Love කරන කෙල්ලො කොල්ලන්ට චොක්ලට් 🍫 || Supermarket Vlog || පාලු දූපතේ වික්‍රම 11 || BINARIO12

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • #binario12 #supermarket #dailyvlog
    ✅Don't forget to Subscribe our channel
    / @binario12
    ✅Follow us on Instagram
    / binario_12
    🎥eqipement
    Sony alpha 7R iii
    Iphone 11 Pro
    GoPro MAX
    ☮️💟
    Travel more
    Love better
    Hate less

ความคิดเห็น • 783

  • @shaniayesha335
    @shaniayesha335 2 ปีที่แล้ว +112

    Supermarket vlogs වලට ආස මං වගේ තවත් අය ඉන්නවද... 🥰😍❤️❤️❤️❤️
    Much love b12 family 😘😘😘

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      Love you 😍

  • @sachinitharuka9091
    @sachinitharuka9091 2 ปีที่แล้ว +29

    චිරා අයියට වචනත් පැටලෙනවා😁අධ්‍යාත්මික සුවය උපරිමයෙන් විඳල වගේ🤭ආදරෙයි B12 🤗❤️

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +2

      💕💕💕

  • @tharindusaranga6971
    @tharindusaranga6971 2 ปีที่แล้ว +147

    විබාහගෙ ලියලා එන ගමන් බස් එකේ ඉදන් ආද්‍යාත්මික සුවය විදිනවා 🤩🤩

    • @dulanjalirashmila95
      @dulanjalirashmila95 2 ปีที่แล้ว +10

      Math exam liyala awa witharaii...adanm sathutui apu gamn video ekaii....exam ekath lesii..🤩

    • @RandimaMaleesha
      @RandimaMaleesha 2 ปีที่แล้ว +1

      😅😅😅

    • @piyumibagya7555
      @piyumibagya7555 2 ปีที่แล้ว

      Mn nam re free eka balanawa

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +7

      Niyamai ❤️

    • @gamingoneshot2512
      @gamingoneshot2512 2 ปีที่แล้ว

      Mamanm okkoma subjects iwara wela ada free eke balanne

  • @__________9576
    @__________9576 2 ปีที่แล้ว +20

    මේ වීඩියෝ එකත් වෙනද වගේම එනකම් බලන් හිටියෙ පුදුම ආසාවෙන් ඉවසිල්ලක් නැතුව හිටියෙ much love අයිය & අක්ක මේ විදියෙ ලස්සන වීඩියෝ දානවට ❤️❤️❤️

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      Love you 😍

  • @AYATHMIbtsarmy
    @AYATHMIbtsarmy 2 ปีที่แล้ว +4

    අනේ මම ගොඩක් අාසයි super market vlog වලට
    thanks වීඩියෝ දානවට
    හැමදාම අාදරෙයි b 12 ❤❤❤
    මම කවදාවත් නොබලන් නැති you tube channel එකක් ඉස්සරහටත් එහෙමම තමා

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      Much love 💕

  • @sethsandesh
    @sethsandesh 2 ปีที่แล้ว +25

    Hot chocolate එකක් බොන ගමන් චොකලට් video එක බලන මම 😌❤️‍🔥 අධ්‍යාත්මික සුවය ultra proooo max ✌️💕😋
    Love you B12 fam 🥰
    € 85 ත් 90ත් අතර ඇති bill eka 🤔😌
    19:44 "තරංගයි ප්‍රියතයි ඇහැ බලනො" 😅
    20:32 ඒක pears තමයි. Italy වලින් Pera කියන්නෙ english වලින් pears කියන එකට ( සිංහලෙන් පෙයාර්ස් ) ✌️🍐💕 නදී අක්ක හරි
    Cocacola බොන්න එපා හත්තිලව්වේ තොපි දෙන්නට කිව්වට අහන්නෙම නෑ 😒

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +2

      Much love ❤️ hodatama video eka awadanen balala ❤️❤️❤️

    • @sethsandesh
      @sethsandesh 2 ปีที่แล้ว

      @@Binario12 hahaha නැතුව නැතුව ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර බලනො හොදට 🤭🥰

  • @GimaaX
    @GimaaX 2 ปีที่แล้ว +8

    ඊයේ රෑ මතක් උනා Supermarket Vlog එකක් ගෙනාවේ නෑ කියලා ❤👉👈
    Travel more
    Love better
    Hate less
    Much Love B12 Family ❤

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      Ekane kiyanna 😂❤️

  • @maleeshahashadari8311
    @maleeshahashadari8311 2 ปีที่แล้ว +10

    Supermarket vlogs නම් අම්මෝ 😍🥺 ඒවගේ තියෙන දේවල් මෙහෙ නෑනේ 🥺තව supermarket vlogs ඕනේ😍😍
    Much love B12💗💗 A D D I C T E D

  • @gamithkavishka8520
    @gamithkavishka8520 2 ปีที่แล้ว +54

    "හොදට love කරන්න ඕනා මගෙ නංගිලා මල්ලිලා දුවලා පුතාලා" චිරා අයියා තමයි හොදටම කියන්නේ 😂❤️🎉🥳

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +5

      Aniwaryenma 😂❤️

  • @tinkerbellfairy2740
    @tinkerbellfairy2740 2 ปีที่แล้ว +84

    කවදාහරි ඔය දෙන්නා හම්බවෙලා සෙල්ෆි එකක් අරගන්න එක මගේ හීනයක්😍....ආදරෙයි ඔයාලා දෙන්නටම ❤️❤️

  • @kavindijayasundara2918
    @kavindijayasundara2918 2 ปีที่แล้ว +8

    පීස් behind the sence ටිකක් දාන්නකෝ....🙆

  • @vinuthisasithya3014
    @vinuthisasithya3014 2 ปีที่แล้ว +14

    අම්බෝ චිරා අයියා😁😁😁😁 හොදට ලව් කරන්නොනෙ🙈මගෙ නන්න්ගිලා මල්ලිල🙈දුවල් පුතාලා☺🙈ශොයි අනේ ඔයාලා දෙන්න ..ලව් යූ☺️

  • @thathsaranililanki2672
    @thathsaranililanki2672 2 ปีที่แล้ว +27

    ඔයාලා දෙන්නා එනකන් දැන් මේ ඔයාලා last year එකේ කරපු එල්බා super market vlog ekak බල බල හිටියේ 🙃❤️ love you dennatama ❤️

  • @nuwanhasindu
    @nuwanhasindu 2 ปีที่แล้ว +8

    B12ලගේ සුපර්මාකට් කියන්නේ අධ්‍යාත්මික සුවය ❤️. දකුණු bro big fan || චිරන්තන අයියා , නදී අක්කා & B12 family ❤️🇱🇰💪

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 2 ปีที่แล้ว +1

    එල්බා සුපර් මාර්කට් කියන්නෙම
    ආධ්‍යාත්මික සුවයක්..
    එල්බා වටේ යන ලංකාවේ ගැන්සියට ජය වේවා ...
    අලුත් අලුත් දේ කරන්න ලැබේවා..
    ලස්සන ලස්සන තැන්වලට යන්න පුලුවන් වේවා...
    අමුතු අමුත් කෑම බීම දැක බලාගන්න පුලුවන් වේවා..
    හැමදාමත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ලැබේවා..
    බිනාරියෝ 12💕💕💕
    නදී, ප්‍රියතා, චිරා අයියා, තරංග අයියා හැමෝටම ජය වේවා 💕💕💕❤️❤️❤️❤️

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      Love you so much ❤️

  • @theepicshow7007
    @theepicshow7007 2 ปีที่แล้ว +3

    කොල්ලට වැදිලා ඉන්නේ...හ්හ්.... අමාරුවෙන් control කරන් ඉන්නවා... සුපිරී.... ආදරෙයී.... ❤️❤️😍😍😘😳

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      Ahahah 😂❤️

  • @ravidiekanayaka2625
    @ravidiekanayaka2625 2 ปีที่แล้ว +5

    මං ආසම category එකක් තමයී super market vlog කියන්නේ... ❤💗🙈😊 අම්මොහ් ආසයී ඔයාලගේ ආතල් වලට... මේක නම් පිස්සුවක් අනේ... ගොඩාක් Thank You අයියා & අක්කා...💗🙈❤🙈🙈🙈🙈🙈
    චිරා අයියගේ presenting තමයි මරු.... stay safe akki & aiyaaa💓 පරිස්සමෙන් inna ඔයා 4 දෙනාම.. ප්‍රියතා අක්කි නම් cute අනේ... ගොඩාක් පිං අපිට මේ vibe එක දෙනවට ❤❤❤💯😁😊🙈🙈🙈🙈🙈 Much Love U All 😊🙈🙈❤

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      Love you so much ❤️

  • @Dimuthu_Captures
    @Dimuthu_Captures 2 ปีที่แล้ว +3

    හේතුවක් දන්නේ නෑ බිනාරියෝලාට ඇබ්බැහි වෙලා..❤️😍😍😍😍

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      Love ❤️

  • @whitegossip8691
    @whitegossip8691 2 ปีที่แล้ว +8

    Super market vlogs කියන්නෙ තවත් වෙනවම ආතල් එකක්.
    අම්මෝ....❤️🤍💙

  • @tharushikakaumadee6550
    @tharushikakaumadee6550 2 ปีที่แล้ว +9

    ආද්‍යාත්මික සුවය 🥵 Supermarket vlog වලටත් මං මාරම ආසයී 😍..ඩෝනට් එකේ ලොකු 😅 කමු අපි කමු.. නදී අක්කි දැන් ජම්බෝලයක් වගේ වෙනෝ කාලම 🙈😘 love you 🫂🌎❤️🥰

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      Ahaha Ekane ❤️

  • @gimhaniserasinghe5001
    @gimhaniserasinghe5001 2 ปีที่แล้ว +55

    😇ඉස්සර clz යද්දි clz පටන් ගන්න වෙලාවට කලින් ගිහින් teacher එනකම් බලන් ඉන්නවා වගේ. දැන් හවස 5 වෙන්න කලින් you tube එකට ඇවිත් ඔයාලගේ vlog එක දානකම් බලන් ඉන්නවා 🤭🤭❤.love you guys🖤🥳

    • @ggdd0055
      @ggdd0055 2 ปีที่แล้ว +6

      මිස් ඇවිල්ලා පැය භාගෙකට පස්සෙ class ekata යන මම

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      Love you 😍

  • @heshu9728
    @heshu9728 2 ปีที่แล้ว +11

    අම්මොව් විඩියෝ වලින් ආසම සුපර් මාර්කට් ව්ලොග් වලට🤗😍 අධ්‍යාත්මික සුවය අල්ට්‍රා ප්‍රෝ මැක්ස්❤️🧡 චොකලට් පෙන්නලා අවුස්සන්න එපා අපිව😁 අද විඩියෝ එකේ වැඩියෙන්ම පෙන්නුවේ කඩචොරුමද මන්දා🤭😍

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @ishaniishani3154
    @ishaniishani3154 2 ปีที่แล้ว +7

    Binario12 සුපර් මාර්කට් ව්ලොග්
    😍😍😍😍😍
    ඔහොම හයියෙන් බඩු අත අරින්න එපා අනේ ඒවා පැලෙයි කියලා හිතෙන්නෙ මට නම් 🤭
    Lv u & be safe guys ❤❤

  • @sachiniamarasinghe1156
    @sachiniamarasinghe1156 2 ปีที่แล้ว +3

    Super market vlog කියන්නෙ පිස්සුවක් තමයි😍😍❤❤

  • @manishasenanayaka2862
    @manishasenanayaka2862 2 ปีที่แล้ว +1

    Thawath aasama category ekak thamai meka.. Super market Vlog... 😍😘❤ Adarei #B12 💛💙💚🧡

  • @hiruniimasha8467
    @hiruniimasha8467 2 ปีที่แล้ว +3

    First comment , much love for Binario 12😍😍😍🥳

  • @youtubeuser1222
    @youtubeuser1222 2 ปีที่แล้ว +3

    මන් පෞද්ගලිකව කැමති ඔය දෙන්න travel කරන වීඩියෝ වලට.

    ඉස්සරහට traveling වීඩියෝ ගොඩක් එයි කියලා මං විශ්වාස කරනවා කාර් එකත් තියේනේ.. 🚗 සර්ෆින්🏄 කරන්ඩත් තියෙනවනේ.😜🙂


    Much love Chira aiya💙️ Nadi akka💝 Pri akka💖


    ❤️Love you B12❤️
    Rajitha..😀

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      Love ❤️

  • @harshanadhananjaya7706
    @harshanadhananjaya7706 2 ปีที่แล้ว +4

    ❤️හිත අවුලෙන් එන්න කොට binario ලා vido එකක් දලා එක බලදදි.🥺 ඒ දැන් සනිපේ මට විතරද❤✨️love binario. 🥀❤️💕

  • @nandithadissanayake3422
    @nandithadissanayake3422 2 ปีที่แล้ว +2

    Supermarket vlog එකක් කියන්නේ ඉතිං වෙනමම ආතල් එකක්😍..මොන විදියේ වීඩියෝ එකක් වුනත් බලන්නේ මාරම ආසාවෙන් ❤️..ඒ තරම් පිස්සුවක් වෙලා..ආදරෙයි මහා ගොඩක්❤️😍😘..පරිස්සමින් ඉන්න...තෙරුවන් සරණයි

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      Much love ❤️

  • @samudhinithakshila7448
    @samudhinithakshila7448 2 ปีที่แล้ว +1

    Exzm ek ඉවර වීමේ සතුට විදින ගමන් වීඩියෝ එකත් බලනවා ❤️😍

  • @sayurisandeepani4972
    @sayurisandeepani4972 2 ปีที่แล้ว +12

    අද නදී අක්කා ගොඩක් cute❤️😘

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      Much love ❤️

  • @sinhalatechworld7410
    @sinhalatechworld7410 2 ปีที่แล้ว +2

    දවසක් ඇර දවසක් වීඩියෝ දාන එකට නම් විරුද්දයි. ඒ වුනාට ආදරෙයි 😘. එකක්වත් මිස් නොකර හැමදාම බලනවා. වීඩියෝ එකක් දානකන් බලන් ඉන්නේ.

  • @dilshaniamandidilshaniaman5780
    @dilshaniamandidilshaniaman5780 2 ปีที่แล้ว +11

    චිරා අයියට අද මොනවා වෙලාද..කියන කියන එක පැටලෙනවා😂😂

  • @tharushisenelka3303
    @tharushisenelka3303 2 ปีที่แล้ว +5

    Supermarket vlog තමා ආසම 😌😌😌😌

  • @buddimawickramanayake5922
    @buddimawickramanayake5922 2 ปีที่แล้ว +4

    සුපර්මාර්කට් vlog පික්කෝ...😍😍😍😍😘😘😘😘😘

  • @prarthanasithumi9185
    @prarthanasithumi9185 2 ปีที่แล้ว +12

    හේ යාලුවේ අපි ආවා 🤪🥴
    Shopping යමුත🤣
    Love B12❤️😍

  • @asiniie
    @asiniie 2 ปีที่แล้ว +2

    chiranthana aiya සිංහල ලියන භාශාවෙන් කතා කරන එක අහන්න ආවේ 😁💛

  • @jdesilva1310
    @jdesilva1310 2 ปีที่แล้ว +2

    ඇත්තටම enjoy කලා B 12 video එක ... food challenge එකක් කරන්න... ජයවේවා B 12 ✌

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      Much love 💕

  • @peacefulmind7659
    @peacefulmind7659 2 ปีที่แล้ว +16

    සුපර්මාකට් vlog එකක් කියන්නේ තවත් වෙනමම පිස්සුවක් 🙈🙈🥳🥰
    ආධ්‍යාත්මික සුවය නම් , හවස 5 තමා ඉතින් 🥳🥳🤩😍
    💖💞LOVE YOU B12💞💖

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      Much love ❤️

  • @maleeshasooriyabandara8141
    @maleeshasooriyabandara8141 2 ปีที่แล้ว +1

    Wowwwwww maru video aka Much love sister & Brother Parissamen sathutin inna Budhu saranaii.

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      Love you 😍

  • @gayanthilini9817
    @gayanthilini9817 2 ปีที่แล้ว +2

    Kukula lakuna biththara……… eka maruuuuuuu

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      Hambo 🤣

  • @dulikasadamali5507
    @dulikasadamali5507 2 ปีที่แล้ว +2

    ආසම ව්ලොග් එකක් තමා suparmarket vlog එක කියන්නේ..😍

  • @nayominirukshika4862
    @nayominirukshika4862 2 ปีที่แล้ว +2

    ආසම vlog එකක් 🙋❤️ සුපිරියි අදත්....ආදරෙයි ඔක්කොටම ❤️‍🩹😍

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      Love ❤️

  • @Vimunmiru
    @Vimunmiru 2 ปีที่แล้ว +11

    ආද්‍යාත්මික සුවය බිනාරියෝ 12 එක්ක සුපර්මාර්කට් ව්ලොග්. පිස්සුවක් තමා ඉතින් ආදරෙයි ❤️❤️❤️ 😍😍😍😍😍🌼🌼🌼🌼🌼🌎🌎🌎🌎🌎🅱️1️⃣2️⃣🌎🌟🌟⭐️⭐️⭐️⚡️✨✨✨✨🌝🌝🌝🌻🌼🌸🥀🌺🍃

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      Much love ❤️

  • @sherrydeshani3799
    @sherrydeshani3799 2 ปีที่แล้ว +5

    Guys mata hithenwa elba travel eka ewara weddi dakune bro chiranthana ayyage massina wela idi kiyala😂 anawakiyak pamanai😅
    Anyway much love ❤️

  • @sandunipremachandra0427
    @sandunipremachandra0427 2 ปีที่แล้ว +1

    හැම විඩියෝ එකක්ම ඩවුන්ලෝඩ් කරන් ආයේ ආයේ බලනවා.. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.. ආසම ආසයි.. අක්කා වැස්ස දවසක බිරියානි හදමුකෝ..🌝 ගොඩාක් ආදරෙයි පස්දෙනාටම..♥️😘

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      Much love ❤️

  • @shanicreativity7120
    @shanicreativity7120 2 ปีที่แล้ว +3

    වෙනදා වගෙම විඩියො ලස්සනයි අක්කි.අක්කි නම් ගොඩාක් ලස්සනයි 🥺♥️හැමදාම අක්කි අයියයි සතුටින් ආදරෙන් ඉන්ඩ.♥️🌹🥺

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      Love you 😍

  • @ramshakawaya861
    @ramshakawaya861 2 ปีที่แล้ว +1

    27 වෙනි පාරටත් මේ විඩියෝ එක බලන මම🤗

  • @evanthadissanayaka48
    @evanthadissanayaka48 2 ปีที่แล้ว +7

    විනාඩි 8යි views 800යි comments 80යි🤭♥️
    🅱️1️⃣2️⃣😍

  • @upulikaachini6771
    @upulikaachini6771 2 ปีที่แล้ว +2

    Hodata love kranna oni nangila mallila... Ape chira ayya thamai kiyanne..🤭🤭 super market kynne matath pissuwak thmi .. adarei ane oylta ...💝💝

  • @atworkschool5808
    @atworkschool5808 2 ปีที่แล้ว +4

    ප්‍රී අක්කගෙයි නදී අක්කගෙයි කේක් චැලේන්ජ් එකක් දෙන්නකො plz

  • @akila3726
    @akila3726 2 ปีที่แล้ว +6

    Exam පීඩනය ඇත්තටම හොද වෙනවා ඔයලගේ විඩියො එකේ Notification එක එනකොටම. ❤❤️‍

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      Anee ❤️

  • @sayurisandeepani4972
    @sayurisandeepani4972 2 ปีที่แล้ว +2

    ආසම vlog එකක් gyze❤️😘

  • @aestheticlifeeeeee
    @aestheticlifeeeeee 2 ปีที่แล้ว +3

    Food challenge එකකුත් ඕන 😋

  • @diannesdiary
    @diannesdiary 2 ปีที่แล้ว +2

    අනේ mage babata awurudhu dekahamarai..puduma asawakim elba videos balanne.eya hari asai beach eka balanna.❤❤❤e wagema ada video eka marama asawen api dennama baluwa.....babaa aasama chocolate pennapu kotasata 🙈🙈

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      Aneee super cute 🥰

  • @thakshalamadubashani9539
    @thakshalamadubashani9539 2 ปีที่แล้ว +4

    ආදරෙයි බිනාරියෝ..🥰🥰🥰

  • @malithisathsarani
    @malithisathsarani 2 ปีที่แล้ว +3

    අද්‍යාත්මික සුවය=Binario 12 ❤️😍
    love you B 12 ❤️

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      Much love 💕

  • @kavindahansajith2151
    @kavindahansajith2151 2 ปีที่แล้ว +1

    අදත් සුපිරියි හැමදාම වගේ ! ඉක්මනට ට්‍රැවල් වීඩියෝ එකක් අරගෙන එන්නෝ !😊 ආදරෙයි සෙට් එකටම !♥️

  • @__________9576
    @__________9576 2 ปีที่แล้ว +2

    ආසම ලස්සන වීඩියෝ එකක් වීඩියෝ එක බලන්න 4.30ඉදල ලෑස්ති වෙන්නෙ❤️ challenge එකක් ඕනි නදි අක්කෙ චිරා අයියෙ❤️❤️

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      Much love 💕

  • @janidusrimal3139
    @janidusrimal3139 2 ปีที่แล้ว +2

    අාදරෙයි ඔයාලාට....❤❤❤❤❤❤❤❤❤ ජය වේවා !!!👍👍👍👋✌👌👌👊👊🙏🙏🙏🙏👍👍👍👍✌✌👋👋👋👋👋❤❤

  • @cheythi
    @cheythi 2 ปีที่แล้ว

    මරු 💖 ආදරෙයි B 12 ෆැමිලි VLOG 1 supiri.... පරිස්සමට ඉන්න god bless

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      Love you 😍

  • @hk9763
    @hk9763 2 ปีที่แล้ว +2

    ටංට ටාං..නදී අක්කයි චිරා අයියා එක්කයි Supermarket කියන්නෙ වෙනම අතල් එකක් ඈ..😎❤️‍🍫
    ජය වේවා ඩබල ❤️‍

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      Much love 💕

  • @대윈디
    @대윈디 2 ปีที่แล้ว

    මට ඊයෙ දවස අමතක වෙලා 5 වෙනකල් මඟ බල බල ඉඳියා යූ ටියුබ් ඇවිත් බලද්දි වීඩියෝ එක නෑ චැනල් එකට ඇවිත් බැලුවා ඒත් නෑ පස්සෙ දවස බලනකොට මට අවසිහිය😅
    ඔයාලා ඔක්කොමලා එකට ඉන්නකොට මාරයි නියමයි හරියට එක පවුලක් වගේ චිරන්තන අයියයි නදී අක්කයි ප්‍රී අක්කයි තරංග අයියයි හන්ටියි..හරියට එක පවුලක් වගේ🥰 ශෝයි අනේ☺️♥️ ඊළඟ ට්‍රැවල් වීඩියෝ එක එනකල් ඉවසිල්ලක් නෑ😍

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      Love you 😍

  • @niwodyabandara9035
    @niwodyabandara9035 2 ปีที่แล้ว +2

    ඔය මොනටවත් නෙවේ මට හිත ගියේ අක්කිගෙ ᴍᴀsᴋ එකට😁😂🥰

  • @hansikavindi9941
    @hansikavindi9941 2 ปีที่แล้ว +2

    නදී අක්කාගේ හුරතලේ😍😍🥺

  • @poornimaperera8579
    @poornimaperera8579 2 ปีที่แล้ว +1

    ආද්‍යාත්මික සුවය සුපර් මාර්කට් vlog 😍😍😍😍✌️✌️✌️✌️✌️.. love you akki aiya parissamin inna ❤️❤️❤️😘😘😘😘😘😘

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      Love you 😍

  • @slume1193
    @slume1193 2 ปีที่แล้ว +2

    සුපිරි😍🎬❤️

  • @roomyyehiya1601
    @roomyyehiya1601 2 ปีที่แล้ว

    great binario we will win this fight ,GET UP STAND UP STAND UP YOUR RIGHTS LOVE YOU BOTH BINARIO

  • @thiwankamadumal7913
    @thiwankamadumal7913 2 ปีที่แล้ว

    චිරා අයියාත් නදි අක්කාත් හැමදාම සතුටින් ඉන්න ලැබේවා දෙන්නම ලස්සනයි විඩීයෝ ඒකත් ලස්සනයි බුදු සරණයි දෙවි පිහිටයි

  • @bhashiwickramasinghe2003
    @bhashiwickramasinghe2003 2 ปีที่แล้ว +1

    බලපු විඩියෝ ආයේ බලන මම 🥺

  • @syranimangleka4836
    @syranimangleka4836 2 ปีที่แล้ว +1

    Man ada video eken ahapu lassanama wachane🥰😍lesiyen lankawe kollek ge katin kiyawenne na (chiranthana aiya wisin nadi akkata=oya kiuwoth ithin ona deyak❤🥰)

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️

  • @roshelhanza2551
    @roshelhanza2551 2 ปีที่แล้ว +8

    හැමදාම බියර් බීලා සුපර්මාකට් ව්ලොග් එක කරමු 😂❤️✨️

  • @dilankasandruwan3748
    @dilankasandruwan3748 2 ปีที่แล้ว

    Supper market vlog kiyanne wenama අද්‍යාත්මික සුවයක්....dakune bro adarei a❤❤...

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @deshaniakalanka7154
    @deshaniakalanka7154 2 ปีที่แล้ว +1

    Ammooooooo ithinnnnnnn mm Ada baluwa ape B12 family ekata dapu comments Tika aneeeee me hamoma godaaaaaak adarei oyalata.aneeeee mage akkatai aiyatai priyatha akkatai godaaaaaak adaleiiiiiiiii mmth.❤️😘

  • @sudeshdilshan2697
    @sudeshdilshan2697 2 ปีที่แล้ว +1

    කොච්චර බැලුවත් එපා නම් වෙන්නැ......😇😇
    😇Supermarket vlog...😇❤❤
    Adareiii Kattiyatama...😘😘❤

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      Love you 😽

  • @prabodanibandara2259
    @prabodanibandara2259 2 ปีที่แล้ว +1

    Spiritual healing...
    Thankyou Aiya & Akki...💕💕

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      ❤️❤️

  • @ashaniperera8151
    @ashaniperera8151 2 ปีที่แล้ว +2

    සුපර් මාර්කට් වීඩියෝ තමයි මරු..❤

  • @hashanhashan5484
    @hashanhashan5484 2 ปีที่แล้ว +4

    චිරන්තන අයියගෙ කියවිල්ල මරූ😂😍😘❤️

  • @keshanihimaya9989
    @keshanihimaya9989 2 ปีที่แล้ว +2

    හදවත් හැඩැති චොක්ලට් 😅😅 අම්මෝ ඒක 🤟

  • @amaliwathsala5968
    @amaliwathsala5968 2 ปีที่แล้ว +1

    සුපර් මාර්කට් vlog එකක් කියන්නේ, ආධ්‍යාත්මික සුවය ultra pro max 🔥
    ♥️♥️🖤🥰
    Much Love B 12 😘

  • @vihuxkolla1093
    @vihuxkolla1093 2 ปีที่แล้ว +1

    අඩෝ තැන්ක්ස් බන් මම motivation una love karanna😹❤️ thanks chira ayye😹❤️

  • @Navodyanethminis9v
    @Navodyanethminis9v 2 ปีที่แล้ว +1

    අනේ අප්පේ මේ චිරා අයියා.. මොනව උනත් නදී අක්කිට හොදට කන්න දෙනවා.. ඒත් හරියට අපේ නදී අක්කිට විහිලු කරනවනේ..අපේ මේ චිරා අයියා..5wenkl baln hitiyw akkiyooo..ada nm kalin blnn hambuna..supar market vlog ek maru akki & aiyeee.. adarei denntm aneee shoooook ane 😍😍😍❤️❤️❤️❤️😚😚😚😘😘😘..අපේ අයියත් කියන කතා අප්පා..🤭🤭🥲🥲🥲

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      Much love ❤️

  • @islandwide7978
    @islandwide7978 2 ปีที่แล้ว +3

    ලංකාවෙ අපි ලෙවකනෝ 🥺❤

  • @asmarr8230
    @asmarr8230 2 ปีที่แล้ว +5

    ඔය චොක්ලට් එහෙම කාලා එහෙම බඩ ගියොත් අපි කෙල ගිල්ලා කියල හිතා ගන්න😝

  • @thushii_girl
    @thushii_girl 2 ปีที่แล้ว +3

    දකුනෙ අයගෙ හිත හොදයි චිරා අයියේ 🙂😇🥰❤

  • @uvinduattanayake736
    @uvinduattanayake736 2 ปีที่แล้ว +4

    කකුල කියලා අත පෙන්නුවා අත කියලා නහය පෙන්නුවා confused unga bunga 😴😂❤️

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      Ahahahha 😂

  • @keshanmadushantha5486
    @keshanmadushantha5486 2 ปีที่แล้ว +1

    මෙකත් වෙනම පිස්සුවක්😍B12❤️

  • @Lakindulakshitha2007
    @Lakindulakshitha2007 2 ปีที่แล้ว +1

    Niyamayi Nadi akki love you budu saranai 😍♥️♥️♥️

  • @maarushiya2086
    @maarushiya2086 2 ปีที่แล้ว +1

    මම හිතපු විදියේ විඩියෝ එකක් ලැබුනේ 👍👍👍👍👍

  • @lochanasamarathunga
    @lochanasamarathunga 2 ปีที่แล้ว +4

    ආසම දවස 🌝 Much Love akki & aiya ♥️ stay safe 🥺

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว +1

      Adarei malla ❤️

  • @nishu2645
    @nishu2645 2 ปีที่แล้ว

    Supermarket vlog mn mara vidiyta asaii..🤗🤗😍❤ love much Binario 12 .❤❤

  • @nonshikanilukshi8783
    @nonshikanilukshi8783 2 ปีที่แล้ว

    Ane oya dennama godak shok mn comment dmme nati unath hamadama oyala dennage vedios blanawa hmadama sathutin inna akki and aiya goadblese you❤

  • @ravinduarosha7407
    @ravinduarosha7407 2 ปีที่แล้ว +4

    මේකනම් පිස්සුවක් දැන් 😍❤

  • @dananjieshana1695
    @dananjieshana1695 2 ปีที่แล้ว +1

    Amazing vlog ♥️

  • @sewwandinipunika8174
    @sewwandinipunika8174 2 ปีที่แล้ว +2

    චිරා අයියා ට වැදිලා වගේ😄😄

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @podigaming6230
    @podigaming6230 2 ปีที่แล้ว

    1st comment 🖤🌺 love you b12🌎 apita loke thiyana lassana then pennanawata oyalata godak thanks💖💖

    • @Binario12
      @Binario12  2 ปีที่แล้ว

      Much love 💕

  • @oshadhivihanga971
    @oshadhivihanga971 2 ปีที่แล้ว +1

    අම්මෝ අය්යේ ඔන්න අය්යා කියපු විදිහටම හොදටම love කරනෝ 😁.අවුලක් වෙන එකක් නෑනේ තාම ඉස්කෝලේ යනෝ 😁😇😪

  • @lalithapriyangika385
    @lalithapriyangika385 2 ปีที่แล้ว +1

    22:41හරි ඉතිං කුනුහරප කියන්න එපා ඉතිං 🤣🤣🤣🤣😂🥲🥲

  • @prasadiniwijekoon8081
    @prasadiniwijekoon8081 2 ปีที่แล้ว

    ජීවිතේ විඳවන්නෙ නැතිව විඳින මිනිස්සු❤️‍🔥

  • @nadunanuhas1953
    @nadunanuhas1953 2 ปีที่แล้ว

    Akkita katha karanda dennath na akki maram lassanai oya