කොරියාවේ අපේ ගෙදර /කොරියන් ආවොත් ඔයාටත් ගෙයක් නොමිලේ 😯/Our Home Tower ❤⛺🇰🇷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.พ. 2022
  • කොරියාවේ එන්න බලාපොරොත්තුවෙන් ඉන්න ගොඩක් අය අහලා තිබුනා කොරියාවේ නවාතැන් පහසුකම් ගැන ඉතිම් මේ විඩියෝ එක කොරියාවේ සේවය කරන අයට ලැබේන නවාතැන් පහසුකම් ගැන 🇰🇷⛺❤

ความคิดเห็น • 3.8K

  • @serisaranna
    @serisaranna  2 ปีที่แล้ว +418

    ගොඩක් අයට චැනල් එකේ PAGE එක හොයාගන්න බැ කියනවා මේක තමා Page එක හැමොම එකතු වෙන්න 😊😊 facebook.com/profile.php?... facebook.com/profile.php?... facebook.com/profile.php?... තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ❤❤

    • @sewandelankasewande596
      @sewandelankasewande596 2 ปีที่แล้ว +11

      හරිම ලස්සනයි ඉන්න තැන මල්ලියේ ඒවගේම ආපු දේවල් ගැන හොඳට මතක තියාගන්න ඉන්නෙ කොහෙද කරන්න ඕනේ මොනවද කරන්නේ මොනවද කියලා අවබෝධයෙන් පරිස්සමෙන් ජීවත් වෙන්න කියලා ඉල්ලනවා ජේසු පිහිටයි ඩුබායි සිට අක්කි

    • @indeewaridissanayake856
      @indeewaridissanayake856 2 ปีที่แล้ว +6

      නියමයි 👍👍👍👍

    • @kmgeethani4
      @kmgeethani4 2 ปีที่แล้ว +3

      Parissamin awa karanaya mathaka tiyagana jeewath wenna puthe theruwan saranai

    • @O.M.G..
      @O.M.G.. 2 ปีที่แล้ว +7

      අයියේ සාමාන්‍යෙන් මාසික වියදම කීයක් විතර යනවද

    • @myway6846
      @myway6846 2 ปีที่แล้ว +6

      ඔයත් පරිස්සමින් ඉන්න.තෙරුවන් සරණයි !

  • @prabhanianuradha6621
    @prabhanianuradha6621 ปีที่แล้ว +593

    හරිම සතුටුයි.. අද සමහර පිරිමි ළමයි කරන දේවල් අනුව මේ වගේ යහපත්, පින් පොත ලියන පුතෙක් බිහි කරපු අම්මාටත් නිදුක් නිරෝගී සුවය පතනවා..! ඔබටත්..!!! 🙏

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +58

      ගොඩක් ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰

    • @jannyrubyjaneji892
      @jannyrubyjaneji892 ปีที่แล้ว +12

      👍❤

    • @PushpaPushpa-ld5qe
      @PushpaPushpa-ld5qe ปีที่แล้ว +7

      ❤❤❤❤

    • @sasenherath4288
      @sasenherath4288 11 หลายเดือนก่อน +2

      @@serisaranna සාදු තෙරුන් සරනය් 🙏🥹

    • @AjithAjithKumara-mx3gj
      @AjithAjithKumara-mx3gj 8 หลายเดือนก่อน

      ❤❤

  • @solomonperera9479
    @solomonperera9479 ปีที่แล้ว +240

    අවුරුදු 6ක් තිස්සේම පොඩි සෙල්ලම් බෝනික්කකු තියාගෙන ඉන්න, පිං පොතක් ලියන අහිංසක දරුවෙකුගේ හුරතල් කටහඬ ගොඩක් ලස්සනයි .ඇත්තටම ඔබ වගේ පුතුන් ලංකාවට ආඩම්බරයක් .

  • @gimhaniihalawanniarachchi8381
    @gimhaniihalawanniarachchi8381 5 หลายเดือนก่อน +19

    පින්කාර කොල්ලෙක් කොහේ ගියත් වරදින්නේ නෑ. පරිස්සමින් සතුටින් ඉන්න ලැබේවා 🌹

  • @THIWANKA9278
    @THIWANKA9278 ปีที่แล้ว +29

    අඩෝ මාරම චරිතයක්නෙ.කොහොමත් හොද මිනිස්සුන්ට තමයි දවසක හරියන්නෙ❤️🫡

  • @dikafamilykitchen6270
    @dikafamilykitchen6270 2 ปีที่แล้ว +397

    හරිම සතුටුයි මල්ලියෝ ගොඩාක් හොද පරිසරයක් තියෙනවා .පිං පොත දැක්කම හරිම සතුටුයි.ගුණ යහපත් අයට කොහෙ ගියත් වරදින්නේ නෑ .යාලුවොතුන්දෙනාටත් මල්ලිටත් නිදුක් නිරෝගිව හොදින් රැකියාව කරගෙන යන්නට ශක්තිය දෛයිර්ය්‍ය ලැබෙන්න ඕනි .බුදුසරණයි ඔයාලට ජයම වෙන්න ඕනි .😊

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +16

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤❤

    • @nayananayana5086
      @nayananayana5086 2 ปีที่แล้ว +3

      Malli oyage number eka ewanda pls

    • @manojawerasigha3639
      @manojawerasigha3639 2 ปีที่แล้ว +2

      Ane oyat akka poddak kata karanna puluwanda thak s budu saranae

    • @lochananavidu6329
      @lochananavidu6329 ปีที่แล้ว

      Ekanam aththa🥰🥺

    • @sirimajayathilake3433
      @sirimajayathilake3433 ปีที่แล้ว

      ලස්සනයි පුතා.හොදින් ඉන්න

  • @rathnahabarakada5955
    @rathnahabarakada5955 2 ปีที่แล้ว +147

    හොඳ දෙමව්පියන් ගේ දරුවෙක්. කොරියාවෙ යෑම ගැන තිබුනේ හොඳ ආකල්පයක් නොවෙයි. සතුටු හිතුනා මේ දරුවන් පිලිබදව . විවේකය මේවගේ හොදදෙයකට යොමු කරගනිමින් අනාගතය වෙනුවෙන් බුද්ධිමත් ව කටයුතු කරන අපේ ශ්‍රීලාංකික දරුවන් ට යහපත් අනාගතයකට ආශීර්වාද කරනවා . තෙරුවන් සරණයි!!!!

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +7

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @darshikagalagedara1234
    @darshikagalagedara1234 9 หลายเดือนก่อน +14

    පින් පොතක් ලියන පිරිමි ලමයෙක් දැක්කමයි .මේ කාලේ එහෙම එවා නෑනී. සුපිරී ❤ අනාගතය සාර්ථක වේවා ❤❤

  • @darshanatharindu9668
    @darshanatharindu9668 ปีที่แล้ว +60

    හැමදේටම වඩා සතුටු හිතුනේ පින් පොතක් ලියන එකට 🙂.ඒවගේ දෙයක් කරනවා කියන්නේ ගොඩාක් වටින දෙයක් .අනික කොල්ලෙක් එහෙම ලියනවා කියන්නෙ ඔයා අනිවාර්යයෙන්ම ධර්මයේ හැසිරෙන කෙනෙක් තමයි .බුදු සරණයි.ඒ දේවල් දකින්න සැලැස්සුවටත් ගොඩාක් පින්.ඔයා වගේ අයට ජීවිතේ වරදින්නේ නෑ කවදාකවත් ,ඔයා කතා කරන විදිහෙනුයි ,මූනේ ඉරියව් වලිනුයි හිනාවෙනුයි ඒ ගුණ යහපත්කම පේනවා🙂🙂🙂

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +6

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰

  • @gayaniperera4243
    @gayaniperera4243 ปีที่แล้ว +117

    පින් පොතක් ලියන්න තරම් සිතක් ඇති පුතෙක් දැකබලා ගැනීම ම සතුටක් පුතා ටත් හැදු වැඩු දෙමාපියන් ට ද තෙරුවන් සරනයි .♥️♥️♥️♥️♥️♥️👍👍👍👍

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +8

      ගොඩක් ස්තුතියි පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි 🙏

    • @chathuranishantha9131
      @chathuranishantha9131 ปีที่แล้ว

      @@serisaranna eefdfffdfddfffffdfddddddfddfddfgggfffggtyuuttteryioiuijmmmkiuuyffewe set us free

  • @sew3608
    @sew3608 ปีที่แล้ว +89

    හැම දේටම වඩා හිත ගියෙ අය්යගෙ පිං පොතට... අද කාලේ පිං පොතක් ලියන කොල්ලෙක් දකින්න ලැබෙන එකත් වාසනාවක්....අපිත් කොරියාවට එන්න ආසාවෙන් පංති යනවා දැන්.....පරිස්සමෙන් වැඩ කරන් ඉන්න. බුදු සරණයි!!!!!

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +7

      සුබ පතනවා හොදට පාඩම් කරන්න 💕 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

    • @sew3608
      @sew3608 ปีที่แล้ว

      @@serisaranna ස්තූතියි අයියෙ....බුදු සරණයි.

  • @linchayon
    @linchayon 9 หลายเดือนก่อน +11

    අනේ ඒ ගෙදර ලස්සනයි ..මාත් ලොකු වෙලා කොරියන් ඇවිත් ඔය වගේ ගෙදරක් ගන්නවා..බල්ලත් හරිම හුරතල් අනේ..🥰🥰

  • @nithumliyahanya5791
    @nithumliyahanya5791 ปีที่แล้ว +19

    අයියගේ මූනෙන් පේනවා පිං වන්ත පාට...❤️❤️❤️ හරිම ලස්සනයි

  • @ranjinisusila6351
    @ranjinisusila6351 2 ปีที่แล้ว +99

    ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයන් ඔබ සැමට මම ආසම රට කොරියානු ආදරෙයි තෙරුවන් සරණයි 🙏🏼❣️🙏🏼

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +8

      තේරුවන් සරණයි පරිස්සමින් ඉන්න

    • @roseabeynayake2949
      @roseabeynayake2949 ปีที่แล้ว

      Suba Anagathayak puthata God bless you 🙏

  • @shanthaariyarathne9970
    @shanthaariyarathne9970 ปีที่แล้ว +9

    ඔබ වැනි දරුවන් බිහිකළ දෙමාපියන්ට පින් සිදු වේවා. ඔබ මේ බවයේ පතන සියලු දේ ලැබේවා. 🌹❤❤

  • @gemingvisu2164
    @gemingvisu2164 ปีที่แล้ว +6

    මල්ලී ඔයා හරි ලස්සනට කතා කරනවා.පැහැදිලයි.අපේ ආගම හොඳට අදහනවා.හරි සතුටුයි

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      🥰🥰🥰🥰 පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි

  • @ps3075
    @ps3075 2 ปีที่แล้ว +180

    හිම කාලයට වගේම අව්ව දවස් වලටත් ඔයාලා ඉන්න ගෙදර, අවට පරිසරය හරිම ලස්සනයි. හරිම පිලිවෙලයි. අපේ රටින් වෙන් වෙලා කොරියාවේ සේවය කරන ඔයාලට තෙරුවන් සරණයි! හරිම ලස්සන හිත නිවෙන තැනක ඔයාල ඉන්නෙ.අපිට සතුටුයි ඒ ගැන.💙💙💙💙

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +21

      මම මේහේ ඉන්න ලොකු හේතුවක් මේ පරිසරය ගමේ වගේ නිසා හිතට සැහැල්ලුයි ❤😊 ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @RS20223
      @RS20223 2 ปีที่แล้ว +4

      @@serisaranna අයියා ආයෙ ලංකාවට එන්නෙ නැද්ද 🤔😕හැබැයි දැන් නම් එන්නෙ නැති එකත් හොඳයි 😖😖

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +8

      @@RS20223 එන්න දෙන්නේ නැනේ මේ පාලකයෝ 😥

    • @RS20223
      @RS20223 2 ปีที่แล้ว +6

      @@serisaranna ඒකනෙ අයියේ ඔහෙ ඉන්න එක හොඳයි දැන්නම් 🤗🤗❤️❤️ පරිස්සමින් ඉන්න අයියේ❤️❤️❤️❤️❤️❤️ බුදු සරනයි

    • @nilanthinilanthi6553
      @nilanthinilanthi6553 ปีที่แล้ว +2

      පියාබල එන්න හිතුනා ....

  • @sashinisithara8648
    @sashinisithara8648 2 ปีที่แล้ว +70

    අයියා පිනට ලැදි කෙනෙක් නේද.ගොඩාක් හොද දෙයක් ඒක.👌❤️😃

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +5

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @monikalakshmi1241
    @monikalakshmi1241 4 หลายเดือนก่อน +1

    ආසයි පුතා කොරියාව dakkama,හොඳින් ඉන්න,god bless all of u

  • @sadewnichathurya7892
    @sadewnichathurya7892 ปีที่แล้ว +4

    අනේ හරිම ලස්සන අහිංසක ජීවිතයක් ගෙවන්නේ🎉🎉 මාත් පිං පොතක් ලියන්න පටන් ගන්න තීරණය කළා 💐💐 පරිස්සමින් ඉන්න.තෙරුවන් සරණයි 🙏🌸

  • @sachithraomali5442
    @sachithraomali5442 ปีที่แล้ว +78

    පිං පොත ලියනවා ඇහුවම පුදුමයි. කොල්ලො ඔහොම ලියන්නෙ නෑනෙ. ගොඩක් හොද වැඩක් කොල්ලන්ට හොද ආදර්ශයක්...👌👌👌🙏🙏🙏

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +9

      තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න

    • @ruwandammika
      @ruwandammika ปีที่แล้ว

      gonnnunta athal

    • @onlinemoneyteach2699
      @onlinemoneyteach2699 ปีที่แล้ว +1

      😍🥰🥰😇

  • @user-rb7mu9fh2w
    @user-rb7mu9fh2w ปีที่แล้ว +2

    ලස්සනයි ගෙදර ඒ වගේම ඔයාලා සමගියෙන් ඉන්නවා අපිත් එහෙම තමා කට්ටියම සමගියෙන් ඉන්නවා පරෙස්සමින් ඉන්න තෙරුවන් සරනයි

  • @ayeshamadushani5571
    @ayeshamadushani5571 ปีที่แล้ว +6

    ලස්සනම ලස්සනයි අනේ කටියම සහෝදරයෝ වගේ ඉන්න බුදු සරණයි 🇱🇰🇱🇰🇰🇷🇰🇷කොරියන් 👍🥰

  • @malindihasaranga
    @malindihasaranga 2 ปีที่แล้ว +33

    ඔයා නම් මාර ම හොඳ අයියා කෙනෙක්... අයියේ මන් ජිවිතේ දැකපු.......... පින් පොතකුත් තියෙනවා කියන්නේ.....❤️❤️❤️❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +4

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤😊

  • @chandikeppetipola3876
    @chandikeppetipola3876 2 ปีที่แล้ว +34

    අනේ හොදම හොද පුතෙක් ...
    පරිස්සමෙන් ඉන්න නිරතුරුව තෙරුවන්ගේ ආශිර්වාදය පතමි ...
    අහන්බෙන් දැකපු විඩ්යෝ එකක්
    සතුටුයි අපේ දරුවන් නිසාම ..😇❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤😊

    • @user-en8bp6kc6f
      @user-en8bp6kc6f ปีที่แล้ว

      අයියේ මැරි කරලා දෙන්නට එකට කොරියන් වලට එන්න පුලුවන්ද .. එකට ඉන්න පුලුවන්ද

  • @nilukadulmini7244
    @nilukadulmini7244 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි හැමෝම හොඳින් ඉන්න ගොඩක් හොද ගුණ යහපත් පින් පොත ලියනවා කියන්නෙ පවු කරන්න පෙලබෙන්නෙ නැ බුදු සරණයි

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න 💙

  • @ashakumari-vu6cb
    @ashakumari-vu6cb 5 หลายเดือนก่อน

    හරිම සතුටුයි ..Budusaranai .. good luck.

  • @naveendeshanayaka2945
    @naveendeshanayaka2945 2 ปีที่แล้ว +108

    අම්මො මේයාලට තියන පහසුකම් අපිට ඔහොම නැ පින තමා ❤❤

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +32

      😊😊 මේහේ හැමොටම ලැබෙනවා එන්න තමා ඔනේ 😊❤

    • @Leehyeshin17
      @Leehyeshin17 2 ปีที่แล้ว +36

      එම කියන්න එපා මේ අයියත් නිකම් බලන් ඉදියනම් එයාට මේම ඉන්න ලැබෙන්නෙ නැ . වාසනාව වගේම උත්සාහය තියෙනවනම් ඕනම දෙයක් පුලුවන්

    • @naveendeshanayaka2945
      @naveendeshanayaka2945 2 ปีที่แล้ว +3

      @@Leehyeshin17 ❤

    • @zonik7699
      @zonik7699 2 ปีที่แล้ว +12

      වාසනාව නෙවෙයි උත්සාහය 🙂👍

    • @sachinidarshika8412
      @sachinidarshika8412 2 ปีที่แล้ว +5

      මේ සැප විදින්න දරණ මහන්සිය
      බුදු සරණයි 🙏

  • @ajithkusumthilaka8415
    @ajithkusumthilaka8415 2 ปีที่แล้ว +14

    හරිම සතුටුයි. අද කාලයේ තරුනයෙක්ගෙන් අහන්න නොලැබෙන දෙයක්. පිං පොත.

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      තේරුවන් සරණයි පරිස්සමින් ඉන්න

  • @Shine250
    @Shine250 หลายเดือนก่อน

    Harima lassanayi oyage vedio eka malli...ahagena inna asayi..hamadama sathutin parissamin inna labewa oyala hamotama.

  • @sarathrupasingha7126
    @sarathrupasingha7126 ปีที่แล้ว

    Harima guna yahapath malli kenek oya .,harima sathutui .mage duwata awrudu 9 harima asawen oyage chanel eka balanawa .oyage igena ganna godak Dewal thiyanawa .budu saranai oyalata .

  • @Day_withcurlygirl
    @Day_withcurlygirl ปีที่แล้ว +9

    අනේ හරිම පින්වන්ත අයියා කෙනෙක්.මටත් තියෙනවා පොතක් හැබැයි ඒක පින් පොතක්නම් නෙමේ.විශ්වයට ස්තුති කරන්න හැමදාම ලියන පොතක්..පරිස්සමින් ඉන්න අයියා.ආසාවෙන් ඉන්නවා ඔහේට එන්න ඉක්මනටම 🥰

  • @thuglife-kk7od
    @thuglife-kk7od 2 ปีที่แล้ว +29

    මට පුදුම හිතුන .ඔයා පින් පොතක් ලියනව දැකල. ඇත්තටම අය්යෙ මම නම් හිතන්නෙ නැ ඔය වයසෙ කොල්ලෙක් පින් පොත් ලියනව ඇති කියල . එකනම් මාර වටිනව අය්යෙ.අපි කරන පින් ආයෙත් මතක් කරන පාරක් ගානෙ තව පින් වැඩෙනව.එක ගොඩක් හොද වැඩක් .මිනිස්සු දර්මෙන් ඈත් වෙන මේ වගේ කාලෙක ඔයා තරුන වයසෙදිම දර්මයට ලන් වෙල ඉන්න එක් ගැන ගොඩක් සතුටු ය් .එක නිසාම ඔයාට හරියනව .ඇත්තමය් 😊😊❄

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      😊😊 ..ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 😊❤

    • @sankanipramoduapromoday1024
      @sankanipramoduapromoday1024 2 ปีที่แล้ว

      🤣😃😃

  • @khemakulathunga6996
    @khemakulathunga6996 ปีที่แล้ว

    Ada thama issaralama video ekak baluwe....harima lassanai...malli.good luck..

  • @radinadissanayake5398
    @radinadissanayake5398 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි ආසා හිතෙනවා විඩියෝ එක බලද්දි කතා කරන විදිහ සුපර් ❤️ බුදුසරණයි 🤗

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 2 ปีที่แล้ว +48

    ඔයාලගෙ සමගිය කැපවීම අවංක බව සාර්ථකත්වයට හේතුව කියලා හිතුනා.. හතර දෙනාටම තෙරුවන් සරණයි 🙏❤❤

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +3

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @nimalithennakoon6859
      @nimalithennakoon6859 2 ปีที่แล้ว

      @@serisaranna to hiiiiiiiii darling ❤️❤️

  • @shashikamendis5446
    @shashikamendis5446 ปีที่แล้ว +4

    හරිම ලස්සන පලාතක ඉන්නෙ ගොඩාක් සතුටුයි . ජේසු පිහිටයි 🙏🙏

  • @seethaseetha6797
    @seethaseetha6797 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි සතුටුයි පරිස්සමට ඉන්න ❤❤❤❤❤

  • @sandunianjuli2939
    @sandunianjuli2939 ปีที่แล้ว +5

    ඇත්තයි අයියේ ඔයා ගොඩක් පින්වන්තයි
    ඔයාගේ ජිවිතේ හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා👍👍👍👍

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි

  • @nethunirasha5343
    @nethunirasha5343 ปีที่แล้ว +5

    ඔයා හොද මනුස්සයෙක් 😊 ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. බුදුසරණයි

  • @kavinduwithsouthkorea2005
    @kavinduwithsouthkorea2005 2 ปีที่แล้ว +20

    සුපිරියක් තමයි💯,අනිවාරෙන්ම එන්න ඕන,අයියත් පරිස්සමෙන් ඉන්න,බුදු සරණයි !!! 🥰🇰🇷🇱🇰💖

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් එන්න ❤😊 තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න

  • @suwarnakumari3466
    @suwarnakumari3466 3 หลายเดือนก่อน

    හරිම සතුටක් ඔයාලට බුදු සරණයි පරිස්සමින් ඉන්න

  • @buddinianuraji6926
    @buddinianuraji6926 ปีที่แล้ว +1

    අද කලේ සමහරු කඩන දේවල් එක්ක බැලුවම ඔයාලා නම් මාරයි ❤❤❤ ලස්සනයි සතුටින් ඉන්න හැමදාමත් ඔයාලා

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @lifewithlatha710
    @lifewithlatha710 2 ปีที่แล้ว +3

    ඇත්තටම බොහොම අගෙයි යාලුවෝ බොහොම සතුටුයි සමගියෙන් ඉන්න හැමදාම ලැබේවා බුදු සරනයි පුතා ඔයාලට

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට අම්මා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @chanuldevdisa5091
    @chanuldevdisa5091 2 ปีที่แล้ว +38

    අයිය මේ ලෝකෙටත් වැඩක් කරගෙන ඊලග ජීවිතේටත් වැඩක් කරගන්න හොද කෙනෙක්
    දීර්ග ආයුශ පතනව

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +5

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

    • @piumipramudima3246
      @piumipramudima3246 ปีที่แล้ว +1

      @@serisaranna aiye whatsup number ekak danna puluwanda. Podi dewal tikak dana ganna thinawa

    • @akanthidilusini449
      @akanthidilusini449 ปีที่แล้ว

      Hi

    • @akanthidilusini449
      @akanthidilusini449 ปีที่แล้ว

      Hi

  • @shehanisilva82
    @shehanisilva82 ปีที่แล้ว +1

    අයියේ හොදට වැඩටික කරන් පරෙස්සමින් ඉන්න ඕනේ..මන් කැමතිම අයියගේ ඉදිරිපත්කිරීමට..අයියට Auto ම එන හිනාව ඒක ලස්සනයි..හැමදාම සතුටින් ඉන්න අයියේ...බුදුසරණයි ..😊

  • @eternaloveandgratitude
    @eternaloveandgratitude ปีที่แล้ว +2

    මං අදමයි ඔයාගෙ වීඩීයෝ එකක් දැක්කෙ, මාත් පින් පොතක් පටන් ගන්නවා, ඒකට බොහොම ස්තූතියි !

  • @victelecaster9999
    @victelecaster9999 2 ปีที่แล้ว +71

    ගොඩක් ලස්සනයි ගේ වටපිටාව ගෙය 😊 පරිස්සමින් ඉන්න මල්ලියෝ ජේසු පිහිටයි 🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +9

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @shanthijayalath4517
      @shanthijayalath4517 2 ปีที่แล้ว

      Godak hodai, godak lassanai, puthala hamotama theruwan saranai...🌷🌷

  • @damayanthimanike1401
    @damayanthimanike1401 2 ปีที่แล้ว +3

    ලස්සන පරිසරයක්, ලස්සන නිවසක්, ඔයාලගේ සමගියට ගොඩක් සතුටුයි, මම දැක්ක වැදගත් ම දේ තමයි ඔයාගේ පින් පොත, සමහර අය ඒ ක් මොකක්ද කියලා වත් දන්නේ නැහැ, තමන් කරපු යහපත් දේ නිතර නිතර සිහි කරද්දී ලැබෙන සුවය අමිල යි, නෙද, අදුන ගන්න ලැබීම ලොකු සතුටක්, ඔයාලටත් යාළුවෝ හැමෝටමත් නිදුක් නිරෝගී දීඝායු සුව ලැබේවා,

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤❤

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 ปีที่แล้ว +2

    අඳුරට සාප නොකර එක පහනක් දල්වමින් ජීවිතය විඳින සහ ඒ සතුට අන්‍යයන් සමග බෙදා ගන්නා ශ්‍රී ලාංකික තාරුණ්‍යයට බෙහෙවිනම ස්තුතියි. විශේෂයෙන්ම ඔබ වැනි අනිත් තරුණයන්ටත් ඔබ හොඳ මොරාල් එකක් දෙනවා. සියලුම කටයුතු සාර්ථක වේවා.

  • @sumithradevi6682
    @sumithradevi6682 2 หลายเดือนก่อน

    හරිම සතුටුයි පුතේ පිං පොත වාගෙ පුතා ගේ මූනත් පිං පාටයි සමගියෙන් සතුටින් ඉන්න පුතේ පරිසමින් කල්පනාවෙන් ඉන්න බුදු සරණයි පුතාල හැමොටම

  • @sashinisithara8648
    @sashinisithara8648 2 ปีที่แล้ว +7

    ලස්සන ගෙයක්.අදත් ආසාවෙන් වීඩියෝ එක බැලුවා.ඔයාගේ වීඩියෝ බලන්න හරිම ආස හිතෙන්වා.පරිස්ස්මින් ඉන්න අයියේ .බුදු සරනයි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @sobhashwathsala1990
    @sobhashwathsala1990 2 ปีที่แล้ว +4

    ගොඩක් ආස හිතෙනවා.අනිවාර්යෙන්ම එනවා .බුදු සරණයි ජේසු පිහිටයි අයියේ🙏🙏🙏❤❤❤❤

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම එන්න පුළුවන් 😊 තේරුවන් සරණයි

  • @sunilwickramarathne5406
    @sunilwickramarathne5406 ปีที่แล้ว

    ජයවේවා !!! පරිස්සමින් ඉන්න ,තෙරුවන් සරනයි !!!

  • @muthumali9652
    @muthumali9652 ปีที่แล้ว +3

    නියමයි මල්ලී ලස්සනයි වීඩියෝ එක.මම ගොඩාක්ම කැමති වුනේ ඔයාගේ පින් පොතටයි.බුදු සරනයි පරිස්සමෙන් ඉන්න.

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @chandiperera1042
    @chandiperera1042 2 ปีที่แล้ว +7

    ඔයා හොද දරුවෙක් පූතේ පිංඅතේ වැඩකිරිමට තවතවත් සිත යොමූ වේවා ඔයාලා සැමටම සම්බූදූසරනයි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 😊❤

  • @dmdinu6719
    @dmdinu6719 2 ปีที่แล้ว +5

    හරිම වාසනාවන්ත සහෝදරයෝ ❤❤❤❤❤ජයවේවා මල්ලියෝ,,,,, දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව ලැබේවා ඔබ සැමටම 🙏🙏🙏🥀🥀🥀🥀🥀

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      තේරුවන් සරණයි පරිස්සමින් ඉන්න💙

  • @LearnwithHASI
    @LearnwithHASI ปีที่แล้ว

    niyamai aiye...thanks apita mewa pennanawa..godak asa hithenawa...oya bududahamata godak ladi kenek wagene aiye😍😍pin pothakuth thiyan innawa..ekatanam man godak garu krnw oyt😁😁oyge voice ekth maru aiye..digtm wde krn ynn..theruwan saranai

  • @isharadilmi5243
    @isharadilmi5243 ปีที่แล้ว

    Oyanam hari shok aiyee.budusaranai parissamin inna.thava thava lassana video genna.than you korean lassana apita me vidiyata pennanavata

  • @imalkahansani4078
    @imalkahansani4078 ปีที่แล้ว +23

    පිං පොතනම් ගොඩක් ශෝක්..🥰 නිස්කලංක පරිසරයක් වගේ දැක්කම ආස හිතෙනවා අපිටත්.. පරිස්සමෙන් ඔයාල හැමෝම බුදු සරණයී..🙏🙏❤️

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 💕

  • @maryfeleciya8441
    @maryfeleciya8441 2 ปีที่แล้ว +5

    😍අහම්බෙන් වගේ දැක්කේ ඔයාගේ video එකක් ,හරිම ලස්සනයි පිලිවෙලයි,ජේසු පිහිටයි! බුදුසරණයි !❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤

  • @sudumanika8419-ld3to
    @sudumanika8419-ld3to 4 หลายเดือนก่อน +1

    ගොඩකං ආසයි අයියෙ කොරියාවට එන්න. පුලුවන් තරම් උත්සාහ කරනවා. බුදු සරණයි!🇰🇷🇰🇷🇰🇷🇰🇷♥️

  • @wimuxxx2451
    @wimuxxx2451 ปีที่แล้ว +8

    මාර සතුටක් ආවෙ මචන් ♥️🥺 🌎 මාත් පාඩම් කරලා කරලා කොහොම හරි ගේමක් ගහලා.එනවා motivation වෙන්න ඔයාහෙ videos බැලුවම හොදටම ඇති 🌎🥺♥️

  • @vishmikasamadhi6434
    @vishmikasamadhi6434 2 ปีที่แล้ว +3

    ඔයාලගේ ගෙදර ගොඩක් ලස්සනයි පරිස්සමින් ඉන්න අයියෙ බුදුසරණයි 🙏🙏🙏♥️♥️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @mydream698
    @mydream698 2 ปีที่แล้ว +3

    Woow අයියේ, ගොඩක් ලස්සනයි ඔයාගෙ ගේ ඒ වගේම වටපිටාවත් 😍😍😍 ගොඩක් ස්තූතියි ඔයාට මේ වගේ Videos ගේනවට.🌹🌹🌹බුදුසරණයි,දෙවි පිහිටයි පරිස්සමෙන් ඉන්න 🙏🙏🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @ThamaraChanthrika
    @ThamaraChanthrika 9 หลายเดือนก่อน

    ඔයාව හොය හොය බලන්නෙ. හරිම සතුටුයි ඔයා ගැන. තෙරුවන් සරණයි ඔයාටත් යාලුවො හැමෝට මත්.. ❤

  • @santhadammathero7529
    @santhadammathero7529 ปีที่แล้ว

    බොහොම අගෙයි .....තෙරැවන් සරනයි මල්ලි .....

  • @poornimaselliah464
    @poornimaselliah464 2 ปีที่แล้ว +20

    වීඩියෝ එකෙ මට නම් හිතට ඇල්ලුවෙ ම , පිං පොත, පුදුමත් හිතුනා, මේ වයසෙ තරුණ දරැවෙක් එහෙම දෙයක් කරනවා දැකලා, ඒ වගෙම සතුටුයි, හදපු වඩපු දෙමව්පියන්ට දන ගහලා වදින්න හිතුනා මේ වගෙ යහපත් දරුවෙක් ලෝකයට දුන්නාට, ඔබට තව තවත් වැඩි වැඩියෙන් පිං කිරීම ට අවස්ථා ව ලැබෙවා,!

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤❤

  • @gamagehemamali635
    @gamagehemamali635 2 ปีที่แล้ว +61

    වාව් මාරම ලස්සනයි,හරිම ලස්සනයි නේද ?අපේ දරුවෝ මේ වගේ ලස්සනට ජීවත් වෙනවා දකිද්දි හරිම සතුටුයි ඔයාල පිරිසිදුව ලස්සනට තබා ගන්න දරුවනේ. තෙරුවන් සරණයි !🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤❤😊

  • @menakaamadumali2877
    @menakaamadumali2877 ปีที่แล้ว +1

    ලස්සනයි මල්ලි බුදුසරණයි ඔයාලට පරිස්සමින් ♥️♥️♥️♥️

  • @punchisripaday9862
    @punchisripaday9862 14 วันที่ผ่านมา

    වැඩසටහන හොඳ යි තෙරුවන් සරණින් යහපතක් වේවා

  • @anudidineshnovels
    @anudidineshnovels 2 ปีที่แล้ว +7

    ගෙදරයි.... පරිසරයයි හරිම ලස්සනයි... නිස්කලංක පාටයි. 🍀🍃🌿☘️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊..පරිස්සමින් ඉන්න අක්කේ තේරුවන් සරණයි 💙

  • @geethmasenuri6077
    @geethmasenuri6077 2 ปีที่แล้ว +5

    තෙරැවන් සරණයි සියලුමදෙනාට .🙏👌

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @chandaniathulathmudali8874
    @chandaniathulathmudali8874 ปีที่แล้ว

    පිනට දහමට කැමති තරුන ජිවිතයක් අහන්න දකින්න ලැබීමත් ගොඩාක් ලොකු සතුටක් පුතේ ......ඔයාලට තෙරුවන් සරණයි....

  • @nishuperera1139
    @nishuperera1139 6 หลายเดือนก่อน

    ඇත්තටම හරිම ආසාවෙන් අයියාගේ videos බලන්නේ ❤️❤️ හැම ප්‍රර්ථනාවක්ම ඉෂ්ට වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා අයියේ බුදුසරණයි ❤️🙏

    • @serisaranna
      @serisaranna  6 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති ඔයාට පරිස්සමෙන් සතුටින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @jeongirl1095
    @jeongirl1095 2 ปีที่แล้ว +3

    Woow හරිම ලස්සනය් අය්යගෙ වීඩියෝ හැමදාම වගේ බලනවා ..ඒවගේම හරිම ආසය් Korea එන්න ....🥰✨️🌈️ Be Carefull & Stay Safe Everyday Ayya ❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @sadukumudu5769
    @sadukumudu5769 ปีที่แล้ว +5

    දැක්ක ලස්සනම දේ පින් පොත ජීවිතේ සතුටු වෙන්න තියෙන එකම දේ දවසක .🌻

  • @swarnagamage8693
    @swarnagamage8693 ปีที่แล้ว

    හරිම ලස්සනයි පුතේ දකින්න ලැබිම සතුටුයි

  • @chamalshadweminidwemini5446
    @chamalshadweminidwemini5446 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනවා .පින් පොතනම්.

  • @shirazabdeen8259
    @shirazabdeen8259 2 ปีที่แล้ว +3

    be happy always and stay blessed, good luck, God bless you 🙏🇱🇰
    From Doha Qatar

  • @sajinidilanga4445
    @sajinidilanga4445 ปีที่แล้ว +16

    අද තමයි මුලින්ම බැලුවෙ.මේක දකිද්දී මගෙ BF මතක් වුනා.එයාලත් මේ වගේම තමා කොරියාවේ ඉන්නෙ සහයෝගයෙන් 😍 සුභ පතනවා ඉදිරි වැඩකටයුතු වලට❤️❤️

  • @anurathnayake1251
    @anurathnayake1251 4 หลายเดือนก่อน

    ගොඩාක් සතුටු උනා පුතේ ඔයාගේ වීඩියෝ එක බලලා බුදුසරණයි පුතේ ඔයාට යහපතක්ම වේවා දීර්ගායුශ ලැබේවා පරිස්සමෙන් ඉන්න පුතේ 😘♥️🙏🙏🙏🙏🌷🌹🌷🌹🌷

  • @twofsrilankan7652
    @twofsrilankan7652 ปีที่แล้ว +1

    Harima satutui.pin potha thama godak watinawa.තෙරුවන් සරණයි.

  • @sandunidilrukshi6185
    @sandunidilrukshi6185 2 ปีที่แล้ว +22

    ඇත්තටම මට නම් ගොඩක් ආස හිතුනේ ගේ ඇතුලට වඩා එලියට 😍😍😍 හරිම ලස්සනයි. මාර නිස්කලංකයි 😍 කොන්ඩේ කපන සීන් එක කියද්දි නම් පොඩ්ඩක් හිනත් ගියා 🤭

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +11

      එකනේ කියන්නෙ අපි මේහේ ආවම බාබර්ලා වුනා චෙප්ලා උනා පේනවනේ 😂 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @wihagichami6585
      @wihagichami6585 2 ปีที่แล้ว +1

      Oyawa haunaganna asai

    • @wihagichami6585
      @wihagichami6585 2 ปีที่แล้ว

      Kathakaranna oni

  • @shakilamadushanka1104
    @shakilamadushanka1104 ปีที่แล้ว +8

    ආස හිතෙනවා කොරියාවට එන්න අයියේ 😃

  • @sashiladilrukshi8756
    @sashiladilrukshi8756 3 หลายเดือนก่อน

    ඔයා හරිම පිංවන්ත මනුස්සයෙක් අයියේ .කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා සුබ පතනවා .☺️💖

  • @geetharanjani4412
    @geetharanjani4412 ปีที่แล้ว

    ගොඩක් සතුටුයි පුතේ ඔයාල සියලුම දෙනාට සම්මා සම්බුදු සර්නය් සිතුම් පැතුම් ඉටු වේවා ජය වේවා

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      🥰🥰..තේරුවන් සරණයි පරිස්සමින් ඉන්න

  • @thanukadinal3998
    @thanukadinal3998 2 ปีที่แล้ว +3

    බුදුසරණයි පරිස්සමින් ඉන්න haryma ලස්සනයි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      තේරුවන් සරණයි පරිස්සමින් ඉන්න

  • @RS20223
    @RS20223 2 ปีที่แล้ว +3

    වත්‍ත හරිම ලස්සනයි අයියේ❤️❤️❤️❤️❤️❤️ බුදු සරනයි 😘 පරිස්සමින් ඉන්න ❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤❤

  • @darshanaverathunga8555
    @darshanaverathunga8555 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අයියේ වීඩියෝ එක .. තෙරුවන් සරණයි හැමෝටම...❤️🙏

  • @thamaradissanayaka8029
    @thamaradissanayaka8029 ปีที่แล้ว +2

    සතුටුයි සතුටුයි තෙරැවන්සරණයි පරිසමට කියාගන්න බැරි සතුටක් ආසයි .ජයවෙිවා 💞❤ මාගේ ප්‍රණාමය වෙිිවා 🙏🙏🙏🙏

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි

  • @japanophilediaries6925
    @japanophilediaries6925 ปีที่แล้ว +6

    කොල්ලො ටිකක් සමගියෙන් මෙහෙම ඉන්නව දැක්කම හරිම සතුටු යි. ❤❤❤ good luck මල්ලිල. Keep it up ❤❤

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 💙

  • @dewbaby-qm3ko
    @dewbaby-qm3ko 2 ปีที่แล้ว +6

    අයියා ඔයා මාරම ලකී මොකද ගොඩාක් අය කොරියාවට එන එක සිහිනයක් වෙද්දි ඔයා ඒ හිනෙ ඉක්මනට ලගාකරන් තීනවා Good luck ඔයාට ඒ වගේම ගෙදරත් මාරම ලස්සනයි ගෙදර ඇතුලට වඩා එලියේ තීන නිස්කලංක බව නම් පට්ටයි ❤️❤️❤️✊🙈

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤❤

  • @p_nimsara
    @p_nimsara ปีที่แล้ว

    සුපිරි ..!! දිගටම කරමු 🔥🔥👏👏👏

  • @ranjithabeywikrama4934
    @ranjithabeywikrama4934 ปีที่แล้ว +2

    ඔබ වැනි බුද්ධිමත් පින්වන්ත දරුවෙක් අද සමාජයේ දකින්න ලැබීමත් වාසනාවක්.තෙරුවන් සරණයි ❤

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +55

    අම්මේ හරිම ලස්සනයි ..කට්ටිය එකතුවෙලා උයාගෙන කාල ඉන්නව නේද හරියටම නුවරඑළියේ තියන ගෙදරක් වගේ....❤❤❤❤

  • @hasanthimadushani9622
    @hasanthimadushani9622 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි පුතේ දැක්කම ආශහිතුන ඔයලසියලුමදෙනාට දලදාසමිදුපිහිටයි අදරෙයි ❤❤

    • @anuthraanuthra4946
      @anuthraanuthra4946 2 ปีที่แล้ว

      හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි හැමොටම මන් ඉන්නේ කුවේට් 🥰

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru หลายเดือนก่อน

    ලෝ කෙ කොහෙ ගියත්,
    ලංකාවෙ සිරිත් විරිත්,අමතක
    නොවන එක ගැන ආඩම්බරයි.
    බොහොමයක් ස්තුතියි..❤️, තොරතුරු.ලබා දුන්නාට... තෙරුවන් සරණයි.පරිස්සමට ඉන්න
    සියලු දෙනාම . සම් බුදු සරණයි 🙏

  • @wasantharnjn926
    @wasantharnjn926 ปีที่แล้ว

    Aiye mama ada tamai oyage vidio මුලින්ම බැලුවේ . Godak lassanai.

  • @lakshanidisanayaka7393
    @lakshanidisanayaka7393 2 ปีที่แล้ว +4

    මමත් ඉස්කෝලේ කාලෙ ඉදන්ම පිං පොතක් ලියනවා අයියේ!!! ගොඩක් ආදර්ශමත් ගති ගුණ ඉගන ගන්න පුලුවන් chenal එකක්!!! බුදු සරණයි !!! 🙂

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි