නංගි එක්ක Hamper Unboxing 🎁

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2021
  • DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🙏
    DAILY VLOGS බලන්න TH-cam Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න 🙏
    SHOP ASHEN'S MERCH -
    අශේන්ගේ සුදු ඇදුම් ගන්න -
    WhatsApp Ashen 💬 : +94 77 258 42 42
    Follow Me on Instagram : / ashensrilanka
  • บันเทิง

ความคิดเห็น • 672

  • @user-hr1fl4kv2n
    @user-hr1fl4kv2n 2 ปีที่แล้ว +408

    ඒ බැදීම...අයියෙක්වත් මල්ලියෙක්වත් නැති කෙල්ලන්ට මැජික් වගෙ තමා ඒ ආදරය..😅සතුටින් ඉන්න... ආදරෙයි...❤️🥰😘

    • @satanramirezramos8367
      @satanramirezramos8367 ปีที่แล้ว

      Pff 😂 ubl ohomd ethkot bedaganne 😂😂

    • @anushaudayarathna5563
      @anushaudayarathna5563 ปีที่แล้ว +1

      මටත් අයියෙක් හිටිය නම්....😥😥😥😥😥♥️🌏🌏🌏🌏

  • @geethmasenuri6077
    @geethmasenuri6077 2 ปีที่แล้ว +171

    අම්මෝ නංගී ගොඩක් ලැජ්ජාවෙන් කතා කරන්නේ Good luck නංගා.💖👌

  • @tharinduprabodha9459
    @tharinduprabodha9459 2 ปีที่แล้ว +190

    සිංහල එක්ක ඉංග්‍රීසි mix කරලා කතා කරන එක ගොඩක් හොඳයි. මොකද ඉංග්‍රීසි ඉගෙන ගන්න අය විදිහට ඒක ගොඩක් බලන අපිට වැදගත් වෙනවා..... වීඩියෝ එක සුපිරි ....... ජයෙන් ජයම වේවා... මුලු පවුලටම...

  • @gimhanihewavitharana5493
    @gimhanihewavitharana5493 2 ปีที่แล้ว +200

    මේ වෙලාවට තමයි හිතෙන්නෙ මටත් අයියෙක් හිටියා නම් කියලා 🥺💖 මේ අයියයි නංගි හරිම ශෝයී දෙන්නටම බුදු සරණයි 😁😁😁🍫🍫🍫🍫🍫🍫

    • @iroshadamayanthiliyanagama2530
      @iroshadamayanthiliyanagama2530 2 ปีที่แล้ว +2

      Athama aiyala nangila ohoma naa athal gannava athi tharam🤣🤣🤣

    • @gimhanihewavitharana5493
      @gimhanihewavitharana5493 2 ปีที่แล้ว +2

      @@iroshadamayanthiliyanagama2530 එහෙම කරන්නවත් අයියෙක් නෑනෙ ඉතින් 😒

  • @kavishkarathnayaka99
    @kavishkarathnayaka99 2 ปีที่แล้ว +57

    අහිංසක නංගි කෙනෙක්..💕ජය වේවා අශෙන් අයියා

  • @blissy6037
    @blissy6037 2 ปีที่แล้ว +130

    අපේ අයිය මතක් උනා..එයා ආස උනත් හොදම දේ නංගිට🤗

  • @kawee9931
    @kawee9931 2 ปีที่แล้ว +917

    English වලින් කතා කරන එක හොදයි ඒවයෙන් වචන කෑලි මාත් අහුල ගන්නවා ♥️👍

    • @ashanmalli5928
      @ashanmalli5928 2 ปีที่แล้ว +15

      අනිව බන්

    • @madubashininawoda4987
      @madubashininawoda4987 2 ปีที่แล้ว +11

      අනිවාර්යයෙන්

    • @srimalv_g_a
      @srimalv_g_a 2 ปีที่แล้ว +8

      Yha broh.
      Thats very important thing💪😎😊

    • @sasifdo3642
      @sasifdo3642 2 ปีที่แล้ว +5

      Aniwa

    • @dishan8177
      @dishan8177 2 ปีที่แล้ว +5

      Aniwa ❤️

  • @dileshalakmini5983
    @dileshalakmini5983 2 ปีที่แล้ว +284

    Home tour එකකුත් කරන්නකො. ලස්සනයි ගෙදර.

  • @roky6796
    @roky6796 2 ปีที่แล้ว +43

    වැඩේනම් සුපිරිමයි...අවසානෙට කියපු දේ තමයි වැදගත් ❤️

  • @salmanmhd143
    @salmanmhd143 2 ปีที่แล้ว +42

    ඔහොම කලවමේ Vlogs කරන එක නම් පට්ට ❤
    වැඩේ නගල යන්න කියල සුභ පතනවා ashen Bro 🤜🤜

  • @anupajayawardhana1055
    @anupajayawardhana1055 2 ปีที่แล้ว +524

    අපෙ නන්ගිත් එක්ක ඔහොම එකක් කොරොත් එක්ක මම මැරෙනො නැත්තං නන්ගි මැරෙනො 😂😂

  • @pawaniimashi6487
    @pawaniimashi6487 2 ปีที่แล้ว +48

    චොක්ලට් ඔක්කොමටික දුන්න නේත නන්ගියට...❤❤

  • @dac1862
    @dac1862 2 ปีที่แล้ว +93

    English වලින් කතා කරන එක වටිනවා ලින් මැඩියො වගේ එක බාෂාවක් විතරක් ඉගෙන ගෙන තේරුමක් නෑ අනිවාර්යයෙන් ඉස්සරහට English නැතුව කිසි දෙයක් කර ගන්න බෑ මේ ලංකාව ඇතුලෙ වුනත්

    • @Imatom01010
      @Imatom01010 3 หลายเดือนก่อน

      😂

  • @anjalikamallawarachchi4294
    @anjalikamallawarachchi4294 2 ปีที่แล้ว +51

    ඔයා හරිම පින් පාටයි අශේන් අයියේ ... 💜️

  • @toomaal3raimi957
    @toomaal3raimi957 2 ปีที่แล้ว +34

    අනේ පව් මැණික ලැජ්ජාවේ බුදු සරණයි දෙන්නටම ❤️❤️❤️❤️

  • @d.d.s2965
    @d.d.s2965 2 ปีที่แล้ว +9

    බලපු ආසම එක ඔයාගෙ..මරු...English ,Singhala mix karala katha karana eka තවත් hodai..ජයවේවා ..

  • @dinidumaduranga6814
    @dinidumaduranga6814 2 ปีที่แล้ว +25

    She is so cute girl. We hope next videos include your sister. Stay safe both you guys.
    ❤️

  • @nilanthirathnayake6528
    @nilanthirathnayake6528 2 ปีที่แล้ว +22

    අාදරෙයි නංගිට....සතුටින් ඉන්න හැමදාම අයියයි නංගියි.🌹🌹💖💖

  • @madhuwickramasinhe7869
    @madhuwickramasinhe7869 2 ปีที่แล้ว +15

    Of course we love her Ashen ❤️🙂
    She is soo cute and we need more videos with her 😁❤️
    We are waiting see u soon guyz on next video ❤️

  • @lakeeshanethmini4086
    @lakeeshanethmini4086 2 ปีที่แล้ว +33

    මායි අයියායි වගෙ 😂🤟❤️❤️❤️❤️ අයියා ආදරෙන් දුන්නාට කද්දි එනො 😁😂😁😁😁😁

  • @milushapriyadarshanipeduru9594
    @milushapriyadarshanipeduru9594 2 ปีที่แล้ว +39

    She's very cute.ඔයාලා දෙන්නටම සුභ පතනවා. Good job❤️❤️❤️❤️❤️🌸🌸🌸🌸🌸

  • @gymbodyworkoutYT
    @gymbodyworkoutYT 2 ปีที่แล้ว +52

    අනේ ෂෝයි අනේ අයියා නගෝ දෙන්නම. හරිම ආදරනීයයි❤️❤️❤️❤️

  • @roody1041
    @roody1041 2 ปีที่แล้ว +42

    Such a cute sister you have ❤️
    P.s : - home tour ekkuth krnnako puluwannm. It seems like a beautiful house.

  • @bekyney
    @bekyney 2 ปีที่แล้ว +26

    Adorable duo !! Amelia is a beautiful name. My little ones name is Amelia too.

  • @ayishaayisha7009
    @ayishaayisha7009 2 ปีที่แล้ว +42

    ඉන්ග්ලිස් .සින්හල.මික්ස් කතා කරන එක හොදයි.ඔයාලා එහෙම කතා කරාට පොෂ් කියලා හිතෙන්නෙ නෑ.👍👍❤❤

  • @anuradasathsarani1553
    @anuradasathsarani1553 2 ปีที่แล้ว +54

    අයියයි,නංගියි දෙන්නම ශෝයි බුදුසරණයි 🖤

  • @isharadayananda2219
    @isharadayananda2219 2 ปีที่แล้ว +13

    Your house is veryyyy beautiful...❤❤

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +34

    එළකිරි අය්යගෙයි නoගිගෙයි සම්බන්ධය...අය්ය නගෝ cooking වීඩියෝ එකකුත් අරන් එන්න ..👍👍👍😁😁

  • @s-guardian5942
    @s-guardian5942 2 ปีที่แล้ว +1

    Perfect !! Kmmali nathuwa blnna puluwan english wlinuth katha krna eka maru godak helpfull 👌👌🤟

  • @dilushanethmina9653
    @dilushanethmina9653 2 ปีที่แล้ว +7

    අයියගෙයි නංගිගෙයි බැදීම කියලනම් වැඩක් නෑ....❤️❤😍😍.මටත් නංගියෙක් හිටියනම්.🥺😞

  • @asangisithara7752
    @asangisithara7752 2 ปีที่แล้ว +4

    You're sister is very cute ❤❤ good luck brother and sis👍👍

  • @ravi12312
    @ravi12312 2 ปีที่แล้ว +36

    නංගි ෂෝයි ♥️♥️♥️

  • @lifehunts4725
    @lifehunts4725 2 ปีที่แล้ว +1

    nice vlog mchn, ♥️♥️😍❤️‍🔥 ayya,nangi superb😍😍😊😊

  • @shaniperera1877
    @shaniperera1877 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි අයියා නංගී ,,, excellent great හැමදාම සතුටින් ආදරෙන් ඉන්න,,,, god bless both of you 😘😘😘😘🎅🎅🎅🎅🌻🌻🌻

  • @kavi5069
    @kavi5069 2 ปีที่แล้ว +6

    She is very shy 🤭🌺❤️ love to brother's love 💖💕

  • @olgmalkanthi567
    @olgmalkanthi567 2 ปีที่แล้ว +2

    She's very kind and cute. See you again.

  • @ChrisBing1
    @ChrisBing1 2 ปีที่แล้ว +4

    I almost understand... This is not food vlog but family vlog? love from Norway❤️

  • @she2663
    @she2663 2 ปีที่แล้ว +2

    Superb aiya! Long way to go:)🖤⚡

  • @sandakelummadhusanka7085
    @sandakelummadhusanka7085 2 ปีที่แล้ว +34

    ඉංග්‍රිසි කතා කලාට කමක් නැ.දිමිත්‍රි කෙල්ල නැතුව 😒.... නංගි එක්ක කරපු අර බිත්තරෙ ඔලුවෙ ගහන ටික්ටොක් එක මරු...අන්න ඒ වගෙ විඩියො එකක් කරන්න නංගි එක්ක..🙂👍

  • @h.herath3503
    @h.herath3503 2 ปีที่แล้ว +2

    wow this is amazing man...do some more videos with your nangi..😊

  • @wasanthichathurani4174
    @wasanthichathurani4174 2 ปีที่แล้ว +9

    ජේසු පිහිටයි දෙන්නාටම

  • @sumithpriyantha3927
    @sumithpriyantha3927 2 ปีที่แล้ว +62

    ලස්සනයි අනේ චූටි නංගියේ

  • @mrmartin6525
    @mrmartin6525 2 ปีที่แล้ว +17

    පොර ඒ කාලෙ නැටුව නාඩගම ..😂😂
    ඒත් මූ දැන් වෙනස් වගේ 😁

  • @dinuwarnasooriya1191
    @dinuwarnasooriya1191 2 ปีที่แล้ว +3

    Nnagi dakka nisamai iwara wenakan baluwe❤❤❤❤❤❤❤😘😘😘😘😘 she is sooo good person love you both ❤❤❤

  • @musicdragonofficial
    @musicdragonofficial 2 ปีที่แล้ว +41

    නංගිත් එක්ක Food Review කරමු... නංගි දැන් ලොකු වෙලා... ලස්සන වෙලා... බටු ඇටේ වගේ හිටිය කෙලි පොඩිත්ත නේද මේ...

  • @nishadifernando6248
    @nishadifernando6248 2 ปีที่แล้ว +1

    Nice video with cute sis 😘 Enjoyed 🥰

  • @Hassan-jc1zm
    @Hassan-jc1zm 2 ปีที่แล้ว +7

    Much love Ashen 😍❤️

  • @anuradhalakmini6448
    @anuradhalakmini6448 2 ปีที่แล้ว +4

    නංගි මරු අනේ.. බුදුසරණයි🙏 👍☺️

  • @shashikawanigasooriya9815
    @shashikawanigasooriya9815 2 ปีที่แล้ว +18

    ලස්සනයි... ❤❤සතුටින් ඉන්නයි ඕන මිනිස්සු ඔය වගේ
    ......... නංගි ලස්සනයි......අන්ලයික් කරන්නේ කුහක යෝ.......

  • @pethumsithum2552
    @pethumsithum2552 2 ปีที่แล้ว +6

    නංගී ලස්සන යි තෙරුවන් සරණයි දෙන්න ටම ❤️❤️

  • @udeshikasadruwani814
    @udeshikasadruwani814 2 ปีที่แล้ว +6

    Woooooow fatta aiyeeee, nanga shoiiii 😘😘😘😘😘😘😘😘

  • @HashiLakshani
    @HashiLakshani 2 ปีที่แล้ว +2

    She is sweet girl♥
    Next plz do home tour & joine ur amma for videos

  • @IwumPihum
    @IwumPihum 2 ปีที่แล้ว +4

    අනේ ආසයි අයියයි නංගියි ෂෝක් lovely 🥰 little girl 👧🙏🏻

  • @nadeeramadhushani3618
    @nadeeramadhushani3618 2 ปีที่แล้ว +5

    ඔයාලා දෙන්නා හරිම ෂෝයි ❤❤😘😘

  • @nuwancshroff4444
    @nuwancshroff4444 ปีที่แล้ว +7

    ඒ නංගි හරි නිහතමානී😘😘😘

  • @thusith_vlogs
    @thusith_vlogs 2 ปีที่แล้ว +4

    නියමයී ..❤...බුදු සරණයී දෙන්නටම ....ජය වේවා...............................
    ................................................
    .....

  • @mohamedshaham8330
    @mohamedshaham8330 2 ปีที่แล้ว

    Bro very cute sister and I think nice family also wish you all the best

  • @naviwije1558
    @naviwije1558 2 ปีที่แล้ว +4

    Nanga sooo cutee...😍💖🥰

  • @tutuh5189
    @tutuh5189 2 ปีที่แล้ว +1

    God bless both of you 😍😍❤️❤️💕

  • @NeranjanTech
    @NeranjanTech 2 ปีที่แล้ว

    ඒ Wireless Collar Mic මොකද්ද Brand එක?? ලංකාවේ ගන්න තැනක් තියෙනවද??

  • @lakminiwimalasuriya5015
    @lakminiwimalasuriya5015 2 ปีที่แล้ว +10

    This is so good.✌️අපිටත් ඕනෙ නත්තල් තෑගි 🙄

  • @s.a.d.qwerty3819
    @s.a.d.qwerty3819 2 ปีที่แล้ว +6

    ඒ ආදරය' කියලා වැඩක් නෑ
    සතුටින් ඉන්න ☺️☺️

  • @dinulfernando1026
    @dinulfernando1026 2 ปีที่แล้ว +2

    ඒ...ජයවේවා!...කෑල්ලට ආස මං විතරද😍❤️❤️❤️❤️❤️

  • @vinoshihansika8399
    @vinoshihansika8399 2 ปีที่แล้ว +2

    Lassanai...sathutin inna labenna kiyala wish karanawa...

  • @dilaniaberathna1027
    @dilaniaberathna1027 2 ปีที่แล้ว

    Wow, God bless you all.

  • @kaviperera1288
    @kaviperera1288 2 ปีที่แล้ว +7

    she is so cute ❤️

  • @PlumTv48
    @PlumTv48 2 ปีที่แล้ว +3

    So cute.. 😍

  • @mihiranisiriwardana6775
    @mihiranisiriwardana6775 2 ปีที่แล้ว

    Woww lovely ❤️❤️ God bless

  • @Mayuka_Rajapaksha
    @Mayuka_Rajapaksha 2 ปีที่แล้ว +10

    අනෙ වදින්නම් ප්‍රෑන්ක් එපා😰😰😰😰😰😰😰😰😰😰😰😰😰

  • @TheChicKenHuman
    @TheChicKenHuman 2 ปีที่แล้ว +14

    කරන්ටුත් නැතුව,අන්තිම බැටරි චුට්ටෙන් මේක බලන උන් ඉන්නවද

    • @chavijaweerasinghe2737
      @chavijaweerasinghe2737 2 ปีที่แล้ว +1

      Ubalata thama ave nadda bn

    • @TheChicKenHuman
      @TheChicKenHuman 2 ปีที่แล้ว +1

      @@chavijaweerasinghe2737 Awilla giya bn 🤣.

    • @chavijaweerasinghe2737
      @chavijaweerasinghe2737 2 ปีที่แล้ว +1

      @@TheChicKenHuman ade siravatq 😨
      Apita ava habai koi vele yaida danne na😑

  • @nuwedco834
    @nuwedco834 2 ปีที่แล้ว +3

    cute nangi doll

  • @isuruisp1
    @isuruisp1 2 ปีที่แล้ว +5

    @7:13 is the best part of the video hahah

  • @senilasanvidu3827
    @senilasanvidu3827 2 ปีที่แล้ว +10

    ඔතන මම හිටියනම් ඔය නංගිය බැක් කියපු ඔක්කොම අරගෙන මෙලහට 😹

  • @chankanapanvilage3644
    @chankanapanvilage3644 2 ปีที่แล้ว +3

    මරු ඒක .නංගී ත් මරු ❤️

  • @dilminishadi5873
    @dilminishadi5873 2 ปีที่แล้ว +1

    She is funny ♥️ issarahatath eyage videos danna 🌼

  • @Roja234
    @Roja234 2 ปีที่แล้ว +2

    Sathitin inna kattiyama hamadama love you all 👍🏻❤️

  • @deepthinisansala292
    @deepthinisansala292 2 ปีที่แล้ว +2

    Menika budu saranai..ashen aiya budu sarnai

  • @shoigamingyt9238
    @shoigamingyt9238 2 ปีที่แล้ว +4

    දෙන්නා එක්ක food challeng එකක් ඕනෙ....😂✌️

  • @padipppadipp256
    @padipppadipp256 2 ปีที่แล้ว +3

    ඒ අයියා නංගී පුදුම ආදරයක් ඔයාල දෙන්න ශොයි 👍👍

  • @apurwaperera
    @apurwaperera ปีที่แล้ว

    ඇත්තටම English වලින් කතා කරන්න පුළුවන් නම් ජිවිතේට ගොඩක් වටිනවා, රටකට උනත් ගියහම English දන්නවනම් වටිනවා, ආදරෙයි දෙන්නටම ❤️

  • @m.k.shaleenamadurangi3783
    @m.k.shaleenamadurangi3783 2 ปีที่แล้ว +2

    Ane oyala denna nam harima shoi aiye.Nangi nisaamai ada baluve🤩😊🤗

  • @oshansadeepa7451
    @oshansadeepa7451 2 ปีที่แล้ว +10

    කෑම හදන එකක් දාන්න ඒකත් මරු කට්ටිය එක්ක එකතුවෙලාඅ

  • @aruniwathshala2596
    @aruniwathshala2596 2 ปีที่แล้ว +5

    ලස්සනයි ජය වේවා 😍😍😍😍😍😍👍👍👍👌👌

  • @sumudu6963
    @sumudu6963 2 ปีที่แล้ว +109

    නංගිනම් පෘථිවි තලයේ ගැහැනු ජීවියෙක් නෙවෙයිද කොහෙත 🙂
    මොකද මන් මේ දැක්කමයි චොකලට් කන්න බෑ කිව්ව කෙල්ලෙක්🙂❤️

    • @sasankakasun
      @sasankakasun 2 ปีที่แล้ว +6

      Mage crush ekath asa nehe😁👍

    • @shenusilva7509
      @shenusilva7509 2 ปีที่แล้ว +3

      Apo mn kmtit nh

    • @sumudu6963
      @sumudu6963 2 ปีที่แล้ว

      @@shenusilva7509 😒😒

    • @sumudu6963
      @sumudu6963 2 ปีที่แล้ว

      @@sasankakasun 🤤

    • @didulidamsarani2303
      @didulidamsarani2303 2 ปีที่แล้ว +4

      අපේ නම්කිත් කන්න ආස නැහැ

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +3

    Family vlogs ❤️❤️

  • @vishvanathbandara2825
    @vishvanathbandara2825 2 ปีที่แล้ว +1

    Niyamae ayye. Oya ayuboowan. Jaya wewa kiyana wachane lassanata kiyanawa

  • @sandyakumari6635
    @sandyakumari6635 2 ปีที่แล้ว +10

    අයියයි නංගී ලස්සනයි

  • @reshantissera3440
    @reshantissera3440 11 หลายเดือนก่อน

    Good Luck brother and Sister ❤️❤️

  • @shehanzoysa4491
    @shehanzoysa4491 2 ปีที่แล้ว +4

    අශේන්ට ජය වේවා❤

  • @deshanichathurya6043
    @deshanichathurya6043 2 ปีที่แล้ว +2

    අනේ ශෝයි ඔයාල දෙන්නම ❤️❤️❤️❤️

  • @TharuDew
    @TharuDew 2 ปีที่แล้ว +83

    Chocolate කන්නේ නැති නංගෙක් දැක්කමයි...❤️❤️❤️🌼

  • @dilushanethmina9653
    @dilushanethmina9653 2 ปีที่แล้ว

    අයියටයි නංගිටයි දෙන්නටම බුදු සරණයි..❤️❤️

  • @damithdepapriya4828
    @damithdepapriya4828 2 ปีที่แล้ว +1

    home tour ekak oni 😄english vlin ktha krna ekath hodai ❤️

  • @sathasdiary
    @sathasdiary 2 ปีที่แล้ว +2

    Ashen bro බලලා Vlogs ටිකක් බලන්න සතාගේ ඩයරියටත් එන්න ♥️

  • @yuleewannige7704
    @yuleewannige7704 2 ปีที่แล้ว

    Kiyanne තියෙන්නෙ eka deyai malli superb video 🥰

  • @deepapathmini9167
    @deepapathmini9167 2 ปีที่แล้ว +1

    මරු,,අපි කෙල ගිල්ලා ,,කමක් නැද්ද,,?බලමු ඉදිරියට ,,ගුඩ් බායි,,👍👍🖐️

  • @ruhairanizam2249
    @ruhairanizam2249 ปีที่แล้ว

    She is soo cute !! 💗💗🥰😘

  • @maiyaz
    @maiyaz 2 ปีที่แล้ว +6

    ❤️අප්පට මේ බඩු ෂෝක් නේ👍

  • @dinushalakmali755
    @dinushalakmali755 2 ปีที่แล้ว +1

    I like your programs .❤❤

  • @stlonline6157
    @stlonline6157 2 ปีที่แล้ว +2

    අඩේ අශේන් මරු ඕයි 😘😍😍😍