැරිනම් ඉන්න සතුටින් ලග මගේ.....
    අවසරයි යන්න මගෙන් හිත කිය්න තැනක්ට ඔබේ....

  • @fantasmokio242
    @fantasmokio242 5 ปีที่แล้ว +302

    තිසංක ඉන්න නිසා ලස්සනයි සිංදුවත් ලස්සනයි ❤️

  • @sandunijayalath9776
    @sandunijayalath9776 5 ปีที่แล้ว +333

    තිසන්ක සර් නේ ඉන්නෙ.වීඩියෝ එක ලස්සනයි 💗💗💗

  • @Hansibatuwanthudawage
    @Hansibatuwanthudawage 10 หลายเดือนก่อน +4

    අනේ ඇයි මම ඔයාට මේ තරම් ලන් උනේ ඔයාගෙ පොඩි වෙනසක් වත් මට දරාගන්න බැ ඔයා ගෙ සතුට තමයි මට වැදගත් සතුටින් ඉන්න 🥺🥺🥺ලස්සනයි අයියා සින්දු ව 🥰🥰

  • @asankashashi1387
    @asankashashi1387 5 ปีที่แล้ว +291

    අම්මෝ තිසංක සෑර්.... ළමයි දකී හොදෙ😂😂😂😂😂😂😃😃😃😃😃😄😅😅😅😆

  • @sanduniwasana9737
    @sanduniwasana9737 5 ปีที่แล้ว +33

    වීඩියෝ එකනම් පට්ට 😍😍😍

  • @malsaraindumina714
    @malsaraindumina714 2 ปีที่แล้ว +6

    නෝටියා...සුමේද අයියා සුපිරියක් ජය වේවා ❤️❤️‍🔥😌✌️

  • @tharindunana202
    @tharindunana202 5 ปีที่แล้ว +63

    සුපිරි වැඩක් ජය.නෝටි අයියෙ.තිසංක අයියා .

  • @shashiniyashodha7693
    @shashiniyashodha7693 2 ปีที่แล้ว +6

    *අවසරයි යන්න මාගේන් හිත කියන තැනකට ඔබේ😌❤️💫*

  • @esandiinupama9746
    @esandiinupama9746 5 ปีที่แล้ว +15

    Ammoo video eka nm patta....thisanka sir nisamai baluwe...

  • @pinidulikavithma9588
    @pinidulikavithma9588 4 ปีที่แล้ว +11

    හරියට හරී උබ මම වරදගත්තා මග තව වැරදි වෙන්නෑ පන මම ආදරෙන් සමු ගන්නවා😍💪

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 2 ปีที่แล้ว +6

    සුපිරි වොයිස් එකක් ලස්සනයි ගොඩක් සුපිරි සින්දුවක් සුබ පැතුම් ලස්සන වැඩක්

  • @aselaasela1178
    @aselaasela1178 5 ปีที่แล้ว +56

    ඔන්න thisanka නිසා බැලුවා අපිත්

  • @madushikaprabodanee2908
    @madushikaprabodanee2908 ปีที่แล้ว +5

    බැරි නම් ඉන්න සතුටින් ලග මගේ.. අවසරයි යන්න මාගෙන් හිත කියන තැනකට ඔබේ..

  • @user-uj9jw3nh3c
    @user-uj9jw3nh3c 2 ปีที่แล้ว +6

    හරියට හරී ඔබ මම වරද ගත්තා මග❤
    ලස්සනයි♥️

  • @dulanja_keshara
    @dulanja_keshara 5 ปีที่แล้ว +229

    සිංදුව ලස්සනයි කියලා හිතන අය මේ කොනට

  • @N_creation_official_channel
    @N_creation_official_channel หลายเดือนก่อน

    එයාව මගේ ජීවිතේට අමතක වෙන එකක් නෑ 😥 මේක එයා දකිනවනම් මං ඔයාට අදටත් එදා වගේම ආදරෙයි රත්තරං ❤

  • @isharaishara-zm2ot
    @isharaishara-zm2ot 2 หลายเดือนก่อน +1

    බැරිනම් ඉන්න සතුටින් ලග මගේ... අවසර්‍යි යන්න මාගෙන් හිත කියන තැනකට ඔබේ ....... ඒක පට්ට විදිටට හිතට වැදුනා මටත් එයාට කියන්න තියෙන්නෙ එච්චරයි ... මගෙ රිලා පැටියට ... 😢😢😢😢😢😢😢🙏🙏🙏🙏😥😥😥🥺🥺🥺🥺🥺🥺💔💔💔💔💔💔💔❤️❤️❤️

  • @adcreations593
    @adcreations593 5 ปีที่แล้ว +7

    Godak lassnai..good luck brother 👍👍🎶🎶🎶🎶🎶

  • @himachalawijesuriya6357
    @himachalawijesuriya6357 5 ปีที่แล้ว +4

    ela idea creations wadsk kalanam supiri❤️❤️❤️
    Music video eka patta😍😍😍

  • @danushkanayanajith7037
    @danushkanayanajith7037 4 ปีที่แล้ว +1

    Prasad kalupahana, video ekanam niyamai, lankawe mewage supiri eww dan adui

  • @jayashanrukmal2891
    @jayashanrukmal2891 5 ปีที่แล้ว +11

    නියමයිනේ ❤ (Ela Idea) Evoke Productions 😍

  • @sakuva7819
    @sakuva7819 4 ปีที่แล้ว +5

    මන් බලපු ලස්සනම සින්දුවක් බූට් සින්දුවක් උනත් මාර තේරුමක් තියෙනවා පලිගන්න ගියෙ නැ වැලලෙන්න ගියෙ නැ 💕💔

  • @saranimanushika5114
    @saranimanushika5114 5 ปีที่แล้ว +5

    Video eka පට්ටම ලස්සනයි 👆👆👌👌😘😘😘😍😍😘

  • @prabujayy6746
    @prabujayy6746 5 ปีที่แล้ว +1

    Suma song eka patta.... music video eka nam... ahanna kiyanna deyak na... ubata jaya wewa...

  • @ushanikavindika7814
    @ushanikavindika7814 3 ปีที่แล้ว +1

    සුපිරි පට්ට ලස්සන සෝන්ග් එකක්... තිසංක අයියා නියමයි, ආදරෙයි හැමදාමත් තිසංක අයියට

  • @piyantha5461
    @piyantha5461 4 ปีที่แล้ว +15

    අපේ තිසංක සර් ඉන්න හන්දා බැලුවා..❤❤ video එක ලස්සනයි

  • @vishwachamuditha3929
    @vishwachamuditha3929 5 ปีที่แล้ว +20

    හරියට හරි ඔබ මම වරද ගත්තා මග තව වැරදි වෙන්නෑ පන මම ආදරෙන් සමුගන්නවා ♥️😞😞♥️

  • @malindukaushalya7417
    @malindukaushalya7417 3 ปีที่แล้ว +1

    සිදුවනම් පට්ට ම හැගීම් බරයී 👍👍👍 තව මේ වගේ සුපිරි සින්දුවක් කරපන් අයියේ අපිට අහන්න 👍❤️

  • @ksew.9755
    @ksew.9755 5 ปีที่แล้ว +10

    අනේ පියුමි අක්කියි නවීනුයි ලස්සනායි😍

  • @user-qq6tb1pq7e
    @user-qq6tb1pq7e 4 ปีที่แล้ว +49

    සිංදුව ගැන කියනවට වැඩිය සංගීතේ ෆෑන්ස්ලනෙ ඉන්නෙ

  • @prasannak.r8182
    @prasannak.r8182 4 ปีที่แล้ว +19

    යකෝ නෝටි අයියා 😂😂😂😜

  • @madushansampath9654
    @madushansampath9654 4 ปีที่แล้ว +1

    ලස්සනයි video 1a nm 😊😊😊😊😊😍😍😍😍😍✌✌👍

  • @nishijayasingha6472
    @nishijayasingha6472 3 หลายเดือนก่อน

    හිත රිදෙන හැම වාරයකම මේ සින්දුව අහනවා අදත් එදා වගේම 😔😢

  • @rumeshchathuranga5556
    @rumeshchathuranga5556 5 ปีที่แล้ว +3

    Aththatama lassanai aiye,pattai❤️❤️❤️❤️💯

  • @prabayahewawitharana962
    @prabayahewawitharana962 5 ปีที่แล้ว +3

    Bari nm inna sathutin laga mage
    Awasarai yanna magen hitha kiyanathanakata obe ❤ ❤ ❤
    Hariyata hari oba mama waradagaththa maga
    Thawa waradi wena panah
    Mama adaren samugannawa

  • @pathumsathsara5652
    @pathumsathsara5652 2 ปีที่แล้ว +1

    වීඩියෝ එකේ ඇක්ටින් තමා ඇක්ටින් ........මරුහ්🤗

  • @vihagidissanayake5855
    @vihagidissanayake5855 5 ปีที่แล้ว +2

    gdk lassanai aiyaaa adareii

  • @nathasharajapaksha3530
    @nathasharajapaksha3530 4 ปีที่แล้ว +7

    මගේ අක්කගෙ ආසම සින්දුව මෙක 👍👍👍👍

  • @dhanujasenadeera9363
    @dhanujasenadeera9363 5 ปีที่แล้ว +9

    Superb acting Naveen.. keep it up

  • @ImalkaSanjeewani-nr8xb
    @ImalkaSanjeewani-nr8xb 5 หลายเดือนก่อน

    හරියට හරි ඔබ ගත් තීරණය මේ සසර ඔය විදියට අපි කොච්චර රැවටෙන්න ඇද්ද අනේ කලතුරකින් ලැබෙන ජිවිතය නැති කරගන්න එපා 🙏🙏

  • @chathuramaduwantha6185
    @chathuramaduwantha6185 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි සින්දුවයි විශුවල් එකයි දෙකම.😍❤✌️

  • @nandaniherathmudiyanselage1511
    @nandaniherathmudiyanselage1511 3 ปีที่แล้ว +5

    මට නම් ලස්සනයි සිංදුව,වීඩියෝ එක,මියුසක් එක ඔක්කොම💕💕💕💕💕😘

  • @sjtips6558
    @sjtips6558 5 ปีที่แล้ว +21

    තිසනක සර්ගෙ ලස්සන

  • @chutipissichutimatti1233
    @chutipissichutimatti1233 4 ปีที่แล้ว +2

    Ai ane ehema une eka godak duka hithenva adenna wage ass walta kadulu piruna pu eya ehema love thama vatinne good luck brooo

  • @akalankafdo2524
    @akalankafdo2524 4 ปีที่แล้ว +2

    Harima lassanai......very nicee...ummmmmmaaaa 😙😙❤❤☝☝👍

  • @Kivindu_Shanilka
    @Kivindu_Shanilka 4 ปีที่แล้ว +5

    හරියට හරි ඔබ...😥 මම වරද ගත්තා මග..❤❤❤❤....

  • @pissukumaraya233
    @pissukumaraya233 5 ปีที่แล้ว +8

    Lassanaii godak song eka wagema video ekth..bs ...

  • @ruchiraprebodha8100
    @ruchiraprebodha8100 2 ปีที่แล้ว

    Sinduwath mru video ekath superb 😇😇❤️

  • @ariyasaviya3109
    @ariyasaviya3109 2 ปีที่แล้ว +13

    කොච්චර ඇහුවත් ❤️
    එපා වෙන්නෙ නෑ❥ ⃝⃘η̶̩̥̩̥̩̥̩̥̩̥̩̥̩̥̩͓̩ 🥰

  • @painpleasure3300
    @painpleasure3300 5 ปีที่แล้ว +6

    nice one sumeda ayya 👍noty bro adarei 😘

    • @sumedalakmal
      @sumedalakmal 4 ปีที่แล้ว

      swaranga adeesh තැන්ක්යු මල්ලී

  • @Hello-nc7eg
    @Hello-nc7eg 5 ปีที่แล้ว +6

    Elaoooo❣️❣️❣️Sumeda aiya !!

  • @sadunphavithra1929
    @sadunphavithra1929 4 ปีที่แล้ว +2

    patta aaaaaaaaaaaa super budu saranai devi pihitai good luke

  • @NilminiKumari-jx6kd
    @NilminiKumari-jx6kd 10 หลายเดือนก่อน

    කොච්චර ඇහුවත් එපා වෙන් නැති sinduwak❤️❤️

  • @suriyabandara5084
    @suriyabandara5084 4 ปีที่แล้ว +10

    adooo me song eka kiyanne sangithe inna notiya neda.eka patta.thisanka koluwa nisa thama baluwe

  • @user-cz9fh2ry2t
    @user-cz9fh2ry2t 5 ปีที่แล้ว +14

    ලස්සනයි ගොඩක් තිසංක සර් නිසා ❤❤❤❤❤

  • @dineshanadeeshani4931
    @dineshanadeeshani4931 2 ปีที่แล้ว

    Lassana song ekak..lassana video ekak..thisanka aiya...Good luck...

  • @user-mu3gz7dq7z
    @user-mu3gz7dq7z 2 ปีที่แล้ว +7

    මියුසික් ට්‍රැක් එක මරු 😍💗

  • @sashikalapreethimali7076
    @sashikalapreethimali7076 5 ปีที่แล้ว +17

    Video eka superb.. thisanka inna nisa video ek gdk lssanai...

  • @dinufernando7855
    @dinufernando7855 5 ปีที่แล้ว +26

    ඇත්තටම හොඳම සින්දුවක්

  • @NADUNsenu96
    @NADUNsenu96 5 ปีที่แล้ว +2

    Lassani song eka

  • @tharuperera7935
    @tharuperera7935 5 ปีที่แล้ว +1

    Hariyata hari oba...mama warada gaththa maga🙏nice song ayya.congratulations thawa lassana song karanna.

  • @hashanwickramasooriya4850
    @hashanwickramasooriya4850 5 ปีที่แล้ว +55

    හරියට හරි ඔබ
    මම වරදගත්තා මග
    තව වැරදි වෙන් නෑ පණ
    මම ආදරෙන් සමුගන්නවා...🚶🏻‍♂️

  • @shirmilamadubashani7552
    @shirmilamadubashani7552 5 ปีที่แล้ว +7

    godaaaaaaaaliyak lassanai 😍😍😍😍😍😍😍😍😍😍💖💖💖💖💖💖💖💖💖💖💖

  • @wasanasandaruvani1393
    @wasanasandaruvani1393 5 ปีที่แล้ว

    Song eka lassanai.. Visuval ekath vadagath... Eth...., samaje vadagath kiyala namak darana charitha, vadagath aya ekka mix kala nam.... Mekata mita vada hugakma hugak loku vatinakam enna thibba kiyala hithenava...
    Thisanka sir...great job...
    Eth e... Oyage acting ekai, lirycs ekai vitharai.....
    Hoda de agayanna ona evata vatinakamk denna ona..
    Podi un va udata ganna ona..
    Eth e....e ayata galapena vadagath aya samaga..
    Thanks

  • @shenuapsara8940
    @shenuapsara8940 5 ปีที่แล้ว +2

    😍😍😍😍😍😍😍😍😍😍😍😍💗💗💗💗.....thi$anka...👈👈👈👈👈

  • @udithkaluwa7784
    @udithkaluwa7784 3 ปีที่แล้ว +7

    ලස්සනයි හිතට වදින සිංදුවක්

  • @sangeethkumara0
    @sangeethkumara0 3 ปีที่แล้ว +3

    Video එක නියමයි 💖

  • @nimashadilshanidilshani2631
    @nimashadilshanidilshani2631 4 ปีที่แล้ว +1

    gayakayage thiyena komalee.. lassanai aiyee

  • @malingamalik6706
    @malingamalik6706 5 ปีที่แล้ว

    Løt øf the feeling..👌❤🖒best..work..

  • @dilukrishani6342
    @dilukrishani6342 5 ปีที่แล้ว +4

    Lassanaiii sumeda aiye song eka.. 👍👍

  • @ishandilum1490
    @ishandilum1490 2 ปีที่แล้ว

    හැමදාමත් අහනවා ..කවදාවත් එපානම් වෙන්නෑ Love song ❤️❤️❤️❤️❤️

  • @user-zp7te1nw4w
    @user-zp7te1nw4w 5 ปีที่แล้ว

    300 වන කමන්ට් එක මගෙන් .ලස්සනයි හොදේ

  • @SouthLankaFM
    @SouthLankaFM 5 ปีที่แล้ว +5

    Tru store ❤️💯% grate work

  • @dilshanilakmini1441
    @dilshanilakmini1441 5 ปีที่แล้ว +4

    Thisanka sir hodata ragapanawa nee 👌👌

  • @nipunbanuka7261
    @nipunbanuka7261 4 ปีที่แล้ว +1

    Song eka fatta, hithata waduna ❤️❤️

  • @kavinduperera8254
    @kavinduperera8254 4 ปีที่แล้ว +1

    Thada oii sumeda aiyee wasi sinduwa ah issarahata meeta wada supiri wada karanna labenna kiyala hithanwa ❤️❤️❤️

  • @prabathmadushanka3427
    @prabathmadushanka3427 5 ปีที่แล้ว +6

    eka maru sumeda aiya..

  • @lakminiwasana7903
    @lakminiwasana7903 5 ปีที่แล้ว +6

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💑💑💑💑💑💑💑💑❤❤❤❤❤❤❤❤ ලස්සන තෙරුම්මක් තියන සිංදුවක්

  • @awanthitharaka8160
    @awanthitharaka8160 4 ปีที่แล้ว +1

    Spiri song akak aiye.mam adaren samu gannnw

  • @pilingconstruction157
    @pilingconstruction157 5 ปีที่แล้ว +1

    Vedio eka patta. Song ekth well👍

  • @nidukasathsara5770
    @nidukasathsara5770 3 ปีที่แล้ว +6

    හරියට හරි ඔබ මම වරද ගත්තා මග ❤️‍❤️‍තව වැරදි වේන් නැ පන 💟💟💟P💟

  • @nipuniliyanage6707
    @nipuniliyanage6707 5 ปีที่แล้ว +8

    thisanka sir wa dkka gmn auto like ekak damuna ne

  • @nadeeshapriyadarshani72
    @nadeeshapriyadarshani72 5 หลายเดือนก่อน +1

    හරියට හරි ඔබ
    මම වරද ගත්තා මග
    තව වැරදි වෙන් නෑ පන
    මං ආදරෙන් සමු ගන්නවා❤

  • @nisanthaupul921
    @nisanthaupul921 4 ปีที่แล้ว

    Thisanka sirge hinawa marainee bro🌠🌠🌠 marai