කොරියන් සල්ලි /Korean Money-한국돈

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • කොරියාවේ මුදල් පිලිබදව උනන්දුවක් දක්වන බොහො දෙනාගේ ඉල්ලිම පරිදි මේම විඩියෝ එක තුලින් කොරියාවේ මුදල් භාවිතය පිළිබඳ විස්තරයක් ඔයාලට ගෙන එනවා මම හිතනවා ඔයාලාට මේ විඩියෝ එකෙන් කොරියාවේ මුදල් ගැන හොද දැනුමක් ලබා ගැනිමට හැකිවෙයි කියලා .පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

ความคิดเห็น • 881

  • @s.v.tvlanka8608
    @s.v.tvlanka8608 2 ปีที่แล้ว +118

    මල්ලිගෙන් තමා මං මුලින්ම මේ මුදල් නෝට්ටු දැක ගත්තෙ. බොහොම ස්තූතියි හොඳේ ...

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +14

      ගොඩක් ස්තුතියි ඔයාට අයියෙ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @opbeny4372
      @opbeny4372 2 ปีที่แล้ว +4

      Mat

    • @malithi103
      @malithi103 2 ปีที่แล้ว +4

      ඔයා මේපාර exsam කරා ද

    • @dammikaperera3132
      @dammikaperera3132 ปีที่แล้ว

      @@serisaranna love

    • @Sukkii768
      @Sukkii768 ปีที่แล้ว

      @@serisarannaමාන් එකක් වොන් 10,000යිද? එතකොට වොන් 90,000,000 හොයන්න පාර්ට් ටයිම් එකක් කරලා කොච්චර කල් යනවද?

  • @malshangamage8960
    @malshangamage8960 ปีที่แล้ว +35

    අයියා හින්දා තමයි මන් මෙ කොරියන් මුදල් ගැන දැන ගත්තෙ ..... ගොඩාක් ස්තූතී .. ආදරෙයි ගොඩාක්. ❤️, තෙරුවන් සරණයි 🙂

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      🥰🥰

    • @sapnashehari9130
      @sapnashehari9130 11 หลายเดือนก่อน

      වීඩියෝ ගොඩක් තිබ්බත් ඔයාගෙ වීඩියෝ විශ්වාසෙන් බලන්න පුලුවන්

  • @lakmalipadipperuma8475
    @lakmalipadipperuma8475 2 ปีที่แล้ว +45

    කොරියාව ගැන ඉගන ගන්න අයට ගොඩක් හොදයි ඔයා කරන හැම විඩියෝ එකක්ම 🇰🇷නියමයි✨️✨️✨️✨️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤️

  • @aheshierangika786
    @aheshierangika786 ปีที่แล้ว +12

    කොරියාව ගැන ගොඩක් දේවල් ඔයා නිසා දැන ගත්ත අයියෙ ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න බුදු සරණයි දෙවි පිහිටයි ❤❤❤❤❤❤

  • @thishensenehas566
    @thishensenehas566 2 ปีที่แล้ว +13

    නිහතමානී පුද්ගලයෙක් . ජයවේවා ඔබට 👍

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @malkisawmya2970
    @malkisawmya2970 2 ปีที่แล้ว +9

    Thank You Aiye....ගොඩක් වටින වීඩියො එකක්... මමත් කොරියාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ..... ඔයාගෙ විඩීයෝ ගොඩක් ලොකු උදවුවක් වෙනවා.....තවත් මේ වගේ විඩියෝ ගේන්න..... ජේසු පිහිටයි!💜️

  • @kruwanj8558
    @kruwanj8558 2 ปีที่แล้ว +38

    අම්මෝ සුද්දා ලස්සනයි මචං 💙🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +8

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න වස්තු ආදරේයි ❤❤

  • @naveendeshanayaka2945
    @naveendeshanayaka2945 2 ปีที่แล้ว +12

    ආසාවෙන් බලගන ඉදියේ මේ විඩියෝ එකක් එනකල් ❤❤

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට

  • @riyalk8715
    @riyalk8715 2 ปีที่แล้ว +9

    කොරියාවට එන්න අදහසක් නෑ.ඒත් බලනවා🤩
    බුදු සරණයි !

    • @nitashplusa3128
      @nitashplusa3128 2 ปีที่แล้ว +1

      ow aniwaren

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

    • @gayansamudaya857
      @gayansamudaya857 ปีที่แล้ว

      ඔයාමොකදකරන්නෙ

  • @ranagopi8944
    @ranagopi8944 2 ปีที่แล้ว +14

    කොරියාවේ යන්න ඉන්න අයට ගොඩක් වටිනවා නියමයි යාලු

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට අයියෙ

  • @HorrorGaming476
    @HorrorGaming476 2 ปีที่แล้ว +16

    Thank you අයියා ❤ ගොඩක් වටින දේවල් කියලා දුන්නා, මමත් ගොඩක් ආසාවෙන් බලන් ඉන්නේ කොරියාවට එන්න ☺️❤

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් එන්න පුලුවන් පාඩම් කරන්න හොදට

  • @chathuramaduwantha6185
    @chathuramaduwantha6185 2 ปีที่แล้ว +6

    අහන් ඉන්න ආස විදියට කතා කරනෝ මාරම ලස්සනයි බ්‍රෝ.♥️😎

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @bntoursing
    @bntoursing 2 ปีที่แล้ว +5

    බොහෝම ස්තූතියි .කොරියන් සල්ලි ගැන දැන ගත්තා .ජයවේවා මල්ලි බුදු සරනයි දෙවි පිහිටයි ඔයාට 🙏🙏👍🌷

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට අයියෙ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @thusithanandani2772
    @thusithanandani2772 2 ปีที่แล้ว +5

    පුතේ ඔයාගේ ව්ඩියෝ එක බලන්නෙ මම මෙ ලගදි ඉදලා ලස්සනයි අපි නොදන්න දෙවල් අපිට පෙන්වාට,පරිස්සම්න් ඉන්න බුදු සරණයි ,🙏🙏👍❤

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි😊💙

  • @navindunadushan
    @navindunadushan ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි සහෝ.. නොදන්න දේවල් ගැන කියලා දෙන එක හදවතින්ම අගය කරනවා. ජය වේවා.. තෙරුවන් සරණයි ♥️🤜🤛🙂💪

  • @Adithya_ishan
    @Adithya_ishan 2 ปีที่แล้ว +7

    අඩෝ නැගලා එන චැනල් එකක් මේක නවත්තන්න එපා අයියා❤️.එදා දැක්කේ සබ් 5k දැන් 17k ගැම්මක්❤️ ✌️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ❤❤ ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @deepikahabaragoda2641
    @deepikahabaragoda2641 2 ปีที่แล้ว +4

    මල්ලි ඹයා හොදට teacher කෙනෙක් වගේ කියලා.හරිම සතුටුයි.බුදු සරණයි මල්ලි ඹයාට

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @chamodyadasangith5889
    @chamodyadasangith5889 2 ปีที่แล้ว +8

    ඉක්මන් තවත් ලස්සන විඩියා එකක් ඕන අයියෙ 👍 අපි හිතනව අයිය හොදින් ඇති කියල

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      වැඩ අනේ හොදයි ඉතිම් ඔයත් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @chamodyadasangith5889
      @chamodyadasangith5889 2 ปีที่แล้ว +2

      @@serisaranna තෙරුවන් සරණයි අයියෙ

  • @shani7766
    @shani7766 2 ปีที่แล้ว +5

    Korean money ගැන මේ video එකෙන් තමා දැනගත්තෙ ඉස්සරෝම.Thank you අයියේ😍❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @ishanihemalatha1834
    @ishanihemalatha1834 2 ปีที่แล้ว +10

    වැදගත් තොරතුරු ගොඩක් කියලා දුන්නා thanks අයියේ

  • @Lankanincalifornia.
    @Lankanincalifornia. 2 ปีที่แล้ว +7

    ටිකක් පරක්කු වෙන්නෙ ඔයාගේ වීඩියෝ සම්පූර්ණයෙන් බලන්න ඕන නිසා මල්ලි ජයවේවා !!! ❣️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට අයියෙ ඔය විඩියෝ එකේ කැම ටික ඔයාවගේ කන්න හිතුනා විඩියෝ කරන්න බැවගේ අයේ දැම්මේ නැ අනේ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @sadunkumara4943
    @sadunkumara4943 2 ปีที่แล้ว +4

    වීඩියෝ එක හරිම ලස්සනයි. කෑමත් රස පාටයි. ඒ සල්ලි හරිම ලස්සනයි .❤️❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @buddhikaanjali1564
    @buddhikaanjali1564 ปีที่แล้ว +4

    එකනම් ගොඩක් වටින vedio එකක්...ගොඩක් ස්තුතියි යාලුවා...පරිස්සමින් ඉන්න...තෙරුවන් සරණයි ඔයාට 🙏🙏🥰

  • @chathu6836
    @chathu6836 2 ปีที่แล้ว +5

    මේ video එක මාර විදියට වටිනවා අයියේ thank you 🇰🇷🇰🇷👌👌👌🥰🥰🥰🥰

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @RanasingheP123
    @RanasingheP123 2 ปีที่แล้ว +6

    ආසම රටක්,පරිස්සමෙන් ඉන්න අයියා.❤️❤️,තව වීඩියෝ ඔනි ඉස්සරහට

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @dunuhappiness1612
    @dunuhappiness1612 2 ปีที่แล้ว +2

    නියමයි යාලුවා දිගටම රැදි ඉන්නවා ජයවේවා

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @Shamodimahagodage
    @Shamodimahagodage 2 ปีที่แล้ว +2

    බුදු සරණයි අයියේ...ලස්සනයී....පරිස්සමෙන් ඉන්න....

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @buddhininilakshi2644
    @buddhininilakshi2644 2 ปีที่แล้ว +14

    Oh! Great video as always aiya. Amazingly done and good job. Study hard.Thank you for explaining things very clearly. Stay safe and be healthy. Theruwansaranaiiii! aiye.

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      Thank you so much පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @pathtv3982
    @pathtv3982 2 ปีที่แล้ว +8

    නියමයි අයියේ වැදගත් වීඩියෝවක් ගෙනාවට ස්තූතියි ❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න

  • @hasaradesilva1954
    @hasaradesilva1954 2 ปีที่แล้ว +3

    මේ වීඩීයෝ එක නම් සුපිරී අයියේ🥰 ❤️මාරම ආසාවෙන් මේක බැලුවේ .තව වීඩියෝ ඔනේ.ඔක්කොම බලනවා මරූ පරිස්සමින් ඉන්න. තෙරුවන්සරනයි 🙏 ☸️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤

  • @s.v.tvlanka8608
    @s.v.tvlanka8608 2 ปีที่แล้ว +36

    නෝට්ටු හතරයි, කාසි හතරයි ....
    කෑම ටිකට වැඩි ගානක් ගියෙ නෑ නේද ..
    ඔක්කොමත් හරි කෝටු දෙකෙන් කන එක තමයි අවුල...😀😀

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +3

      😊😊 ගොඩක් ස්තුතියි ඔයාට අයියෙ

    • @saumya4820
      @saumya4820 ปีที่แล้ว

      😁😁😁😁😁

  • @mmds7107
    @mmds7107 ปีที่แล้ว +1

    මේ ලගකදි තමයි මල්ලිගේ. Video බැලුවේ ❤ තෙරුවන් සරණයි මල්ලි ඔයාට❤

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰

  • @imagines7231
    @imagines7231 2 ปีที่แล้ว +1

    මාත් ඉයේ බලන්න ගත්තේ විඩියොස් ඇත්තටම නියමයි..❤️❤️❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 2 ปีที่แล้ว +10

    අද ටිකක් අසනීපෙන් වගේ දැනුනා. ඔයා හොඳින් නේද මල්ලියෝ.. තෙරුවන් සරණයි..🙏💞💞

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +7

      අක්කා විතරයි එක දැක්කෙ අක්කා සිතලයි මෙහේ මගේ ඔලුව රිදෙනවා සිතල වැඩි නිසා ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @RangiriSanctuary8008
      @RangiriSanctuary8008 2 ปีที่แล้ว +4

      @@serisaranna අනේ ගොඩක් දුක හිතුනා මල්ලියේ. තෙරුවන් සරණින් ඉක්මනට සුවපත් වේවා. ඔයත් පරිස්සම් වෙන්න මල්ලියා..

    • @shanukeeimasha6060
      @shanukeeimasha6060 ปีที่แล้ว

      Ikmanatama hoda wenna🥲🥲😊😪

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 2 ปีที่แล้ว +5

    වීඩියෝව හරිම ලස්සනයි..කෑම හරිම පිරිසිදුවට පිලිවෙලට තියෙනවා නේ..

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ❤❤ ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @janithanjula2968
    @janithanjula2968 2 ปีที่แล้ว +4

    ඔයගේ වීඩියෝ සුපිරි..හදවතින්ම සුබපතනවා ඔයාට අයියේ❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @shash8883
    @shash8883 2 ปีที่แล้ว +9

    Class ekenuth leave wela video eka balanna awe aiye😁😂❤️ee tharamatama pissu wetila inne channel ekata😋💙video ekak danakan balagena hitiye aiye❤️ godak wedagath video ekak☺️💜

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @chamodyadasangith5889
    @chamodyadasangith5889 2 ปีที่แล้ว +14

    අයියෙ මම හරිම කැමතියි කොරියාවෙ සිරිත් විරිත් සල්ලි රට වටෙ යන්න බලන්න භාෂාව කතා කරන හැටි අහන්න මම හරිම කැමතියි ඉතින් මම ඒ හැමදෙම ඔයාගෙ චැනල් එකෙන් තමයි අපිට දෙන්නෙ මම ඒව බලන්නෙ හරිම ආසාවෙන් අනිත් අයගැනනම් මම දන්නෙ නැ මට නම් ඒක මාරම දෙයක් තමයි අයියෙ බොහොම ස්තූතියි අපිට මෙය පෙන්නනවට තෙරුවන් සරණයි අයියෙ ඔයාට ආදරෙයි පරිස්සමින් ඉන්න ♥️♥️♥️✋✋✋

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤

    • @chamodyadasangith5889
      @chamodyadasangith5889 2 ปีที่แล้ว +2

      @@serisaranna අයියෙ මම කැමතියි කොරියාව ගැන දැන ගන්න කමක් නැත්තම් ඔයාගෙ වට්ස්ඇප් නම්බරෙ එවන්නද දැනගන්න කරුනු ටිකක් තියනව කරදරයක් නැත්තන් දෙනවද

  • @sakunthalachandrasekara1371
    @sakunthalachandrasekara1371 2 ปีที่แล้ว +2

    Supiri video ekak... jayawewaaaa.... ada lassana wela wage wenadata wadaa😍😍😍

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      😮😮 නැවා මම 😂

  • @nsbonsai3000
    @nsbonsai3000 2 ปีที่แล้ว +2

    සුබ උදෑසනක් වේවා 🌹,,,,, වටින විඩීයෝ වක් ස්තූතියි මල්ලි යො

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      අක්කා ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @kavihomerecipes
    @kavihomerecipes 2 ปีที่แล้ว +2

    නියමයි හොදේ ජය වේවා 👍👍👍👍

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා

  • @sithiya__x
    @sithiya__x ปีที่แล้ว +4

    අයියේ ඔයාගෙන් තමා කොරියාව ගැන හොදටම දැනගත්තේ තව ටිකක් කොරියන් subtitles එක්ක යනවද ගොඩක් හොදයි ඒක ඉස්සරටත් මේ වගේ වීඩියො කරන්න ලැබේවා පරිස්සමෙන් ඉන්න❤️😍

  • @subashisamuduni8633
    @subashisamuduni8633 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි අයියා ඔයාට ලස්සන වීඩියෝ ගේනවට..❤❤ පරිස්සමින් ඉන්න අයියා...😍😍😍

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @BTSARMY-be1op
    @BTSARMY-be1op 2 ปีที่แล้ว +6

    ලස්සනයි අයියේ ❤පරිස්සමෙන් ඉන්න.

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @sariyanisariyaniy9706
    @sariyanisariyaniy9706 ปีที่แล้ว +2

    ඔයා ගොඩාක් දෙවල් කියලා දෙනවා හොදට තෙරෙනවා අයියෙ මගෙත් ආසම හිනෙ කොරියන් එන්න අයියෙ ඔයා පරිස්සමෙන් ඉන්න බුදු සරනයි ❤️❤️❤️🥰

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි

  • @SihinaPiyapath
    @SihinaPiyapath 2 ปีที่แล้ว +2

    නියමයිනේ ඒකනම් සුපිරි හොදේ ජයවේවා 🥰👍

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට අයියෙ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @rashutv2374
    @rashutv2374 2 ปีที่แล้ว +1

    My first comment 😍💜 lassanai video eka

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @madushanimadushani1179
    @madushanimadushani1179 2 ปีที่แล้ว +3

    එල 👍 කොරියන් මුදල් දැක්කේ අද තමයි ........

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      😊❤ ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @sashinisithara1705
    @sashinisithara1705 2 ปีที่แล้ว +4

    ගොඩාක් වටින වීඩියෝ 1ක්.ස්තූති අයියේ

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න

  • @ranithavenuraka3788
    @ranithavenuraka3788 2 ปีที่แล้ว +1

    Oya hari hodai aiye thank you oyaage videos walata පරිස්සමෙන් inna bye 😊😊👋❤️😊😊

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @ashantharaka9391
    @ashantharaka9391 2 ปีที่แล้ว +3

    අයියා නිසා ගොඩක් දේවල් දැන් දන්නවා...බුදු සරනයි දෙවි පිහිටයි පරිස්සමින් ඉන්න අයියේ

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට 😊 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @senkadagala9805
    @senkadagala9805 2 ปีที่แล้ว +4

    Watina wisthara ... Sthuthiyii Godak...
    11.15Mins No SKIP FULLY PLAYED …. 👍🏼

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ❤❤❤😊 thanks

  • @nethmitheekshana1312
    @nethmitheekshana1312 2 ปีที่แล้ว +10

    දැන් ඉතින් අයියාගේ vedio වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ 😍🤩🇱🇰🇰🇷

    • @NidukaAyeshan
      @NidukaAyeshan 2 ปีที่แล้ว +2

      අපිත් ඒම තමා 😁

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ❤❤😊

  • @Apeheena
    @Apeheena 2 ปีที่แล้ว +1

    සුපිරි වීඩියෝඑකක් සහෝදරයා.

  • @yasodarajeewanthi1999
    @yasodarajeewanthi1999 2 ปีที่แล้ว +2

    ලස්සනයි අයියා ගොඩාක් පරිස්සමින් ඉන්න 😷 💖💖💖💖

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @yasodarajeewanthi1999
      @yasodarajeewanthi1999 2 ปีที่แล้ว

      ❤️❤️🥰

  • @bagyawickramarathna3002
    @bagyawickramarathna3002 ปีที่แล้ว +1

    මල්ලි ඔයාගෙ විඩියෝ බලන්න හරි කැමති , අපේ බබාලා ත් , ර්ටේ විස්තර දැන ගන්න , ස්තුති ඔයාට විස්තර කියනවාට, බුදු සරණයි

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි 🥰🥰

  • @saumya4820
    @saumya4820 ปีที่แล้ว

    මල්ලී...ලස්සනටම කතා කරනව ඔයා...හැම වීඩියෝ එකක්ම බලනව..කමෙන්ට් කරනව...නියමයි ආ

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි පරිස්සමින් සතුටින් ඉන්න තේරුවන් සරණයි

  • @vihanga2814
    @vihanga2814 2 ปีที่แล้ว +2

    Api hodin innawa aiye oyath hodin inn❤❤jay wewa parissamin

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      පරිස්සමෙන් ඉන්න ගොඩක් ස්තුතියි ඔයාට තෙරුවන් සරණයි

  • @Techsithuvas
    @Techsithuvas 2 ปีที่แล้ว +3

    දිගටම video ගේමු අයියා,බුදුසරණයි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට මල්ලියා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @PansinduGanganath
    @PansinduGanganath 10 หลายเดือนก่อน

    ඔයා මෙ කරන දෙ හුගක් වටිනවා අයියෙ කොරියාවට එන්න ඉන්න අයට මෙවා හුගක් වැදගත්❤️

    • @serisaranna
      @serisaranna  9 หลายเดือนก่อน

      🥰🥰

  • @maleedesilva6061
    @maleedesilva6061 2 ปีที่แล้ว +2

    සුබ දවසක් වේවා නියමයි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @shanlakmal6778
    @shanlakmal6778 ปีที่แล้ว +3

    අයියේ සුපිරි..මේ දවස් වල කොරියාවට එන්න අපි ෆූල් ගේමේ ඉන්නේ පාඩම් කරලා ..ඔයාගෙන් ගොඩක් දෙවල් ඉගන ගත්තා ජය වේවා❤️

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      සුබ පතනවා හොදට පාඩම් කරලා exam ලියන්න අනිවාර්යයෙන් පුළුවන් 🥰

  • @sachinimadusha8245
    @sachinimadusha8245 2 ปีที่แล้ว +3

    මමත් තව අවුරුදු 3 න් එනවා . තාම 15 නේ ඒකයි .. පරිස්සමෙන් ඉන්න ❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      එනම් හිමිට හිමිට කොරියන් ඉගන ගන්න දැන්ම ලේසී එන්න

    • @sachinimadusha8245
      @sachinimadusha8245 2 ปีที่แล้ว +3

      @@serisaranna Thanx අයියේ . මං දැනටමත් කොරියන් භාෂාව ඉගෙන ගන්න ගමන් ඉන්නෙ .. ❤️ ඉක්මනට එන්නවා මං . පරිස්සමෙන් ඉන්න ❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +2

      @@sachinimadusha8245 eka hodai අනිවාර්යයෙන් එන්න පුලුවන් oyata ❤

    • @sachinimadusha8245
      @sachinimadusha8245 2 ปีที่แล้ว +2

      @@serisaranna ඔයා ඉන්නෙ soul වලද . මං එන්නෙ රැකියාවක් කරන්න .. soul ගොඩාක් ලස්සනයි නේද අයියේ 🥰🥰

  • @EppawalaTv
    @EppawalaTv 2 ปีที่แล้ว +1

    ජය වේවා මල්ලි තෙරැවන් සරනයි පලිස්සමින් ඉන්න ❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @sl1627
    @sl1627 2 ปีที่แล้ว +4

    නියමයි 👌👌👌❤❤ තවත් දිනෙන් දින දියුණු වේවා...ජයවේවා 🙏🙏

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @babyakka
    @babyakka 2 ปีที่แล้ว +3

    බෙගොන්෴෴෴෴෴෴සින්කොන්෴෴ටිකක් මුහුදට දාන්න, මම මෙහෙන් ගන්නම්..❤️❤️ ආදරෙයි හැමදාම …තව තවත් ඉදිරියට යමින්..අලුත් දේවල්….දාන්ඩ,,,❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @user-ns7sw6bs8b
    @user-ns7sw6bs8b 2 ปีที่แล้ว

    මම දන්න විදිහටකොරියාවෙ තුන්වෙනියට ලොකුම නෝට්ටුවෙ ඉන්න මාස්ටර් ඊ තමයි ශින් සයින්දම් ආර්යාවගේ පුතා කොන්ෆියුසියස් දහම ඉතා හොඳින් හදාරලා කොරියානු අධ්‍යාපන ක්‍රමය තුළ විශාල වෙනසක් සිදු කරපු කෙනෙක් ඒ වගේම මෙතුමා බුදු දහම පවා හදාරලා තියෙනවා

  • @user-du1ph8nz2i
    @user-du1ph8nz2i ปีที่แล้ว +1

    අයියා නිසා ෙකාරියාව ගැන ෙගාඩක් ෙද්වල් දැන ගත්තා ෙගාඩක් ස්තුති❤

  • @charukachathumantha8164
    @charukachathumantha8164 2 ปีที่แล้ว +1

    සුපිරී මචන්. අහම්බෙන් සෙට් වෙලා දැන් Video එකක් එනකම් මග බලන් ඉන්න චැනල් එකක්❤️‍🔥

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

  • @chamaraudagedara3486
    @chamaraudagedara3486 2 ปีที่แล้ว +3

    Ek maru aiyyee😁😁❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @ishanimaheshika8342
    @ishanimaheshika8342 10 หลายเดือนก่อน

    මේ වීඩියෝ එකනම් ඇත්තටම ගොඩාක් වැදගත් ....Thank u...😊

    • @serisaranna
      @serisaranna  8 หลายเดือนก่อน

      🥰🥰

  • @chamidu687
    @chamidu687 2 ปีที่แล้ว +2

    Supirima video ekak brother 😍❤️

  • @Hashara..sasanjana
    @Hashara..sasanjana 2 ปีที่แล้ว +1

    අදත් ආවා මගෙ හීනෙට්

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @kkdelishiyanishadan7724
    @kkdelishiyanishadan7724 2 ปีที่แล้ว +2

    ස්තූතියි අයියේ ඉතිහාසය දෑනගත්තා

  • @ps3075
    @ps3075 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි video එක ....තවත් ලස්සන videos කරන්න ......සුභ පතනවා....පරිස්සමින් ඉන්න....👍

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @randikaranasingha4238
    @randikaranasingha4238 2 ปีที่แล้ว +3

    Video eka patta 😍❤️

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @TSW-go2wd
    @TSW-go2wd 2 ปีที่แล้ว +2

    සබ් කරා අයියා ....හැම වීඩියෝ එකක් ම බලනෝ...👍👍👍

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මල්ලියා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @gangathushari3295
    @gangathushari3295 ปีที่แล้ว

    හරිම ලස්සනයි
    මෙ විඩියෝ එක bs පරිස්සමෙන් ඉන්න

  • @pinidumalithrajapaksha5157
    @pinidumalithrajapaksha5157 ปีที่แล้ว +3

    මෙ වගෙ දෙවල් අපට පෙන්නවට ,ගොඩක් වටිනවා,

  • @maleeshasanju217
    @maleeshasanju217 ปีที่แล้ว

    කොරියාව ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ ඔයාගෙ video බලලා තමා අයියේ😌

  • @geethmasenuri6077
    @geethmasenuri6077 2 ปีที่แล้ว +2

    අදත් වටිනා වීඩියෝ එකක් .👌🤷

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @TOL.ff2011
    @TOL.ff2011 2 ปีที่แล้ว +1

    මම O/L කරන්න ඉන්නේ පාඩම් කරන්න කලින් අයියගේ විඩියෝ එකක් බලලා පාඩම් කරනවා. මාර ගැම්මක් එ්ක

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      කොම හරි කමක් නැ හොදට exam කරන්න ඔනේ හොදේ ..පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

    • @TOL.ff2011
      @TOL.ff2011 2 ปีที่แล้ว

      @@serisaranna හරි අයියා 👌

  • @bashiallinone2933
    @bashiallinone2933 2 ปีที่แล้ว +2

    thank you very much
    godak watinawa mey wage video
    hoda pahadili vistharayak
    subama suba dawasak

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි අයියෙ

  • @sadasikitchen882
    @sadasikitchen882 2 ปีที่แล้ว +1

    නියමයී ජයවේවා යාලු

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

  • @nilukarajitha137
    @nilukarajitha137 ปีที่แล้ว +1

    Mallige video balala math den dewal tikak danno wage ela ela super malayoooo teruwan saranai parisamata enna

    • @serisaranna
      @serisaranna  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න අක්කා තේරුවන් සරණයි 💙

  • @srilankanbuddismgril2214
    @srilankanbuddismgril2214 2 ปีที่แล้ว +2

    Wow aiye niyamai theruvansaramai.

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ❤😊ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤❤

  • @pasindu_sandeepana
    @pasindu_sandeepana 2 ปีที่แล้ว +1

    Supirima aiya ❣️💪🏻

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @DNSC
    @DNSC 2 ปีที่แล้ว +4

    අදමයි මම ඔය මුදල් නෝට්ටු ගැන දැනගත්තේ 😁

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @kamalperera3454
    @kamalperera3454 2 ปีที่แล้ว +7

    අඩේ කොල්ලො ආසම එකක් බලමු බලමු

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි

  • @udaraudara3412
    @udaraudara3412 2 ปีที่แล้ว

    සුපිරි අයියේ . බොරින් නැ වීඩියො එක නියමයි.

  • @ramyadamayanthi1813
    @ramyadamayanthi1813 2 ปีที่แล้ว +5

    Thank you very much brother ❤️

  • @sfggvg70
    @sfggvg70 ปีที่แล้ว +1

    අයියට බුදු සරනයි පරිස්සමින් ඉන්න 🤗❤️

  • @devika6452
    @devika6452 2 ปีที่แล้ว +2

    මල්ලියා මම බලන ගමන්

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට අක්කා

  • @aluthwagawa2085
    @aluthwagawa2085 2 ปีที่แล้ว +1

    නියමයි යාලුවේ

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @janakabasnayaka292
    @janakabasnayaka292 2 ปีที่แล้ว +3

    අද වීඩියෝ එකත් සුපිරියි . හිම වැටෙන වීඩියෝ එකකුත් දෙන්නකෝ. ප්ලීස් . 👍👍👍😓

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ඉස්සරහට ගේනවා හොදේ පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ❤❤

  • @Chamalk
    @Chamalk 2 ปีที่แล้ว +1

    Niyamaii Good

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      වස්තු කොමද අයියෙ

  • @korean_pro
    @korean_pro 2 ปีที่แล้ว +1

    දවසක කොරියාවට ආවොත් ඒ ඔයා නිසයි අයියේ 😍💖

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් සතුටුයි 🥰 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි

  • @nilushikaadhikari2210
    @nilushikaadhikari2210 2 ปีที่แล้ว +2

    shaaa shok ane ahmbn dkke aiye 🤗 👍👍👍prssmn inn

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @kasunaththanayaka9466
    @kasunaththanayaka9466 2 ปีที่แล้ว +2

    සා....වාව් shoooi...එන්න හිතෙනවා ඔහේ😇

  • @tamarapeiris9314
    @tamarapeiris9314 2 ปีที่แล้ว +2

    Beautiful video

    • @serisaranna
      @serisaranna  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔයාට පරිස්සමින් ඉන්න තේරුවන් සරණයි