Christmas Decorations 2021 🎄

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2021
  • 🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
    🔴 DAILY VLOGS බලන්න TH-cam Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏
    ► SHOP ASHEN'S MERCH -
    ► අශේන්ගේ සුදු ඇදුම් ගන්න -
    👉WhatsApp Ashen 💬 : +94 77 258 42 42
    ► Instagram :
    / ashensrilanka
    ► Facebook :
    / ashensenarathnalk
    ► Tiktok :
    / ashensrilanka
  • บันเทิง

ความคิดเห็น • 198

  • @dilleelarathna271
    @dilleelarathna271 2 ปีที่แล้ว +106

    හරිම ලස්සනයි 😍😍 අපිට නත්තල් නැති වුනාට ආස හිතුණා ඔහොම නත්තල් ගහක් හදන්න🌲... ගොඩක් ගොඩක් ලස්සනයි .... ඔයාටයි පවුලේ හැමෝටමයි සුබ නත්තලක් අශේන් ❤❤

  • @volta8752
    @volta8752 2 ปีที่แล้ว +46

    මාරම ලස්සනයී පුතේ. හැමදාම ඔය වගේ සතුටින් ඉදපල්ලා. දැන් රට යන විදිහට සතුටක් නම් ඉතිරි වේන්නේ නෑ මගේ පුතේ. හැමදාම හොදින් හිටපන් උබ. එදා උබට බැනපු මිනිස්සු අද උබ එක්ක පෙල ගැස්විලා. ආදරේයී පුතේ පරිස්සමෙන් ගමන පලයං....♥️

  • @hasiyavlogs
    @hasiyavlogs 2 ปีที่แล้ว +56

    බෞද්ධ උනාට අපිත් නත්තලට ආදරෙයි ❤

  • @snj9745
    @snj9745 2 ปีที่แล้ว +15

    අශේන්,,,ලංකාවේ හිටපු සිරා යූටියුබර් කෙනෙක් උබ.ආයෙමත් මාස් එකට වැඩ ටිකක් කරපන්,දැන් ඉන්න ලපයි සිපයි යූටියුබර්ලා ටික හෙල්ලිලා යන්න.❤️

  • @shashikawanigasooriya9815
    @shashikawanigasooriya9815 2 ปีที่แล้ว +17

    තාත්තා නැති වෙලා අව්රුද්දක් වෙනවා... ඒ නිසා ක්‍රිස්මස් සමරන්නේ නෑ..... ඉස්සර මාර විදිහට සමරනවා.... නත්තල් ගහා ගවලෙන හදලා රැට මල් වෙඩි දාල සුපිරි යටම සමරනවා ඒ අව්රුද්දම මතකේ තියෙන්න ම...... දැන් නෑ ඒවා 😌😌

  • @user-lk2bg1dk2o
    @user-lk2bg1dk2o 2 ปีที่แล้ว +20

    අපි නම් බුද්ධාගමේ..... ඒත් අපිත් ආසයි නත්තලට♥️🙂

  • @anjigirl3472
    @anjigirl3472 2 ปีที่แล้ว +54

    අපිට නත්තල් නෑ..එත් මෙහෙම දැක්කම ආස හිතෙනවා...ගොඩක් ලස්සනයි ..ඔබේ පවුලේ සියලු දෙනාටත්, ලෝකවාසි සියලු දෙනාට සුභම සුභ නත්තලක් වේවා ...🎅 🌲🌸💐😻😘😍😍

    • @ravindukalhara9435
      @ravindukalhara9435 2 ปีที่แล้ว +3

      Buddhist wunatth නත්තල් samranda puluwan kamti nm 💖⚡

    • @seneshdewmena6800
      @seneshdewmena6800 2 ปีที่แล้ว +3

      එහේම හිතන්න එපා අපි හැමෝටම නත්තල් තියේනවා

  • @felon9428
    @felon9428 2 ปีที่แล้ว +28

    නියමයී අශේන් අලුත් අවුරුද්දටත් එකක් ඕනී

  • @Acgtyj
    @Acgtyj 2 ปีที่แล้ว +17

    අයියෙ ඔයාගෙ voice එක මරු..පට්ට...ආසයි අහන් ඉන්නත්

  • @ashenmendis1033
    @ashenmendis1033 2 ปีที่แล้ว +7

    අපිත් ආසයි නත්තල් සමරන්න....අලුත් අවුරුද්දට පස්සේ වැඩියෙන්ම ආස නත්තලට තමයි...දකිද්දී තව ආස හිතෙනවා 💙🔥

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි මල්ලි❤️
    අපිත් white Christmas tree එකක් සැරසුවා මේ පාර🥰
    බෞද්ධ උනත් අපිත් නත්තලට හරි ආදරෙයි 🎄🎄🥰❤️
    Merry Christmas to y’all 💕💕

  • @navindudewmina160
    @navindudewmina160 2 ปีที่แล้ว +5

    බෞද්ධ අපිත් නත්තලට හරි ආදරෙයි 🎄✝️🎅❤️

  • @udeshikachathurangani5928
    @udeshikachathurangani5928 2 ปีที่แล้ว +6

    දවස ගානේ වීඩියෝ දානකම් බලන් ඉන්නේ
    හරිම ආසයි ලස්සනයි

  • @piuminisewwandi1741
    @piuminisewwandi1741 2 ปีที่แล้ว +1

    Harima lassani Christmas 🎄 eka. Merry Christmas aiye

  • @thanujanishshanka9401
    @thanujanishshanka9401 2 ปีที่แล้ว +3

    බුද්දාගම හැරුනාම ආසම අවිහින්සාවාදී ආගමක්

  • @bineshasilva2926
    @bineshasilva2926 2 ปีที่แล้ว +7

    සුබ නත්තලක් වේවා !! ජේසු පිහිටයි !!🙏🙏 පරිස්සමෙන් ඉන්න . අශේන් අයියායි අමීලියායි හදපු නත්තල් ගහ ලස්සනයි ❤️❤️

  • @kumarikumari8346
    @kumarikumari8346 2 ปีที่แล้ว +8

    බුදුසරණ හැමෝටම සුභ දවසක් වේවා

  • @heshanitharuka571
    @heshanitharuka571 2 ปีที่แล้ว +9

    මරු අනේ.සුපිරි ලස්සනයි .....❤

  • @x.ashen.x2166
    @x.ashen.x2166 2 ปีที่แล้ว +4

    Wenada wagema vidio eka so cool mery Christmas🎄❤ 1st❤

  • @prathibhasathyaji5972
    @prathibhasathyaji5972 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි😍😘

  • @user-hk1uo4yh4y
    @user-hk1uo4yh4y 2 ปีที่แล้ว +5

    අපිට නත්තල් නෙ . මෙහෙම බලනකොට ආසය් 🥰 . අපි මෙහම බලාගන්නන් ... 🥰
    Happy cstms 🥰

  • @chamikasavindhaya3674
    @chamikasavindhaya3674 2 ปีที่แล้ว +3

    Beautiful ❄🎄❤🥰
    Merry christmas❤

  • @janapatetumaneobatumahared4763
    @janapatetumaneobatumahared4763 2 ปีที่แล้ว +1

    Harema.Lassanai.Merry chrismas ameliyata adarai god bless all of you❤❤

  • @thusharafernando3360
    @thusharafernando3360 2 ปีที่แล้ว +12

    Merry Christmas .. To whole family ..

  • @MPwerasekara
    @MPwerasekara 2 ปีที่แล้ว +4

    Harima lassanai budusaranai oyalta.

  • @ashmadu3058
    @ashmadu3058 2 ปีที่แล้ว +9

    Merry Christmas ashen aiya and your family love you all good bless

  • @anuradasathsarani1553
    @anuradasathsarani1553 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි.ආස හිතෙනවා 🥺🖤

  • @shashi_monarawila
    @shashi_monarawila 2 ปีที่แล้ว +3

    Superb ashen..😍 love it ❤

  • @hasini848
    @hasini848 2 ปีที่แล้ว +2

    Ashen ayyyage video eka digata balala mage kanath ahenne ne wage😅😅😅😅 ne ne athal videos tika… suba pathanawa 🙈🙈😋

  • @gihaninimmika8393
    @gihaninimmika8393 2 ปีที่แล้ว +19

    හරිම ලස්සනයි නත්තල් ගහ 💗💗
    සුබ නත්තලක් 🎉🎊💗

  • @kenusandu557
    @kenusandu557 2 ปีที่แล้ว +1

    හරි ම ලස්සනයි සුබ ම සුබ නත්තලක් වේවා !!!

  • @sinejaranthuli7294
    @sinejaranthuli7294 2 ปีที่แล้ว +1

    සුබම සුබ නත්තලක් වේවා !

  • @mr_keviya
    @mr_keviya 2 ปีที่แล้ว +5

    Merry Christmas for Ashen aiyh and his Family❤️🔥

  • @suga3572
    @suga3572 2 ปีที่แล้ว +1

    සුභ නත්තලක් වේවා ...💕💕

  • @SachiandAnu
    @SachiandAnu 2 ปีที่แล้ว +3

    merry christmas guys, Nice decorations 🎉🎉🎉🎉🎉🎉

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว +1

    Super superb athtatama harima lassanai family ekatama wish karanawa , Ashen perfect good luck sathutin inna 🥰🥰🥰🥰🎄🎄🎄🎄☃️☃️☃️☃️🎁🎁🎁🎁

  • @samudrikajayawardhana4110
    @samudrikajayawardhana4110 2 ปีที่แล้ว +2

    A fun vlog!♥️

  • @manojkumara7565
    @manojkumara7565 2 ปีที่แล้ว +1

    සෝක් අනේ හරිම ලස්සනයි
    සුබ නත්තලක්

  • @sulo5628
    @sulo5628 2 ปีที่แล้ว +2

    Have a magical and a blissful Christmas !

  • @shanilsilva1522
    @shanilsilva1522 2 ปีที่แล้ว +2

    සුබ නත්තලක්‌ වේවා brother

  • @aselasamadi7893
    @aselasamadi7893 2 ปีที่แล้ว +1

    සුබ නත්තලක් වේවා.🎅

  • @daheminimsara2113
    @daheminimsara2113 2 ปีที่แล้ว +6

    Very nice Ashen Ayya......Love you Amelia ❤❤

  • @chathurikaranathunnaga7613
    @chathurikaranathunnaga7613 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි ජේසු පිහිටයි

  • @nnnnn9897
    @nnnnn9897 2 ปีที่แล้ว +1

    Verry beautiful decoresion👌👌👌👌🎇🎇🎇💓💓💓💓💓

  • @samadiedirisinghe6227
    @samadiedirisinghe6227 2 ปีที่แล้ว +1

    ශා හරිම ලස්සන ගෙයක් 👍මරු

  • @aselapathmakumara7414
    @aselapathmakumara7414 2 ปีที่แล้ว +1

    Merry christmas machan ashen & all your familly members!!!!

  • @disnadilrukshi
    @disnadilrukshi 2 ปีที่แล้ว +1

    සියලු දෙනාට සුභම සුභ නත්තලක් වේවා 🎄🎁🥰💖

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි අපට නත්තල් නැති වුනාට ගොඩක් සතුටුයි ඔයාලා හැමෝටම සුබ නත්තල් වෙවා

  • @ajithkumara2915
    @ajithkumara2915 2 ปีที่แล้ว +3

    Merry Christmas ashen

  • @abeyrathnaranasingha6862
    @abeyrathnaranasingha6862 2 ปีที่แล้ว

    Wish you a very happy Christmas & joyfull new year to you and your loved ones

  • @nadeekanawarathne1132
    @nadeekanawarathne1132 2 ปีที่แล้ว +4

    අම්මි ලස්සනයි ❤️ වගේම ආදරණීයයි 🧡.

  • @geethmasenuri6077
    @geethmasenuri6077 2 ปีที่แล้ว +4

    MERRY CHRISTMAS 🎅🎅

  • @ravindukalhara9435
    @ravindukalhara9435 2 ปีที่แล้ว +1

    ලස්සනයි ඒක නම් ♥️🤗

  • @Anjana618
    @Anjana618 2 ปีที่แล้ว +4

    Super ashen aiya

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 2 ปีที่แล้ว +9

    අප්පච්චි කෝ අනේ 😍💝💝 merry christmas guys

  • @ishusewmini1436
    @ishusewmini1436 2 ปีที่แล้ว +2

    Notification ආපු ගමන් ආවා ❤️

  • @nikeshalasadarenu8854
    @nikeshalasadarenu8854 2 ปีที่แล้ว +4

    Ane aiye නත්තල් සමරන විදිය ලොකු vedio එකකින් පෙන්නන්නකෝ අපී හරි ආසයි අපිට crismass නැති උනට මාත් ලොකු උනාම සමරනවා අයියේ ඔන්න හෙට ටිකක් දිග video එකක් ඕනි plzzzzz අම්මියනම් සෝයි 🙈😘

  • @chocoboy.179
    @chocoboy.179 2 ปีที่แล้ว +1

    Merry christmas a❤️aiyage family ekata

  • @Roshel_Fl
    @Roshel_Fl 2 ปีที่แล้ว

    නියමයි දිගටම daily videos onh ❤️

  • @howtomake117
    @howtomake117 2 ปีที่แล้ว

    Ashen bro happy Christmas

  • @Thas_mila
    @Thas_mila 2 ปีที่แล้ว +3

    Wow cute family😍
    Merry cristmas ❤

  • @shaniperera1877
    @shaniperera1877 2 ปีที่แล้ว +1

    Happy christmas ,,,🌲🌲🌲🌟🌻❤🌻🌻🌻 ඔයාගෙ පවුලේ සැමට ,,🙏🙏🙏🌲🌲🌲🌲🌲🌲

  • @chehananjana9065
    @chehananjana9065 2 ปีที่แล้ว

    Wow aiyerr marama lassanai.oyalage gedrt enn asai ada wage dawaska

  • @Dubai-vn5pw
    @Dubai-vn5pw 2 ปีที่แล้ว

    සුබම.සුබනත්තලක්..වෙවා.🎁🎁🎁🎄🎄🎄🎄💝💝💝💝😍😍😍😍😍❤❤❤

  • @ManiBoy12
    @ManiBoy12 2 ปีที่แล้ว

    Cactus 🌵 my fav❤️

  • @deluembroidery2941
    @deluembroidery2941 2 ปีที่แล้ว

    wow. merry Christmas to all of you

  • @judekrishantha5488
    @judekrishantha5488 2 ปีที่แล้ว

    Happy Christmas 🎄 💓 💖

  • @mehnazzarook7170
    @mehnazzarook7170 2 ปีที่แล้ว +1

    Merry christmas❤️guyz

  • @nidulaihan6452
    @nidulaihan6452 2 ปีที่แล้ว +2

    Lassanai Ashen aiye

  • @thilinasj1965
    @thilinasj1965 2 ปีที่แล้ว

    Love you ashen ❤❤.wish you merry christmas.💕💕💕💕💕jesu pihitai.

  • @vishvanathbandara2825
    @vishvanathbandara2825 2 ปีที่แล้ว

    Happy christmas day ayye

  • @dlimi9177
    @dlimi9177 4 หลายเดือนก่อน +1

    very beautiful 🎉🎉😊

  • @maduu.
    @maduu. 2 ปีที่แล้ว +1

    පට්ට අශේන්

  • @rashmilamaduwanthi6562
    @rashmilamaduwanthi6562 2 ปีที่แล้ว +2

    Harima lassanai

  • @mycat743
    @mycat743 2 ปีที่แล้ว

    Merry Christmas ⛄🎄

  • @maleeshanethmina7504
    @maleeshanethmina7504 ปีที่แล้ว +1

    පට්ට ලස්සනයි 😎😎😎❤️❤️❤️😎😎😎

  • @beautystudio495
    @beautystudio495 2 ปีที่แล้ว

    සියලු දෙනාටම සාමය සතුට පිරි සුභම සුභ නත්තලක් වේවා 🎅🌃☃️⛄❄️

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +1

    සුබම සුබ නත්තලක් වේවා ! 🙏

  • @seneshdewmena6800
    @seneshdewmena6800 2 ปีที่แล้ว +31

    පල්ලියට යන්නත් ඔන නේ රැට අපි නම් ඇල්පිටියේ ආදරේන් බලන් ඉන්නවා අපිත් ගව ලෙන හදන ගමන් 🧡🧡💜️💜️🎄🎄

    • @user-hz7lv6fu1e
      @user-hz7lv6fu1e 2 ปีที่แล้ว +1

      මමත් හදන ගමන්.

    • @fawx2145
      @fawx2145 2 ปีที่แล้ว +2

      Shenesh kollo mawa danwada mama Gayanu 🙋❤

    • @seneshdewmena6800
      @seneshdewmena6800 2 ปีที่แล้ว +2

      Owow

  • @dilalwi8449
    @dilalwi8449 2 ปีที่แล้ว

    Beutifulll decoration

  • @nipunavidanapathirana3643
    @nipunavidanapathirana3643 2 ปีที่แล้ว +8

    හැමදාම සව්න්ඩ් අඩුම කරන් බලන්නෙ....කෑගැහිල්ලට කන left.😂😂🙏🙏

  • @pethumsithum2552
    @pethumsithum2552 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි

  • @mulawfersview
    @mulawfersview 2 ปีที่แล้ว +4

    Beautiful 😍

  • @sandeepani9tytwo65
    @sandeepani9tytwo65 2 ปีที่แล้ว +1

    Merry Christmas to your family ❤️☃️

  • @thrishalagamage9085
    @thrishalagamage9085 2 ปีที่แล้ว +1

    ☃️🎄 Merry Christmas to ASHEN aiya & Your FAMILY 🪄🎁🎄❤️ Stay Love ❤️ Stay Safe 💐🥰 Stay Happy 😍🥰

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 2 ปีที่แล้ว

    ලස්සනයි සහෝ 😍😘

  • @priya-zc8dy
    @priya-zc8dy 2 ปีที่แล้ว +8

    We are buddhisms.But,we love Christmas 🎄🎄

  • @saheesl9699
    @saheesl9699 2 ปีที่แล้ว +1

    Merry Christmas ❤️🎁😍😍🥰😘

  • @hansihansi5623
    @hansihansi5623 2 ปีที่แล้ว

    Maru harima lassaniii

  • @sithummaleesha8465
    @sithummaleesha8465 2 ปีที่แล้ว +3

    good luck

  • @ayeshamadhumali2706
    @ayeshamadhumali2706 2 ปีที่แล้ว

    Merry christmas 🌲🌲

  • @pasindushanuka2885
    @pasindushanuka2885 2 ปีที่แล้ว

    Oyala hamadama sathutin inna 👍

  • @kaveeshafernando1052
    @kaveeshafernando1052 2 ปีที่แล้ว

    Patta ලස්සනයි 👍👍👍👍

  • @jayaniumeshika6020
    @jayaniumeshika6020 2 ปีที่แล้ว

    Marry christmas Family 🎅

  • @Celebrationcinema7323
    @Celebrationcinema7323 2 ปีที่แล้ว +2

    Super ......

  • @pawaniimashi6487
    @pawaniimashi6487 2 ปีที่แล้ว +2

    අශේන් අයියගෙ කච කචේ තමයි මරු🥰

  • @lohithaperera5065
    @lohithaperera5065 2 ปีที่แล้ว

    merry christmas

  • @fathimaazha7292
    @fathimaazha7292 2 ปีที่แล้ว

    Love Ur video

  • @chamilakumariperera5063
    @chamilakumariperera5063 2 ปีที่แล้ว +5

    අම්මයි පුතා එකම වගෙයි

  • @saddex5908
    @saddex5908 2 ปีที่แล้ว

    waiting for the next vlog....